Negombo Lagoon Boat Tour - Sri Lanka 🇱🇰

  Рет қаралды 4,141

Travelcation

Travelcation

Күн бұрын

#negombo #travelcation #srilanka
පැය තුනක් පුරාවට හැම නිමේෂයකම නෙතට රසඳුනක්, ගතට මිහිරක්, වෙනස් වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් හොදම ක්‍රියාකාරකමක් තමයි මීගමු කලපුවේ බෝට්ටු සවාරිය. මීගමු කලපුව වටා බැඳුන ජීවිත බොහොමයක් දැක ගැනීමටත් ඔබට පුළුවන්. තම දෛනික අදායම හෝ විනෝදය මසුන් දඩයමේ යන මිනිසුන්, වගා කටයුතු වල නිරත වන මිනිසුන්, මත්සයින්, විවිධ වූ පක්ෂීන්. මේ අතරින් කිහිපයක්.
Muthurajawela by Boat හි කපිතාන් මහතා (077 433 3501) ඉතාම සුහදශීලි විශිෂ්ඨ සේවාවක් සැපයු බව මෙහිදී කිව යුතුමයි.දස දෙනෙකුට පැය තුනක කාලයක සවාරියක් යාමට අය කරන්නේ රුපියල් තුන්දාහක් වැනි මුදලක් පමණයි.කලපුව පිළිබද විස්තර ඔහුගේ ජීවිත අත්දැකීමෙන්ම ඔහු අප හා පැවසුවේ ඉතාම සතුටින්.ඔබටත් මෙම බෝට්ටු සවාරි අත්දැකීම සියසින් විඳ ගැනීමට ආරාධනා කරනවා.
* * * * * * * * * * * * * * * * ** * * * * * * * *
Copyright Free Music & Sound Effects
(Register Now 30 Days Free Unlimited Music With This Link)
www.epidemicso...
* * * * * * * * * * * * * * * * ** * * * * * * * *
Music :
Tape Machines feat. Mia Pfirrman - Arms of Gold
Peter Sandberg - The Warmth Of The Sun On Her Skin
* * * * * * * * * * * * * * * * ** * * * * * * * *

Пікірлер: 4
@shanikalakshani8920
@shanikalakshani8920 3 жыл бұрын
👍👍👍
@rnhiru2568
@rnhiru2568 3 жыл бұрын
Kohomada anne
@Travelcation
@Travelcation 3 жыл бұрын
Muthurajawela, Seeduwen thamai patan gatte Google map eke Muthurajawela by Boat kiyala type kerela details balanna puluwan description eke guidege phone number eka thiyenwa.
Negombo Lagoon Boat Tour to The Monkey Island
9:06
srilankatravelstories
Рет қаралды 1,1 М.
Ultimate SRI LANKAN FOOD TOUR in Negombo, Sri Lanka!
27:58
Doug Barnard
Рет қаралды 127 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 98 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
🇱🇰Top 10 BEACHES in Sri Lanka
19:05
roamaniacs
Рет қаралды 116 М.
Travel with Chatura - Negombo Lagoon | 23rd August 2014
23:57
Derana Plus
Рет қаралды 54 М.
BOAT SAFARI near COLOMBO (Muthurajawela Wetlands)! 🇱🇰
10:18
Tales of Odyssey
Рет қаралды 9 М.
First time in Negombo | Fishing by drone | TRIP PISSO
10:38
Trip Pisso
Рет қаралды 11 М.
travel to sri lanka with me || diary#1 Negombo ⚓️
8:26
faithdiaries
Рет қаралды 305
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 98 МЛН