No video

Neela Pabalu (නීල පබළු) | Episode 1572 | 17th July 2024 | Sirasa TV

  Рет қаралды 310,240

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 414
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d Ай бұрын
පූජා මැරුණ එක පව් කියන්නෙ කවුද බලන්න එන්න මේ පැත්තට
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Ай бұрын
පූජට ආදරය කල අය ❤❤❤❤❤❤❤❤
@aanisrimaamarasinha3856
@aanisrimaamarasinha3856 Ай бұрын
❤❤❤❤❤
@beautifulsrilankals3078
@beautifulsrilankals3078 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geenukathesara2808
@geenukathesara2808 Ай бұрын
❤❤❤❤❤❤❤
@MeriyanRajani
@MeriyanRajani Ай бұрын
❤❤❤❤❤
@user-ur5ih6ii9l
@user-ur5ih6ii9l Ай бұрын
Pooja lassanai kuruluta wada
@aishashelton1084
@aishashelton1084 Ай бұрын
පවු පුජා කොච්චර වැරදි කළත් අන්තිමට හොද වෙලා හිටියා
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
Pooja kala hamadeema kalee aadree nisaa.... Eyaage jeewitheema poojawak....
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
එකෙන්ම ❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪
@user-wz4kn8fp4b
@user-wz4kn8fp4b Ай бұрын
ඇත්තටම මෙ කතාවෙ පුජා තමයි හොදම චරිතෙ ගොඩාක් ආදරෙයි අවසන් වෙනකම් අනිවාර්යයෙන් හිටිය නම් තමයි හොඳ ආදරෙයි පුජා ❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰
@MaduPremajayantha-
@MaduPremajayantha- Ай бұрын
පූජා පට්ටට රගපානවා❤
@yasirudhananjaya941
@yasirudhananjaya941 Ай бұрын
පූජා ගියා ,කතාව ඉවරයි....රගුවරන් පරම්පරාවේ අනීතයත් මතක් කරලා ,නීලපබලු කතාවේ මුල්ම කාලෙත් මතක් කරලා..පූජා ගියා ඒ කියන්නේ කතාව අවසන් වෙව්වි ලගදිම..කතාව ටිකක් ඒ වගේ..පව් මොකක් වුනත්...කුරුලු අබිමන් බදීවි ...කොච්චර ඇදුනත් ඉවර වෙන්න ලං වෙද්දි මොකක්ද වගේ
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
කොට්ස්8
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
අනිවාර්යයෙන් ගොඩාක් දුකයි එහෙම ඉවර වෙද්දි 😭😭🇦🇪🇦🇪🇦🇪
@lasikalasika5277
@lasikalasika5277 Ай бұрын
ජුජා පව්😢😢😢
@paolafernando6719
@paolafernando6719 Ай бұрын
Oya kohoma kiwwath puja lassanata rangapanwa harima daksai puja 🎉
@ishq3336
@ishq3336 Ай бұрын
Ivara wenna langai Officially announced kara😢
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
චන්ද්‍රදිත්‍යගෙ කරුමෙ නිසා පිරිමි දරුවෙක් නොලැබුනේ... ඒකට වන්දි ගෙවන්න වුනේ පූජාට... මට නම් දුක පූජව හදාගත්තු තාත්තා ගැන...😥 අනාවැකි කාරයා තමයි මේ සේරම විනාශය කලේ... හා නැද්ද ???????😫
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
ඔව්
@chaminigirihagama8550
@chaminigirihagama8550 Ай бұрын
වලව්වේ උන් පූජා ට විතරක් ඇයි වෛර කරනේ කුරුළු ට නැතුව
@fai3379
@fai3379 Ай бұрын
​@@chaminigirihagama8550වලව්වෙ උන් දන්නවාද කුරුලු චන්ද්‍රාදිත්‍යගෙ දුවෙක් කියලා පස්සෙ කුරුලු දැනගන්නවා හැබැයි චන්ද්‍රාදිත්‍ය ,අනික් වලව්ව අය දන්නවාද කුරුලු චන්ද්‍රාදිත්‍යගෙ දුවෙක් කියලා,
@Dananjayawijewardana
@Dananjayawijewardana Ай бұрын
ඔබ යන්න ගියා මැකිලා / නීල පබළු ටෙලිනාට්‍යයේ සිදී නොයන ප්‍රේම ආදර උල්පන පූජා ඔබයි පූජා නැතුව අපේ පපුව පැත්තක් රිදෙනවා පූජා පව් අබිමන් පූජා ජීවත් වෙලා ඉද්දි ඔය විදිහට හිතුවනම් අද පූජා ඔය ගමන යන්නෙ හුගක් සතුටින් අර කුරිරු නොහොත් කැහුටු කුමාරිවන් උබ බදින්න එපා අබිමන් පූජාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
@nisangidhtjh3713
@nisangidhtjh3713 Ай бұрын
පුජ කරපු පව් වලට සොබාදහම දඩුවම් කලෙ එත් අන්තිමට පුජ හොඳ කෙනෙක් උන ජිවත් වෙන්ඩ වරම් නෑ
@Nandini-xg7do
@Nandini-xg7do Ай бұрын
අනිවාර්යයෙන් කොච්චර වැරදි කරාද දැන් හොඳ උනාට ලොයිඩ් ට වෙඩි තිබ්බා අබිට වහා දුන්නා මරන්න
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
​@@Nandini-xg7doee okkoma kalee azdaree nisaa..😢😢😢
@nisangidhtjh3713
@nisangidhtjh3713 Ай бұрын
Kohoma kalath pawa pawamai ithin​@@pradeepawijesena1169
@ThiliniMendis
@ThiliniMendis Ай бұрын
කළකම් පලදෙනවා කියන්නේ ඕකට තමයි.
@user-fz9it9uw7h
@user-fz9it9uw7h Ай бұрын
පව් පුජා එයාගේ ජිවිතේ පුංච් කාලේ ඉදලම අවංක ආදරේ ලැබුනේ නෑ....
@fai3379
@fai3379 Ай бұрын
අන්න හරි
@malanithilakaranthna6082
@malanithilakaranthna6082 Ай бұрын
පුජා පව් පව් කියන කට්ටිය පුජා මිනී මරන කොට පව් කිව්වේ නෑනේ
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 Ай бұрын
ක්ලබ් වසන්තයට වගේ😂
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
අනේ පුජා නැතුව වැඩක් නැ 😢😢😢😢
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn Ай бұрын
me sathiyen iwarai kathawa.
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
ඔව් නේද
@nilanthiwijesingha3072
@nilanthiwijesingha3072 Ай бұрын
පුජා කවුරැ වැරදි කිව්වත් පොඩ්කාලේ ඉදන්ම දු ව්දපු දාරාගන්න බැරි තරම් වෙදනා ව්දපු පුජා එකම හිතකින් අබිමන්ට ආදරය කලා..අන්තිමට ඒ අදරයත් තම්න්ගේම නංගී ඇව්ත් අහිමි කරද්දි කාටද දාරගන්න පුලුවන්...කතාවට උනත් අපිට මෙහෙම උනා නම්....හිතා ගන්න බෑ..අබිමන් හරි ලස්සනට පුජාව ඇතහැරියා...පුජාගේ අබිමන්ගේ ආදරය දැනගෙනත් කෞරැළු කලේ ඒ දෙන්නා අතරට ආපු එක
@chamarikatagoda4197
@chamarikatagoda4197 Ай бұрын
පූජා ලස්සනට රගපෑවා ❤♥️💐
@user-cc4zc8xr8b
@user-cc4zc8xr8b Ай бұрын
පූජා සුපිරි නිළියක්
@SachiniNawoda-zi8cb
@SachiniNawoda-zi8cb Ай бұрын
කුරුලුට නම් ලැජ්ජ නෑ, මෙච්චර දවසක් ඉන්නවාද නැද්ද බලපු නැති අබිමන් ට තුරුල් වෙලා ඉන්න හැට්
@sandeepasanju8721
@sandeepasanju8721 Ай бұрын
ඒ තමා ආදරෙ හැටි
@darshanitharanga1828
@darshanitharanga1828 Ай бұрын
ආදරේ එහෙම තමයි
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
කුරුලු,පූජා පව්.අබිමන් නිසා ඒ දෙන්නගෙම ජීවිත විනාස උනා.😢
@UdeniChamari-qu4rn
@UdeniChamari-qu4rn Ай бұрын
ගොඩක් ආදරේයි ඔයාට නයෝමි තක්ෂිලා නොහොත් පුජා
@a.m.pdamayanthi5239
@a.m.pdamayanthi5239 Ай бұрын
මේ කතාවේ ලස්සනම චරිතය පූජා එයා මිනීමරුවෙක් උනේ අබිමන් නිසා පූජට කැමැත්ත දීලා අැයට අාදරේ පෙන්නලා කසාද බදින තැනටම අාවට පස්සෙ තව කෙනෙකුට අබිමන් ලන්උනේ අැයි ඉතින් එ්ක හරි අසාදාරනයි නේද කුරුලුටත් තිවුනා එයාලගෙ අාදරේට හරස් නොවී ඉන්න පවු පූජා එයා මිනීමරන්නත් සාධාරන හේතු තිවුනා.අබිමන්ව අයිති වෙන්න ඔ්න පූජට එයා තමයි එ් වෙනුවෙන් සටන් කරේ.කුරුලු එයාගෙ තාත්තා නයෙක් වෙලා අාවා කියලා අබිමන්ව අතඅැරියා එ්ත් පූජා එහෙම කරේ නෑ අාදරෙයි පූජා ඔයාට ඔයාගෙ චරිතෙට,ඔයා මගේ දුව වගෙමයි කතාව බලන අය එයාට කියන්නෙ පූජගෙ නංගි කියලා කතාවෙ ඔයා මැරුන එකට මාරම දුකයි මන් අැඩුවත් එක්ක ඉතින් ඔයාට සුභ අනාගතයක් නයෝමි❤❤අාදරෙයි ඔයාට❤❤❤
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 Ай бұрын
මං කතාව බැලුවේ පුජා කැලේ දිවුව දවසේ ඉදලා අයේ බලන්නෑ සමාප්ත යී 😢😢😢😢😢ජුජා ගියා ඉවරයි❤❤❤
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn Ай бұрын
Kathawa iwarai lagadima ekai
@Nandini-xg7do
@Nandini-xg7do Ай бұрын
ඒ පුජා කැලෙ දිව්වෙ කි දෙනෙක් මරලාද 🤣🤣🤣
@user-kl6cy1uv7n
@user-kl6cy1uv7n Ай бұрын
Mamath
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
මම මුල ඉදලම බලනවා කුරුළු හම්බ වෙන්නත් කලින් ❤️❤️❤️ඩුබායි සිට 🇦🇪🇦🇪🇦🇪
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
අපි ජිවත් වෙලා ඉන්නකම් සහෝදරයොත් එක්ක කොහොම රන්ඩු උනත් නති උනාම තමයි අගය තියෙන්න උදාහරණය පුජාගෙ නන්ගි 🎉🎉🎉🎉🎉
@sumudukumari4695
@sumudukumari4695 Ай бұрын
පුජා පව්...මටනම් මාර දුකයි 😢
@kmanelmanelk3333
@kmanelmanelk3333 Ай бұрын
පූජා නැති උනාම මෙ කතාව බලලා වැඩක් නැහැ 😢
@chandanikk9563
@chandanikk9563 Ай бұрын
පුජා නිසයි කතාව බැලුවේ දැන් එපා වෙනවා බලන්න
@ninie4764
@ninie4764 Ай бұрын
😂😂😂😂
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn Ай бұрын
Me sathiyen iwarai .
@tilashameem4261
@tilashameem4261 Ай бұрын
🎉🎉​@@ninie4764
@user-lx1xu5pb7g
@user-lx1xu5pb7g Ай бұрын
හොදම කෙනා පූජා ඇත්තටම පූජා පවි
@user-oo8bs2il2k
@user-oo8bs2il2k Ай бұрын
අපෙත් පපුව රිදෙනව පුජා පව්
@sureshpeeris9349
@sureshpeeris9349 Ай бұрын
පූජා නැත්නම් කතාව වැඩක් නැහැ 😂
@PhahanNethsara-vm6om
@PhahanNethsara-vm6om Ай бұрын
ඉන්නකන් කෙනෙක්ගෙ අගය නොදෙන නැති උනාම අඩන මිනිසුන් ඉන්න රටක් බං මෙක ලංකා ව බං ලංකා😂😂😂😂😂
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
සහතික ඇත්ත 😂කතාවෙ හැටියට ඉන්න කම් එයාට බැන්නා😂දැන් අඩනවා.ඇත්ත ජීවිතෙ ත් ඔහොම යි අපේ මිනිස්සු
@Malikk-go2hb
@Malikk-go2hb Ай бұрын
පූජා පව් හැමොම ආදරය කලා කතා ව බලන්න දුකයි 😂😂
@IMW2003-ek7lw
@IMW2003-ek7lw Ай бұрын
අදින් පස්සේ බලන්නෙ නෑ පූජා නිසා බැලුවේ
@user-oe9tj8fs7j
@user-oe9tj8fs7j Ай бұрын
අනේ පුජා අයි ඔයා ගියේ මම ආසම නිලිය ඔයා
@ShanikaSubashini-iy3nt
@ShanikaSubashini-iy3nt Ай бұрын
වසන්ත මහත්තයට වෙච්චි දේ වගෙ කතාවෙ පූජටත් සිද්ධ උනෙ වැරදි කරාම වැරදි හදාගෙන ජීවත් වෙන්න මේ සමාජය ඉඩ දෙන්නෙ නැ 😢😢😢😢
@user-ls8xe2yh7t
@user-ls8xe2yh7t Ай бұрын
පුජගෙ දේපොල මේ සේරම නේද යාලුවනේ
@nirmala23nirmala54
@nirmala23nirmala54 Ай бұрын
පූජා තමයි අභීට ඇත්තටම ආදරේ කලේ ආයේ කතාව වැඩක් නෑ කුරුලු දැන් බොරැව​ට තුරැල් වෙලා ඉන්නව අභිමන්ට. පූජා හැමෝම ගැන හිතුවට එයාට හිටියේ හදා ගත්තු තාත්තා විතරයි පව් ආදරෙයි පූජා❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මෙි මාසෙ නීලපබළු අවසානද 😂😂
@fai3379
@fai3379 Ай бұрын
දවස් 7කින්
@priyanthirathnayaka7941
@priyanthirathnayaka7941 Ай бұрын
පූජා නැතිව නීල පබවු එපා කියන මම වැනි අය තවත් සිටීද...
@user-cv7tx2bv7r
@user-cv7tx2bv7r Ай бұрын
පුජා පවු එයා ඉන්නකොට පොඩි ෆැම්මක් තිබුබා
@kusumkwt7255
@kusumkwt7255 Ай бұрын
මෙික.නාට්‍යය යක්.හලෝ.දුක්වෙන්න.එපා😂😂
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d Ай бұрын
මම හිතුවෙ මේ නාකියා මැරිලා කියලා .මාර විදිහට අදහස් මේ කතාවේ තියෙන්නේ .
@sandipalakshan4341
@sandipalakshan4341 Ай бұрын
කතාවට උනත් පූජා මැරැනට දුකයි
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d Ай бұрын
පූජා ❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
ඇයි දෙයියනේ.පූජට.බැරි උනාද ඔය නාකියාව තල්ලු කරල දාන්න.පූජගෙ අත් දෙක බැඳල තිබුනෙ නෑ නේ..මල කෝලන්.අපරාදෙ පූජව මැරුවා
@buddikakumara8596
@buddikakumara8596 Ай бұрын
ඇත්තටම පූජ මැරුනෙ නෑ.මේක කතාවක්,ඒක තේරුම්ගන්න,
@user-ky4ck1yr3u
@user-ky4ck1yr3u Ай бұрын
​@@buddikakumara8596Eka atta 4:17
@SachiniNawoda-zi8cb
@SachiniNawoda-zi8cb Ай бұрын
තනිකර බොරුව නේ
@priyankadamayanthi9468
@priyankadamayanthi9468 Ай бұрын
පූජා රට ගියා .එ්කයි එයාව මැරැවෙි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
@@buddikakumara8596 ඔව් මම දන්නවා මැරුනෙ කතාවෙ පූජා මිසක් නයෝමි තක්ශිලා නෙමෙයි කියලා 🙄
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
පව් පූජා අබිමන් නිසා මැරිලා ගියා.අන්තිමට කුරුලු ආදිත්‍යව බඳීවි
@user-dd1pl9bi8d
@user-dd1pl9bi8d Ай бұрын
Kurulu aadittiyawa nawai badinne abimanwa
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
​@@user-dd1pl9bi8d සුමිරාන් 4to එකක් දාලා තිබ්බා fb එකේ කුරුලු ආදිත්‍යගෙ
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
පවු පුජා මොන වැරදි කලත්අන්තිමට හොද කෙනෙක් ප උනා කතා වට‍ උණ ත්දුක හිතුනා බුදුසරණයි ❤
@nelumkumari5303
@nelumkumari5303 Ай бұрын
කවුරු හරි වැරදි කරලා නීතියෙන් බේරුනත් සොබාදහම අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා වැරදි කරලා නීතියට ගිය අය හොද අය.වෙලා එලියට එන්නේ තමන්ගේ මරණය සොභාහාදහමත් එක්ක අරන් පුජට උනෙත් එක
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
ඒකනම් ඇත්ත.හැබැයි මේ කතාවෙන් ඒ පණිවිඩේ දුන්නා
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
පුජා ඉන්න් කම්ම බැන්නා දැන් පුජාට තියෙන් ආදරෙ
@kusumkwt7255
@kusumkwt7255 Ай бұрын
මැරුන ම.කවුරුත් .ආදරෙයි නේ
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb Ай бұрын
Ane pau mama adaraya karanna charithayak ❤❤❤ ai me kathawen ain une
@maleedesilva6061
@maleedesilva6061 Ай бұрын
පූජ❤
@kobro687
@kobro687 Ай бұрын
මිනී මරපු කාලේ පූජට හොදටම බැන්නා , දැන් හොද උනාම අඩනවා , අනේ මෙහෙමත් track ලන්තයක්😅😂
@malanimalani4433
@malanimalani4433 Ай бұрын
එකනි ඒ අය කවුරුත් නැ
@LasanNishu
@LasanNishu Ай бұрын
පූජා ඕනි
@himaliramiakumari6025
@himaliramiakumari6025 Ай бұрын
පූජට ආදරේයි❤❤❤❤❤❤❤❤
@chathuraLaksitha-vb2ok
@chathuraLaksitha-vb2ok Ай бұрын
පූජා නැතුව වැඩක් නෑ😢😢
@ganganiwijesekara7274
@ganganiwijesekara7274 Ай бұрын
පූජා නතර උන ට්ජැනින් කතාව බලන එකත් නතර කළා
@Nethara372
@Nethara372 Ай бұрын
තවත් චාටර් නොකර ඉවර වෙන එක හොදා.ලස්සන නිර්මාණයක් අපට දෙන්න
@user-sc3my5nb7m
@user-sc3my5nb7m Ай бұрын
අබ්මාන් එකේක්වත් බදින්න එපා මහාන වේන්න ඕක්කෝටෝම රිදේන්න
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
Ara mokoo??karanna thiyena 18 sanniyama karalada mahana wenna okni??ehema cheewara daareen thamai oya digatama maathrukaawe inne..
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ඔව් මමත් කියන්නෙ එහෙම තමා.පූජාට සාධාරණයක් වුණේ නැති එකට දුකයි😢😢
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@pradeepsandaruwan9507 pooja rata gihin....hadissiye kathaawa wenas karee..
@fai3379
@fai3379 Ай бұрын
​@@pradeepawijesena1169 nayomi නෙ
@nuwandigamage3598
@nuwandigamage3598 Ай бұрын
මේ කතාවෙ මලගෙවල් කීයක් තිබ්බද?
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb Ай бұрын
Subadhra Malinda Reshila Pooja malagewal thmi 4i
@nuwandigamage3598
@nuwandigamage3598 Ай бұрын
@@chamathgunathilake-ng7mb 😁
@user-np4zq4uf9x
@user-np4zq4uf9x Ай бұрын
මෙ කාතා වෙ පුජා මැරුනට පස්සෙ මෙ කුරු මිනිය කවුද . ඉගිලෙන
@CahanakaWickremasinghe-jj6io
@CahanakaWickremasinghe-jj6io Ай бұрын
මේ කතාවේ විතරක් නෙවෙයි කුරුමිනියා ඉගිලෙන්නෙ කියාදෙන්න ආදරේ තරම් එකෙත් ඉගිලුනා
@SadeshPiyadarshana
@SadeshPiyadarshana Ай бұрын
Sarkas karayo
@GunapalaArambegoda
@GunapalaArambegoda 29 күн бұрын
Puja nisa thama kathawa baluwe pujata godak adarei❤
@dilandananjaya8550
@dilandananjaya8550 Ай бұрын
කුරුලුට දැන් නින්ද යයිනෙ අබිමන් ඉන්නව පූජා මැරුනා කතාවත් මිනිස්සුන්ට එපා කරා
@priyakamindis5224
@priyakamindis5224 Ай бұрын
එකනම් ❤❤❤❤❤❤
@dilanbodinagoda9653
@dilanbodinagoda9653 Ай бұрын
අවසානයේ ???
@renokaajitha7240
@renokaajitha7240 Ай бұрын
නියමයි නේද මිනිමරල ඇත්ත කියන ඒක අන්න මිනිමරුවො 😅😅😅😅
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
කියලා වැඩක් නෑ.. අන්න අවංක මිනීමරුවෝ 🙂😊😥😔😯😱😂😅
@umajayalath5712
@umajayalath5712 Ай бұрын
ඔය මිනිහා කිව්වෙ නැත්නම් මේ ආත්මෙට පොලීසිය ඕක හොයා ගන්නෙත් නැහැ
@pathumhewage4570
@pathumhewage4570 Ай бұрын
මැස්සෙක් එහෙ මෙහෙ යන්නෙ මොකද
@SidewiSidewi
@SidewiSidewi Ай бұрын
මේ සතියෙම මේ මැස්සා එහෙ මෙහෙ යනවා 🤣🤣
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
මට හිනාව නවතගන්න බැරි වුනා... මැස්සා ගැන අහපු විදිහට... ඇත්තටම මී මැස්සෙක්, ඇයි දන්නෙ නෑ. වීඩියෝ කරද්දී වෙච්ච් දෙයක්ද ? එයාටත් චාන්ස් එකක් දීලා වගේ රඟපාන්න නේහ්'"!😂😂
@mudithamanori4688
@mudithamanori4688 Ай бұрын
Kathawa dan pilun wechcha nisa neda🤪
@ruvinitharuka5135
@ruvinitharuka5135 Ай бұрын
රෙසිලා🐝මි මැස්සෙක් වෙිලා😂😂
@user-ur5ih6ii9l
@user-ur5ih6ii9l Ай бұрын
Pooja
@SaheliGamage-r1k
@SaheliGamage-r1k Ай бұрын
පූජා පව් එයාට ලොකු අසාධාරණයක් උනා..😢😢
@mpsepala
@mpsepala Ай бұрын
❤❤❤❤❤❤
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Ай бұрын
පුජට අපිඅදර්යි❤❤❤❤❤❤❤
@LakmaliBandulatha
@LakmaliBandulatha Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindaranasinghe7927
@chamindaranasinghe7927 Ай бұрын
සේරටම කලින් ඔය කැමරාවට වහන මැස්සව අයින් කරන්න කව්රුත් නැද්ද 😂😂😂😂😂😂
@theekshanawijesuriya3960
@theekshanawijesuriya3960 Ай бұрын
අනේද කියන්නෙ 😂💔
@nithumliyahanya5791
@nithumliyahanya5791 Ай бұрын
පූජා කතාවේ මුල ඉදන් දුක් වින්දා...😢
@weralatv9875
@weralatv9875 Ай бұрын
අනේබන් ඔක්කෝටම ඕනාඋනේ නීල පබලු ඉවර වෙනවා බලන්නනේ මේ සතියේ ඉවර වෙනවා නටන්නේ නැතිව ඉදපල්ලා බන්
@nisangidhtjh3713
@nisangidhtjh3713 Ай бұрын
පුජ මිනිමරනකොට පුජ කතවට එපා කියපු අය දැන් අඬනවා පූජා ඔනෙ කියලා ප්වක් කලොත් එකට දඩුවම් ලැබෙනවාමයි කොච්චර හොඳ උනත් මලින්ද කොච්චර අහින්සක කෙනෙක්ද රිසිලත් එක්ක එකතු වෙලා මැරුවේ
@kanthirupika5068
@kanthirupika5068 Ай бұрын
අනේ පූජා නැතු කතාව වැඩකුත් නෑ අතාව අයෙ ඇත්තෙත් නෑ 1 ep එකෙ ඉදන් අන්තිම වෙනකල් බැලුවා මෙක ඉවර වෙන්න ලගයි අනේ 😭😭😓😓😭😭
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Ай бұрын
බන්බු පරන්ම් පටවකටුකන බන්ගලවෙ වැඩකරයෝ
@user-cj4go4xy5p
@user-cj4go4xy5p Ай бұрын
බලන නාට්‍යයක් එපා කරවන්න නිල මැස්සෙක් යවනවා මැද්දෙන් මොකක්ද මේ කාරකන්නේ වැඩේ මනුස්සයන්ට නාට්‍යය බලන එක එපා කරවන්නද
@asankaweerakoon7606
@asankaweerakoon7606 Ай бұрын
Puja kiwane aluth kathawakin lagadima enawa kiya.oya mimassa ekata sambanda athi
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
කුරැලුවත් මරාපිය දැන්!! හැමෝම වෙනස් කම් කල පූජා !!
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Ай бұрын
@user-cm8st7bc3d
@user-cm8st7bc3d Ай бұрын
Pujage ragapemata man godak asai❤❤❤❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 Ай бұрын
පූජ අමතක නොවන චරිතයක්
@madhuhasanthi6435
@madhuhasanthi6435 Ай бұрын
කතාව අදින ඇදිල්ලට පූජ ආයෙ එන්නත් පුලුවන්
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
Puja.oya.kuruluge.adarya.abita.dila.giya.😢😢😢😢❤❤❤❤
@nawi8974
@nawi8974 Ай бұрын
පව් ජනනාථ, තමන්ගෙ දරුවෙක් වගේමයි පූජව හැදුවේ... මේ බංගලාවේ ගෑණිටයි, අර නාකියාටයි හොඳක් සිද්දවෙන්නම එපා.
@hirunihiruni72
@hirunihiruni72 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandali565
@sandali565 Ай бұрын
මී මැස්සා 😂
@chanakamadhuranga7506
@chanakamadhuranga7506 Ай бұрын
Pujath giya apith giya,sirasata bay 😢😢😢😢
@shamlyahmad2293
@shamlyahmad2293 Ай бұрын
මිනිස්සු ගොඩක්ම වැරදි වලට පෙලඹෙන්නේ ආදරය නිසාම ඒ වාගේම වැරදි කර අය වැරැද්ද තේරැමි අරන් ජිවිතය හොදට ගෙවන්නට හදනකොට ජීවිතය ගෙවන්න දෙන්නෙ නැ. පෙර වැරදි හදාගෙන ජීවත් වෙන්න දෙන්නේ නැ
@MalWidhanage
@MalWidhanage Ай бұрын
Ayalata amathakawala raguwaran පරම්පරාවේ තව එක්කෙනෙක් ඉන්නවා කියලා ❤
@nawi8974
@nawi8974 Ай бұрын
ලොකේ හොඳ කෙනෙක් වෙලා ජීවත් වෙන්න දෙන්නෙම නැහැ. පූජාගෙ චරිතය කතාවෙ අවසානය වෙනතුරු තියන්න තිබ්බා.
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m Ай бұрын
ලස්සනයි❤❤❤
@onetow4587
@onetow4587 Ай бұрын
🎉🎉🎉🎉🎉
@RenukaKavindu
@RenukaKavindu Ай бұрын
දස සිල් මාතාව වගේ ඉදලා ඉන්දීවරී මැඩම් කරපු විනාසෙ
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
❤❤❤❤❤❤adri....pija...auin..uina..akka Hadai❤❤❤❤❤adri
@chanakaprabath2053
@chanakaprabath2053 Ай бұрын
මොකාද බන් මේ හිටපු ගමන් එහෙට මෙහෙට යන මැස්සා.
@shiromirandol-qn7sg
@shiromirandol-qn7sg Ай бұрын
Nila pabalu akata massa wahala 😊
@mscharmsjay
@mscharmsjay Ай бұрын
කියා දෙන්න ආදරේ තරම් එකෙත් ඔය මැස්සා ඉන්නවා. සිරසට ආපු පිල්ලියක් 😂😂😂
@user-kz5lm5wi8w
@user-kz5lm5wi8w Ай бұрын
❤❤❤❤❤❤❤❤😢
@user-sv8yq3zq8s
@user-sv8yq3zq8s Ай бұрын
💓💓💓💓💓💓💓💓💓💓💓
@NKFashionLifeStory
@NKFashionLifeStory Ай бұрын
පූජා විතරයී මේ කතාවෙ සුපිරිම චරිතේ
@duleekafernando7039
@duleekafernando7039 Ай бұрын
ඇඩ්ඩින් මහාම මහා
@user-cu7gr5um9m
@user-cu7gr5um9m Ай бұрын
❤❤❤ godak adarei ....
@shandion4075
@shandion4075 Ай бұрын
ඉමිලි
@lakshikashiranthi5552
@lakshikashiranthi5552 Ай бұрын
❤❤❤❤
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,4 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН