KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිටරට අම්මලා VS ලංකාවේ අම්මලා | Gavi Fernando
5:51
මගුල් විසේ | Magul Wise | Gavi Fernando
5:01
My scorpion was taken away from me 😢
00:55
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
නැන්දම්මයි ලේලියි | Nandammai Leli | Gavi Fernando
Рет қаралды 875,293
Facebook
Twitter
Жүктеу
1
Жазылу 485 М.
Gavi Fernando
Күн бұрын
Пікірлер
@chanumi4565
2 жыл бұрын
ekath supiri 😂😂💖💖🤟🏻කාටද පාර දිගේ මතක් උනේ 😂💔පොඩි වෙනසයි තියෙන්නේ 🤭
@lalithsudarshana3513
2 жыл бұрын
Innooo 😂😂👍✋
@hira624
2 жыл бұрын
Me too
@ThAruBbh179
2 жыл бұрын
Mee too
@giltergir
2 жыл бұрын
වෙනසක් ඇත්තෙම නෑ 😂
@chanumi4565
2 жыл бұрын
@@giltergir නැන්දාම්මා ලේලිට ගහපු එක හැබැයි එක වෙන්ඩත් පුළුවන් 😂
@kaveesha3914
2 жыл бұрын
පාර දිගේ Ultra pro max 😂🤭 Supiri 🤗💕
@harshaniharshani131
Жыл бұрын
🤣🤣🤣🤣
@nilnethu6637
2 жыл бұрын
නැන්දම්මලා ලේලිලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣🤣
@ManelJayawathi
6 ай бұрын
😂😂😂😂😂😂
@nethmidayawansha5468
2 жыл бұрын
මුල ටිකෙදි පාර දිගෙ මතක් උනෙ මට විතරද 😂
@charletrathnayake7559
2 жыл бұрын
Ee kathawa blnnathi api😏
@kavindyasasanthi9188
2 жыл бұрын
😅
@nethmidayawansha5468
2 жыл бұрын
@@charletrathnayake7559 😏😏😏
@chamoda772
2 жыл бұрын
ඒක්ට් වදින්න තමය් දාල තින්නෙ
@sciencevlogs6242
2 жыл бұрын
Ow wenskta thiyenneh gavi akka avith thiyenneh rosa kelen.araya awe yama loken neh 🙊😂❤
@Wasantha12
2 жыл бұрын
සැ.යු. මෙය අත්හදා බැලිමෙන් වලකින්න එපා 😂 අම්මෝ ඒක 🤭 අක්කි මේක නම් මරේ මරැ 🤣🤣👍
@heshafernando5629
2 жыл бұрын
ඒක මරු ❤️පාරදිගේ එකට වඩා පොඩි වෙනසක් තින්නෙ 🤣🤣🤣🤣
@wasanalakshani7501
2 жыл бұрын
මදැයි නැන්දම්මාට පාඩමක් උගන්වන්න ගියා❤❤😂😂😂
@kalaacreations
2 жыл бұрын
හම්මෝහ් හොඳ වැඩේ පාර දිගේ අත්හදා බලන්න ගියාට 😂😂😂😂 💖
@ranifrando
2 жыл бұрын
ඒ නැන්දම්මා නම් මරු 😂😂😂 අන්න දොර යන්න 😂 😂 පුළුවන්
@maheshikarathnaweera2613
2 жыл бұрын
නම තමයි මරු. කුසුමාසනි 🥴🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඒකනම් සුපිරි 👌👌👌👌👌😍😜😜😜
@vikumbandara5507
2 жыл бұрын
රෝස කැලෙන් නේ ගෙනත් තියෙන්නේ ඒකයි.
@commerceonlineclub8084
2 жыл бұрын
Nice akkii😎😍මං නම් මැරි කරලා වෙනම ගේකට තමා යන්නේ..😂 දිගටම ඉක්මනට වීඩියෝස් දාන්න..ආදරෙයි අක්කී🙈♥️
@udayaweihena9836
2 жыл бұрын
පාරදිගේ කථාව ලියන්නෙ පිරිමියෙක් කියලා අමතක වෙලා ඒක අත්හදා බලන්න යන ගෑනුන්ට ඔහොම වෙනවා 🤣🤣🤣
@deepikachandani4461
Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි හැම වීඩියෝ එකක්ම...ආසාවෙන් බලනවා....හිනා යන්නේ නැති විඩියෝ එකක් නැ ඔයාගේ
@Netra_TK
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ❤️❤️ හිනා වෙලා බඩ පැලෙනවා💗💗
@stylishs.w
Жыл бұрын
නුවර කෙල්ලෝ ට්ක ගැම්මට....😌💓🇱🇰
@Ashinikavee
2 жыл бұрын
" නාකිච්චි " 😂😂 Video එක නියමයි අක්කි 🔥❤️
@chamarinilushikadezoysa6511
Жыл бұрын
😂😂😂😂 ආච්චි ahanawa mn awe ai කියලා 😮 naaa 😅😅 na නෙවෙයි ouu😮😮 oka ඇහුවෙ නැත්නම් thama පුදුම 😂😂😂😂❤❤❤
@sana.1204
2 жыл бұрын
පාර දිගේ : Reality 😅💔 Happy new year akkiyooo ❤️💫
@chamarinilushikadezoysa6511
Жыл бұрын
😅😅😅😅
@annahee7083
2 жыл бұрын
පාර දොගේ වලිය ඇසුරෙන්😂.හම්මේ මරු අක්කෙ 😂.මේ සැරෙත් නියමයි.අක්කගෙන් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ 😌
@lakmininisansala3386
2 жыл бұрын
ගහනවා කියලා මෙහෙමත් ගහනවද? සුපිරි හොදේ.......❤
@mokshajayamini9849
2 жыл бұрын
අම්මටසිරි පාර දිගේ වගේමයි 💜️💜️ ඔයත් සරණි වගේමයි ගවී අක්කි 😉😉
@niroshadilrukshi1374
2 жыл бұрын
මරු ගාවි නංගියෝ ❤️❤️🌹🌹👍✈️✈️
@Nirmithasadamal
2 жыл бұрын
නැන්දම්මා මරු ආ 😁❤️
@enishanthi119
2 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා නංගී ඔයට
@rasf223
5 күн бұрын
සාමාන්‍ය ලේලියක් ඔච්චරටම නැන්දමගේ මූනටම සැර වෙන්නෑ හැබැයි. සුපිරි ජෝක් එක 😂😂😂😂
@samansamaranayaka6470
Жыл бұрын
හැමදාම නුවර කෙල්ලො තමයි හොදම😁
@Nimal1974
2 жыл бұрын
ලස්සනයි ලස්සනයි අක්කි so funny 😂💓
@saviruranduwa3750
2 жыл бұрын
Vedio එක පටන් ගන්නකොටම පාර දිගේ මතක් වුනේ 😂❤️
@nishanipriyanka1514
2 жыл бұрын
පාර දිගේ කතාවෙන් අපේ මිනිස්සු ගත්ත එකම ආදර්ශය....වැරදි දේවල් ඉක්මනට අපේ අය ඔලු වලට දා ගන්නවා....ඕක අද කී දෙනක් අත්හදා බැලුවද දන්නේ නෑ....අපේ උන් හිතන්නේ හැම මිනිහම රෙහාන් ව්ගේ කියලා.
@emma_grl636
2 жыл бұрын
Oya hry 👍
@click-y1x
2 жыл бұрын
😂
@airanganivitharana1813
Жыл бұрын
ehema kiyanna epa..meka joke ekakne..ehema wenne ithin joke therenne nati ayata
@airanganivitharana1813
Жыл бұрын
kohomat itin meke awasane dakiddi ehema karanne nane
@DilanPerera-el4kn
Жыл бұрын
@@emma_grl636 hhhu ivih
@ranithivishakya5842
2 жыл бұрын
කුසුමාසනී... 😂ලස්සන නම... 😂❤️ලස්සනයි අක්කියෝ වීඩීයෝ එක💞
@nilminiajantha8795
2 жыл бұрын
අම්මෝ සරණි වගේද ගවී ♥️🤭🤭
@kalarilalihya4431
2 жыл бұрын
පාර දිගේ මතක් වුණා 😂😂😂😂
@dammiranaweera3677
2 жыл бұрын
😂😂😂 ලස්සනයි...ඔයාගෙ හැම video එකක්ම ගොඩාක් ආසාවෙන් බලනවා...👍
@ashenpriyanjan5075
2 жыл бұрын
ඕන් ආවා... පාර දිගේ 2 ආවෝ.....🤣🤣🤣🤣
@charliecl1938
2 жыл бұрын
මරු ඈ.... ගුටි කාල ඉන්න හැටි දැක්කම පව් හිතුනා....🥰🥰😂😂
@priyankalup7298
2 жыл бұрын
ඒකත් පට්ට සුපිරියි.. හොද හැකියාවක් තියනවා ඔයාට.. ජයවේවා ගාවී ❤❤❤💥👍🎆
@tharushimadumali9438
2 жыл бұрын
නැන්දම්මා තමයි හොදටම කරේ ...😅😅😅😅😅
@busy4285
2 жыл бұрын
😂😂
@nadilanilsara
28 күн бұрын
Supiri❤❤❤❤
@kavindyajayashani1276
2 жыл бұрын
අම්මෝ අක්කෙ ඒක මරු අනෙ❤
@tharutv7103
2 жыл бұрын
ගෑණු ළමයි තමන්ගෙ අම්මා තාත්තා ගාව රෝස මල් වගේ ආදරෙන් හැදෙනවා... කසාද බැඳලා ගිහින් වෙනත් ගැහැණු ගාව දුක් විඳිනවා මුළු ජීවිත කාලෙම... හැබැයි ඒ ගෑනු පිටින් ආපු එකීට එහෙම කළාට තමන්ගෙ දූට පණ ඇරලා... ඇයි එතකොට මේ ඉන්නෙත් මගෙ දූ වගේ තවත් දුවෙක් නේද කියලා නොහිතන්නේ.... පව් නේද..
@nirmaltharindu5741
2 жыл бұрын
ඇයි බන් රෝස මල් වගේ හැදෙන්නේ🤣🤣
@chanakachathuranga3746
2 жыл бұрын
ඒකනම් ඇත්ත 👍👍👍👍
@puitmunasinghe5485
2 жыл бұрын
Malak watinnw suwada athnam...gahaniyak malak wenne gunadarma walin.
@emma_grl636
2 жыл бұрын
එහෙම හිතයි පිටින් ආව දුවත් මේ ඉන්නෙ මගෙම අම්මා කියලා හිතුවා නම් 🙂👍
@jayanipurnima3630
2 жыл бұрын
සහතික ඇත්ත.
@slchannel3675
2 жыл бұрын
මට මතක් උනේ සරනිවයි රීටවයි. 😂😂😂
@Nirmithasadamal
2 жыл бұрын
අම්මෝ එක මරු අක්කේ ❤️😘
@lionelpathiranage2086
2 жыл бұрын
Legend of the seeker එකේ cara ගෙ හිනාව වගේමයි😂♥️
@pesandikithmini4668
2 жыл бұрын
Eka mthk unath athi🥲🥺
@nethmipabasara6273
2 жыл бұрын
ඇත්ත තමා 😅
@dasunihansika2247
2 жыл бұрын
ගවී තමයි හොදටම කරේ😂💔
@senavirathna7863
2 жыл бұрын
පාර දිගේ එකේ සීන් එක වගේ නේ 😁 හැබැයි ලස්සනයි❤️
@kawyadedunushashimali2370
2 жыл бұрын
අනිත් වීඩීයෝ වගේ මේ වීඩීයෝ එකත් මරු අක්කේ😂😂😂
@chamilajeewanthaatapattu9939
2 жыл бұрын
මේක පට්ට 😂 බලපු ගමන්ම wife ට shares පාරක් දැම්මා😊
@حمدحمود-و4ز
Жыл бұрын
මරැ මරැ සුපිරි ගාවි 🤣🤣🤣🤣🤣🤣🤣
@diliniprasadani3341
2 жыл бұрын
අම්මෝහ් අක්කෙ 😂 පාර දිගේ තාමා මතක් උනේ 🙊 අන්තිම ටිකනම් හැබැයි වෙනස් 🥲
@MusicBant8200
2 жыл бұрын
sub ekak dennako
@isurulakmal2418
Жыл бұрын
හරිනේ අමාරුව ... 😂ඔය ඉගෙන ගත්තේ කතා කරන්න ...දැන් හරිනේ😂😂😂😂😂😂
@thv.-7
2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි. ඔයා වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ. පාර දිගේ කතාවෙ සීන් එක මතක් උනා. අදත් සුපිරියක් තමා. ආදරෙයි මැණික ❤️😊
@Hiruu667
2 жыл бұрын
පාරදිගේ වගෙමය්😂😂 ❤️
@achinibuddhika1749
2 жыл бұрын
අම්මේ 😂😂😂 අදත් මරු ආ........ ගාවි අක්කි
@rivinduranjaka8890
Жыл бұрын
අපේ අම්මයි , තාත්තගෙ අම්මයි ඉස්සරහා මේ වීඩියෝ එක බලපු මම 😂 අම්මගෙ දත් ටික නොගෙව්නා පුදුමයි දත්මිටි කාපු තරමට 😆😆😆😆😆 ආය බලන්න ඕනි රෑට 😂😆👍
@6758DN
2 жыл бұрын
අනෙ අක්කි හරිම ෂොක් අනෙ ඔයාගෙ විඩියොස් කොච්චර බැලුවත් එපා වෙන්නෙ සුපිරිය ආදරෙයි ඉක්මනින් තව විඩියොස් දාන්න❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖
@sureshpriyadarshana8155
Жыл бұрын
අනේ පැයක් විතට තියෙන එකක් දෙන්නකෝ ගොඩක් වෙලා තියෙන එකක් නියම්‍යි හිනා ගිහිල්ල පනයනවා 🥰😁
@MyDarling896
2 жыл бұрын
අම්මොහ් අක්කෙ ඒක සුපිරි 🤣❤️
@MATHFORLIFE-hd9wu
2 жыл бұрын
ඔන්න මමත් බැලුවා. Happy New Year Akka ❤️❤️🤣🤣
@lvekavvi3077
2 жыл бұрын
මෙිවා සත්‍යා සිදුවිමි ඇසුරින් යොදා ලද විඩියෝ 😒👍 අපි නැන්දාමිලාට විරැද්දව නැගී සිටුමි 😂😂🌝
@MusicBant8200
2 жыл бұрын
sub ekak dennako
@tharakaruwangana6178
2 жыл бұрын
ගෙනාවෙද ගෙනාවෙ රෝස කැලෙන් .. ඒ කොටස මරු 😅😅
@HPMOON-e8l
2 жыл бұрын
කරන්ට් එක ගිය ගමන් වීඩියෝ එක ආවෙ
@sashinimadushika3622
2 жыл бұрын
Ou ane
@DulshanIsuru-sv3vm
3 ай бұрын
Actually, We always respect for you ගවී නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@sandali.
2 жыл бұрын
😂😂😂❤️මරු අක්කි පඩත්තර ගැණි😂😂😂
@nisansalaoshadi4280
Жыл бұрын
ලස්සනයි😘😍
@punarajayathilinichandrase9764
2 жыл бұрын
ane mage fav tiktoker, youtuber ane ithin oya maru akkiyo
@tharushineshani1574
2 жыл бұрын
අම්මෝ ලේලි මරු 😄😄
@ruwankumara9032
2 жыл бұрын
,amboo gavi akkiyo mara shooy ane
@alone-dg6vr
Жыл бұрын
Oyage voice eke lassnai akke ❤
@Amila9082
2 жыл бұрын
අයියෝ ගවී නැන්දම්මා දැම්මා නේද ගෙදරින් එළියට 😂😅👍✌️🌹💓🔥
@kelumpriyankara3259
2 жыл бұрын
මාර යි අක්කි ඔයා නම් 😍😍🤩😍
@Upeksha2005
Жыл бұрын
ඇතිද නැන්දම්මට් බැන්නා..😅😅😂😂💔💔 අම්මෝ 😂😂 මරු ගාවි අක්කේ ❤️🥰
@sandyadamayanthi9397
2 жыл бұрын
මරු අක්කියෝ❤
@kanishkagimhana829
Жыл бұрын
සුපිරියක් අක්කි😂
@OvinduLakshitha-wq4we
Жыл бұрын
මොනා උනත් අර නුවර කැල්ලනම් මරු ❤️❤️❤️
@dilrukshisasanthika9100
2 жыл бұрын
එක මරු අක්කේ 👍❤️❤️
@dhanushkagayan4419
2 жыл бұрын
පට්ට,😄😂😂
@isuriamarasinghe4767
2 жыл бұрын
This is the reality.. 🔥❤️😂😂😂😂
@maleeshasathsarani892
2 жыл бұрын
ඔයාව දැක්කත් අක්කි හිනා යනවා😂❤️
@NIMSHACHAMINI
Жыл бұрын
ලස්සනයි අක්කි 💝👑💖🌷
@HirushapushpakumaraKumara
2 ай бұрын
කාටද පාරදිගෙ මතක් වුනෙ මතක් විච්ච අය මේ පැත්තට💚❤️❤️❤️💚💛
@chathurikahansamali8858
2 жыл бұрын
Akki nam සුපිරි a brand ekak
@NethmiKawindi-hp7uh
Жыл бұрын
අක්කි ඔයා හිනා මල්ලක් ඔයාට අදරෙයි ❤️❤️❤️❤️❤️
@chamarinilushikadezoysa6511
Жыл бұрын
කසාද බැඳපු outhakamsk na kiyanko anith 2 ne වැඩේ 😂😂❤❤❤adarei massinala 2 marenakm me akki ❤❤❤❤❤
@upuldhanushkagajanayake2719
6 ай бұрын
ගවී ගෙ වැඩ මරු😂😂😂
@kumariweerakoon1455
2 жыл бұрын
Maath kandy........😂👌💝
@shehanharry7949
2 жыл бұрын
adat niyamai akki gavi akki nendamanm maru 😃 subama suba nawa wasrak wewa akki ❤💖
@nirmaladilrukshi8704
2 жыл бұрын
Wowwww👍💫
@sandunitharaka8819
2 жыл бұрын
නියමයි අක්කේ 😂❤️
@slsisters1781
2 жыл бұрын
නැන්දමිමයි ලේලී නමි ගවි අක්කා තමා🙈🤣
@lalithsudarshana3513
2 жыл бұрын
Video ekk enakmmai balan hitiye apu gaman baluva Maru aa anith Eva vagema thamai ithin niyamai 😂😂😂😂👍
@weerasekaramenike2123
2 жыл бұрын
මරනේ 👍👍 නුවර විතරක් නෙමෙයි නැන්දේ කුරුණෑගල ත් ඉන්නව නේද. හොද ලස්සන දුසෙනි වගේ අය බලන්න ට්‍රයි කරල. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulaarunakumara6325
2 жыл бұрын
අක්කියා😇😇😇♥️
@SandipaniKumari
Ай бұрын
Samahara nendammala yelila mehemathamai😂😂😂😂😂😂😂😂😂😂😂
@nipuntharanga8596
2 жыл бұрын
hi අක්කි ඒක මරු ආ 😂😂😂😂
@nawanjaleemudalige1111
2 жыл бұрын
මරු අක්කෙ 😅😚❤️
@thanurathnayaka6325
2 жыл бұрын
nangi😘😘maru ane ape nandammath balanwada dan na😂😂
@gamingc9028
2 жыл бұрын
සුපිරියක්🙂
@naviniwimalajeewa3586
2 жыл бұрын
Gavi akki video eka enakan balanna hitiye
@mistycottage9558
2 жыл бұрын
කුසුමාසනී.🤣🤣🤣🤣🤣
@premasiriasanka6225
2 жыл бұрын
අක්කා ආයේ කෙට්ටු වෙල සස්සනයි සුදූ අක්කේ 😋❤
@092pawan2
2 жыл бұрын
ඔයානම් නියමයි අක්කේ
@SandaliDewmini-ud6bg
Жыл бұрын
❤😊 ලස්සනයි
5:51
පිටරට අම්මලා VS ලංකාවේ අම්මලා | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 856 М.
5:01
මගුල් විසේ | Magul Wise | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 757 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
8:13
නිල් කටරොලු | Nil Katarolu | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 787 М.
20:30
හංසමාලි ටීචර් | Hansamali Teacher - @Lochi
Lochi
Рет қаралды 2,8 МЛН
5:03
සෙව්වන්දි මෑණියන්ගේ දිෂ්ටිකිරිල්ල සහ සම්පත් මාලින්ද සර්ගේ වායුගෝලීය පීඩනය
sampath malinda
Рет қаралды 18 М.
5:38
Nendammai lelii -නැන්දමිමයි ලේලියි
Thaanayampala tv-තානායමිපල ටිවී
Рет қаралды 876 М.
23:14
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 12 | (2025-01-12) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
1:56:50
Agara Dagara - අගර දගර Full Sinhala Movie
Hela Cinema
Рет қаралды 6 МЛН
4:59
#gavifernando අම්මයි දුවයි!
Siyanetha Roo
Рет қаралды 538 М.
22:04
Yes Boss (යර්ස් බොස්) | Episode 151 | Sirasa TV
Sirasa TV
Рет қаралды 406 М.
9:06
අලුත් ගෙදර...
Eshan Dias
Рет қаралды 1 МЛН
7:22
70 දශකයේ කපල් VS දැන් කාලේ කපල් | 70s Couple VS Now | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 767 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН