Change your life instantly | ඉක්මනින්ම ඔබේ ජීවන තත්වය වෙනස් කරගන්න නම් මේ ටික දැනගන්නම ඕනි

  Рет қаралды 52,357

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Instant Life Change කිව්වම බොහෝ දෙනෙක් කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම ඉක්මනට life එක change කරනවා කියන එක අතාර්කික දෙයක් බවට පත්වෙනවා. නමුත් සියල්ල මනසේ තියන ඔබේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් කළ විගස වෙනස ඉබේම සිදුවන බව මේ අත්දැකීම විඳලා තිබෙන ඔබ දන්නවා.
Changing your life is very easy than your imagination. It just depends on the thought pattern you have been practiced before. If you have the courage to change your thoughts, and patterns in life you can easily change your perspective and cognition. That means you are changing your brain and it will definitely change your life. If you could do this in a very shorter period of time you may change your life in a very shorter period of time. So as long as you know the base of the theory of how to change your thoughts and thinking patterns you may change your life instantly. You will acquire wealth and abundance.
ඔබටත් අසාර්ථකත්වයේ (faliure consciousness) මානසිකත්වයක් තියෙන්න පුළුවන්. සාර්ථකත්වයේ මානසිකත්වය තමයි අපිව ජීවිතේ හැම තැනම සාර්ථක වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නේ. Success consciousness ගැන අපි දිගින් දිගටම කතා කරනවා. මේ කාලය තමයි හොඳම කාලය සාර්ථකත්වයේ මානසිකත්වය ගොඩනගා ගන්න.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
This video contains
Change your life instantly | ඉක්මනින්ම ඔබේ ජීවන තත්වය වෙනස් කරගන්න නම් මේ ටික දැනගන්නම ඕනි
• Change your life insta...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#ChangeLifeInstantly #changereality #spiritualpsychology

Пікірлер: 279
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Instant Life Change කිව්වම බොහෝ දෙනෙක් කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම ඉක්මනට life එක change කරනවා කියන එක අතාර්කික දෙයක් බවට පත්වෙනවා. නමුත් සියල්ල මනසේ තියන ඔබේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් කළ විගස වෙනස ඉබේම සිදුවන බව මේ අත්දැකීම විඳලා තිබෙන ඔබ දන්නවා. Changing your life is very easy than your imagination. It just depends on the thought pattern you have been practiced before. If you have the courage to change your thoughts, and patterns in life you can easily change your perspective and cognition. That means you are changing your brain and it will definitely change your life. If you could do this in a very shorter period of time you may change your life in a very shorter period of time. So as long as you know the base of the theory of how to change your thoughts and thinking patterns you may change your life instantly. You will acquire wealth and abundance.
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 2 жыл бұрын
Nadeepa duwe obata bohoma pin.
@surangisilva3644
@surangisilva3644 2 жыл бұрын
වැඩ කරන phone number එකක් දෙන්න please 🙏
@gayathrikarunadasa677
@gayathrikarunadasa677 2 жыл бұрын
උතූම් වූ නිවන් අවබෝධය පිණිස අවශ්‍ය සියලුම පින වහ වහා පූර්ණය වේවා!!!
@kaveeshaabewarna6386
@kaveeshaabewarna6386 2 жыл бұрын
ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා .ඔබට බොහොම ස්තූතියි.මම තවම උසස් පෙල හදාරන ළමයෙක්.මම හැම දවසකම අඩන්න මම පුරුදු වෙලා හිටිය කෙනෙක් මැඩම්.මම ඔබෙන් ඉගන ගත්තට පස්සෙ අඩන පුද්දද නැති කරගත්තා.බොහොම ස්තුතියි මගේ ජීවිතය සතුටින් ඉන්න කියලා දුන්නට🙏🙏🙏
@LRKosalaLiyanage
@LRKosalaLiyanage 11 ай бұрын
මමත් ....🎉
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 4 ай бұрын
ඔබට ස්තුතියි වෙවා මම දැන් ගොඩක් හිත නිසහසේ වැඩ කටයුතුවල ඉන්නවා 💐❤️😘
@nissankaweerawardana6964
@nissankaweerawardana6964 2 жыл бұрын
තව කෙනෙක් ගේ ජිවිතේ සාර්ථක කරගන්න දෙන මේ වටිනා උපදෙස් පෙළක් ඔබ තුමියට විශ්ව ශක්තියේ පිහිට තව තවත් ලැබේවා 🙏🙏🙏🙏
@beautylife9907
@beautylife9907 2 жыл бұрын
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි...ඔබටත් විස්වයටත් ප්‍රනාම් වේවා....
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
බොහොම ස්තුතියි. ගෞරවයක් ඔබේ අදහස
@hansanidesilva4154
@hansanidesilva4154 Жыл бұрын
ඔබ වැනි කෙනෙක් මා හට මුණගැසුවු මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️!!!
@sulakshanahemachandra
@sulakshanahemachandra Жыл бұрын
ඔයාගෙ කටහඬට මං හරි කැමතියි.ඒක හරිම සැහැල්ලුයි💙
@rukshansalgado8913
@rukshansalgado8913 2 жыл бұрын
ලංකාවේ තියෙන හොදම Motivation Channel එක.මිස්ගෙ විඩීයෝ හැම එකක්ම මම බලනව.මාර ගැම්මක් මගෙ හිතට එන්නෙ මිස්.මගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න මිස්ගෙ Channel එකට පුලුවන් උනා.මිස්ගෙ ජීවිතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා.මම සීමා වෙලා කොටුවෙලා තුබුන මගේ ජීවිතේ අලුත් මානයකින් දකින්න මට පුලුවන් උනා.මිස් එක්ක හැමදාම අපි ඉන්නව.දිගටම කරගෙන් යන් මිස්.ජයෙන් ජය!
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much
@ashaidammudalige3863
@ashaidammudalige3863 2 жыл бұрын
Miss Nadeepa, Tanks to lot ඔයා⁣ගේ videos නිසා මම මගේ ජීවිතේ, මනස දෙකම හොදින් තේරුම් ගත්තා. මගේ ජි⁣විතේ මම දැන් වෙනසක් කරගන යනවා, Nadeepa miss දවසක් කිව්වා Proctor Galagher ගේ videos බලන්න ඉගන ගන්න දේවල් තියනවා ජිවිතේට කියලා, මම දැන් Mr.Bobbge Videos බලනවා, Soo tank you miss sharing your expirince with us💜️,
@dasuniuthpala9611
@dasuniuthpala9611 2 жыл бұрын
මිස්ගෙ මේ energyful වචන මාව හැමදාම වෙනස්කරා.ගොඩක් අයගෙ ජීවිත වෙනස් කරනව.මිස්ට පින් මේ කරන සත්ක්‍රියාවට.මිස්ගෙ මායා දොරටුව prgm 1කට ඉක්මනින් ම සම්බන්ද වෙන්ව.බොහොම ස්තූතියි🙏
@shanushenushi3582
@shanushenushi3582 2 жыл бұрын
ගොඩාක් දවසකින් vedio එකක් දාලා. vedio එකක් එනකම් බලාගෙන හිටියා.
@LasaniSubodanee
@LasaniSubodanee 2 ай бұрын
තෙරුවන් සරණයී ඔබ තුමියට❤
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
මං තනියම එහෙම හිතුවට හැමදාම රින අදහස් තියන අයත් එක්ක ඉද්දි මට මේදේවල් මේ විදියට කරන්න බෑ.
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 5 ай бұрын
ගොඩාක් ස්තුති ආදරණීය නoගි 🙏🙏🙏🙏🙏🙏🙏
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
ඇත්ත මිස්. Logically හිතන අයට ප්‍රශ්න වැඩී 🥺
@outofconfinespace6793
@outofconfinespace6793 2 жыл бұрын
මගේ මනසින් තර්ක විතර්ක කර කර හිටියා මිස්.මගේ දියුණුව හෙමින් යන්න හිතුවා.ඒත් මේ විඩීයෝ එක බලලා මම හිතන විදිහ වෙනස් කරන්න තීරණය කලා.
@chathuthilakarathna9815
@chathuthilakarathna9815 2 жыл бұрын
මිස්ට ගොඩක් පින් මිස්... මිස් හින්දා අද මං සතුටින්.. ❤️
@salandiwiyanjana5611
@salandiwiyanjana5611 Жыл бұрын
දැනුම sambaryakin . Apiwa දැනුවත් karana oba tumiyata isththi isthuthi isthuthi
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 2 жыл бұрын
ගොඩක් ස්තූතී මිස්.. ඔබව මුණගස්වන ලද විශ්වයට බොහොම ස්තූතී❤
@BuddikBandara
@BuddikBandara 4 ай бұрын
Thanks guruthumiya mama godak wedagath DeWal oluwata Gattha❤
@nadeeshaniperera766
@nadeeshaniperera766 2 жыл бұрын
අවශ්‍ය ම වෙලාවෙ අවශ්‍ය ම දේ මේ ආදරණීය විශ්වය මට ලබා දෙනවා කියලා මං තව තවත් විශ්වාස කරනවා 🙏🌸 මැඩම් ......මගේ සහෝදරියකට ස්තුතිවන්ත වෙන්න මට ඔබ ගැන දැනගන්න ලැබුනා 🌸💫 ඔබට ස්තුතිවන්ත වෙන්න මැඩම් ..මං මගේ ආදණීය විශ්වය ගැන ආදණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඉගෙන ගත්තා ♥️ මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න මේ හැමදේම මට ලැබුනා ♥️🌸 ස්තුතිවන්ත වේවා මැඩම් ඔබ තව තවත් සාර්ථක වේවා ♥️ ඔබ ගැන මට කිව්ව මගේ සහෝදරියට ස්තුතිවන්ත වේවා ♥️ මේ හැමදේටම මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා ♥️ 🙏💫
@renurenu7994
@renurenu7994 2 жыл бұрын
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් මට කියන්න කෝ කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
@renurenu7994
@renurenu7994 2 жыл бұрын
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් අනේ මට කියන්න කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
@nadeeshaniperera766
@nadeeshaniperera766 2 жыл бұрын
@@renurenu7994 ලැබෙන පුංචි ම දේටත් ස්තුතිවන්ත වෙන්න 🌸 එහෙම හිතලා ස්තුතිවන්ත වෙද්දී හිතට සතුටක් දැනෙනවා ...තමන්ට ආදරය කරන්න 🌸 විශ්වය විශ්වාස කරන්න ...තමන් විශ්වාස කරන්න ..මට ඕන දෙවල් කොහොමහරි මට ලැබෙයි මට ලබාගන්න පුලුවන් කියන විශ්වාසය තියාගෙන වැඩ කරන්න 🌸😊
@renurenu7994
@renurenu7994 2 жыл бұрын
ගෝඩක් ස්තුති 🙏🙏🙏
@දිල්ශානෙතූ
@දිල්ශානෙතූ Жыл бұрын
ස්තූතියි මිස් හැමදේම සරලව පැහැදිලි කරනවට
@Boss91623
@Boss91623 2 жыл бұрын
ඔයාව ලබා දුන්නු විශ්වයට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
Hithata loku shakthiyak obe wachana bohoma sthuuthi miss ❤❤❤ godaak pin
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
බොහෝම පින්..විශ්වයට ස්තූතියි ඔබ තුමියව මුණගැස්සුවාට🙏
@piumirajapaksha7102
@piumirajapaksha7102 2 жыл бұрын
මුලින්ම මිස්ගෙ වීඩියෝස් බැලුවේ නිකන්ම චැනල් එකේම තිබ්බ ඔක්කොම වීඩියෝ ටික විශේෂ උනන්දුවක් නැතුව ඇහුවා.. එතකොටනම් හරියටම මොකද්ද මේක කියලා තේරුම් ගන්න බැරි උනා.. දැන් මේ සතිය ඇතුලේ මිස්ගෙ චැනල් එකේ තියන වීඩියෝ සේරම ආපහු පාරක් එකක් නෑර බැලුවා.. වැදගත් විශේශයි කියලා හිතෙන තැන් සටහන් කරන ගමන්ම.. මට මගේම ලොකු වෙනසක් තියෙන්නේ මටම පුදුමයි මෙහෙම හිතන්නේ පතන්නේ ඉස්සර හිටපු මමමද කියලා.. තවත් මේ ගැන ඉගෙන ගන්න ආසයි.. මිස් තවත් වීඩියෝ අප්ලෝඩ් කරනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.. මිස්ට ගොඩක් ස්තූතියි මගෙ වගේම තවත් ගොඩක් මිනිසුන්ගෙ ජීවිත මෙ විදියට වෙනස් කරනවට..බුදුසරණයි ❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much 🙏
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
ජිවිතයට සත්‍ය අවබෝධ කරදෙන ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharin_123
@tharin_123 2 жыл бұрын
Me video eken bohoo de igne gatta.oba thumiyta bohoma sthuthi
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
ඇත්ත.ලොකු දෙයක් ඉගෙනගන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
Thankyou my universe mother ❤
@minoliamith6442
@minoliamith6442 2 жыл бұрын
ඔබතුමියගෙන් ඉගෙනගත් දේ බොහොමයි ... ඔබට බොහොමත්ම ස්තූතියි 🙏
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා 💕🥰🙏 ගොඩක් ස්තූතියි 🙏 ඔබ තුමියට.
@geethadilrukshi6432
@geethadilrukshi6432 2 жыл бұрын
Thank you miss agama badaya natuwa obatumiya apiwa godaak hodin danuwath kara mama christian God bless you miss.❤️👍🙏
@PradeepKumara-mp8tw
@PradeepKumara-mp8tw Жыл бұрын
මට අම්මෙක් ඔබතුමිය ..❤❤
@kanthikumari4253
@kanthikumari4253 2 жыл бұрын
oba thumiya dewa duthiyak..esthuthi wishwaya...
@sumith9446
@sumith9446 5 ай бұрын
Godak watinawa istutiyi mis
@nuwanpriyadarshana9249
@nuwanpriyadarshana9249 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිව great vibe එකකට connect කළාට.🥰🥰🥰🥰❤️❤️
@beautylife9907
@beautylife9907 2 жыл бұрын
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Oyage opades hugak watinawa jivithte hada ganna. Athtama ow mama viswasa karanawa. Thank you soo much miss
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
බොහොම පින් ම්ස්🙏ස්තුතියි
@maheshrathnayake5807
@maheshrathnayake5807 2 жыл бұрын
සුපිරි අදහස් ට්ක..❤️
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 8 ай бұрын
Thank you very much you madam and universe
@nilminijayasekara9881
@nilminijayasekara9881 2 жыл бұрын
ඔබ තුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබට ගොඩක් පින්.තෙරුවන් සරනයි ..
@chandimamunasingha3670
@chandimamunasingha3670 2 жыл бұрын
Thank you nadeepa.I am listening to you..Great job..
@gnanasiriweligamadurage4256
@gnanasiriweligamadurage4256 Жыл бұрын
Thanks , you very much to Kumara .
@champikaliyanage8416
@champikaliyanage8416 2 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරනයි!!! ගොඩක් වටින වීඩියෝ එකක්
@keerthikumara7789
@keerthikumara7789 2 жыл бұрын
Good Idia Ape yugaye Uththamãviya dekeemath sathutak ! Budhu saranai ! Ãdharei hema dãma Good lukc !
@sandaliamasha673
@sandaliamasha673 2 жыл бұрын
Mn puduma stress ekakin hitiye.oba tumiya katakrana widiya dakl hitata marama sanaseemak awa .obt pin
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
❤ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🌹
@kalyanisamarakoon881
@kalyanisamarakoon881 2 жыл бұрын
Thank you very much බුදුසරණ වේවා
@lankasenarathna6950
@lankasenarathna6950 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .පින්....මන් හැමදාම අහනවා.අහම්බෙන් ඔබ තුමියගෙ චැනල් එක දැක්කෙ. විස්වාසයි ඔබව...ආදරෙයි හැමදාම ....🌹🌹🌹🌹
@dilshanikavindya5854
@dilshanikavindya5854 2 жыл бұрын
ඔබතුමියගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...ගොඩක් පින්..තෙරුවන් සරණයි
@dananjayahettiarachchi8591
@dananjayahettiarachchi8591 2 жыл бұрын
👍🙏🙏❤️
@jayasama2423
@jayasama2423 4 ай бұрын
thank u very much &universe
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Learned a lot of things. So powerful Ms. Nadeepa. I just want to do a small request. If it's possible, please teach us simple practical things to do on your sessions. Ex: simple breathing techniques, affirmation, subliminal etc. They will be very helpful for us to continue your guidance. Please teach us the things you do in your life. Thank you. May triple gems blessed u. God bless you 💕❤️🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@KusumKumari-s2h
@KusumKumari-s2h 4 ай бұрын
ස්තූතියි❤❤
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමීයට ❤️❤️❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@ashokaranjani2852
@ashokaranjani2852 2 жыл бұрын
Nadipa mes oyata godak stuti
@ireshasanjeewani3782
@ireshasanjeewani3782 2 жыл бұрын
ඔබතුමිය හිතට දැනෙන්න කියලා දෙනවා..
@ireshasanjeewani3782
@ireshasanjeewani3782 2 жыл бұрын
ගොඩක් පින්..
@roki9704
@roki9704 2 жыл бұрын
Excellent
@gayanisudeepa5885
@gayanisudeepa5885 2 жыл бұрын
මිස් බොහෝම ස්තුතියි විඩියෝ එකක් දානකන් බලන් හිටියේ
@chamindamunasinghe9354
@chamindamunasinghe9354 Жыл бұрын
Thank you very much for your contribution to develop our mind.
@nuvinihesarabatukumara8312
@nuvinihesarabatukumara8312 2 жыл бұрын
Miss ඊළඟ අවුරුද්දට ඇති කරගන්න ඕනි දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද please
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 Жыл бұрын
Godak sthuthi
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට 🙏🙏🙏 ................🙂
@priyankapriyanka3572
@priyankapriyanka3572 2 жыл бұрын
Thank u මිස් ලොකු උදව් වක් ජිවිතේ ට
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
Oya nisa man mage jiwete godak dewal hada gatta watunu tan walin nagitta tanks ❤️❤️❤️❤️❤️🌹🌹🌹oyata
@Tashidedunu
@Tashidedunu 2 жыл бұрын
ගොඩක් වටිනවා ,ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි ..!.❤️❤️❤️❤️🙏
@indikathushari7539
@indikathushari7539 2 жыл бұрын
Good. Lake
@tharuka7218
@tharuka7218 2 жыл бұрын
Ms.Nadeepa Both of thanks for your positive discussion
@janith1282
@janith1282 2 жыл бұрын
ස්තුතියි මිස්.ගොඩක් වෙනස් උනා මිස්ගේ විඩියෝ බලලා❤️🥰
@dushanthaherath8498
@dushanthaherath8498 Жыл бұрын
ස්තුතියි
@sjininirosha7010
@sjininirosha7010 Жыл бұрын
prasnyk awa hmamohothema mge hitha mm hdgnne obathumiyge video ekk blla.obt gdk pin
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
ස්තුති යි නදීපා ❤️
@kusumlathalatha9094
@kusumlathalatha9094 2 жыл бұрын
Thanks obata godak watena dewal samajeta denne oba thumeya budu saranai
@DilhaniDissanayaka-ck2np
@DilhaniDissanayaka-ck2np 11 ай бұрын
Thanks Nadeepa mis....
@sujithpremachandra4572
@sujithpremachandra4572 11 ай бұрын
Thank. You miss
@vindyasadani6958
@vindyasadani6958 2 жыл бұрын
ඇත්‍තටම ඔබ තුමියට බොහොම ස්තුතියි. මම ඔබ තුමියගේන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත වගේම ඔබ තුමිය මේ කරන කර්තව්‍යය පිළිබඳව මම මගේ අනිත් හිතවත් අය සමඟත් බෙදා ගත්තා, ඇත්‍තටම සතුටුයි අද ඒ අයත් ඔබ තුමියගේ videos හොය හොය බලන්න. පුරුදු වෙලා ඇත්තටම ඔබ තුමියට පිං 🙏🙏🙏 ස්තුතියිවන්ත වෙනවා ඔබ තුමියට හදවතින්ම 🙏🙏🙏
@mrxboxritzwin
@mrxboxritzwin Жыл бұрын
මායා දොරටුව ට එන්න ආසයි
@janakadeshapriya9021
@janakadeshapriya9021 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි ...
@srianicysl8793
@srianicysl8793 2 жыл бұрын
Thank you madem oyage vidiyo balala godak Dan mama sarthaka kenek obathumiyata godak pio vishvayata sthuthi
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට .දීර්ඝායු වෙිවා .!!!
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumiyata
@nimajeewanie9575
@nimajeewanie9575 2 жыл бұрын
Quantum energy pendant ,life energy bracelet මේ වගේ ඇත්තක් තියෙනවද මිස්..
@kusumlathalatha9094
@kusumlathalatha9094 2 жыл бұрын
Oba thumeyage adahas godak watenawa godak sthuthi
@malansonali9124
@malansonali9124 Жыл бұрын
Thank you madam
@nishadipiumali7476
@nishadipiumali7476 2 жыл бұрын
Thank you very much...mis for Directing us to this golden paths..👏👏👏
@anushalakmini9721
@anushalakmini9721 2 жыл бұрын
Sathutin jiwath wenna mama igenagaththe oba thumiya nisa.godak pin.😊
@shalini81i
@shalini81i 2 жыл бұрын
Very important and valuable speech . Thanks so much ❤️👏👍.....
@ushayahanpath4743
@ushayahanpath4743 2 жыл бұрын
Simple ,nice and love
@shakusal8234
@shakusal8234 Жыл бұрын
Thanks
@roshinifernando6999
@roshinifernando6999 Жыл бұрын
Thanks Miss.
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 2 жыл бұрын
Very important & informative... Thank you.❤️
@hashinianuruddika4124
@hashinianuruddika4124 Жыл бұрын
thank you miss♥️🌸
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් . .🥰
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 2 жыл бұрын
බොහෝම ස්තුති ඔබ තුමියට
@surangisilva3644
@surangisilva3644 2 жыл бұрын
Phone numbers වැඩ කරන්නේ කොයි වෙලාවට ද ඔයාගේ...කරුනාකරල වෙලාවක් කියන්න .
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
whatsapp 0772 795304
@beetacom
@beetacom 2 жыл бұрын
ඔබතුමියට බොහොමත්ම පින්....... මම ඔබතුමිය ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා....
@kumaridissanayake3987
@kumaridissanayake3987 2 жыл бұрын
ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි ...සුවපත් වේවා ...සතුටින් ම ඉන්න ලැබේවා .....
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Maarai akkiyo....niyama idea tikak hambuna
@udithamadusanka797
@udithamadusanka797 2 жыл бұрын
Sthuthi obata. Jayawewa!
@thilinidanushka8227
@thilinidanushka8227 2 жыл бұрын
ස්තුතියි මැඩම්
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 74 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 81 МЛН
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 74 МЛН