Mariyamawe_මරිය මවේ

  Рет қаралды 755

Geethika Padura

Geethika Padura

Күн бұрын

මරිය මවේ
පදරචනය​/සංගීතය​/ගායනය : මැන්ෆ්‍රඩ් ඇඩෝල්ෆස්
ඇදහිල්ලේ අම්මා ඔබයි
විශ්වයේ අම්මා ඔබයි
අරගලයට නිදසුනද ඔබයි
ගැලවීමේ සහය ඔබ තමයී
මරිය මවේ දේවමවේ මගේ මවේ දෙවම්මේ ජේසූමවේ නිමලමවේ
මුළුලෝකේ රැකවරණේ //
ධෛර්‍යයේ අම්මා ඔබයී
වගකීමේ අම්මා ඔබයී
දෙව් වචනෙට නිදසුනද ඔබයී
කුරුස ගසේ සවිය ඔබ තමයී
මරිය මවේ දේවමවේ මගේ මවේ දෙවම්මේ ජේසූමවේ නිමලමවේ
මුළුලෝකේ රැකවරණේ //
පරාජයට දිනුම ඔබ තමයී
දඅසඅමේ නිදසුනත් ඔබයි
සුරලොව වෙත පෙරමගද ඔබයි
දිව්‍යසත්ප්‍රසාද මව ඔබයි
මරිය මවේ දේවමවේ මගේ මවේ දෙවම්මේ ජේසූමවේ නිමලමවේ
මුළුලෝකේ රැකවරණේ //
#මරියමවේ #GeethikaPadura #ManfredAdolphus

Пікірлер: 5
@mariedesilva6016
@mariedesilva6016 3 жыл бұрын
දේව අම්මාගෙ රැකවරණය මගෙ අයියාට නිරතුරුවම ලැබේවා 🙏 ලස්සනයි ගීතිකාව 🙏ජේසු පිහිටයි 🙏
@gunasiri6113
@gunasiri6113 Жыл бұрын
Praise lode amen jesuu
@nimeeshaadolphus3653
@nimeeshaadolphus3653 3 жыл бұрын
😍❤ මරි මව්නි අප වෙනුවෙන් මැදිහත් වුව මැනව.💟💐💒
@pacebene9588
@pacebene9588 2 жыл бұрын
Jesuge amme mage dewa amme stuti lassanta gitika kiyanwa.🙏❤😘
@FhdhcbfFhufg-ds1wl
@FhdhcbfFhufg-ds1wl Жыл бұрын
දේවමැනියගේ ගිතිකාව ලස්සනයි පුතේ ඔයාට ජේසු පිහිටයි ආදර ❤ජේසුනි ❤❤❤❤ජ🙏🙏🙏🙏
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
තමකම නසා කුරුසිය දරාගත් අම්මා! - Rev. Fr. Prasad Harshan
29:52
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 4,6 М.
Port Kollathu Vazhum Amme
8:11
Angel Voice Abu Dhabi
Рет қаралды 800
רזיאל חי - מחרוזת לקראת שבת | Raziel Chai Machrozet Shabat
7:37
רזיאל חי - הערוץ הרשמי
Рет қаралды 3 М.
Riana Nel, Retief Burger - Die Seën
7:22
RianaNel
Рет қаралды 2,6 МЛН
Api Ape Final Mix  By: Manfred_Adolphus & NIlmini_Adolphus
4:25
Geethika Padura
Рет қаралды 1,7 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН