මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo

  Рет қаралды 311,872

Pet Talk

Pet Talk

Күн бұрын

පින්නවල සත්වෝද්‍යානය පිළිබඳව අපි නිෂ්පාදනය කල මේ වීඩියෝව සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරී මණ්ඩලය සහ පින්නවල සත්වෝද්‍යානයේ නිලධාරීන් සියල්ලටම අපි අපේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කරමු.

Пікірлер: 197
@safrannazar4907
@safrannazar4907 4 ай бұрын
ඔය වගේ තව තව සත්තු වත්තු හැදිලා ඔව වගේ කාර්ය මණ්ඩල බිහි වෙන්න ඕන ❤️🙏🌍
@sanjeewa5139
@sanjeewa5139 4 ай бұрын
Thanks brother
@MagRohitha
@MagRohitha 4 ай бұрын
Pana
@rvliveshow5464
@rvliveshow5464 4 ай бұрын
අපේ තාත්තා හදපු කුඩුත් තියෙනවා ඕකේ මගේ තාත්තා ජාතික සත්තුඋද්‍යානයේ අවුරුදු 32 සෙවයේ කරලා දැන් පැන්ෂන් මම කොච්චර ඇව්ත් තියෙවදෙ මේකට හරිම සතුටක් දැනෙන්නෙ තාත්තා ගැන මට...❤❤❤
@samuditharasanga3022
@samuditharasanga3022 4 ай бұрын
ගියපු වාර මතකත් නෑ ඒ තරම්ම ඕකට ගිහිල්ල තියෙනව.❤
@Thusitha1-h5k
@Thusitha1-h5k 4 ай бұрын
කොටු පනින්නනේ?😂😂😂
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 2 ай бұрын
Ow math ❤
@h.r.c.nkarunarathna3480
@h.r.c.nkarunarathna3480 4 ай бұрын
හරිම සංතොශයි එදා ඔයාව හම්බවේන්න පුලුවන් උන එක ගැන අපේ zoo එක සමාජෙට ගෙනියන්න පුලුවන් උන එක ගැනත්
@Mr_Jayaa
@Mr_Jayaa 4 ай бұрын
කෑගල්ලෙ ඉදලත් එක පාරයි ගිහින් තියෙන්නෙ... ඔච්චර දේවල් ගැන දැනන් හිටියෙ නෑ.. අද තමා දන්නෙ 😊 video එක මරු ❤❤
@SachinthaDimuthu
@SachinthaDimuthu 4 ай бұрын
Me රඹුක්කන neda bn. Mat warakapola
@Mr_Jayaa
@Mr_Jayaa 3 ай бұрын
Ow
@MR-wn5yi
@MR-wn5yi 2 ай бұрын
චිකේ ලැජ්ජ නැතුව කිව්වනෙ මමත් ඒවගෙ තමයි දෙහිවල zoo එක ඉස්සරහම තමයි ඉන්නෙ යන්නෙ නැහැ
@_A_L_I_E_N_
@_A_L_I_E_N_ 4 ай бұрын
සනත් නිෂාන්ත-අපිට තමයි මැරුනමත් හිනා වෙන්නේ 😂
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
ඇයි උබ ගෝටාබේද
@MudithaRanasinghe-n7c
@MudithaRanasinghe-n7c 4 ай бұрын
Rip
@senkadagala5634
@senkadagala5634 4 ай бұрын
😂
@slfreefirefanpage3525
@slfreefirefanpage3525 4 ай бұрын
​@@senkadagala5634 අවදානෙ දෙන්නැ බල්ලො
@userharshadilum
@userharshadilum 4 ай бұрын
​@@MudithaRanasinghe-n7c😂
@SriyaJayasinghe
@SriyaJayasinghe 4 ай бұрын
Pet talk එකෙන් කවදත් ප්‍රේක්ෂක අපිට දෙන්නේ අලුත්ම අත්දැකීම් තමයි ඒ නිසාම කිඹුල් ආදරයක් පලවෙනි වතාවට දැක්කා අනිත් සතුන් ගැන මොකුත්ම කියන්නෑ ස්තුතියි pet talk
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
පින්නවල ඇවිල්ලා නැද්ද හවු සෑස් ඇවිලල බලන්න ආස හිතෙයි😂😂
@crick360plus
@crick360plus 4 ай бұрын
uba nodee idapan... eka loku udauwak..
@Sahasmi_A
@Sahasmi_A 4 ай бұрын
අද Mr.පෙට් ටෝක් ජොලියකින් ඉන්නෙ කියල හිතනවා වෙනදට වඩා... මොකක්ද දන්නෑ හේතුව😄😊🙌🏻✨
@thushansampath5362
@thushansampath5362 4 ай бұрын
කිඹුල්ලු ගැනනම් හොදටම ලැහැදිලි කරා ඒ මාහත්මයා❤❤ ඒත් කොච්චර හීලැ උනත් ඔය වගෙ දරුනු සත්තු විස්වාස කරල ලගටම යන්න හොද නැහැ.
@sanjeewa5139
@sanjeewa5139 Ай бұрын
Thank you
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 4 ай бұрын
අද හොද දෙයක් පෙන්නුවා . තව එක දෙයක් තියෙනවා ඔය පෙන්නුවා වගේ ලංකාවේ ඉන්න ලොකුම කිඹුලා ඉන්නේ පානම පත්තුවේ එ වැවේ ඉදන් පිලින්නාව ජාතික වනොද්‍යානයට යනවා අඩි 22කයි වයස අවුරුදු 80ක් විතර වෙනවා නම සතාගේ අත කොටා යන අනුවර්ත නාමයයි . ඔයා හෙවුවොත් හොද ගවේසකයෙක් ❤❤❤❤❤❤
@safrannazar4907
@safrannazar4907 4 ай бұрын
එයා නැති වෙලා කියලත් කියනවානේ 🙄
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 4 ай бұрын
@@safrannazar4907 කිඹුලන් ගැන අදනය කරන මංජුල මහතා කිව්වා තම ඉන්න බව හොයලා බලන්නකො . තව හොදටම කිඹුලන් ඉන්නවා පානම වැවේ හා කටු ඔයේ පානමතමා කටුඔය තියෙන්නෙත් යලුවා
@Sahasmi_A
@Sahasmi_A 4 ай бұрын
ඔයත් හොඳ ගවේශකයෙක් වගෙයි ❤
@vikumherath9635
@vikumherath9635 3 ай бұрын
Migration route eka 40 km walat wadi saltie knk daana widiyata 2015 wage records tbba kiyala kiynwa
@dahammaneth4952
@dahammaneth4952 3 ай бұрын
Lokuma kibula ragamin hambune eya itin marunane eya asiyawema lokuma kibula
@sankanisha6906
@sankanisha6906 11 күн бұрын
කිඹුල් රජා දැකලා තියනවා..ෆට්ට සයිස්
@Bhasitha1-wm8xe
@Bhasitha1-wm8xe 4 ай бұрын
අයියලා එන වගක් කලින් දන්නව නම් ඉස්කෝලෙම් පැනලා හරි එනවා...💗 Pinnawala Zoo...
@PetTalk
@PetTalk 4 ай бұрын
Aparade dannawa nam kiyanawa ne malli 🥹😅
@sahanmaduhansa3563
@sahanmaduhansa3563 4 ай бұрын
සත්තුවත්තෙමද ඉස්කෝලෙ යන්නේ 😂
@sanjeewa5139
@sanjeewa5139 4 ай бұрын
Oya awadin mata katha karanna
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 4 ай бұрын
ඉංදියාවෙ ඔය වගේ මැඩ්‍රාස් වල අක්කර සිය ගනනක කිඹුල් ෆාම් එකක් තියනවා 😢 😢 ඒ පාම් එකෙ පට්ට 🐊 කිඹුල්ලු
@Livi488
@Livi488 4 ай бұрын
Kimbul farm kiyanne kimbullu mas walata da
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
​@@Livi488මස් මම දත්
@seshanpanabokka6786
@seshanpanabokka6786 4 ай бұрын
@@Livi488 neh bng eeh kimbullu allala dna thenk
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
දැන් පුත්තලන් බුරුවෙක් වද උනා වද වෙනවා අපේ සනත් නිසාන්ත වගේ
@shakkyamahaulpatha176
@shakkyamahaulpatha176 4 ай бұрын
සත්තු වත්ත ලගම ඉදලත් එක පාරක්වත් ගිහින් නැති මම 😂
@sathya77326
@sathya77326 4 ай бұрын
ඇත්ත😂😂😂
@thish_9820
@thish_9820 4 ай бұрын
යන්නත් එපා තවත් සත්තු හිර වෙන එක වෙන්නෙ ඕවා දියුනු උනාම🥲🥲🥲
@Bro-l3d
@Bro-l3d 3 ай бұрын
😮😂​@@thish_9820
@Kmhmadu
@Kmhmadu 2 ай бұрын
Apith laga idala giye na.😢😢
@bindugimhan3364
@bindugimhan3364 4 ай бұрын
ගොඩක් ඒවා දැන ගත්තා.නියමයි❤
@Leo_boy88
@Leo_boy88 4 ай бұрын
මමත් ඕකෙ කූඩුවක හිටියා මල්ලෙ කාලයක් දැන් පැන්සන්!! ..😌🫶
@Himasha123-c3i
@Himasha123-c3i 3 ай бұрын
පඩි හොදයිද බං?.....කවුරු හරි ආවම ගොරවන්න විතරද තියෙන්නෙ?
@Leo_boy88
@Leo_boy88 3 ай бұрын
@@Himasha123-c3i ඔව් බන් මාසෙකට දෙකක් තුනක් වගේ වැටෙනව අවම ඕටිත් තියේනේ එතකොට කොමත් පහ පනිනව 😌
@amilamadushanka242
@amilamadushanka242 3 ай бұрын
රජයෙ ද
@Leo_boy88
@Leo_boy88 3 ай бұрын
@@amilamadushanka242 uberge klism asse 😌🫂
@theekshanacolambage9912
@theekshanacolambage9912 3 ай бұрын
මාසෙට සැරයක් යන අපි😂❤
@amilamadushanka242
@amilamadushanka242 3 ай бұрын
උබ ටික්කෙකුට ඉන්න්වද😮😮
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 4 ай бұрын
සෙල්ෆී ගහන්න කියාපු කෙනා ....😢
@glaz9102
@glaz9102 4 ай бұрын
දෙහිවල සත්තු වත්තේ හිටිය ඔක්කොම සුපිරි බුලට් ටික ඔහේට ගෙනියල තියෙන්නෙ.දැන් දෙහිවල සත්තු වත්තක් නමට විතරයි තියෙන්නෙ
@Pwm1521
@Pwm1521 4 ай бұрын
ඇයි අයියා how sad කිව්වේ නෑ. How sad ආයි කියලා බලන්න ආස හිතෙයි ❤
@pushpatharanga9179
@pushpatharanga9179 4 ай бұрын
Mama dekkamai kibulekge lagata gihin kema denawa ika vishmitha deyak hebei pareshshamen b.s
@cnnimalka2967
@cnnimalka2967 2 ай бұрын
පුත්තලමෙි.පුත්තලමිබුරැවෝනේද❤❤❤❤❤❤❤❤
@mathishadhamsarani1545
@mathishadhamsarani1545 4 ай бұрын
ලස්සන යි❤❤❤❤❤❤❤❤❤😂😂😂😮😮😮😮
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 3 ай бұрын
මම ඉන්නේ 8 වසරේ අපි ස්කෝලෙ thrip එකෙන් ගියා ඒත් ඔච්චර සත්තු දැක්කේ නෑ😮😮😮
@isurushanika8561
@isurushanika8561 4 ай бұрын
මාත් ගිහින් තියෙනවා.. විඩියෝ එක සුපිරි 👍👍👍👍❤
@Bhasitha1-wm8xe
@Bhasitha1-wm8xe 4 ай бұрын
ඕකේ ඇති මයෙ හිතේ පොඩි පිඹුරෙක්... ඌව අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් තමා zoo එකට ගෙනත් දුන්නෙ...
@w.k.vishara6775
@w.k.vishara6775 4 ай бұрын
අපි ආසයි බලන්න kandy guina pig එෆ් බී පේජ් එක කරන අක්කව ඔයා ඉන්ටව් කරනව
@nilakshisheran6245
@nilakshisheran6245 4 ай бұрын
Ane ow
@YoharaRox
@YoharaRox 4 ай бұрын
සූපීර්‍රී අයියෙ තව මෙවගෙ එව ඕනෙ හොදෙ 🥰🥰🥰🥰🥰
@akashakash-m4z
@akashakash-m4z 4 ай бұрын
පරිස්සමෙන් . කාවවත් විශ්වාස කරන්න එපා. විශ්වාසයට වඩා බඩගින්න ලොකුයි
@sanjeewa5139
@sanjeewa5139 4 ай бұрын
Thank you
@amilamadushanka242
@amilamadushanka242 3 ай бұрын
කැම වෙලාවෙන් පස්සේ යන්න 😂😂😂
@abisharandula7507
@abisharandula7507 3 ай бұрын
ගොඩක් ලස්සන spot එකක්❤ දෙහිවල ටවඩා හොදයි වගෙ❤
@amilamadushanka242
@amilamadushanka242 3 ай бұрын
ඇබුල් නැ එකයි
@hemsampathi671
@hemsampathi671 4 ай бұрын
2016 ඕපන් කරපු අලුතම මම නම් ගිහින් තියනව ❤
@shegiofficial7939
@shegiofficial7939 4 ай бұрын
සුපිරිම වීඩියෝ එකක් 💝💝
@methmiadithya
@methmiadithya 4 ай бұрын
@methmiadithya
@methmiadithya 4 ай бұрын
@thaminduabeykoon5747
@thaminduabeykoon5747 4 ай бұрын
සත්තුන්ට නිදිහස දීලා තියෙනෝ❤
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 4 ай бұрын
video quality nam anthimai
@sllekkayt3407
@sllekkayt3407 4 ай бұрын
හැමදාම යන තැනක් 🥹🫀
@akfashnazir9673
@akfashnazir9673 4 ай бұрын
Api giyata kimbulo balana ba. Oke wada korana eung sathu Gana balane na okkoma ice gahane, pin padi karayo
@chamaldesilva9353
@chamaldesilva9353 4 ай бұрын
Yoko machan satthu watthe satthu pennapan ban umba wage satthu dakinawa ne ona tharam
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 4 ай бұрын
ඔය කහපාටට ඇඳලා ඉන්නේ අමු මැට්ටෙන් !!!
@lakshithapramith3048
@lakshithapramith3048 2 ай бұрын
Camera saththunta allanne neththe moko oylawa apita balnnabonanhne
@kasunmaduranga6606
@kasunmaduranga6606 3 ай бұрын
මාතර නිල්වලාවෙ ඉන්නවා ඔයිට,වඩා ලොකු එවුන්😢😢😢
@AnimalWorldKM
@AnimalWorldKM 4 ай бұрын
නියමයි ❤
@seumikamusic8740
@seumikamusic8740 2 ай бұрын
Math giya ❤❤ dahiwala zoo ekata wada hodai. Saththu hodata bala gannawa ekata dahiwala unta sinida kohado 😂😂😂😂
@Sahasmi_A
@Sahasmi_A 4 ай бұрын
මායි අම්මයි ගියා ඔතනට මීට අවුරුදු දෙක තුනකට කලින් විතර..හරියටම මතක නෑ..... එතකොට බාගෙට හදලා තිබුනෙ...
@anuruddamorage7421
@anuruddamorage7421 4 ай бұрын
Niyamai🇯🇵👍
@windy5483
@windy5483 Ай бұрын
😢
@ViaZain
@ViaZain 2 ай бұрын
🙏❤️❤️❤️❤️❤️👍
@shanikaharshani9977
@shanikaharshani9977 4 ай бұрын
මම ඇත්තටම ගිහිල්ලා තියෙනවා ඉස්කෝලෙන්
@thusharakadupitige3798
@thusharakadupitige3798 4 ай бұрын
Beautiful
@kanti7069
@kanti7069 4 ай бұрын
Mamath nam lankawe hebei thama man penna wala gehen ne hmh lankawata aveth balamu dawasaka yanna
@dasunkaldera782
@dasunkaldera782 4 ай бұрын
මරු වීඩියෝ එක❤❤
@S100-o4m
@S100-o4m 11 күн бұрын
MAMA GIHINN THINAWA
@achalatheekshana553
@achalatheekshana553 4 ай бұрын
Ape peththe❤
@kisonsenindu8895
@kisonsenindu8895 3 ай бұрын
ape gewal kegalle thiyenne 8:52 pennanne ape gedara hitiya tharaka ibbawa api 2018 withara zoo ekt dunne dn godak loku wela balannath asai 🥺
@dayawathi4806
@dayawathi4806 4 ай бұрын
කොක්කු වර්ග ගොඩක් පිල්ලැව වැව අද්දර ගොඩ්ක් ඉන්නවා නම් නම් දන්නෙ නැ ඔයා ට වටිනා ව ඇවිත් බලන්න
@sameera498
@sameera498 4 ай бұрын
zoo eka gana ada danagatte oya kiyanakam danan hitiye ne yanna oni❤❤
@sldragonboy
@sldragonboy 4 ай бұрын
මාත් ඔතෙන්ට ගිහින් තියේ❤
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx 4 ай бұрын
ඉතිම් අපිට පුකද😂
@sldragonboy
@sldragonboy 4 ай бұрын
@@IsuruNuwan-yg5jx ow ne
@SasithUdayanga
@SasithUdayanga 10 күн бұрын
පින්නවලට 10 km ඒත් ඕපනේජ් එකට ගිහින් අවුරුදු 15 විතර ඇති 😅💔
@himeshmadushanka8526
@himeshmadushanka8526 4 ай бұрын
mekanm patta video eka
@PetTalk
@PetTalk 4 ай бұрын
❤️❤️
@LuckyFD
@LuckyFD 4 ай бұрын
Ade buruwoo thoth buruwak ne putthalama buruwo innawa habai un sathuu tho.tirisaneknee
@supunchandana9711
@supunchandana9711 4 ай бұрын
Video eka madi bro koti kibullu piburo tawa poddak wadipura pennanna tibbe😢
@tharidumadushanka6307
@tharidumadushanka6307 4 ай бұрын
Supiriyak tamai broooo😎😎😎😎😎😎😎😎😎
@janakagunasekera
@janakagunasekera 4 ай бұрын
good good
@peminduanjana6432
@peminduanjana6432 3 ай бұрын
Nilwala gage in kimbullu dkl nthi nis thm oka lokui kiyl kiynne awill bln asa hithei😅
@ayeshmadhumadawa8959
@ayeshmadhumadawa8959 4 ай бұрын
අයියේ අර බැන්ටම් සතා නෝමල් බැන්ටම් නෙවෙයි කාබේරී බැන්ටම්
@Smvidanagamage
@Smvidanagamage 4 ай бұрын
Kibula marenakanma වර්ධනය wenawa
@D.n.s-f3o
@D.n.s-f3o 4 ай бұрын
Minissunge sathuta venuven mulu jeevithema kooduvala duk vidina ahinsakayo.
@jayandu2007
@jayandu2007 4 ай бұрын
Kalawala hitiyanam okunwa ubl wqge un maragena kala😂😂
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
කට ayaagenama ඉන්නේ තව කන්න ඕනෑ කියලා
@isurusriwardana2094
@isurusriwardana2094 3 ай бұрын
❤❤❤❤
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 4 ай бұрын
Issara kotiya hitiye loku kelekane den wenama kuduwalada inne
@ChefRohana
@ChefRohana 4 ай бұрын
Nice
@pantherboy99
@pantherboy99 4 ай бұрын
💐❤️
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 4 ай бұрын
ගිහින් බලන්නකෝ ආස හිතෙයි😅
@anjanapushpakumara5531
@anjanapushpakumara5531 4 ай бұрын
Feeding වලට එයල ලොකු අයකිරීමක් කරනවා 🥲🥲 කුරුල්ලන්ට ගෝන්නුන්ට ආහාර දෙන්න අපෙන් එච්චර අයකිරීමක් කරන්නෙ ඇයි 🥲 ru 100 ක් වගෙ නම් කමක් නෑ... පින්නවල අලි අනාතාගාරයත් එහෙමයි... අපිව පොඩි පැටියෙක් ලගට ගියත් අපිව එලවනවා.. ඒත් tourist ලට අල්ලන්න/ ලගට ගිහිල්ල 4to ගහන්නත් දෙනවා..අපි සත්තුන්ට ආදරෙ නිසා ticket එකක් අරන් ගියාට වඩා හොදයි ගෙදර ඉදන් animal plant hari , youtube vedio hari බලන එක 🙂
@ChanukaRoshan-o5h
@ChanukaRoshan-o5h 4 ай бұрын
කිඹුල්ලු ඉන්නවා 😅
@Laiya
@Laiya 4 ай бұрын
😍😍😍😍😍
@anushkawijeratne6251
@anushkawijeratne6251 4 ай бұрын
Nice one 🐊🐊
@රියල්KINGනොටි
@රියල්KINGනොටි 4 ай бұрын
Mamath pinna vala Ava ayiye
@IndiraAravindu
@IndiraAravindu 4 ай бұрын
ඒකනේ කියන්නේ දිගම කිබුලා අකුරැස්සෙ පැත්තෙ එකෙක් නිල්වලා ගගේ තාම ඉන්නවා ඔයිට වඩා දිග කිඹුලෙක් 😊
@lakmalRoshan-nq7wu
@lakmalRoshan-nq7wu 4 ай бұрын
ඉන්නවා
@IndiraAravindu
@IndiraAravindu 4 ай бұрын
Ou ekane
@ShashikalaNirmali
@ShashikalaNirmali 4 ай бұрын
අපේ පැත්තේ පින්නවල සත්තු වත්ත
@kkotigampala
@kkotigampala 4 ай бұрын
Supiri a... ❤❤
@janithepetloversl3768
@janithepetloversl3768 4 ай бұрын
Snakes fav, ❤️😌
@rohanabekumara6569
@rohanabekumara6569 4 ай бұрын
බුරුවා පුත්තලම් පැත්තෙ ඉන්නෙ
@DaniduMatheesha-x2n
@DaniduMatheesha-x2n 4 ай бұрын
මුන් කිබුල්ලුද බන් නිල්වලා ගගේ ඉන්න්න කිබුලු එක්ක බලද්දී
@chandibhachamindi1300
@chandibhachamindi1300 4 ай бұрын
ඔව් ඉතින් ඒ තරම් ලොකු නෑ කියලා වීඩියෝ එකේ පැහැදිලිව කියනවා කොහොමත්
@dulipsagaramataraarachchi6121
@dulipsagaramataraarachchi6121 4 ай бұрын
වීඩියෝ එකේ සත්තු පේන්නෙ නැති තරං
@SachinNadeesha-hr5vd
@SachinNadeesha-hr5vd 4 ай бұрын
🎉🎉
@ArunaPrabhath-y9h
@ArunaPrabhath-y9h 3 ай бұрын
Oya dehiwala gihilla na gihin balanna
@prabhashanadasun
@prabhashanadasun 4 ай бұрын
kawadda aiye pinnawalata awe
@shanthakumara2715
@shanthakumara2715 3 ай бұрын
පවුලම ගිහින් තියෙනවා
@MalshanOffial
@MalshanOffial 4 ай бұрын
Ape tawn ❤
@denethsadakaloon1453
@denethsadakaloon1453 4 ай бұрын
අපෝ කීපාරක් ගිහින් තියෙද❤😂
@cb-jz9kb
@cb-jz9kb 4 ай бұрын
ඈයයි කබල්ලෑවයි එකක්ද?
@PetTalk
@PetTalk 4 ай бұрын
Owwwww
@PMBBsnayakaBsnayaka-ru5fe
@PMBBsnayakaBsnayaka-ru5fe 3 күн бұрын
ඔිකව කරේ දාගන්න එපා බෙල්ල මිරිකයි
@ManukaPrabath-xm8nt
@ManukaPrabath-xm8nt 4 ай бұрын
😍😍
@sanjeewa5139
@sanjeewa5139 4 ай бұрын
Oyage wede apata puluwan uparima karala dunna
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
🔥💖
@kaviaqua7442
@kaviaqua7442 9 күн бұрын
Ticket price plz
@reshantissera3440
@reshantissera3440 4 ай бұрын
❤😍
@rolex11219
@rolex11219 4 ай бұрын
❤🎉
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 746 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3 МЛН
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
Eliminating a snake in the army camp
18:39
Snake Supun 🐍නයි පොඩ්ඩා
Рет қаралды 189 М.
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 610 М.