#Episode_18

  Рет қаралды 139,064

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 661
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 11 ай бұрын
ඔබ තුමාමට ගොඩාක් පින් අපිව දනුවත් කරනවට 🙏🙏
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං සියලුම දෙනාගේ දැන ගැනීම පිනිස මේ වීඩියෝ කරනවාට...තෙරුවන් සරනයි
@Dula5367
@Dula5367 Жыл бұрын
මට මේ හැම දෙයක්ම මේ කියන විදියට දැනෙනව බුදු න් වදින කොට දෙවියන්ට පින් දෙනකොට.දේවාලවලට ගියාම.ඔබ තුමාට ⁣බුදු සරනයි
@surangarathnayake5340
@surangarathnayake5340 2 жыл бұрын
බොහොම පිං . ඔබතුමා කියපු සියලු දේවල් ඇත්ත . තෙරුවණ් සරණයි !
@ekanayaka2178
@ekanayaka2178 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි
@hirunithilakarathna8425
@hirunithilakarathna8425 4 жыл бұрын
ඔබතුමාගේ මෙම video වලින් තේරෙන්නේ ඔබතුමා ගොඩාක් බුද්ධිමත් බව
@niroshaniudage9312
@niroshaniudage9312 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං. මම කෝවිලට පත්තිනි දේවාලෙට ගියාම මම වැදගෙන ඉන්නවිට මගේ අත් වෙවුලනවා. මම හරිම ආසයි කෝවිලේ සුවදට. දේවාලෙ සුවදට. මම ගෙදරත් පිලිවෙලට බුදුන් වදිනවා බුද්ධ පුජාව තියනවා.
@akilaavishka7279
@akilaavishka7279 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පිං.තවත් දැනුම ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි.
@ශ්රීබෝධිභූමි
@ශ්රීබෝධිභූමි 4 жыл бұрын
ඔබතුමාට බොහොම පිං සිද්ද වෙනවා..ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් තියෙනවනම් අපට බොහොම වටිනවා..තව තවත් මේ කර්තව්ය කරගෙන යන්නට සියලුම දෙවි රැකවරනය ලැබේවා...
@ranasinghapushpakumara7487
@ranasinghapushpakumara7487 4 жыл бұрын
ඇයි.සිහිනෙන්.අරැඩ..වෙනවා.පෙන්නෙ.නිතරම .පෙනවා.ඔලුවෙ.අමාරැවාක්.තියෙනවා.ඇග.පත.ගොඩක් .අමාරැවාක් .තියෙනවා .තලලා.වගෙ.කිසි.ලෙඩක්.අහු.වෙන්නැ.අවුරැදු .14.ව්තර.දැන්.ඇයි.මෙහෙම.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766
@Rimzifunnyvideo
@Rimzifunnyvideo 2 жыл бұрын
Anjanam balanne kohomatha
@ShashikaGunawardhana
@ShashikaGunawardhana 3 ай бұрын
​@@NCNCreation11:51
@surangaroshan9266
@surangaroshan9266 Жыл бұрын
හිටපු ගමන් ඇඟ වෙව්ලීමක් එනවා.ඒ එක්කම ඉක්කාවක් යන්න ගිහින් උගුර හිර වෙනවා ව⁣ගේ දැනෙනවා.වෙලාවකට පහන තියලා ගාතා කියන අතර මගදි තද නිදිමතක් එනවා.පැයක් දෙකක් තද නින්දට වැටෙනවා.සමහර වෙලාවට අඩිය තියලා ඇවිදින්න බැහැ තද කොන්දෙ කැක්කුම එනවා.දකුණු පැත්තෙ විතරක් .ඉස්සර වෙන්න තියන දේවල් සතියකට දෙකකට කලින් පෙන්නුම් කලා.හීනෙන් කටහඬ ඇහුනා.එක දිගට කලු නයි දැක්කා.අන්තිමට මගෙපොඩි දුව ලැබෙන්න ඉද්දි ලස්සනම ලස්සන ලොකු පෙනයක් තියන රත්තරං පාට නයෙක් ලොකු පංසලක බෝධියක ඉදන් මං දිහා බලන් හිටියා.මං හස්බන් එක්ක මල් පූජාවට යන අතරමග.හැබැයි තවත් නයෙක් හිටියා.මතක හැටියට එයා කලු පාටයි.නමුත් අපට කරදරයක් කලේ හෝ බයක් දැනුනෙ නැ.හැබැයි පාර දෙපැත්තෙන්ම ලොකු බෝධින් වහන්සේලා දෙකක් තබුනා.අතු යා වෙලා.එක පැත්තක බෝ ගහේ ඉදලා රත්තරං පාට නයා අර අත්තෙ වෙලි වෙලි මෙහා අත්තට ආවා.හරිම ලස්සනට රැස් විහිදුනා.අපි එතන සතුටින් පූජාවන් කරලා පිටත් වෙනවත් දැක්කා.නමුත් ඉන් පස්සේ එහෙම දැක්කෙම නැහැ.මෙහෙම වෙන්නේ ඇයි මහත්තයා
@sadunsadun1817
@sadunsadun1817 2 жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමාට. 🙏🙏🙏🙏🙏
@supunnirmal7175
@supunnirmal7175 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි .මටත් දෙයක් වෙන්න කලියෙන් හීනෙන් කියනවා.හීනෙන් පේනවා .තෙරුවන් සරනයි ඔබ තුමාට
@raveesanjaya3963
@raveesanjaya3963 2 жыл бұрын
මට ඔබතුමා සමග කතා කරන අවශ්‍යයි.
@ajithsenavirathna9189
@ajithsenavirathna9189 3 жыл бұрын
මටත් වරමක් අරන් මිනිස්සුන්ට පිහිට වෙන්න ආසයි කැමති අසරණ අයට පිහිටවෙලා වුදව් කරන්න ආසයි
@babusarkar6495
@babusarkar6495 3 жыл бұрын
තෙරුවන්..සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@asha2898
@asha2898 2 жыл бұрын
Oba thumata godak pin. Budu saranai. Dewi pihitai.
@nadeerathnayake..1530
@nadeerathnayake..1530 4 жыл бұрын
මගේ හිත නිතරම කියනව ගම්භාර දෙවියන්ට එළියෙන් පහනක් පත්තු කරන්න කියලා..වේලාවකට භාවනා කරන්න හිතෙනවා...බදාදා සෙනසුරාදා මස් මාලු කන්න එපා කියලා මට හිතෙනවා..
@nethradarshani6159
@nethradarshani6159 4 жыл бұрын
මගෙ නැතිවුන මහත්තයගෙ ආත්මය මගෙ ශරීරයේ තියනවා කියලා ගොඩක් දේවාල වලින් කියල තියනවා එක දේවාලයකින් කිවුවා වරමක් දෙන්න හදනවා ගන්න බෑ කියලා හීනෙන් පොලව පලාගෙන බුදු රූප මතුවෙනවා පෙනුනා නැතිවුන මහත්තයා පන්සල් යන්න කතා කරනවා පෙනුනා.සමහර දේවල් මට පේනවා දෙයක් වෙන්න කලින් මගෙ ගොඩක් ලඟින් හිටපු කෙනෙක්ට සමහර විස්තරත් මං කියලා තිබුනා ඒ ගැන පස්සෙ තිබුනෙ යන්තං මතකයක්.පන්සල් ⁣වලට යන්න පුලුවන් පිරිත් අහන්නත් පුලුවන් දේවාලයකට ගිහාම සියුම් ගැස්මක් විතරක් පපුවට දැනෙනවා.කරුණාකරලා මට මේ තත්වය මොකද්ද කියලා පහදල දෙන්න🙏.කීප තැනකින්ම මහත්තයගෙ ආත්මය මගෙ ඇඟෙන් අයින් කරා ඒත් කෙටි කාලයකින් ආයෙ එනවා ඒක අයින් කරන්න අමාරුයි කීවා🙏 පහදල දෙන්න මේ වරමක්ද කියලා
@upulcommunication9382
@upulcommunication9382 3 жыл бұрын
ඔබතුමාගේ විඩියෝ ගොඩක් වැදගත්
@rohanimenaka9767
@rohanimenaka9767 11 ай бұрын
මට දේවල 3 කින් කිවා වරමක් තියෙනවා කියලා. මම ගෙදර හොදට මායන් හිට උනා. ගෙදර කට්ටියට සත්තර පවා කිවා. හැබැයි මේ අවුරුද්දේ මුල ඉදන් මට කිසිදේයක් වෙන් නෑ 😢 ලගදින් දේවලෙකට ගියට පස්සෙ කියනවා මට වරමක් නෑ කියලා😢 මට තෙරෙන්නැ මොකද්ද කරන්න ඔනි කියලා.
@nelanela1207
@nelanela1207 4 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ දෙකම මම බැලුව ඔය කියන විදිහට මං ගොඩාක්ම ඇළුම්කරන දෙවිකෙනෙක් ඉන්නවානම් ඒ කාලි මෑණියන් ඒ අම්මා මං ගොඩාක් අදහනවා මට බලාගෙන හිටියා වගේ හැම දෙයක්ම කියන්න තරම් ශක්තියක් තියෙනවා
@nadeesanadeesa6094
@nadeesanadeesa6094 4 жыл бұрын
ඔබට පින් තෙරුවන් සරනයි
@thaksaladilruk2863
@thaksaladilruk2863 4 жыл бұрын
මට සිහිනයෙන් නයි පේනවා .යමක් වෙන්නතියේනවානම් වෙලාසන දැනෙනවා මම අදහන්නේ සුනියන් දේවියො මම හරි කෑමතියි ආගමික කටයුතුවලට කපුරු හදුන්කුරු සුවදවල්වලට .කිරි බත් සුවදට පළතුරුවලට .මස්මාංශ නැති තරමට කෑමතියි .මම උදේ සවස බුදුන් වැද මල් පහන් පුජා කර දුන් අල්ලනවා
@shereenfernando5708
@shereenfernando5708 4 жыл бұрын
Bohoma pin obathumata dirgausha lebeva!!
@nethmobile8928
@nethmobile8928 4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.. මේ ගැන නිතරම වීඩියෝ කරන්න. කිසිම කෙනෙක් කියල දෙන්නෙ නැති වැදගත් දේවල් මහත්තයා අපිට කියල දෙනව. ඒකට ගොඩාක් පිං. මේ වගේ වීඩියෝ දිගටම කරන්න!!.. අපි චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ වගෙ දෙයක්.. ඒ වගෙම මට දැන ගන්න ඕනෙ ඥාති වරමක් හිර වෙලා ඒක නිදහස් කරගත්තට පස්සෙ ඥාතිය ඉස්සර වගේ එන්නෙ නෑ. ටිකක් වෙලා සළිත වෙලා නැතුව යනව විතරයි.ඒකට මොකක් හරි හේතුවක් තියනවද.. සමහරු කියනව වරම් ගන්න කතරගම යන්න ඕනෙ,මුන්නේශ්වරම යන්න ඕනෙ ඔහොම ගොඩාක් තැන් වල යන්න ඕනෙ කියල. ඇත්තටම වරමක් ගන්න ඔය දේවාල වලින් යන්න කියන හැම තැනම යන්න ඕනෙද?
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
නැහැ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ ඔබේ ඥාතියා බලවත් නම්. එහෙත් ඒ ඒ දේවස්ථානවල ප්‍රධාන දෙවිවරුන්ගේ ආරක්ෂා ආකර්ෂණය ලබාගන්න නං යන්න වෙනවා තෙරුවන් සරණයි
@nethmobile8928
@nethmobile8928 4 жыл бұрын
@@NCNCreation ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? ඒ කරුණු කාරණා අපිට ගොඩාක් වැදගත්..ඒකයි..
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
හොඳයි
@SamithaPiumali
@SamithaPiumali 2 жыл бұрын
ස්තුතියි 🙏
@suvineethajayathilaka4811
@suvineethajayathilaka4811 4 жыл бұрын
ඔබතුමන් හමුවිමට අවශ්‍ය ඒනිස ඔබතුමනව සම්බන්ද කරගැනිමට අවශ්‍යයි
@salithajayantha8807
@salithajayantha8807 4 жыл бұрын
සිහිනවල දී මගේ දකුනු කකුල කොර වෙනවා.මට ඒක ඇත්තටම වගේ දැනෙනවා..හීනෙන් මං කොහෙහරි යනවා පෙවුනත් මට දකුනු දනහිස නවාගන්න අමරුවෙන් මං ගමන් කරනවා පේනවා.දෙතුන් වතාවක්ම මං දැක්කා ඒක.මට තේරුම් කරලා දෙන්න පිං අත් වෙයි..අනාගතේදී මට අංශභාගය හැදෙයි කියලා බයක් දැනෙනවා.දැනට පවුලේ කිසි කෙනෙක් එහෙම නෑ නමුත් නින්දෙදී ඇදේදී මට දැනෙනව මගේ දකුණු කකුල දනහිසෙන් හිරවෙලා කියලා..ඒක මං මතක් කරද්දිත් කොරවෙලා වගේ දැනෙනවා.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු ලවා කේන්දරය පරීක්ෂා කරවා ගන්න එතකොට අඩුපාඩුවක් තිබුනොත් දැනගන්න පුළුවන් වේවි තෙරුවන් සරණයි
@wmpriyadarshani
@wmpriyadarshani 11 ай бұрын
Teruwan sarani 🙏🙏🙏
@lochimarasinghe9655
@lochimarasinghe9655 3 жыл бұрын
අනේ මාත් එක දවසක් නයෙක් දැක්කා ලොකූ එකෙක්..මට දෂ්ට කරන්න ආවා ඒත් දෂ්ට නොකර යන්න ගියා.. ඒ වගේම දේවල වලට ගියාම පුදුම හැගිමක් දැනිලා ඇගේ හිරිගඩු පිපෙනවා ... එදිනෙදා මොකක් හරි සිද්ධියක් වෙද්දී ඒක මීට කලින් වෙලා තියෙනවා කියලා හිතෙනවා මතක් කරලා බලද්දී ඒක හීනෙන් පේනවා.. ඒ සිද්ධිය වෙද්දී මං මේක හීනෙන් දැක්ක නේද කියලා හිතෙද්දී ඉස්සරහට වෙන දේ මට හිතෙනවා එතකොට ඒ දේ අනිවාර්යයෙන් වෙනවා... කාලී අම්මා ගැන පුදුම ආදරයක් දැනෙනවා ගුරුතුමණි.. මං මේ දේ කාටවත් කියන්න බයයි.. දේවල වලට යන්න ආසයි ඒ ගියාම එන්න හිතෙන්නෙත් නෑ.. කාලි අම්මා එක්ක කතා කරන්න ආසයි මට මේක ගැන දැන ගන්න ඕන ඒ නිසා මට මේකට උත්තරයක් දෙන්න පුලුවන් නම් හුගාක් පිං.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelanela1207
@nelanela1207 4 жыл бұрын
බලාගෙන හිටියා වගේ මට හැම දෙයක්ම කියන්න පුළුවන් වෙන්න යන දෙයක් වුනත් මට දැනෙනවා ඒත් මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා මට මේක ඊලඟ වීඩියෝ වෙන් පැහැදිලි කරන්න ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulanwejesekara3738
@dulanwejesekara3738 3 жыл бұрын
Hodaine dewalayak karanawada oya
@chathugamage641
@chathugamage641 3 жыл бұрын
මටත් ඒවගෙ
@himalisilva2088
@himalisilva2088 2 жыл бұрын
මට මුලදි හරිම ඉසරදයක් අවා අැගට පනම නැහැ බෙිහෙත් ගත්තා ලේඩක් නැහැ කිවුවා පහනතියනකොට මව වේවුලන ගතියක් තියේනවා එවාගේම ලස්සන නාගයේක් දැක්කා අනේ මටමේයට උත්තරදෙන්න බුදු සරනයි
@widewamarasinghe3866
@widewamarasinghe3866 4 жыл бұрын
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි
@subadraa.m4533
@subadraa.m4533 3 жыл бұрын
Obatuma.බොහොම .පැහැදිලි .kiyanadawal.maga.tattha.wadamahattayak.ahat.dan.naha.aya.natiwala.man.dan.inna.kuwat.aka.mata.kawadi.sallan.karana.tanwala.inna.baha.barasadda.ahanna.baha.obatumata.taruwan.සරණයි .
@prasanlk9863
@prasanlk9863 Жыл бұрын
මම ගණ දෙවියන් ට පහන පත්තු කරලා නමුත් එය අතර මග නතරකලා. මම දැන් ගණ දෙවියන් යන්ට හදුන් කූරු පත්තු කරනවා මට ගණ දෙවියන් රෑට හිනේන් පේනවා
@AsithaSampath-z6p
@AsithaSampath-z6p 2 күн бұрын
මට හිනෙන් කාලි මෑනියන් මගෙ ඇග තුලට ඇතුල් වෙනව පේනව දේවාල වලට ගියාම මගෙ ඇගට ආකර්ශනය වෙනව වගෙත් පේනව
@JayanthiSwarnamali-p3x
@JayanthiSwarnamali-p3x 4 ай бұрын
මට නම් ගම්බාර දෙවියන් හීනෙන් පේනවා .මට පන්සලකට ගියොත් එන හිතෙන්නේ නැ ..දෙයක් වෙන්න තියෙනවා නම් ඒ දේ පෙන්නුුම් කරනවා .මට හිතෙන්නේ ම පිංකම් කරන්න .දේ්වාලෙකට ගියොත් මගේ ඇග ගැහෙනවා .මගේ හිතට කවුරු හො කෙනෙක් හැම දෙයක්ම දැනුම් දෙනවා කියලා මට දැනෙනවා .
@blankpage2912
@blankpage2912 3 жыл бұрын
ඔබතුමාගෙ video වල තිබුනා වගේ මට නිතරම අලි ඇත්ති දකින්වා.පුදබිම් දකිනවා.මලගිය කෙනෙක් පේනවා.සාස්තර හරියටම කියවෙන්න නෑ මට හරියටම.ප්‍රස්නන්ම් ඉවරයක් නෑ මහත්මයා.තව විස්තර ගොඩක් තියනවා මට ඔබ තුමාව හම්බෙන්න ඕනි.තෙරුවන් සරනයි.
@indranithalahitiya8382
@indranithalahitiya8382 4 жыл бұрын
Ayubowan Mahathmayaneni!!!!!!!! Mama Sihenen Dutuwa "Himalayan Saha Buduhamuduruwan Saha Kiyagenimata Noheki Kaha Warnayen Alokaya Wihiduna Nosehena Eethata😊Saha Shiv Deviyoi 😊Shiv Deviyange Trishulayai😊 Himalayanhi Adiparak Saha😊Saha Peranaima Irishiwarthuma Bawanawehi Wedasitinawa Himalaye Pennum Karanawa😊 Sri Lanka We Siyaluma Dewala Pihita Tibena Sthanawala DeviDewathawun Wahasela Wedasitinawa Saha E Siyaluma Devi Dewathawun Wahansela Maa Desa Bala Sitinawa😊......Deyak Wimata Pera Wishesha Siddi Sihinen Pennum Karanawa 😊Malageyak Pera Sihinen Pennum Karanawa😊......Hariyata Hisakekkumai😊......Man Nam Agamika Katayuthu Walata Saha Deviyanwa Wedum Pidum Kirimata Ruchikathwayak Tibenawa 😊......Mama Budunwadiddi Saha Pirith Sajjayanaya Karamin Sitiddi Ape Nena Mata Hodatama Benagena Giya😭Man Budun Saha Deviyanwata Wedum Pidum Kirimata Gath Malshakayan Kapademuwa😭Eya Yakshaniyak Wage Benna Apita😭 😊......Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@NadeeshaSandamali-cy2ko
@NadeeshaSandamali-cy2ko Ай бұрын
මට 14 යි...මම හීනෙන් නයි දැක්කා එකපිට දවස් තුන හතරක්...ඊට පස්සෙ මන් දැක්කා ඔය ගම්මඩු වගේ තියෙන් තැනක පතිතිණි මෑණියන්ගේ පිළිමෙකුයි දේව රූප වගේලුයි තියලා මල් යහන් හදලා තියෙන තැනක...මං පතිතිනි මෑණියන්ට ඇඳලා එතන පාවඩේ දිගේ යනවා....ඊට පස්සෙත් මං නයි දැක්කා දවස් දෙකක් වගේ...මං ආයෙමත් ළඟදී දැක්කා මොකක්ද මන්දා දෙයක් තියෙනවා නූලක් වගේ එච්චර පැහැදිලි නෑ.ඒක මට ළං කරපු ගමන් මගේ ඇඟට මොකක්ද මන්දා ආවා වගේ...ඊටපස්සෙ මං ගව පත්තිනි මෑණියන්ගේ වගේ සලඹක් තිබ්බා ඒක අරගෙන මන් අපැහැදිලි අඳුරු දේවාලයක් වගේ තැනකට ගියා...අනේ මේ මොකද කියන්නකෝ
@anuliyonbeauty9619
@anuliyonbeauty9619 4 жыл бұрын
ඔබට පිං
@Vehiclehub_YT-j6v
@Vehiclehub_YT-j6v 4 ай бұрын
මගෙ කාමරේ ආලෝක බුබුලු ගොඩක් තිබ්බ බිත්තියට වැටිලා.ඒ එකබුබුලකට මන් කිව්වා මගේඉශ්ට දේවතාවනන් ඒ බුබුල දකුනටගමන්කරන්නකියලා.ඒක එහෙම උනා.දෙවෙනි දවසෙ මන් කිව්වාමේ ආලෝක බුබුල කන්නඩි මේසෙ උඩතියෙන ටින් එක උඩටයන්නකියලා ඒවිදියටම ඒකත් උනා.තුන් වෙනි දවසෙ මට ඉශ්ට දේවතාවන් ව දැක ගන්නඕනි කිව්වම ආලෝක බුබුලු සේරම ගිනි ගොඩක් වගේ දැල්විලා හිම වගේ ස්වේත වර්නයකින් මිනිසෙක් පෙනුනා. දිග ලෝගුවක්ඇදන් වගේ. ඇදන් කවුද ඔබ කියලා අහද්දි ජේසු රූපෙන් පෙනී සිටලා රූපෙ ටිකින් ටිකමැකිලා ගියා.එහෙම දකින්නෙඇයි
@nalikaweeranayake3067
@nalikaweeranayake3067 2 жыл бұрын
