No video

ඇග ගැන හිතල දරුවෝ හදන්නැති අය මටත් හම්බවුණා - Nehara Peiris

  Рет қаралды 290,662

GEETH

GEETH

Күн бұрын

#NeharaPieris #GEETH #MenakaRajapaksha
අද මං කතා කතා කරන්න සූදානම් වෙන්නේ කලක් නිහඩව සිටි නෙහාරා පීරිස් සමග වෙලාවකට සැරයි වෙලාවකට අහිංසකයි හැබැයි හිත හොඳ නෙහාරා 👧
* හැමෝම සතුටු කරපු නෙහාරා අද සංවේදී වෙලා හෙලිකල සංවේදී කතාව....
* නෙහාරා පීරිස් හා මේනකගේ අලුත උපන් හුරතල් දූ
* කෙළින් කතා කරන මෙයා ලොකු තීරණයක් ගන්න හිතන් ඉන්නවා ඒකත් අහලම බලන්න
* මේනක මට ආදරෙයි කිවුවේ ප්‍රොඩක්ශන් වෑන් එකේදි හොරෙන්.
මේ විඩියෝ එක දිගටම බලන්න, හිතෙන දේවල් දැනෙන දේවල් කමෙන්ට් කරන්න,
විඩියෝ එක ශෙයා කරන්න..
Thank You.
Write to us: geethgmm@gmail.com

Пікірлер: 161
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මමත් මගෙ දුවට අවුරුදු එකහමාරක් වෙද්දි තව පුතෙක් ලැබුනා. පුතා බඩේ ඉද්දිත් දුව කිරි බීව.පුතා ලැබුනට පස්සෙ දෙන්නම කිරි බීව.දැන් දුවට අවුරුදු 5 මාස හයක්.පුතත් මොන්ටිසෝරි යනව. සිසේරියන් සැත්කම දෙපාරම කරපු අම්ම කෙනෙක් මම. ඒත් තවමත් දෙන්නම කිරි බොනව. වයසක නැන්දම්මා මාමණ්ඩි බලාගෙන දරු දෙන්න බලාගෙන අසීමිත කරදර ගොඩක ඉන්නෙ.ඒත් මගෙ හිතේ පුදුම සතුටකින් ආදරයකින් දරුවන්ට කිරි දෙන්නෙ. මහත්තයා හැබැයි එපා කියද්දි තමයි දෙන්නෙ. රූපය කැත වෙනවා කියලා දරුවන්ට කිරි නොදෙන අම්මල බය වෙන්න එපා. රූපය ට කිසිම හානියක් වෙන්නෙ නෑ. මම හිටියටත් වැඩිය ලස්සනයි. දෙන කිරි ටික ආදරෙන් වගේම ආසාවෙන් සතුටින් දෙන්න. බොන කිරි බිංදුවක් ගානේ දරුවට යහපතම පතන්න. එවිට ඔබ ඉබේම ලස්සන වෙනවා. කිරි දෙන මොහොතේ හිතන්න එපා කවදාවත් අනේ මම කැත වෙයි කියල. ස්තූතියි මේ වීඩියෝ එකට.
@human9597
@human9597 2 жыл бұрын
Oba wan mawwaru thawath behi wewa 🙏
@anupama123hansamali
@anupama123hansamali Жыл бұрын
shaaa lovely mom
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 Жыл бұрын
Eth awrudu 5k kiri dennepa...kiri wala sini wedi...dath diranwa
@sanjeewasenarathyapa5796
@sanjeewasenarathyapa5796 Жыл бұрын
Math oya wage putha bdethiyan duwat kiridunna passe dennama biuwa e sundar kalayat mn harima adarei
@ssamararathne6746
@ssamararathne6746 Жыл бұрын
@@kaushalyanishadi7953 owa boru dewal mama ammagen awrudu 9k Kiri biwwa mage kisima dathak sawuthtu wela tibbe ne
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 2 жыл бұрын
ඇත්තටම කීවොත් මං විවහා උනේ විල්චෙයාර් එහෙක ඉද්දී ....මට ලැබුනු දුව මං හැදුවේ මගෙ දෑතින් වසර තුන හමාරක් මං මගෙ දූට මගේ කිරි දුන්නා. ඇය ඉතා දක්ශයි .විශ්වවිද්‍යාලය දක්වා ඉගන ගත්තා. හිරුස්ටා සීසන් 3 දෙවනි වටයට ආවෙත් මගෙ දූ මනෝරී ලංකා . අම්මයි දුවයි කියන්නෙ ආත්මීය බැදීමකට . ඒ දුන්නු මව් කිරිවල ශක්තිය තමයි නිරෝගිමත් දරුවෙක් මට ලැබුනේ ...💜️හොද මාතෘකාවක් හැම අම්මා කෙනෙක්ම තමන්ගෙ දරුවන්ට මව් කිරි දීම ඉතාමත් වටිනවා.
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
හොද අදහස් දැක්වීමක්
@policealarmdhushshantha793
@policealarmdhushshantha793 2 жыл бұрын
ඔයා හරිම නිහතමානි ලස්සනයි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම ජෙසු පිහිටයි
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
නෙහාරට මං ගොඩක් කැමතී....රටට ලෝකෙට වැඩ දායක මනුස්සකමින් පිරිපුන් හොඳ දුවෙක් සමාජෙට දායාද කරන්න..එච්චරයි ඕන.
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
මාත් ගොඩාක් කැමති චරිත දෙකක් . දෙන්නම රගපාන ඩ්‍රාමා හරිම ලස්සනයි , සහ ආදර්ශමත් . ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සහ චූටි පැටියටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා .
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
වාසනාවන්ත අම්මෙක් ඔබ ❤🙏
@sriyakanthidharmapala4513
@sriyakanthidharmapala4513 2 жыл бұрын
මට උනේ වෙනස්ම දෙයක්. මගෙ දෙවෙනි බබා නැති උනා කුස තුලදීම deliver කලාට පස්සෙ කිරි නවතින්න බෙහෙත් බීලත් මාස දෙකක් විතරම නොනවත්වම කිරි තිබුණා ඒ අතින්මං හරිම අවාසනාවන්ත මවක්
@sadeepasewwandi568
@sadeepasewwandi568 2 жыл бұрын
එහෙම හිතන්න එපා... ඔයාට තෙරුවන් සරණයි....අක්කේ
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 жыл бұрын
එහෙම කිරි එන්නත් වාසනාවක් තියෙන්න ඕනි...u r soo lucky
@maheshibabalakmali5610
@maheshibabalakmali5610 2 жыл бұрын
matath oya prashnemai akki
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
කවදාවත් එහෙම හිතන්න එපා. ඉදිරියට ඔයාට හොදක් වෙයි අනිවාර්යයෙන්ම.
@tharudilishini8300
@tharudilishini8300 2 жыл бұрын
නෙහාරට කිරි නැතුව නෙවෙයි,නිපල් තුවාල වෙලා.කිරි නැති අම්මලා නෑ .කිරි නැති අම්මලා අවාසනාවන්ත ත් නෑ .නිකන් උඩගු වෙන්න එපා කිරි තිබුන කියල.කිරි නැති අම්මලත් අම්මලාම තමයි .කිරි නැති වෙන්නත් ශරීරයේ එක එක ලෙඩ තිබ්බොත් විතරයි.ඔයා විතරක් නෙවෙයි හැම අම්මෙක්ම ගොඩාක් වාසනාවන්ත යි
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
එයා කතාකරනවා අහන් ඉන්න ආසයි❤
@silvasampath587
@silvasampath587 2 жыл бұрын
දුවෙි හරිම අඩබර මවක් රටට අදර්සයක් ඔයා දුවෙි බාබාත් ලස්සනයි අමිමා තාත්තා හරිම ලස්සනයි මම හැමදාම අදරේ කරන චරිත දේකක්තමයි ඔය දේන්නා සියලුම වැඩ සර්තකවෙි කියලා පර්තනා කරනවා සුදු මැණික ට බුදුසරණයි දේවියගේ පිහිටයි
@sithum7433
@sithum7433 2 жыл бұрын
😁😁😁😂😂😂😂
@ttt-gg2yv
@ttt-gg2yv 2 жыл бұрын
ane ambe ratata mara adarshayak tamai nehara...paul kadana eka marama adarshayak
@sithum7433
@sithum7433 2 жыл бұрын
@@ttt-gg2yv anee dha kiyanne....gon harak inna ratak meeka
@ishankamadushani9054
@ishankamadushani9054 2 жыл бұрын
අම්මා කියන්නේ ආත්මෙම.එච්චරයි මන් දන්නේ😔
@chandanideepika948
@chandanideepika948 2 жыл бұрын
බබාට කිරිදෙනකොට බබා නිවැරැදිව ඉරියව්වෙන් තබානොගැනීම නිසා nipple crack එන්න පුලුවන් .බබාගේ කටට nipple කොටස පමණක් ඇතුලු වෙනලෙස කිරි දුන්නම මෙසේ වෙනවා.කලු කොටස කටට යනලෙස දෙන්න ඕනි.අනෙක හොදට බබාට කිරිදෙනකොට ඇගත් අඩුවෙනවා.කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය අඩුකර කෑම ගෙන හොදට ජලය පානය කරන්න.බබාට හොදට කිරිදෙනකොට ක්‍රමයෙන් ඇගත් අඩුවෙනවා.බබාට හොදට කිරිත් තියෙනවා
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ආදරණීයයි ඔයයි මේනකටයි දෝනිටයි ජේසු සමිඳුන්ගේ පිහිටයි .
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
බාබාට මම ගොඩක් ආදරේයි ඔය දෙන්නාට මම ගොඩක් කැමති පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි
@schinicooray1502
@schinicooray1502 Жыл бұрын
මේලි හරිම අහිංසක ලස්සන බබෙක්.. our fav ♥️🤗🐰
@swkfamily3605
@swkfamily3605 2 жыл бұрын
මට උන දේ නම් මගේ දරැවා කිරි ඉරැවේ නැහැ..කටට ගත්තෙම නැහැ ඉපදුනු දවසේ ඉදන්...නිපල් එකේ ප්‍රශ්නයක්ද කියලත් හිතුනා..පස්සෙ මන් කිරි දොවලා දුන්නා ...කිරි තද වෙලා මන් මැරෙන්න වගේ ගියා ..වෙදනාව ඉවසගන්න බැහැ..පපුව ඉදිමිලා ගල් ගෙඩි දෙකක් වගේ හයි උනා..එ වෙදනාව සැරින් සැරේ මැරෙන්න යනවා වගේ..පස්සෙ දරැවට සෙංගමාල තත්වෙට ආවා ..දොස්තර කිරි නතර කරන්න කිව්වා ..කිරි නතර කරලත් වෙදනාව නිසා බෙහෙත් ගත්තා කිරි නැතිවෙන්න .මාස 2ක් බෙහෙත් බිව්වා එත් නතර උනේ නැහැ..පස්සෙ මන් වෙදනාව දරාගෙන කිරි අයින් නොකරම හිටියා සති 2ක් විතර ..පස්සෙ කිරි නැති උනා.එත් තාමත් පපුවේ කැට්ති වගේ තියෙනවා ..ස්කැන් කලා එවා ප්‍රශ්නයක් නැහැ කිව්වා ..පුදුම දුකක් මන් වින්දේ..
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
ඔයාට ඉදිරියට හොදක් වෙයි. ඔහොම තමයි ජීවිතේ විවිධ ප්‍රශ්න එනවා. ඒවට මූණ දීමයි කල යුත්තෙ
@sandu2976
@sandu2976 2 жыл бұрын
බුදු සරණයි ඔයාට..🥺
@sandalidinusha5527
@sandalidinusha5527 2 жыл бұрын
පරිස්සමෙන් ammek දරුවෙක් ta thiyena adare kisima dekata sama කරන්න baha.
@sujeewalakmali917
@sujeewalakmali917 2 жыл бұрын
Matath ehema una.mata depression pawa haduna.oyata una dema thama matath une
@udariabesinghe5995
@udariabesinghe5995 Жыл бұрын
මම ගොඩාක් ආසයි නෙහාර අක්කාට...බුදුසරණයි
@ayshaaysha7324
@ayshaaysha7324 2 жыл бұрын
Man godaak ආදරෙයි neharata...eyaa hari awankawa katha karanawa..♥️♥️
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම ❤❤
@malishahasanjalihasanjali1546
@malishahasanjalihasanjali1546 2 жыл бұрын
math oya dennata godak kemathi issara idan chuti meili babath lassanai hemadama sathutin inna kiyala prarthana karanawa budu saranai
@mashi9212
@mashi9212 2 жыл бұрын
මගෙත් nipples crack උනා බබා ලැබිල දවස් දෙකෙන්, බබා අඩනව මාත් කෑ ගහ ගහ කිරි දුන්නෙ අඩ අඩා මගේ වේදනාව නිසා බබා බය උනා! ඒත් මං කිරි දෙන එක නතර කලේ නෑ! 😁 අපි අම්මල ඕනම දෙයක් දරාගන්න පුලුවන් වෙන්න ඕන අපිට ✌️ මං මගේ පුතාට මාස 7ක් වෙලත් පිටි කිරි දෙන්න කැමති නෑ,
@human9597
@human9597 2 жыл бұрын
So true. Cracked nipple pain is just nothing compared to the labor pain mother's go through.
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
පුලුවන් තරම් කිරි දෙන්න. ඒක දරුවාටත් හොඳයි. ඔබේ මනසටත් හොඳයි. මම අවුරුදු 5ක් දුන්නා. දෙන්නෙකුට
@kushdew3595
@kushdew3595 2 жыл бұрын
Mage babata 1 1/2 I. Man kohomath formula denne nh.
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Meili patiya harima hurathal Babek❤Nehara harima lassanai💝
@nishanigamuni6775
@nishanigamuni6775 2 жыл бұрын
මාසයක් විතර හරිම වේදනාවක් මටත් තිබ්බෙ බබාට කිරි දෙද්දි .වේදනාව ඉවසගෙන දුන්න මිසක කිරිපිටි නම් දුන්නෙ නැ මාස 6 පනිනකම්
@sha4565
@sha4565 2 жыл бұрын
Oya iwasagena kiri dunna wenna athi. Eth anith ekkenage wedanawe tharama oya danne nahane. Babata hondama de danne ae babage amma. Ammek thama dariwa wenuwen breastmilk dunnada formula dunnada nattam normal dilivery ekakda cesarion karada kiyana eka newei wadagath wenne. Wadagath de amma thatha babata kochchara adareda kochchara rakawaranayak , arakshawak denawada kiyala. Breastmilk dila lamai hadala anthimata lamai dala yana ammala kochchara innawada? Pahugiya kale news wala giye amma tamange duwawa thamage hora minihata ganika wak wage dila.
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
@@sha4565 ඇත්තටම ඔයා හරි.මිනිස්සු මවකගෙ ආදරෙ මනින්නෙ සමාන්‍ය දරු උපතකින් හා තනකිරි වලින්...කොයිතරම් පහත් මට්ටමේද කියල හිතාගන්නකො...මෝඩකම තම.තනකිරි නැති අම්මල කොයි තරම් ඉන්නවද...මගෙ අම්මට මාව හම්බුනු වෙලෙ ඒ ළඟ හිටපු තව අම්මෙක්ට කිරි නෑ එයාගෙ බබාට දෙන්න.අපෙ අම්ම ඒ බබාටත් දීල.එහෙමයි කියල ඒ අම්ම ඒ බබාට ආදරෙ නැද්ද.....පටු මානසිකත්වක් සමහරුන්ට තියෙන්නෙ...තමන් හෙනම අම්ම කියල ලෝකෙට පෙන්නන්න හදනව...කිරි දීල දරුවො වදල අද කාලෙ අම්මල කරන වැඩ අපි නොදන්නැවැයැ...වදනව වගේම හොදින් හදල සමාජෙට දෙන්නත් වගකීමක් තියෙනව.
@sandyajayalath7186
@sandyajayalath7186 2 жыл бұрын
Math oya Kiri Nathi parsne NISA hithata goda pidanayen unne ,Mata neharage kathawa ahauwama hithata sanasimak danuna, thankyou lot ❤️
@isankasandeepani3225
@isankasandeepani3225 2 жыл бұрын
Nihathmani lassana kanthawak..harim adambarai nehara mis oya gan... theruwan saranai
@dinushiudayangani1925
@dinushiudayangani1925 2 жыл бұрын
එක එක මිනිස්සුන්ගේ එක එක දේවල් තියනව.කාටවත් ඔහොම කතා කරන්න හොද නැ.කමති නැති ඇය නොබලා ඉන්න.මිනිස්සුන්ට බනින්න එපා.අනික කිසිම දෙයක් දන් නැති ළමයටත් බනින මිනිස්සුනේ ඉන්නේ.මිනිස්සු අතින් වැරදි වෙන්ව.අපිටත් වැරදි වෙනවා.මොන වැරැද්ද කරත් අපිට මොකද..
@sandalidinusha5527
@sandalidinusha5527 2 жыл бұрын
හරියට හරි.api hamoma 100%k නිවැරැදි na.
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
Ane eka aththa minissunta baninna epa
@KuwaitKuwait-xy8it
@KuwaitKuwait-xy8it 2 жыл бұрын
බුදු සරනයි තුන්දෙනේනාටම🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nidhahamardeen2969
@nidhahamardeen2969 2 жыл бұрын
Butter ගාන්න අමිමො comment section එකෙ ගොඩක් කටිටිය ඉන්නවා. 😔😅
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 2 жыл бұрын
ane akke mata uneth a demai mn duk una thramak mta wida gann beri una a duka mt oya kla dewalmai kale masa 3n baba sampurnam kiri mage bona eka newettuwa ane oyta una deema oya kiyapu hemadem wela gdak duk widapu ammek.mge babata den masa 10I.oyata budu saranai akke.
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
අපේ පැත්තේ අවු 29ක වගේ ගෑනියෙක් ඉන්නවා හෙන කෑල්ල කියලා හිතන් ඉන්නේ දරුවට කිරි දෙන් නැහැ පපුව කැත වෙනවා කියලා
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඒක ඉතින් ඒ ගැනිගෙ අවුල
@user-fd3bv4wf7s
@user-fd3bv4wf7s Жыл бұрын
Nodakin musala genu
@lakmalihewage3684
@lakmalihewage3684 2 жыл бұрын
math oya wagema kiri denna bariwa godak dukwinda nisa me video eka godak watinawa manasa positive karaganna. thanks a lot
@sarangagunathilaka9467
@sarangagunathilaka9467 Жыл бұрын
Matath ehemai 😥
@Manu-rq5qg
@Manu-rq5qg Жыл бұрын
මටත් කිරි තද වෙලා පුදුම වේදනාවක් වින්දෙ.සීතල වතුරෙන් තවලා කිරි pump කරා.කිරි බුරුල් උනාම බබාටත් දුන්නා.පස්සෙ එහෙම්මම ඇරිලා ගියා
@kumudunimenaka4443
@kumudunimenaka4443 2 жыл бұрын
Deviyange pihitai..budunge saranai oyata...
@nirashafernando2808
@nirashafernando2808 2 жыл бұрын
Menaka dannswa ati e subject eka.mkda eya daru dennekge tattek
@minoliclothing9676
@minoliclothing9676 2 жыл бұрын
බබාට අවශ්ය ඇදුම් දීලා ප්‍රමෝශන් එක කරන්න ඇහුවා ලක්ශ 5යි ලු.අම්මෝ
@Samu_21_
@Samu_21_ Жыл бұрын
ඇත්තද 🤯
@madumadumadu3678
@madumadumadu3678 2 жыл бұрын
ඔයා ගේ කාතාව හරි මට උනෙත් එකමයි
@ranjanisk1350
@ranjanisk1350 2 жыл бұрын
Oyata godak ❤wena ammala wage pamporiya nha awankai nehara
@damionsrilanka4961
@damionsrilanka4961 2 жыл бұрын
Wow. 👍❤️❤️❤️
@sandunimadushani4812
@sandunimadushani4812 2 жыл бұрын
Good akki matath oya prashne thibba babata amaruwen kiri dunna
@sriyakanthidharmapala4513
@sriyakanthidharmapala4513 2 жыл бұрын
හැමෝටම එහෙම කිරි නැතිව යන්නෙ නෑ. මගෙ බබෙක් නැති උnaa කුසතුල දීම deliver එකට පස්සෙ කිරි නවතින්නෙ නැති නිසා බෙහෙත් බිව්වා ඒත් මාස දෙකක් විතරම කිරි තිබුණා ඒ අතින් මං හරිම අවාසනාවන්ත මවක්
@dhanushikachathurani5105
@dhanushikachathurani5105 2 жыл бұрын
Best akki oya nm
@tharukaprabath5708
@tharukaprabath5708 Жыл бұрын
Mn asama kena.adarei akki
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 2 жыл бұрын
Ane mama godak asa kenek
@wathsalakawidu1541
@wathsalakawidu1541 2 жыл бұрын
math oya wagema mau kiri vithari denne...mage babath oyage babage age akemi. .me loke tiyena uthumma samapathai
@shashikalamaduchani4419
@shashikalamaduchani4419 2 жыл бұрын
Adareyi 🥰
@hashismystery8517
@hashismystery8517 2 жыл бұрын
❤️❤️❤️
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
මෙයා නෙද දිල්කිඋරේශගෙ බෝයිපෙන්ඩ්🙁
@madumadumadu3678
@madumadumadu3678 2 жыл бұрын
මන් ඔයට අසයි අක්කෙ මෙ කරනවෙදි සමහරු බොරු කියනවා
@chamodidivya...1436
@chamodidivya...1436 2 жыл бұрын
❤️❤️❤️😍
@user-bn1oh4vu4b
@user-bn1oh4vu4b Жыл бұрын
Akki ane puluwan na oya babata dipu piti eke nama kiyanna
@madumadumadu3678
@madumadumadu3678 2 жыл бұрын
Ow appa eka atte akke matat ekai une
@kasunperera1751
@kasunperera1751 2 жыл бұрын
😍😍😍
@human9597
@human9597 2 жыл бұрын
What kind of misinformation are you promoting here regarding breastfeeding. When your nipples crack there is a cream you could apply to soothe them. And when you start pumping milk without the baby sucking on them the milk supply will never stop as the pump imitates the action of the newborn baby's sucking action. Cracked nipples are common when you start breastfeeding. Almost all the mothers go through it. But when your skin gets use to it and by practicing a proper breastfeeding method breastfeeding is not that hard. It's the most magical gift that you could ever give your newborn baby. If you do not want to breastfeed a baby please say so and walk away without promoting misinformation to the other women. 😖
@yasanthanalaka922
@yasanthanalaka922 2 жыл бұрын
Dinakshi kiyana විගඩම ta wada oya hrim watina amma kenek.
@milanperera8425
@milanperera8425 2 жыл бұрын
❤❤👍👍
@shayamathushari8971
@shayamathushari8971 2 жыл бұрын
❤️
@harshanisadu3869
@harshanisadu3869 2 жыл бұрын
අක්කී ඔයා කොන්ඩේ කපලා දැන් ඔයාගේ කොන්ඩේ වැවිලා ගොඩක් කල් ගියා ද අක්කී වැවෙන්න
@koshilamadumali7179
@koshilamadumali7179 Жыл бұрын
ekama prshna tikmai hamogenma ahnne
@shajeewanilakmali5811
@shajeewanilakmali5811 2 жыл бұрын
Oya athta kiuwe
@madaramalkanthi1218
@madaramalkanthi1218 Жыл бұрын
👍😊
@chathunv5379
@chathunv5379 2 жыл бұрын
Apitath oya prashne awa. Eth sanipa unama ayeth mau kiri dunna. Kawadawath formula Dila na. Nehara hari lassanata aga beraganna hadanawa hitha matha daruwata kiri nawaththala. Kawadahari breast cancer hadenawa daruwata kiri nodeddi.
@kushdew3595
@kushdew3595 2 жыл бұрын
Hema amma kenekta wage e prashne enawa, amma eka baaragnna widiya thama weradi.. Matath e dema una, eth man breastfeed krana eka nawaththuwe nh. Dn aurudu 1 1/2 I babata. Man kohomath formula denne nh. Sobana ammalage sobana weda. Kiri nathi amma kenek Nm kmk nh
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤
@wayasakawayasaka9719
@wayasakawayasaka9719 2 жыл бұрын
අඩො ගිත් උබත් කැරි ඩයල් එක බලපං headline එක💦🤣
@shanikasewwandi9561
@shanikasewwandi9561 2 жыл бұрын
❤❤❤❤❤
@dinushiseneviratne6922
@dinushiseneviratne6922 Жыл бұрын
I don’t understand why you had to ask from other women about when they’re gonna have babies 😅it’s none of your business Nehara! Maybe because of your unsolicited question they just said they don’t like to make babies! Simple!
@wathsalashyamalee375
@wathsalashyamalee375 2 жыл бұрын
Knowledgable
@nadikanma6822
@nadikanma6822 2 жыл бұрын
Meyaga baba dakkama kiyanna puluwan pitikiri denawa kiyala
@radc6387
@radc6387 2 жыл бұрын
Matath me dema una..mge bbath me wdytm fomula
@rutv2116
@rutv2116 Жыл бұрын
Math mage babata eyata ethi wenakn Kiri dunna math hitiyata wada eththatama lassanai kiyala husband kiyanwa babalaga Kiri dunnama ega ketha wenawa kiyana eka sampurnnama boruwak
@amilaudhayangani9178
@amilaudhayangani9178 2 жыл бұрын
පොඩ්ඩක් කල්පනා කරලා balanna.ඔයාගෙ oya lassana duwata meenakage පළවෙනි දරුවාට una dee වුණොත් .oyata වුණොත් .ඔයාගෙ pitin peena sindara kama ඇතුලේ ?
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
මම මේ සින්හලෙන් ටයිප් කරන්නේ ඔයාට කියවලා තේරුන් ගන්න පුලුවන් වෙන්නයි..🙂.. මේනක ට විතරද පලවෙනි කසාදේ ලමයි ඉන්නේ.නෙහාරා විතරද බැදපු මනුස්සයෙක්ව කසාද බැන්දේ..ඔයා එක්කන් මේනකගේ කලින් කසාදේ වයිෆ් කිව්වද ඇයි එයාලා වෙන් උනේ කියලා. ඔයා ඇයි ඔයාට අදාල.නොවන අනුන්ගේ ප්‍රශ්න ඔයාගේ ඔලුවට ගන්නේ.🙂 මේ කාරනාවෙදි නෙහාරා කතා කරන්නේ එයාගේ අදහස්..නිලියන්ගෙන් සුලුතරයක් විතරයි තමන්ගේ දරුවන් ගැන ඇගට වඩා හිතන්නේ ඒ අතරින් නෙහාරා කියන දේවල් ගෑනු අපි හැමෝටම වැදගත්... .( මම නෙහාරාව දන්නේ ණෑ.. හැබැයි එයාගේ කතාව හරි ඒකයි කොමෙන්ට් කලේ.. පුරුදු වෙන්න අනුන්ගේ පරන යටගියාව මතක් නොකර ගන්න පුලුවන් හොද දේ විතරක් අරගන්න.🙂
@rutv2116
@rutv2116 Жыл бұрын
@@hariniperera7557 oyage kathawata math ekagai
@kumarihewage5119
@kumarihewage5119 2 жыл бұрын
Mewa ahala athi pale
@kalpanikalpani7426
@kalpanikalpani7426 2 жыл бұрын
menaka lamaita asanam eyage kalin baba dala awe ai
@kushdew3595
@kushdew3595 2 жыл бұрын
Eka kiyaddi Matath okama hithuna
@amali11288
@amali11288 2 жыл бұрын
Ex wife ekka inna asa nathi nisane
@indranidasanayaka6005
@indranidasanayaka6005 2 жыл бұрын
ane kalu suddi anarkali puja katakaraddi ahannat ashai. mun poshwenna dagalana gon badu
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Ane wasa baduwa mama nam kiyanne uba marnnma kiyala ahisaka amma kenakuta dipu gini toge daruwantath aviliyan daiyane menakhge mole na me iriyakh aragana wasa baduwa
@dulanjaliewarnakulasooriya9517
@dulanjaliewarnakulasooriya9517 2 жыл бұрын
Pissu wasngatha.anith minissu t plan karanawa ati yko 😋😋
@priyanthidabare1986
@priyanthidabare1986 2 жыл бұрын
❤❤❤❤❤❤❤🙏
@dinujayadulmina5971
@dinujayadulmina5971 2 жыл бұрын
❤️❤️
@CreeperCur
@CreeperCur 2 жыл бұрын
Meyage baba dakkhama kiwwhaki piti kiri babek kiyala
@sajinigunawardana1208
@sajinigunawardana1208 2 жыл бұрын
Matath varalu kana hithuna akki putha labadi
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
කිරි දුන්නාම ඇග කැත වෙනවා කියන කතාව බොරැ. ඒවා අපේ වගේ රට වලට බටහිර රටවලින් එන මිත්‍යා මත.
@ChathuColombet
@ChathuColombet 2 жыл бұрын
Batahira ratawal wala ehema ekak ne poduwe.
@sha4565
@sha4565 2 жыл бұрын
Batahira rata wala ehema ekak thiyenawa kiyala kiyanne lankawe aya. 😂😂😂 Habai me ratawala minissu nam ehema hitanne naha. Lankawe ayata wadiya lamai hadanawa. Godak young ammala lamai 3-4 hadanawa. Ekath thaniyama ammai thathai ekathu wela. Lankawe wage achchila siyala , servent la ge udaw nathuwa
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
@@sha4565 ඔව් අනෙ.ඒ මිනිස්සු දරුවොත් හදල ඇගත් හොදට හදන් ලස්සනට ඉන්නව.අපෙ අය ළමයි ලැබුනට පස්සෙ ජීවිතෙම ඉවරයි වගෙ ඉන්නෙ.හොදට ලස්සනට ඉන්න ගැහැනුන්ට කතා හදනව..ඒම උනාහම පිරිමි අයටත් එපා වෙනව.( පිරිමිම තමා කියන්නෙ.🙂)
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
අනික මේ සමහරු බබව දැක්කම පිටිකිරි දීල පේනව වගෙ කතා කියන එක නම් හොද මදි එහෙම උනත් එහෙම කියන එක පව්නෙ.(ඊර්ශ්‍යාවකුත් පොඩ්ඩක් මික්ස් වෙලා වගෙ.)...රූප සම්පත්තිය හොදට පිහිටල තියෙනව.ගැහැනු දරුවෙක්ට රූපය කියන්නෙ සම්පතක්...නීරෝගි සුවදායී ජීවිතයක් පතනව ඒ දරුවට.💚🥰
@fairy3560
@fairy3560 2 жыл бұрын
@@ChathuColombet බටහිර රටවල එහෙම නෑ ඒ අම්මා ලා brest milk දෙනවා.මාස 6ක්ම නැත්ත මුල්.මාස වල හරි.අනික ඉතින් කිරි නොදෙන වෙලෙ බ්‍රසියර් එකක්.අදින්න.
@getastar2382
@getastar2382 2 жыл бұрын
Menaka asainam babalata ai ara පළමු දිගේ ළමයි දාලා ආවේ ....ඔයත් babalata asainam..පළමු දිගෙන්ම babek හදාගන්න thibbane....මේ ඔක්කොම .නරි kolam....me මිනිස්සුන්ට ඇත්තටම chenel.කරන්න දෙයක් ඇත්තේම නැද්ද ....හමුදාවේ කොච්චර කොල්ලෝ ඉන්නවද .duk vidapu jewetha ගත කරලා රට බේරා ගත්තු ....e කට්ටිය ගෙනත් ලෝකෙට pennanawanam.loku ආඩම්බරයක් .
@warunijayawickrama9507
@warunijayawickrama9507 2 жыл бұрын
😀😀😀😀
@getastar2382
@getastar2382 2 жыл бұрын
@@warunijayawickrama9507 ❤️❤️❤️❤️
@champackd8120
@champackd8120 2 жыл бұрын
Eka nam ඇත්ත
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
සහතික ඇත්ත .මේනක ළමයින්ට ආදරෙයිලු.😆😆😆😆😆 මේනකට එපා වෙලා ළමයෙක් දාලානේ අවේ
@ttt-gg2yv
@ttt-gg2yv 2 жыл бұрын
aniwa me channel walin neharala wage gon badu form karanawa ...
@bhanuriperera6496
@bhanuriperera6496 2 жыл бұрын
අනේ අම්මා කෙනෙක් හැටියට මටනං මෙයා ගැන ආඩම්බරයක් නෑ.දරුවො ඉන්න. මිනිහෙක් බැදගෙන අනිත් එක nipples තුවාල උනාට නොදී ඉන්න හොඳ නෑ . ඒ වේදනාකාරී අත්දැකීමක් එක්ක ඉබේ හරියනවා. බොරු මත රටට දෙන්න එපා . ලොකු කමට පිටිකිරි දුන්න කියන්න එපා .
@halwathuramadushanka3869
@halwathuramadushanka3869 2 жыл бұрын
Daruwo inna minihek badapu ekama gani meya nemei ne neda ganiyak tama tawa ganiyak ta irisiya karanne
@user-kc1gx5jz2q
@user-kc1gx5jz2q 2 жыл бұрын
වයසට යනවා අැත්ත බලාගෙන සිලාචාර කමක් නැති නලු නිලියෝ මෙි
@sithum7433
@sithum7433 2 жыл бұрын
Oya කොහෙද අනේ ලමයට කිරි දුන්නෙ....ඔයා ලමයා හම්බුවුනු දවසෙ ඉදන්ම ජිම් එකේමනෙ...අවාසනාවන්ත අම්මලා
@bhagya753
@bhagya753 2 жыл бұрын
ඔයා හිටියේ එයාගේ ගෙදරද අම්මෝ🤣
@sahan133
@sahan133 2 жыл бұрын
😂😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
ඇයි ජිම් යනකොට කිරි දෙන්න බැරිද? 😅
@sithum7433
@sithum7433 2 жыл бұрын
@@dilmiperera8827 pulywan...gym ekema muludawasama gewana nisa thama beri
@Mp900-z5c
@Mp900-z5c 2 жыл бұрын
@@sithum7433 mulu dawasema innawa dekkada. Thama gal yuge da. Amma kenek unama lamayage muna balagena dawasema innada kiyanne
@ranjanisilva4488
@ranjanisilva4488 2 жыл бұрын
Ubala.anunh.menhl.twan.enni
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
SEE YOU || EPISODE 119 || සී යූ || 26th August 2024
21:46
Swarnavahini TV
Рет қаралды 36 М.
Take Care | Episode 26 - (2024-08-25) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 732 М.
Take Care | Episode 25 - (2024-08-24) | ITN
22:26
ITN Sri Lanka
Рет қаралды 891 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН