KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"ජනපති අනුරට යකා වැහෙයි". #sinhala #nppsrilanka #samagijanabalawegaya #harini_amarasuriya
8:39
නාඩගම්කාරයෝ සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකාගේ ඇත්ත පැත්ත| මං අවුරුදු 18ක් තිස්සෙ ඉන්නෙ එංගලන්තෙ
25:41
요즘유행 찍는법
0:34
Как Ходили родители в ШКОЛУ!
0:49
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
UFC 287 : Перейра VS Адесанья 2
6:02
නාඩගම්කාරයෝ රූගත කිරීම | nadagamkarayo location | meethirigala | බලමුද
Рет қаралды 236,705
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
Guwana TV
Күн бұрын
Пікірлер: 133
@preethiperera9261
3 жыл бұрын
කඩේ මුදලාලි ට නම් කේන්ති ගිහින් වගේ වැඩිය මූන දෙන්නෙ නෑ එයා දන්නෙ නෑ අපි කොච්චර ආසද කඩේට කියලා .මාස්ටර් ගෙ ගෙදරත් හරිම ලස්සනයි .ලස්සනට තියන් ඉන්නවා ස්තුති
@harshaperera7202
3 жыл бұрын
අවශ්‍ය ප්‍රශ්න අහන්න දන්නේ නැහැ.
@සද්ධර්මය-නිවනටමග
2 жыл бұрын
ඉතා ම ලස්සනයි.
@express6468
3 жыл бұрын
ගොඩක් අය මුදලාලිගේ කඩේ බලන්න යනවා. ඒ මනුස්සයට දැන් ඒක වදයක් වෙලා වගේ. පව්
@nimeshadilrukshi5369
3 жыл бұрын
මේ තැන බලන්න යනවට වඩා මේ වගේ වීඩියෝ එකකින් බලනකොට ගියා වගේ තමයි. ඇත්තටම සුපිරි 👍👍👍
@TazulIslam-qe8lc
3 жыл бұрын
මිනිස්සුන්ට ආර්ථික අමාරු නෑ කාලේකට සිද්ධස්ථාන අරුම පුදුම ගස් බලෙන් ප්‍රසිද්ධියක් දීලා කනකර උගස් කරලා කාලයයි ධනයයි නාස්ති කරන අපතයොත් අපේ රටේ ඉන්නවනේ
@nimeshadilrukshi5369
3 жыл бұрын
@@TazulIslam-qe8lc අපතයා කිව්වේ මටද. ඔයා කියපු දේ පැහැදිලි මදි
@TazulIslam-qe8lc
3 жыл бұрын
නැහැ මහත්මයා වැඩකට නැති දේවල් වලට. අනුන් අනුකරණය කරන අපේ අය ඔබේ ඉදිරිපත් කිරීම නාට්‍ය කෙරෙහි තදින් බැඳුන ප්‍රේක්ෂකයින් වැළද ගනීවි
@Chathulive
3 жыл бұрын
වේදිකාවෙන් බැස නාට්‍ය රස විඳීමට පුරුදු වෙමු.. එවිට ඉතා රසවත්.
@Shantalk-v7n
3 жыл бұрын
එල...
@hashinimadhushika930
3 жыл бұрын
maru dakune gammak tama ithim💪 😇😎😎😎congratulations issarahatath mewa karanna labenna kiyala parthana karano 🥰good luck 🤜✌️👍
@hashinimadhushika930
3 жыл бұрын
Mn widuge yaluwek 🥰
@ggtv9197
3 жыл бұрын
@@hashinimadhushika930 ස්තූතියි
@ranjith2752
3 жыл бұрын
කිසිම කැමැත්තකින් නෙවෙයි මුදලාලි කැමරාවට මුහුණ දෙන්නේ දැන් කරදරයක් වෙලා තියෙන්නේ 😂😂
@disasdissanayake2011
3 жыл бұрын
සම්පූර්ණයෙන් වැරදි හඳුන්වාදීමක්.. මීතිරිගල අයත් වන්නෙ කිරිඳිවැල , කියන ප්‍රදේශට, ගම්පහ දිස්ත්‍රික්කයේ ...අවිස්සාවේල්ල අදාලම නෑ..අවිස්සාවේල්ල අයත් කොළඹ දිස්ත්‍රික්කයට Meethirigala Grama Niladhari Division. GN Division Name:- Meethirigala GN Division Code:- 300. *Divisional Secretariat Area:- Dompe *District:- Gampaha
@sansen83
3 жыл бұрын
Kohewath yana guu godak hari wikunala chanel wikunanna hadanne kaalakanni
@aselatv4944
3 жыл бұрын
රූගත ස්ථානවල මොනව බලන්නද
@vidurathivanka
3 жыл бұрын
174k balala tiyenawa
@pramodsathsara7626
3 жыл бұрын
Paiiyak balanna gihilla mun
@malaka509
3 жыл бұрын
ඒ කඩේ මනුස්සයා දිහා බැලුවම තේරෙනවා ඒ මින්ස්සු කැමරා උස්සන් එනවට කැමති නෑ කියලා. මේ මිනිස්සුන්ට කරදරයක් වෙන්න එපා ඔය තැන් වලට ගිහින්
@chandanaupul6501
3 жыл бұрын
එකෙක් ගිහින් පෙන්නුවම හැම එකාම යනවා ඉතින් කැමරා උස්සගෙන .මොන වදයක්ද එ ගමේ මිනිස්සුන්ට දෙන්නෙ .බලලම අප්පිරියයි නාඩගම්කාරයෝ ලොකේෂන් කිය කිය කැමරා අටවන් රින්ගනවා.
@dammikankanamge9598
3 жыл бұрын
Gamage ayye..maru a... ❤❤
@chanakagunarathna441
3 жыл бұрын
අනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට උන දෙයක්
@prabathsamaranayake9887
3 жыл бұрын
Nice bro.
@akalankaherath1807
3 жыл бұрын
anunta upades dennn kalin obatumath mask ekk dagena htyt hodai neda???oyat 225 n kenek wgene
@distudio353
3 жыл бұрын
oita wda ape gama lassanai..podu 2 ghuwe ape gme
@gayantec5307
3 жыл бұрын
Recommended. Superb 😍😍
@yeshudasanayaka7426
3 жыл бұрын
අපිත් ගියා කුකුළා ගෙ ගෙදරට ගිය වඩියට ගියා
@අලුත්දේසොයමු
2 жыл бұрын
ඔය ගමට කියන්නේ කරඩු තැන්නද
@av-uf7yk
3 жыл бұрын
අම්මෝ මුදලාලි ප්‍රධාන නළුව වගේ....උඩ ගිගින්...කටුස්සගෙ කරේ රත්තරන් බැන්දම ඔහොම වෙනවා...🤣🤣🤣
@DESERT_FIGHTER
3 жыл бұрын
කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ ද... නැත්තම් පල නොකියා පලා බෙදුවා වගේ ද? එක එකා ඇවිල්ලා කැමරා අල්ලගෙන වාත වෙන විදිහට ඌට එලවන්න බැරි කමට අහන එකට උත්තරේ දුන්නේ. හරියට බලපන්.
@dinethliyanage1839
3 жыл бұрын
නෑ මචං ඒ මනුස්සයාට එපාවෙලා තියෙන්නේ එක එකා කැමරා උස්සගෙන එන නිසා අනිත් දවසට shooting පොඩ්ඩක් හිතලා බලලා කමෙන්ට් කරන්න 👍🙂
@nishanavishka3348
3 жыл бұрын
අඩෝ බොරු කියන්න එපා😹 තල්දූවෙ හන්දිය නෙවේ ඇස්වත්ත හන්දියෙන් හැරෙන්න ඕනී😂 තල්දූවෙ හන්දියෙන් හැරිලා පලයන් මානියන්ගමට🖐😂
@peeng1
3 жыл бұрын
😂😂
@upulpalithayalegama7863
3 жыл бұрын
Danna redda
@samannilushana2295
3 жыл бұрын
Mu me අමිතිරිගල patalavagena. Thalduwenne අමිතිරිගලට herenne
@dilzi603
3 жыл бұрын
ඒකනෙ බන්...මන් බැලුවා තල්දූව කොහෙද කියලා අවිස්සාවේල්ල කොලඹ පාරේ කියලා 😂
@dilzi603
3 жыл бұрын
@@samannilushana2295 ඔව් තල්දූව තමයි අමිරිතිගලට යන්නෙ 😌
@seniyawishwajith8728
3 жыл бұрын
monada bn munta wela thiyenne. game untath dan epa wela aththe hama ekama yana hinda
@shashinikumari7454
3 жыл бұрын
Para kiyanava veradi..me petta vinasha krnva minissu evith..lssnta gemikmta tiyen gam..youtube karayo thmi mevta vaga kiyanna onii..
@lalanthakumara1587
3 жыл бұрын
Niyamai
@slnvideomix4601
3 жыл бұрын
Good 💪🤟🤙
@hiruni1328
3 жыл бұрын
අයිති කාර අංකල් දන්නවා දැන් යුටියුබිි කටිිටිය ඇවිල්ලා විස්තර ගත්තාට කියක් වත් දෙන්න නැ කියලා එකනේ ඔිනවාට එපාවට උත්තර දෙන්න
@ggtv9197
3 жыл бұрын
Thanks
@nimeshbandara6450
2 жыл бұрын
ඒක තමා මාත් බැලුවෙ😂 ඒ මාම ගනන් ගත්තෙවත් නෑනෙ😑💔
@thiwankaasiri2284
3 жыл бұрын
❤️💪
@devikamunasinghe6421
3 жыл бұрын
මේ බුවා මෙ ලොකේශන් පෙන්වන්නේ හරියට පවිරානික ස්තානයක් වගේනෙ??????
@dilushiherath9174
3 жыл бұрын
Apitath t shirt ekak ganna puluwanda
@withme1815
3 жыл бұрын
❤️❤️
@filmandtheeverythingbro9872
3 жыл бұрын
ඔයා ඔය වීඩියෝ හදන app eka mokakkda ayiye
@ggtv9197
3 жыл бұрын
ප්‍රිමියර් ප්‍රෝ
@filmandtheeverythingbro9872
3 жыл бұрын
Computer ekenda laranne ayiye
@keshankulathunga2143
3 жыл бұрын
ඒ ගමත් කාපියව් ගිහින්
@sathsaracreations9881
3 жыл бұрын
eththatama meeter eke dura thibbada....(labba tamai kiyanna thiyanna epa..ela
@lakmalkumara7975
3 жыл бұрын
Saddata hitala liwwat kohoma unat metek balapu hodama katawa
@gayanthaathapattu3887
3 жыл бұрын
Deweni inima shotting කරන තැනත් පෙන්නන්නකො please
@sathsaracreations9881
3 жыл бұрын
කොහොම කරත් පටන් ගත්ත ගමන් පිටි පස්සේ තියෙන්නේ ණය තමයි.... (congratz broooo.) heartly.....
@dinukachanditha4993
3 жыл бұрын
ඕයි drama එකම එපා කරනවනේ තමුසෙලා 🤨
@chathuragayan2754
3 жыл бұрын
ක්ඩේ මුදලාලිට වදයක් වෙලා වගෙ තමා..එත් ඉතින් ඔය ටෙලිනාට්ටිය නිසා තමා එ මනුස්සයට ඔහොම හරි බිස්නස් ලැබෙන්නෙ ට්කක් හම්බෙද්දි ඔලුව උදුම්මගන්න හොද නෑ....😋
@ravishaz2710
3 жыл бұрын
මිනිස්සු කියන දේවල් අහන්න එපා.. දිගටම මේ vedio දාන්න.. ❤️
@රන්කඩුව100රන්කඩුව
3 жыл бұрын
Master ge ge thiyenneth kade lagadA
@ggtv9197
3 жыл бұрын
ඒ ගමේ කඩෙලග පාරෙන් පොඩඩ්ක් යන්න ඔන.
@amilasuresh2308
3 жыл бұрын
A kade munissu kemathi naha camera ussan enawata yanna epa ohe
@cityboy9104
3 жыл бұрын
👌👌👌👌
@ireshikapriyadharshani3995
3 жыл бұрын
Apith giya balanna...
@a_t____dancecover7651
3 жыл бұрын
ඔයා තමයි හොඳටම කරෙ🤣🤣
@JNM_7.7
3 жыл бұрын
ඔතෙන්ට ගියා කියල ඕක වීඩියෝ කරන්න ඕනද
@Hesara_photography_channel
3 жыл бұрын
Ow bn sira
@shewonX
3 жыл бұрын
උබලා බුරුවො වගෙ එ තැනුත් කන්න යනවා තමන්ගෙ දෙයක් නොකර අර නාට්‍ය විකුනන් කලා එ ගමත් කාපාවු
@sujeewabalawickrama4579
3 жыл бұрын
මුදලාලියා හිතා ගෙන ඉන්නෙ වූ සලමන් කාන් කියලා
@milee100
3 жыл бұрын
Ee manussayata wadayak nowi hitahan bn paw nodi
@samanrathnakumar7597
3 жыл бұрын
Api gewal dakala nane
@sadilmisadilmi9717
3 жыл бұрын
👍❤️❤️👍😘😘
@kevinboy4233
3 жыл бұрын
Mudalaita epa wela athi.youtube karayo kiyal ynwada.e manussayata paduwe inna ne
@sisura7487
3 жыл бұрын
Mask ekawath ne kariya colaabaata arragena eenawwaa uba
@chulakumara995
3 жыл бұрын
❤❤❤❤❤❤❤
@sathsaracreations9881
3 жыл бұрын
sorryma sorry wede hodai eth creativity ne. full video eka balana gaman inne. space nethuwa wedak karanna,,, congratz,!!!!
@beast_princess
3 жыл бұрын
පාර වැරදී..🤣🤣🤣 අපේ ගමට එන්න කලින් පාර හරියට කියන්න ... එත් ඇවිත් ගම කන්න එපා ඔව්වා පෙන්න්ලා
@dhana3487
3 жыл бұрын
හෑ
@shinu0216
3 жыл бұрын
Mechr lga idalt api ghn nene
@user-pv7kt5fe5p
3 жыл бұрын
අඩෙ නම් ගම් දන්නඑපා. අපෙ මනුස්සයො ඔව්වයෙ ගිහින් කැත කරනව
@nisal2340
3 жыл бұрын
සුපිරි වැඩක්
@hashinimadhushika930
3 жыл бұрын
Aniwq✌️
@samanrathnakumar7597
3 жыл бұрын
thopita pissu bn ara gewal walata photo gahanawa iya bn
@dilushanidilu6229
3 жыл бұрын
නාඩගම් කාරයො බලන්න එපා වෙනවා ඒක ඉවර වෙන්න කලින් ඔහොම පෙන්නපුවම..
@vihagapradeep2193
3 жыл бұрын
අපේ ගමේ තමයි රූගත කිරීම් කරන්නෙ උබල යන ගමනක පලයල්ලා ඔය එක එකාට පාරවල් කියල මෙහෙ ගෙන්නවන්න එපා රෙද්දෙක් කරනව ඒක පාඩුවෙ කරගන යන්න දීල ඉබල පලයල්ලා මෙහෙන් ජරා කරල යන්න එනව මගුල ☹️☹️☹️
@boruwaepa5435
3 жыл бұрын
ena you tube karayon gen gana kapnna mudala li. dan ballai kollai ham ekama you tube karanawa.
@tharuwafilms3955
3 жыл бұрын
ඔයා යන්නෙ ඇස්වත්තනේ අනේ😅
@sithumgamage3643
3 жыл бұрын
නොදකින් ඒකගෙ තියෙන ආඩම්බරේ..යකෝ මනුස්ස කමට කතා කරේ...මුදලාලිය ගිය උඩක්.ඒකගෙ කඩේ ජනප්‍රිය උනේ නාඩගම්කාරයෝ නිසා කියලා ඒකට අමතක වෙලා බූරුව.😡😡😡😡😡🐂🐂🐂🐂
@ravishkasenal9390
3 жыл бұрын
ඉතින් අපිට පුකද 😂😂😂😂😂😂😂😂
@sajithpriyalal3703
3 жыл бұрын
ගමේ කෙනෙක් විදිහට ඇත්තට location බලන්න එන අයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ .පාරෙ යන්න විදිහක් නැ පාර block කරනව. නාඩකම්කාරයෝ ඉවර වෙනකොට ලස්සන පරිසරය ඉවර කරයි කියල මට හිතෙන්නේ .😡
@ggtv9197
3 жыл бұрын
මම කියනන්නෙත් කැතකරන්න ඒපා කියල
@dilshansendy1124
2 жыл бұрын
Machan mama endadha thaniyen Please help karapang
@wattuwa7099
3 жыл бұрын
ඕක ඔච්චරටම වටිනවනවද බං හොයාගෙන ගිහින් පෙන්නන්න තරම්
@varuabesinghe
3 жыл бұрын
ඔව් ලස්සනම ගමක් .
@aloneking2637
3 жыл бұрын
කෝ සරාගේ වාඩිය
@RusiyaX
3 жыл бұрын
rallata denna giyama kon weno
@lusirunipun9981
3 жыл бұрын
Ane hukam boru karanna aepa koida rugathakirima pamko
@THEGEMER-e8q
3 жыл бұрын
අනෙ විව්ස් ගන්න බැයි නම් හිගා කාපන් අර කතාවෙන් ප්ර්සිදා වෙන්න යන්නෙ එ මිනිස්සිසුන්ටත් කරදරයක් නෙ යකො ඔක
@ggtv9197
3 жыл бұрын
Thanks
@tharusha2079
3 жыл бұрын
ලිලා ඔයා 😅
@weerabandulabandula977
3 жыл бұрын
MULAMA YANNE AVISSAWELLA ASWATHTHA HARAHA NEDA
@ggtv9197
3 жыл бұрын
yes
@freedom774
3 жыл бұрын
බොරුනෙ යකෝ කෙලින්නෙ 😂 ඇස්වත්ත හන්දියෙන්නෙ හැරුනෙ . වීඩියෝ කරනකොට හරි ඩීටේල් දෙන්නපුරුදු වෙන්න
@sameerasampath1148
3 жыл бұрын
අපේ එවුන්ට පිස්සු බං
@omilaperera8699
3 жыл бұрын
ගමේ මිනිස්සුට පුදුම කරදරයක් මේක,අනික් දවසට shooting ,නැති දවසට කාලකණ්ණි එනව
@gayashthasmika7673
3 жыл бұрын
මේ වගේ මෝඩ වාහෙලා නිසා තමයි මේ රටට කෙලෙවෙන්නෙ
@sprodrigo146
3 жыл бұрын
ගොබ්බ ප්‍රශ්නනේ අහන්නේ....
@shenvlogs2000
3 жыл бұрын
😁😂
@vimukthiwickramasingha
3 жыл бұрын
පුදුම වදයක් දෙන්නෙ මේ හැත්ත..
@yoshithaprasad1913
3 жыл бұрын
මොකක්ද දැන් කරන්න කියන්නේ🤔උබ රගපාපන් ඔතන
@rajitharavishan812
3 жыл бұрын
ඔකුන්ට වද දෙන්නෙපා පොන්නයො
@patheeg6280
3 жыл бұрын
Oya huttawal balanna yanna apita wada nathuwaye
@pathum8023
3 жыл бұрын
🤥🤥🤥
@sandunchamara4977
3 жыл бұрын
ai bn me 🤣
@sunethwickramasinghe4571
3 жыл бұрын
rate hematenama nadagam karayo tamai itin😂
@prasannakumara1196
3 жыл бұрын
එතනත් විනාස කරපං ඔව පෙන්නල
@suranganisha1409
3 жыл бұрын
පිස්සු වාහේලා.මොන මගුලකට යනවද මන්දා
@bimsaradissanayaka764
3 жыл бұрын
බොරැ කියන්න එපා
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
3 жыл бұрын
Goiyek mada pohora gahuwa dhakka
@lusirunipun9981
3 жыл бұрын
🤣Ponnayek salli naththam kiyaham 😂
@dnhettiarachchi3568
3 жыл бұрын
අනුන් විකුනන් කන්න එපා යකෝ.. මහන්සි වෙලා සල්ලි හොයන්න බලපන්. එක එකාගේ ඕපදූප හොයන්නෙ. අප්පිරියා කරන්න එපා ඔය කතාව.
@Primal1
3 жыл бұрын
Sara and other gay's had not toilat and Malan hasn't home. So we foolish TV people S.. Please try product good teledrama thanks
@දිනුකි-ථ4ණ
3 жыл бұрын
Maybe try a better english class😌
@Primal1
3 жыл бұрын
@@දිනුකි-ථ4ණ oh. Are you from U. K. If not SriLanka
@Primal1
3 жыл бұрын
@@දිනුකි-ථ4ණ not english Please try write English. That's good English.
@දිනුකි-ථ4ණ
3 жыл бұрын
I cant understand the language u r writing .maybe try sinhala
@arunharshana5513
3 жыл бұрын
Ane yako
8:39
"ජනපති අනුරට යකා වැහෙයි". #sinhala #nppsrilanka #samagijanabalawegaya #harini_amarasuriya
SL Economist
Рет қаралды 15 М.
25:41
නාඩගම්කාරයෝ සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකාගේ ඇත්ත පැත්ත| මං අවුරුදු 18ක් තිස්සෙ ඉන්නෙ එංගලන්තෙ
Harindra Jayalal
Рет қаралды 772 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
6:02
Nadagamkarayo "නාඩගම්කාරයෝ" වාඩියට වෙච්ච දේ
Thilini Nimeshi
Рет қаралды 252 М.
11:18
මේක දැකලා ඇස්වලට කදුලක් ආපු නැති කෙනෙක් නැති තරම්සුභ ගමන් ප්‍රියා සුරියසේන කලාකරුවානනි
The Life Traveler
Рет қаралды 53 М.
27:45
What happened in Cold Falls.? සීතල ඇල්ලේ දී මොකද වුනේ..? #wanawasiyo #trendingvideo #viralvideo#ella
Wanawasiyo වනවාසියෝ
Рет қаралды 487
9:52
අනුර එක්ක දයාසිරිත් හිටගනී | අනුරගේ කතාවට කවුරුත් නොකියන කතාවක් දයාසිරිගෙන් | දයාසිරිගෙන් හොඳ පාඩමක්
News Center
Рет қаралды 110 М.
27:20
දෙකෙන් එකයි ඉතුරු
Bharatha Thennakoon
Рет қаралды 3,2 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,1 МЛН
19:30
Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
12:37
ලංකාවේ පැරණිතම Dodge 4 wheel ජීප් එක - Oldest Dodge 4 Wheeler military Jeep in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 1,4 МЛН
31:28
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
Pet Talk
Рет қаралды 374 М.
1:15:22
Aisha bint Abu Bakr (ra): Legacy and Life after Rasulallah ﷺ | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 581 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН