විශේෂ නාසි පේස්ට් එකක් සමඟ රෙස්ටෝරන්ට් එකේ වගේ රසට,ලාභෙට නාසි ගුරාන් රයිස් එකක් | Nasi Goreng Recipe

  Рет қаралды 27,038

Roo Eats

Roo Eats

Күн бұрын

විශේෂ නාසි පේස්ට් එකක් සමඟ රෙස්ටෝරන්ට් එකේ වගේ රසට,ලාභෙට නාසි ගුරාන් රයිස් එකක් හදන හැටි බලමු
Subscribe to my KZbin Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 52
@rooeats
@rooeats Жыл бұрын
For the Chicken Marinade 300g of Boneless Chicken 2 tbsp of Soy Sauce 1 tsp of Pepper Salt For the Meat Sauce Half an Onion 2 ripened Chilies Some Garlic and some Ginger blended into a paste 1 Egg 2 medium sized Carrots 2 Banana Peppers Some thinly sliced Cabbage 250g of Cooked Rice (Samba or Basmati) Salt 3 tbsp of Sweetened Soy Sauce Some sliced Spring Onions For the Shrimp Paste 3 ripened Chilies 2 Onions 3 dried Chilies 6 to 7 Garlic Cloves 50g of Shrimp 1 tsp of Pepper 1 tbsp Chili Paste 1 tbsp of Sugar
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ගොඩක් රස ඇති. අනිවාර්යයෙන්ම හදනවා
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😍😍😍
@malshasandeepani8454
@malshasandeepani8454 Жыл бұрын
Harima leesii vidiyata oya kiyl denw❤ thankyou
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obatath❤️❤️❤️
@Vindyyvuk
@Vindyyvuk 11 ай бұрын
අක්කි .. නාසි ගුරාන් නෙවේ නාසි ගොරෙන්ග් විදියට නිවැරදි වෙන්න ඕනී.. මැලේසියාවේත් ප්‍රධානම ආහාරයක් තමා ඉතිං මේක...🥰❤️
@rooeats
@rooeats 11 ай бұрын
❤️❤️❤️
@wathsalarajapaksha1119
@wathsalarajapaksha1119 Жыл бұрын
Thank you ,hadala kiyannam
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen dear😍❤️😍
@lsanthichandima3696
@lsanthichandima3696 Жыл бұрын
Mmmmm harima rasae wage ada රෑට හදන්න ඕනෑ thank you
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen dear thank you soooo much❤️❤️❤️
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
My favourite fancy rice. Thank you. 🥰♥️
@rooeats
@rooeats Жыл бұрын
Awww😍😍😍
@harshaniroshila3395
@harshaniroshila3395 Жыл бұрын
මගෙ හස්බන්ඩ්ට මෙහෙම හදලා දීලා දැන් සතියට දවසක් හදලා දෙන්න වෙලා
@rooeats
@rooeats Жыл бұрын
අනේ ඇත්තද ඩියර් හරිම සතුටුයි😍😍😍
@jasinthagunawardana328
@jasinthagunawardana328 11 ай бұрын
Looks delicious 🌹🇺🇸
@rooeats
@rooeats 11 ай бұрын
Thank you😍❤️❤️
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Жыл бұрын
අම්මෝ රසම රසායි..ගොඩාක් ස්තූතියි . පෙනුමෙන් රස බැලුවාට හදලාම රස කියන්නම්.
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@sunrthsolomon8237
@sunrthsolomon8237 Жыл бұрын
That looks great 💞💞👍 Thank U So Much Akka ````
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much malliya😍😍😍
@mohamednajeeth7660
@mohamednajeeth7660 Жыл бұрын
Rasapatai thanks
@rooeats
@rooeats Жыл бұрын
Thank you🥰🥰🥰
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
,,හදන්නම් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඉදිරියටම යන්න සුබ පතනවා ඡයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@dineshathapaththu4178
@dineshathapaththu4178 Жыл бұрын
මම නාසිගුරන් හැදුවා ඔබතුමිය කියල දුන්නු කෑමවර්ග ගොඩක් පොඩිඅයට හදල දුන්න ඒඅය බොහෝම ආසාවෙන් කැව දවසක යෝගටි හදන හැටි කියල දෙන්නකො.
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😍😍😍අපිට හරිම සතුටුයි❤️❤️❤️
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Hare hodai oyaghe katha welasaya ekata kamathikaden thamai kanne hadala balanna hithenawa
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata❤️😍❤️
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
ම්ම්ම්ම් මරු ආසම කෑමක් 👌👌👌
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@kawithmawethmali3503
@kawithmawethmali3503 Жыл бұрын
Math duwata ada hadanawa thanks roo sudu nangiyo
@57gfgtyc
@57gfgtyc Жыл бұрын
Super roo eats ❤️❤️❤️😋🔥
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@kalyanilanka-z4b
@kalyanilanka-z4b Жыл бұрын
Wooow jaya wewa
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@ftexdr
@ftexdr Жыл бұрын
(31st) heta aniwa hadanava 🔥🔥🔥 Thanks for sharing 😋😋😋👍
@rooeats
@rooeats Жыл бұрын
Thank you🥰😍😍
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
😋😘👍
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@kistoperjoshop7704
@kistoperjoshop7704 Жыл бұрын
Niyamayi therumkirima
@rooeats
@rooeats Жыл бұрын
Thank you🥰❤️🥰
@dilanimarasingha3392
@dilanimarasingha3392 Жыл бұрын
වාව් නියමයි👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@mohamedrizlan-ht7kf
@mohamedrizlan-ht7kf Жыл бұрын
Good ❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@mumu292
@mumu292 Жыл бұрын
😋😋
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
😍😋😋
@rooeats
@rooeats Жыл бұрын
😍💐
@DmsThusharaDasanayaka-ds7pk
@DmsThusharaDasanayaka-ds7pk Жыл бұрын
Mamath toun giya badu genna baduwala mila ahuwama 5000k oni eka welak kanna gedara awa aye nasiguran hadanne 2048 passe rate badu mila adu unama anduwen ehema kiwani ethakota kanawa nomeri hitiyoth
@aruniindu5641
@aruniindu5641 Жыл бұрын
අක්කියෝ Vege අපිට😥😥
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 193 МЛН
Nasi Goreng - Episode 106
10:11
Anoma's Kitchen
Рет қаралды 631 М.
Nasi Goreng/indonesian fried rice/mommy with niki 💚Chainy fernando 💚💐
9:38
Mommy with niki-Chainy Fernando
Рет қаралды 159 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН