වික්ටර්ගේ මුනුබුරා නීල බිඟු කැළ කියන විදිහ... | විනුජ තරුශ්ක | Neela Bingu Kela | Vinuja Tharushka

  Рет қаралды 179,993

Polkichcha  - පොල්කිච්චා

Polkichcha - පොල්කිච්චා

Күн бұрын

Пікірлер: 361
@indraniwickramarathne5537
@indraniwickramarathne5537 2 жыл бұрын
පුතා ට ලස්සන අනාගතයකට ගායන හැකියාව සාර්ථකම වෙිවා!
@renukanandanie8454
@renukanandanie8454 2 жыл бұрын
ලස්සනයි විනුජ ගුනසේකර පුතා ඔයා ගෙ දක්ශ කම අපි දන්නවා ඒ කොරතොට පන්සලේ ග්‍රාම සංවර්ධන දහම් පාසලට ආපු නිසා මුලින්ම ආවෙ මගෙ පන්තිය ට භක්ති ගීත ගායනා කරපු හැටි තාම මතක යි ඔයා ගෙ සීයා අම්මා ,තාත්තා ඔක්කොම ඇවිත් හිටියා ආඩම්බරෙන් කියන්නේ සුබ අනාගතයක් ලැබේවා කියල ආදරෙන් පුතේ
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
නමත් ලස්සනයි .voice එකත් ලස්සනයි . සුබ පතනවා. වාසනාවන්ත අනාගතයකට.
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m 2 жыл бұрын
එයත් ලස්සනයි 🌷
@chammavlog1513
@chammavlog1513 2 жыл бұрын
Mu melo ratak na
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m 2 жыл бұрын
@@chammavlog1513 ඉරිසියාකරයා🤭
@preethishirani9664
@preethishirani9664 8 ай бұрын
Aththatama kochchara lassanata idiripath kireema karanawada.me minissunta ai mewa ta ridenne.eya idiriyata yanna hadana lamayek ne.
@gaminihallala1953
@gaminihallala1953 2 жыл бұрын
නව පරපුරට හරියන විදිහට action ,voice .හරිම ලස්සනයි .good luck පුතා
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 2 жыл бұрын
හරිම සතුටුය් පුතේ ගොඩක් ලස්සන පෞර්ශ්වත් කටහඩක් ඔයාට පිහිටලා තියෙනව.වැඩක් කරන්න සන්ගීත ක්ශේස්ත්‍රයේ දැවැන්තයෙකුගෙ මුනුපුරෙක්නෙ...සුබ අනාගතයකට ආදරනීය සුබ පැතුම් පුතේ...💐💐💐
@shamalipeiris2403
@shamalipeiris2403 Жыл бұрын
හරිම ලස්සනයි, කටහඩ,ඔයා . වික්ටර් කියන්නෙ මගේ ආසම සිගර්. වික්ටර්ගේ අඩුව දැන් හරි 👍♥️
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
ලස්සනයි පුතේ ඔයාගේ ගීතය. ඔයාගෙ සීයට දෙවැනි නැහැ. ඉදිරියටම යන්න. සුබ පතනව ඔයාට මම. බුදු සරණයි.
@nishanthirupasinghe1110
@nishanthirupasinghe1110 2 жыл бұрын
ලස්සනට ගයනව .කටහඬ ත් ලස්සනයි .
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
ඇයි නර්තනය
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ලස්සනයි ජයන්ත රත්නායක යන් ගේ පුතුනුවන් වෙන්න ඇති හරිම ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉසුරු බර අනාගතයක් 💐💐💐💐 👍👍👍👍🌹🌹🌹
@shiromiperera2787
@shiromiperera2787 2 жыл бұрын
Naha me inne victor rathnayaka ge duwage putha
@hiranthiperera8737
@hiranthiperera8737 2 жыл бұрын
No . Victor Ratnayake's elder daughter's son.
@sunithafernando7638
@sunithafernando7638 2 жыл бұрын
ජයන්තගේ පුතා විය යුතුයි .මම ජයන්තටත් ගොඩාක් කැමති .මේ දරුවාට විරුද්ධව සීයා නඩු මගට බහීද දන්නේ නෑ.ජයන්තගේ මලගමටවත් ආවේ නැති අපේ මහා ගන්ධර්වයා .
@hiranthiperera8737
@hiranthiperera8737 2 жыл бұрын
නැහැ .... නැති උන ලොකු දුවගේ ( Chandani ge) පුතා
@anuruddaperera5496
@anuruddaperera5496 2 жыл бұрын
වික්ටර් රත්නායක මහත්මයගෙ දුව, නැසීගිය චාන්දනී රත්තානක මහත්මියගෙ පුතා
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
සීයා නඩු දායිද දන්නෑ ප්‍රවේශමෙන් පුතා .සුබ අනාගතයක් තෙරුවන් සරණයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 ай бұрын
Seeya godak.aadambara weewi...
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
මදි මදි පුතා සීයා තව ගොඩක් දුරයි. අනාගතයේ ඒ දුර ඔබ‍ට පහසුවෙන්ම යාමට හැකිවේවා 🌻
@damayanthisenanayaka954
@damayanthisenanayaka954 2 жыл бұрын
Harima rasawath harima lassni idiriyatama yanna putha
@nishanthi8676
@nishanthi8676 2 жыл бұрын
හඩත් රූපයත් ගායනයත් 👍
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
ඒ දරුවාගේ ගායන දක්ශතාව බෙහෙවින් අගය කරනවා ....වික්ටර් රත්නායක මහත්මයා ගේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට ඔබ ඉදිරියට ත් සිටිනු ඇති බව මගේ විශ්වාසයයි . ජය වේවා ...
@sureshwijewardena7361
@sureshwijewardena7361 2 жыл бұрын
boruwata niyamai putha ..Budusaranai... kiyana comment walata rawatenna EPA. oya geethaya Guyana karana Victor Rayhnayakayanan geethawalata mihirak lassanak janpriyathwayak labadeela iwarai.e rasikayin thawamath victorge haddin e geetha rasavindinawa geetha apata asenawa. plamuwa ohuge ashirwadaya samageen geetha gayanayata pivesenna.. ohugen ugena gathayuthu deya bohamai.ehema nathinam thawath rallakata awith nathi wela yana gayakayek wai. Aluthen ena gayakayin shabda sangeethayen katahandak nomathi mudal walin janapriathwayk labana gamanak tana aya ohoma geethakiyanna awoth dineka paththakatama karaladai.e tharnga karithwayata hasu wenna obta beha.oba dawanthayekuge purukak.kala uththe sangeethayen manawa igenagena ohuge. geetha idiriyata raseekayin wana apita asannata selasveemai.nathinam victorge geethath katawath gayanna beri buddimaya depalak weyi.e rasabara aruthbara mana sanyamayakin gayana geetha tharuna nisa uda pena pena kiyaveemen lassanak ekathu karanawa wenuwata gayanaya iigena gena thanpathwa geetha gayanaya idiriyata karanna.e prathirupaya denma hada ganna.amuthuwen nanak hadaganna deyak nathi nisa oya tika hadagaththoth obara digu gamanak saha lassana anagathayak..victor Rathnakayantath gowrayakma wevi.
@sadeeviews1644
@sadeeviews1644 2 жыл бұрын
I agreed with you 👍👍
@indranialwis8288
@indranialwis8288 2 жыл бұрын
නියමයි.පුතා.ජය.❤❤❤👍👍
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
අපි දැකලා තියෙනවා..සීයා..ජයන්ත..ලෙලුම්..හරි ගෞරවයෙන් ගායනා කරනවා ඔය ගීත..🌹
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
මේ ලමයා රස්තියාදු කාරයෙක් වගේ කිසිම වැදගත් කමක් නැහැ කියන්නේ...පව් ව්ක්ටර් සර්
@nilinili1327
@nilinili1327 2 жыл бұрын
Hare yawe... Thama etin පොඩී කොල්ලොනේ. වැදගත් කමට සීයා කරපු දේත් hare නෑනේ. අවසාන kale😂
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
@@nilinili1327 ඇයි මොකද වෙලා තියෙන්නේ..ඔයාට වියදම්ද...පුද්ගලික ජීවිතවලට එබෙන්න එපා.
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
හරිම ලස්සනයි පුතා පැරණි ගීත නව පරපුරකට උරුමය රැකීමට ජයවේවා ❤❤🎵🎵
@Amarasinghage.25
@Amarasinghage.25 2 жыл бұрын
ගොඩාක් දේවල් හදාගන්න ඕනා මල්ලි. නිකමට නතර වෙලා ටිකක් වික්ටර් මහත්මයාගෙ සංගීත වපසරිය අධ්‍යයනය කරන්න.🙏🙏🙏
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
සිංදුව කියනකොට පිළිවෙලකට කියන්න නැට්ල්ල වැඩ්‍යි ව්ක්ටර් සර් නම් බොහොම ලස්සනට තම යි සිංදු කියන්නේ මේ ලමයා හිතට අරන් වැඩ්‍යි...සියාගේ අහලකටවත් එන්න බැහැ රස්තියාදු කාරයෙක් වගෙයිමට පෙන්නේ..🤣
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 2 жыл бұрын
ලස්සනයි පුතුනි සුබ අනාගතයක්ම වෙිවා 🌹
@sudharmamadhumali2346
@sudharmamadhumali2346 2 жыл бұрын
හරිම ලස්සන හඩ.වික්ටර් සර්ගෙ වගේමයි.ජය පුතුට..
@sunithafernando7638
@sunithafernando7638 2 жыл бұрын
හරිම ලස්සනයි ,පරිස්සමෙන් පුතේ.සීයා නඩුදායි.
@vipsslvlog
@vipsslvlog 2 жыл бұрын
ලස්සනටම ගීතය ගායනා කලා. ඔබට සුභ අනාගතය ක් ප්‍රාර්ථනය කරනවා.
@suwarnamallika164
@suwarnamallika164 2 жыл бұрын
නම වගේම ඒ කටහඬක් ලස්සනයි මේ පරපුරේ උරුමයයි පුතේ නුඹට තෙරුවන් සරණයි
@shamachandani5094
@shamachandani5094 2 жыл бұрын
පටිටයි පුතේ ,ජයෙන් ජයම වෙිවා බුදුසරණයි ජේසු පිහිටයි
@sunilgodage3175
@sunilgodage3175 2 жыл бұрын
වික්ටර් රත්නායකයන්ගේ ඇසුරේ හිටියත් ඒ හැකියාවේ මාත්‍රයක්වත් ගෑවිලාවත් නෑ. නලියන එක මේවගේ ගීතවලට කොයිතරම් දුරට ගැළපෙනවද කියලත් හිතන්න. හැකියාව තියෙනවා. තවදුරටත් වික්ටර් රත්නායකයන්අධ්‍යයනය කරන්න. ජය.!
@chariya4075
@chariya4075 2 жыл бұрын
වික්ටර් රත්නායකගේ පරම්පරාවෙන්ම වික්ටර් කෙනෙක් හොයන්න එපා.
@swarnarakwana6677
@swarnarakwana6677 2 жыл бұрын
වික්ටර් රත්නායක ම වෙන්න බැරි වුනාට කමක් නෑ. ඒත් ඒවගේ මහා ගාන්ධර්වයෙක් වෙලා සංගීත ඩ්ශේත්‍රය එකලු කරන්න......🎶
@mahindaarachchige1116
@mahindaarachchige1116 2 жыл бұрын
Only one Victor. No one else
@priyanthagunasekara5246
@priyanthagunasekara5246 2 жыл бұрын
ලස්සනයි පුතා.. ඒත් ඔයා ඉස්කෝලේදි ඔයිටත් වඩා ලස්සනට ගායනා කරනවනේ නේද..සුභ පැතුම්...!!
@kalyanikalyani343
@kalyanikalyani343 2 жыл бұрын
නලියන එක වැඩියි,සිංදුවේ හැටියට නලියන එක අඩුකරගෙන ගායනාකලානම් හොදයි
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ...ඔබට ලස්සන අනාගතයකට සුබ පැතුම් දරැවෝ ..❤️🎸🎶🙏
@lakshminifernando7913
@lakshminifernando7913 2 жыл бұрын
ලස්සනයි.අපේ ගායකයාගෙ ගීතයේ රස සහ හඬ තියෙනවා.පොඩි madern ගතියකුත් තියෙනවා.දෙවි පිහිටයි .
@lakshminifernando7913
@lakshminifernando7913 2 жыл бұрын
තෙවන පරම්පරාවෙ ගායනය වෙනස් වීම බලාපොරොත්තු විය යුතු කරුණක් .ස්තුතියි.
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන වාසනාවන්ත අනාගතයක් උදාවෙවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ලස්සනට ගයනවා.
@wasanthahetti113
@wasanthahetti113 2 жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
A complete package of voice, looks, perfornance and adorableness. God bless n good luck to you dear. 🙏💐 It's a shame the father couldn't appreciate their father's talent and love for the family.
@malaobeysekara2937
@malaobeysekara2937 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි පුතේ
@pradeepmanage6054
@pradeepmanage6054 2 жыл бұрын
Business puthe
@preethishirani9664
@preethishirani9664 8 ай бұрын
Shoke puthe.harima lassanai geeyata sarilana idiripath kireema agei.oya angata nodanee kara .well done.jesu pihitai.
@polkichcha
@polkichcha 8 ай бұрын
❤❤❤❤❤
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 жыл бұрын
Harima ලස්සනයි ..kisima haniyak karanne ne thanuvata..geethaya විඳින gaman kiyanava..suba අනාගතයක් puthe..
@jayam1429
@jayam1429 2 жыл бұрын
හරිම ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
වෙන හඩක් ලස්සනයි සුභ අනාගතයක් පතනවා 👍👍💞💞💞 සිියා වගෙ අනාගන්න එපා අන්තිමට ගැහැනියක් නිසා ආගම ධර්මය අමතක කිරිිම වගෙ සිිරැවෙන් යන්න ගමන 😀
@upulpiyanandana8118
@upulpiyanandana8118 2 жыл бұрын
😃👍
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 2 жыл бұрын
ගැහැනියක් ගෙ සම්බන්දෙ විතරද මතක .එතුමාගෙ ජීවිත කාලෙම අපේ සවන් සැනසූ බව...හෙලයට පහල වූ පින් කෙතක් බව අමතකද . ඔබේ ආගම ඔබ අදහන්න අවංකව.
@yamunajeyalath499
@yamunajeyalath499 2 жыл бұрын
ලස්සනයි පුතේ මැනික
@RamaniPushpalatha-nb7bg
@RamaniPushpalatha-nb7bg 11 ай бұрын
හරිම ලස්සනයි නිතරම හනවා❤❤❤❤❤❤❤
@polkichcha
@polkichcha 11 ай бұрын
♥️♥️♥️
@sriyanidammikahakmanawitha4664
@sriyanidammikahakmanawitha4664 2 жыл бұрын
සීයගෙ කටහඬ නෑති උනාට .ඔයාට හොද හකියාවක් තියනව . ලස්සනයි සුබ අනාග තයක් .
@yvonnedesilva7908
@yvonnedesilva7908 2 жыл бұрын
Superb voice. Son.. Lot's God's Blessings Always
@priyaniwijesinghe2905
@priyaniwijesinghe2905 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ.ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතමි.
@indrninanyakkra5047
@indrninanyakkra5047 2 жыл бұрын
Lassanai 👌👌
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
ලස්සනයි පුතේ....තුනුරුවන් සරණයි ...🌹🌹🌹👏👏👏👏❤️❤️❤️
@jahanvikapoor6454
@jahanvikapoor6454 2 жыл бұрын
Mara lassanai 100 paraka wethra ehuwa.mata nam වික්ටර් ta wada hodai.me lamayage voice eka gayanaya hemadema සුබපැතුම්
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 2 жыл бұрын
අලුත් ලමයිනෙ ..වික්ටර් මහතාට අපි බොහොම ගරු කරනව.ඒ ගී කියන එක නෙමේ ගායනා කරන එකයි හපන්කම. දියුනු වී තමන්ගේ ගීයක් දෙන්න .
@rasheedasamhoon5308
@rasheedasamhoon5308 2 жыл бұрын
Wow nice name adorable cute voice ❤u hv born a talented brilliant voice like Sir victor Ratnayake god bless u ahead ❤🙏
@deekapu1190
@deekapu1190 2 жыл бұрын
Harima lassanai puthe...CONGRATULATIONS...ALL THE BEST FOR A BRIGHT FUTURE...GREETINGS🌹🌹🙏🙏
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 2 жыл бұрын
සීයගෙ ළඟටවත් නෑ. කටහඬ සීය වගේ ළයාන්විත කරගන්න පුතා. All the best ❤️
@shewonmadushani4433
@shewonmadushani4433 2 жыл бұрын
Oya oyage kata hadin gayanna puthe ...siya wage kohomath wenna epa
@lalanikumaratilake6173
@lalanikumaratilake6173 2 жыл бұрын
His voice has a bit of his grandfather’s voice . You should train your voice & may be you need to mature more to get Victor’s voice 😊
@malaperera5595
@malaperera5595 2 жыл бұрын
He will definitely improve with time. VR is a legend with his unique voice and it is not possible to a novice to match VRs voice Is this Jayanthas son?
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
seeyage katahanda wenna OONI kiyala thiyariyak naha... seeyage wayasata ekka ee kaaleta aluth paramparaawak hira wenna OONI naha... eekai thaamath lankaawa awurudu gaanak passent inne...
@shanthapeiris4594
@shanthapeiris4594 Жыл бұрын
It’s better to be original than copy others. You have a lovely voice.💐👍
@manelperera913
@manelperera913 2 жыл бұрын
Vinu puthe lassanama lassanayi apita අනාගතයේදී රස විඳින්න labenawa oya sindu.balaporothyhu dunna .oya jaya oyata
@noraalwes6417
@noraalwes6417 2 жыл бұрын
තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා පුතට
@dinushapathirage9032
@dinushapathirage9032 2 жыл бұрын
Nice singing.. Nice voice…Great performance…👍
@mallikamallika7287
@mallikamallika7287 2 жыл бұрын
හරිම ලස්සනයි පූතා.බුදු සරණයි.
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 2 жыл бұрын
Good Entertainer, Beautiful voice. Wish you all the best Putha!
@swarnagunarathna3369
@swarnagunarathna3369 2 жыл бұрын
Ada kalita සුපිරි
@vasanthagamage6248
@vasanthagamage6248 2 жыл бұрын
Great . Amazing voice . 👍👍👍👍👍
@ranjaniranjani6395
@ranjaniranjani6395 Жыл бұрын
Your voice same as Mr .Victor .R..🌹🌹🌹 n. Also nice song
@shammimala6796
@shammimala6796 2 жыл бұрын
ලස්සනයි ඉදිරියට යන්න පුතා සුබ අනාගතෛයක්..❤❤
@r.s.g.5106
@r.s.g.5106 2 жыл бұрын
වික්ටර් ගේ පැත්තකින් වත් තියන්න බැහැ
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Wow so beautiful sharing keep it up .👍
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට..
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 жыл бұрын
හරිම ලස්සනයි .. !
@chinthakasenivarathna597
@chinthakasenivarathna597 Жыл бұрын
Victor is a legend
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
කට හඬ ලස්සනයි ,,ඒත් ශෛලිය එච්චර ගැලපෙන්නෙ නැහැ,,,ජයවේවා කොල්ලෝ,෴,,!!!.
@nilinili1327
@nilinili1327 2 жыл бұрын
Degu ගමනක් yemata ආශීර්වාද කරනවා. ජයවේවා 🙏
@sheshasriwick6644
@sheshasriwick6644 2 жыл бұрын
ආපෝ....විනාසයි .. මතක් වෙනවා වික්ටර් ගෙ ගැයුම් වැඩි වැඩිය...නමුත් ජයන්ත ‍රත්නායක නම් හොඳටම ගැයුවා....මේ ළමුන් ගැන කණගාටුයි. ( ඉඳ ඉඳ එක වෙහෙර... ගුත්තිල යේ කවියක් සිහිවුනා)
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Seeyage wilashayatama oya gayanna oni naa...layanwithawa ridmanukulawa gayanaya balagena inna aasai... Noselwee ritak wage nosita onna ohoma gayanna putha...superb...🌹🌹🙏🙏
@gayathrikariyawasam3937
@gayathrikariyawasam3937 2 жыл бұрын
Wow what a voice . Very nice . Wish you all the best
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
Something very special voice beautiful have a wonderful future ✨️
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
ඉතාම ලස්සනයි සුබ අනාගතයක් වේවා පුතාට theruwan saranai
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
harima lassanai puthe theruwan saranin anagathaya wasanawantha wewai prarthana karanawa
@sujivakannangara3796
@sujivakannangara3796 2 жыл бұрын
He Seems to be a good dancer too..all the best for your future endeavours putha❤️
@lalanigeekiyanage7432
@lalanigeekiyanage7432 2 жыл бұрын
හරිම ලස්සණයි..❤❤❤🌹🌹🌹
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage 2 жыл бұрын
🌹🌹💋💋💋
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ලස්සනට gayanawa puthe jayawawa budusaranei
@RamaniPushpalatha-nb7bg
@RamaniPushpalatha-nb7bg 11 ай бұрын
ඔයාව ආයෙත් ගේන්න. විනුඡව🎉🎉🎉🎉
@polkichcha
@polkichcha 11 ай бұрын
❤❤❤
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
ඉදිරියට යාමට උත්සාහ කරන්න ජයවෙයි.
@kamanikariyawasam129
@kamanikariyawasam129 2 жыл бұрын
Harima lassani balan inna asahithenawa putha
@nandaniejayatilake190
@nandaniejayatilake190 2 жыл бұрын
Harima lassanai puthe. Oyata wasanawantha anagathayak!!!
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
සීයටත් වඩා ලස්සනයි අංග චලනය තෙරැවන් සරණයි පුතේ
@uvlog438
@uvlog438 2 жыл бұрын
Redda thamayi.ask him to learn more to be like his grand father. I will give him zero.sorry
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 жыл бұрын
ලස්සනයි.හැබැයි වික්ටර් රත්නායක මහතාගේ කටහඬ කාටවත් ගන්න බෑ
@udaraindika2950
@udaraindika2950 2 жыл бұрын
සීයා වැඩ්ඩා පුතා ඔහොම යන්👍
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
ලස්සන ගීත
@silvapremawate4419
@silvapremawate4419 2 жыл бұрын
ලස්සනයි. පුතා ❤❤❤❤❤
@kanthibhagya484
@kanthibhagya484 2 жыл бұрын
Very beautiful voice puthe budusaranai
@isurikamadhumali3238
@isurikamadhumali3238 2 жыл бұрын
Nice Voice ,Beautiful look,best singing & Really really good performance ✨️♥️🎀 good luck broh 😍💞
@shwusbs3889
@shwusbs3889 2 жыл бұрын
Lassanai malli good luck ❤️
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 жыл бұрын
Lassanai 👍 puthe...parapure ..urumaya.... 😀👍 Budusaranai 🙏 puthe
@dilkumari4377
@dilkumari4377 2 жыл бұрын
Lassani puthe🥰🥰🥰🥰🥰 wasanawantha anagataayakata suba pathum!!
@kumarimendis3773
@kumarimendis3773 2 жыл бұрын
Beautiful voice ❤️
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 2 жыл бұрын
ලස්සනයි තුන්වෙනි පුරැක ❤️😍
@pradeepmanage6054
@pradeepmanage6054 2 жыл бұрын
Why not
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 2 жыл бұрын
ලස්සනයි ,සුභ පැතුම්..❤️💐😇
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 2 жыл бұрын
Verry nice gold bless you
@madubaherath5852
@madubaherath5852 2 жыл бұрын
Godak lassanae putha oya dakkama sathutue idiriyatama yanna suba pathum Amma hitiyanam godak sathutue mamer madhu nandi
@tassajeewani2948
@tassajeewani2948 2 жыл бұрын
Niyamai Koheda hitiye malli oya mepamana kal
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
අවංකවම ඔහු ආදනිකයෙක් නිසා සබකෝලය තියෙනවා. සීය දැනගන්න ඕන මේ දරුවන්ට හොඳට සංගීතය පුහුණු කරවන්න. අනාගතයේ හොඳ සංගීතඥයන් බිහිකරවන්න. පුතේ ඔයාට සුබ අනාගතයක් උදා වේවා. තුනුරුවන් සරණයි.
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 2 жыл бұрын
😊😊 විනුජ ආධුනික යෙක් නෙමෙ .
@gayansampath578
@gayansampath578 Жыл бұрын
බුදු සරණ i
@sandafernando9209
@sandafernando9209 2 жыл бұрын
Harima lassanai complimenti. ❤❤❤❤❤🌹🌹🌹👍👍👍
@indusaumyawt3942
@indusaumyawt3942 2 жыл бұрын
Continue voice practice and you will be able to reach seeya"s talents. In your age seeya was same. You have a good future. Best of luck!!
@gayansampath578
@gayansampath578 Жыл бұрын
බුදු සරණ i pta
@sepaligedara230
@sepaligedara230 Жыл бұрын
So beautiful Song ❤
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Lassanai puthe oyata budusaranai ❤️❤️❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 60 М.
Neela bingu kela  |  Amal Perera
3:56
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 39 М.
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН
LNS - Khinh thường bạn nghèo khổ || Despise the poor friend #shorts
0:55
Ангел против Демона кто победит 😱
0:49