එළිමහන් බිමේ සාර්ථකව නයි මිරිස් වගා කරමු |Nai Miris Wagawa Sinhala | Nai Miris |Scotch Bonnet

  Рет қаралды 63,588

Great Second

Great Second

Күн бұрын

එළිමහන් බිමේ සාර්ථකව නයි මිරිස් වගා කරමු |Nai Miris Wagawa Sinhala | Nai Miris |Scotch Bonnet

Пікірлер: 174
@chathurangalakmal2370
@chathurangalakmal2370 2 жыл бұрын
Mage gas wala paladawath gannawa.godak gas marenawa Kada madden, mulin, karatiyen Kada kaluwela tika dawasakin malawela Marila yanawa. Mokakda mekata karanna one.
@ARUNAAPRODUCTS
@ARUNAAPRODUCTS Жыл бұрын
ලූනු පොතු කෘමි නාශකේ හදාගන්නෙ කෝමද බන් අනේ කියන්න පුලුවන්ද??
@thusitharathnayaka4663
@thusitharathnayaka4663 Жыл бұрын
අපි වස්සැප් ගුප්එක් හදමුද?
@SameeraSameera-m9p
@SameeraSameera-m9p Жыл бұрын
Nai miris wagawata hedena leda roga . Ewata karana wisadum gena vedio ekak danna ❤️ ehema kauruth karala naa oyata watina deyak wei
@udayaasela3410
@udayaasela3410 2 ай бұрын
පැහැදිලි කීරිම 👍
@wijekoonHerath-eo8ln
@wijekoonHerath-eo8ln Жыл бұрын
Adu viyadame wagakaranna puluwan krama tawa tawat kiyadenna.budusaranai.
@sugandikasamankumari1480
@sugandikasamankumari1480 2 жыл бұрын
ටනල් එකක් ඇතුලෙ බිම පැල හැදුවෙ. දැන් සතියක් විතර වෙනවා. පැල දෙක තුන හේ යනවා. ඔක්කොම පැල එහෙම වෙයිද?
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ආරම්බයේදිම කැප්ටාන් යොදාගෙන තිබුනේ නම් හොදයි. දැන් ප්‍රමානවත් තරම් ජලය සපයන්න .ඔක්කොම ගස් එසේ වන්නේ නැත.
@erangasujith375
@erangasujith375 Жыл бұрын
Hodata karanawa..mata danaganda puluwanda waga karana prabeda monaada kiyala
@Greatsecond
@Greatsecond 5 күн бұрын
scotch bonat Dark green eka ...Game nimiris .
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කරදීමට
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@ShiromaSubashini
@ShiromaSubashini Жыл бұрын
සති 2ක පැළ වලට දාන්න හොද පොහොර මොනවාද
@Greatsecond
@Greatsecond Жыл бұрын
මම කරේ කාබනික වගාව .. කාබනික දියර පොහොර තමයි පාවිච්චි කරේ
@menakaerandi5435
@menakaerandi5435 2 жыл бұрын
දියර පොහොර යොදන්නේ ගසේ කොල වලට නේද.
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
කොල වලට යොදනවානම් උදෑසන 8- 9 අතර හෝ සවස 4-5 අතර ස්ප්‍ර්‍රේයරයක් භාවිතයෙන් යෙදිය යුතුයි.පුටිකා හොදින් විවර වී ඇත්තේ මේ වෙලාවේ නිසා. පසට යොදනවානම් උදෑසන හෝ සවස යෙදිය හැකියි.ක්‍රම දෙකම භාවිතා කල හැයියි
@geethanikurera6677
@geethanikurera6677 2 жыл бұрын
diyara pohora saha dilera nashaka kipayak gena vidiyowak karanna… puluwan nam obata sthuthi’’
@EwKapila
@EwKapila 10 ай бұрын
එලු පොහොර පොළවට එකතු කරාට ගැටලුවක් නැද්ද.
@Greatsecond
@Greatsecond 9 ай бұрын
කමක් නෑ දාලා පැලහදන්න කලින් දවස් දෙකක් තුනක් තියන්න
@kmss2236
@kmss2236 2 жыл бұрын
Kesel leli diyara pohora hadanne kohomada malli... ❤
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
කෙසෙල් ලෙලි කුඩා කොටස් වලට කපා භාජනයකට දමා දින 14 ක් පමන පල් වීමට තබන්න .හොදින් භාජනය වසා තබන්න්න
@kmss2236
@kmss2236 2 жыл бұрын
@@Greatsecond ස්තුතියි ❤❤❤
@sandaruwanjayamanna1556
@sandaruwanjayamanna1556 Жыл бұрын
Monwada ගහන්ඩ oni බෙහෙත් වර්ග කියන්ඩ පුළුවන් da .
@Greatsecond
@Greatsecond Жыл бұрын
මම නම් කරේ කාබනික බෙහෙත් පොහොර වලින්
@sandaruwanjayamanna1556
@sandaruwanjayamanna1556 Жыл бұрын
දිලිර නසක ගහුව්‍ නැද්ද
@ashadibandarigoda5346
@ashadibandarigoda5346 2 жыл бұрын
බිම් පොහොර යොදන්දි වලට විතරක් දැම්මම ඇති නෙද ?ගොඩක් වැහි කාලෙදි පැල සිටෙවුවොත් පැල මැරේයිද? ... වැහි කලේදි 50% නෙට් එක ඇතුලත පැල සිටවන්න පුලුවන් හොදම විදිය කියන්නකො...
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ගොඩක්ම වැස්ස තියෙනවා නම් බෙහෙත් ජාති මොකුත් නැතිව වගා කරන්න අමාරුයි දිය මලන් කෑම වැනි රෝග හැදෙනවා . මගේ මතයනම් නයි මිරිස් වගාවට 50% නෙට් එක ගැලපෙන්නේ නෑ .
@dushanbasnayaka1319
@dushanbasnayaka1319 11 ай бұрын
මම වියලි මිරිස් පැකට්කරපු එවා සකස් කරන්නේ පොඩි පැකට්වල තවාන් දාන්න හිතුවේ පොඩි පැකට්වල හදනවනම් ඒවට දැම්ම පස සකස්කරගන්නේ කොහොමද
@Greatsecond
@Greatsecond 5 күн бұрын
මතුපිට පස් 1 : කොම්පෝස්ට් හෝ ගොම පොහොර 1 ක් ..කොහු බත් යොදාගන්න පුලුවන්
@welikalagems1576
@welikalagems1576 2 жыл бұрын
Diyar pohora kohomada illanne kaden ewage name sadahan karanna puluwanda me sadaha thiyana diyara pohora
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Albert Solution මේක හොදයි
@deepashikagajanayaka274
@deepashikagajanayaka274 Жыл бұрын
Pela walata dana pohora warga kiyanna puluwanda
@Greatsecond
@Greatsecond Жыл бұрын
මම කාබනික පොහොර ගැනනම් video ekak කරලා තියෙනවා චැනල් එකේ
@salilasday8486
@salilasday8486 2 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Thank you very much brother ❤️❤️
@renukapriyadarshani8328
@renukapriyadarshani8328 2 жыл бұрын
පොහොර හදාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද .
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Video එකක් දාල තියෙන්නේ :- kzbin.info/www/bejne/ZpiWaWBreKuHnqM
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 Жыл бұрын
Kochchara kale adayam Ganda puluwanda?
@Greatsecond
@Greatsecond Жыл бұрын
hodin nadaththu karoth aurudu ekahamarak dekak
@manojkrishantha2607
@manojkrishantha2607 11 ай бұрын
Pela ganna one.sambanda wenne kohomada.
@Greatsecond
@Greatsecond 11 ай бұрын
Mama pala wikunanne naha brother
@lokumslli8587
@lokumslli8587 2 жыл бұрын
මගේ පැල ටික දැන් මාස 5ක් විතර වෙනවා තවම පැල අගල් 6 7ක් වගේ උස ඇයී ඒ
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
පොහොර , මදි ඇති පොහොර ටිකක් දාල වතුර ටිකක් එහෙම දාන්න දිනපතා
@kanthi1232
@kanthi1232 Жыл бұрын
මගෙ නයි මිරිස් ගස් සියක් තියනව ඔක්කොම කොඩ වෙනව බෙත් වර්ග ගොඩක් ගහනව ඒත් හරියන්නේ ne මේකට හොද බෙහෙතක් කියන්නකො
@Greatsecond
@Greatsecond Жыл бұрын
හැදුනම හොද කරන්න අමාරුයි..හැදෙන්න් කලින් තමයි බේරගන්න ඕනේ . දැන් හොද පැල තියෙනවනම් ඒවා අනිත් ඒවගෙන් වෙන් කරන්න ..කොල කොඩවෙන්නෙ කුඩා කෘමීන් පලිබෝදකයින් නිදා .වස එකක් පාවිච්චි කරොත් ටිකක් හරියයි හැබැයි හානිය 100% රිකවරි කරන්න බෑ ...
@udayaasela3410
@udayaasela3410 2 ай бұрын
දුම් කොල,සුදුළුණු,ළුණු,,පො තු පල් වෙන්න තියලා ඉසින්න.
@samankumara3767
@samankumara3767 Жыл бұрын
මම අඩියෙ අඩීයෙ වලවල් කපලා කපලා තියෙන්නෙ මට වලේ පස සකස් කරන අයුරු කියලා දෙන්න .
@Greatsecond
@Greatsecond Жыл бұрын
බිම් පොහොර යොදා දිනක් හෝ දෙකක් පමණ තබා පැල සිටුවන්න
@rangarathnayaka2217
@rangarathnayaka2217 Жыл бұрын
kohomada pohora hadanne
@Greatsecond
@Greatsecond Жыл бұрын
ඒ ගැනත් video එකක් කරලා තියෙනවා.
@roshanranaweera.9747
@roshanranaweera.9747 Жыл бұрын
එළිමහනේ ඇතිවන කෘමි හානි මොනවද?ඒවාට පිළියම් මොනවද?
@Greatsecond
@Greatsecond Жыл бұрын
කෘමි හානි ලෙඩ රෝග (කොළ කොඩවීම) ගොඩක් වැඩියි එලියෙ හදද්දි ..මෙ ලෙඩ රෝග කෘමි හානි එන්න කලින් පාලනය කරන්න ඕනෙ ... ආවම අමාරුයි .
@vihagadassanayaka2862
@vihagadassanayaka2862 Жыл бұрын
පැල දෙකක් අතර පරතරය අඩි කියක්ද
@Greatsecond
@Greatsecond Жыл бұрын
අඩි එකහමාරක් දෙකක් වගේ
@kanthi1232
@kanthi1232 Жыл бұрын
මමත් වගා කරල තියනව නයි මිරිස් මට තියන ප්‍රස්නෙ කොඩ වෙන එක නයි මිරිස් වලට අව්ව හොද නැද්ද
@Greatsecond
@Greatsecond Жыл бұрын
50% ක් විතර අවුව ඕනේ ..උදේ 8-10 හවස 3.30 -5 වගේ වෙලාවේ අවුව ලැබෙන විදිහට ලොකු ගහක් යට වගේ වවන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..
@ChamaraDanuska
@ChamaraDanuska 5 ай бұрын
පැල ලග වැඩි නැද්ද
@Greatsecond
@Greatsecond 5 күн бұрын
අඩි දෙකක දෙක හමාරක විතර පරතරයක් තිබ්බම ඇති ...
@isharagamlath1220
@isharagamlath1220 Жыл бұрын
අයියේ නයි මිරිස් අනුරාධපුරේ වගේ තද හිරු රශ්මියක් ලැබෙන පැතිවල වගාකරොත් හොද අස්වැන්නක් ලබාගන්න පුලුවන්ද ?. අයියගෙ video එකේ පෙන්නන පැල ටිකක් හෙවනත් තියෙන තැනක හිටෝලා තියෙන්නෙ . කෙලින්ම ඉර එලිය වැටෙන තැනක හිටෙව්වොත් හොද අස්වැන්නක් ගන්න පුලුවන්ද . Please උත්තරයක් ඕනෙ.
@Greatsecond
@Greatsecond Жыл бұрын
miris walata 50% hiru eliya watunama athi .thada hiru eliya nisa pala malawela yanna puluwan .pala loku karaganna eka godak amarui thada hiru eliye .udasana 9 -10 hawasa 4-5 hiru eliya depaththen labena lesa gas yata wage wawanna puluwannam hoda paladawak ganna puluwan
@gihandananjaya2000
@gihandananjaya2000 2 жыл бұрын
Mata ara kiwwa kabanika pohora hadagnna video wala link dnna puluwda kata hari
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
kzbin.info/www/bejne/ZpiWaWBreKuHnqM
@thissawijesekara8690
@thissawijesekara8690 2 жыл бұрын
මගේ ව.අ.2000 ක ආරක්ෂිත ගෘහයක් තියෙනව මම මාළුමිරිස් දාල තියෙන්නෙ .ඒක අසාර්ථක වුනා .නැවත නයි මිරිස් දාන්න බලාපොරොත්තු වෙන්න .මම අනුරාධපුරයෙ. බීජ හොයා ගන්නෙ කොහොමද වෙළඳපලේ තියෙන කරල් හරියටම ස්කොච් බොනට්ද කියල දන්නෙ නෑනෙ අනුරාධපුර යෙ වෙළඳ පලක් තියෙයි දන්නෙ ත් නෑ.පුළුවන් නම් දුරකතන අංකය දෙන්න
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
ගොවි සදා කියලා Utube chanal එකක් තියනෙවා එයා ලග හොද බිජ ගන්න පුලුවන්
@ParamiHewawasam
@ParamiHewawasam 4 ай бұрын
කාබනිකව නයිමිරිස් වගාකිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.බීජ තවාන් දාන තැන ඉදලා වගාවට අවශ්‍ය උපදෙස් ගන්න පුලුවන්ද ඔයාගෙන් ස්තූතියි !!,
@wimarshamadushani6069
@wimarshamadushani6069 Жыл бұрын
Malli wali pase nai miris wawanna puluwan da..
@Greatsecond
@Greatsecond Жыл бұрын
Mama wali pase nam hadala balala na puluwam kiyala hithanawa
@buddibandara9757
@buddibandara9757 Жыл бұрын
පුලුවන් නම් මට කාබනික පොහොර හදන විදය link එකක් හරි එවන්න
@Greatsecond
@Greatsecond Жыл бұрын
kzbin.info/www/bejne/ZpiWaWBreKuHnqM
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
Good work..welldone brother...
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Thank you
@SamanSumanasekara-z5j
@SamanSumanasekara-z5j Жыл бұрын
Rs.50000.00 adayamak ganna pela kochchara onida
@Greatsecond
@Greatsecond Жыл бұрын
Ehema kiyanna ba ...mila ganan dawasin dawasa wens wemawa .hama gahakama ekawage paladawak enne na..leda roga hademawa ....adayama thama thamange wagawa matha thiranaya wenawa ....greem house wala wage kiyanna amarui
@iroshachintha2019
@iroshachintha2019 2 жыл бұрын
1kg විකුනාගත හැකි මිල ගනනි කොහොමද?
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ඩීසල් ප්‍රශ්න නිසා මේ දවස් වල මාකට් වලට යන්නේ අඩුවෙන් එලවලු ඒක නිසා හරියටම මිලක් කියන්න අමාරුයි .දල වශයෙන් 800 + /= මිලකට දෙන්න පුලුවන්
@nimaliniranjala-cz4bo
@nimaliniranjala-cz4bo Жыл бұрын
good 👍👍
@ShamaliFdo-ql6lo
@ShamaliFdo-ql6lo 10 ай бұрын
Niya mai...thanky
@shayamalinayana2416
@shayamalinayana2416 2 жыл бұрын
Kona tall yodanna kohomada
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ප්‍රශ්නේ පැහැදිලි මදි ?
@chandanaudakanda2223
@chandanaudakanda2223 2 жыл бұрын
Kohoba teal yodana akarya sadahan karanna
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Saban diyara 2l saha kohomba thel the hadi 2k pamana yoda solawana gaman spray karaganna (kohoba thel jalaye diya nowena nisa...).
@dilshanmadushanka3926
@dilshanmadushanka3926 2 жыл бұрын
Kiul wathurata gas pala karanna baida kiyannako
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ළොකු ප්‍රශ්නයක් නෑ ඵලදාවේ ගස් වල වර්දනයේ සාපේක්ෂ වෙනසක් තියෙන්න පුලුවන් හැබැයි වගා කරන්න පුලුවන් .
@dilshanmadushanka3926
@dilshanmadushanka3926 2 жыл бұрын
@@Greatsecond thank you
@sarathnandasiri9461
@sarathnandasiri9461 7 ай бұрын
Pohora hadaganna widtya kiyala denaqada
@Greatsecond
@Greatsecond 5 күн бұрын
මම කලින් video එකක් දාල තියෙනවා
@thusithanuwan2490
@thusithanuwan2490 Жыл бұрын
Kukul pora hoda netde
@Greatsecond
@Greatsecond Жыл бұрын
kukus pohora dala dawas thunak withra idala hadanna
@gayangimhana9894
@gayangimhana9894 2 жыл бұрын
Mat කෙසෙල් ලෙලි දියර hada akarya oni
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
කෙසෙල් ලෙලි පොඩියට කපලා භාජනයට දාලා හොදින් වහලා සති දෙකක් පමන තබන්න දවස් දෙකකට විතර සැරයක් , භාජනය විවෘත කර හොදින් කලතන්න .සති දෙකකට වැඩි කාලයක් හැකි නම තබන්න පරන වෙන තරමට ප්‍රතිපල හොදයි.සති දෙකකින් පමන පෙරා වතුර සමග 1:1 අනුපාතයෙන් ශාක පත්‍ර වලට ස්ප්‍රේ කරන්න
@sumithrathnayake4236
@sumithrathnayake4236 2 жыл бұрын
පරතරය කීයද?
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
අඩි එක,හමාරක් විතර
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
මොනවද යොදන කාබනික පොහොර
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
වැට මාර කොල දියර පොහොර .මාලු කටු දියර පොහොර
@SanojH1728
@SanojH1728 11 ай бұрын
nai miris wassa dawaswala itawanna puluwanda
@Greatsecond
@Greatsecond 5 күн бұрын
වැස්ස දවස් වල ටිකක් අමාරුයි ..මද වැස්ස නම් ගැටලුවක් නෑ තද වැස්ස සුදුසු නෑ
@wanniarachchikankanamgenis8604
@wanniarachchikankanamgenis8604 2 жыл бұрын
කරල් හැදෙනවා අඩුයි ඒකට මොකද කරන්න ඕනෙ කියලා කියනවද
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
හොද අස්වැන්නක් ලබා ගැනීමට ගස් වලට අවශ්‍ය පෝශක සැපයිය යුතුයි. මල් පිපීමට හා ඵල හට ගැනීමට පොටෑසියම් ,පොස්පරස් හා කැල්සියම් බහුල පොහොර යොදන්න.රසායනික ලෙස දම්කැට හා වෙනත් පොහොර වර්ග යෙදිය හැකියි.කාබනික ලෙස කෙසෙල් ලෙලි දියර පොහොර යෙදිය හැකියි .
@sanulidulnara9900
@sanulidulnara9900 13 күн бұрын
මටත් විස්තර ටිකක් එවන්න
@Greatsecond
@Greatsecond 5 күн бұрын
මොනවගේ විස්තරද දැනගන්න ඕනෙ
@wasanakumari8158
@wasanakumari8158 2 жыл бұрын
Gas adi 1 vithara wenakota mal enawa.ai ee..gas usa yanne nehe .masa 2 vithara wenawa .usa adi 1 vithara
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
කද අතු බෙදෙන තැන් වල තියෙන මල් , පොඩි රිකිලි බය නැතිව කඩලා දාන්න , ඉස්සල්ලා ගහ හොදට හදා ගත්තොත් හොද පලදාවක් ගන්න පුලුවන් .ගොඩක්ම හෙවන දෙන්න එපා 50% ක් වත් අනිවාරෙන් අව්ව ඕනේ නයි මිරිස් වලට .පුලුවන්නම් ඇල්බට් සොලුශන් හා කැල්සියම් කැට දිය කරලා දියර පොහොර විදිහට දවස් හතරකට පහකට වතාවක් යොදන්න ඒවා නැත්තම් වැටමාර කොළ හා ගොම යොදා දියර පොහොරක් සාදාගෙන දින හතරකට පහකට වතාවක් යොදන්න.අලුතෙන් පැල හිටවනවනම් හොදට බිම් පොහොරක් යොදන්න මතක තියාගන්න . බිම වගා කරනවනම් වැදගත්ම දේ බිම් පොහොර .
@watchmoretrends594
@watchmoretrends594 26 күн бұрын
වගාවට ගොලුබෙල්ලන් ගෙන් වෙන හානිය නවත්වා ගන්න ක්‍රමයක් තියෙනවාද ??😢
@Greatsecond
@Greatsecond 5 күн бұрын
ඔව් මහත්මයා..වගාවේ තැනින් තැන බිත්තර කටු කුඩුකරලා දාලා තියන්න .
@erandaperera9760
@erandaperera9760 2 жыл бұрын
Mata gahema eduna naemires 1kg ekak Ewanna puluwanda mage lipenaya R. A. C. E Perera 69 /7 L. M. D. Hawa eliya Nuwara eliya kureya ekata mama dennam Thank you
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
මන් කැම්පස් ඉන්නේ බ්‍රෝ ගෙදර හිටියනම් එවන්න තිබ්බා .
@jankjaysinghe6612
@jankjaysinghe6612 2 жыл бұрын
උදව් කරන්නේ කොහොමද මම ආසයි එව්වට
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ඔබ අදහස් කරන දේ අපහැදිලියි
@thusitharathnayaka4663
@thusitharathnayaka4663 Жыл бұрын
යුරියා හුද?
@chathurangachathuranga295
@chathurangachathuranga295 2 жыл бұрын
අව්වේන් ප්‍රශ්නයක් නැද්ද..
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ගහ හදාගට්තට ප්‍රශ්නයක් නෑ .පැල කාලේ ආරක්ශා කරගන්න ඕනෙ
@therushiniavanthi-cc9ms
@therushiniavanthi-cc9ms Жыл бұрын
Baila na.therena vidiyata kiyanawa.hodai.
@Cricket2025lover
@Cricket2025lover 6 ай бұрын
ළඟ වැඩි නැද්ද
@Greatsecond
@Greatsecond 5 күн бұрын
අඩි දෙකක දෙක හමාරක පරතරයක් තිබ්බා නම් ඇති..මට තියෙන ඉඩ ප්‍රාමානණයක් එක්ක තමයි මේ..ඒත් ඒ ඉඩ ගස් වලට හැදෙන්න එඩ මදි..ගොඩක් එක තැන හදනවාට වඩා තියෙන ඉඩ ටිකේ ..ටිකක් ඉඩ ඇරන් හරියට හදන එකෙන් හොද පලදාවක් ගන්න පුලුවන් .
@kasunchamara2083
@kasunchamara2083 2 жыл бұрын
Monawada dapu pohora
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
බිම් පොහොර ලෙස කුකුල් පොහොර හා ගොම
@Samith-k7f
@Samith-k7f 8 ай бұрын
එලිමහන් වගාව බලන්න බැරිද
@Greatsecond
@Greatsecond 5 күн бұрын
මම කෝස් එකකට ගියා..ඒ වගාව ඉවරයි .දැන් අලුතෙන් පටන්ගන්නවා ..එකතුවෙලා ඉන්න
@Samith-k7f
@Samith-k7f 5 күн бұрын
@@Greatsecond 😭
@pramodamalshani242
@pramodamalshani242 7 ай бұрын
Walawal wala gabura kopamana wenna onada
@Greatsecond
@Greatsecond 5 күн бұрын
වගා මාද්‍යක් කවලම් කරනවානම් ටිකක් ගැඹුරට කපලා මතුපිට පස් සමග කවලම් කරලා දාන්න පුළුවන්
@anagifashoin5787
@anagifashoin5787 Жыл бұрын
මහත්තයා බොරලු සහිත පොලොව සුදුසු නැද්ද මෙි වගාවට ...
@anagifashoin5787
@anagifashoin5787 Жыл бұрын
ඔබතුමා මට නයි මිරිස් වගාවෙි ගැටලු රාශියකට පිලිතුරැ ලබා දුන්නා බොහෙම ස්තුතියි
@Greatsecond
@Greatsecond Жыл бұрын
හොදින් පොහොර සපයා වගා කළ හැකියි .
@s.lvideo8349
@s.lvideo8349 Жыл бұрын
Podia pale edal gedi Anna kochhara kaalayak yanawada
@Greatsecond
@Greatsecond Жыл бұрын
මාස 6ක් පමන වන විට අස්වැන්න ලබාගත හැක
@sahanwijesinghe8385
@sahanwijesinghe8385 2 жыл бұрын
කොළ කොඩ වෙන එකට හොඳ මොනාද
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
සබන් දියර .ලූනු පොතු දියරය , මාරුවෙන් මාරුවට ගහන්න .
@chathurangadilshanchathura6994
@chathurangadilshanchathura6994 2 жыл бұрын
Elah
@SARANI3
@SARANI3 Жыл бұрын
Ane aiye කෘමිනාශක beheth kiyala dennako plzz
@Greatsecond
@Greatsecond Жыл бұрын
mama video ekak karala thiyenawa eka balanna
@kasumprabath3208
@kasumprabath3208 4 ай бұрын
@ranganaariyasinghe730
@ranganaariyasinghe730 9 ай бұрын
කොච්චර දුරකින්ද හිටවන්ඩ ඔනි.
@Greatsecond
@Greatsecond 5 күн бұрын
අඩි දෙක හමාරක් ප්‍රමාණවත්
@Thusharasampath-vp8yl
@Thusharasampath-vp8yl 8 ай бұрын
Kukul pohora walakata kopamane paemanauaki awasisada
@Greatsecond
@Greatsecond 5 күн бұрын
අතෙන් අහුරක් ප්‍රමාණවත්...මතුපිට පස් සමග කවලම් කිරීමත් .දින දෙකක් හෝ තුනක් පොහොර දමා තැබීමත් අත්‍යාවශ්‍යයි
@ranaswanu9449
@ranaswanu9449 2 жыл бұрын
Supiriyak ❤️😍
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
Thank you
@pavithweerasinghe6589
@pavithweerasinghe6589 Жыл бұрын
💪💪
@samindayapa6074
@samindayapa6074 2 жыл бұрын
Meka සාර්ථක wagawak නෙමෙයි
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ටනල් එකක තරම් ඵලදාවක් ගන්න අමාරුයි කියලා මම මෙන්ශන් කරලා තියෙනවා. ඒත් සම්පූර්ණයෙන් අසාර්ථක නෑ .මම මේ දවස් වලත් ඵලදාම නෙළනවා. මොකුත්ම නොකර ඉන්නවාට වඩා මෙහෙම හරි කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවා .මම ඒක ගැරන්ට් කරලා කියනවා
@chami1978
@chami1978 Жыл бұрын
Puthe oyage phone no. eka denna puluwanda?
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
bhoma isthuiii
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
👍👍👍
@ShiromaSubashini
@ShiromaSubashini 5 ай бұрын
කොල පිච්චිලා වගේ තියෙන්නේ ඇයි
@Greatsecond
@Greatsecond 5 күн бұрын
නයි මිරිස් වලට ඉක්මනට එක එක ලෙඩ හැදෙන්න බලනවා එළිමහනේ හදනකොට..ඒවා ඉක්මනට අදුනගෙන ප්‍රතිකාර කරන්න ඕනෙ .
@Thusharasampath-vp8yl
@Thusharasampath-vp8yl 8 ай бұрын
Supri videuo ake
@thisaranuwan6902
@thisaranuwan6902 2 жыл бұрын
පොල්ගස් යට හිටෙව්වොත් හරි යයිද. දවල් කාලයට අව්වනම් වැටෙනව ටිකක් තදට. ඒකත් අව්ලක් වෙයිද. වඩා හොද නයි මිරිස් හදන එකද අමු මිරිස් හදන එකද. 🙏
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
nai miris walata wada amu miris hadanna lesi .mila ganan anuwa thamai tiranaya karanna wenne .pol gas yata waga karanna puluwan.
@thisaranuwan6902
@thisaranuwan6902 2 жыл бұрын
@@Greatsecond 👍👍👍
@janidunimeshsanjana7672
@janidunimeshsanjana7672 2 жыл бұрын
Hodai
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
thank you
@hashinihashara4025
@hashinihashara4025 Жыл бұрын
Mekanam maru
@Greatsecond
@Greatsecond Жыл бұрын
thank you .
@wanniarachchikankanamgenis8604
@wanniarachchikankanamgenis8604 2 жыл бұрын
කොල කොඩ වෙනවා මොනවා කරත් හරියන්නෙ නෑ
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
කොල කොඩවීමට හේතුව කුඩා සතුන් .රසායනික ලෙස් වස යෙදීමෙන්. කාබනික ලෙස සබන් දියර හා කොහොඹ තෙල්, ලූනු පොතු , ගම්මිරිස් හා ඉගුරු වල යුශ පල් කිරීමෙන් සාදාගන්නා දියර යෙදිය හැක
@uthumanuradhabandara6056
@uthumanuradhabandara6056 2 жыл бұрын
@@Greatsecond ada mama pala haduwe upades tikak denna පොහොර යොදන ආකාරය ස්තුති මහත්තයා ජය වේවා
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
@@uthumanuradhabandara6056 obatath bohoma sthuthui .wagawa sarthaka wenna kiyala prarthana karanawa
@parakramaserasinghe2161
@parakramaserasinghe2161 10 ай бұрын
Obe.number eka video ekata danna
@slbc0
@slbc0 Жыл бұрын
ඔයාගේ no එක දෙන්න පුළුවන් ද මම අක්කර 5 නයිමිරිස් හදනවා හැබැයි ගොඩක් ඉරෙලිය තියේ මම කෑගල්ලේ මට උපදෙස් ගන්න ඕනේ ඔයාගෙන්
@photogrphyatoz
@photogrphyatoz 2 жыл бұрын
හිටවලා දින 05 විතර යද්දි ක්ද‍ නරක්වෙනවා මේකට මොනවද යොදන්නේ‍
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
නරක් වෙන්න හේතු කීපයක් තියෙනවා එකක් තමයි යොදන ජලය වැඩී .දිනකට එක පාරක් වතුර දැම්මම ඇති පැල කාලෙ එක පැලේකට පොඩි ප්‍රමානයක් එකතු කරලා පැලේ ලොකු වෙන්න වෙන්න යොදන වතුර ප්‍රමානය පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න.වැස්ස කාලේ හදනවානම් මැන්කොසෙබ් මැක්ස් වගේ බෙහෙත් ජාතියක් පාවිච්චි කරන්න වෙනවා .ඒ වගේම බිම් පොහොර යොදලා පාත්ති දවස් හතරක් වත් පරන වෙන්න තියලා පැල හිටවා ගන්න .නැත්තම් පැල මැලවෙලා නරක් වෙලා යනවා .ඒත් හරියන්නේ නැත්තම් වගා කරන්න කලිම් වගා බිමට කැප්ටාන් වගේ දිලීර නාශකයක් පාවිච්චි කරන්න වෙනවා .ඒ බෙහෙත් නැත්තම් බිම සුද්ද කරලා පාත්ති උඩට වියලි පිදුරු ,රොඩු යොදා ගිණි තබන්න්න ඊට පසු දින දෙකකින් පමන බිම් සකස් කර පැල හිටුවන්න පුලුවන්.අනිවාරෙන් බිම් පොහොර වර්ගයක් භාවිතා කරන්න .ඔබට ජය
@prasadramesh326
@prasadramesh326 2 жыл бұрын
@@Greatsecond මගේ පැල ගොඩක් පොඩි කාලෙදී මැරැනා අව්වට අහුවෙලා ඒ වගේම සමහරක් පැල මැරැනා තද වැස්සට අහුවෙලා, පැල පොඩි කාලෙදී ඒ පැල ආරක්‍ෂා කරගන්න විදියක් කියන්න පුලුවන්ද, 50% ශේඩ් නෙට් එකකුයි UV පොලිතීන් එකකුයි ගහපු හට් එකක් අස්සෙ පොඩි පැල ලොකු වෙනකම් ( මාසයක් පමන) හැදුවොත් අව්වෙනුයි වැස්සෙනුයි බේරගන්න පුලුවන් වෙයිද, හැබැයි මට බයයි 50% ශේඩ් නෙට් එකකුයි UV පොලිතීන් එකකුයි පැල වලට උඩින් ගහපුවම පැල වලට වැටෙන හිරැ එලිය 50% වඩා අඩුවෙයි කියලා, එහෙම වෙලා පැල වල වර්දනය අඩුවෙයි කියල,එහෙම වෙන්න පුලුවන්ද
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
පස් වල පනුවො ඉන්නවද බලහන්..මගෙ හිටියා
@maheshnuwan5412
@maheshnuwan5412 Жыл бұрын
Number eka dannako
@anurathissa844
@anurathissa844 Жыл бұрын
Mata udawu karanna
@Greatsecond
@Greatsecond Жыл бұрын
Obathumage gataluwa mokakda?
@keshithadenuwan5870
@keshithadenuwan5870 2 жыл бұрын
පැල ලබා ගන්න පුලුවන්ද. පුලුවන්නම් නම්බර් එක දෙනවද
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
පැලනම් විකුණන්න හදන්නේ නෑ ..... ඉදිනු මිරිස් කරලකින් බොහොම පහදුවෙන් පැල හදාගන්න පුලුවන්
@LasithaLakmal-q4z
@LasithaLakmal-q4z 11 ай бұрын
Kesel lei porai malu kati porai hadana widiha gena podi wistharayak awannako
@Greatsecond
@Greatsecond 5 күн бұрын
කෙසෙල් ලෙලි පොහොර ගැන මම කලින් video එකක් කරා
@anudissanayake5147
@anudissanayake5147 2 жыл бұрын
Kola koda wimata bawitha karana rasayanika beheth warga monawada
@Greatsecond
@Greatsecond 2 жыл бұрын
ගොඩක් දුරට කොල කොඩ වීමට හේතුව කුඩා කෘමි සතුන් . වස වර්ගයක් භාවිතා කල හැකියි. කාබනිකව නිශ්පාදනය කරන ලස කෘමිනාශකද වෙලද පොලේ ඇත.
@anudissanayake5147
@anudissanayake5147 2 жыл бұрын
Thank you
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 357 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet
40:46
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН