නාසිගුරාන් කන්න ආසද? එහෙනම් මෙන්න හරිම රෙසිපිය | NASI GORENG RECIPE | NASIGURAN FRIED RICE SRI LANKA

  Рет қаралды 549,992

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 390
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
ගොඩක් අය අහපු දෙයක් තමා "ඇයි මෙච්චර තෙල් දැම්මේ?" කියන එක. ඒකට උත්තරේ තමයි මන් තෙල් ගොඩාක් යූස් කරන්නේ නාසි පේස්ට් එක හදාගන්නයි. නාසි පේස්ට් එක හදාගන්න නම් අමුද්‍රව්‍ය ටික ගැබුරු තෙලේ බැදෙන්නම ඕනි. ඉතින් ඒ හදාගත්ත නාසි පේස්‍ට් එකෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමා අපි නාසිගුරාන් රයිස් එක හදන්න භාවිතා කලේ. 🤗
@bashiniirukshala9712
@bashiniirukshala9712 3 жыл бұрын
ඉතුරු උන පේස්ට් එක ආපහු ගන්න පුලුවන්ද? කොහොමද කල් තබා ගන්නේ ? කොපමණ කාලයක් කල් තබා ගත හැකිද??
@janakamunasinghe7540
@janakamunasinghe7540 3 жыл бұрын
Jhhh
@shi_videos
@shi_videos 3 жыл бұрын
@ceylon kitchen හොඳ වීඩියෝ එකක්. පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනේ ' නාසි ගුරාන් ' නෙවෙයි ඒක 'නාසි ගෝරෙන්' කියලා වෙනස් වෙන්න ඕන. අපේ භාශාවෙන් ( මැලේ ) නාසි කියන්නෙ Rice , ගෝරෙන් කියන්නෙ Fried . නාසි ගෝරෙන් Nasi Goreng කියන්නෙ = ෆ්‍රයිඩ් රයිස් වලට ඔබට ජය ✌
@isharabimbiperera7027
@isharabimbiperera7027 3 жыл бұрын
මේ රෙසිපිය කී දෙනෙකුට ඇතිද? 10 දෙනෙකුට උයපු බත් කොච්චර ගන්න ඕනද?
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
මේක නම් හොදටම කන දෙන්නෙක්ට ඇති බඩ පිරෙන්නම. 10කට නම් 1KG වගේ ඇති වෙයි.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි...පලවෙනි වතාවට දැක්කෙ මෙහෙම chef කෙනෙක් කියල දෙනව...හරිම පිලිවෙලට ඕනම පොඩි ළමයෙකුට හදන්න පුලුවන්...ඇත්තටම මම නමි හරිම ආසයි...ගොඩක් ස්තුතියි chef ඔබතුමාට
@kaviya6122
@kaviya6122 3 жыл бұрын
මම දැන් තමයි මේ චැනල් එක දැක්කෙ ...බයිලා කියන්නෙ නැතුව සුපිරියට කෑම හදන හැටි කියා දෙනවා...පට්ට...මේ ගමන ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️👌👌👌👌❤️❤️❤️❤️❤️🙏
@10101Che
@10101Che 3 жыл бұрын
මේක හරිම ක්‍රමය. මම දැක්කා Indonesia chef කෙනෙක් මේ විදියටම හදනවා ❤️
@sitharagunawardhana2176
@sitharagunawardhana2176 2 ай бұрын
ඇත්තටම ගොඩක් රසයි. අද මේ රෙසිපි 1 හැදුවා. අනාගතේට සුභ පතනවා..
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
පළවෙනි වතාවට ඇහුණේ ...ලොකු වෙනසක් තිබුණා ඉදිරිපත් කරපු විදිය ..ඒවාගෙම nasiguren එක හරිම පැහැදිලිව කියලා දුන්නා වැඩි වැඩ නෑ short & sweet 👌 හෙට kohama hari හදනවා 👍thank you
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
Thank you♥️
@kumdhar
@kumdhar 3 жыл бұрын
මම අද මේ කියන විදිහට Nasi Goreng හැදුවා. ගෙදර හැමෝම හරිම රසයි කියලා කිව්වා. Thanks a lot for the video.
@shiromifernando397
@shiromifernando397 24 күн бұрын
මමත් හැදුවා හැරීම rasai thank you 🌹❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
රෙසපිය ඉතාමත් වටිනවා ඔබගේ දැනුම video එකකින් කියා දුන්නට බෙහෙවින් ස්තුතියි .සුභදවසක්.
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි ♥️
@chathurekadillhane-xc9dk
@chathurekadillhane-xc9dk Жыл бұрын
Niyamai math අනිවාර්යයෙන් hadanawa me rice eka
@englishwithnadee5254
@englishwithnadee5254 4 ай бұрын
ගොඩක් ස්තූතියි. මම අද හැදුවා. හරිම රසට ආවා
@dinukanishan1792
@dinukanishan1792 3 жыл бұрын
පැහැදිලියි සේරම තියෙන විදිය...GOOD JOB BROTHER
@ijobcolombo834
@ijobcolombo834 Жыл бұрын
ඇත්තටම නියම විදිහට කියලා තියනවා, වැල් බයිල නෑ, සරලයි, ආස හිතෙනවා, මේ චැනල් එකේ රෙසිපි අද තමයි බැලුවේ, ලේසියෙන් කෙටියෙන් අඩු වියදමින් කරන්න කියලා දෙනවා, good luck.
@CeylonKitchen
@CeylonKitchen Жыл бұрын
Thank you❤️
@matulugama
@matulugama 10 ай бұрын
නාසිගුරන් recipes කීපයක් ම බැලුවා. ඔයාගෙ recipe එක නියමයි. මම හැදුවා.හරිම රසට ආවා
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 3 жыл бұрын
ඉදිරිපත් කරන විදිහ පට්ට.පිටරට චැනල් එකක් වගේ.සුපිරියි ❤️
@drofxodigebricam1123
@drofxodigebricam1123 3 жыл бұрын
👍that's what it's supposed to be. එය උදාහරණයක් ලෙස ගන්න.
@sachinimayanthika1881
@sachinimayanthika1881 2 жыл бұрын
මාර වැඩේ නේ 😯😯😯
@sandra2232
@sandra2232 3 жыл бұрын
මරුයි මරුයි දැක්කම කන්න හිතෙනවා. 😋😛😛
@kavithweragoda4644
@kavithweragoda4644 3 жыл бұрын
පැහැදිලිව කියල දෙනවා.Thanks bro
@ainulrihana4292
@ainulrihana4292 3 жыл бұрын
Lassanata kiya dunna niyamai ohomama idiriyata yang jayawewa
@chghgyfygy4514
@chghgyfygy4514 3 жыл бұрын
Harima pahadili hadagannath lahsi thanks
@krishanthapradeep1678
@krishanthapradeep1678 3 жыл бұрын
ඉදිරිපත් කරන විදිහත් පට්ට රෙසපියත් පට්ට
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
මම ආස බත් එකක්. හදන්න බලනවා. ඔය රසම නැතත් try එකක් දේනවා. Looks good and tasty 😋. Thank you 🙏 ❤️👏
@danushkarandunuu236
@danushkarandunuu236 3 жыл бұрын
මං හැදුවා...නියමෙට තියනවා .. බොහෝම ස්තූතී ඔබට .. ❤🙏
@upamalmadhushanka4302
@upamalmadhushanka4302 3 жыл бұрын
මම මේක හැදුවා. කාපු සුපිරිම නාසිගුරන් එක. පට්ට මේ චැනල් එක. අනිවාර්යයෙන් ඒක කියන්න ඕනෙ
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
Thank you♥️
@manjulajayasuriya8730
@manjulajayasuriya8730 Жыл бұрын
Ada haduwa mama me wediyata marama rasai wenada hadana wediyata wada tnx 😍😍
@CeylonKitchen
@CeylonKitchen Жыл бұрын
Thank you ☺️, Digatama api ekka ekathu wela inna. 🎈
@ayuurdeeayurveda9408
@ayuurdeeayurveda9408 3 жыл бұрын
Short and sweet විදියට කියල දෙනවා. ස්තූතියි !
@ayuurdeeayurveda9408
@ayuurdeeayurveda9408 3 жыл бұрын
මම අද හැදුව. හරිම රසයි සුවදයි. ස්තූතියි ❤️
@yash3466
@yash3466 2 жыл бұрын
Iye buriyani hduwa eka niyamayi. Ada meka hadanawa
@tharuwijesinghe5318
@tharuwijesinghe5318 3 жыл бұрын
මරු...හරියටම හරි රෙසිපි එක...
@kumarirenuka690
@kumarirenuka690 3 жыл бұрын
Thanks. I will try brother
@Danushi12
@Danushi12 3 жыл бұрын
මමත් හැදුවා හොදාට ආවා ගොඩක් රසයී thank you ❤️❤️
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 10 ай бұрын
Godak sthuthi..mm me widiytm resturant eke hadanawa..sthuthi
@roca5863
@roca5863 2 жыл бұрын
මන් මේ නාසිගොරෙන් එක හැදුවා හොඳටම ආවා, thank you 👍
@CeylonKitchen
@CeylonKitchen 2 жыл бұрын
thank you♥️
@anupamasewwandi3387
@anupamasewwandi3387 Жыл бұрын
මමත් හැදුවා 😊හරිම රසයි🤗
@hemalathasudu5458
@hemalathasudu5458 3 жыл бұрын
ගොඩක් පැහැදිලි කියලා දෙන විදිය ගොඩක් ස්තුති
@anomaatapattu792
@anomaatapattu792 3 жыл бұрын
Thank you හොඳටම පැහැදිලි ei
@pamodlk2078
@pamodlk2078 3 жыл бұрын
අපි අද හැදුවා හරිම rasai 😘😘😘 සුපිරි කෑමක්
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa ayya budusaranay ada thama palaweni vidio eka baluwe meka samaja sewayak ❤❤❤
@nipunpasindu4714
@nipunpasindu4714 3 жыл бұрын
Lassanata kiyala denwa.thanks
@kalpachathurangaperera2380
@kalpachathurangaperera2380 3 жыл бұрын
Supiri mamath haduwa niyamai thanks oyata
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
මාත් හැවුවා හොද රසට තිබ්බා 👌
@yash3466
@yash3466 2 жыл бұрын
අම්මො හෙට හදනවා..රස කියන්න්ම් හොද channel එකක්..පිලිවෙලයි පැහැදිලි
@pamodlk2078
@pamodlk2078 3 жыл бұрын
හරිම rasai Tanks 😘😘
@amadumalikariyawasam4400
@amadumalikariyawasam4400 2 жыл бұрын
Haduwa. Supiri….. thanks .
@induheendeniya9985
@induheendeniya9985 3 жыл бұрын
Nice Recipe eka thankyou dear
@liticiafelthman9453
@liticiafelthman9453 3 жыл бұрын
Harima honda vidiyata kiyala dunne
@sudarshanafdo3338
@sudarshanafdo3338 Жыл бұрын
i tired this....and it was perfect in first try...thankyou bro cheersss 🎉🎉🎉❤❤❤❤
@CeylonKitchen
@CeylonKitchen Жыл бұрын
Thank you too bruh! ☺️
@kaushadi5384
@kaushadi5384 3 жыл бұрын
මමත් හැදුව.
@SS-oc5er
@SS-oc5er 3 жыл бұрын
Me olive pan eka mas malu fry karanna puluwanada onama dekata hodayi da
@funkyboy6270
@funkyboy6270 2 жыл бұрын
මරු රසහ්
@kumaribalasuriya8879
@kumaribalasuriya8879 3 жыл бұрын
Godak hodahta pehediliwa recipe eka kiyala dunna. Thank you 💐
@kasunirumeshikarumeshika6082
@kasunirumeshikarumeshika6082 3 жыл бұрын
math ada haduwa me vidiyatama harima rasai 🤤 thank you 🤩❤️ digatama kara gena yanna ❤️😍good luck ❤️💐
@heshani2084
@heshani2084 3 жыл бұрын
අපිත් හැදුවා ,හරිම රසයි. තැන්ක්යු චෙෆ්.
