වාහන තීන්ත වර්ග කලවම් කරගන්න විදිය | Paint mixing Basics sinhala

  Рет қаралды 36,469

Shalitha Auto Painting

Shalitha Auto Painting

Жыл бұрын

වාහන පින්තාරු ශිල්පියකු වීමට පෙර මූලික දැනුම නිවැරදිව ඉගෙන ගමු.
⭕my social media👇
🎨Shalitha Auto Painting Facebook page
profile.php?...
‪@ShalithaAutoPainting‬
#car #painting #sinhala

Пікірлер: 139
@bandara2279
@bandara2279 Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙන ටිකෙත් ලොකු දැනුමක් ලැබුනා ♥️👍
@nalakayasantha3144
@nalakayasantha3144 Жыл бұрын
මගේ වැඩකට මම කථා කලා මේ මහත්තයට.....කිසිම අහංකාරකමක් නැතුව හැමදේම හොඳට කියලා දුන්නා....ඔබට කිරි උතුරන්න වගේ හරි යන්න ඕන.....ජය වේවා....
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@luckybilly8808
@luckybilly8808 10 ай бұрын
අනිවාර්යයෙන් ම... හොඳ මනුස්සයෙක් ❤️
@dilanmadusank6189
@dilanmadusank6189 9 ай бұрын
Matath nambare dennako
@udeshwedamulla1296
@udeshwedamulla1296 Жыл бұрын
සියළුදේ හොදට කියා දෙන මට හම්බ උන ⁣හොද ගුරුවරයේක් . බුදුසරණයි දෙවිපිහිටයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තූතියි යාලුවා ♥️💯
@gayanpradeep5037
@gayanpradeep5037 6 ай бұрын
ගොඩක් හොදයී ...ලස්සනට කියලා දුන්නා...හැමදේම හරියන්න ඔනී...ජයවේවා..බුදු සරණයී ..මහත්තයෝ...❤
@nimalshantha4305
@nimalshantha4305 Жыл бұрын
නියමයි ...👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@user-zj9cb3gh4q
@user-zj9cb3gh4q Жыл бұрын
සුපිරි මචං හැමදෙම පැහැදිලි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@user-ji6wk9qs9y
@user-ji6wk9qs9y 3 ай бұрын
Thankes❤😊
@ajithnamunukula889
@ajithnamunukula889 8 ай бұрын
Tanks 🎉
@dhanushkadissanayake3405
@dhanushkadissanayake3405 Жыл бұрын
Great👌
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ❤
@bikehero711
@bikehero711 Жыл бұрын
Super 👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you yaluwa ♥️
@kotuduragae5848
@kotuduragae5848 Жыл бұрын
100වෙනි ලයික් එක මගෙන් 🖤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️💯
@slcrickvillage9292
@slcrickvillage9292 Жыл бұрын
Aiye Bike ekaka plastic parts wala paint eka remove karaganne kohomada. Plastic walata wenama paint remover ekak enawada
@ajithnamunukula889
@ajithnamunukula889 10 ай бұрын
Tanks
@ishandineka9308
@ishandineka9308 Ай бұрын
ගොඩාක් වැදගත්...ස්තුතියි මල්ලි...❤️❤️🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
♥️♥️♥️
@prasadwerawardana4189
@prasadwerawardana4189 Жыл бұрын
Oya karanne godaak hoda wadak bro.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@priyansangeeth9625
@priyansangeeth9625 Жыл бұрын
Supiri machan
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@sameeraranasinghe9352
@sameeraranasinghe9352 3 ай бұрын
@englishsongs3211
@englishsongs3211 Жыл бұрын
සුපිරිma porak patta ආදරෙයි ❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
Ubanam niyama teacher kenek 😊kisima gengillak ne😊onima podi akekta unath therenna kiyala denawa 😊super ban
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
Supiriiiiiiii🌸🖤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@user-rr1vt2jt5j
@user-rr1vt2jt5j 6 ай бұрын
❤❤❤❤
@isharaherath7575
@isharaherath7575 Жыл бұрын
පට්ට මචන් අඩම්බරයි❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ආදරෙයි මචන් ❤🍻
@shanachevth5221
@shanachevth5221 4 ай бұрын
👍👍👍👌👌👌❣️❣️
@AshanLiyange-hk5qb
@AshanLiyange-hk5qb 8 ай бұрын
හරි ම හොද ඩ පැහැදිලිව කියලා දුන් නා ජය වේවා අයියේ 😊❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
♥️♥️♥️
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
Digatama karamu.subama wenna one aiye ubata
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
පුලුවන් විදියට වීඩියෝ හදලා දානවා ඔයාලා වෙනුවෙන් ♥️
@shanachevth5221
@shanachevth5221 4 ай бұрын
Bro spray gan akak ganiddi mokada hoda nosals ahama wenama ganna onada
@isharaherath7575
@isharaherath7575 Жыл бұрын
පට්ට මචන්❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
කොල්ලා.thank you so much ♥️💯
@ravindudananjaya8048
@ravindudananjaya8048 Жыл бұрын
Supiri aiye ❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@rangaprasad4887
@rangaprasad4887 Жыл бұрын
👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you very much ♥️
@santhajayakody4505
@santhajayakody4505 8 ай бұрын
💥💥👍👍❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
❤️❤️❤️
@user-dj7lt9ft7d
@user-dj7lt9ft7d Күн бұрын
❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Күн бұрын
@@user-dj7lt9ft7d ♥️♥️♥️
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
Thanks ❤❤❤❤👌👍👍👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@shantha1111
@shantha1111 9 ай бұрын
ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවේවා දෙවි පියාණන් වහන්සේගේ ආසිර්වාදය ලැබෙනවා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@AutoPlus-mk8ri
@AutoPlus-mk8ri Жыл бұрын
ඔස්තාර්ලා ටික දෙනෙක් comment දාලා තිබුනා ඔයාට කින්ඩී දාලා උන් කරන ගොඩ වෙදකම් ගැන කියලා..කවුරු මොනවා කිවුවත් හරි ප්‍රමිතියකින් වැඩේ කරනවන් කවදාවත් වරදින් නෑ මචං ..❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ලංකාවේ අය කොහොමත් විවේචන කරනවනේ මොන වැඩේ කරත්.මම වැරදි දේවල් කියලා දීලා නැති නිසා ඒවට සැලෙන්නෙ නෑ..බොහොම ස්තූතියි සහෝදරයා දිරිමත් කරාට ❤🍻
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
2k ඕන මගුලක් අපි කලවම් කරන්නේ හිතින්. 😂❤️✌️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගණිතමය හිතක් වෙන්න ඕනෙ එහෙනම්😁😹♥️🍻
@udara_x
@udara_x 8 ай бұрын
Weel ekak plaint karann kiyak withara ynawd😥
@dushansitunayaka9103
@dushansitunayaka9103 Жыл бұрын
❤❤❤❤❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@thilinaruwankumara6740
@thilinaruwankumara6740 Жыл бұрын
🙏🙏🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
♥️💪
@asankalakmal4310
@asankalakmal4310 Жыл бұрын
එක්ස්ප්‍රේ ගන් එක හුලන් හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් ඔනි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
kzbin.info/www/bejne/qZ7Nq5WEmdpgaZo මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ඒ ගැන කියලා තියෙනවා මම.ඊලගට වීඩියෝ එකක් ගේනව පේන්ට් කරන හැටි පෙන්නන.ඒකෙත් ඇතුලත් කරලා තියෙනවා ඔයාගේ කාරනාව ♥️
@zoomcodm113
@zoomcodm113 Жыл бұрын
Black color එකක් ගහනව නම් filler එක වහගන්න undercoat එකක් Filler patch එකට ගහල original color code එකෙන් ගහන්න කලින් undercoat එක කපන්න ඔනිද?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Undercoat එක ගහලා ගොඩක් වෙලා තියෙනවනම් ඒක කපලා ගහන්න පරන 800 වගේ වැලිකොලයකින්,එවෙලේම base coat එකත් ගහනවනම් ආයෙ කපන්න අවශ්‍ය නෑ
@asankapradeep3222
@asankapradeep3222 Жыл бұрын
solid colour 2k ekak apema shop eke idan hada ganna puluvan video ekak genavada,
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
2k අපිට ගැරෙජ් එකේනම් හදාගන්න විදියක් නෑ.ඒකට අර තින්ත කඩවල්වල තියෙන මැශින් වලින් හදලා ගන්න ඕනේ හදනවනම්.
@kotagaming7853
@kotagaming7853 4 ай бұрын
මම නම් අදාල පරිමානෙට තින්ත දාන්නෙම බ්ලෙන්ඩරේට දාලා ස්ලෝ එකේ විනාඩි දෙකක් විතර තියල ගන්නව...
@asankapradeep3222
@asankapradeep3222 Жыл бұрын
hodata pahadili bro,ona kenekuta terenava 👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
Metallic eka ghuwe 1.4 nozal ekend...metallc kata hodata penw.maru a
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Ow bro.clear lacquer eka gahuwe 1.2 eken❤
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
@@ShalithaAutoPainting lagadi video ndd 😒
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@niroshamilan8073 heta 1k dannam 😁🍻
@shavinamarasinghe
@shavinamarasinghe Жыл бұрын
අයියේ. එන්ජින් එක සයිලම්සර් එක වගේ රත් වෙන දෙයක් පේන්ට් කරද්දි කොහොමද කරන්න ඔනේ. නිකන් පේන්ට් එක ගහන්න බැහැනෙ නේද ඒවට?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Heat resistant paint එකක් ගහන්න ඕනේ.හීට් පේන්ට් කියලා කඩෙන් ඉල්ලන්න
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ෆිල්ටරයක ට අපි ගන්නේ සාරි රෙදි කෑල්ලක් ෆිල්ටර් කියලා කොච්චර ඕනෙද? 👽✌️✌️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව් නේද.paint filter එකක් රුපියල් 15ක් 20ක් උනේ.දැන් කොහොමද දන්නෙ නෑ ගනන්
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
Okkotama reply karala😊ubanam super
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤️🍻
@chutichuti3558
@chutichuti3558 Жыл бұрын
2Kfilera එකක් ගහල 1k pinta එකක් ගහල 2k clear එකක් ගහල pints කරාට අවුලක් නැද්ද aiya colour එක 2k ⁣wannama oneda (බයික් එකට)
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ 2k filler එකක් ගැහුවට පස්සෙ ඊට උඩින් ඕනෑම තින්ත වර්ගයක් ගහගන්න පුලුවන් අපිට.
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
බේසික් ටික දැනගෙන වැඩ කරන්න අමාරුයි කියන අයට ඔයාගේ විඩියෝ ටික බැලුවනම් ගොඩ තමයි. 👍 පුලුවන්නම් දොඩම් ලෙල්ලට වදින හේතුව, නවත්තන්න ක්‍රමයක් කියන්න. ...
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
සොරි පරක්කු උනා රිප්ලයි කරන්න.දොඩම් ලෙල්ල ගතියට වදින්න හේතු ගොඩක් තියෙනවා.ඒවයි සමහරක් දේවල් ස්ප්‍රේ ගන් වීඩියෝ වලදි කියලා තිබුනා මම.ඔයාගෙ ප්‍රශ්නය මම ඊලගට දාන්න ඉන්න වීඩියෝ එකක ගේන්නම් ලගදිම.ඒ වීඩියෝ එකේ පේන්ට් එකක් ගහන්නෙ කොහොමද කියලා ගේනවා ♥️
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
@@ShalithaAutoPainting අන්න ඒ වීඩියො එක එනකන් අපි බලන් ඉන්නෙ 🙏👍❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@nedomotors7018 අනිවාරෙන්.වීඩියෝ එකේ වැඩ ඉවර උන ගමන් දානවා ♥️💯
@prabahath255
@prabahath255 Жыл бұрын
Slow tinder danee 2k awata neda aiyee
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව්.2k primer,2k paint,2k clear coat මේ ඔක්කොටම slow thinner දාන්නේ.තිනර් ගැන වීඩියෝ එකක් දැම්මා අලුතින් බලන්න♥️
@prabahath255
@prabahath255 Жыл бұрын
@@ShalithaAutoPainting thanks 👍
@suranganishshanka5967
@suranganishshanka5967 Жыл бұрын
Scale eka mokenda machan genna gaththe
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Aliexpress .ටික කාලෙකට කලින් ගෙන්නුවේ හැබැයි .ඔයාට scale එකක් ඕනෙනම් මගෙ fb page ekata ඇවිත් මැසේජ් එකක් දාන්න facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL
@dilanthakumara6028
@dilanthakumara6028 10 ай бұрын
ඔයා ස්කේල් එක ඕඩර් කර සයිට් එකමොකද්ද මටඑකක් ගන්න
@akashgimhan5196
@akashgimhan5196 Жыл бұрын
Base coat එකට ගහන පාට කොහොමද හදාගන්නෙ red වලට කලින් white ගහනවා වගේ 😊
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඒක තීරනය වෙන්නෙ වාහනයට ගහන පාට අනුව තමා.වාහනයේ එන color code එකට පේන්ට් එක හදාගන්නකොට ඒකට අදාල under coat එක දැනගන්න පුලුවන් තින්ත කඩෙන් ඇහුවනම්,
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
සාමාන්‍යයෙන් අපි ගහන පාට ලයිට් එකට ගහන්න ඕනෙනම් silver,white වගේ under coat ගහනවා,dark ගතියට ගහන්න ඕනෙනම් කලු පාට වගේ ගහනවා under coat එකට
@akashgimhan5196
@akashgimhan5196 Жыл бұрын
@@ShalithaAutoPainting hri aiye thank you 😍
@chutichuti3558
@chutichuti3558 Жыл бұрын
pints වර්ග වල 2k clear වර්ග වල මොනාද හොද 2.1/4.1 ද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
2.1 ඒවා හොදයි
@chutichuti3558
@chutichuti3558 Жыл бұрын
thanks aiya ජයජය
@N_u_G.
@N_u_G. 10 ай бұрын
Paint Scale Eka Koheda Ganna Thiyenne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 10 ай бұрын
Facebook page එකට ඇවිත් message එකක් දාන්න👉facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL
@user-zj5uk6xe9s
@user-zj5uk6xe9s Ай бұрын
මටත් දෙනගන්න ඔනෙ
@praveencroos7144
@praveencroos7144 Жыл бұрын
Scale ඒක ගන්න තැනක් කියන්න පුළුවන් ද 🖤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Mohommed mahuthoom එකෙන් අහල බලන්න.internet එකෙ ඔය නම search කරලා phone number එක අරන් කෝල් කරලා බලන්න.මම ගෙනාවෙනම් aliexpress එකෙන්
@gayanpradeep5037
@gayanpradeep5037 6 ай бұрын
4න් නම්බරේ දාන්න පුලුවන්නම් සර්...
@asankalakmal4310
@asankalakmal4310 Жыл бұрын
Therena vidiyata keyala දෙනව
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
අනිවාරෙන්.දැනුමක් ලැබුනානම් මගේ බලාපොරොත්තුවත් ඒකමයි ♥️
@channasoyza4399
@channasoyza4399 4 ай бұрын
khomada tahduwata teeintha yawanne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 ай бұрын
Grinding ,sanding ,heat gun ,paint remover wage ewagem
@madusankasachin7969
@madusankasachin7969 11 ай бұрын
පුලුවන් නම් විඩියො එකක් දෙන්නකො හයිලයිට් කොළ පාට හරි තැබිලි පාට හාදා ගන්න විදිය 😢
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
kzbin.info/www/bejne/fJnWY3ymiZ2ApqM මේ වීඩියෝ එක බලන්න
@nuwandewinda28
@nuwandewinda28 Жыл бұрын
මැටලික් කැට කවලම කරන්නේ තීන්ත එකටද නත්නම් ලැකර් එකටද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මෙටලික් කැට වෙනම කලවම් කරනවනම් ඒක ලැකර් එකට දාලා කලවම් කරන්නේ
@user-nj7oe4rt5n
@user-nj7oe4rt5n 9 ай бұрын
Number eka danna machan uba niyemata kiyala denawa supiri schi auto eka melo rahak na
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
0702624546.එහෙම කියන්න එපා එයාගෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා❤
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
හාඩ්නර් දාන්නම ඕනෙද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
හාඩිනර් දාන්න ඕන ඒවට අනිවාරෙන් දාන්න ඕනෙ.නැත්නම් ව්ලෙන්නෙ නෑ
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
@@ShalithaAutoPainting වේලෙන්නද හාඩ්නර් දාන්නෙ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@lakmalprasad3099 ow
@malishabandara9680
@malishabandara9680 Жыл бұрын
මගෙ වීල් එකට ගත්තා බට කලර් පාට තීන්ත ටීන් එකක් තට්ටුවෙ ගහන්න කඩෙන් ගත්ත තීන්ත ටින් එකෙ තීයෙන බට කලර් පොඩ්ඩක් තද වැඩියි මට ඒක පොඩ්ඩක් ලා කහ පාටට හුරැවට වගෙ හදාගන්න ඕනේ මොකක්ද කරන්න ඕන ඒකට
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
දැනට තියෙන විසදුමනම් සුදු පාට තින්ත ටිකක් mix කරගන්න.ඔයාට අවශ්‍ය පාට හැදෙනකන්
@malishabandara9680
@malishabandara9680 Жыл бұрын
@@ShalithaAutoPainting හරි tank you ayya 😍
@uthpalasemuthu6162
@uthpalasemuthu6162 6 ай бұрын
aiye nom eka daanko
@dilanthakumara6028
@dilanthakumara6028 10 ай бұрын
ඔයාගෙ පෝන් නම්බර් එකඑවන්න පුළුවන් ද
@chamindasanath4976
@chamindasanath4976 19 күн бұрын
Nomber eka dannako
@gayanbro2687
@gayanbro2687 11 ай бұрын
අය්යේ මට ඔයාගේන් උදව්වක් ඔන ඔය අඩ්රුල මේහේ නැ ගන්න මම බැලුවා හැම තැනම මට ඔක ගේන්න ගන්න වුදව් කරන්නකෝ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
Facebook page එකට ඇවිත් message එකක් දාන්න👉facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL
@jospinmerry5784
@jospinmerry5784 6 ай бұрын
Oyage 4n number
@ruwanruwansameera7781
@ruwanruwansameera7781 11 ай бұрын
Aiye oyage phone number eka dannako mata kathakeranna one tikak plzz
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
0702624546
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 5 ай бұрын
❤❤❤❤
@Madushan31
@Madushan31 Жыл бұрын
♥️♥️♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you very much ♥️
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН
Car Spray Paint මුල සිට හරියට ඉගනමු
39:26
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
How to Repair a DEEP SCRATCH in Car Paint (DIY)
27:43
ChrisFix
Рет қаралды 7 МЛН
Beginner's Guide: How To Paint A Car At Home In 4 Easy Steps - Eastwood
24:05
РЕЗКА РЕЗИНЫ ДЛЯ ШИН
0:40
MakkClips
Рет қаралды 8 МЛН