nasi goreng .A very easy homemade nasi goreng is a delicious lunch. ..village kitchen recipe

  Рет қаралды 603,867

Village Kitchen

Village Kitchen

Күн бұрын

hello friends ❣❣❣❣❣❣
I am Anoma Siriwardena .I'm from Sri Lanka. I welcome you to my Village Kitchen channel.
this video includes-❣❣❣❣❣❣
In this video I will introduce you to 3 best recipes for a healthy diet.
1 nasiguran fried rice
2 Malay pickles
3 Home made sauces
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
my social media plat forms-❣❣❣❣❣❣
facebook page
/ villagekitchenlk
/ 100064026583150
my other videos-❣❣❣❣❣❣
*Sri Lanka kiri dodol🍔A delicious type of dodol made using coconut milk. • Sri Lanka kiri dodol🍔A...
*Yummy moju.Do you know about an ancient method of preserving jackfruit Seeds? • Yummy moju.Do you know...
*Yummy moju.Do you know about an ancient method of preserving jackfruit Seeds? • Yummy moju.Do you know...
*Vesak design.🪔🪔This is how we spent the day of Vesak Poya. . • Vesak design.🪔🪔This is...
*pineapple toffe🌱A delicious dish made by adding meat to pineapple. • "Taste of the Tropics:...
*පොලොස් ඇබුල Traditional baby jackfruit curry , • පොලොස් ඇබුල Traditiona...
*වන්ඩු හල් ගුටි. Vateria copallifera • හල් ගුටි/ Vateria cop...
it you like my channel
like
shere
commetns
#villagefoods #fridrice #nasiguran #villagekitchen
fried rice/ Malay pickles.
李子柒 Liziqi and Dianxi Xiaoge
See you again

Пікірлер: 619
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 Жыл бұрын
සුවදායක පරිසරයක්, කීකරු දරු දෙපලක්, දයාබර සැමියෙක්, හොද ගෘහනියක්, ඒ සියලුම දේ කැටිකර ගත්කල ශියාකාන්තාව වාසයකරන නිවහනක් 🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@amelisfamily2348
@amelisfamily2348 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම... ලස්සනයි ❤❤
@tdrninja569
@tdrninja569 Жыл бұрын
අනේ මේ ගෙදර නේද ඇත්තටම එයාලා පදිංචි වෙලා ඉන්නේ.පට්ටම ලස්සන ගැමි ගතිය එහෙම් පිටින්ම ඒ නිවසේ තියනවා.මට මගේ කුඩා කාලේ මතක් වුනා.මේ ගෙදරද ඇත්තටම එයාලා ජීවත් වෙන්නේ.නැති නම් රූ ගත කිරීම සදහා පමනක්ද😥😥😥?
@ayeshadasanayaka7841
@ayeshadasanayaka7841 8 ай бұрын
😊😊😊😊😊
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
රත්තරං අම්මා .......... නිවසක සාමය, සමාඳානය, එකමුතුකම, බැඳීම, ආදරය, ගරුත්වය, රැකීමට නං ........ මේ අම්මා වගේ කාන්තාවක් ලබන්නම ඕනෑ .......... ලස්සන බලාපොරොත්තු බොඳ වුන ජීවිතත් අපි අතරේ ඉන්න නිසයි එහෙම කිව්වෙ ......... ගෙදර අපායක් කර ගත්ත නිකරුනේ ගොරවන, ඔරවන ගෑණු ........ ගැනත් අහලා දැකලා තියෙනවා ....... ඒ දරු පැටව් දෙන්නා ගොඩාක් පිං කරලා ඇති ......... හොඳ මවක් ලබන්න .......... ගොඩක් සතුටුයි ........ උයන විධිය දැක්කම ....... මැස්සෙකුට වත් වහන්න නොදී පිරිසිඳුවට වැඩ කරනවා .......... ශ්‍රී ලාංකිකයෙක් විධියට සතුටුයි දැක්කම .........
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@sedapbaqang8332
@sedapbaqang8332 Жыл бұрын
'Nasi Goreng' is a Malay language which mean fried rice. I'm from Malaysia and i do love your channel. Keep it up!👍🏻👍🏻
@anandajayalathfernando5118
@anandajayalathfernando5118 Жыл бұрын
I have heard Nasi Goreng in Indonesia is mainly Chicken based dish and it is not rice the main ingredient. How true is this? Basically it is a chicken preparation with some rice, is that right?
@shivabhakth07
@shivabhakth07 Жыл бұрын
​@@anandajayalathfernando5118 Nope, nasi itself means rice and nasi goreng's origin is Indonesia, but it's not just a chicken dish.
@anandajayalathfernando5118
@anandajayalathfernando5118 Жыл бұрын
@@shivabhakth07 Thanks, because I was told by somebody who was at the Ceylon Hotel School. I observed he used a whole chicken and less rice. (Of cause, there was rice, not just chicken)
@nitrashan8057
@nitrashan8057 Жыл бұрын
Mee too
@RoyAkash-gg6tf
@RoyAkash-gg6tf Жыл бұрын
😮
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
අම්මාගෙ අඩි පාරේ යන ආදරනීය දුව ..🤗🤗🤗...අම්මාට ඇය ලොකු සක්තියක් ..අදරෙයි පව්ලේ හැමෝටම ..ජේසු පිහිටයි .🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@outofhome99
@outofhome99 Жыл бұрын
අක්කා දරුවොත් එක්ක උයන එක ඇත්තටම හොදයි.පස්සේ කාලෙක එයාලට තනියම උයා ගන්න හොද දැනුමක් ලැබෙනවා.ලස්සන පවුලක් අක්කගෙන් ඉගෙන ගන්න දේවල්.ගොඩාක් තියෙනවා .ඉතින් අදත් රස පාටට අලුත් කෑමක් ගෙනල්ලා.එහෙනම් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ❤❤❤ මන් නිශූ
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි නිශු..... පරිස්සමින් ඉන්න.බුදුසරණයි..
@nethminibenaragama567
@nethminibenaragama567 Жыл бұрын
අනේ නිකම් පොඩි කාලේ ගමේ කතාවක් බලනවා වගේ..❤️🥺
@MalaneMalne
@MalaneMalne Жыл бұрын
ඒක නම් ඇත්ත ගමේ ජිවිතේ කොච්චර සුන්දරද
@isharakumari6885
@isharakumari6885 Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක. ඉක්මනින් සනීප වෙන්න ලැබේවා. බුදු සරණයි හැමෝටම. ඔයාගේ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා. 👍👍👍❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@mosesmofficial
@mosesmofficial Жыл бұрын
Your home is always calm and lovely.The children growing so well and enjoying mum's delicacies.Such an amazing cook.
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.I respect you.
@edisondizon1205
@edisondizon1205 Жыл бұрын
@@VillageKitchendeepalalp I have
@edisondizon1205
@edisondizon1205 Жыл бұрын
@@VillageKitchendeepal to. No I'm
@edisondizon1205
@edisondizon1205 Жыл бұрын
@@VillageKitchendeepal a k.
@sat901
@sat901 Жыл бұрын
ලේසියෙන්ම හදන්න පුළුවන් හරිම රස කැමක් තෙරුවන් සරණයි ඔයාට🙏❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@suganthikachandani3670
@suganthikachandani3670 Жыл бұрын
ඔයාට දැන් සනිපයිද අක්කේ. අදත් කෑම එකනම් හරිම ෂෝක්. විඩියෝ එකක් දානකම් බලන් හිටියේ.ඉක්මනින් සනිප වෙන්න. බුදු සරනයි.🙏❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ දැන් ටිකක් සනීපයි...ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@kellyw.1779
@kellyw.1779 Жыл бұрын
Hello Anoma! Wow, your fried rice looked so delicious! You know how I love your beautiful fluffy rice and with the chicken and shrimp it really takes it over the top...yummy! Tell the kids "hello" for me and y'all have a great day! Big ((Hugs)) from Texas!
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much ma'am...have a nice day too..
@shiranthiparanagamage4622
@shiranthiparanagamage4622 Жыл бұрын
Appa
@lililutpiatul1726
@lililutpiatul1726 Жыл бұрын
I'm from Indonesia🇮🇩, and nasi goreng Is a typical Indonesian food, thank you for making nasi goreng ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much. I welcome you with love..
@heidydevera4561
@heidydevera4561 Жыл бұрын
your the best MA, am and your so loving mother to your kids you did everything for them I'm proud of you sister 🙏
@randunukaushalya8173
@randunukaushalya8173 Жыл бұрын
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much madam.I respect you.
@marcelocruz1235
@marcelocruz1235 Жыл бұрын
Família linda vontade de viver nesse lugar lindo essas comidas maravilhosa me dá água na boca
@amritagita9540
@amritagita9540 Жыл бұрын
Delicious meal as usual. Everyone worked together! Great teamwork 💖
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@miriamkisuh5340
@miriamkisuh5340 Жыл бұрын
Nice food , baby girl has grown congratulations for helping the Mummy to cook and it's good you are learning how to cook
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
@NurRoslan
@NurRoslan Жыл бұрын
Haiiiii...i am from Malaysia....in our country we call it 'Nasi Goreng'. Can be done minimum with 4 ingredients. Oil, egg, rice & our soy sauce. 😊
@shirleycallorina8367
@shirleycallorina8367 Жыл бұрын
You're living in such a pristine And wonderful place. Your children are happy and very much adapted to simple living. You and your family is blessed.
@samanthikarathnayake-nl9uj
@samanthikarathnayake-nl9uj Жыл бұрын
දුවගෙ කොන්ඩෙ වැවෙන්න මොනවද ගාන තෙල් එක. මං ගොඩක් කල් ඉදලා උත්සාහ කරනවා කොන්ඩෙ දිගු කරගන්න ඒත් එකම ගානටම තියෙන්නෙ. දැන් නම් තියෙන ටිකත් යනවා එපා වෙනවා බෙහෙතක් වත් නෑ ගාන්න.
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
එහෙම විශේස දෙයක් කරන්නේ නැහැ..අපි ගෙදර හිදින තැබිලි තෙල් කොන්ඩේ ගානවා..
@samanthikarathnayake-nl9uj
@samanthikarathnayake-nl9uj Жыл бұрын
@@VillageKitchendeepal kohomada තැඹිලි තෙල් හදන්නේ .
@m24slsumith39
@m24slsumith39 Жыл бұрын
අපේ කම ඉස්මතුවෙන නියම වැඩක් 💪💪❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@piyumi9122
@piyumi9122 Жыл бұрын
හිතට මහා සැනසීමක් දැනෙන වීඩියෝ එකක් හැමදාම මේ චැනල් එකෙන් ගේනව .බොරුවට කෑ ගගහ දගලන චැනල් වලට වඩා කොච්චර හොදද.අපිටත් මේ වගේ ජීවිතයක් ගෙවන්න පුලුවන් නම් 🥺 ඒත් දැන් තියෙන්නේ තරගයක්.දරුවන්ට උගන්නන්න ඉස්සරහට ජීවත් වෙන්න කන්න බොන්න පවා තරගයක් 🥺..කීකරු දරුවො ආදරනීය සැමියෙක් සුවදායි නිවහනක් පිරුණු තැන ගැහැනියකට දිව්‍ය ලෝකයක්❤🙏🙏
@fatimalima2064
@fatimalima2064 Жыл бұрын
Bom dia família maravilhosa delícia de receita 🇧🇷🇧🇷🇧🇷
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Good morning.....thank you very much..
@drs-youtubechanal8625
@drs-youtubechanal8625 Жыл бұрын
Hi
@HidayahRosli-wf1xu
@HidayahRosli-wf1xu Жыл бұрын
At Malaysia we called nasi goreng.. hai I’m ur fans from Malaysia
@garagesale4232
@garagesale4232 Жыл бұрын
It reminds me early days village lifestyle. What a wonderful place and amazing cooking. Bless you all!
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
KZbin එකේ dekapu ලස්සනම කුස්සිය සහ ආස හිතෙන meti වලන් හරිම ලස්සනයි
@asirilakmali7440
@asirilakmali7440 Жыл бұрын
අක්කා ඔයා ගොඩක් රසට වගේම පිරිසිදුවට උයනවා . දකින කොටත් කන්න හිතෙනවා. දවසක එන්නද අපිත් බත් කටක් කාලා යන්න .
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. ඕනෑම වෙලාවක එන්න.
@BOSS_567
@BOSS_567 Жыл бұрын
in Malaysia we called it nasi goreng😅😅
@rnayomirnayomi2724
@rnayomirnayomi2724 Жыл бұрын
මාරම රස පාටයි 😍♥️
@amalirathnayake4868
@amalirathnayake4868 Жыл бұрын
අක්කගෙ විඩියො බලන්නෙ ගොඩක් දවසකින් 🏵️🏵️අක්කා වගේ මාත් අසනිප උනා..hospitl ඉන්නත් උනා..ඒ උන නම් කාටවත්ම හැදෙන්න එපා💐💐කෑම එකනම් ගොඩක් රසයි වගේ😋😋වෙනදා වගේම අක්කට පව්ලේ හැමොටම ගොඩාක් ආදරෙයි 💕💕හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🌺🌺බුදු සරණයි 🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ ඔව් නංගි .මටත් මාර විදිහට අමාරු වුනා..තවම ඇගට කිසිම පණක් නැහැ..ගොඩක් ස්තුතියි නංගි.පරිස්සමින් ඉන්න.
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
අක්කි ඔයාට සනිපද දැන් පරිස්සමෙන් ඉන්න මහන්සි වෙන්න එපා තෙරුවන් සරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ටිකක් අඩුයි.. බෙහෙත් දිගටම ගන්නවා. ගොඩක් ස්තුතියි.. බුදුසරණයි ❤❤❤❤
@AsokaKumarapeli
@AsokaKumarapeli 5 ай бұрын
මම හරිම ආසාවෙන් බලනවා අක්කගෙ උයන විඩියෝ එක මන් නොදන්න kema ගොඩාක් ඉගෙන ගත්තා 🎉 බුදුසරණයි පවුලේ සියලුම දේනාටම
@VillageKitchendeepal
@VillageKitchendeepal 5 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤
@tharikajayamali158
@tharikajayamali158 Жыл бұрын
අක්කේ දැන් ඔයාට හොදයි ද අද වීඩියෝ එකක් හරිම ලස්සනයි බුදු සරනයි
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ටිකක් අඩුයි. තවම බොහෙත් ගන්නවා..
@Hmoot.Fans0
@Hmoot.Fans0 Жыл бұрын
ඒ පිළිවෙළ 😍
@sriyanikw4720
@sriyanikw4720 Жыл бұрын
Ada kala දරුවන්ට කුස්සියේ වැඩට ana දරුවන් අඩුයි ඔයාdaruwot akka ලස්සනට කරගෙන ගියා සියලුම දැනටමත් බොහොම estuti adraigodak බුදු සරණයි නිරෝගි සුවය patnawa 🙏🙏🙏❤️❤️❤️
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
Son and daughter are very obedient and simple children God bless sister😙😙😙😙😙💜💜💜🧡🧡🧡❤❤💙
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
U r a very good cook. The children r healthy eating such tasty, nourishing food. Happy to watch yr videos, from the UK.
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
I respect your opinion. Thank you very much.
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Wow මමත් ආසාවෙන් කන කෑමක් ස්තුතියි theruvan saranai ඔබට m 🙏❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි.❤❤❤❤❤
@disnakumari2782
@disnakumari2782 10 ай бұрын
හරිම ආසයි ...මෙි පරිසරය කැම බීම දරැවෝ දෙන්නත් සෝක් ජයවෙිවා සොයුරිය ❤❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 10 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤
@dalciahernandez6770
@dalciahernandez6770 Жыл бұрын
Hello you always make such a beautiful and delicious food 🥘. Very healthy and made with lots of love. God you and your beautiful family. 🤗🌹🌹
@niranjaniwaduarachchige6002
@niranjaniwaduarachchige6002 Жыл бұрын
Anoma Man balannae oya hadana kema kathiwLati, Ape kamata I, ❤ Godak lassanai Bath muttiya lipe thiyala 🛀 ekata wadinawanam Api rekenne bathen, hithata dukak awanam .sorry , Jayawewa..!
@KusumchandrasekaraChandr-yw5lv
@KusumchandrasekaraChandr-yw5lv Жыл бұрын
අපි ඔයාලව බලනවාඔයාලට අපේ ගොඩක් කැමතියිඔයා කොහෙද ගමl💖
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.❤❤❤
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම
@pradeepkumara314
@pradeepkumara314 Жыл бұрын
හැමදාම වගෙ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰. ඔයගෙ දුවගෙයි පුතාගෙයි වයස කීයද
@tarunsarkar749
@tarunsarkar749 Жыл бұрын
හෙලෝ, මම පිසීමේ ක්රමයට කැමතියි. ළමයින් පවා වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ඉවුම් පිහුම් දනී. මහා
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම .
@ajithaj218
@ajithaj218 Жыл бұрын
എന്തായാലും ആഹാരം കൊള്ളാം അടിപൊളി സൂപ്പർ🙏🙏🙏🙏🙏🙏🙏🙏🤩🤩🤩🤩🤩🤩😂😂🙋
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@mashie3178
@mashie3178 Жыл бұрын
දන් ඔයට සනිපයි ද මහන්සි වෙන්න එපා ටිකක් rest කරන්න ...ආසම බත් එකක්..... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏💖🌹
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
තවම බෙහෙත් බොනවා. මහන්සි වෙන්න ටිකක් අමාරුයි.. ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න
@mashie3178
@mashie3178 Жыл бұрын
@@VillageKitchendeepal ගොඩක් පරිස්සමි වෙන්න ඔනෙ දන් මෙි අසනිපත් එක්ක මොකටද ගොඩක් අයට කොරෝනාවලට ගහපු බෙහෙත් එක්ක අසනිප වුනාම දුර්වල වෙනවා ලෙඩ ඔරොත්තු දෙන්නෙ නැහැ දවසට දෙපාරක් විතර කොත්මල්ලි වතුර පරිසිදු වතුර කොළ පාට එනවලු එහෙම හොදට කන්න බොන්න ඔනෙ උදෙ හිස් බඩ මී පැණි හැන්දක් එහෙම බොන්න මෙවිවා මගෙ අත් දකිමි මමත් නර්ස් කෙනෙක් අවුරුදු 20 ක පළපුරුදු වතුර තමයි අපෙ ශරීරයට හොදම දෙය පැණි රස පිටි කැම නම් එ තරම් හොද දෙවල් නෙවෙයි පුළුවන් තරම් පරිස්සමෙන් ඇඟ වෙහෙසන් එපා තෙරුවන් සරණයි සොයුරිය ඔබට මම ඉතින් ඔයලා වගෙ අය ගොඩක් අගය කරනවා ..🌹🌹🌹
@jegadeeshwaran7167
@jegadeeshwaran7167 Жыл бұрын
Hi Friends Vannakkam super very healthy food and All teamwork very cute and Happy moments My friends 💗👨‍👩‍👧‍👦💐👍
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@alishbah5553
@alishbah5553 Жыл бұрын
Love from Kashmir 🥀❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@ibuumar
@ibuumar Жыл бұрын
We in Malaysia also call this Nasi Goreng = fried rice.....but we have so many varieties of Nasi Goreng
@MinakshiDebbarma-wj2yc
@MinakshiDebbarma-wj2yc Жыл бұрын
Nythkkha ❤ anobo support khydi plz Ani bo video nydi plz tei like comment khydi plz ❤🙏🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@mageswarithirugaswaran3740
@mageswarithirugaswaran3740 Жыл бұрын
Congratulations 👏👏👏👏👏👏 my lovely channel valthukaal sister 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤
@n.gsudarma6564
@n.gsudarma6564 Жыл бұрын
ඔයගේ.ගම.කෙහෙද .අක්කෙ.ලස්සන .ගමක්.දරැ.දෙදෙනත්.කිකරැ.දරැවන්
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
මම පාදුක්කේ.ගොඩක් ස්තුතියි..
@Nia-1a
@Nia-1a Жыл бұрын
The pickle looks very appetizing, fried rice yummy delicious, God bless your family 🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
@veravera6835
@veravera6835 Жыл бұрын
Ola amiga sou sua fã seus pratos são lindos e devem ser apetitosos sua filinha esta linda e seu filinho tambem voces sao uma familia linda!
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@ThiliniThilini-g4s
@ThiliniThilini-g4s 8 ай бұрын
Ane akke oya koheda kiyannako .attamai asai oyage oya weda piliwelata .jaya wewa
@chandrakw3458
@chandrakw3458 3 ай бұрын
Ada සමාජයේ dakkinn nolabena dewal.mawage afipare yana daruwan godak satutui dalada himi saranai
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි 🙏🙏🙏
@rameshblindlifestyle
@rameshblindlifestyle Жыл бұрын
❤ నేస్తమా మా అక్క మీ గురించి చెప్పారు ❤ కళ్ళు రెండు లేకపోయినా విని అర్థం చేసుకుంటూ ఉన్నాను❤కళ్ళు లేకపోతే కామెంట్ ఎలా పెట్టారు అని డౌట్ ఎవరికైనా వస్తే కూడా Ramesh blind అనే వీడియోస్ పరిశీలించండి❤
@rameshblindlifestyle
@rameshblindlifestyle Жыл бұрын
@rameshblindlifestyle
@rameshblindlifestyle Жыл бұрын
నేస్తమా అలాగే మా వీడియోలు కూడా పరిశీలించండి ❤
@renukaraman3699
@renukaraman3699 Жыл бұрын
Wow🥰tasty food💖. Beautiful👍. Ilike your. Food ok. Thanku✨️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@awanthifernando1016
@awanthifernando1016 Жыл бұрын
That's perfect video ,god bless all of you❤😘🥰😍
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
@KalumMaduranga-pb9ej
@KalumMaduranga-pb9ej Жыл бұрын
අක්කේ අර තාත්තායි දුවයි කෑම හදන චැනල් එක් තිබුනේ එයාලා ඔයාගේ ගෙදරත් එන වීඩියෝ එකක් තිබුණා එයාල දැන් නැද්ද අක්කේ
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ඔව්. ඒ නංගි මේ දවස් වල අසනීපෙන් ඉන්නේ..
@KalumMaduranga-pb9ej
@KalumMaduranga-pb9ej Жыл бұрын
@@VillageKitchendeepal ආ එහෙමද එයාලාගේ චැනල් එකේ නම මොකද්ද අක්කේ එයාලාගේ වීඩියෝත් බලනවා අක්කාගේ වීඩියෝත් බලනවා අපි
@rosangelacastro6010
@rosangelacastro6010 Жыл бұрын
Espetacular amei perfeito ❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@NilukaRathnayake-l1b
@NilukaRathnayake-l1b Жыл бұрын
Aneee harima lassana gedarak. Harima niskalankai. Kamath godak rasa patai. Koheda me gedara thiyenne???
@victorianistor2921
@victorianistor2921 Жыл бұрын
Te admir ffmult, ai o familie minunată.Te urmăresc cu mare drag din România 🙏💞💞💞
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
@SumithNathasha-lx4fj
@SumithNathasha-lx4fj Жыл бұрын
Matat asai oyage kamwla rha balanna akke oyage kama mamat balgena hadnwa
@malipathirana6033
@malipathirana6033 Жыл бұрын
Aunty whatis your village name ? This village is very calm and quit I love come to your village i am from matara
@anuseww2200
@anuseww2200 Жыл бұрын
නැන්දට දැන් සනිපයිද? අදත් විඩියෝ ඒක ලස්සනයි.ඒ වගේම රස කෑමක්.. පරිස්සමට ඉන්න නැන්දේ..ආදරෙයි..තෙරුවන් සරණයි!!! ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ටිකක් අඩුයි දුව.. තවම බෙහෙත් බොනවා.. ගොඩක් ස්තුතියි ❤❤
@anithav.n9908
@anithav.n9908 Жыл бұрын
​@@VillageKitchendeepal what happened?
@inokapeiris8709
@inokapeiris8709 Жыл бұрын
Mama harima kemathi oyalage vedio balanna❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@hanishhassan450
@hanishhassan450 Жыл бұрын
So amazing. 🤍 Very attractive 👍🏻👍🏻👍🏻👍🏻 I like your family very much and kid's also😘😘😘👍🏻👍🏻👍🏻
@nilimabhor2947
@nilimabhor2947 Жыл бұрын
I love you mam & children God bless you🙏💐🥰🥰🥰🥰 All the best👍💯👍💯👍💯👍💯👍💯
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
නංගී oyage vidio බලන්න හරිම asai ❤kurullange nade ahedi තවත් asai❤oyalata jesu පිහිටායි බුදු සරණයි ❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@sudathshirani8097
@sudathshirani8097 Жыл бұрын
achcharu ekata aba samaga suduru tikak grind karala daala balannako rasa vinakiri wala thiyena sarath adu wenawa.
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
Godak hoda wedagath chenal ekak ජයවේවා 💖💖
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි....❤❤❤🙏🙏🙏
@ranjithmenon8625
@ranjithmenon8625 Жыл бұрын
I like that Malay pickle 🥒❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
@evabenjamin4382
@evabenjamin4382 Жыл бұрын
Am so glad to see your children growing up so beautifully and the love you show them is excellent 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Family ekama ekathuwela rasawath lassana lunch ekak haduwa.api asawen baluwa.❤️❤️❤️❤️😋
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
අක්කට සනිපයිද දැන්........උදව් කරන්න නම් පොඩ්ඩි පොඩ්ඩයි ඉන්නවා නේද ❤️❤️ බුදු සරනයි හැමෝටම ආදරේයී
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ දැන් ටිකක් සනීපයි...ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 Жыл бұрын
අක්කා ඔයාට දැන් සනිපයි නේද, ඔයාගේ දුව කිය වසරේද ඉන්නෙ,එයානමි ගෙදර වැඩ කරනව, අපෙ අය වගෙනේවෙියි ගොඩාක් හොදයි, ඔයාට සුබ පතනව අක්කෙ ඔයාල ඉන්න ගම කොහෙද කියන්නකො අක්කේ, බුදුසරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
දැන්නම් ටිකක් සනීපයි නංගි.. දුව 8 වසරේ.. මම පාදුක්කේ ඉන්නේ.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ දැන් ටිකක් සනීපයි...ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ දැන් ටිකක් සනීපයි...ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@beulahwilliams2666
@beulahwilliams2666 Жыл бұрын
Your daughter has turned into a beautiful young lady so obedient and loving all the best for a beautiful life
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
ඔයාට සනිප ද? . ළමයි දෙන්නා අම්මට මහන්සි වෙන්න දෙන්නෑ වගේ. ඉක්මනින් සුව ප්‍රර්තනා කරනවා ❤❤❤. බුදු සරණයි හැමොටම .
@faridahjaffri2124
@faridahjaffri2124 Жыл бұрын
Nasi. goring makanan. lazat. mudah. dimasak. sedap. dimakan....thank you
@chrishanjayaranga3493
@chrishanjayaranga3493 Жыл бұрын
❤❤
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
ඔයාට දැන් අසනීප තත්වය කොහොමද අක්කේ....හැමදාම රසවත් ,අලුත් දෙයක් ගේන්න ❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
දැන් ටිකක් අඩුයි නංගි..බෙහෙත් තවම බොනවා.. ගොඩක් ස්තුතියි ❤❤❤❤
@rosemeiresantos7121
@rosemeiresantos7121 Жыл бұрын
Coisa mais linda vc é uma mãe espetacular bingo show maravilhosa ❤️❤️❤️❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@mohomadashee1595
@mohomadashee1595 Жыл бұрын
දුව කිය වසරෙද මේ අවුරැද්දේ
@nitrashan8057
@nitrashan8057 Жыл бұрын
Nasi goreng is malay language right?? I but anyway s I like it 👍
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Kawru monawa kewwtha oyage gamana yanna duwa.lamayi denna harima ASA hithenawa.madula oyata kuhakaka Kam kalata selenna APA. Gamana yanna API sakthiya wennam.duwa nam oya wageema kadiarayi.adareyi anoma duwa
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ අවංක අදහසට හදවතින්ම ගරු කරනවා අම්මා.ගොඩක් ස්තුතියි.පරිස්සමින් ඉන්න.බුදුසරණයි..
@AnomaRajapaksha-kh3gd
@AnomaRajapaksha-kh3gd Жыл бұрын
Villagekitchens are my relatives I also love you too😈😁😉wish you all the best🍁🍁🍁🍁
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much..❤❤❤❤
@dayadakshith7353
@dayadakshith7353 Жыл бұрын
Akki niyamai akki oyata godak pin meka balanakota hadhala kanna hithanawa akki 😍😍👍👍🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@bhartiparmar7162
@bhartiparmar7162 Жыл бұрын
Very nice recipe yummy and delicious 🎉 andyour children are very lovely
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤
@WildChef7
@WildChef7 Жыл бұрын
Nice cooking video 😋😋🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you 😋
@PubuduAndHimashaLife
@PubuduAndHimashaLife Жыл бұрын
Kema harima rasa patai.dawasaka gedara awith kala ynna asai 😊🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. ඕනෑම වෙලාවක එන්න
@AkarshaAkarsha-c1j
@AkarshaAkarsha-c1j Жыл бұрын
Hoda mawak wagema hoda biridak wagema adarsamath diriya kanthawak amme oya
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරනයි.❤❤❤❤❤
@sheramarini5584
@sheramarini5584 Жыл бұрын
This Menu,we Call Nasi goreng in Indonesia,buat we make without ginger,no ginger, different ya. Next time I Will try with ginger.
@emaliasuparman4910
@emaliasuparman4910 Жыл бұрын
🇮🇩🇮🇩🇮🇩🇦🇴🇦🇮🇦🇮🧂💚🎁🎋💄👝💛💒🏵️
@ifna6282
@ifna6282 10 ай бұрын
Im your new subscriber. Nice house and full of nature.... i like your vedios aunty❤.
@VillageKitchendeepal
@VillageKitchendeepal 10 ай бұрын
Thank you very much..🙏🙏🙏🙏
@yasiruindumina3819
@yasiruindumina3819 Жыл бұрын
Lassani gama koheda
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
මම පාදුක්කේ.ගොඩක් ස්තුතියි..
@chandraramoutar3240
@chandraramoutar3240 Жыл бұрын
Love to see how your children helping you.beautiful daughter and son .good job mother love you all Trinidad
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.❤❤❤❤❤❤
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 102 МЛН