මම යන හැම කපු මහතෙක්ම කියනව මට පත්තිනි මෑණියන්ගෙ වරමක් තියෙනව බුදුන්ගෙ පිහිටත් තියෙනව කියල. මම දහම් පාසල් ගුරුවරියක්, මම හීනෙන් අලි ,තැබිලි කඩ, නයි, ලොකූම සුදු හරක්, ලොකු සුදුයි කලුයි හරක් සහ සොහොන් කාලි මෑණියන්, , ඒ වාගෙම වෙන්න අති දේවල් හීනෙන් පේනව. වරම ගන්න ආසයි. ආර්ථික අපහසුතා නිසා නිකන්ම වරම එනවානම් එයි කියල සිතුවා. ඒත් මම පත්තිනි දෙවියන්ට භාර උනොත් ඒක හරි යනව බොහෝ වෙලාවට. කිරි දාන වලට යනනෙ හරිම ආසාවෙන්
@TV-ly7jq
@TV-ly7jq 2 жыл бұрын
මට පන්සල් වලට යන්න කියලා හිත නිතරම කියනව....බෝගස් ගාව ගිහින් ඉන්න මම ගොඩක් අාසයි..... මම ලගදි දේවලයකට ගියා මට කිවිවා පෙර අාත්මෙින් එන බලවෙිගයක් තියෙනවා එ්ක අයින් කරන්න බැ... මෙික අාත්මයත් එක්ක බැදිලා තියෙනනෙ කිවිවා....එ්ක මම දැන ගත්තේ එදා....මට ගෙදර බුදුන් වදිද්දි......මට දැනෙන්නැ මම දිහා බලන් ඉන්න කොට අනිත් අයට පේනවා මම කැරකෙනව කියලා....එ්ක මට දැනෙන්නැ මෙක මට වුනේ අවුරැදු 19 ලැබුවට පස්සේ ඊට කලින් මට මෙහෙම වෙනසක් තිබිබෙි නැ......අපේ පවුල අයට මොනා හරි වෙන්න තියෙනවා නමි මට කලින් කියනවා....නයි එහෙම පේනවා ....සුදු අැදගටන අැටමලයක් අතේ තියෙන කෙනෙක් අැවිත් කතාකරනවා.....එ්ත් මට මූණ පේනනැ එ් කෙනාගේ.....අනේ ඔබතුමාට පුලුවන් කියන්න පුුලුවන්ද මෙි මට තියෙන්නේ මොන බලපැමක්ද කියලා....
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
මටත් තියනවා පත්තිනි දේවාලය ට යන්න බැ මුලු ඇගම වෙව්ලනවා🙏 හීනෙන් නයි අලි සර්පයෝ පෙනවා මොනා කරන්නද රට ඉන්නේ උරහිස තදවෙනවා ඇත්ත ඔබ කිව්වෙ දිර්ඝ ආයුෂ ඔබට 🙏😥🇶🇦
@nalakavithanage8486
@nalakavithanage8486 Ай бұрын
Oba Thumata Tharuvan Saranai
@priyankarankothge2310
@priyankarankothge2310 4 жыл бұрын
Godak honda deyak kewa.isthuti obata deviyange pihitai
@nilupeiris6572
@nilupeiris6572 4 жыл бұрын
එක ස්ථානයකින් එහි සිටි ප්‍රධාන කපු මහතා මට කීවා දේව ආකර්ශනයක් තියෙනවා එය වැඩි දියුනු කරගන්න කියල.ඒත් මම ඒ ගැන හිතුවෙ නෑ. ඔබ තුමා කියපු ලෙස නයි..අලි එහෙම හීනෙන් දකිනවා..⁣දවස් තුනක් එක දිගටම රජ කෙනෙකු ලෙස හැද පැලද ගත් කෙනෙකු හීනෙන් දැක්ක..මම ඒබව යහළුවෙකුට ප්‍රකාශ කල පසු ආයිමත් දුටුවෙ නෑ...මෙහි අර්ථය පහදා දෙන්න ඔබතුමන්ට හැකිද...තෙරුවන් සරණයි!!
@madusankasaman664
@madusankasaman664 3 жыл бұрын
මම ඔබ තුමාගෙ පලවෙනි විඩියෝ එකක් බෑලුවා දෙකම බැලුවා ගොඩක් ස්තූතියි මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට මට වරමක් තියෙනවා ,,මට වයස 34/35 කාලය තුළ තමයි දැනුනේ දැනට ඔබ තුමා කිව ආකාරයට පහන් කියන්නෙ උදෙ හවස හැබැයි ගන්බාර දෙවියන්ට තියන්නේ නැ බුදු පහන විතරයි තියෙන්නේ
@sagaraosman880
@sagaraosman880 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා නිරෝගීමත් ජීවිතයත් ලැබේවා මම නිර්මාංශ කෙනෙක් සත්තු මරන්නේ නැහැ මදුරුවෙකු වත් අරක්කු සිගරට් බියර් බොන්නේ නෑ කාමයේ වරදවා හැසිරෙන්නේ නෑ හොරකම් කරන්නේ නැහැ මම උදේට බුදුන් වදිනවා විෂ්ණු කතරගම දෙවි හාමුදුරුවන්ට පත්තිනි කාලි මෑණියන්ට ගම් භාර දැඩි මුණ්ඩ කළු බණ්ඩාර කඩවර දෙවියන් වහන්සේ ට සතර වරම් දෙවියන්ට පිං අනුමෝදන් කරනවා ගොඩක් පින් වැඩ කරනවා මට පුළුවන් ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියන්න මමමොනවහරි කිව්වොත් අනිවාර්යයෙන්ම හරි යනවා මට දැනගන්න ඕනි මටත් මොනවහරි දෙයක් තියෙනවද කියලා ඔබ තුමා ගෙන්
@ChandaniKarunarathne-ob4oz
@ChandaniKarunarathne-ob4oz Жыл бұрын
ඔබ තුමා කිව්වා වගේ මම නිතරම මගෙ ආච්චි සුදු ඇදලා සතුටින් ලොකු තෑග්ගක් ගෙනත් දෙනවා දකිනවා එයා මියගිහින් අවුරුදු 5 විතර .මම විශ්ණු දෙවියනට ලක්මි මෑණියන්ට ගන දෙවියන්ට සරස්වති මෑණියනියන්ට පහන තියනවා.හැබැයි මොන හේතුවක්ද මන්දා සිකුරාදා දවසට කොහොම හරි ගෙදරට මම කන්නෙ මාලුයි චිකන් විතරයි ඒවා ගේනවාමයි.ඒ දේ වැරදියි කියලා මට තේරුනත් වලක්කා ගන්න අමාරුයි.
@ekwasantha4088
@ekwasantha4088 11 ай бұрын
ඔයාට කඩවර ඩෙවියන්ගෙන් වරමක් ගන්න පුලුවන්
@සුමිත්කුමාර-හ4ග
@සුමිත්කුමාර-හ4ග 4 жыл бұрын
මස් මාලු කන්න ආස හිතෙන්නෙ නෑ .කවුරු හරි සිගරට් එහෙම බීපුවාම එහෙම ගද ඉවස ගන්න බෑ ..පිරිත් අහන්න ආසයි පන්සල් යන්න ආසයි පහන් තියන්න ආසයි ..මම පහණක් තියලා නෑ ..ඒත් ගම්බාර අප්පච්චිට පහන තියන්න ආසයි .පහන තියන්න ඉන්නෙ
@udaradilshan6103
@udaradilshan6103 4 жыл бұрын
මටත් වරමක් තියනව ඔයා පහන තියන්න ලොකු වෙනසක් ඔයාට දැනෙයි
@නිසංසලාසඳමාලි-ණ2ඝ
@නිසංසලාසඳමාලි-ණ2ඝ 4 жыл бұрын
ලෙඩ වෙලා ඉන්න කෙනෙක්ට වරමක් ලබා ගන්න අාසාවෙන් ඉන්න කෙනෙක්ට වරමක් ලබන්ඩ පුලුවන්ද
@නිසංසලාසඳමාලි-ණ2ඝ
@නිසංසලාසඳමාලි-ණ2ඝ 4 жыл бұрын
මස් මාලු කන්න වැඩි අාසාවක්නම් නැ පහන් පත්තු කරන්න දුම් ගල්ලන්න හදුන් කුරැ සුවදට නම් ගොඩාක් අාසයි මම කැමතියි වරමක් ලැබෙනවට
@NisansalaSadamali-mm6dp
@NisansalaSadamali-mm6dp Жыл бұрын
මට දේවාල 3කින්ම කිව්වා මගේ ලග ⁣වයසක කෙනෙක් ඉන්නවා කියලා.එයා මගෙ ඇගට එන්නෙත් නෑ ලගට වෙලා ඉන්නවා විතරයි.මට මගේ වෙනසක් තේරෙන්නෙත් නෑ.පන්සල් යන්න පුඑවන්.දේවාල වලට ගියත් කිසිම අවුලක් නෑ.මට කියනවද ඇයි කියල
@avishkarukshan8184
@avishkarukshan8184 3 жыл бұрын
Budusaranai
@නොදුටුඉසව්සොයා
@නොදුටුඉසව්සොයා 4 жыл бұрын
දන්න කෙනෙක් කියන්න විවාහක කෙනෙක් ට වරම් සුදුසු නැතිද...ගම්භාර හා පත්තිනි තියෙන්නේ .සිහිවරම් තියෙනවා ....පහන තියන්න විදිහක්නැ එලියේ ගම්භාර අප්පච්චිට පත්තිනි මෑණි ට තියෙනවා .අපි කුලියට ඉන්න නිසා.ගේ ඇතුලේ තියන්න හොද නැතිද...
@danushkanandika430
@danushkanandika430 Жыл бұрын
මමත් ආසයි වරමක් ලබා ගන්න
@nethmobile8928
@nethmobile8928 4 жыл бұрын
එක එක වරම් වර්ග අපිට අහන්න හම්බෙනව.. උදාහරණයක් විදියට පේන වරම්, මුඛ වරම්... මේ වරම් වර්ග කොච්චරක් තියෙනවා ද? ඒව ඥාතීන් ට හම්බෙන්නෙ කොහොමද? අපි නිතර පිං කිරීමෙන් ඒ වරම් වැඩි වීමක් වෙනවද? තම ඥාතියාට තවත් ශක්තියක් අවශ්‍ය නම් එය ලබාගැනීමට අපි මොනවගෙ දේවල් ද කරන්න ඕනෙ එහෙම ලබාගන්න? උදාහරණයක් විදියට මන්ත්‍ර වරමක් අවශ්‍ය කියල හිතුවොත් අපිට එවැන්නක් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරල,භාවනා කරල වගේ ලබා ගන්න හැකියාවක් තියනවද? මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න..
@pushpadamayanthi9102
@pushpadamayanthi9102 3 жыл бұрын
Apiwa danuwath karanawata oba tumata godak pin tharuwan sarani
@SiraniRupa
@SiraniRupa Жыл бұрын
Waramak thiyna kenekut kuli niwasaka deviyant pahan pathu krna sudusuda? Thmangem sthanyak nomathi nisa
@gunarathanathero4429
@gunarathanathero4429 3 жыл бұрын
මට කලින් වරමක් තියෙනවා කිවා කිහිප දෙනෙක්ම...ටික කාලයක් ඇගට ආවා රැ.නවයෙන් පස්සේ...එ දවස්වල මන් මල් පහන් තැබුවා සුනියන් දෙවියන්ට...ඉට පස්සේ මට එ දේවල් කරගන්න බැරි උනා.කාලයක්...එත් දැන් මම ඉන්න තැන මට රැ නවය වෙනකොට මල් සුවදක් එනවා එ නිසා මන් නවයට පහනක් පත්තු කරනවා..කලින් මට ඇගට ආවේ කකුල් අත් සිතල වෙලා....දැන් පහන් පත්තු කරන නිසාද ආයෙත් එ විදිහම වෙනවා...මොකක්ද කරන්න ඔනි...මන් ඉන්න තැන නිතර පිරිසිදුයි...මල් වලට මන් කැමතියි..ඉන්න තැන පිරිසිදුව තියාගන්න මන් උත්සාහ කරන්නේ.මන් මොකක්ද කරන්න ඔනි
@tharindubandara7722
@tharindubandara7722 4 жыл бұрын
මම සිහිනයක නාග කන්‍යාවක් දැක්කා, එයා සිහිනෙන් මා සමග කතාබහ කරා. එයා තමන් අසවලා කියල හඳුන්වාදුන්නා. ඒ කතා කරපු දේවල් මට මතක නෑ. තව එයා මගේ ඉස්සරහම විශාල නයෙක් බවට පත් වුනා. මෙම සිහිනය හොඳද නරකද.?.. කරුණාකර පහදා දෙන්න.
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
යන්තම් ඇති.. මේ වීඩියෝ එක එනකම් ගොඩාක් ආසාවෙන් බලන් හිටියෙ.. තුන්වැනි කොටසත් ඕනෙ... 1) හිර උන වරමක් ආයෙ ලබා ගන්නෙ කොහොමද? 2) සළිත වීමක් විතරක් තාම තියෙන්නේ ඇයි? 3) අවුරුදු ගානකට කලින් බල්ලෙක් සපා කෑව. එහෙම උනාම අදුන් පේන්නෙ නැද්ද? 4) ඥාති හරහ එන වරමකදි ඥාති එක්ක කතා කරන්න ක්‍රමයක් කියල දෙන්න
@RuwanTushara-bc8ee
@RuwanTushara-bc8ee 11 ай бұрын
Mata aduna penawa. E gana kiya denna mahaththaya.thada oluwe kakkumak thiyenawa
@hirunithilakarathna8425
@hirunithilakarathna8425 4 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@hirunikosala2837
@hirunikosala2837 3 жыл бұрын
මට වයස 16 යි අනේ මමේ මට හිනෙන් නයි පෙනවා,තව මම දේවලයකට හිනෙන් ගිහින් මට ඒ දේවාලේ කපු මහත්තය මට සුදු රෙද්දකුත් බෙල්ලට දනවා මං හිනෙන් දැක්ක එත් මට දැන් ඒ දෙවල් පෙන්නෙ නෑ මට යන්තරයක් දැම්මට පස්සෙ තමා මට ඒ දෙවල් පෙන්නෙ නැත්තෙ මට ඒ ඇයියෙ කියලා කියන්න පුළුවන් ද
@thimirathimira7337
@thimirathimira7337 2 жыл бұрын
Hira wela warama
@vs-jm1do
@vs-jm1do Жыл бұрын
හිර කරලා වරම
@papchannel4203
@papchannel4203 11 ай бұрын
Mat waramk thiyenwlu kiyl dewal gankinm kiw eth mat hinen pen egat denen deyak na mn mansikw godk wetil inne pilithurak denn dann kenek
@lasithgihan7277
@lasithgihan7277 7 ай бұрын
Matath vaysa 16i mata leda goda hadila thiyenne devala 2kin thiyenava kiuva anith evagen ehema ekak ne kiyala yanthara dala nul damma eth mata leda hoda venne ne ai ema venne😢
@ThakshilaSeuwandi-r9u
@ThakshilaSeuwandi-r9u Ай бұрын
වරම හිර කරලා තියෙන්නේ යන්ත්‍ර දපුහම වරම හිර වෙනවා මුකුත් පෙන්නෙ නැ මටත් යන්ත්‍ර දන්න හැදුවා අපෙ අම්මා කැමති උනෙ නැ යන්ත්‍රර දනවට
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 4 жыл бұрын
Teruwan.saranai......
@nalikadilhari5236
@nalikadilhari5236 2 жыл бұрын
Ape gedara girunanssh kenak adunak hadala aken baluwa mata aduna penuna aka Wadi diyunu karaganna puluwanda
@EVERYTHINGKAVISH
@EVERYTHINGKAVISH Жыл бұрын
Aththama mata oya okkoma thiyenava.... godakma loku nai ali penava hematissema
@iosku8861
@iosku8861 4 жыл бұрын
මම.කුවේටි.වල.ඉන්නේ.මට.දැන්.අවු..2.ක්.තිස්සේ.මස්.මාලු.බිත්තර.කන්න.බැ.එලවලු.වතරයි..කැමට.ගන්නේ.මේ.ගේදර.මස්.මාලු.දවග.ගානේම.තියේනවා.හිටපු.ගමන්.කර.කැවලල.වගේ.එනව.එහේමිම.නැතිවේලා.යනවා.මට.දැන.වයස.47.යි.බන.අහනව.පිරත්..අහනවා.බවනා.කරනවා.ඔබ.තුමාට.සහ.සියලු.දේනාට.බුදු.සරණි.කුවේට.සිට
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
Bohoma vadagath mahattaya 🙏🙏🙏🙏
@kanchanakumudumali9703
@kanchanakumudumali9703 4 жыл бұрын
Hemadama sikuradata ape gedara prashnayak ethi wenawamai e ei sir.mamath asai waramak ganna.dewiyantha puda puja karanna.mata hinen suniyan dewiyo penuna.e rupe lagata yana kota aega gehila mawa wetuna wage hinen dekka.ane sir mata me sambandawa phedili kirimak karanna.
@udithaprasanna4606
@udithaprasanna4606 4 жыл бұрын
අවු 29යි මාස 6ක් විතර වෙනකම්ම පන්සල් යන්න ,පින් දහම් කරන්න ,බුදුන්වහන්සේට , පහන තියල දෙවියන්ට පින් දීල දෙවියන් සිහි කරල නෑ, නිර්මාන්ශ වෙලා ඉදල නෑ.. නමුත් දැන් මට අවු 30 යි මාස 3ක් වෙනව. අවු 29 ගෙවෙනකොට මම ඒ දේවල් කරන්න පුරුදු උනා.. ඒ දේවල් මට කිව්වේ අමුනුස්සයෙක් ලෙස හැසිරුණු අයෙක් .. එක වෙලාවකට මේ කියපු දේවත් මේ මතක නැති මනස ව්‍යාකූල වගේ අයෙක්.. මම දැන් දින පතා ඒ දේවල් කරනව.. කපුරු වගේ සුවදටත් ආසයි... පලතුරු කන්නත් ආසයි .. මට කිසිම මස් මාන්ස වර්ගයක් අනුබව කරන්න හිතෙන්නෑ..මට දැන් ජීවිතේ ලෝබකම,තන්හාව , ආශාව කියන කිසිම දේයක් මට දැනෙන්නෑ....ඒත් මට දැන ගන්න අවශ්‍යයි මම කුමක්ද කල යුත්තේ කියල....
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
සිදු වී තිබෙන වෙනස ගොඩක් හොදයි .
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
මම ත් ඔය වගෙ ම කෙනෙක් . ඔයාට යහපතක් ම වේවා ....
@kamanimadu5626
@kamanimadu5626 4 жыл бұрын
ඔබ කියපු සියල්ල ඇත්ත මටත් වරම් තිබේන කෙනෙක් මමත් පේන බලනවා.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
මම ගැන බලලා ටිකක් කියන්න පුළුවන්ද... තෙරුවන් සරණයි
@s.hmadushan7844
@s.hmadushan7844 4 жыл бұрын
@@NCNCreation ගාථා කියනකොට අත වෙවුලන්නේ ඇයි...
@Dilshanqtdsg
@Dilshanqtdsg 4 жыл бұрын
@@NCNCreation oyage numbwr eka nadda
@Hans-n3f
@Hans-n3f Ай бұрын
mata podi kale heenan dakke dewal varthamanaye penawa awurudu 7 the 8te dakkapu heena varthamanaye dakinakota mata mathak wenawa kalin man me awasthawa heenan dakka kiyala . e ai ehema penne ??? Mata pansal walata yanna baha pirith ahagena innath baha anga picchenawa wagai giyama mata godak tharaha yanawa
@usporttv1382
@usporttv1382 3 жыл бұрын
oba thumata.theruwan saranai
@dushanthipathmini1579
@dushanthipathmini1579 4 жыл бұрын
මට මහා කාලි නාමය මුල් කරගත් ඤාති වරමක් තියනවලු සුවද දුමි කපුරැ සුවදට හරිම ආසයි කෙමිමුර දවසට මස් මාලු කන්න හිතුනට කන්නෙ නෑ දේවාල වල ගියාමත් ඇගට අමුත්තක් වෙනවා
@chamichami6646
@chamichami6646 4 жыл бұрын
ඔබ තුමාට හුගක් පින් මෙහෙම දැනුවත් කරන්වට.ඔබ තුමා මෙ කිය්පු හැම ලක්ශ්නයක්ම මට අවුරුදු ගානක ඉදන් තියෙනව.මේ ලගදි මට හිටපු අයව තොවිලයක් කරල ගැටගැහුව ඉන්නම බැරි නිසා.මට තාම 19.අපහු 30 වෙද්දී ඒක එනවලු.ම්න් එකට මොකද කරන්න ඕනා.
@හර්ෂදීපාල්රාජපක්ෂ
@හර්ෂදීපාල්රාජපක්ෂ 4 жыл бұрын
පොඩි කාලේ ඉඳන් පංසල් යන්ඩ ආසයි .පිං කරන්ඩ ආසයි ,සොලොස්මස්ථාන වඳින්ඩ මාර ආසවක් තියෙන්නේ දැනට ස්ථාන කීපයක් වැඳලා තියනවා බෙර සද්දෙට නටන්ඩ හිතෙනවා ,කිරිබත් කන්ඩ ගොඩක් ආසයි.පැණි බෝතලයක් හම්බුනොත් කිරිබත් උයලා පැණි දාලා කනකන් නින්ද යන්නෑ,පළතුරු කන්ඩ ලොකු ආසවක් නෑ හැබැයි කෙසෙල් ගෙඩි පෙන්නන්ඩ බෑ තුන්වේලම කෙසෙල් ගෙඩි කකා ඉන්නවා ,කාට හරි ලෙඩක් කිව්වොත් ඒකට හරියන සිංහල අත් බෙහෙත් මතක් වෙනවා .සාමාන්‍ය වයසෙ ඉඳන් කෑලෑ ගානේ ගිහින් බාවනා කරනවා,උදේ පාන්දර ඉර පායනකොට ඉර දිහා බලන් ඉන්ඩ හිතෙනවා,උම්බලකඩ කෑල්ලක්වත් කන්ඩ හිතෙන්නෙ නෑ අරක්කු සිගරැට් බොන්ඩ හිතෙන්නෙ නෑ ,දැන් මට අවුරුදු 33 කසාද බඳින්ඩ හිතෙන්නෙ නෑ ,ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූන දීලා ඉන්නෙ .හිඟා නොකා හිඟා කන තැනට වැටිලා ඉන්නෙ මෙහෙම වෙන්ඩ හේතුව මොකක්ද කියලා මටම තේරෙන්නෙ නෑ ,මේ ලඟදි දැන ගත්තා මට වරමක් තියනවා කියලා ,දැන් පහන තියනකොට මාව පැද්දෙනවා ආරූඪ වෙනවා ඒත් මුකුත් පේන්නෙ ,ඇහෙන්නෙ නෑ මං මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් මාව පද්දලා ඒකට උත්තර දෙනවා ඒ දේවල් හරියනවා.මට තියෙන්නේ මොනවගේ වරමක් ද කියලා දැනගන්ඩ ඕනේ
@lishi3550
@lishi3550 Жыл бұрын
Umbata තියෙන්නේ මානසික ledak...බෙහෙත් ganin
@blankpage2912
@blankpage2912 3 жыл бұрын
අපේ සීයා පිරිත් කියපු කෙනෙක් එයාගෙන් වරම් තියනවා කියනවා මට.ඒත් ඔබතුමා කියන විදිහට ඒ අය අමුනුස්‍ය කරදරද අරන් එන්නෙ.ඇයි පිරිත් කියන අය අමුනුස්‍ය ආත්ම වෙන්නෙ.මට තියෙන්නෙ මොකක්ද කියලා දැන ගන්න ඕනි.හමුවන්නේ කොහමද.
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Bohoma pin. Dev pihitai
@dushanthipathmini1579
@dushanthipathmini1579 4 жыл бұрын
මට මහා කාලි නාමය මුල් කරගත් ඤාති වරමක් තියනවලු මම ගෙදර තුලම කොටසක් වෙන් කරන් බුදුන්ට දෙවියන්ට පහන් තිබිබා දැන් එලියෙන් තැනක් හදනවා මට සුවද දුමි කපුරැ සුවදට හරිම ආසයි කෙමිමුර දවසට මස් මාලු කන්නත් හිතෙනවා දේවාල වල ගියාමත් ඇගට අමුත්තක් වෙනවා හරි වරමක්ද
@ekwasantha4088
@ekwasantha4088 11 ай бұрын
මෙතුමා කියයන එවා හරිඅයටම හරි මටත් වරමක් තියෙනවා
@harshanipushpamalaniharsha7878
@harshanipushpamalaniharsha7878 3 жыл бұрын
Mmnm godak asawen pahana thiyenawa oba thuma kiyapu widihata mn pahan malawa thiyenawa eth mta prasne karadara wadine ai ehema wenne itin
@harshaniweerasinghe5887
@harshaniweerasinghe5887 4 жыл бұрын
Mage upan welawa sirta dunnoth waramak thiyanawada nedda kiyala dena ganna puluwanda???
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පුළුවන් 0763888766
@gihanserasingha5322
@gihanserasingha5322 4 жыл бұрын
Addyapanayat bada wenawada waram
@පුන්චිදගකාරි-ච7හ
@පුන්චිදගකාරි-ච7හ 4 жыл бұрын
Mat hita gana beri deyk tiyene mage paule akka nago 4 ine oy kiyan hema dema 4denata tiyanwa de apa wela tiyene pulhanam mewa ain kara gana udau karana
@methmi9643
@methmi9643 4 жыл бұрын
Godak karunu dana gaththa oba thumagen budusarani
@sldinushka8529
@sldinushka8529 4 жыл бұрын
අපෙ අම්මටත් වරමක් ඇවිත් එයාට වරම් දීලා තියෙන්නෙ සීයා සාස්තරයක් අහන්න ගියාම කිවුවා සීයා ඉන්නෙ රුවන්වැලි මාහා සෑයෙලු අපෙ අම්මට පුලුවන් ගිය ආත්මෙ ගැන කියන්න තව දෙයක් එයාට පුලුවන් සිතින් ඕනම තැනකට යන්න
@chandimalsandanuwan4542
@chandimalsandanuwan4542 3 жыл бұрын
කොහොමද කරන්නේ
@cyberpunk3625
@cyberpunk3625 3 жыл бұрын
Maru hby
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
ගොඩක් ගොඩක් හොදයි
@රජවාසල
@රජවාසල 4 жыл бұрын
මංජුල මහත්තයා මන් පුලුවන් හැම වෙලෙම ඔබ තුමාගෙ විඩියො බලනව මට ටික කාලෙකට කලින් හීනෙන් අලි, නයි එහෙම පෙනුනා මන් මස් මාලු පිලිවර්ග කන එකත් නතර කරා හැබැයි ගම්භාර දෙයියන්ට පහන නම් තිබ්බෙ නැ ඉටපස්සෙ මට නිතර කලන්තෙ වගෙ හැදෙන්න ගත්තා මන් හිතුවෙ මස් මාලු කන එක නතර කරපු නිසා වෙන්න ඇතිකියලා (මන් දැනට හිතන්නෙත් එහෙමයි) ඉතින් නැවතත් මස් මාලු කනව මට නිතරම ශ්‍රි මහාබෝධි රුවන්වැලිසෑය සිහිවෙනව එහෙට යන්න හිතෙනවා කොහොම හරි ඒව කල් යනවා. මමත් කැමති මන්ත්‍ර සාශ්ත්‍ර වලට ඒත් ඒගැන හරි හැටි අවබොදයක් නැ මන් දැනට විදෙශ ගතවෙලා ඉන්නෙ මට හදහන බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙද?
@wasanthakumara4975
@wasanthakumara4975 3 жыл бұрын
Thnksss. Mn dewalayk pawathwanakenekk.
@AchinthaSarath-p8t
@AchinthaSarath-p8t Жыл бұрын
මට හැම දේවාලෙකින්ම කියනවා ගන දෙවි වරමක් තියනවා කියලා දැන් මාස 3කට වගේ කලින් ඉදන් මට ගන දෙවියන්ගෙ රූප පෙනුනා ගාත් ඔක්කොම එක දිගටම මතක් උනා ඊට පස්සෙ පන්සලකට ගිහින් නූලක් දැම්මා ඊට පස්සෙ මට ඒ මුකුත් දැනෙන්නෙ නෑ දැන් මට හරියටම දැන ගන්න ඕනෙ මට වරමක් තියනවද කියලා දැන් ඒ නූලත් නෑ මන් ඒකත් අයින් කරා ඒත් ඉස්සර වගේ මට මුකුත් දැනෙන්නෙ නෑ ඒත් ගන දෙවියන්ගේ රූපයක් ගාඨාවක් ඇහෙනකොට මගේ ඇග සීතල වෙලා යනවා
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Ай бұрын
Gana deviyo waram denne na dear. Waram nathi ekama deviyo gana deviyo.
@nalaniabasinha6984
@nalaniabasinha6984 3 жыл бұрын
Godak pin guruthumani obata bs
@damithkumara1071
@damithkumara1071 2 жыл бұрын
ඔබතුමාගේන් හදහන බලාගන්න.ගෙදර ගැන බලාගන්න පුලුවන්ද ....පුලුවන්නම් ගොඩාක්ම පින්....
@danushanilanthi9260
@danushanilanthi9260 4 жыл бұрын
තෙරුවන් සරණයි..🙇🙇🙇
@avishkarukshan8184
@avishkarukshan8184 3 жыл бұрын
Obatumata bohoma pin.Mata nitharama visa anagathayak penawa.mage Amma miya go's aurudu14wenawa.dewalakin kiwa Amma patthinimaniyo laga sewaya karanawa kiyala .Mama daruwo ekka duk vidinawa kiyala waramak denna hadanawa kiyala.ude hawasa budun wadinawa.Mata pahada denna.Oba thumata godak pin
@kapilanalinda182
@kapilanalinda182 3 жыл бұрын
Matath theyanawa chathe waramak theyanawalu..ak ak than walata geyama ak ak daywal kiyanawa..Mata netharama henen malageya aya paynawa..
@ගීතිකා
@ගීතිකා 3 жыл бұрын
Mathgodak adarei කලිමෙනියන්ට mata godak viswasai mata ashai වරමක්ලබගන්න emage paule හෙමෝම sisikada එකෙක්ට එකෙක් ne මටොනිමගේ paula එකතුකරන්න mata oni හෙමොගේම ලෙඩරෝග hodakaranna kohomada manekakarnne
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
teruwan saranai.ma nirmansha kenek.mata masmalu pennanna ba.mata ewa gadai pilikul..ape siyaluma dena catalik.eth ma da wasara 7sita bududahama walada gatta.ma godak budu dahamata ladi kenek.mage aramuna loka sathwatata mage dothin seth deela.niwan awaboda karagena.me sansaren ethara wemai....mata waramak tiyanawa pattini maniyangen....mata wayasa dan 45. Mamath obathuma kiu 18000 ekenek kiyalai mata nitharama danenne..ma sathya kriya karanawa.samada maitree bahawanawa wadanawa..pinwath obathumata teruwan saranai..
@dinidudinidu5263
@dinidudinidu5263 3 жыл бұрын
Mama mas nirmanshai. Mage hitha kala kirenawa. Welawakata mahana wenna hithenawa. Mama bana ahanna pirith kiyanna hari asai.budu pahana thiyala, deviyanta pin denakota mage ega gehenawa. Mama kalayak idan ehema thibba. Mage prashneta uththarayak denna. Obathumata godak pin.
@nimalperera6616
@nimalperera6616 9 ай бұрын
🎉A N නිමල් පෙරෙරා
@KavithyaMadurabani
@KavithyaMadurabani 5 ай бұрын
මට ඉස්කෝලේ යන කාලෙ ගොඩක් දවස් වලට දේවා⁣ලයි සුදු ඇදගත්ත නැන්ද කෙනෙකුයි පෙනුනා
@vimukthikavinda8511
@vimukthikavinda8511 3 жыл бұрын
Mama pahana thiyanw ganeshta gamabara appachchita .bhda akrshnyk gnna dewa වරමක්
@sandunimadushani9157
@sandunimadushani9157 4 жыл бұрын
Mata waramk tyenw ...mt kawdi ehm ahenn ba natawenwa ..mn pin wada krnnth asai ...pansal ynn asai ..mn gambara dewiynta kathrgama dawiynt kali ammata pahna tiyenwa ..dn masa 3k wtra ...mn dewala walta ghn tyenwa ..mti mage yaluwo 3 denektai waram tyenwa api 4 denama dewala walt ghn tynewa ..eyla dishti wela eyta warama dunnu yathiya gana kiynwa eth mt dunnu kenek na ...anika mata dishiti unth karana kiyana hadema mathaki ..eth mt warama dunne kuda ahddi mn kiynnem mage katata ennea maha kali kiyla ...mn karana hama dema hriynw pahnenn ..mage athe welayudyaka hade tyne alle ...ane mt mekt uththryk denn ...mn karana hama behethkkm hriynwa ..mage pahna lagta hamdama dn dn nayeak enw
@lasinduchamathka914
@lasinduchamathka914 3 жыл бұрын
ගුරුතුමනි , මට දේවාල වලට ගිහිල්ලා යාතිකා කරන විටදි ඉන්න ම බෑ . වෙව්ලන්න ගන්නවා . දාඩිය දානවා . ක්ලාන්ත ගතියක් ඇතිවෙනවා . ඒ උනාට ඇදුරුතුමනි ඒක අර අරූඪ වීමක් වගේ එලියට පිට දෙන්නෙ නෑ . ඒ වගේම මම ගාන්ඨාර සද්දෙට හරිම කැමති . ඒ වෙලාවට මට මොකෙක්දෝ වෙනවා . කතරගම , පත්තිනි දෙවලෙ වගේ යන්න හරිම ආසයි . ගියම යාතිකා කරද්දි එහෙම වෙනවා . ඒත් පන්සල් වලදිනම් එහෙම කිසිම දෙයක් නෑ . ඒවගේ කටයුතුවලට හරිම ආසයි . ඒ ඇයි ගුරුතුමනී ?
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
මහා ශක්තියෙන් නිකුත් වෙන වරම් 🔱|0703191567
20:21
Sri surakali ammn kali kovil Dambulla
Рет қаралды 9 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН