No video

NAITA 2024 සඳහා බඳවා ගැනීම් හා පාඨමාලා පිළිබඳ නවතම තොරතුරු

  Рет қаралды 103,591

Sami & Viji

Sami & Viji

Жыл бұрын

NAITA 2024 සඳහා බඳවා ගැනීම් හා පාඨමාලා පිළිබඳ නවතම තොරතුරු
naita.gov.lk
/ www.aeti.edu.lk
මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වූයේ නම්, අපව like කරන්න, subscribe කරන්න, අනිත් අයටත් දැන්ගන්න share කරන්න. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අපිට ඉතා වැදගත් බැවින් පහලින් comment කරන්න
www.facebook.c...
#youtube #viral #video

Пікірлер: 99
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 7 ай бұрын
ඇයි මේ ආයතනය පාසල් මට්ටමෙන් එලියට එන ලමයින්ට, මෙහෙම ක්‍රමයක් තියෙනව කියල දැනුවත් නොකරන්නෙ, ,??,අම්පාර හාඩි එකෙත් එහෙමයි, ගිය කෙනෙක් වත් කියන්නෑ, දැන් ඒ ආයතනය නැගෙනහිර මඩකලපු ඉස්ලාම් අයට පමනක් අවස්තාව දෙනව,මොකද දැන් ඉන්නෙත් ඒ අය ඉහල පුටුවල,,,ඇයි මේ මෙ නිලධාරීන් තමන්ගෙ වගකීම රටක් විදිහට ජාතියක් විදිහට නොහිතන්නෙ,,මේක සිංහල උන්ගෙ කුහක කමක්, ඉන්නකන් ඉඩක් දෙන්නෑ,ඉස්කෝලෙක ගුරුවරු විදුහල්පතිල වත් දන්නෑ මෙහෙම ආයතන තියෙනවද කියල,මේවගෙත් ඉහල නිලධාරියා ඉස්ලාම් උනොත් මීට වඩා හොදට කරයි, හාඩි එකේ වගේ,
@notto45336
@notto45336 2 ай бұрын
මෙවා කියලා වැඩක් නැ O/l A/l fail උන අයට මෙවා කියලා දෙන්නේ නැ ඔය hady technical college eke nvq කරන්න පුළුවන් ද
@user-xh6gf8xq6u
@user-xh6gf8xq6u 6 ай бұрын
ගොඩක් දෙනා අපිට විස්තර කියනවට වඩා ලොකුකම පෙන්නනවා
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 7 ай бұрын
උ.පෙල.සා.පෙල.කාලය.දැන්.වෙනස්.කාලය.වෙනස්.කරන්න
@janithasanavirathna8426
@janithasanavirathna8426 Жыл бұрын
දැන් මෙිවාට අපි ගෙවිමි කරලා අැතුලුවෙන්න ඔනේ ඒක්සැමි කරන්න වෙනම ගෙවන්නඔනේ
@user-by5wj4mc2c
@user-by5wj4mc2c 7 ай бұрын
😢
@lakshandilranga4368
@lakshandilranga4368 7 ай бұрын
course vala ගන්න ගනන් දන්නෙ නැද්ද
@DipikaShanthi-vk5re
@DipikaShanthi-vk5re 6 ай бұрын
කොහොමද
@user-sj3vl3bw2p
@user-sj3vl3bw2p 6 ай бұрын
නැ free cuors තියෙනවා
@Pasilucky-vz3xw
@Pasilucky-vz3xw 2 ай бұрын
Boru epaa
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 6 ай бұрын
👍
@janakaratnaweera9932
@janakaratnaweera9932 Жыл бұрын
❤❤❤❤❤❤
@NayanaNayana-bx5ji
@NayanaNayana-bx5ji 2 ай бұрын
කටුබැද්ද ආයතනයේන් English cosass කරන්න පුලුවන්ද.කියන්න .
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 7 ай бұрын
❤❤❤
@user-zm9ok3ng3h
@user-zm9ok3ng3h 2 күн бұрын
මාදම්පේ තියෙනවා, ඔයලා වයස කියේ ලමයිවද ගන්නෙ,
@geethachithrani3602
@geethachithrani3602 Жыл бұрын
පෙර පාසල් ගුරු පුහුණුව තියෙනවා ද ගම්පහ ට ලග කොහෙද තියෙන්නෙ
@upaligunawardhana891
@upaligunawardhana891 6 ай бұрын
Narahen pita thiyanawa ..vta eke
@dilpaarunoda4059
@dilpaarunoda4059 8 ай бұрын
dew❤
@DewuminiNimasha
@DewuminiNimasha 8 ай бұрын
😁
@dilpaarunoda4059
@dilpaarunoda4059 8 ай бұрын
Ado
@dilpaarunoda4059
@dilpaarunoda4059 8 ай бұрын
😅
@ShammiLakshika-kr2vy
@ShammiLakshika-kr2vy 6 ай бұрын
කොරියන් වෙල්ඩින් වලට යන්න සහතිකයක් ගන්න පුලුවන්ද
@madushaniarwsamarasinghe1245
@madushaniarwsamarasinghe1245 Жыл бұрын
Lnkawe tiyana natia onama aytanayakini illum krann puluwanda e kiyanne tamn kemathi leesi town ekakin nuwara kenekta kurunegalin wage ayadum kran puluwandq.pre school nvq leval 4 wage course walta
@chandranikumaranayaka8301
@chandranikumaranayaka8301 11 күн бұрын
optician wage courses karanna puluwanda
@user-bz3ui7fo2v
@user-bz3ui7fo2v 9 ай бұрын
මම පෙර පාසල් nvq4 ව්භාගය කලා නමුත් අසමත්.නැවත විභාගය කරන්න පුලුවන් ද.ගෙවීම කීයද
@user-bz2oy9ud6n
@user-bz2oy9ud6n 7 ай бұрын
ඔයා nvq 4 කලෙ කොහෙන්ද
@shakilamanori4430
@shakilamanori4430 6 ай бұрын
Nangi oya koheda kare nvq4 ane mata nambar ekak danna ko please 🙏
@lochanadilhani3220
@lochanadilhani3220 6 ай бұрын
NvQ pharmacy course ekat apply krnne kohomd ... monwd ekt balana qulifications
@Tia_shi23
@Tia_shi23 10 ай бұрын
Cant go to wed
@ishaniapsara564
@ishaniapsara564 11 күн бұрын
It course gena visthara dnna kenek poddak kiynnko puluwan nm
@user-xd5bl9uf1z
@user-xd5bl9uf1z 9 ай бұрын
Praimary teching ynna puluwn courses thiyenwd .. plz riply ekk dennako🙏
@anuththaraeshani1163
@anuththaraeshani1163 9 ай бұрын
open univercity eke tiyenawa.
@SanduniUkwatta
@SanduniUkwatta 8 ай бұрын
Maharagama thiyenawa semi government ekak
@rominduthasnaka4017
@rominduthasnaka4017 9 ай бұрын
Cargiva apply karanne kohomada
@saesmohy6346
@saesmohy6346 Жыл бұрын
Kohomada joint wenne mn mary karala daruwo inna ayya puluwanda wayasa ,32
@nadunnirmal1120
@nadunnirmal1120 Жыл бұрын
කුකරි පාඨමාලා නවත්තලාද?
@sehansameera
@sehansameera 5 ай бұрын
Fashion disin cos ekak karana puluwnda
@sarojikajayamini227
@sarojikajayamini227 5 ай бұрын
NAIT ආයතනය මගින් පවත්වන පාඨමාලා සදහා බඳවා ගැනිමේ වයස් සීමාවක් තියෙනවා ද ?????
@SahilPramod
@SahilPramod 4 ай бұрын
වයස අවුරුදු 16 න් ඉහළ කට්ටිය තමයි නේද බදවා ගන්නෙ
@ishanmaduranga4041
@ishanmaduranga4041 Жыл бұрын
Course eka karala awurudu 12 wage tempary setificate eka thiyanawa original eka ganna puluwanda head office eken.
@DipikaShanthi-vk5re
@DipikaShanthi-vk5re 6 ай бұрын
😊😊😊😂😊😂😂😊😊😂😂😊
@user-zj5mx2bn7w
@user-zj5mx2bn7w 7 ай бұрын
මේක තනිකරම බොරු වැඩක් යන්න නම් එපා ඔයාලගෙ කාලය අපරාදෙ naita එකෙ කෝස් කරොත් අපි job හොයන් යන්න ඔනි අහු වෙන්න නම් එපා මේක තනිකරම මුලාවක්
@hansanianuththara-gs6ky
@hansanianuththara-gs6ky 7 ай бұрын
Naita eke selon cors thiyeda?
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
සමහර දිස්ත්රික්ක වල කෙයාගිවර් පාඨමාලා අජුතයි.
@ShakyaSandamini
@ShakyaSandamini 19 күн бұрын
2007 den ol iwara karapu ayata karanna puluwanda
@geethachithrani3602
@geethachithrani3602 Жыл бұрын
Perapasal puhunuwa thiyanawada gampahata laga koheda thiyenne
@suriyakala4813
@suriyakala4813 6 ай бұрын
I am 60 years I can do ladies trailering but I don't have certificate c how can I get it please reply
@rexieperera7844
@rexieperera7844 7 ай бұрын
පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් විස්තරයක් කෙරුනා නම් හොදයි . විභාග සමත් වීමෙන් පසුව, සහතිකේ ගන්ඩත් මුදලක් ගෙවන්ඩ ඕනද ? උත්තර දෙන්ඩ .
@user-xk4by7kk2p
@user-xk4by7kk2p 8 ай бұрын
Preschool cos ekata keeyak gewanna onida
@arunikasumanasekara932
@arunikasumanasekara932 6 ай бұрын
Pera pasal guru puhunuwa thiyenawada polonnaruwe sir
@user-mi3ui3fw5y
@user-mi3ui3fw5y 6 ай бұрын
මේ කෝස් එකේ මෝටර් මැකෑනික් වගේ කෝස් වලට අවුරුදු කීයක් විතර යනවද ලොකු උදවුවක් කවුරු හරි කියන්නකො
@upaligunawardhana891
@upaligunawardhana891 6 ай бұрын
Auruddak wage level 3 wenai level 4 wenai samahara Tek walata gewanna ons
@NithushaReshan
@NithushaReshan Ай бұрын
Me cose gans pasal kale idalama danuwath karala mulika adyapanaya dunnanam mita wads watinawa
@bbbccc4369
@bbbccc4369 7 ай бұрын
දැන් මෙවාට සල්ලි ගන්වා. රු පනනස් ක් ගන්න්වා ඔටෝ මෝබෛල් පාටමාලාවට ඒ වාගේ මුද්ලක් හෙමෝට ගෙවාගන්න අමාරුයි
@ajithrohan8391
@ajithrohan8391 9 ай бұрын
Abilipitiye koheda sir thiyenne..naiya cos
@MaheshDilshan-eq9bz
@MaheshDilshan-eq9bz 8 ай бұрын
Pre school deploma ekak karanna puluwanda
@Hasranaga569
@Hasranaga569 2 ай бұрын
It course tiyenvd evt khmomd join venne
@user-hl2jm8nm3m
@user-hl2jm8nm3m 11 ай бұрын
Sthanaya sadahan Karanna
@sumindasuraweera8731
@sumindasuraweera8731 6 ай бұрын
Beauty salon course thiyenawada
@user-gi7ss4ce9t
@user-gi7ss4ce9t 8 ай бұрын
Nursing apply krnne kohomd sir
@user-xj8bz7ju4o
@user-xj8bz7ju4o 8 ай бұрын
Pre school nvq exam 1 2024ta nadda
@malkanthiabeykoon6943
@malkanthiabeykoon6943 7 ай бұрын
IT level 3 nita sahathike thiyanawa. Level 4 sahathiket privet egenagana nuta exam karanna one. Ehema igenaganna hanak thiyanawada mahaththaya .
@methu.-97
@methu.-97 Жыл бұрын
Jeewath wenna wath vidiyak ne , ehew eke සහනයක් denna deiyane, job ekak karala gewanna puluwan vidiyak wath
@IshGaya-ne6hf
@IshGaya-ne6hf 10 ай бұрын
Part-time karanna barida. Job karana ayata
@SamithaMali-ei3xr
@SamithaMali-ei3xr 2 ай бұрын
Koriyan yanna wathdum patamala patangana ewaraida
@lahirunigimhani5353
@lahirunigimhani5353 Жыл бұрын
Monada balana results OL
@Madu_Beats_
@Madu_Beats_ 8 ай бұрын
Cook course ek nedd
@upaligunawardhana891
@upaligunawardhana891 6 ай бұрын
Cook Cource koriyan Tek Orugodawaththa thiyanawa salli gewanna ona Cource ekata
@janakaharshana8114
@janakaharshana8114 11 ай бұрын
නැති වූ ශතිකය
@susiramorris2389
@susiramorris2389 9 ай бұрын
Sir mobile craine cors එක කරනවද 10000 mt
@sltechpodda5406
@sltechpodda5406 5 ай бұрын
ටයිලර් තියනවද
@lakshiudeshika5912
@lakshiudeshika5912 8 ай бұрын
It course eka karanna puluwanda
@user-yy5tg7nv1j
@user-yy5tg7nv1j 9 ай бұрын
Food technology tiyenawada
@shalikanuwan3238
@shalikanuwan3238 8 ай бұрын
Food Technology krnn hithnd inne
@user-yy5tg7nv1j
@user-yy5tg7nv1j 8 ай бұрын
@@shalikanuwan3238ow
@nethsaragayashan9256
@nethsaragayashan9256 7 ай бұрын
{p{pppppppp{
@nishaad3868
@nishaad3868 9 ай бұрын
sir Barista course ek tiyenwd
@tharindunavinda2517
@tharindunavinda2517 7 ай бұрын
තරුණ සේවා සභාවේ තියෙනවා
@user-lw6xg2jm3p
@user-lw6xg2jm3p 8 ай бұрын
mata naita kiyana pathmalawata sambanda wenne khomada man O/l fell
@manelramyalatha786
@manelramyalatha786 7 ай бұрын
මට පුලුවන්නම් පන්නිපිටිය විදෙස්ගත පුහූණූ ආයාතන පොන් නම්බර් එක
@user-nq7nh4fr1c
@user-nq7nh4fr1c 11 ай бұрын
Dancing walatath thiyenawada sir
@janithkandy
@janithkandy 11 ай бұрын
Wayasa kohoma da
@nelukaathauda2686
@nelukaathauda2686 10 ай бұрын
Selun cos tiyeda famacy cos tiyeda
@slpodda2935
@slpodda2935 7 ай бұрын
අනේ මටත් සුප වෙදි කෝස් එක කරන්න ඕනේ. නොමිලේ ද
@mallikadamayanthi5489
@mallikadamayanthi5489 9 ай бұрын
Aurudu 40 ka kenekuta nvq course karanna barida
@upaligunawardhana891
@upaligunawardhana891 6 ай бұрын
Ona kenekuta puluwan nvq sahathikaya ganna
@nelukaathauda2686
@nelukaathauda2686 10 ай бұрын
Selun cos tida
@rasangasri3411
@rasangasri3411 7 ай бұрын
Nursing nedda
@user-pz8lb1nw7p
@user-pz8lb1nw7p 8 ай бұрын
Ol pas nath ayta pluvan keyanva ktha krana resat one keyana athkota vade satahnva keyanna boru
@Koreanworld304
@Koreanworld304 8 ай бұрын
Salon akak danna nvq 4onada
@dhanushkapremarathne
@dhanushkapremarathne 7 ай бұрын
ne putuwakui kannadiyakui kathurakui ethi
@inokasujeewani7990
@inokasujeewani7990 Жыл бұрын
Meke number eka ewanna puluwanda
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 5 ай бұрын
Koi එකට ගියත් job hoya ගන්න ona නිකම් බොරු කියලා ළමයි අඩපණ කරන්න epa
@lahirunigimhani5353
@lahirunigimhani5353 Жыл бұрын
Moter macanic girls lata nadda
@iroshacooray7388
@iroshacooray7388 Жыл бұрын
Primery teaching nadda
@GoodFeed-ts1nm
@GoodFeed-ts1nm 8 ай бұрын
Api mekata gevanna oneda .nomile neveida.
@idushaperera
@idushaperera 7 ай бұрын
Mata contact kara ganna whatsapp number ekak ganna puluwanda?
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 63 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 50 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН
German Tech  ගැන ඔබ දැනුවත්ද?
19:27
Ada Derana
Рет қаралды 27 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 63 МЛН