මම කසාදේ කියන බැඳීම කොහෙත්ම පිළිගන්නේ නැහැ මනුෂ්‍යයන්ට හොඳම ගැලපෙන්නේ ලිවින් ටුගෙදර් Raween Kanishka

  Рет қаралды 109,858

GEETH

GEETH

Күн бұрын

‪@RAWEENKANISHKA‬ ‪@geethgmm‬ #raweenkanishka
අද මං කතා කරන්නේ Raween Kanishka ...ඔහුත් එක්ක.කාලෙන් කාලෙට විවිධාකාරයේ කලා නිර්මාණත් එක්ක ඔබ අතරට එන ඔහු ජීවිතය දකින විදිහ ජීවිතයට ආදරය කරන විදිහ අනාගතයේ ජීවිතයේ ගත වෙන්න ඕන විදිහ මේ හැමදේමත් එක්ක අලුත් නිර්මාණයක් එළි දක්වන්න සූදානමින් මේ කතාව
Thank You.
Write to us: geethgmm@gmail.com

Пікірлер: 224
@niloodewmini2385
@niloodewmini2385 5 ай бұрын
රවීන් හම්බවෙලා කතා කරපු නිසා කියන්නෙ හරිම නිහතමානී කොල්ලෙක්.අම්මට හොදම හොද පුතෙක් .කිසිම ලොකුකමක් නෑ.😍
@sinethsandul8393
@sinethsandul8393 5 ай бұрын
මාද්‍යට ලොකුව දාන්නෑ කවුරුත්. ආශ්‍රය කරාල බලන්න ඕන ඕන එකෙක් තේරුම්ගන්න. ගොඩක් වෙලාවට පොරටෝක් දෙන උන් රියල්ම එහෙමද. (මම රවීන් නරක කෙනෙක් කියල නෙවෙයි කිව්වෙ හරිද)
@baymax2000
@baymax2000 2 ай бұрын
​@@sinethsandul8393meka pora talk wage penawanam uba real ekek nemei😂💔
@iroshaudayangani6476
@iroshaudayangani6476 5 ай бұрын
මතකයට එන්නෙම ඔය ඇස්.... හරිම ආදරණීයයි,රවීන් ඔයාට ජයම වේවා!!! ❤❤❤❤❤❤
@janakadivarathne3137
@janakadivarathne3137 5 ай бұрын
නියමයි.මමත් තනිටයෙන් ඉන්න කැමති මිනිහෙක්..කන්දක් උඩ 360'පෙන තැනක සතා සිවුපාපො පෙනමානෙ ඉර නගින බහින වෙලාවට අහසෙ මැවෙන සිතුවමි වලට එහාපැත්තෙ ලොකෙට පියාබන්න හිතෙනව.හද පායන අහසට වගෙම තරු අතර තනි වෙන්නත් මං මාර ආසයි..ඔය ටික කියන්න පුලුවන් තනිවුන විවිර්ත මනසක් තියෙන මං වගෙම මනුස්සෙයෙකුට විතරයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saeyaraa
@saeyaraa Ай бұрын
අනෙ එයා ඉස්සර ඉඳන්ම නිහතමානී ගුණයහපත් කොල්ලෙක් ❤🎉ජය වේවා රවීන්.
@ms_saf2234
@ms_saf2234 5 ай бұрын
Raween ayya කියන්නේ හරිම nihathamani කොල්ලෙක්. Mn හම්බවෙලා katha kara .පට්ටම මාරම hoda කොල්ලෙක් ayya. ලොකු කමක් ආඩම්බරයක් අංශු මාත්‍රයක් වත් ගෑවිලා nh. My favourite singer, actor, dancer, announcer Rk ayya. අවුරුදු 1k idan heena දැක්ක ayyawa meet වෙන්න. RK ❤❤❤❤
@poojanipriyanka5336
@poojanipriyanka5336 5 ай бұрын
Math heenen dakala thiyenava
@ms_saf2234
@ms_saf2234 5 ай бұрын
​@@poojanipriyanka5336mn gihilla hambuna ayyawa. Its kalin heena mawwa ayyawa hambawenna. Kmhri passe mn gihilla athatama hambuna kiyala kiwwe
@ksckumarasena
@ksckumarasena 4 ай бұрын
මමත් "සොඳුරු සිහිනයකි රෑ" show එක බලලා,රවීන් මල්ලිව මුණගැහිලා කතාකලා,,photos ගත්තා..පස්සෙ cl කරලත් කතාකලා...පුදුමෙ කියන්නෙ cl කරාම එයාට මාවයි මගෙ පුතාවයි හොදට මතක තිබුණු එකයි..ලක්ෂ ගානක් රසික රසිකාවියන් ඉන්න රවීන්ට එක රසිකාවියක් මතකයි කියන්නෙ,,,,කට පුරා අක්කෙ කියලා කතාකලා..ඇත්තටම පුදුම නිහතමානී තරුවක්..එයා එච්චර බබලන්නෙ ඒ හේතුව නිසාමයි..රවීන්ගෙ දක්ෂකම් ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ නෙ..බුදුසරණයි රවීන් මල්ලිට..ඔයා අපේ කලා ලෝකයට මැණිකක්..ඔයාගෙ වටිනාකම තවම නිර්මාණකරුවන්ට තේරිලා නෑ..ඔයාගෙන් වැඩ ගන්නවා මදි...
@chandrajayasiri5639
@chandrajayasiri5639 5 ай бұрын
රවීන් ට වරදින්න විදිහක් නෑ හොද. නිහතමානී ලස්සන කොල්ලෙක් ඉතින් කොහොමද වරදින්නෙ තෙරුවන් සරණයි ඔයාට
@ms_saf2234
@ms_saf2234 5 ай бұрын
Ee වගේම Man raween ayya ගෙන් gatha ආදර්ශ ගොඩක් තියනවා. මට මල්ලී කියලා මාරම fit eken katha kle ayya❤
@renukakulathilaka1946
@renukakulathilaka1946 5 ай бұрын
මම හරිම ආසා ගයකයෙක් පුතේ ඔයා හරිම අදරෙයි පුතේ ❤❤❤❤❤ඔයාට සුභමසුභ අනාගතයක් බුදු සරණයි
@Shash447
@Shash447 2 ай бұрын
රවීන් කියන්නෙ අවංකවම එයාගෙ අදහස් එලියට දාලා කතාකරල සරල නිහතමානී දක්ශ කොල්ලෙක් ❤
@serimaserima2019
@serimaserima2019 5 ай бұрын
රවින් කියන්නේ කියන්න දෙයක් නෑ ආදරෙයි පුතා හැමදාම ❤️❤️❤️❤️
@Gamingmithu12005
@Gamingmithu12005 8 күн бұрын
බුද්දිමත් කඩවසම් දක්ශ කොල්ලෙක් ❤❤❤❤
@ranjanisilva8577
@ranjanisilva8577 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව තමන්ට කැමැති විදියට ඉන්න පුලුවන් නේද?
@rmchandralatha5856
@rmchandralatha5856 5 ай бұрын
රවින් පුතාගෙ අදහස් වලට මම කැමතියි එයා හරි
@mtnmtn67968
@mtnmtn67968 5 ай бұрын
රවීන් අයියා ...😍😎👌❤ රවීන් අයියගෙ අදහස් ටික මරු..💯👌
@SamMalini
@SamMalini 5 ай бұрын
ඔබට සුභ අනගතයක්. තෙරුවන් සරණයි! ❤❤
@avanthimanage
@avanthimanage 4 ай бұрын
Raveen පුතා හමුවෙලා කථාකළා ඔහු බොහොම නිහතමානී කෙනෙක් 🎉❤එය ඔහුට ආභරණයක් ජයග්‍රහණය වේවා පුතා හොදින් කරගෙන යන්න 🎉🎉🎉
@simidi..
@simidi.. 5 ай бұрын
කතාව ඇත්ත..🕊️✨️👊
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 5 ай бұрын
ඔබට සියලු යහපත උදා වේවා ! තෙරුවන්සරණයි 🙏
@PrabhathRanasinghe-m5l
@PrabhathRanasinghe-m5l 5 ай бұрын
මිනිස්සු නිහතමානීකම කියන එක අර්ථදක්වන්නෙ හරි පටු විදියට. සමහරවෙලාවට කෙනෙකුගෙ එක මොහොතක හැසිරීමක් එක බැල්මක් එක video clip එකක් බලල ඒ පුද්ගලයගෙ මුලු චරිතයෙම මුලු ජීවිතයෙම හැටි තීරණය කරනව.මම නම් රවීන්ගෙ නිහතමානීකම සජීවීවම දැකල තියනව.පිටරටක ප්‍රසංගයකට ගියත් මේ රටේ ඈත කොනක ප්‍රසංගයකට ගියත් රවීන්ගෙ කිසි වෙනසක් නෑ බොරු මවාපෑම් නෑ.රවීන් අගය කළ යුතු තැනදි ඕනෑම කෙනෙක්ව තරාතිරම නොබලා අගය කරනව ඕනෑ තරම් දකින්න පුලුවන්.පෞද්ගලික ජීවිතය කැමති විදියට ගතකරන එක ඔහුගෙ අයිතියක් .ඒවගේම හුදකලාව ජීවිතය විදින්න පුලුවන් ඇතුළතින් පොහොසත් මිනිස්සුන්ට කියලයි මට හිතෙන්නෙ.රවීන් අපි ඔබට හැමදාම ආදරෙයි .
@thamalarodrigo4999
@thamalarodrigo4999 5 ай бұрын
Agree with you 💯👍
@mtnmtn67968
@mtnmtn67968 5 ай бұрын
👍💯
@janakadivarathne3137
@janakadivarathne3137 5 ай бұрын
@@PrabhathRanasinghe-m5l සමිපුර්නයෙන් එකගයි.ඔයාගෙ අදහස් එක්ක මට මාවත් දැනුනා
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 5 ай бұрын
@saramobamen8313
@saramobamen8313 5 ай бұрын
රවී විදින ජිවිතේ හරිම සෝක් ඒ ජිවිතේ නිදහස්
@dilsaradilmith-wh9jv
@dilsaradilmith-wh9jv 2 ай бұрын
ඇත්තටම අයියේ ඔයාගේ කතාවට මමත් එකඟයි... ඔයට බුදු සරණයි....
@h.dshiromi5348
@h.dshiromi5348 5 ай бұрын
රවේන් මල්ලි රගපාන නාට්‍ය බළන්නෙ හරි අසාවෙන් අදරෙයි මල්ලියෙ උඹට සදා ජේසු පිහිටයි ❤❤❤❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 5 ай бұрын
Raween BEST ACTOR BEST SING ER SRILANKA.. WE wish you a HAPPY FUTURE GOD BLESS YOU
@mallikaadikari6809
@mallikaadikari6809 5 ай бұрын
සුබ අනාගතයකට සුබ පැතුම්. මගේත් ප්‍රියතම ගායන ශිල්පියා රවීන්.
@Priyawithrelax
@Priyawithrelax 5 ай бұрын
සෙට් එකේ අය එක්ක උනත් එකමුතුව ඉන්න ආදරණීය සහොදරයෙක්
@nathalijulen3297
@nathalijulen3297 5 ай бұрын
මුලු වීඩියෝ එකම නොබලත් 💯 ට 💯 ක් එකගයී කියපු ❤හැම දේටම❤ බලන්න ඕනෙම විඩියො එකක් ❤රවීන් සහෝ ඔබට ජය ❤නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@PN1486
@PN1486 5 ай бұрын
Raween Kanishka♥️🔥 Good luck for solo town movie🥳
@freenamohammed
@freenamohammed 5 ай бұрын
Raween bro you words 💯 yes ❤❤❤❤❤❤
@rkdon3880
@rkdon3880 5 ай бұрын
මෙතන කමෙන්ට් කරන්නේ වැඩි හරියක්ම, selective hearing කියන රෝගී තත්ත්වය තියන පිරිස, thumbnail එක බලල කමෙන්ට් කරන. රවීන් ගෙ නිහතමානීකම ගැන රවීන් ට ඇහෙන දේවල් සහ, Film එක ගැන ඉතාමත් සුළු දේකුයි ඇරෙන්න අනිත් සියලුම දේවල් රවීන් ගෙන් අහන්නෙ රවීන් හිතන දේ. Opinion. කමෙන්ට් කරන හරක් ට ඇහෙන්නේ රවීන් කියන දේ විතරයි. අවස්ථාවට අදාල නැති ප්‍රශ්ණ ඇහෙන්න නෑ. Selective hearing condition එක තියෙද්දී , කොහොමටත් තමන් අහන්න බලාගෙන ඉන්න, කැමති දේ විතරක්ම අහල අනිත් සියලුම දේවල් මග ඇරල, කතාව තමන් කැමැති විදිහට තීරණය කරනවනෙ. දූපතට ගැලපෙන ජනතාව.
@damai4603
@damai4603 Ай бұрын
ඔබ හරි හුදෙකලාව තරම් රසවත් එකට ඉන්නම ඔනෙ අදුර ගන්න ජිවත හිනයක් ❤️💐🙏❤️
@praveendilhara2548
@praveendilhara2548 5 ай бұрын
ඇත්ත කතාව අයියේ. 💯
@chamararathnayaka1616
@chamararathnayaka1616 5 ай бұрын
නියමයී ඔයාගේ කතාවනන්❤ රවීන්
@vishakahitibandara1812
@vishakahitibandara1812 Ай бұрын
ආදරණීයයි පුතේ.
@inokaino8506
@inokaino8506 5 ай бұрын
👍💐🔥❤maru tolk eka. Awankayek.....සුබපැතුම් ..
@MalikaMuipurage
@MalikaMuipurage Ай бұрын
බුදු❤❤ සරනයි🎉🎉 රවින්❤❤ ඔයාට සුභ අනාගතයක්❤❤
@dsj1144
@dsj1144 5 ай бұрын
He’s very intelligent and talented ❤️❤️
@shiromanie2259
@shiromanie2259 5 ай бұрын
ආදරනීය දරුවෙක්.❤️
@Raween_Roshel_Edits
@Raween_Roshel_Edits 5 ай бұрын
Raween ❤
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 5 ай бұрын
රවීන් ගේ කථාව නම් අහගෙන්න ආසයි .හොඳ අදහස්ටිකක් කිව්වේ .බුදුසරනයි.❤❤❤
@geethgayan7687
@geethgayan7687 5 ай бұрын
Oba Kiyana De Hariyatama Hari Raween Balanna R Ramanayaka
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 ай бұрын
God bless you putha🙏
@champagamage
@champagamage 2 ай бұрын
Raween puthe oyata api ❤❤ Theruwan saransi
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 5 ай бұрын
තෙරුවන් සරණයි පුතා ❤️
@nadeekasenavirathna920
@nadeekasenavirathna920 5 ай бұрын
❤❤❤❤ raween malli.hoda kenek.ape babage favorite actor.
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 5 ай бұрын
Raween putha you give us more happiness So we wish you most happiness GOD BLESS YOU... Heartiest congradulations to you
@ShaniJay-o7v
@ShaniJay-o7v 5 ай бұрын
ඒක ඇත්ත.. තනිකම තමයි හොඳම 👌
@Mashiperera1234
@Mashiperera1234 5 ай бұрын
Oya godak hoda kenek raween super hero ❤❤❤❤❤❤❤❤❤
@priyangakumari1368
@priyangakumari1368 5 ай бұрын
RK❤❤❤ good luck 🏆🏆🏆
@jayanthiginige7216
@jayanthiginige7216 5 ай бұрын
So nice to see your conversation ,Heard the song its very nice .Wish you good luck Raween son,
@JethuJethu-b5o
@JethuJethu-b5o 5 ай бұрын
Ayya harima nihathamani kenek❤
@deepikamihirani1702
@deepikamihirani1702 5 ай бұрын
Jayen jayama weva malli budusaranai
@YashikaAwanthi
@YashikaAwanthi 5 ай бұрын
තෙරැවන් සරණයි
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 4 ай бұрын
sahatkama attha❤❤❤❤❤ malliyo
@yashodyasathsarani984
@yashodyasathsarani984 5 ай бұрын
Raween aiya❤️❤️
@devikadevika1605
@devikadevika1605 5 ай бұрын
බුදුසරණයි ආදරෙයි ❤
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 5 ай бұрын
Budusaranii 💓
@indikedissa4126
@indikedissa4126 5 ай бұрын
Congratulations Raween
@dayaranidealwis251
@dayaranidealwis251 5 ай бұрын
Raween is a beautiful person, down to earth and adorable. ❤❤❤
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 5 ай бұрын
මන් අාසම නලුවෙක් r.k.❤
@dayaranidealwis251
@dayaranidealwis251 5 ай бұрын
Raween, great conversation, looking awesome. Seems to me you have a deep understanding about what life is all about and that’s why you have self control, contentment in whatever situation you are in. My best wishes for a happy and fulfilling life.🎉🎉❤❤
@ChamilaChamila-r9d
@ChamilaChamila-r9d 5 ай бұрын
Aththatama math asama naluwek saha gayakayek harima ardari ❤❤❤❤
@AliceFernando-f4o
@AliceFernando-f4o 5 ай бұрын
තනිකමට ආදරය කරලා ලැබෙන සතුට, කොහෙත්ම ගන්න බැ.❤
@fai3379
@fai3379 5 ай бұрын
Raween 😘😘😘😘
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 5 ай бұрын
රවීන් ❤❤❤❤❤❤
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 5 ай бұрын
Rawee..harema.nehatha.mani..kenek..😊😊😊❤❤❤
@rkdon3880
@rkdon3880 5 ай бұрын
RAWEEN 😎🔥🏍️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 5 ай бұрын
Ravings kathawa sahathika Attha ❤❤❤❤❤
@monisamonisa9346
@monisamonisa9346 5 ай бұрын
ඔයාට බුදුසරණයි
@himashigonagala4821
@himashigonagala4821 5 ай бұрын
ඔයාට හොද කෙනෙක් ලැබෙයි රත්තරනේ. විසේකාර උන්ට නමි අහුවෙන්න එපා. ඔයා පවි දෙවියනේ 😢
@rkdon3880
@rkdon3880 5 ай бұрын
ඇයි මොකක්ද ප්‍රශ්නෙ? රවීන් ට දුක් වෙන්න මොකුත් ප්‍රශ්නයක් උනා කියලා රවීන් කිව්වේ නෑනේ.
@NimeshaMadushani-yk9qg
@NimeshaMadushani-yk9qg 5 ай бұрын
❤❤❤ Raeewn kanishka❤
@sirimasirima5665
@sirimasirima5665 5 ай бұрын
ජය වේවා
@malithmadushan-it5po
@malithmadushan-it5po 5 ай бұрын
Godak lassanai aiya❤
@jinadithomas
@jinadithomas 5 ай бұрын
raween❤❤❤❤
@GnanaKannangara
@GnanaKannangara 5 ай бұрын
🤸Mame kamethime gayekeyek, oyate kamethi vidiyeteme inne👍obete jayen jaye pathemi❤💐
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 5 ай бұрын
Harema.lassanai..godak..godak.....ammo......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinidamayanthi7973
@thilinidamayanthi7973 5 ай бұрын
රවීන් කියන්නෙ දක්ශ නිහතමානී දරුවෙක් .සැලෙන්නඑපා රවීන් .බුදුසරනයි .
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@thilinidamayanthi7973 Koheda Yanne *** Malle Pol 😅🤣
@tharushinethwaruna4158
@tharushinethwaruna4158 5 ай бұрын
Niyamaiii ❤
@Winitha-c7k
@Winitha-c7k 5 ай бұрын
Wow ❤❤❤❤❤❤❤❤❤❤
@LakshiNadeeshani
@LakshiNadeeshani 5 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉 jesupihitay ❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 5 ай бұрын
ඇයි තනිකමට ආදරේ නොකරන්නේ.. ඒක මාරම Meaningful.. පෞද්ගලිකව මාත් එහෙම කෙනෙක්.. යථාර්ථය තේරුම් අරගෙන එහෙම උනු කෙනෙක්
@maheshiferdinand9611
@maheshiferdinand9611 5 ай бұрын
අම්මෝ රවීන් ආදරය ගැන ඔහොම හිතන්න එපා ගැලපෙන කසාදයක් කරන් සතුටින් ඉන්න රටට වැඩදායක දියණියක් හදන්න ❤
@imalirambukwella9323
@imalirambukwella9323 5 ай бұрын
මෙයා විවාහකයි.සුපර්ස්ටාර් අාපු කාලේ ඉදන් මෙයා විවාහකයි.මෙයා එ්ක ප්‍රසිද්ද කරන්නේ නැත්තේ අැයි කියලා නමි දන්නේ නැ.
@ppm5036
@ppm5036 5 ай бұрын
​@@imalirambukwella9323 බාගෙට දේවල් දැනගන කියවන්න කලින් අඩුම තරමෙ රවින් ආවෙ සුපර්ස්ටාර් නෙවෙයි කියලවත් දැනගෙන එන්න 😂😂🤣🤣
@anjalisewwandi8357
@anjalisewwandi8357 5 ай бұрын
​@@imalirambukwella9323Please බොරු කියන එකේ සීමාවක් තියාගන්න 😂 රවීන් ආවෙ Dream Star 🙄 එතකොට අවුරුදු විස්සක් විතර ඇති 🤣😂
@milindasenaratna1334
@milindasenaratna1334 5 ай бұрын
​@@imalirambukwella9323මට හිතෙන විදියට බැදලා කියලා දැනගත්තම ප්‍රසිද්ධිය අඩුවෙනවා.
@MANCHI9270
@MANCHI9270 5 ай бұрын
ඒක ඇත්ත රවීන්ගෙ මේ රගපෑමට නම් සම්මානයක් දෙන්න ඕනා
@riznasajahan7302
@riznasajahan7302 5 ай бұрын
Good boy talk nice ly life is like that
@gihangisadunikasadunika8016
@gihangisadunikasadunika8016 5 ай бұрын
❤❤❤Niyamai anuhas aiya
@KumariNadee-z1y
@KumariNadee-z1y 5 ай бұрын
රවීන් අයියේ ඔයාට හොඳ කෙල්ලෙක් හම්බවෙයි ජීවිතේ ඉස්සරහට යන්න තව හයියක් ඕනෙ වෙනවා ඒ නිසා මැරේජ් ලයිෆ් එක ගැන ඔහොම හිතන්න එපා.
@ppm5036
@ppm5036 5 ай бұрын
මම හිතන්නෙ ඔයා interview එක බලලා කමෙන්ට් එක දැම්ම නම් වඩා හොඳයි. මොකද රවින්ට කෙල්ලෙක් හින්දා මොකක්වත් ප්‍රශ්නයක් උනා කියල එයා කොයි වෙලාවෙවත් මේකෙ කියන්නෙ නැ. Thumbnail එකට අලි බොරුවක් දාලා තියෙන්නෙ
@UkRk-r6x
@UkRk-r6x 5 ай бұрын
​@@ppm5036👍👍
@freenamohammed
@freenamohammed 5 ай бұрын
Wow super voice bro beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏
@padmamunasinghe4414
@padmamunasinghe4414 5 ай бұрын
Oyata. Adarei. Putha
@kanthikankanamge6951
@kanthikankanamge6951 5 ай бұрын
පුතේ ඔයා වගේ අදහස් තියෙන පුතෙක් මටත් ඉන්නවා ❤❤❤😅😅😅
@chathusamarakoon3887
@chathusamarakoon3887 5 ай бұрын
Raven kiyanne wenama brandde kak adarei godak harema nehatha mane charetha yak
@karuswarna1475
@karuswarna1475 5 ай бұрын
boudda. darshanaya. anuwa. putha. hari gamanak yanawa. oba utum minisek. 👍❤️
@user-ul4up2rt5i
@user-ul4up2rt5i 5 ай бұрын
❤❤
@NanikaNanika-q5p
@NanikaNanika-q5p 5 ай бұрын
හොදම චරිතයක් රාවින් පුතේ අපි අසාවෙන් ඔයා ඉන්න කතා බලනවා ගොඩක්ම ප්‍රියමානාප දෙවනි ඉනිම ඔයා ඉන්න නිසා ගොඩක්ම අසාවෙන් බලනවා කුවේට් සිට ඔයත් සමග සියලුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤
@hgfGbg-w4o
@hgfGbg-w4o 5 ай бұрын
TERUWAN SARANAII PUTE🎉🎉🎉
@sachinijanadari1020
@sachinijanadari1020 5 ай бұрын
Rk❤❤❤❤
@tharushideduni6249
@tharushideduni6249 5 ай бұрын
💯
@AnjanaChamikara-i6j
@AnjanaChamikara-i6j 5 ай бұрын
❤❤❤❤❤❤❤❤ my favourite gayakaya❤❤
@biyankawathukara3544
@biyankawathukara3544 5 ай бұрын
මමත් ඔය වගේම හිතන කෙනෙක් පුතේ.ඔයාගෙ හැම දේම ගොඩාක්ම (perfect )පුතේ.බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට ලොවක්ම ආදරෙයි පුතේ .
@RandimaMendis-dk4uf
@RandimaMendis-dk4uf 5 ай бұрын
,randma😊😊😊❤
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 5 ай бұрын
Kalekim ravinn. good luck 🤞🤞🤞🤞
@imeshahiruni7393
@imeshahiruni7393 5 ай бұрын
❤❤❤ raween aiye
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
ඇත්ත කසාදයකියන්නේ අපායක් එක විතරක් නෙවෙයි ලමයි ලැබෙන්නේත් නයකාරයන්ට අපේ ජිවිතේට වැඩිහරියක් එන්නේ ජිවිතේ අපායක් කරන්න එහැමකෙනාම නයකාරයෝ තනියෙන් ඉන්න එක තරම්සතුටක් නැ හිතරිද්දගන්නැ ඔයාහරි ජේසුපිහිටයි ඔයාසතුටින් ඉන්න මිනිස්සු හරිකුහකයි ඉරිසියයි අත්මාර්තකාමි හොදකෙනෙක් හොයාගන්න ඉතාම අමාරැයි පෙනවනේ ලමයි අම්මලා තාත්තලා මුදල්වෙනුවෙන් ගාතනය කරනවා මහලුමඩම්වලට දානවා සමහරපාරට දානවා මේහැමදේම දැකලා කලකිරිලා හොදයි කියලා හිතපු අය හිතරිද්දලා ජිවිතේම අපායක් කලා මමත් තනියම ඉන්න ආසයි ඔබහරි 👍
@rkdon3880
@rkdon3880 5 ай бұрын
පිස්සුද? මොනවද හලෝ මේ කියවන්නේ? තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන කමෙන්ට් කරන්න තරම් මෝඩ උනාට කමක් නෑ, මෙතන නැති දේවල් කියවන්න එපා. කන්දෙක චෙක් කරගන්නව.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН