#Episode_184

  Рет қаралды 49,060

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 112
@thilanranil1861
@thilanranil1861 2 жыл бұрын
ඔබ තුමාගෙ නිහතමානී බව නම් අනර්ඝයි🙏🙏🙏.බොහොමත් පින් අත් වෙනවා..තෙරුවන් සරනයි.
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
වටිනාම පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම පින් දේවි පිහිටයි
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
තේරැවන් සරනයි ඔබතුමාට ගුරෑපියානනි
@slchathuranga4613
@slchathuranga4613 6 ай бұрын
සර් මට ඔයා කියන දේ තියනවා . රෑට හීනේ්න සමහර දාට කියනවා. මට දේ්වාලයකින් කිව්වා . හිනේ්න් ඇවිත් කියපු දේවල් සිද්ධ වුණා . මට තියන පුුශ්ණේ දැන් ඉන්න කෙනාව හිර කරලා පුළුවන් නම් මට පිහිට වෙන්න . ඔබ තුුමාගේන් පිළිතුරුක් බලා පොරොතුු ⁣වේනවා
@malsithaakalanka4069
@malsithaakalanka4069 5 ай бұрын
Mn wena kanek oya bodipuja 3 kiyanda hinen pena dewal katawath kiyanda epa
@sampathwanniarachchi8326
@sampathwanniarachchi8326 2 жыл бұрын
Theruwan saranai ඔබට devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani 10 ай бұрын
Teruwan sarani gurutumani obata. Godaaakkkk watina pahadili kirimak.twa twa vishwaye asirwadaya saktiya blyaya labewa.. teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
@shankamadu1332
@shankamadu1332 Жыл бұрын
Matath waramak thiyei ohomadeyak thiyei oba thuma hari
@nilanthanilantha5161
@nilanthanilantha5161 Жыл бұрын
ඔබ කියන දේ හරියටම හරි. මොකද මගේ මිය ගිය පියා මගේ බිරිදට හීනෙන් පෙන්නනවා මේ වස්තුව උබට හිමිදෙයක් මේක ගනින් මීට ආත්ම 7ක්‌ තිස්සේ තියෙන දෙයක් උබයි මමයි එකතු කරපු දේවල් මේක ගනින් කියලා කියනවා. නිතරම කියන්නේ උබලා දුක්‌ විදිනවා මේ දේවල් අරන් සතුරු වෙනවා මට දකින්න ඕනේ උබලා ගමේ ඉහලම තැනක ඉන්නවා දකින්න ඕනේ ඉක්මනට ගනින් අරන් මාව නිදහස් කරපල්ලා කියලා. ඉතිම් මහත්මයා එතනින් පසුව සුදු ඇදගත්ත උස මහත කෙවිටක් අතින් ගත්ත කෙනෙක් පේනවා එයත් කියන්නේ මෙතන තියෙන්නේ ගනින් කියලයි. ඊට පසු බහිරව දෙවියන් පේනවා වස්තුව අරගනින් කියලා අරන් දීලත් තියෙනවා බහිරව දෙවියන්. ඒ වගේම බිරිදට වරමක් තියෙනවා කියලා දේවාල වලින් කියනවා එයාගේ හිතට හැමදේම දැනෙනවා. හීනෙන් කළු කොන්ඩේ දිග ගැනු කෙනෙක් පේනවා කෑලි අම්මා කියලයි බිරිදනම් කියන්නේ ඔබ තුමාගේ දෙසනය හරි. ස්තුති ඔබ තුමාට. මේකට පිළිතුරක් ලබා දෙන්න.
@priyanthikakumari739
@priyanthikakumari739 2 жыл бұрын
ඔබතුමා ට බුදු සරනයි
@Niroshakaumini
@Niroshakaumini 2 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට ..🙏🙏🙏🙏🙏🙏
@nandakumara2760
@nandakumara2760 Жыл бұрын
ස්තුතියි
@kumarikumari-jn1do
@kumarikumari-jn1do Ай бұрын
🙏🙏🙏🌹❤️
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 2 жыл бұрын
Thank you very kind of you
@RuwanRuwan-yq3wl
@RuwanRuwan-yq3wl Жыл бұрын
Oya hari mata oya dakama thiyanawa
@omanisuseema
@omanisuseema Жыл бұрын
ඔබ කියපු සියලුුම දේ හොදින් පැහැදිලි යක්ෂ ආත්මත් ඇවිත් ඉන්නෙ කව්ද කියලත් පැහැදිලි අද2023,3 වෙනි මාසෙ ඔබට ගොඩාක් ස්තුති මට ඔය දෙකටම උරැමකමක් ඇතැයි සිතනවා බලමු ඉදිරියට
@mystyle-m4r
@mystyle-m4r 8 ай бұрын
මහත්මයාණෙනි.... මට වරමක් තියෙන කෙනෙක්.. ඒත් වැඩ කරන්නේ පහන් තියන්නේ නෑ හැ. නිතරම මට රජ පරම්පරාවට අයිති නිදන් වස්තු පෙන්නනවා....රජුගේ නමත් මේ සමග පවසනවා.. මෙහි තේරුම මොකක්ද.. පැහැදිලි කර දෙන්න.. ඔබ තුමන්ට ගොඩාක් පිං 🙏🙏🙏
@lakmaliperera9718
@lakmaliperera9718 2 жыл бұрын
බොහොම පිං ඔබ තුමාට 🙏🏻
@m.s.m.arshad4712
@m.s.m.arshad4712 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමන්ට බොහොම පිං බොහොම පිං ඔබතුමන්ට මේ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා යක්කු, පෙරේතයෝ, බුතයෝ, කුම්බාන්ඩයෝ, පිසාචයෝ, බහිරවයෝ යන එක එක අශුද්ධ අමුනුශ්ය කොඨ්ඨාශ අතර වෙනස දැනගන්න කැමතියි
@sadamalia381
@sadamalia381 Жыл бұрын
Obatuma koya padeseda nombarehta eekka danna puluwanda
@kasunmilan7161
@kasunmilan7161 2 жыл бұрын
මලත් කමක්නෑ ඔබතුමාගෙන් ගුරුහරුකමක් අරන් 🙏🙏🙏
@dewzdewz4018
@dewzdewz4018 2 ай бұрын
ඔබ තුමන්ව සම්බන්ද කරගන්නේ කෙසේද? දුරකතන අංකයක් තිබේද??
@kumarawanasinha9716
@kumarawanasinha9716 2 жыл бұрын
යහපතක්ම වේවා
@shasinimadushanthi7052
@shasinimadushanthi7052 2 жыл бұрын
ස්තුතියි අන්කල්
@laksithabandara5518
@laksithabandara5518 Жыл бұрын
Waramak ekka thamanta uruma u nidanayakt himi kam thiyenawanam eka paule anith ayata ganna puluwanda nidane himi puthgalayath nethuwa sar
@sadamalia381
@sadamalia381 Жыл бұрын
Mahahthtaya mata obage nombaraya danna puluwanda
@dhammikaprasanga2222
@dhammikaprasanga2222 2 жыл бұрын
ගුරුතුමනි පැහැදිලි කිරීමනම් සුපිරි ,
@ශමිලාප්රියදර්ශනීප්රදීපා
@ශමිලාප්රියදර්ශනීප්රදීපා 8 ай бұрын
තෙරුවන් සරණයි!ඔබතුමාට.ඉඩමේ යම් වස්තුවක් තියෙනවා,මට පෙන්නනවා.වෙනයම් බලවේගයක් තියෙනවා.ගෙදර කිසිම දියුණුවක්.මේ දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඔබතුමාට.බොහොම පින්
@ශමිලාප්රියදර්ශනීප්රදීපා
@ශමිලාප්රියදර්ශනීප්රදීපා 8 ай бұрын
ඔබතුමාට කතා කරන්න පුළුවන් ද
@RuwanRuwan-yq3wl
@RuwanRuwan-yq3wl Жыл бұрын
mata uruma nidanayak thiyanawa labaganne kohomada
@sanujahirushan9070
@sanujahirushan9070 Жыл бұрын
Mata waramak tiyenawa den aurudu 20 wenawa mata galak yata deyak pennawa gala galola beluwa mukuth hoyanna be hinen kiwe eya paladapu badu saha tel beheth gannai kiwe
@tharindujeewantha382
@tharindujeewantha382 2 жыл бұрын
Mata obagen denaganna deyak thiyei
@nuwanchaturanga2215
@nuwanchaturanga2215 Жыл бұрын
mata oba thumawa sambanda kara ganna puluwanda
@samanthis7422
@samanthis7422 2 жыл бұрын
Good morning sir & Happy New year 🙏
@Kumari-to6lh
@Kumari-to6lh Жыл бұрын
Nidahanakk mate diya alleke jaleya tibila laduna dakkaa aiye kiyannkoo
@MahindaMahinda-jq4yf
@MahindaMahinda-jq4yf Жыл бұрын
Kirbath hadayata kotu thiba nam monawada thiyanna
@UdithGayashan
@UdithGayashan 7 ай бұрын
Dewa pada bumiyaka alukesel ala kapuwama nicha wela balaya nathi wenawda?
@SureshLakmal-q5d
@SureshLakmal-q5d Ай бұрын
Theruwan saranayi... mata oba thumage nambarayak denawada upades ganna
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@TeenaWeerakoon-ce7ej
@TeenaWeerakoon-ce7ej 3 ай бұрын
Nedanyaka urumakkaraya ipadela. Ennawanm.ayata aka aragena.aya a hitapu athmetama yanna puluwanda.ahema wenawada.
@vihangaashabha6157
@vihangaashabha6157 Жыл бұрын
aiye puluwanm mata call ekk aran udaw karanako petalila inne . mata nidanayak hinen penawa mama 8 wasaredi wage dn mata aurudu 25 man rata yanna mara widihata uthsaha karapu kenek eka wathawakawath mata eka harigiye ne, mn rata giya masa ganakata ita passe oya pene nidanee ape ammata penala thawa kudo manussayek awith hi9nen kiyanwa apita wenna thiyena karada a manussayama thama ara nidane pennanneth. me lagadi thenakin balapuwama kiwa eke aithiya thiyenne mata kiyala ita passe gambara dewiyanta man pahana thibba ita passe ara manussaya hinen awith kiwa apita huniyan karana st ekk game inawa kiyala. ekath wisaduwata passe mata giniganna akuru wagayak pennuwa nikan pali wagee amuthu akuru man jiwithetawath dekala nee. mta owa pena hema welema mala wikara kiyala man nida ganna eka thama aye karanne meke aththa neththa mkda kiyala poddk kiyanako. 0714343708
@roshaniradhika4632
@roshaniradhika4632 2 жыл бұрын
Dev pihitai
@harshanifernando2078
@harshanifernando2078 Жыл бұрын
කොහොමද නිධානයක උරුමක්කාරයෙක් අදුරගන්නේ ශරීර ලක්ශන,ලග්නය උපන් වෙලාව එවා වලින්ද එ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරිමක් අවශ්‍යයි
@upulkumaragunarathna7512
@upulkumaragunarathna7512 2 жыл бұрын
අපේ බුමිය තියෙන්නවා දෙවියන්ට බුදුන්ට බාරහර කරපු නිදහන් වස්තු අපි ඒක සංරක්සිත කරලා බුදුන්ට දෙවිය්න්ට පහන් ආලෝක දල්වන පත්තිනි අම්මා විෂ්ණු දෙවියන් ලක්ෂ්මි මැනියන් සරවස්ති මෑණියන්ගේ හා ගණ දෙවියන්ට පිළිම වඩම්මලා තමයි තියෙන්නේ ලොකු සමාදී බුදු පිළියක් වඩම්මලා තියෙන්නේ අපි හවසට බුදුන්ට දෙවියන්ට පහන් පත්තු කරනවා ගෙදරත් බුදුන් වදිනවා පහන් පත්තු කරනවා කි/ව 7/8 කලේ චෛයිතියක් තිබිලා තියෙන්නේ මේ හොදයි ද පහන් ආලෝකය බර ගන්න කවුද අවුරුද්දක් විතර මේ කියාව නිසා මට වරමක් ඇවිත් කියනවා ඒවා බුත ප්‍රේරේත නාති නොවේ නිධන් වල ඇති බලා අනු කියනවා මේ කරනවා ඇත්ත ද බුදුන් වදිනකොට ඇග පැද්ධෙනවා ඒ ස්ථාන ගියාම වෙන්න නිතරම හිත යොමු කරනවා රුවන් වැලි සැය ශි මහා බෝදිය වන්ධනා කරන්න
@TV-ly7jq
@TV-ly7jq 2 жыл бұрын
මටත් වෙනනේ ඔිකමයි
@saumyaudara2764
@saumyaudara2764 2 ай бұрын
Mattaya mata varama tiyenava eya ganna vidiyakne. Mudal parasne uggarai. Obatuma kiyana devalut tiyenava .karuna karala pihita venna
@anushashamali7387
@anushashamali7387 2 жыл бұрын
Ane mahaththayo mata me de therum ganna bariwa enne mata udau karanna man kalayak duk vidinawa man karana kiyana deyak wath hariyanne na parak parak gane avidinawa oba thumata puluwan nam mata udau karanna
@tharindakavish7050
@tharindakavish7050 2 жыл бұрын
විෂක් ශරීරයේ තියනවානමී වරමක් ඵනවද ...ස
@HAGEranga
@HAGEranga 4 ай бұрын
Kendaren nidanayak lebeida kiyala denaganna puluwanda mahattayaaa
@sulochansulochan4243
@sulochansulochan4243 Жыл бұрын
Kohomada ma da hari akarama dana ganne bs
@MangalikaSamarawickrama
@MangalikaSamarawickrama 2 ай бұрын
මට.ඔය.කරූනම.තියේනවා
@tharindujeewantha382
@tharindujeewantha382 2 жыл бұрын
Oya kiyapu nidahas karapu yaksa athmayak apilagata with inne oyata wiswasada eya kiyanna kiuwe
@dhammikagamage3331
@dhammikagamage3331 2 жыл бұрын
Mama kalinuth mahaththayagen illimani kala mata kata karanna awasthawak dena least,mata visadaganna karunu kipayak tiyanawa.mahaththaya me video eke kiyana godak karunu mata sambandai.visadaganna therenne na.puluwannam godak pin mata kata karanna Vishal hadala denna.
@ChathurikaChathurikaudayangani
@ChathurikaChathurikaudayangani 4 ай бұрын
Guruthumani matath ehama thiyaanawa kohmada eka kiyageda kiyala haduna ganne guruthumani 🙏😔
@gayaniindustris14
@gayaniindustris14 2 жыл бұрын
Mahatmaya apita oyawage karadarayak una katakaranna nambare dannako
@sandamalisandamali9772
@sandamalisandamali9772 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ajithbandara3693
@ajithbandara3693 2 жыл бұрын
රාජ පෙළපතකින් උරුම කම් කියන කෙනෙක්ට තමන්ගේ ඉඩමේ තියෙන නිදන් 2 ක්‌ ගොඩ ගන්න පුලුවන්ද? ඒ සදහා බහිරවයන් දෙන කාලය එනකම් බලාගෙන ඉන්න ඕනෙද?
@dilanidilrukshi3278
@dilanidilrukshi3278 2 жыл бұрын
Oba thumawa hamuweemata awasthawak tiyenawada.
@raminikhasturi9650
@raminikhasturi9650 2 ай бұрын
Oba thuma dama thiyena bahirawa rupaya abaya giriyeda
@vinu11255
@vinu11255 Жыл бұрын
මන් ගම්බාර සිද්ද සූනියම් දේවතාවුන් පත්තිනි අම්ම මුලිකව දේවාලයක් කරනවා අනෙ ඒත් මට ගොඩක් දවසක ඉදම් නිදහන් වස්තුවක් ලැබෙන්න තියනවා ඒත් මට හීනෙන් පෙන්නුන් කරලා දෙන එකක්ද නැද්ද කියන එක දැනගන්න ඕනි 🙏
@senugift
@senugift 4 ай бұрын
හිනෙනුත් පෙන්නුම් කරනවා.එත් ගන්න විදිහක් කියන්නැ.හිනෙන් ගන්න එක විතරයි පෙන්නුම් කරන්නෙ😢
@Deemadeema860
@Deemadeema860 2 жыл бұрын
Mata dena ganna deyak tiyanawa man nidagena iddi mawa herenawa vidili kotalawage gessila mata penawa akunak wage irak aei ehema wennea
@clency_prabha
@clency_prabha 8 ай бұрын
Obathuma koheda ...
@AmilaThushara-h1u
@AmilaThushara-h1u 3 ай бұрын
Mahaththaya sambanda karaganna no aka danna
@SLUKVIDEO
@SLUKVIDEO 2 ай бұрын
වරමකින් නිධන් වල වස් කපන්න පුලුවන්ද
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 2 жыл бұрын
NEED more,advice
@PASIYAGAMINGSLBOY
@PASIYAGAMINGSLBOY 6 ай бұрын
පිං සිද්ද වේවා
@CSCreation-CS
@CSCreation-CS 2 жыл бұрын
වරමක් හිමි අයෙකුට, යම්කිසි දෙයක් (විනයක්) ශරීරගත කර ඇත්නම්, තමාට හිමි වරම ලබාගත නොහැකිද?
@nandanikulathunga1517
@nandanikulathunga1517 2 жыл бұрын
Nambar eka. Danawada
@uthpaladilmini8148
@uthpaladilmini8148 2 жыл бұрын
මේ video aka කවදා දාපු එකක්ද.. දැන් මේවා බලපානවාද.
@OvindaHasantha
@OvindaHasantha 7 ай бұрын
කෙනෙකුට වරමක් තියනවා නම් ඔබ තුමාට කියන්න පුලුවන්ද
@NCNCreation
@NCNCreation 7 ай бұрын
පුළුවන්.. හැබැයි මළ පෙරේත යා දෝෂ නම් වරම් විදිහට ගන්න බෑ.. වැඩිපුර තියෙන්නේ අන්න ඒවා
@NishanRamjith
@NishanRamjith Жыл бұрын
Nanbarayak danna puluwanda
@NCNCreation
@NCNCreation Жыл бұрын
what's app +94763888766
@chamarachamara8426
@chamarachamara8426 2 жыл бұрын
වෙද මහතා මන් ගොවිතැන් කරන්නේ අපිට ඉඩම් නැ පරෙ තියෙන ගහකට පහන තිබ්බා සුනියම් දෙවියන්ට මන්තර varamak ඉල්ලලා මස 3ක් යද්දී අවේශ වෙන්ඩ අවා මන් බය උනා තනියම හින්දා එ වරම අයෙ ගන්න උපදෙසක් දේන්න පුළුවන්ද
@malishprabashwara3307
@malishprabashwara3307 2 жыл бұрын
මහත්මයා මේ නිදන් වස්තුවක් අපිට උරුමනම් අපට එය නියමිත කාල වකවානුවට ලැබෙනවද ඉබේම .🙏
@achiniishara7041
@achiniishara7041 2 жыл бұрын
ඔව්
@sudunona2846
@sudunona2846 2 жыл бұрын
මහත්තයා නණි මගේ ගෙදර අය එක්කෙනෙක් නැත්නම් එක්කෙනෙක් ලෙඩ වෙනවා තාත්තා හිටපු ගමන් ලෙඩ වෙලා නැති උනා මාස තුනක් යන්න කලින් අචිච් නැති උනා දැන් අම්මා ලෙඩ වෙලා ගෙදරට කොච්චර.ගෙනාවත් නෑ බලන්න ගිය දෙපල කින්ම කිව්වෙ එක තැනකින් කිව්වා ගෙදර බහිරව දොෂයක් තියෙනවා කිවා තවත් තැනකින් කියනවා බහිරව උන්වහන්සේ ගෙදර ලගින් ගමන් කරන වා කියලා අපි එකට මොකද කරන්න ඕන පහාදා දෙන්න
@NishanRamjith
@NishanRamjith Жыл бұрын
Nambarayak danawada
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Жыл бұрын
@@achiniishara7041 ඇතටම සර් එ කලෙ අවහම හබ වෙන්න ඔන කෙනට හබ වෙනවද නිදනෙ
@chamindakumara5200
@chamindakumara5200 2 жыл бұрын
මහත්තයෝ මට මහත්තයව සම්බන්ද කර ගන්නේ කොහොමද නම්බර් එක දෙන්න පුළුවන්ද
@dineshmadhushan0
@dineshmadhushan0 Жыл бұрын
🙏☸️🔱
@ajithdammika7550
@ajithdammika7550 2 жыл бұрын
ඔය ඔබ කියන වරමක් සහ නිධානයක් ලැබුන ජිවමාන සාක්කියක් ඉදිරිපත් කලහැකිද
@AMARASINGHANMHERATH-ok4im
@AMARASINGHANMHERATH-ok4im 7 ай бұрын
මගේ ඉඩමේ නිධානයක් තිබෙනවා කියනවා ඉඩමට යන්නවත් හිත නෑ ගෙයක කොටසක් හදා ඇත වහලය ගසා නැත අවුරුදු 18 ක් පමණ වෙනවා මෙම ගෙය හදලා මට මෙහි වහලය ගසා පදිංචි වීමට ඕන මාගේ මියගිය පියා ආදරයට ඉන්නවා ඉඩමේ නැගෙනහිර පැත්තෙන් වැටට ආරාවුල් මට මෙයට කලයුතු මොනවාද යන්න ගැන කියන්න
@782380370
@782380370 2 жыл бұрын
Mge wasak visak dela thiyenawa mahatmaya, keepa waarayak vireka kara eth eka yañne na. Dan asaneepa wela avidala yanna amarui, meka ain karaganna udaw karanna
@asankanishantha6641
@asankanishantha6641 2 жыл бұрын
Number 1k denawada
@Kumari-to6lh
@Kumari-to6lh Жыл бұрын
Nidahann hinenn penned ai kiyannkoo
@dulajindika3349
@dulajindika3349 2 жыл бұрын
තව අවුරුදු 8කින් නාති වරම් මන්ත්‍ර පැත්ත සියල්ල නැති වෙනවලු.කතරගම දෙවියන්ගෙ දෙවොලකින් කිව්වෙ මට.මෙය සත්තයද...?
@WarushaChathuranga-jl5nj
@WarushaChathuranga-jl5nj Жыл бұрын
මහත්තයා මටත් ඒම වස්තුවක් සමග වරම් මාලාවක් ලැබිලා තියෙනවා ඒත් ඒ සම්බද විස්තර ටිකක් කියන්න පුළුවන් ද කරන්න ඕනෑ පිලිවෙල මොකද ගොඩාක් අසරන වෙලා ඉන්නෙ සමහර වෙලා වට කන්න වත් නැති වෙනවා ලොකු උපකාර යක්
@nilukawasanthi5009
@nilukawasanthi5009 Жыл бұрын
Oyage prashne ta visadum labunada
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 8 ай бұрын
Nathi dawathawan වහන්සේ kiyanwani මොකද කරන්න කියලා
@denuw
@denuw 2 жыл бұрын
මහත්මයා වරමක් තමන්ට හිමිද නැතිද කියල නොදන්නා ඒත් ඒ ගැන දැඩි විශ්වාසයක් ඇති කෙනෙකුට තමන්ගේ ගුණවත් බව පවතින කෙනෙකුට විශ්වයෙන් වරමක් හෝ ධනයක් ඉල්ලා සිටිය නොහැකිද ?
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
විශ්ව යෙන් වරම් ලැබෙනවද .කියන එක ප්‍රශ්නයක් . වරම් ලෙබෙන්නෙ දෙවියන් ගෙන්
@ashokasandaruwan1695
@ashokasandaruwan1695 2 жыл бұрын
Obatuma sambanda karaganna kohomada
@NCNCreation
@NCNCreation 2 жыл бұрын
what's app +94763888766
@jayamangaladahanayaka5440
@jayamangaladahanayaka5440 2 жыл бұрын
Mahaththaya. Mata. Namber. Aka. Denna.
@sheharichathuranga13
@sheharichathuranga13 2 жыл бұрын
Nidahanyatha udin tiyana gala mona pathada
@ashokaherath783
@ashokaherath783 2 жыл бұрын
Number eka obathumage
@pradeepakumarasingha6602
@pradeepakumarasingha6602 2 жыл бұрын
සිහි වරම් යනු මොනවාද....වරම් වර්ග සහා ඒ වරමෙන් සිද්ද කරන දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද
@shanikasewwandi6476
@shanikasewwandi6476 Жыл бұрын
සිහි වරම් කියන්නෙ ආවේස වෙලා කියපු කරපු දේවල් මතක තියන එකට
@tgisharadilhani9471
@tgisharadilhani9471 5 ай бұрын
Mta kiynn puluwnda oy widihat ena deyak gnn puluwnda gaththu aya innwda kohomd gnne mt ehem deyk tiyei kiyl kiynwa eth hinen nm penne nee hebei waramakta කට්⁣ටිය දැන් ඇවිත් තිායනවා hebei sihi waramak tiyenne ayt tm hariyt mt pehedili kare ne 15y mawa katu ghala bandana walin hira wela tibbe den tmai hira bandana ain krl tiyenne eth ane mnda tma nm kisi mekak ne eth tiynwa kiyn de tiyena idame karadara wedie ek gnn tiyenne mt kiynwa eth kisim deyk nene denenne
@sameeradananjaya9730
@sameeradananjaya9730 2 жыл бұрын
මටත් අවුසද වරමක් ලැබුනා එ එක්කම නිදන් වස්තුවකුත් ලැබුනා ෙවද මහත්තයා කියන කතාව ඇත්තක්
@arundatimenik7494
@arundatimenik7494 2 жыл бұрын
Mata puluvanda obatumata gahak ahala kiyanna.
@asankapradeep3563
@asankapradeep3563 2 жыл бұрын
Eka eththada hema wenne kohomada
@dhanudhanu1894
@dhanudhanu1894 2 жыл бұрын
මටත් ඒ වගේම දෙයක් තියනවා වරමක් තියනවා කිව්වා හිමි වස්තුවකුත් තියනවා කිව්වා ඒකට මොකක්ද කරන්න ඕන
@sunethsuneththushara2292
@sunethsuneththushara2292 Жыл бұрын
Oba tumage porne no denna
@KanckanaSewwandi
@KanckanaSewwandi Жыл бұрын
මහත්තයගේ සීයාගෙන් මට උරුමයක් තියෙනවා කියලා හීනෙන් පෙනුනා තියෙනවා තැනක.මං බැලුවා මුකුත් තිබ්බෙ නෑ.එතකොට වරමක් තියන කෙනෙක් කීවා අපේ ඉඩමෙ නිදානයක් මට උරුමයි කියලා.මේවා ඇත්ත ද
@SulochanaMinoli-kr7nu
@SulochanaMinoli-kr7nu Жыл бұрын
ගෙයි ඓලියෙන් දොර අරින සද්දෙ වතුර ටැප් ඓක අරින සද්දෙ ඓන්නෙ ඇයි
@chami.primedora
@chami.primedora Жыл бұрын
මා දන්නා තරමින් බොහොම බයානකයි. ඒ වගේ වෙලාවට එලියට යන්න එපා. සොර සතුරු ප්‍රශ්නයක් ද විය හැකියි
@lahirudilshan7
@lahirudilshan7 2 жыл бұрын
අනෙ..මහත්තයො....මට මෙකට කෙටි පිලිතුරක් ලබා දෙන්නකො....( ගෙදර පහන පත්තු කරන කොට....හරියට පත්තු කරන්න කරන්න බැරි උනොත් අමනුශ්ෂයන් පහනට අරක් ගන්න පුලුවන්නෙ....ගේ ඇතුලෙ දෙවියන්ට පහන පත්තු කරන කොට මොන දිශාවටද පත්තු කරන්න හොද....)
@shanikasewwandi6476
@shanikasewwandi6476 Жыл бұрын
ගේ ඇතුලේ දෙවියන්ට පහන තියන්න හොද නෑ
@raminikhasturi9650
@raminikhasturi9650 2 ай бұрын
Oba thuma dama thiyena bahirawa rupaya abaya giriyeda
වරම් බලයට එයා ශක්තියක් ඔබත් අවදි කර ගන්න
22:58
දැඩිමුණ්ඩ නාග දේවාලය Dedimunda naga Dewalaya
Рет қаралды 7 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
බහිරව වරම
20:47
දැඩිමුණ්ඩ නාග දේවාලය Dedimunda naga Dewalaya
Рет қаралды 6 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН