No video

✔දඩි බිඩි ගාල අමුත්තන්ට හදපු ලන්ච් එක|party lunch ideas|💓madhu💓

  Рет қаралды 540,090

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen #lumch#lunchtime#
වම්බටු මෝජු රසට හදන විදිහ
• බටු මෝජු ගමේ රහට|brinj...
රසට ,පාටට චිකන් උයමු
• ✔ගමේ රසට සුපිරියට චිකන...

Пікірлер: 245
@user-ly1kl1jl1q
@user-ly1kl1jl1q 2 ай бұрын
ඔයා හරිම පිළිවෙලට කියා දෙනවා...thanks dear
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
මමනම්..ඔයාගෙ රෙසපි වලට හරි ආසයි..සරලව. ..වැඩිව්වැඩ නැතුව පිලිවලට ..වැඩ කරනවා..ආසම කටහඩ..❤️
@manoriyasarathna9418
@manoriyasarathna9418 Жыл бұрын
හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අක්කි..කෑම වගේම ඔයාගෙ කතාව ත් හරි ලස්සනයි ..සරලයි..❤
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
රාජපක්ෂලාට ඉතිං කෑම බීමෙන් කිසිම අඩුවක් නැ කියලා මුලු රටම දන්නවනෙ 😅😅😅😅
@ngnupathissa4685
@ngnupathissa4685 4 ай бұрын
තමන්ට නැති වෙද්දී ජෙලස් නේ.😂😂😂😂
@chandima7914
@chandima7914 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මම ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.තව තවත් සාර්ථක වේවා කියලා
@wathsalasanduni2474
@wathsalasanduni2474 Жыл бұрын
ඔයා කෑම හදන විදිහ දැක්කාම අපිටත් ආස හිතෙනවා ඒ විදිහට හදන්න.
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 Жыл бұрын
තැන් යු කෑම හදන විදිහ හැටි කියල දුන්නට බුදු සරණයි දෙව් පිහිටයි..
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
❤❤❤❤❤❤❤NIYAMAIIIIII😂😂😂😂
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ඔයාගෙ අද වීඩියෝ දැක්කම මට හිතුන දෙයක් තමයි දවස් දෙක තුනක ඉදන් කෑම හද හදා පරන කර කර ඉන්න අවශ්‍ය නෑ. එවෙලෙ හිතුව, අමුත්තන්ට දෙන්න පුලුවන් ලස්සන කෑම ටිකක් හදල ගත්ත. නියමයි. හරි වටිනව.
@nisansalawickramarachchl3004
@nisansalawickramarachchl3004 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි රසත් ඒවගේම අැති
@hackff2874
@hackff2874 Жыл бұрын
අල කරි එකට අබ පේස්ට් දාන එකයි මෝජු වලට තක්කාලි සෝස් දාන එකයි දෙකම මම කරනවා සෝස් දැම්මම මාරම රසයි වියලි ගතියත් නැති වෙනවා...ඔයාගෙ කෑම වල දිවයි ඇසයි දෙකම පිනවනවා thanks 🙏
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පොන්න වේසබඩු උයන්න කලින් පෝයකට වත් පන්සලකට පලයන් නමට බෞද්ධ කාලකන්නි
@user-xm4co2ut9h
@user-xm4co2ut9h Жыл бұрын
මෝජු වලට අබ චට්නි දාන්න...සෝස් නැතුව .. රසයි...පාටත් ලස්සනයි
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කෑම ටික දැක්කත් හිත පිරුනා අක්කෙ 😋❤
@user-kn8sh3vw3o
@user-kn8sh3vw3o 4 ай бұрын
මට මොනවා හරි හදාගන්න ඕනි වුනාම ඔයාගෙ වීඩියෝ තමයි බලන්නේ thank you ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
හරිම පිලිවෙලයි ආසාවෙන් බැලුවේ දස දෙනෙකුට හදන කෑම ප්‍ර්‍රමාණ දාන්නකෝ සුද්දී කෑම ටිකනම් රස පාටයි එපාම වෙන්නෙ නැති චැනල් එකක් තමා ඔයාගේ චැනල් එක දන්නේ නැති ගොඩාක් දේවල් කියල දුන්න තෑන්ක්ස් සුදු ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️😍😍😍👍👍👍👍👍
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් තැන්කිව් ඔයාට අක්කෙ❤❤
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
නමට බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි පෝයකට වත් පන්සලකට නොගියපු වේස ගොන් බඩු
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
අනේ රස පාටයි .මටත් එන්න හිතෙනවා කෑම.කාලා යන්න 😋
@wijithanamali6079
@wijithanamali6079 Жыл бұрын
ඉතාම වටිනා සරල වීඩියෝ එකක්. අහන්න ආස හිතෙන විදියට කියල දුන්න. ස්තුතියි.
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Жыл бұрын
ගෙදරට එන ලොකේශන් එකත් දාන්න මදූ❤😁රස කෑමටිකක් කන්න අපිත් එන්නම් ❤
@kasungayan6571
@kasungayan6571 Жыл бұрын
concept bro. හදපු කෑම ටික රස පාටයි ..
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
අක්කා හදපු කෑම දහ දෙනෙක්ට හොඳටම ඇති කියලා මට නම් හිතෙන්නේ. කට්ලට් බිත්තර චිකන් ඔක්කොම තියෙනවානේ. කමෙන්ට් දැක්කාම නම් කලකිරෙනවා ඇත්තමයි. පුදුම මිනිස්සු තමා ඉන්නේ. අක්කා කමෙන්ට් ගැන හිතන්න එපා අක්කේ. ලංකාවේ ඉන්නේ කොහොමත් තමන්ගේ දහසක් ඇද තියාගෙන අනුන්ගේ ඒවාට ඇද හොයන කුහක මිනිස්සුනේ..
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Eka nam aththa you tube avillath opa dupahoyana ea tamai.achchara hoda kama welata vachana kiwwa oya vage aya koheth innawa.kala kirenawa
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
Me ganita pissu😂🤣😑
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
@@kavindyadissanayake1440 mental da pissu kiyana Ekata kenthi yanne 😂😂😂😂😂😂😂😂😂😂😂pissu 😂😂😂😂😂😂😂😂😂😂😂pissu
@chandima7914
@chandima7914 Жыл бұрын
ඒක නම් ඇත්ත
@gamingvortexff
@gamingvortexff 6 ай бұрын
අදහසක් ගන්නේ නැති ව ඇද කුද කියන්න අපේ රටේ උන් දක්ෂයි.මේ රට අගාධයකට යන්නේත් ඔන්න ඔය වගේ උන් නිසායි.ඔයාට ගොඩක් ස්තුතියි දුව ! තෙරුවන් සරනයි !ජය වේවා !
@harshanisampath2445
@harshanisampath2445 Жыл бұрын
Ala hadanakota ala kellak hodata podikerela hoddata kawalam keranna ethakota tawath rasai gammiris chuttauth danna
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
හරිම aswen බලන්නේ ..mamth ඉක්මනින් uyanwa...ath oya පිළිවෙළ ta keruwa .❤❤
@qamarishrath2591
@qamarishrath2591 Жыл бұрын
Today I learned new recipes from you sis. Have to try soon Thank you 😊
@PradeepKumara-zc2wl
@PradeepKumara-zc2wl Жыл бұрын
නියමයි අක්කේ 👌👌👌
@anukumari1196
@anukumari1196 Жыл бұрын
Gadak watina kamawelak kiyala dune.harima watinawa Tank you. 😍👍
@nethu636
@nethu636 Жыл бұрын
Watin de agayanna danne nane kohomth dn kale inna minissu.penwane gatha uththa ganne nathuwa adu padu hoyanawa
@pavithrikalansooriya731
@pavithrikalansooriya731 Жыл бұрын
Cutlet fridge eke deep freezer kotase dalada thiyagaththe?
@dineshjayalath2725
@dineshjayalath2725 Жыл бұрын
හොදට ගැලපෙන කෑම වේලක් 🥰
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
කෑම ටික නම් නියමයි අක්කේ
@KosalaMaduwanthi
@KosalaMaduwanthi Жыл бұрын
Q
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 Жыл бұрын
👍👍👍👍⭐️⭐️⭐️⭐️⭐️very tasty lunch recipes
@chandimatharanga2114
@chandimatharanga2114 Жыл бұрын
Super dera oya mita awruddakata withara kalin hadapu hal pol badala hadana chikan carry eka me ape gedara patiyak thibila haduwa mn ehama haduwe palaweni wathaweta hamoma rasai qiuwa alath haduwa habai abapest eka damme na ae hadaddi ehema hadanewa thankyou dera p.inne b.s
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
රසම රස විඳින්න පුලුවන්.💖💖💖
@fathima7103
@fathima7103 Жыл бұрын
You added Mustard paste for potato curry you said , that is same paste which you added for moju or ready made bottled paste?
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
Harima rasa patayi 💗💗💗👍
@Mandi2004-k1e
@Mandi2004-k1e Жыл бұрын
මාත් හරි ආසාවෙන් බලනවා අනේ මේවා පිරිමි ලමයෙක් උනත් අක්කගෙ රෙසිපි ගොඩක් try කලා හොදට ඒ සමහර ඒවා ... ❤️🥺
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 Жыл бұрын
කරපිංචා දලු සම්බෝල කන්න ඇස් වලට හොදයි ඔයාගෙ වීඩියෝ ඵකට සුභ අනාගත යක්
@shiromianneperera2064
@shiromianneperera2064 11 ай бұрын
Thank you very much for this valuable recipe.
@djdk9309
@djdk9309 Жыл бұрын
අමුත්තො කී දෙනෙක්ද, එ සඳහා ගත්ත ප්‍රමාණයන් ගැනත් සඳහන් කරනවනම් හොඳයි. සමහරදාට උයන කොට ගොඩක් ඉතුරු වෙනව මගෙනම්. මදිවෙයි කියල බයට වැඩිපුර හදනවා.
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Wow beautiful ❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
Wow very beautiful video.
@estherlawrence1358
@estherlawrence1358 Жыл бұрын
Your videos are very useful ❤
@indukangara2672
@indukangara2672 3 ай бұрын
hodai bohoma sathutui
@lekashirani6198
@lekashirani6198 Жыл бұрын
Akke wambatu karankota poddak balal kapanna hada ewa narak wela panuwo wage innwaa😊
@udeniherath8794
@udeniherath8794 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏
@udaridileesha7080
@udaridileesha7080 Жыл бұрын
man oyage video okkoma balanawa.katlat kalin hadala thiyala kedenne nethuwa bedaganna widihath kiyannakooo
@viharapahasarani7780
@viharapahasarani7780 Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@nisfafaleel1107
@nisfafaleel1107 Жыл бұрын
හැමදාම වගේ නේද ❤
@pramodichathurangani9874
@pramodichathurangani9874 Жыл бұрын
Akke chicken eka hdla ewra unta passeda sini dnne
@user-be5gn6yj5g
@user-be5gn6yj5g Жыл бұрын
මෙහෙම වයිෆ් කෙනෙක් ලබන්නත් පින ඕනි,,
@Achinisanjeewani-
@Achinisanjeewani- Жыл бұрын
ගොඩක් ආදරෙයි හැමදාම ❤❤❤❤
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
😍😍😍
@randikasandamini6146
@randikasandamini6146 Жыл бұрын
අනේ අක්කේ ඔයාගෙ ඔය් ලොකු නොන්ස්ටික් බාජන ගත්තෙ කොහෙන්ද..මටත් ගෙන්න ගන්න තැන්ක් කියන්නකො
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
නන්ස්ටික් භාජන ගන්නකොට ඔන්ලයින් කවදාවත් ගන්න එපා හොඳට බලලා ගන්න කිරිබත්ගොඩ තිලකවර්ධන super center එකේ තියෙනවා
@randikasandamini6146
@randikasandamini6146 Жыл бұрын
@@madhurajapaksha5744 හොදයි මිස්
@surangasudarshani2341
@surangasudarshani2341 11 ай бұрын
Oyata budusaranai nangi
@chandanikumari-vl9bt
@chandanikumari-vl9bt Жыл бұрын
Mewage menu ekak apita hadanna , badu gannama awruddak withara yai, itin kohomada api mehema karanne
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි අක්කි නියමයි
@lahirusampath222
@lahirusampath222 Жыл бұрын
Akkai oya wage thawa video geenna
@sharmilakulaparan348
@sharmilakulaparan348 Жыл бұрын
Thank you verymuch Sister
@philipheenatigala-qe4ve
@philipheenatigala-qe4ve Жыл бұрын
මදූ රජපක්ෂ කියන්නේ MR kitchen එකේ කෙනාද?
@HiruniFernando-dm8yb
@HiruniFernando-dm8yb 7 ай бұрын
a voice ekamai neda
@almapurni9400
@almapurni9400 7 ай бұрын
ඔව් ... M.R kitchen
@dishanialas7745
@dishanialas7745 4 ай бұрын
A voice ekamai thiyenne
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 4 ай бұрын
Ithin eyamane​
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 4 ай бұрын
මේ චැනල් එකත් එයාගෙ
@hansihnsi3909
@hansihnsi3909 Жыл бұрын
Akke wambatu moju hadana ake thelata sudulunu dala ita passe dapu tika kiyannako
@chamalisamarawickrama2483
@chamalisamarawickrama2483 Жыл бұрын
Lesi recipes genawata oyata godak thanks Ideas ganna puluwan ne
@nadeegodaga6021
@nadeegodaga6021 Жыл бұрын
Shook akki mm oyage video walata harima asai❤
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
tnx dr 😍
@user-oi9oh4fx4t
@user-oi9oh4fx4t Жыл бұрын
Chikan kadlad walata rasapi kiyanna dear
@ranganakumara6809
@ranganakumara6809 Жыл бұрын
අද මරු
@ranganakumara6809
@ranganakumara6809 Жыл бұрын
❤❤❤❤❤❤
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
Kammali nathuwa balanna puluwan you tube channel ekak.thank you akke ❤
@Suddh09676
@Suddh09676 4 ай бұрын
Thank you very much for your meal
@niromikulathunga935
@niromikulathunga935 Жыл бұрын
Rasa pataii..😘😘
@fathima7103
@fathima7103 Жыл бұрын
Pls show the recipe for mir mixture in detail
@2012dup
@2012dup Жыл бұрын
හැම කෑමටම කරපිංචා , රම්පෙ හීනියට කපා දමන්න ..එතකොට ඒවාත් කැවෙනවා.
@shalani.....
@shalani..... Жыл бұрын
Rmpe kanna beha ne
@dilinigallage6568
@dilinigallage6568 Жыл бұрын
Rampe kanna hoda na mn danna tharamin
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
රම්පෙ කෑම රස කරගන්න දැම්මට ඒව කන්න හොඳ නෑ. කරපිංචා වලින් කෑම වල තියන අහිතකර මේදය උරා ගන්නවා. කෑම උයන කොට දාන කරපිංචා කෑවම ඒ උරාගත්තු මේදය ආපහු අපේ ශරීරයට ඇතුළු වෙනවා.
@aryarathne2479
@aryarathne2479 Жыл бұрын
@@chamilanipriyadarshani6157 Rampe harima gunai. Mama philipine thailanthe innakota ehe rampe walin juice hadala idi appa annanna ehema gannawa. Dessert walata gannawa. Rampe hoda naha kiyanne amulika boru. Me boru katha
@aryarathne2479
@aryarathne2479 Жыл бұрын
@@chamilanipriyadarshani6157 karapinvha medaya uranna neme daane. Free radicals aduwenawa eken age. Ai me boru katha pathuranne.
@saarahmalik7269
@saarahmalik7269 Жыл бұрын
Cutlet thiyaganne kohomada
@namaleerajapakse4663
@namaleerajapakse4663 Жыл бұрын
10 denekuta gaththa pramana kiyanna mis
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
10 දෙනකුට කුකුල් මස් කොච්චර ඕනේ ?
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
Kg 6
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
2
@shiranipathiratne1931
@shiranipathiratne1931 Жыл бұрын
Yummy ❤
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
Sha rasa patai madu ❤❤❤
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you rasa patai ❤❤❤❤
@user-dy2cs2ek8s
@user-dy2cs2ek8s Жыл бұрын
ඔයා නංගී කෑම ඕඩර් ගන්නේ නැද්ද
@nathashakunarathna8876
@nathashakunarathna8876 Жыл бұрын
මරැ විඩියෝ එක
@herblinebeautywithanu4022
@herblinebeautywithanu4022 Жыл бұрын
අල තම්බන්නැතිවද මෙි අරන් තියෙන්නෙ
@uthpalaruwangani4132
@uthpalaruwangani4132 4 ай бұрын
Thnx sister
@nathashakunarathna8876
@nathashakunarathna8876 Жыл бұрын
😍😍
@pramodyakaluarachchige
@pramodyakaluarachchige Жыл бұрын
අල කරි එක හදන්නෙ අල තම්බලා අරන්ද නිකන්ද අක්කෙ
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ශෝක් .......💖💖💖
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Thank you so much
@thanujamalkanthi6112
@thanujamalkanthi6112 Жыл бұрын
oyawage dewal badina tel walata mokada karanne.ewa newatha ganna hoda ne neda akka.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
You are very smart! 👌👌
@PradeepKumara-zc2wl
@PradeepKumara-zc2wl Жыл бұрын
අක්කේ නුඩ්ල්ස් ටික උණු වතුර ට දාලා තම්බලා බදින්න කෝ එක දවසක් එහෙම හදන්න කෝ
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
Tho hadapan ehema😂😂😂
@PradeepKumara-zc2wl
@PradeepKumara-zc2wl Жыл бұрын
@@ROHITSHARMA-rg2ym උබට කිවේ උබ පාඩුවේ ඉදපන් ගෑනු වැඩ නොකර
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
ok dr 😍
@PradeepKumara-zc2wl
@PradeepKumara-zc2wl Жыл бұрын
@@madhurajapaksha5744 thanks akke
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
@@PradeepKumara-zc2wl thoge kata wadi tho noodles kagannin methana pissek wage kiyawa kiyawa inne nathuwa 🤣🤣🤣😂😂😂
@irushikaheshani2118
@irushikaheshani2118 Жыл бұрын
Nice...❤️❤️❤️
@indunilshanaka4125
@indunilshanaka4125 Жыл бұрын
Aswen hitiye.
@malshi7500
@malshi7500 Жыл бұрын
Wow❤ super
@azminaazmi1229
@azminaazmi1229 4 ай бұрын
You have a sweet voice
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
ෂෝක් අක්කෙ . රස මෙනු එකක් 😊😋
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Good fans ❤❤❤❤❤❤❤❤❤❤❤
@rajapaksha-ug6gz
@rajapaksha-ug6gz Жыл бұрын
💙💛❤️adath. Rasa. Kamak. Nangi🥰
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
Super🎶🎶🎶
@Trivi0304
@Trivi0304 Жыл бұрын
Home tour ekak danna
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
ok
@hansamalilakhika7327
@hansamalilakhika7327 Жыл бұрын
@@madhurajapaksha5744 ow akki ආසයි ඔයාගෙ ගෙදර දකින්න😘
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@user-nv2yl2ij2w
@user-nv2yl2ij2w Жыл бұрын
Oya NEDA m r kitchen Chanel eka karanneth akke.❤
@madhurajapaksha5744
@madhurajapaksha5744 Жыл бұрын
ow dr
@tanuanu7285
@tanuanu7285 Жыл бұрын
Tnx a lot
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Dadi bidi applied and manufactured rice for visitors.
@chandrikadamayanthie512
@chandrikadamayanthie512 3 ай бұрын
❤❤❤
@ashamanjula4849
@ashamanjula4849 Жыл бұрын
Thanks rasa patai
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Thanks a lot Madhu
@nilumadu9965
@nilumadu9965 3 ай бұрын
shoi akke
@maleeshawijesekara462
@maleeshawijesekara462 Жыл бұрын
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
සතියකට දවල්ට ,රෑට  කෑම වේල් 🥰 Meal Plan  Sinhala! weekly  Lunch Menu ideas
5:40
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 53 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН