Brain damaging effect of complaining| How to live a positive life | Motivate your team

  Рет қаралды 83,259

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Brain damaging effect of complaining| How to live a positive life | Motivate your team
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
This video includes
Brain damaging effect of complaining| How to live a positive life | Motivate your team
• Brain damaging effect ...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#LawofAttraction #nadeepa #ChangeLife

Пікірлер: 322
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Complaining හැම දේකටම පැමිණිලි කරන එක අපි හැමෝගෙම පුරුද්දක්. මේ වගේ පුංචි පුංචි පුරුදු තියනවා අපේ මොළයට හානි කරන. Brain damage කරන. මේ පුංචි පුංචි පුරුදු නිසා මුළු ජීවිතයම විනාශ කරගත්තු පුද්ගලයෝ අපි අතර ඕනෑතරම් ඉන්නවා. හැමෝම ජීවිතය දිහා අලුත් කෝණයකින් බලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.
@nimmishanika7898
@nimmishanika7898 3 жыл бұрын
මාත් දවසක මායා දොරටුවට එනවා 😊❤️
@sujithrawellala7969
@sujithrawellala7969 3 жыл бұрын
Wishwaya🙌..matath mayadhoratuwata yanna awasthawa salasa dhenna . sthuthiy sthuthiy sthuthiy. ..!!!
@asankakumara8684
@asankakumara8684 3 жыл бұрын
@@nimmishanika7898 මමත් එනවා 😊
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🔥🔥🔥
@gayansandaruwan2424
@gayansandaruwan2424 3 жыл бұрын
අක්කා ලස්සනට තේරැම් කරනවා හැමදේම ඒ වගේම අක්කත් ගොඩක් ලස්සනයි ❤️❤️👌👌🖤🖤
@gayashakawmini5809
@gayashakawmini5809 3 жыл бұрын
ගොඩක් මනසින් වැටිලා හිටපු වෙලාවක....එක පාරටම notification එක අවේ......කියන්න වචන නෑ mis මට🥺🥺❤..........Thank u Thank u soooooo much🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
ගොඩාක් වැදගත් පනිවිඩයක්..නැවත නැවත මතක් කර දෙන ඔබට බොහෝමත් ස්තූති..නදීපා මහත්මිය...ඔබට තව තවත් මේ විශ්වයේ ආකර්ශනය ලැබී... තව තවත් ඉදිරියටම යන්න ලැබේවා ලැබේවා ලැබේවා ..... ❤️
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 3 жыл бұрын
Sthuthi madam danuwath kalata
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 6 ай бұрын
ඔබට ගොඩාක් ස්තූතියි මැඩ්ම්.ඔබව මට මුනගැස්සූ විශ්වයටත් මන් ස්තූතිවන්ත වෙනවා.ජීවිතය වැටෙන්ණෙ ඇයි කියන ප්‍රශ්නෙට හරිම උත්තර අදයි ලැබුනේ.ඔබට තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤
@මිලාන්චමෝද්
@මිලාන්චමෝද් 3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් තියෙනවා. හැම දේම වෙන්නේ හොදට කියලා හැම වෙලාවෙම හිත රැවෙටෙන්නේ නැති වුනාට , ඒවාට හිත කම්පා නොකරගෙන , ඒවාට දුන්නු වටිනාකම් ඉවත් කරලා ,ගන්න පුලුවන් ප්‍රයෝජනයක් ඇත්නම් අරගෙන යෑම මනසට ගොඩක් සහනයක් වෙනවා අනිවාර්යෙන්ම. නමුත් අපි හැම වෙලාවෙම අපේ හිත දිහා බලන් ඉදලා සිත චලනය වන ආකාරය හා මානසික හේතු තේරුම් ගන්නවා නම් , හැම වෙලාවෙම අපිට ඉගෙන ගන්න පාඩම් තියෙනවා. සිත සම්පූර්ණයෙන් තේරුම් ගෙන අවසන් කළ දාට නිවනින්ම සැනසෙනවා.
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
හරිම වැදගත් මාතෘකාවක් ඔබතුමිය පැහැදිලි කලේ.මගෙනුත් බොහෝ වෙලාවට පැමිණිලි කෙරුණා.මින් ඉදිරියට එ්දේවල් වලින් බැහැරවී කටයුතු කිරීමට සිතා ගත්තා.බොහෝමත් ස්තූතියි නෝනා මහත්මිය
@asankakumara8684
@asankakumara8684 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ❤️❤️ හැමදාම වගේ අදත් ඔබතුමිය හොඳ උපදෙස් ලබා දුන්නා බොහොම පිං 🙏🙏
@madushaniprithika4222
@madushaniprithika4222 3 жыл бұрын
විශ්වයට ස්තූතියි .මේ දවස් වල මට ඕනම අදහස් ඔබ තුමිය දුන්නා..
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ විදියට ජීවිතය කියා දෙනවට ........!🙏🙏🙏
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
විවිද පැතිකඩ ඔස්සේ අපේ ජීවිතය සාර්ථක කරනවාට ඔබ තුමියට ගොඩාක් පිං.තෙරුවන් සරණයි.
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 жыл бұрын
ඔබ තුමිය මෙ කරන මෙහෙවර උතුම් සත් ක්‍රියාවක් 🙏💖🙏💖🙏💖
@upeksha39
@upeksha39 3 жыл бұрын
Thank you miss Nadeepa... I'm a person who's changing the life through law of attraction... I'm forever greatful for you... ❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
😍♥
@andrew87773
@andrew87773 3 жыл бұрын
I paused the video for a moment to put a comment on this. Very very crucial video for my life. So unvaluable messages for free of charge. So amazing. Thanks nadeepa. Good job
@manjulasamarasekara9736
@manjulasamarasekara9736 3 жыл бұрын
ස්තූතියි කියල කියන්න වටිනාකමක් මදිද කියල හිතෙනව ගොඩාක් වැදගත් මාතෘකා කීපයක් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
@erangifernando7292
@erangifernando7292 3 жыл бұрын
අහන් හිටියා ආසාවෙන් ඉතිරි ටිකත් අහන්න අසයි miss ❤️🙏🤗
@surekalakmini8140
@surekalakmini8140 2 жыл бұрын
ස්තූයී 🙏 . මේ විදියට ජීවිතේ කියා දෙනවට. විශ්වයට ස්තූයී නදීපා මිස්ව මුණ ගැස්සුවට❤
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී .ඔයාගේ හැම වචනයකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.හැමදාමත් විශ්වයට ස්තුතියි . ඔයා වගේ කෙනෙක් hamu unata.♥️♥️🙏
@samanthajayalath1137
@samanthajayalath1137 3 жыл бұрын
බොහොම ඉස්තුති නදීපා. අපේ ජීවිතවලට වැදගත්ම දෙයක් ඔබ අද අපිට කියලා දුන්නේ. තෙරුවන් සරණයි. Thank you so much.
@shanikamadhuwanthi562
@shanikamadhuwanthi562 3 жыл бұрын
හරිම වැදගත් පණිවිඩයක්. ඔබ තුමියට ගොඩක් ස්තූති මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට❤
@virangavirajith6062
@virangavirajith6062 3 жыл бұрын
ඇත්තටම මොලේට වැදුනා ඒ පැහැදිලි කිරීම....බොහොම පින් ඔබ තුමීට.
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
ගොඩක් පින් පින්වත් ඔබ තුමියට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ගොඩක් වටිනා පණිවිඩයක් ඔබතුමියට ලබා දුන්නේ ගොඩක් ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතිවන්ත වේවා 💛🧡❤️
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 3 жыл бұрын
හරිම වැදගත් ...... ගොඩාක් ස්තූතියි මිස් 😍
@piyumiiresha3667
@piyumiiresha3667 3 жыл бұрын
Thanks a lot Nadeepa 🙏 You're a person who makes us always happy 😊 I always try to change my life ❤ It happens because of you😘 I never forget to Thank You for you When I'm thanking everyday for things that I've achieved. Because I learnt this technique from you 🤗🙏❤
@lochanahansini5700
@lochanahansini5700 3 жыл бұрын
Thank you ma'am for exposing the secret in an approachable way. Thank u so much ❤
@jayaminithalpetiwalage4565
@jayaminithalpetiwalage4565 2 жыл бұрын
ඔබ තුමියගෙ video බලන්න ගතෙ ලගදි අහම්බෙන් .විශ්වයට සිතූතියි ඔබතුමියගේ විඩියෝ බලන්න අවස්ථාව දුන්නාට
@thanujaudukalage875
@thanujaudukalage875 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නදීපා ඔයාට හරිම වැදගත් උපදෙස් ටිකක් 🌸
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
බෝහෝම ස්තූතියි මිස් 😍❤️ හරිම ලස්සනට මිස් ජීවිතේ සාර්ථකත්වය අත්කරගන්න කියලා දෙනවා! 🙏
@kalyanisilva2412
@kalyanisilva2412 3 жыл бұрын
Thanks
@sewwandisuraweera8304
@sewwandisuraweera8304 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් ඇහුවා මැඩම් ජිවිතේ අලුත් විදියට දකින්න සහ ප්‍රශ්න ප්‍රශ්නයක් විදියට නොදැක ඒක අභියෝගයක් විදියට දැකලා සාර්තකව මුණ දෙන විදිය හොදින්ම තේරුනා
@erandhagunawaradana2419
@erandhagunawaradana2419 2 жыл бұрын
ඔබට බොහොම ස්තුති මේවා පැහැදිළි කරලා දුන්නට.
@darshanahemantha3256
@darshanahemantha3256 2 жыл бұрын
විශිෂ්ඨ හා අද්විතීය අදහස් ....
@iranganimallika469
@iranganimallika469 3 жыл бұрын
Thanks & keep it up😊
@rayanmalakafernando404
@rayanmalakafernando404 3 жыл бұрын
හැම දේම වෙන්නේ හොදටයි☝️
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
💐 ගොඩක් ස්තුතියි මිස් .ගොඩක් වටිනවා .මිස්ගෙ වීඩියෝ වලින් අපි හැමදාමත් අපි නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්නවා .💜️🌹 ඒවගේම මිස් හරිම ලස්සනයි .හරිම නිහතමානියි .😍😍😍 අපේ මිස්ට තෙරුවන් සරනයි .🙏🙏🙏
@prageethgallage
@prageethgallage 27 күн бұрын
අක්කා දිගටම videos දාන්න පුලුවන්නම්. අපි මාරම වැඩක් ගන්නවා ඔයාගේ videos වලින්. 🙏🙏🙏
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් පාඩමක්. ගොඩාක් ස්තූති වන්ත වෙනවා ඔබ තුමියට..💕🌻🥰
@lankasenarathna6950
@lankasenarathna6950 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .🌹🌹🌹🌹
@nadeeshakalpanimaldeniya9023
@nadeeshakalpanimaldeniya9023 3 жыл бұрын
මම හොය හොය හිටියෙ ධනාත්මක චින්තනය ගැන වීඩියෝ..මම පැමිණිලි විතරක්ම කරපු කෙනෙක් මේක අහද්දි මට දැනුන විදිහට. ජීවිතේ ගැන මගෙ තිබ්බ නරක හැඟීම නැති කරගන්න ලොකු උදව්වක් ලැබුණා.ඉස්සරහටත් බලනවා.හුඟාක්ම වැදගත් .ස්තූතියි මේ කරන උදව්වට ජීවිත හදාගන්න.❤️
@kennethsrilal5818
@kennethsrilal5818 3 жыл бұрын
Your Explanations are excellent
@sunildisanayake8252
@sunildisanayake8252 3 жыл бұрын
අනෙ බොහෝ ම පින් ඔබ තුමියට , අපි ට උපදෙස් දෙන ඔබ තුමියට , ආදරනිය විශ්වය ගොඩක්ම හොඳින් ආදරයෙන් යුතු ව වාසනාව සලසා දෙන වා නෙද..අනෙ හරිම සතුටුයි .ඔබ තුමියට කොහොම ස්තුති කරත් හිතට මදි කියලා හිතෙන්නේ . අලුත් උපදෙස් එන තුරු බලා ගෙ න හිටියේ . අපෙ ජිවිත වලට බෙහෙවින් උප කාරි වෙන දෙ දෙන්න ඔබ තුමියට පුදුම දක්ශකමක් තියෙන්නේ . අනෙ හරිම සතුටුයි .ඔබ තුමියට සහ පවුලේ සියලු දෙනටම තෙරුවන් සරනයි .විශ්වය ඔබට බොහොම ලස්සනට විස්තර කරන්න අවශ්‍ය වචන , ලස්සන පෙනුම , ආදරනිය ආකාර්ශනය සහ ලෙන් ගතු කම ලොබ කමකින් තොර වම ලබා දුන්නට බොහොම ස්තුතියි ආදරනිය විශ්වය ඔබට ජයෙන් ජයම වෙවා ඔබ තුමියගෙ සාර්ථක උපදෙස් අපට ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ලබා දෙන වා නෙද. අපෙ ජිවිත වලට අලුත් එලියක් ලබා දුන් ඔබ තුමියට බොහොම පින් සිදුවෙවා .ඔබ තුමියගෙ පවුලේ සියලු දෙනටම තෙරුවන් සරනයි .ආදරනිය විශ්වය ඔබට බොහොම ස්තුතියි .
@stitchesknots8474
@stitchesknots8474 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 💖💖💖🙏🙏🙏
@susilgunaratne4267
@susilgunaratne4267 3 жыл бұрын
Great! As a follower of positive mind energy principles from early ''70s , began with " Think and Grow Rich" + Joseph Murphy ....books i was so happy recent social media programs dedicated to this area. Though it's not easy to understand due to our hardcore PESSIMISTIC attitudes that comes from traditional belief systems. Your approach seems very effective, specifically this one & that's because i am commenting on though i have seen few of your other posts today. All the best wishes for your endeavour to show the truth about the human mind & for eradicating the absurd dogmatic nonsense from our nation.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Thank you so much
@ashaninirasha4659
@ashaninirasha4659 2 күн бұрын
Harima wadagath deyak saralawa pahadili kranawa miss.godak sthuthii....
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ස්තුති ඹබ තුමියට 🙏👍❤️
@manujadharmasena5080
@manujadharmasena5080 3 жыл бұрын
බොහොම පිං. ඇත්තටම පිං තිබුනා මේක අහන්න. බුදුසරණයි
@chamariwijaya5516
@chamariwijaya5516 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️❤️
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🌹ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස්. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. බෝහෝ අයට වැදගත් වීඩියෝ එකක්. ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤❤❤🙏🙏🙏
@liyanagechandrasiri4302
@liyanagechandrasiri4302 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට.
@nihalela1642
@nihalela1642 3 жыл бұрын
Fantastic to everyone Dr. N.E. England.
@salonbhagya9476
@salonbhagya9476 3 жыл бұрын
Thank you ✨✨✨
@anushawithanage3289
@anushawithanage3289 3 жыл бұрын
Very true ideal for Sri Lankans as christians our bible states never complain and murmur God hates it and will never bless so you are ststing different great.
@chamodyadewindi9379
@chamodyadewindi9379 Жыл бұрын
තෘප්තිමත් මනසක් නැත්තම් හැමතිස්සෙම stress ඒක නිසා ලද දෙයින් සතුටු වෙන්න ඕනේ.එතකොට තවත් සතුටු දේවල් ජීවිතේට එනවා🙏💗💗💗බොහොම ස්තූතියි මිස්
@anojaekanayaka3478
@anojaekanayaka3478 Жыл бұрын
ස්තුතියි....
@anushadilhani7845
@anushadilhani7845 3 жыл бұрын
ඔබ කියන දේ හරියට හරි මිස්.ලොකු ප්‍රශ්නයකට පිලිතුරැ ලැබුනා.🙏🙏🙏
@shalikaabeyrathne1014
@shalikaabeyrathne1014 3 жыл бұрын
බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏
@charithviduranga6542
@charithviduranga6542 2 жыл бұрын
Great point complain wiling to self.
@dinishawaduthanthri3462
@dinishawaduthanthri3462 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස් ගොඩක් වටින අදහස් ටික.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@nadeeshanranathunga2076
@nadeeshanranathunga2076 3 жыл бұрын
ස්තූතී මිස් මේ කියල දෙන පාඩම් වලට.මිස්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ.......
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 3 жыл бұрын
Thank you 😊 🇨🇦
@creativesky1485
@creativesky1485 3 жыл бұрын
ස්තූතියි
@shyamipeiris7438
@shyamipeiris7438 2 жыл бұрын
All your videos are very important to everyone 's life.I think if we all practice your sayings we can change the difficult situationsThank you madam Nadeepa we appreciate you very much .
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
very valuable thank you
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .......!!!
@lasanthamettananda8259
@lasanthamettananda8259 3 жыл бұрын
Thanks so much for sharing this important message.
@teachbabygirl
@teachbabygirl 3 жыл бұрын
Thank you so much miss 🙏 this is really important for everyone in the society 👌
@madhavidissanayake46
@madhavidissanayake46 3 жыл бұрын
Thank u sooo much.... Most important thing u said at the end... Challenges are lessons.... Thank u such a great speach 🙏🙏🙏 keep up the good work.
@preethiperera4641
@preethiperera4641 2 жыл бұрын
Oh Vow this video pop up out of the blue today. Wonderful summary of your teaching it’s music for the ear 💕💕❤️❤️
@wasanasewwandi6058
@wasanasewwandi6058 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා . Thank you miss ❤️😘
@HollywoodHappyLife
@HollywoodHappyLife Жыл бұрын
Bohoma sthuthi miss ❤️ wishwayata sthuthi oba thumige deshana ahanna Mata selassuwata.🌹🌹🌹🌹
@rdoranjani3694
@rdoranjani3694 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්.
@chayakulathilaka7865
@chayakulathilaka7865 2 жыл бұрын
This is great.. very positive. Thank you very much. I understand. No point of complaining all the time. I always try to practise it.,,❤️.
@wickumk
@wickumk 3 жыл бұрын
Invaluable peices of advice for a problem face by everybody. Thank you so much dear Nadeepa.
@tses520
@tses520 Жыл бұрын
Very important for me ❤❤❤😌
@heshaniwimalarathna2295
@heshaniwimalarathna2295 Жыл бұрын
ගොඩක් ස්තුති❤
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 2 жыл бұрын
වටිනාකම මිල කරන්න බෑ... ස්තුතියි මැඩම් 🥰
@gihanchathu6849
@gihanchathu6849 2 жыл бұрын
ස්තූතියි 🙏 🙏 🙏
@sapnamaduwanthi830
@sapnamaduwanthi830 3 жыл бұрын
Thank you ma'am... ❤️
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 5 ай бұрын
හරිම වැදගත් නoගි
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 3 жыл бұрын
Very important..... Thank you 🙏
@raniweerappulli1964
@raniweerappulli1964 2 жыл бұрын
🍁🍁🌹 Good Morning 🌹🍁🍁 Miss Ranasinghe ⚘⚘ Complaining mama Brain damage maga Ok uthsah karami👍 Thanks a Lot ⚘⚘⚘
@srigermany
@srigermany 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයා දුන්න උපදෙස් වලට thnx
@inokaniroshani6138
@inokaniroshani6138 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්... ගොඩක් අසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා.
@arunakwijayawardana4269
@arunakwijayawardana4269 2 жыл бұрын
ගොඩක් ස්තුති මිස් අදුරෙ ඉන්න අපට එලිය පෙන්වන්න ගන්න උත්සාහයට ඔබතුමියට පිං.....
@emakpremabandu3152
@emakpremabandu3152 Жыл бұрын
Thanks for the your madam ❤️❤️🙏🙏🙏
@nilanthirenuka8621
@nilanthirenuka8621 3 жыл бұрын
Thank you so much ❤️
@rasanjalijayasiri4561
@rasanjalijayasiri4561 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👌
@achini5709
@achini5709 3 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@jayasama2423
@jayasama2423 5 ай бұрын
You are a good asset medam i respect u
@chandulaherath
@chandulaherath 3 жыл бұрын
Thank you ma'am 🙏🙏♥️♥️
@namalirathnasekara8864
@namalirathnasekara8864 3 жыл бұрын
ස්තූතියි මැඩම් සම්පූර්ණ කතාවම අහන්න තියෙනවා නම් ගොඩක්ම කැමති යි 💐💐💖💖💐
@shalinkavinda
@shalinkavinda 2 жыл бұрын
Thanks for your video
@ruchiranayanie7079
@ruchiranayanie7079 3 жыл бұрын
Oyage tv program akakk බලලයි mama mage පළමුවැනි car aka gathea.. thank,s a lot.. oyawa සොයමින් hitiyea thank karanta ,..bohoma pin.. ,mama nayanie 54years old...
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
I am very happy to hear that
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Жыл бұрын
Thank you
@tineshmohan1564
@tineshmohan1564 3 жыл бұрын
ගොඩක් වට්න දෙයක් .....👍thank you 🙏
@geethikatharangani7456
@geethikatharangani7456 2 жыл бұрын
Thank you🙏🙏
@vinudidinethma6271
@vinudidinethma6271 2 жыл бұрын
Sthuthi wewa 🙏
@rohanaharshan9343
@rohanaharshan9343 3 жыл бұрын
Excellent explanation!!!
@chulanipremathunga8340
@chulanipremathunga8340 3 жыл бұрын
Harima wedagat padmak akka. Budu saranai devi pihitai
@sanathwatuthanthrige7844
@sanathwatuthanthrige7844 3 жыл бұрын
Thank you very much madam ....Take care..budu ssaranai ....
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 3 жыл бұрын
බොහොම වටිනව...ස්තුතියි ඔබ තුමියට
@sanda_muthu2854
@sanda_muthu2854 2 жыл бұрын
❤Thank you so much miss❤
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 55 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 92 М.
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 76 М.