Рет қаралды 715
දුබල මා තුලින් ශුද්ධාත්මයාණන් වහන්සේ නිර්මානය කරන ලද ගීතිකා වල පලමුවැන්න මේ ගීතිකාවයී " නමදිමි ඔබ සුදු සමිඳේ ". 2008 වර්ශයෙදී නිර්මානය වුනූ මේ ගීතිකාව දහස් සංඛයාත ජනතාවක් අප ස්වාමීන්වහන්සේ නමස්කාර කරන්නට ගායනා කරමින් නමස්කාරය කලා.ඔබ සැමට මේ ලෙසින් පටිගත කර පිලිගන්වන්නේ සත්ප්‍රසාදවහන්සේ නැමැදීමට උපකාරයක් ලෙසින්.
Special Thanks and Regards To Mr.Nimnada Jayamanna & NIshad Jayamanna @ N Studios for Mixing and Mastering The Track and Supporting me all the time to ensure the quality in Music.
#GeethikaPadura #ManfredAdolphus
නමදිමි ඔබ සුදු සමිඳේ
ජේසූණී සමිඳේ //
තනිවී හිඳිනා මගේ කඳුළ නසා
මා සිත සනසන ජේසූ
මා නිදන පැයේ මා ලඟ හිඳිමින්
මට බලය දෙවන ජේසූ
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්
මා අත නොහරින ජේසූ
මගේ පව් වෙනුවෙන් කුරුසිය දිනමින්
මුළු ලොව ගැලවූ ජේසූ
කටු ඔටුනූ දරා කස පහර ලබා
මට ගැලවුම දුන් ජේසූ
නිරුවතින් එදා කුරුසියේ මැරිලා
මට ආදරේ කල ජේසූ
තුති දෙමි පසසා නමදිමි තුටිනා
මගෙමයි මගෙමයි ජේසූ
සිනහව පිරිලා සැනසුම පිරිලා
මගේ ජීවිතයයී ජේසූ