Рет қаралды 2,843
ඇත්ත සහ අලුත් දේවල් එක්ක ඉස්සරහට නොගියොත් මේ industry එක කිසිම වෙලාවක දියුණු වෙන්නේ නෑ.සරලව කිව්වොත් මෙහෙ පාවිච්චි කරන දේවල් අවුරුදු 25කට වඩා පරණයි. මම details එක්ක කියලා තියනවා, හිතන්නකො දැන් අපි ඉන්නෙ 2024... එහෙනම් video එක බලන්නකෝ....
ප්‍රධානම කාරණාව ඇයි මම මේක ගැන කතාකරන්නේ කියන එක. මුලින්ම කියන්න ඕනි කිසිම වෙලාවක පොරක් වෙන්නවත්, කාටවත් අපහස කරන්නවත් brand එකකට වැරදි කියන්නවත් නෙවෙයි. මාව දන්න මේ Autobody industry එකේ ඉන්න අය දන්නවා මම මම දන්න දෙයක් ,හොයගත්තු දෙයක් කිසිම වේලවක හංගන්නේ නෑ ,දන්න ඕනිම දෙයක් කියලා දෙනව, මේකේ වැඩකරන අලුත් කොල්ලෝ කෙල්ලෝ,අලුත් updates හොයන අය, වාහන ,bikes පදින අය, මේ industry එකට ආස ආදරේ කරන අය ගොඩක් ඉන්නවා, ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් තමයි මේ video එකේ සදහන් වෙන NC Paint සහ PU Paint වල මොකක්ද වෙනස. තව ප්‍රශ්නයක් තමයි 2k paint කියන්නෙ මොකක්ද 1k paint කියන්නේ මොකක්ද කියන දේ. Personally මම ගොඩදෙනෙක්ට මේ කාරණා පැහැදිලි කරලා දුන්නත් එන්න එන්න මේ ප්‍රතිශතය වැඩි වෙනවා, මගේ පහසුවටත් තව මේ ප්‍රශ්නයට හරි උත්තරයක් නැති අයට තමයි මේ video එක කලේ,
...................
* contact Master Paint pvt LTD for Sybon/HKS and wanda Paint Products
Shakeem 0752367411
Safraz 0757978870
* contact Cartec Trading for Spray guns and accessories
Cartec Trading 0777064829
.
.
.
.
#custompaint #vehiclerestoration #motorcyclerestoration #customcolours #custombuild #restorations #masterpaint #cartectrading #nexxa_autocolor #sybon #sybonpaint #hkspaint #wandapainth #paintersmirrorselfie #paint_society
Be honest to your customer ,Don't try to fool them. Make your passion as your profession. peace 🖤🤘
🤩Gas Monkey Custom Srilanka contact details🤩
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
💥 Whatsapp :- 0782364710
💥FOLLOW US ON INSTAGRAM:-
/ gas_monkey_customs__sl
💥FOLLOW US ON FACEBOOK :-
profile.php?...
💥KZbin :-
youtube.com/@gasmonkeycustoms...
.................