NAADA - Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Nadeeka Guruge

  Рет қаралды 562,471

Tunes of NAADA

Tunes of NAADA

Күн бұрын

#tunesofnaada #naadaarrangements #naadabacking #charanabeats
Vocals : Nadeeka Guruge
Facebook : / tunesofnaada. .
Instagram : / ​
KZbin : www.youtube.co....
This video is one of our Band performances in Charana Beats Program and all the respective rights for this video is belongs to the program
Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing

Пікірлер: 338
@pramodmusic7229
@pramodmusic7229 11 ай бұрын
වරෙන් හීන් සැරේ රිදී වලාවේ" සංගීතය සහ මුල් ගැයුම සුනිල් ශාන්තයන් විසිණි ගායනය - නදීක ගුරුගේ 🥰 *** RosH *** 🥰 වරෙන් හීන් සැරේ .. වරෙන් හීන් සැරේ .. වරෙන් හීන් සැරේ රිදී වළාවේ .. අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ .. අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ .. සිහිල් පවන් බිබී..... සිහිල් පවන් බිබී කිරා වැටෙයි සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙ යාමේ .. වරෙන් හීන් සැරේ රිදී වළාවේ .. රෑ යාමයේ.. හීංසැරේ... වරෙන් අනේ... හාවෝ... පෙම් කෙලීයේ යන්නේ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ හාදු දිදී තණ පඳුරේ නටන්නේ... පනින්නේ... හාවෝ... හාවෝ... අනේ හීන් සැරේ... හහා හීන් සැරේ... වරෙන් හීන් සැරේ රිදී වළාවේ .. (Whistle) ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ අන්න මහමූණා පියා සොයා හඹා යේ අන්න මහමූණා පියා සොයා හඹා යේ වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා එහෙත් හීන් සැරේ... හහා හීන් සැරේ... වරෙන් හීන් සැරේ රිදී වළාවේ .. හඳ මාමා කිරි දොවලා කිරි මුට්ටිය බිඳ දා..ලා හීන් සැරේ බඩ ගා එනවෝ හඳ මාමා කිරි දොවලා කිරි මුට්ටිය බිඳ දා..ලා හීන් සැරේ බඩ ගා එනවෝ අනේ, සුදු මූ‍ණත් රැලි වැටීලා නොවේදෝ අනේ, සුදු මූ‍ණත් රැලි වැටීලා නොවේදෝ අයියෝ, රිංගාලා බඩ ගාලා සීරීලා මාමේ මාමේ... අනේ හීන් සැරේ... හහා හීන් සැරේ... වරෙන් හීන් සැරේ රිදී වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ ..
@janithsenarathna8624
@janithsenarathna8624 11 ай бұрын
Lyrics වලට තෑන්ක්ස් මචෝ😍
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 ай бұрын
Lyrics වලට ස්තූතියි ..👍
@padminidasilwa12
@padminidasilwa12 9 ай бұрын
❤❤❤
@thusharimuditha5261
@thusharimuditha5261 8 ай бұрын
👍❤
@lalicadealwis6102
@lalicadealwis6102 5 ай бұрын
❤❤❤
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 9 ай бұрын
කටහඬක් නෙමෙයි.... මඳ සුලඟට නැළවෙන තුරුපත් රෑනක් වගේ... මෙතරම්ම ගීතවත්... කනට මී බිඳු වගේ.. ❤
@NadeekaEgoda-el5tz
@NadeekaEgoda-el5tz 9 ай бұрын
අපූර්ව ගායනයක් තරුනයා..ඔබ ටක්කෙටම ගැයුවා...නදීක සර්
@Samantha_rathnayaka
@Samantha_rathnayaka 38 минут бұрын
Dreamstar eke Dinethgen passe meka balanna awe.puduma lassanai me geethaya❤
@Hemanibotheju
@Hemanibotheju 10 ай бұрын
හිත් සුවපත් කරන අපූරු ගායනයක්. ඇත්තටම මෙතුමාට හිමි විය යුතු ස්ථානය තාම මෙරට හිමිවී නොමැතිබවයි මගේ විශ්වාසය. අපි ට මාධ්‍ය තුලින් මෙතුමා ගෙ ගීත අසන්නට ලැබෙන වා අඩුයි.
@ForBetterLifeyt
@ForBetterLifeyt 9 ай бұрын
හරීම ලස්සනයි . වටිනවා.
@DemindaKonara
@DemindaKonara 9 ай бұрын
Bhhhawanawak wage.suba petum.
@DemindaKonara
@DemindaKonara 9 ай бұрын
Bhhhawanawak wage.suba petum.
@DemindaKonara
@DemindaKonara 9 ай бұрын
Bhhhawanawak wage.suba petum.
@Munasinghe-S
@Munasinghe-S 6 ай бұрын
සුනිල් සාන්තයන් මතක්වෙනවා. ලස්සන ගායනයක්. ඔබට සියලු සුව පතමි!
@shandishandi9585
@shandishandi9585 9 ай бұрын
කනට හරිම මිහිරි ගායනා වක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹
@pushpanarangoda1143
@pushpanarangoda1143 9 ай бұрын
මම ආසම ගීතයක් අනේ ලස්සනට ගයනව හරිම මිහිරියි ඔබතුමාට නිදුක් නිරොගි වෙවා දිර්ගායුශ වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@counsellorsl8580
@counsellorsl8580 10 ай бұрын
ජීවිතේ ටිකෙන් ටික අභාවයට යන කතාව කියාදෙන අපූරුව
@seelawathimenike1708
@seelawathimenike1708 9 ай бұрын
Oba thumata api harima aadarey . Budusaranay.
@arunadissanayaka6815
@arunadissanayaka6815 Жыл бұрын
විප්ලවවාදියා...ලයාන්විතව ගයන අපූරුව ❤❤🔥🔥
@ruwanmaleedissanayake2580
@ruwanmaleedissanayake2580 Жыл бұрын
6:06
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 10 ай бұрын
සුනිල් ශාන්තයන් ට උපරිම සාධාරණයක් ඉටු කරපු ගායනයක්. ❤❤❤❤
@susantharupasinghe6631
@susantharupasinghe6631 7 ай бұрын
Agree
@LakmaliRajapaksha-hs1xo
@LakmaliRajapaksha-hs1xo 4 ай бұрын
Fjd🎉dur😢rufdffft😮
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 Жыл бұрын
මේක නම් භවනාවක් ම තමයි හරි ම ආසයි 10සැරයක් විතර ඇහුවා ❤️❤️❤️❤️❤️🌹🌹
@user-sj4rn1vz8c
@user-sj4rn1vz8c 6 ай бұрын
Godak goak godaaak pin obathumata.❤❤❤❤❤❤
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 5 ай бұрын
නදික මහතාගේ ගායනය ඉතා විශිෂ්ඨයි.
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 6 ай бұрын
හරිම මිහිරි හිත ඇදී යන හඬක් හිමි ගායකයෙක්. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@namalsirichandana2618
@namalsirichandana2618 9 ай бұрын
මහ පොලවේ දෙපය තබා සිට ගත් නිහතමානී මානව වදියෙක්. ❤
@tharaka5598
@tharaka5598 Жыл бұрын
Original song එකට වැඩිය නදීක සර් sing කරන විට මේ ගීතය දැනෙන වග මම සර්ට කී වතාවක් කියා තිබෙනවද 🖤
@kanthimallika2971
@kanthimallika2971 2 ай бұрын
❤❤
@user-dq3hp3vd4r
@user-dq3hp3vd4r 9 ай бұрын
මෙවැනි ගාන්ධර්වයන් හරිම විරලයි ❤
@ramblerqatar5383
@ramblerqatar5383 Жыл бұрын
අපේ වටිනාම වස්තු.ජයවේවා sir.තෙරුවන් සරණයි 🙏
@indranidesilva8614
@indranidesilva8614 9 ай бұрын
දවසට එක් සැරයක් අසනවා. භාවනාවක් වගේ.
@RavindraSanjayaBandara-pn3gw
@RavindraSanjayaBandara-pn3gw 4 ай бұрын
Amazing voice.... And... Very good teacher
@PunsaraIshini
@PunsaraIshini 7 ай бұрын
සුපිරි යක් තමයි සර්
@user-mt9op2gf6w
@user-mt9op2gf6w 4 ай бұрын
කොච්චර ඇහුවත් හිතට මදි පුදුමභාවමය හැගිමක් ගීතයෙන් මත්වෙල වගෙයි
@lakshanjaliya7920
@lakshanjaliya7920 6 ай бұрын
Mr.Nadeeka Guruge “ ❤️❤️❤️🙏🏼
@rolandkuranage9261
@rolandkuranage9261 10 ай бұрын
සුනිල් සාන්තයන්ගෙ ගිතගායනයට ඉතාමත් සමීපයි.(බොන්දුරේ)....දිගු කලකින් හොඳ ගීතයක රසවින්දා
@sarathudawaththa8660
@sarathudawaththa8660 Жыл бұрын
Excellent performance. You are an unique legend & there is no one to match your calibre. Good luck & all the very best. Also we respect your effort to educate people to save our country from this corrupted politicians.
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 9 ай бұрын
හරිම මිහිරි ගායනයක්....❤
@KamalSaranga
@KamalSaranga 9 ай бұрын
මාරම ලස්සනයි❤❤❤🎉 ජයවේව
@maclanstudio
@maclanstudio 3 жыл бұрын
මම හරි ආසයි මේ සින්දුව ට්‍රැඩිශනල් විදියට අහන්න. මේ වොයිස් එකෙන්ම.
@munasinghefernando7864
@munasinghefernando7864 7 ай бұрын
නාදරටා ඉතාම විශිෂ්ථයි.එහෙත් මෙම ගීතය කුමක් පාදකකොට ලියනලද්දක්ද නොහැඟෙයි.දන්නා කෙනෙක් සිටීනම් එහෙ තේරුම ලියන්න .
@krishanthabuddhika4773
@krishanthabuddhika4773 6 ай бұрын
රාත්‍රියක ලස්සන ගැන
@munasinghefernando7864
@munasinghefernando7864 6 ай бұрын
@@krishanthabuddhika4773 👍
@UserUser-ku3rg
@UserUser-ku3rg 9 ай бұрын
ඉදිරි වටයට ඔයාට යන්න පුළුවන්. 😀😀😀 අම්මෝ මාර ලස්සනයි sir. ආදරෙයි. කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නෑ 😘😘😘😘😘🤔
@user-mt9op2gf6w
@user-mt9op2gf6w 4 ай бұрын
පුදුමාකාරභාවයක දවසට දහවතාවක් පමණ අහනව❤❤❤❤❤්
@dayawijekoon5583
@dayawijekoon5583 2 ай бұрын
Ane harima lassanai heensare gayena kela ! Nadeeka super !
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 2 жыл бұрын
සිංදුවනම් මෙලෝ දෙයක් තේරුන් නෑ.. ඒ උනාට නදීක ගුරුගේගේ වොයිස් එකට පට්ට ලව් හින්දා ආසාවෙන් ඇහුවා.. නාද මියුසික් නදීක ගුරුගේ වොයිස් සුපිරියක් තමා ❤️❤️
@mahindakumara6742
@mahindakumara6742 Жыл бұрын
RATHREE ASIRIYA
@rathnayakemudiyanselagesam3283
@rathnayakemudiyanselagesam3283 Жыл бұрын
😢
@mdsubhashinie6610
@mdsubhashinie6610 9 ай бұрын
​@@mahindakumara6742 Aniyam premayak
@mdsubhashinie6610
@mdsubhashinie6610 9 ай бұрын
Thahanam gase gedi kema sundara lesa rathriyaka asiriyak lesa dakwanawa..
@mahindakeppetipola2029
@mahindakeppetipola2029 10 ай бұрын
කොහොමද විස්තර කියන්නේ ..........a rasa kiyanna be........දැනෙන විදියට වචන වලට peralanna be......ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@rathwije1579
@rathwije1579 10 ай бұрын
Excellent performance. and great as always අපේ වටිනාම වස්තු❤🤟🤘💯🤞🤘🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎🛠 love from canada as friends
@shaun1453
@shaun1453 5 ай бұрын
නාද one of the best bands ❤❤
@user-ht4mr2er1x
@user-ht4mr2er1x 5 ай бұрын
Excerlant
@nonipraba
@nonipraba 5 ай бұрын
වරෙන් ,හීන් සැරෙ.. වරෙන් හින් සැරේ.....
@chithravithanagenpp
@chithravithanagenpp 7 ай бұрын
මරු මරු නියෙමෙට ගියා ❤
@AmongShree
@AmongShree 9 ай бұрын
කණට මිහිරි hadawal marama ලස්සනයි ❤
@chandaniedirisinghe2167
@chandaniedirisinghe2167 Жыл бұрын
හරිම හැගිමි බරයි ඔබතුමාට තුං සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sithiralandage5269
@sithiralandage5269 2 жыл бұрын
අති විශිෂ්ඨ ගායනයක් සහ ඊට නොදැවෙනි වාදනයක්...
@dasaariya3506
@dasaariya3506 11 ай бұрын
Uw
@ayeshlakshitha355
@ayeshlakshitha355 9 ай бұрын
Nadeka guru dewayanane, gayanna, wayanna, ape deseya uruwama, deseya redmaya,, molawanna, awulawanna, duk vedena Jane janayage, pedethainege sawaraya. hardaye nagena andonawa rasaswadaye genna molawanna. Aduru thumane obata aya kala hake. OBA AYA KALA UTHUI. Janatha hadawathe sadakaekawa jeewath wanna. Apa samajaya theyena a REKTHAKAYA purawanna.
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
නදීක ගුරුගමගේ නම් භාවනාවක්❤️❤️❤️❤️
@darshanabrother6210
@darshanabrother6210 8 ай бұрын
ගාම්බීර ස්වරය ! මානවවාදි කලාකරුවා.
@sarathudawaththa8660
@sarathudawaththa8660 Жыл бұрын
Excellent performance & exceptional
@winbeauty5834
@winbeauty5834 2 жыл бұрын
භාවනා වක්...හරීම මිහිරියි`
@LIYAA..........
@LIYAA.......... 2 ай бұрын
පිස්සුවක් ....අම්මෝ...නියමයී ...❤❤❤❤❤❤❤❤
@sachinthakasun9171
@sachinthakasun9171 Жыл бұрын
voice and music are mixing really well ❤️❤
@mayakumari5
@mayakumari5 Жыл бұрын
Very nice song
@KanthiSuneetha
@KanthiSuneetha 9 ай бұрын
Excellent performance. ❤🎉
@lsujeevadissanayaka3428
@lsujeevadissanayaka3428 3 ай бұрын
❤ සර් ට තියෙන්නේ මනස ඇබ්බැහි කරන හඩක්, ඕනෙම සිංදුවක් නළවලා මනමත් කරලා නවත්තන්නෙ. මගෙ ලග තාම රෙකෝඩින් තියෙනවා ජනගී. ඒවයින් තමා සර් ගෙ නියම දක්ෂක්ම මම දැක්කෙ. සර් ගෙ ගායනය නම් වශියක්ම තමා ❤❤❤❤❤
@roshanmaduwantha2345
@roshanmaduwantha2345 2 ай бұрын
Ekanam pattama ekak❤
@dharaniweerasinghe6483
@dharaniweerasinghe6483 9 ай бұрын
Great performance. Don't have enough words to explain.😊
@kavin2807
@kavin2807 2 жыл бұрын
ආසම සින්දුවක් 🥺💗
@UpaliHector
@UpaliHector 2 ай бұрын
Wanderful singing 🎉
@Nuone_dhammika
@Nuone_dhammika Жыл бұрын
පිස්සුවක් වොයිස් එක❤❤❤❤
@anulakumari5719
@anulakumari5719 9 ай бұрын
Great....great.. I listened this so many times.
@heavenwithluckyjay5571
@heavenwithluckyjay5571 2 жыл бұрын
Its amazing 😍 what a beautiful backing and voice😘
@nimalyakupitiya6548
@nimalyakupitiya6548 3 жыл бұрын
හරිම මිහිරියි ..
@JayanthaPerera-zq8ek
@JayanthaPerera-zq8ek 11 ай бұрын
Exellent performance
@shubashini373
@shubashini373 8 ай бұрын
❤❤❤🎉🎉🎉🎉viplawayak Wagye.budu.saranayi
@samudramendis6459
@samudramendis6459 7 ай бұрын
ැැතිතටම භාවනවෙක් වගේ...ස්තුතියි ඔබට..
@pubudugayan1864
@pubudugayan1864 6 ай бұрын
Super ❤❤❤❤❤
@getlucky2029
@getlucky2029 2 жыл бұрын
නදීක ගුරුගේ.. 👌 පට්ට 🙏
@bandusilwa7967
@bandusilwa7967 3 ай бұрын
ඉතාම ලස්සන ගායනයක් ඔබට බුදු සරනයි.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 ай бұрын
මම හරිම ආසයි මේ ගිතය හර්ෂණගෙ හඩින් අහන්න.
@spspsenadeera2593
@spspsenadeera2593 7 ай бұрын
Nice song 💖❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
හරිම ලස්සනයි ...බුදු සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shaun1453
@shaun1453 2 ай бұрын
Absolutely beautiful ❤️
@dr.c.nilanwijenayaka323
@dr.c.nilanwijenayaka323 6 ай бұрын
Hats off 👌
@priyanganicaldera2337
@priyanganicaldera2337 9 ай бұрын
So beautiful voice
@wimalaranjani6136
@wimalaranjani6136 9 ай бұрын
Harima lassanay
@somafdo8632
@somafdo8632 9 ай бұрын
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි ❤❤❤❤❤
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 6 ай бұрын
සුනිල් ශාන්තයන්ට නොදෙවෙනි සුපිරි gayanayak
@nuwanthilakaratne9452
@nuwanthilakaratne9452 7 ай бұрын
amazing....
@lababadukade2462
@lababadukade2462 6 ай бұрын
Wow
@somafdo8632
@somafdo8632 9 ай бұрын
හරිම ලස්සන ❤sinduvak❤❤❤❤
@mahindarodrigo4144
@mahindarodrigo4144 2 ай бұрын
Only Sunil Shantha can give us a pretty song like this ??
@SanjeewaniMuthuthanthree
@SanjeewaniMuthuthanthree 9 ай бұрын
Excellent .. great job sir❤
@pathumviraj3947
@pathumviraj3947 Жыл бұрын
Voice Teens eke Isurindi nangith kiyanawa ❤😊Waren Heen Sare aluthma Rahakata 💔
@chamalhewawasam4968
@chamalhewawasam4968 9 ай бұрын
ලස්සනයි...!
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 9 ай бұрын
Obe gayanaya asa mama amandanandayata path unemi 🎉 thankyou so much .
@nisansalasandamali74
@nisansalasandamali74 9 ай бұрын
Aththatama bawanawak wage...harima lassanai...❤
@Fernandosrilanka8693
@Fernandosrilanka8693 2 жыл бұрын
Nadaa great group 👍❤🙏
@rohinikzon954
@rohinikzon954 9 ай бұрын
හරිම ලස්සනයි .
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
සුපිරිම ගායනයක්
@madhukadesilva5228
@madhukadesilva5228 6 ай бұрын
😍😍😍😍😍
@sistermelodies2972
@sistermelodies2972 9 ай бұрын
WoW....very nice.soothing
@kosaynjdawy3002
@kosaynjdawy3002 9 ай бұрын
හරිම ලස්සනයි සර්❤❤❤❤❤
@nalanijayalatha6569
@nalanijayalatha6569 9 ай бұрын
භාවනාවක්...අනර්ගයී...........
@YasiruBandara-iz6ye
@YasiruBandara-iz6ye Ай бұрын
mata harima wadagat una
@renukanilanthi5124
@renukanilanthi5124 10 ай бұрын
Very nice voice ❤
@user-wm9ny4tj7y
@user-wm9ny4tj7y 10 ай бұрын
apuru geethayak...sundara katahada..hadapura ethuna ehada.lasanai..theruwansaranai..
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
Why don’t we see the disclaimer of original song singer,lyricist, music composer details 🧐 i know copyright claim has been a debated in Sri Lanka viciously
@pzan49
@pzan49 Жыл бұрын
Sunil Shantha FTW ❤
@donint9871
@donint9871 10 ай бұрын
You are right most of them are fu@.. thieves
@donint9871
@donint9871 10 ай бұрын
kzbin.info/www/bejne/qKiZn2Vvf8t_qs0si=039ROXfU4Rab6AXl❤
@SumithRajapakse
@SumithRajapakse 9 ай бұрын
🫵🫵☝️
@sudeshgunasekara8612
@sudeshgunasekara8612 9 ай бұрын
​@@pzan49😢
@mallikakahawita6790
@mallikakahawita6790 11 ай бұрын
Excellent.
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl 8 ай бұрын
නාද ඇතුලූ සියලූම දෙනාට මට දෙන්න තියෙන උපරිම දේ ආදරෙයි ❤ ආදරෙයි ❤❤❤❤😊
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 9 ай бұрын
හරිම ලයාන්විත හඩ සර් ගේ
Sangeeth Wijesooriya’s Best 7 Songs - Classic 7
28:40
Classic 7
Рет қаралды 2,5 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,1 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 67 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 16 МЛН
Untitled - Sinhala Songs | Kokilayange | Nadeeka Guruge
3:52
Sri Lanka Rupavahini
Рет қаралды 160 М.
Maa Sandata Kamathi Bawa - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne ft. Sugath Hettiarachchi
4:14
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 67 МЛН