@kmgeethani4
@kmgeethani4 3 жыл бұрын
Niyamai putha theruwan saranai obata
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Thanks oyata
@kwt123kwt6
@kwt123kwt6 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kanchiruru2364
@kanchiruru2364 3 жыл бұрын
හරිම නිරවුල්ව කියලා දෙනවා..උත්සාහ කරනවා හදන්න මමත්
@jackyt8664
@jackyt8664 3 жыл бұрын
Mn ada haduwa meka 💗godak rasi 😊Thankyou 😊
@tharushaperera1304
@tharushaperera1304 3 жыл бұрын
ඇත්තමයි අවශ්‍ය දේවල් ටික පිලිවෙලට කියලදෙනවා.බොරු සෝබන නෑ.බොහොම ස්තූතියි යාලුවා හදනවා මාත්👍
@ashokadissanayake9320
@ashokadissanayake9320 2 жыл бұрын
මේකට කරි එකක් මොනවාද හොද
@niroshadilhani8673
@niroshadilhani8673 2 жыл бұрын
Niyamai rasa patai......
@lensqueen95
@lensqueen95 3 жыл бұрын
niyamai .සරලයි
@nayanakariyawasam1846
@nayanakariyawasam1846 3 жыл бұрын
Obata godaak sthuthi
@sarasajahan
@sarasajahan Жыл бұрын
Anee pattai aiye mn palaweni sareita haduwe marui 😍
@sarasajahan
@sarasajahan Жыл бұрын
Thanks ayya . Mn oyage loku fan kenek ... mn uyannna danne na . Habai mn eda asawata nasiguran hadamu kiyala godak video baluwa ekak wath mt set une na . Habai mn ayyage video eka balala . Haduwe . Ape gedara aya shook una mn da iwwe kiyala . Thank Thank you so much ayya ☺😍
@geethasarojanee4378
@geethasarojanee4378 2 жыл бұрын
සුපිරි හොද පැහැදිලිව කියලා දුන්නැ ස්තුතියි ඔබට ඡයවේවා
@nipuniabeysekara237
@nipuniabeysekara237 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා
@lahirusanjeewa7681
@lahirusanjeewa7681 3 жыл бұрын
වල් පල් නැ සරලයි නියමයි..❤
@අහන්න1
@අහන්න1 3 жыл бұрын
ඔයා කියල දෙන විදිහට පොඩි ලමයෙකුට උනත් හදන්න පුලුවන් ස්තූතියි 🙏🙏❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 recipe Thank U so much Chef for Ur great very useful video 👍👌🤩🤗
@CeylonKitchen
@CeylonKitchen Жыл бұрын
Thank you❤️
@anuradakumari2336
@anuradakumari2336 2 жыл бұрын
මම හදපු හොදම රෙසිපි එක❤❤❤😋😋
@samudhitharushika6287
@samudhitharushika6287 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා.අයියට බුදු සරණයි ❤️
@දැනුමෙන්සහය
@දැනුමෙන්සහය Жыл бұрын
Goshitha uba kohomath allrounder ne..suba mchan🎉❤
@ama-xj4hl
@ama-xj4hl 3 жыл бұрын
හරිම රස පාටයි.හදලා බලන්නම්.අනික තෙල් වැඩියි වගේ අයට තමන්ට අවශ්‍ය විදිහට ඒක අඩු කරලා හදන්න පුලුවන් මම හිතන විදිහට.අනිත් දේ එක එක කෑම වර්ග හදනකොට දාන හැම දෙයක්ම වගේම ප්‍රමාණත් හැමෝටම ගැළපෙන්නේ නෑ.
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ අදහසට. 100% හරි ඒක. ☺️
@kasunrajapaksha2094
@kasunrajapaksha2094 2 жыл бұрын
හරිම රසයි අය්යේ අපිත් හදලා කෑවා 😋
@nela4201
@nela4201 2 жыл бұрын
niyamai
@sugandikasarah3282
@sugandikasarah3282 3 жыл бұрын
Basmathi sahal vitharamada danna puluwan keeri samba berida
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
Prashnayak na.
@shanikasurangi2429
@shanikasurangi2429 2 жыл бұрын
Thank you🌹
@nisansalafernando3956
@nisansalafernando3956 Жыл бұрын
Superb recipie 👍👍
@tonysoyza3296
@tonysoyza3296 3 жыл бұрын
I have also traveled to quite a number of places in Indonesia (Indonesia is one of Malaysia neighbours & its a very big country with many islands too) but I have never seen or heard of Indonesian Nasi Goreng prepared like this while in Indonesia or even in Malaysia. We have Indonesian food here in Malaysia but nasi Goreng is some thing very basic & cheap. I believe the Sri Lankan Nasi Goreng recipe, is some modification of original Nasi Goreng done by a Sri Lankan.
@priyanganibastiyan2060
@priyanganibastiyan2060 3 жыл бұрын
Thanks for you
@osavlogslk2458
@osavlogslk2458 3 жыл бұрын
Niyama wedak math chef kenek oya niyameta karanwa good luck
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
Thank you♥️
@kirthieboteju4954
@kirthieboteju4954 Ай бұрын
ඉතුරු සෝස් එකයි පේස්ට් එකයි තියාගන්න පුලුවන්ද? කොපමණ දවසක් පළුවන්ද? ශීත කරනයකඩ් තියන්න වෙන්නේ
@walletrecordz315
@walletrecordz315 3 жыл бұрын
හරිම රස පාටයි 👍🏻
@lost_girl1999
@lost_girl1999 7 ай бұрын
හෙට අවුරුදු දවසේ අපේ ගෙදර lunch එකට මම හදන්න හිතන් ඉන්නේ මේක
@Che_Ka_Wi
@Che_Ka_Wi 3 жыл бұрын
It's really nice ☺, thank you 😊
@thejadarshani541
@thejadarshani541 3 жыл бұрын
Thanks චේප් ,🙏🙏
@sri7485
@sri7485 2 жыл бұрын
Niyamai ,👍👌
@katimlkanti6855
@katimlkanti6855 3 жыл бұрын
හරිම අපූරුයි
@kaveeshasilva4919
@kaveeshasilva4919 Жыл бұрын
Brother podi advice ekak gnne puluwnda. Oka 20 kata vithra hadanavanm kohmada karanne one. Souce pramanaval khamda. Rice kg kiyak oneda
@CeylonKitchen
@CeylonKitchen Жыл бұрын
අපි හැදුව එක දෙන්නෙක්ට ඇති. සෝස් එකයි, පේස්ට් එකයි නැතුව අනිත් දේවල් x10 වගේ ගන්න. සෝස් එක x3(15-20tbsp) වගේ ඇති වෙයි. පේස්ට් එක නම් වීඩියෝ එකේ හදපු මුලු ප්‍රමාණය ඇති වෙයි. මම දාන්නේ හදපු මුලු ප්‍රමාණයෙන් 2tbsp විතරයි. 😊
@kaveeshasilva4919
@kaveeshasilva4919 Жыл бұрын
Brother if you can send me your whtsp number. Today my mothers birthday. Man oya dala kist eke badu tika okkoma genava. Mata poddk call Eken visthre ahagnne thibboth hodai. Puluwnm mata contact karagnne nu ekak denne pulwunda❤🙏
@odarachamod9301
@odarachamod9301 3 жыл бұрын
මේක මරු 👌
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Thank you dear 🤗🤗🤗
@englishlanguagelearning9672
@englishlanguagelearning9672 3 жыл бұрын
You are professional in the field. Good job & well done.
@CeylonKitchen
@CeylonKitchen 3 жыл бұрын
Thank you☺️
@pablaskshani3922
@pablaskshani3922 Жыл бұрын
Chef ge recipe nm super 👌
@familahamza9144
@familahamza9144 3 жыл бұрын
Bravo simply Amazing keep it up 👍👍🇱🇰
@helenfernando1528
@helenfernando1528 3 жыл бұрын
Chef කිසිම guru mushtiyak නැතුව කියලා denawa thanks chef .... God bless you ...
@geethanigunasekara623
@geethanigunasekara623 2 жыл бұрын
It's mouth watering... GREAT JOB !!!
@mudithasamaraweera1795
@mudithasamaraweera1795 3 жыл бұрын
Surely i'm going to try out.
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
සුපිරි රෙසපියක් ,,
@mhawbimatv114
@mhawbimatv114 2 жыл бұрын
wooow nice
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 3 жыл бұрын
Math හදනවා adama
@dulanjaliegamage8411
@dulanjaliegamage8411 Жыл бұрын
Mara rasoooo😊😊😊😊😊😊apith heduwa
@imasha612
@imasha612 3 жыл бұрын
Great 😋.oya chef kenekda
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Nasi Goreng/indonesian fried rice/mommy with niki 💚Chainy fernando 💚💐
9:38
Mommy with niki-Chainy Fernando
Рет қаралды 160 М.
Street Chicken Fried Rice step by step making video.
3:30
TRAVEL SNAPPY
Рет қаралды 3,8 М.