Nanda Malini - හේමන්තයේදී... ( Hemanthayedee )

  Рет қаралды 185,903

wishwa chinthana

wishwa chinthana

Күн бұрын

Пікірлер: 44
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
මගෙ පියත ගයිකාව ආචාර්ය විශාරද නන්දා අම්මා
@asankalakmal5300
@asankalakmal5300 5 жыл бұрын
සුන්දර ගීතයක්. මගේ ප්‍රියතම ගායිකාව. සරසවි සම්මාන 11 ක් ජනාධිපති සම්මාන 8 ක් ඇතුළු විවිධ සම්මාන විශාල ප්‍රමාණයකින් පිදුම් ලැබූ එතුමියට තවත් බොහෝ කල් අපේ හදවත් සනසමින් ගීත ගායනා කිරීමට හැකියාව ලැබේවා. මෙවන් ගීත Upload කල ඔබට බොහොම ස්තූතියි...
@SudassanaKarunatilleke-ny1ff
@SudassanaKarunatilleke-ny1ff Ай бұрын
A great work " Chinthana " ...!!! 🙏🙏 Thanks for up loading a Legendary Song 👍💖🫡🫡
@hasuramapa4639
@hasuramapa4639 4 жыл бұрын
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමතයේදී... වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නෙ පිපී දැන් හේමන්තයේදී... විලාපෙන් විඩා වී රැඳී මංතලාවේ වැසී අන්දකාරෙන් වැටී මංමුලාවේ වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ ඔබෙන් පෙම ලැබූ ඒ හේමන්ත කාලේ... සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ තුශාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ... ❤️
@විහගියශෝධරාඑදිරිසිංහ
@විහගියශෝධරාඑදිරිසිංහ 7 жыл бұрын
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ..... හරිම ලස්සන සින්දුවක් Thanks for the upload.....
@ranjikarabel5510
@ranjikarabel5510 5 жыл бұрын
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්තකාලේ... හරිම ලස්සන ගීතයක්
@NewtonThebuwana
@NewtonThebuwana 9 жыл бұрын
ඔබෙන් නෙත් ලැබුයේ හේමන්ත කාලේ .. මෙවැනි සුන්දර ගීත තවත් සොයා UPLOAD කරන්න .. ඔබට ගොඩක් තුති ,විශ්වා ...
@MariazelleGoonetilleke.
@MariazelleGoonetilleke. 8 жыл бұрын
just love this song by this legend .. thank you for the upload
@kolithabandara6541
@kolithabandara6541 5 жыл бұрын
So you are Mariazelle...... unique voice. I laugh sometimes when I see your visuals in Nandana Vindana way back in 80's. Love your voice too as much as I love Nanda Malini's. I love the way you sing Hymns at Church...(heard twice or thrice only) but I am short of words to tell you how impressive that voice was.
@krizaldavid8318
@krizaldavid8318 5 жыл бұрын
Jesu pihitai
@shanikanawarathne490
@shanikanawarathne490 9 жыл бұрын
සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ...
@tonyfernando1982
@tonyfernando1982 3 жыл бұрын
Me getaya mage atmiya getayai mevanigeta gayana karana oba tumiyata. Tavatawath meweni geta gayana kirimata Heki wewa
@nuwansilva4452
@nuwansilva4452 6 жыл бұрын
Amazing voice... Taking us to the heavens... Over 5 decades
@runikw5409
@runikw5409 2 жыл бұрын
Lassanai
@LakshanWickrema
@LakshanWickrema 7 жыл бұрын
සිංදුවට හරියන ලස්සන වීඩියෝ එකක් , විශ්ව අයියා -
@nileshgurusingha9066
@nileshgurusingha9066 2 жыл бұрын
will sprin being in my winter again
@athulamadushan7116
@athulamadushan7116 Жыл бұрын
This song is very hurt taching song .
@chithradealwia3982
@chithradealwia3982 3 жыл бұрын
Harima agei
@sjayasuriya
@sjayasuriya 11 жыл бұрын
thank you for posting...awesome song!
@laksur1890
@laksur1890 11 жыл бұрын
So nice.... what a pleasant relief to ears...
@chathurachinthakachaz
@chathurachinthakachaz 11 жыл бұрын
amazing voice......
@Kesh285
@Kesh285 12 жыл бұрын
nice song and great meaning..
@kathyanasubodini1262
@kathyanasubodini1262 4 жыл бұрын
Nice song noone can same this voice
@RuwanAriyaratne
@RuwanAriyaratne 12 жыл бұрын
the song which is telling true there is no comment!
@saranilakshithamahaarachch381
@saranilakshithamahaarachch381 Жыл бұрын
❤️❤️🌻
@kamelialiya8332
@kamelialiya8332 6 жыл бұрын
perfect 🌹🌹
@hennadiks6260
@hennadiks6260 12 жыл бұрын
so nice...i like it ...
@TheNishantha
@TheNishantha 6 жыл бұрын
Oben neth labuye hemantha kale 💐🌷🙏
@monikasamaranayake8961
@monikasamaranayake8961 10 жыл бұрын
Hemanthayedee....
@nuwanboss3513
@nuwanboss3513 9 жыл бұрын
nice song.so like. tnks
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 7 жыл бұрын
sunil ariyaratne yange padamalawen nirmanayawee nanda malaniyagen ninnadawena mewan geetha lokaya pawathinathuru ahanna puluwan aruthbara sahithyamaya geeyak , obalata mage upaharaya .
@dumindawithana
@dumindawithana 12 жыл бұрын
nice song!!
@srihunterinventions1837
@srihunterinventions1837 7 жыл бұрын
duminda withana j
@kumarimalid9222
@kumarimalid9222 7 жыл бұрын
oba tumiyata godak pin
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 6 жыл бұрын
lassanai
@dayarathnatennakoon2428
@dayarathnatennakoon2428 6 жыл бұрын
:7:7
@sathikahasanjith706
@sathikahasanjith706 7 жыл бұрын
Apoorwa pada rachanayakin eetama gelapena katahadakin adaraye man mulauve maga hoya gath adarawanthainta amathana geethayak.....
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 8 жыл бұрын
great song
@EducaLK
@EducaLK 3 жыл бұрын
👍👂👍
@nimalinisantha6140
@nimalinisantha6140 6 жыл бұрын
❤❤
@jennieblink7421
@jennieblink7421 4 ай бұрын
Somathilaka
@gaminibologngnage1637
@gaminibologngnage1637 7 жыл бұрын
arTawath sinduwak
@dilrukshiranasingha8211
@dilrukshiranasingha8211 6 жыл бұрын
MARAMA LASSANA I
@thusharands
@thusharands 8 жыл бұрын
Mokada yako mekata unlike kare...?
Nanda Malini - රන් කෙන්දෙන් බැඳ..(Ran Kenden)
3:28
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Denodahak Nuwan Athare
3:26
Udana Ratnayake
Рет қаралды 699 М.
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 1,3 МЛН
Yowun Wasanthaye
4:12
Nanda Malini
Рет қаралды 100 М.