Nadeeka guruge songs collection||nim him sewwa||sihina lowak dutuwa||sikuruliya||sanda horen horen

  Рет қаралды 51,872

Buddhi Sandanuwan

Buddhi Sandanuwan

Күн бұрын

#nadeekaguruge#songscollection#classicsinhala

Пікірлер: 46
@madhawarupasinghe5536
@madhawarupasinghe5536 Жыл бұрын
ඔහු ගයන සෑම ගීතයකටම සවන් දෙන්න මම ආසයි
@sandaruscollection9423
@sandaruscollection9423 2 жыл бұрын
adooo me collection eka 😍
@rohanaelkaduwa4219
@rohanaelkaduwa4219 4 ай бұрын
Superb voice..
@chitrangipascall874
@chitrangipascall874 2 жыл бұрын
Dear Nadeeka Sir, I love the constructive criticism that you give during Derena Dream start. Looking forward to listen to you next season All the best wishes from California
@kumararajasinghe
@kumararajasinghe Жыл бұрын
Excellent ,kiyanne wachana nee
@inuriamaya531
@inuriamaya531 2 жыл бұрын
Patta voice 1ka..I love it..
@poornimaranasingha7030
@poornimaranasingha7030 Жыл бұрын
මේ හාදයාගෙ සින්දු මොනාද හොයල බලනකොට හම්බ වුනේ🌷🌷
@manjulawellalage6239
@manjulawellalage6239 11 ай бұрын
මමත් දැන් බැලුවේ 😮😮😮❤❤
@lalithaliyanage3308
@lalithaliyanage3308 2 жыл бұрын
න්දීක ගුරුගේ මහතාගේ ඒක පුද්ගල ප්‍රසන්ගයක් බලන්න ආසයි.
@user-zm6jk8xi5p
@user-zm6jk8xi5p 2 жыл бұрын
අනුන්ගේ සින්දු කියන විශාරද.
@user-ls6ke9zj4f
@user-ls6ke9zj4f 4 ай бұрын
❤❤❤
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍❤💐
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 8 ай бұрын
❤❤❤🎉🎉🎉
@klka4145
@klka4145 2 жыл бұрын
Nadika siir mama aurudu 10 yak thissa Dremster baluwa oba thuma hoda winusuruwak sadarana thindu dana namuth eya Daranan kawinda puthata loku asadaranayak sidda una ana sir a daruwata sadaranayak esta karanna
@DammikaJayakodi-yz5ll
@DammikaJayakodi-yz5ll 6 ай бұрын
💙💙💙💙💙💥💥💥💥💐💐💐💐💐💐👍👍👍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
රියැලිටි වැඩසටහන් වල අමුතු තාලේ කමෙන්ට් දෙන හාදයා කවුද කියලා හොයලා බලද්දි තමයි නදීක ගුරුගේ හමු වුණේ. බලාගෙන යනකොට මිනිහා යකෙක්. 👹
@user-zm6jk8xi5p
@user-zm6jk8xi5p 2 жыл бұрын
අනුන්ට උපදෙස් දුන්නට තමන්ට සින්දුවක් හදාගන්න බැරි මෝඩ යකෙක්.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@user-zm6jk8xi5p හපොයි දෙයියනේ ඒක... ☹️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 9 ай бұрын
සුපිරි 👍
@miyurusangeethe4852
@miyurusangeethe4852 5 ай бұрын
@@user-zm6jk8xi5p සර්ච් කරල බලපන්
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 5 ай бұрын
කට අතුලෙ නෙ වචන
@Nihoncrazy
@Nihoncrazy 4 ай бұрын
ඊව්ව්ව් රැව්ලා
@indunilchamaragunarathna5215
@indunilchamaragunarathna5215 2 жыл бұрын
Apooo me porata sindu kiyanna ba
@billymona416
@billymona416 6 ай бұрын
Gaayakoyo kiyanne,, Original geethaya, A Lesama kiyana Ayata Witharai da🤔🤔😂 Ohu Sangeetha Laboratory ekak😇
@user-zm6jk8xi5p
@user-zm6jk8xi5p 2 жыл бұрын
පඳුරකට ගලක් ගැහුවොත් මේ වගේ විශාරදල දහයක් පහලවක් විසිවෙයි. අනුන්ගේ සින්දු කියන මුන්ට අලුත් තනුවක් දාගන්න බෑ.
@chamathbandara4793
@chamathbandara4793 2 жыл бұрын
Uba mokekda bn Nadeeka guruge kiynne kauda kiyl hoyl blpn
@user-zm6jk8xi5p
@user-zm6jk8xi5p 2 жыл бұрын
@@chamathbandara4793 අනුන්ගේසින්දු කියන විශාරද.
@isurusanjaya236
@isurusanjaya236 2 жыл бұрын
දන්න නැත්නම් හොයල බලනව මනුස්සයෝ 😁🤣🤚 අපේ උනුත් ඔහේ බනිනව දන්නෙත් නැ
@apexraptor6625
@apexraptor6625 Жыл бұрын
Mokekd me
@music12775
@music12775 9 ай бұрын
@@apexraptor6625 මෙයා දන්නෑ ඕවා මුන් මල් සිංදු කාරයොනේ නදීකගේ සිංදු අහන්න මියුසික් දැන ගන්න ඕන මුන්ට කොහෙද එහෙම එකක් මුන් දන්නෙ ශෝශල් මීඩියා වල මොනා හරි ලියලා කාඩ්බෝඩ් වීරයෝ වෙන්න පොඩි පැංචෝ
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
1.ගීත රැසක ස්රුතියෙන් බැහැරවූ අවස්ථා එමටය.සිකුරුලියා ගීතය ඊට හොඳ උදාහාරණයක්.සිකුරුලියා ගීයේ සුරුවම්බෑම පමණක් වටියි.පොදුවේ ගත් කළ මොහුගේ ගීත ගායනය Fail. 2. රුවල් ඉරී ගිය නව්කාවේ... ගීතය කෑවා
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 2 жыл бұрын
අහෝ සකල කලා වල්ලභයානෙනි ලංකාවේ සංගීත ක්ෂේත්‍රය මේසා වල පල්ලට වැටෙනතුරා ඔබතුමන් වැනි ගාන්ධර්වයින් බලාසිටියේ ඇයි ? අන්දිරියානෙනි යලි වඩින්න 🙏❤️
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
Oya lamai randu wenna epa😂😂
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
තමුන්ගේ ගීත පමණක් ගයා අනුන්ගේ ගීත නොගයා සිටියා නම් තමයි සොඳ ! අනුන්ගේ ගීත කීමට උපන් හපන් ඇත්තෙකුට මා දකින්නේ අමල් පෙරේරා පමණි.
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
@@jayaweera9360 👌👌
@inuriamaya531
@inuriamaya531 2 жыл бұрын
Moda comment daala nonndi wenna epa.
@shehanharindu4105
@shehanharindu4105 3 ай бұрын
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 4 ай бұрын
❤❤❤❤
@Nawodaya-dc2ww
@Nawodaya-dc2ww 5 ай бұрын
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 210 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
මතකද  | Mathakada  |  Music - Nadeeka Guruge | Lyrics - Charith Senadheera
10:29
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 454 М.
Ma Nowana Mama | Season 01 |  with Nadeeka Guruge
1:07:08
Ma Nowana Mama
Рет қаралды 77 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 957 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,1 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 210 МЛН