Natural skin care secrets/පැහැපත් සමකට ආහාර අතිරේකයන් අවශ්‍යමද ???

  Рет қаралды 35,436

Thisu Beauty

Thisu Beauty

Күн бұрын

Пікірлер: 884
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මෙයට අමතරව ,,කොමාරිකා යුශ ,,ග්‍රීන් ටී කියන්නෙත් අපේ සමේ පැහැය වැඩිදියුණු කරගන්න පුළුවන් ස්වාබාවික දේවල් ,,,❤❤❤❤
@sunethdeshan2392
@sunethdeshan2392 5 жыл бұрын
Me collagen eka hamadama bona onada
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 5 жыл бұрын
ලස්සනයි අක්කියො ඔයා...ඇලෝවෙරා ජෙල් ග්‍රීන් ටී එක්ක පාවිච්චි කරන්න කියලා ඉස්සර ප්‍රේමසිරි සර් කියලා දුන්න මතකයි.මේ ජෙල් එකයි ග්‍රීන් ටී පැක් එකක් විදිහට කරන්න පුලුවන් නේද අක්කි...
@mallikakumari1763
@mallikakumari1763 5 жыл бұрын
Nangi mama inne dubai wela carrt amuwn ake diget masyk vithr kawth hari yn nadde mare thiyen wadth ekk hamdam jus hadnn amarui
@sumudukanchana4520
@sumudukanchana4520 5 жыл бұрын
Thanx akkiyo
@nethuhansani1633
@nethuhansani1633 5 жыл бұрын
aloevera nam biuwama ethtama pahapath wenwa mn dan 2 years idan use krnawa
@thakshilakusalani5652
@thakshilakusalani5652 2 жыл бұрын
හැමදේමත් කරන්න පුලුවන් අක්කි,ඒ උනාට කැරට් ජූස් බොන්න තමයි ගොඩාක් අමාරු .....❤️❤️❤️❤️ ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක අක්කි...බුදුසරණයි ....❤️❤️❤️
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 5 жыл бұрын
Niyamai akke....oya mara pehediliwa kiyala denwa.ane akke fair wenna cream ekak kiyanko
@thejadamayanthi8316
@thejadamayanthi8316 4 жыл бұрын
Kavee Beauty Creations. Thmun kranne salli walatane hodata blgnnwa copy kranna.
@thejadamayanthi8316
@thejadamayanthi8316 4 жыл бұрын
Mha lokuwata beauty chanel karanwa. E unta cream kiynnlu hina kala marenwa
@n.gchami9944
@n.gchami9944 5 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් නංගී විඩියෝ එක දෙපාරක්ම බැලුවා. ඉතාම අගෙ කරනවා ඔයාගෙ මෙ වටිනා කරුණු ටික අපිට කියලා දුන්නට.අපෙ සමාජෙ ඉන්න ගොඩක් අය දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න කැමති නැහැ එහෙම අය අතර ඔයා ගොඩක් වටින කෙනෙක් දීර්ඝ කාලයක් පුළුවන් උපරිමයෙන් අපි එක්ක ඉන්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා.. අපිත් ඔයා එක්කම ඉන්නවා හැමදාමත්..කියන්නම ඕන කාරනාවක් තියෙනවා ඔයාගෙ විඩියෝ ෆලොකරමින් කෙනෙක් තව චැනල් එකක් කර ගෙන යනවා මම විඩියෝ එක බැලුවෙ නම් නැහැ හෙඩ්ලයින් එක දැක්කා ඔයාගෙ විඩියෝ එක ආවට පස්සෙ දවස් දෙකකින් විතර.. ඔයාට වගෙ කාටවත් මේ සම්බන්ධයෙන් විඩියෝ කරන්න නම් කාටවත් බැ කියලා නම් මට ඉස්තීරවම කියන්න පුළුවන්.. බුදු සරණයි නංගී ඔයාට.. ඉස්තුතී ඔයාට..👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💃💃💃💃💃💃💃
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 3 жыл бұрын
ඔයා video 1 කරනවා හරිම ලස්සනයි. හරිම ආසාවෙන් video 1බලාගෙන හිටියේ..
@pavithrapeiris
@pavithrapeiris 5 жыл бұрын
Good job thisu....good luck darling😘😘😘😘💕💕
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
❤❤😘😘
@manikceylon
@manikceylon 5 жыл бұрын
සමහර අය එක එක කතා කියයි අක්කේ. ඒ උනාට හැමෝටම වටින උපදෙස් ටිකක්. Thank you....🙏🙏🙏
@maheshiachi764
@maheshiachi764 5 жыл бұрын
Aiye 24 wenakm balan inne....
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ස්තුතිය මල්ලි
@chutisandu8163
@chutisandu8163 5 жыл бұрын
Me aiye..... matath onoooooo
@amazings1965
@amazings1965 5 жыл бұрын
Akki karapincha dry krla grind krla unu wathurata dala perala hadagena bonnath puluwn neda ?? Ehema hadagththoth karapincha kudu kochchra kal thygnna puluwnda akki.?
@nilukanilu3380
@nilukanilu3380 5 жыл бұрын
Godak watina video 1k.Pehediliwa kiyala dunna. Thank you very much akki.... බුදු සරණයි ....!!
@sandunisilva3546
@sandunisilva3546 4 жыл бұрын
wattakka juce witharak biuwata kmk nadda akkiyoo..oya lassanai
@gayashasandaruwani9054
@gayashasandaruwani9054 4 жыл бұрын
Akki facia kiyana brand aka hodaida
@udarihimani6044
@udarihimani6044 5 жыл бұрын
Awankawa hamadema hondata therum karala denawata godakkk sathutui.... Thank u...
@sanju1288
@sanju1288 4 жыл бұрын
Karapincha tea ganna pluwn kohnda lanakwe
@chandimadias3222
@chandimadias3222 4 жыл бұрын
Carrot juice ekka colagen powder mix karala biwwata kamak nadda
@udayakumara9652
@udayakumara9652 5 жыл бұрын
Piremi ayage lingika pradeshaya kalu wenawata ganna hoda crem akak kiyannako
@chimmirushi9838
@chimmirushi9838 4 жыл бұрын
Fish oils kiyne omega3 ne seven sees da plz aka chutk kiynda fish oil kiwoth agollo kiyne cholesterol akta bonwa kiyla
@himashikudagodage7123
@himashikudagodage7123 5 жыл бұрын
Hot water walata dehi add kalama vitamin c destroy wenwa neda
@srilanka1901
@srilanka1901 5 жыл бұрын
Great video akkiiiiiii.....akke garnier brand eke daily use karana puluwan cream ekak kiyannako .......❤️❤️❤️❤️❤️
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇලෝවේරා jel ක්‍රීම් එක ගොඩක් හොදයි,,මන් ක්‍රීම් සම්බන්ධයෙන් පෝස්ට් කොමියුනිටි එකේ දාන්නම්
@tharukahasaral1971
@tharukahasaral1971 4 жыл бұрын
akki harima pahadiliwa kiyl denawa.ahagena ennath asa hithenawa.mn akkige video godak baluwa.hama video akenma egena ganna godak dewal tiyanawa.thanks akki api wenuwen me karana sewayata.😘😘😘😘😘😘😘😘
@madukashan2675
@madukashan2675 5 жыл бұрын
Akki soya bean drink eka hodai nefa
@fathimarizana8290
@fathimarizana8290 5 жыл бұрын
Akki face cream ekka kiyanoko
@vikummo4465
@vikummo4465 5 жыл бұрын
ඔයා හරිම නිහතමානි තිලිනි ඔයාගේ උපදෙස් ගොඩක් අනුගමනය කලා ඔයාට Thak you තිලිනි
@minushadilrukshi4202
@minushadilrukshi4202 5 жыл бұрын
ගොඩක්ම ගොඩක් වටිනවා නංගි ඔයාගෙ උපදෙස්.කිසිම රහසක් නැතුව හැමදෙම කියලා දෙනවට ගොඩක් ස්තුතියි .ඔයා කියපු දෙ ඇත්ත මෙ රට වල ය ඔය දෙහි මින්ට් කොල නම් හරියට බොනවා.ලංකාවේ අයට පුලුවන් දෙහි යුශ වලට මින්චි කොල එකතු කරල බ්ලෙන්ඩර් කරලා බොන්න.මෙහෙ එහෙමත් බොනවා ඔය දෙකම එකයි නෙද
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ස්තුතිය ඔයාට
@ishaniishani2801
@ishaniishani2801 5 жыл бұрын
Hi dear oyage video godak wedagath love you. Collagen eka genna ganne kohomada? Thank you
@sitharadilshani3488
@sitharadilshani3488 4 жыл бұрын
babala nati wena prashna wenawada age 25 biwvata kamak nadda collagen
@madushivihanga1582
@madushivihanga1582 5 жыл бұрын
Akki edinedata bawitha karanna hoda day cream ekkui night cream ekkui Body lotion ekkui kiyannako
@imalkamadhushani5536
@imalkamadhushani5536 5 жыл бұрын
Asawen baluwa thawath wadagath vidio ekak. Thanks dear. 😘
@sayurinisansala8013
@sayurinisansala8013 5 жыл бұрын
Akka chia seeds keyanne monda ane plz keyanda
@cristinalowe7249
@cristinalowe7249 5 жыл бұрын
Unu wathurai leman juice biuwama sama dry wela rally watenawada
@chithuchithu4344
@chithuchithu4344 4 жыл бұрын
Akki mage wayasa 21 oka biwuwata kamak nedda anika mage ege roma tikk wedi
@chimmirushi9838
@chimmirushi9838 4 жыл бұрын
Body polish kiyne mnwda
@deepisworld
@deepisworld 5 жыл бұрын
Wow niyamai godak dewal kiyala dunna thanks
@pramukash1735
@pramukash1735 4 жыл бұрын
Akki glow collagen eka hodai da?
@lifewithvishu5111
@lifewithvishu5111 4 жыл бұрын
Body polish eka kiyanne mkkd akke
@kajanaki2819
@kajanaki2819 5 жыл бұрын
Akkiyo mata kiynnko naturscrt ake body lotin hodida awage belecing nadda naiveharbs ake body loitin aka mn pawicci kara klu wanwa wage
@kajanaki2819
@kajanaki2819 5 жыл бұрын
Nature secret ake akki gold body lotin hodida akkiyoo plzz reply me nivea ake akki body loitin sri lnkwe deshguneta parshnyk nadda mahe yluwak us kara klu una kiuwa
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එහෙම කලු වෙන්නේ නැහැ නන්ගි සමහර අයට ගැලපෙන්නේ නැතුව ඇති එහෙම නැතිනම් යම් කිසි වෙන ක්‍රීම් එකක බලපෑම නිසා එහෙම උනාද දන්නෙ නැහැ සමස්තයක් වොදියට ගත්තම අපේ සමට ගැලපෙන විඩ්ගියට තමයි ඒ වා නිශපාදනය කරලා තියෙන්නේ
@kajanaki2819
@kajanaki2819 5 жыл бұрын
Thisu Beauty tnz akki jp.😙
@anjalanilani6601
@anjalanilani6601 5 жыл бұрын
Woow super explanation thank you so much dear👍
@gjdhxpsrzkz754
@gjdhxpsrzkz754 5 жыл бұрын
Akki ovi codrose eka hodaida
@vishmidamdil5080
@vishmidamdil5080 5 жыл бұрын
Akke babek balaporottuwen inna kenekta me dewal karanna puluwanda
@chathurangabuddhika1513
@chathurangabuddhika1513 5 жыл бұрын
beam hele osu eke carry leaves tea eka hodaida akka
@dinushaadikari4513
@dinushaadikari4513 5 жыл бұрын
Oka ganne kohomada akka
@wrrtgsyy1726
@wrrtgsyy1726 5 жыл бұрын
Godak watina video ekak akke.Godak thanks oyata akke😍😍😍😍
@navodyar1567
@navodyar1567 2 жыл бұрын
Konde vavenna hoda poshaniya ahara kiynnko..nethnm hoda tikk gana adu mallti vitamin ekk kignnk
@nayanapiyadarsika9328
@nayanapiyadarsika9328 5 жыл бұрын
Colajan ude hisbadatama bonna oneda. Please Ripley karanna oyata godak isthuthiiii
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් ඒක හිස්බඩ බොන්න තියෙන්නේ
@nadikachaturakanthi2263
@nadikachaturakanthi2263 5 жыл бұрын
Godak pin akkiyoo..oya lassanai godak...bs
@dinushasandamali2980
@dinushasandamali2980 5 жыл бұрын
Akki eth samaharu kiyanawa carrot juce walin sama pahapath wenne ewa bonakota witharay kiyala nawaththuwama apahu e pahapath bawa nathy wenawa kiyala eka aththada
@sandaruwanniarachchige2871
@sandaruwanniarachchige2871 5 жыл бұрын
Pl tishu oyage natural cologan food suppliment powder eke link eka denawada,thanks
@upadhyathathsarani5756
@upadhyathathsarani5756 5 жыл бұрын
Ane akki oyanm hariytm minissunge hagim terum aran video karanne..mokda smhra KZbin channel wala kiyana cream ,shampoo,ewa godak ganan..ewa ganna apita amarui..eth akki natural ingredients walin karanna puluwan dewal godak kiyla denwa..Thanks akki
@divya-tv2su
@divya-tv2su 5 жыл бұрын
අනේ අක්කේ professional menicure and pedicure එකක් කරන විදිය ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා අක්කි..😊😊
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
@divya-tv2su
@divya-tv2su 5 жыл бұрын
අක්කි hair color එකක් කරද්දී , කරල ඉවර වෙලා shampoo කරල condition කරනවද. එහම නැත්තම් conditioner විතරක් කරනවද... 🤔🤔🤔
@manjusathilakshani1750
@manjusathilakshani1750 5 жыл бұрын
Godak honda video ekak.oya hondata pahadili karala denawa hama deyakma.sambudusaranay oyata.
@kaushiweerakoon9793
@kaushiweerakoon9793 5 жыл бұрын
Yakada pethi walata mahath wenawada akke?
@rasikajayasundara6629
@rasikajayasundara6629 5 жыл бұрын
Colagan oya kohenda ganne mama isreal inne
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ගෝල්ඩන් ග්ලොවින් ස්කින් බියුටි පේජ් එකෙන් ,,ඔයා ඒකට කතා කරලා බලන්න
@rasikajayasundara6629
@rasikajayasundara6629 5 жыл бұрын
@@ThisuBeauty ok dear thanks
@rasikajayasundara6629
@rasikajayasundara6629 5 жыл бұрын
Oyage vidiyos mama balanawa meheth salon oya wagemai
@dinushadinu71
@dinushadinu71 5 жыл бұрын
Godak watinawa akke me video eka.budu saranai akki
@chamarinisadhini7608
@chamarinisadhini7608 5 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ ගොඩාක් හොද විඩියෝ එකක් අක්කි ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තූතී බුදුසරණයි අක්කියෝ
@sadikachamari8461
@sadikachamari8461 5 жыл бұрын
හරිම වැදගත් උපදෙස්.. ස්තුති අක්කා 😘
@thishadikasandamali7123
@thishadikasandamali7123 5 жыл бұрын
Akke mata kettu wennai bada adu wennai .bona dewal udeta unu wathura ekata dehi kalli mi pani .ekatama gammirisui kurudui okkoma ekata dala ude his badata bonnda epada .
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
හපෝ එපා ,,දෙහි ගම්මිරිස් බොන්න කිව්වෙ දවල් කෑමෙන් පස්සෙ ඩාලින් ,, උදේට උනුවතුරට දෙහි මීපැනි දාලා බොන්න ඒ ඇති මේ ව්ඩියොව බලන්න kzbin.info/www/bejne/p4rNgYGDqJJ4rK8
@manjulawijerathne4082
@manjulawijerathne4082 5 жыл бұрын
Karapincha tea eke nama mokadda dear. Oya kohenda ganne
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බෙහෙත් බඩු කඩෙන්
@dilkidilki6653
@dilkidilki6653 5 жыл бұрын
Thisu sudu meke gana kiyak wetara wenawada lankawe teyanawada
@shanusenarath6854
@shanusenarath6854 5 жыл бұрын
akke ara oya introduce karapu nocell collagen suppliment eka masa keeyak bonna oneda results ganna?eka bottle ekak kochchara kal use karanna puluwada darling?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එකක් මාස එකහමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නන්ගි ,,,යම් දෙයක ප්‍රතිඵල ලැබෙන්න එක එක්කෙනාගේ ශරීරය අනුව වෙනස් වෙනවා ,,මට නම් සති දෙකකින් වගේ යම් වෙනසක් දැනුනා දැන් නම් ගොඩක් හොද ප්‍රතිඵලයක් දැනෙනවා
@shanusenarath6854
@shanusenarath6854 5 жыл бұрын
@@ThisuBeauty ethakota akke meka masa thunak wage use karoth athida?
@wafamohmoud4269
@wafamohmoud4269 5 жыл бұрын
Carrot juice wala සීනි pramanaya wadi නැද්ද .
@yasaru2558
@yasaru2558 5 жыл бұрын
Akki lankawen ganna puluwan hoda green tea ekak kiyannako..
@sarangakannagara9173
@sarangakannagara9173 5 жыл бұрын
Godak watina karunu akki..oyata godak ස්තුතිය ....😚
@lakshmianuththara4404
@lakshmianuththara4404 5 жыл бұрын
Akki garnier alove cream eka 18 age girlsltth use krnna puluwnd?? Plzz reply ekk danna.
@maduwanthik.p2240
@maduwanthik.p2240 5 жыл бұрын
Akke oya godak lassanai ada ...e wagema oya ada apita godaak wdagath dewal kiyala dunna ...oyata godaak pin akke me dewal apita kiyala dunnata....godaak wadagath vidio ekak...oyata godaak adrei sudu akkiyooo ....budusaranai...😘😘😘😘😘😘
@shanumendis6442
@shanumendis6442 5 жыл бұрын
Godak hoda v ekak ,tnx bs akki 🌼😘😘
@dinushaadikari4513
@dinushaadikari4513 5 жыл бұрын
Akki hoda sunprotection cream ekak kiyannako
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 5 жыл бұрын
Hiiii.....akki oyata kohomada Oyage hema videos ekakatama mata kiyanna thiyenna Best......of.......best akki Keep it up Love you akki tnx sooo much...
@divya-tv2su
@divya-tv2su 5 жыл бұрын
Colegen powder eka mehe gnna thiunwda akki. Kohomda illnna oni
@nismoudara6916
@nismoudara6916 5 жыл бұрын
Oyage nihathamani kamai awanka kamai hemadama tiya ganna akke.eka oayata anik hema mecup ekakatama wada lassanata penawa akke..budu saranai!suba gaman...
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ස්තුතිය
@renukadamayanti7805
@renukadamayanti7805 5 жыл бұрын
Thanks sudu oya video dankam mama balagena inne godak watinawa love you😘❤️😘😘
@seuwandiseuwandi2777
@seuwandiseuwandi2777 5 жыл бұрын
ane patiyo aluham walata wisadumak kiyannako.babata hoda baby cream akakuth kiyannako.fhish oil biuwata kamak nadda.baba thama kiribona nisa.framasi walin ganna puluwanda.ane ripley karannako
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇපල් සිඩර් විනාකිරි එක ගොඩක් හොදයි අලුහම් වලට,,,හැබැයි දැනට ලන්කාවේ නැහැ ,,පිටරට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න ,,නේචර් සීක්‍රට්ස් එකේ බේබි පැන්ඩා එක හොදයි ,,ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න අක්කා බබා කිරිබොන නිසා මට හරියටම කියන්න බැහැ
@nethmiwickramarathne3346
@nethmiwickramarathne3346 5 жыл бұрын
Pitakotuwe haras wediwala thiyanawa mama gaththa
@sanjanamudiyanse1560
@sanjanamudiyanse1560 5 жыл бұрын
ගොඩාක් වටිනව සුදු වස විස නැති වීඩියෝ නම් අපේ සුදූගෙන්ම තමා ඉතින් 😊😊😊😊😊😊😊 මාත් කොලේජන් ගන්නව 👍👍👍
@hashiathapattu1160
@hashiathapattu1160 5 жыл бұрын
Result hodaida collegen
@NimmiNimmi-qe1lk
@NimmiNimmi-qe1lk 5 жыл бұрын
කොලෙජන් හොදයිද..sanjana ඔයා පව්ව්ව් කරනවානෙද..
@upendraxmax6606
@upendraxmax6606 4 жыл бұрын
,
@ireshasenanayakasenanayaka6828
@ireshasenanayakasenanayaka6828 4 жыл бұрын
Akke glow teblt aeka hodaid
@h.asanju506
@h.asanju506 5 жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගොඩක් ස්තුතිය 🙇🙇🙇🙇
@linkworks8494
@linkworks8494 5 жыл бұрын
Thisu mama oyage channel ekata godak kemathie. Akke mama hari asai Orange oil hadanna. Eth pahasu widihak thiyenawada hadanna?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මන් හැමෝටම දැනගන්න කියලා දෙන්නම්
@linkworks8494
@linkworks8494 5 жыл бұрын
@@ThisuBeauty thank you akke
@chathurikadilrukshi4588
@chathurikadilrukshi4588 5 жыл бұрын
akki brid kenek venna inna kenekta masa 6k nathuva masa 4ka idan saloon giyoth eyata wedding eka davasata dana mekup eka lassanata thiyeida kiyannako.mokada eyata thava masa 4i wedding ekata thiyenne.
@kalpaninisansala7905
@kalpaninisansala7905 5 жыл бұрын
Oyage vidiyo godak hodai thanks sis
@dilinisunee6905
@dilinisunee6905 5 жыл бұрын
wooooow niyamai akki mata oni bada adu kara ganna dehi eakata ගම්මිරිස් dala biwama harida
@diyanan.p6609
@diyanan.p6609 5 жыл бұрын
තිසු හොද fish oil එකක්‌ කියන්නකෝ.skin එක හොදටම dry.ekgzima වගෙත් ඇවිත් තියෙන්නේ.කිරි දෙන අම්මලට ප්‍රශ්නයක් නැ නේද.මං ලංකාවේ
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කෝකටත් ෆාමසි එකකින් අහලා ගන්න කිරිදෙන අම්මා කෙනෙක් කියලා ,,සෙවන්සෙන්ස් brand එකෙන් ගන්න ඒක ගොඩක් හොදයි ඒ වගේම පොල්තෙල් වලට විටමින් ඊ එකතු කරලා ආලේප කරන්න
@ashirajapathirana7645
@ashirajapathirana7645 5 жыл бұрын
oyata gdk adarei akki..mkda hithata ekagawa harima de kiyanawa..😘😘😘
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
Niyamay akke vdeo 1nm..... " SIYA RATA DE SIRI SEPA DE " apita ape de watin ne suddo mokk hri hodayi qwoth eka thama ganne... paragethi gathiya ape unge thama ghn ne.... Bs oyata
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඒක අපේ වරදක්ම නෙමෙයි ඩාලින් පාලකයන් ඒ තැනට අපිව පත් කරලා 😞
@lankalanka723
@lankalanka723 5 жыл бұрын
ගොඩාක් ස්තූතිය නංගී 😘ඔයා කරන ව්‍යායාම ගැන video එකක් කරන්නකො.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
@kalanimalika4745
@kalanimalika4745 5 жыл бұрын
Akke oyaa nm niyamaaaaiii...thank youu
@sewranweer1427
@sewranweer1427 5 жыл бұрын
Mata kiyanna monavada lakawe thiyena hoda fish oil aka pli..
@dimashachathuni5934
@dimashachathuni5934 5 жыл бұрын
Akke kiyannako babala labunata passe bade lapakalal nathi kara ganna widiyak eka hena hisaradayak plz kiyannako 😔😔😔😔
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේ ව්ඩියොව බලන්න kzbin.info/www/bejne/nn-oq4SPrdJooKs
@dimashachathuni5934
@dimashachathuni5934 5 жыл бұрын
@@ThisuBeauty thanks akke
@sdbandara117
@sdbandara117 5 жыл бұрын
Thanks tisu very nice video
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 5 жыл бұрын
Thanqqq akkiyooo😘😘😘.......... Mage prshana walata uttara hambuna........ Anith ayatath wadagath wei kyl hithn mn danna karana tikk kynnm.... 1) Mamath exam krl gdr hitapu kale hamadama dehi usha biwwa e kale mage same pahaye wenasak thibba....eka sarthaka krmayak...eth aye busy unhm mt eka maga aruna... 2)Dehi saha mint kola panaya dn lankawe ganna thynwa...mata mathk hatiyata eka SMAK eka product ekk... 3)Siddi eka mama use kala eth eka wdht bada wireka wimak une na...eka biwwhm mage agata apahasuthawayak danuna nisa mn eka nathara kala.... 4)Family doctor gen mn food suppliments gana ahapu welawe doctor qwe oya food suppliments ganne nathuwa weralu naminan tikk kanna qwa..... All the best👌 බුදු සරණයි !
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය මල්ලියෝ ඇත්තටම අපිට කොයිතරම් හොද දේවල් තියෙනවද කරනවනම් ,,,ඔව් සිද්දි එක දිගට බොන්න මටත් බැහැ ඒකයි මන් සතියකට දවසක් දෙකක් බොන්නේ කොහොමත් ඒක නැතත් මාසෙකට දවසක් බඩ විරේකයක් කරගන්න ඒක සමේ පැහැයට ගොඩක් හොදයි😘😘
@sathsaraninanayakkara4888
@sathsaraninanayakkara4888 5 жыл бұрын
Thank u Akkiyoo.. godak watinawa.budusaranai akkata 😘😘😍
@hansikabuddani5113
@hansikabuddani5113 5 жыл бұрын
Niyamai akki....siddi aka digata bonna puluwanneda akki
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් නමුත් දිගට බොන්න එපා සතියට දවස් තුනක් වගේ බොන්න
@wathsalarajanayaka9027
@wathsalarajanayaka9027 5 жыл бұрын
Sudu mama hamadama nidaganna kalin unuwathurata dehi dala bonawa ehama hoda nedda
@evonkarunanayke8101
@evonkarunanayke8101 5 жыл бұрын
Nangi karapu scrub vidio eke dehi ,seeni scrub eka mn karanawa.niyamai.🙏 thanx .
@madumadushani2482
@madumadushani2482 5 жыл бұрын
Akke youtube wala toothpaste walin scrub waraga karanwa eka skin ekata hodida
@nadeeranasingha2995
@nadeeranasingha2995 5 жыл бұрын
සිද්දි පිට රට තියනවද ගොඩක් thanks ඔයාගේ වැඩ සටහන ගොඩක් හොදයි 💘💘💘💘💘💘
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
නැහැ ඩාලින්
@shanidesilva7067
@shanidesilva7067 5 жыл бұрын
akki unu wathurata dehi dala mee peni danna one unu wathura niwnata passe da ?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
නැහැ නන්ගි
@dinushasandamali2980
@dinushasandamali2980 5 жыл бұрын
Akki ude bona dehi ekata iguru dammata kamak nadda? Iguru walata skin eka kalu wenawada kiyannako plz reply
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කමක් නැහැ බොහොම පොඩ්ඩක්
@dinushasandamali2980
@dinushasandamali2980 5 жыл бұрын
@@ThisuBeauty ay akki poddak ekathu karanna kiuwe skin eka kalu wenawada?
@dianssanuthi1472
@dianssanuthi1472 5 жыл бұрын
මරු අනේ වීඩියෝ එක සුබපැතුම්😘😘❤️❤️❤️
@samithashiromi2263
@samithashiromi2263 5 жыл бұрын
Tnq akkiyo ..oya godak watina dewal kiyla dunna..😍
@samithashiromi2263
@samithashiromi2263 5 жыл бұрын
Akke vitamin c pethi calcium pethi aran hemadama biwata kmknedda
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් කමක් නැහැ යකඩ පෙත්තකුත් ගන්න
@samithashiromi2263
@samithashiromi2263 5 жыл бұрын
@@ThisuBeauty doni lebunta passe tika dawasak nm biwa akke.aye bona eka magaeruna...busy nisa..mn ekai foodsupliment ekkwath ganna hithuwe....
@chandrikathenakon1029
@chandrikathenakon1029 5 жыл бұрын
Collegen eke price kohomada akki
@malkimalki5705
@malkimalki5705 5 жыл бұрын
Oyata godak Thnxxxx...budusaranayiii devipihitayi...suba anagathayakkk
@ruchinidilhara1691
@ruchinidilhara1691 5 жыл бұрын
Akkiyo man godak kettu kenek. E nisa man hemadama udeta his bada rata idi gedi kala sudu kiri ekak bonawa. Oya kiyapu widihata unu wathurata dehi dala bonna patan gaththa man. Man issellama karanne negitta gaman unu wathura ekata dehi dala bona ena. Passe winadi 10 kin withara rata idi kala sudu kiri eka bonawa. Eka prashnayak weida ? Mawa kettu weida ? Ane akkiyo mata kiyannako me dekama komada kara ganne kiyala.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔයාට මහත් වෙන්න ඕන නම් රට ඉදි කාලා හරියන්නේ නැහැ සීනී දාලා බොන්න කෙට්ටු වෙන්න ඕන අය තමයි සීනි වෙනුවට රට ඉදි කන්නේ 😘😘 ප්‍රශ්නයක් නැහැ උදේට විතරක් බොන්න
@ruchinidilhara1691
@ruchinidilhara1691 5 жыл бұрын
Tnk akkiyo. 😘😘❤❤
@chandimapereraperera6094
@chandimapereraperera6094 5 жыл бұрын
Wow wonder full .god bless to u.
@nethunethu3888
@nethunethu3888 5 жыл бұрын
Akki mage konde godak yanawa.me collagen aka konde yana akatath hodayeda .ane akki kiyanna
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ඊට අමතරව යකඩ පෙති ලබාගන්න
@nethunethu3888
@nethunethu3888 5 жыл бұрын
thenku akki
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН