No video

ශ්‍රී ලංකාවටම එකයි..| Nekii Kella

  Рет қаралды 237,464

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ ඉන්නෙ,අපේ පුංචි සුරතලී නෙකීබබා..එයා ඉපදුණේ 2019 11 05 වන දින.. එයාගෙ තවත් අපූරු හපන්කම් ගොඩක් තමයි මේ වීඩියෝ එකෙනුත් අපි ඔයාලට අරන් එන්නේ..මේ වීඩියෝ එක පටිගත කරේ 2021 09 23 වන දින .
ඔයාල වීඩියෝ එක බලල,අපිට දාන ලයික් 👍 එක,හොඳ නරක කියල දාන කමෙන්ට් එක,අපිට දෙන්නෙ ලොකු හයියක්..
ඉතින් ඒවගේම,වීඩියෝ එක Share කරන්න හිතුණොත් ,දෙපාරක් නොහිතම Share කරන්න අමතක කරන්නත් එපා..ආ චැනල් එකත් Subscribe කරල තියාගන්න .එතකොට අලුතින් අපි දාන වීඩියෝස් ,ඔයාල ළඟටම ගෙන්වගන්න පුළුවනි ..
අපේ නෙකීබබාට," Nekii Girl - නෙකී කෙල්ල " කියන නමින්ම Facebook Page එකකුයි ,Tiktok/ Instagram Account තියෙනවා ..ඉතින් කැමතිනම් ඒවත් Follow කරල තියාගන්න .
මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක..
www.facebook.c...
එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !🙏🙏
#smart_dog_nekii #nekii_girl #nekii

Пікірлер: 351
@shanedayan4272
@shanedayan4272 Жыл бұрын
වැඩේ ලස්සනයි ඒත live දුන්නොත් විතරයි පිලිගන්නේ. මුලින් විඩියෝ කරලා පස්සේ වොයිස් දානවා.😢
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයා පිළිගත්ත නොපිළිගත්තා කියලා අපිට අදාළම නැහැ ..කලින් කරපු Live Videos තියෙනවා Channel එකේ ..කැමතියිනම් ගිහින් බලන්න ..ස්තුතියි !
@shanedayan4272
@shanedayan4272 Жыл бұрын
ඇත්ත කියද්දි තද වෙනවා නේ. 😢 අවුරුදු 70ක් විතර ඇන්දිච්චච ජාතියක්නි ඉතින් අපි. මොනා උන්නත් නිකී කෙල්ල නම් මරැ හරිම පින්වන්තයි අයිති කාරයින්ට කීයක් හරි හොයලා දෙනවනි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
@@shanedayan4272 කිසිම තදවීමක් නැහැ මහත්මයා ..ඔයාලවගේ මානසික දුප්පත් අය ගැන අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ..කියන්න තියෙන්නේ කලින් කීව දේම තමයි ,චැනල් එකේ Live Videos යටතේ තියෙනවා Live ආපුවා..ඒව බලන්න තේරෙන්නෙ නැතිනම්,ඊරිසියා කුහකකම් නොකර,නොගැටී පාඩුවේ ඉන්න වීඩියෝස් බලන්නෙ නැතිව .වීඩියෝස් බලල ගැටි ගැටී හිත දූෂ්‍ය කරගන්න එපා මහත්මයා ..ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමට ප්‍රඥාව වැඩේවා කියල ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි !
@shanedayan4272
@shanedayan4272 Жыл бұрын
@@Nekiibaba අනුකම්පාවක් නම් ඕනී නෑහැ. මම ඔයාලව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන නිසා අයිතියක් තියෙනවා ප්‍රස්න අහන්න හරියට අපි ජන්ද දායකයෝ වගේ. පරන වීඩීයෝ 100ක් විතර තියෙනවනි මන් අහන්නේ නීකීබත් එක්ක ලයිව් එකක් කරන්න මිටිය හරි සෙල්ලම් බඩු හරි කියන කොට ගේන. මොකද ඔයාලා මේ කරන බොරැවෙන් අනාගතේ ඉගෙන ගනන ලමයි නොමට යනවා. ඔයාලා මුලින් වීඩීයෝ ක4ලා පස්සේ වොයිස් දානවා කැමති දෙයක් කියලා. අර සුරතල් බල්ලවත් අල්ලන්. කැතයි නේද වැඩේ
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
@@shanedayan4272 kzbin.info/www/bejne/qXmromylep6MotE kzbin.info/www/bejne/j2jVo5V-o9SDjpI kzbin.info/www/bejne/lZ6onZ1ndtV6o7M kzbin.info/www/bejne/h2fbaqSObZhsm7c
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
නොකි බබාට කසිම ලෙඩක් දුකක් නැතිව ආදර අම්මයි තාත්තයි මල්ලියි ඵක්ක හැම දාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
නෙකී නම් මැනිකක් කිසිම ලෙඩක් දුකක් නැතිව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මැනිකට
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
අනේ අපේ නීකී ඔයානම් කියලා වැඩක් නෑ .ඔයාට උතුම් දළදා සමිදුන්ගේම පිහිටයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@salindadasanayaka452
@salindadasanayaka452 Жыл бұрын
නෙකී බබා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරණයි! දළඳා සමිඳු පිහිටයි!🙏🙏🙏❤🤗🤗
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
කැරට් කන සද්දෙ මරු. මම ගොඩක් කැමතියි නෙකී ඔව් කියලා කියන එක අහන්න. අදත් හරිම ලස්සන වැඩක් කරපු මැණිකට උම්ම්ම්මා
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
ඒක නම් බලන්නම ඕන වීඩියෝ එකක් තමයි...නෙකී ඉතින් හැමදාම කියනව වගෙ ල්ංකාවටම සහ ලොකෙටම එක්කෙනයි...එයා වගේ සිංහල තේරෙන බවුවෙක නම් නැහැ ...තෙරැවන් සරනයි නෙකී පැටියෝ...
@nalinherath429
@nalinherath429 Жыл бұрын
නියමයි
@kokilawijewickrama6639
@kokilawijewickrama6639 Жыл бұрын
මේ පුංචි කෙල්ල අපිට හැමදාම ගේන්නෙ පුදුම විතරමයි...................ආදරෙයි ඔයාට ගොඩක්.................. ❤
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
එයාගෙ සතුට වැඩිකමට තමයි නටන්න ඇත්තෙ ඔයාලගේ ආදරෙ එයාට හොදට දැනෙනවනේ ඒකයි ඔය කෝළම් දාන්නෙ නෙකී පින්වන්ත බව්වෙක්❤️❤️❤️💐💐💐💐
@rohiniowithigala6921
@rohiniowithigala6921 Жыл бұрын
නිකී දග මල්ලක්...💕 තෙරුවන් සරණ යි පවුලේ හැමොටම
@bhathiyadesiva8486
@bhathiyadesiva8486 Жыл бұрын
Neki patiyo oya gana nam kiyala wedak na හරිම ලස්සනයි asa හිතෙනවා budu saranai
@pathminipathmini8053
@pathminipathmini8053 Жыл бұрын
නෙකී බබාව ආදරෙන් බලා ගන්න ඔයාටලටත් , නෙකී බබාටත් බුදු සරණයි. 🐶🐶🐶🐶🐶
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
ඵ්ක නම් really true. ලංකාවටම ඵකයී ❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
නෙකි බබා එලවළු කනවා.හරි ෂෝක්
@sujeewakumari373
@sujeewakumari373 Жыл бұрын
නෙකි බබාට දළදා සමිදු පිහිටයි
@milamila6109
@milamila6109 Жыл бұрын
හරිම ලස්සනයි bs oyala seyalu denatama .
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
නිකීට ජොලියක් හිතිල දගමල්ල තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
නෙකි බබාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ♥️♥️🙏🙏
@sumithrapriyadrshani8396
@sumithrapriyadrshani8396 Жыл бұрын
අනේ අපේ කැරට් පෙරෙති ආදරෙයි ගොඩාක් මගේ නෙකි මැනිකට ❤️❤️❤️❤️❤️
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
ඔයාලා වගේ අයගේ ආදරේ ලබන්න නෙකි බබා ගොඩාක් වාසනාවන්තයි සතුටින් ඉන්න ලැබේවා ඔයාලට
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 Жыл бұрын
නෙකී බබා ලෙඩක් දුකක් නැතුව ඉන්න පැටියෝ ... බුදුසරණයි ... ❤️❤️❤️❤️👍👍👍👍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
අනේ.....හරිම ෂෝක්.. බුදු සරණයි සැමට.
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඔයා වගේ කීකරු පැටියෙක් දැකලම නෑ ඉක්මනින් සනීප වෙන්න ලස්සන video එකක් ඉක්මනින් දෙන්න තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නෙකී හපනා 😍😍💎💎💎 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamunaganege7478
@yamunaganege7478 Жыл бұрын
Ape neki babata neduk නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි hamadama sathuten enna ❤❤❤❤❤❤❤❤👍👍👍
@maheshmash2788
@maheshmash2788 Жыл бұрын
Neki 🐕❤godak ahinsaka .bawwek godak danumak thiyena .bawwek . saha chooty baba .saha pawle siyalu denatam..budu saranai.
@wasanasilini1234
@wasanasilini1234 Жыл бұрын
අනේ උම්මා එකක් දෙන්න ඔනේ නෙකි පැටියට ❤😘😘😘😘නෙකි බබාගේ ඔටු පැටියා තමයි මරැ
@shainshh7488
@shainshh7488 Жыл бұрын
අපේ නිකි මැණික ආදරෙයි මැණික බුදු සරණයි පරිස්සමෙන් ඉන්න පුතේ ❤🙏❤🙏❤🙏❤❤❤🙏❤🙏❤
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ආදරෙයි නෙකි මැනිකට 💚💙❤🐕
@stafanudiya
@stafanudiya Жыл бұрын
නිකී ශෝයී අනේ... දෙන්නටම බුදු සරණයි 🙏..!
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
අනේ...... 😘😘😘😘 බුදුසරණයි ! නීකි මැණික ඉක්මනට සුව වෙන්න
@user-xb5xh3xz8f
@user-xb5xh3xz8f 6 ай бұрын
Nivan suwa labewa Neki babata. Neerogi athmayakama labewa. Theruwan saranai paule siyalu denatama.
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Nekiii. Oyata..nirogi suwa labewa.. Hoda. Lamaya..
@sampathkumara8156
@sampathkumara8156 Жыл бұрын
" හරී හොදායි " කියන විදිහට තමා ම්ං නම් ආසම.😁.ආදරෙයි නෙකී බබා උම්මා..❤️
@A1..3707
@A1..3707 Жыл бұрын
wow brilliant awsome dog..nekkie rocks.
@kaviya9787
@kaviya9787 Жыл бұрын
තෙරැවන් සරණයි නෙකි බබා ❤️❤️❤️ ට ,සතුන් කියන්නෙ මිනිස්සු ජාතියටත් වැඩිය වෙනස් ගතිගූණ තියෙන වෙනත් සත්තු ජාතියක් ✌ මිනිස්සු හැමදාම ආශ්‍රය කරලත් තෙරැම්ගන්න බෑරි ජාතියක් ,ඒත් සත්තු කියන්නෙ මැරෙනකන් කිසිම දෙයක් අමතක ජාතියක් නෙවෙයි 😲✌🤙
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍🤗🤗🤗
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
නිකී බබාටත් පවුලේ සියලුදෙනාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ! ගොඩාක් ආදරෙයි ❤❤❤
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Жыл бұрын
එයා දගමල්ලක් වෙලා අද බුදු සරණයි පුතේ ඔයාට❤️❤️❤️❤️❤️
@pubudusamaraweera8740
@pubudusamaraweera8740 Жыл бұрын
ආදරෙයි නෙකී බබෝ 💖💖💖 බුදුසරණයි පැටියෝ
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
නෙකීට සතුට වැඩිවෙලා .තාත්තා කියල දුන්න පාඩම් ටික චුට්ටක් අමතක වුනානේ....නේද නෙකී බබා ආදරෙයි මැණික ..❤️❤️❤️❤️
@user-vb1sb4yy4q
@user-vb1sb4yy4q Жыл бұрын
Anea adarei peatiyo oyata labana aathme oya amma taththa lagama manussayek wela ipadenna paarthana karanawa oyala harima karunawanthai aiye😊
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
එයා කැරට් කෑව නේ ශක්තිමත් භාවය පෙන්වා මම හොදින් කියලා .කොහෙද බ්‍රෙක් ගහලා ඉවරයක් නැහ එයාට ලොකු සතුටක් ..ඉතින් නෙකිබබාට ඔක්කොම තේරෙනවා අපි .දන්නවා නමුත් එයාට මොකදෝ සතුටක් ආවා. මෙයා මෙි විදියට බලාගන්න එක ඔයාලටත් ලොකු පිනක් සංතෝෂයෙන් ආදරෙන් රැක බලාගැනීම ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා තෙරැවන්සරණයි !!! ❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏
@deepikaweerasooriyayaarach40
@deepikaweerasooriyayaarach40 Жыл бұрын
Ane maru ane, apita denna berida aeyawa, ape gedarath innawa oya wagema sudui, aeyage mama waita, Hebei uuu ballek, 😄😄😄😄😄😄😄😄😄👍👍👍👍👍👍👍👍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗🤗🤗💝💝💝
@shelikadilhane9464
@shelikadilhane9464 Жыл бұрын
Oyata budu saranai..! Dhalada samidu pihitai..! Ikmanin leda honda wenna kiyala pathanawa patio..!
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 neki babai, punchi puthi, ammai thathai samadenama sathutin adaren inna, oyala hamata dalada samidu saranin siyalu devi rakawaranayi 🙏🌷🙏
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@annfrancis204
@annfrancis204 Жыл бұрын
අනේ සොක් හරිම හුරතල් බවුවේක්❤️👍
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Mage mulu hadawathinma aderey neki manike oyata.jesu pihity oyala hamotama.
@wasanasilini1234
@wasanasilini1234 Жыл бұрын
අනේ එයා කියන දෙ අහනවා වඩාගන්න හිතෙනවා නෙකි බබාව බුදු සරනයි ඔයාලා ඔක්කොටම
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🤗🤗🤗
@manokamahakumara4471
@manokamahakumara4471 Жыл бұрын
නෙකිට කැරට් සුවද ආව ගමන් නෙකි කුස්සියට දිව්වා වෙන කා ලගවත් නැ ඔච්චර හොදට ⁣තෙරෙන බව්වේක් 💗💓💞💕💗💓💞💕
@tharushi0925
@tharushi0925 Жыл бұрын
අනේ අපේ නෙකී බබගෙ සතුට
@asanthinalika6008
@asanthinalika6008 Жыл бұрын
Neki manika danga karanawane, hari asai dakkama, oya dennama hari hondai, adarai godak
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 8 ай бұрын
Neki babata Theruwan saranai.siyalu denama niduk wethwa, neerogi wethwa,suwapath wewa.
@shashiranasinghe9025
@shashiranasinghe9025 Жыл бұрын
නෙකීට තියන මොලේ වත් නැති මිනිස්සු මේකෙ ඉන්නෙ, එ මිනිස්සු කොච්චර කතා කිව්වත් වැඩක් නැ , ඔයාලට වරදින්නෙ නැ, බුදු සරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@Siripala-nq5qc
@Siripala-nq5qc Жыл бұрын
නිකීනම් හරිම ෂෝක් ,එයා වැඩිවියට පැමිනිලාද ? එයාට මනමාලයෙක් හොයල දෙන්න .
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ෙනකි බබා ෙග විඩි ෙයා් බලන්න ලස්සනයි ෙනකි බබාටත් පවු ෙල් සැමටත් ෙතරුවන් සරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@sakuntalaa4513
@sakuntalaa4513 Жыл бұрын
හරිම සෝක් නෙකී මැනික ආදරෙයි ❤️
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
💞💞💞💞💞💞💞 හරි හුරතල් අහිංසක කෙල්ල tharuwan saranai patiyo ❤️❤️❤️❤️🙏🙏🙏🙏💞💞💞💞
@KALMINI
@KALMINI Жыл бұрын
ආදරෙයි නෙකී මැණික😘😍❤
@nishandesilva204
@nishandesilva204 Жыл бұрын
Smart Nike love you 😍 ❤❤❤❤❤lovely family God bless you and your family little baby 🙏🙏🙏🙏🙏🙏🙏
@nayominandadasa8654
@nayominandadasa8654 Жыл бұрын
වස්තුවක්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘...
@Ridma158
@Ridma158 Жыл бұрын
අපේ බවිවත් Neki බබා වගේම දුවනවා.
@thiloshanidisanayaka4911
@thiloshanidisanayaka4911 Жыл бұрын
ආදරෙයි නෙකි බොලෙ කොහෙද ඉන්නෙ කියන්නකො ආසයි බලන්න එන්න තැගිත් අරන් මැනික ♥️😘
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
කුලියාපිටියේ ..🌻🌻🌻
@mihirimadu4190
@mihirimadu4190 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ane deviyane. Diirgaayusha labewa, niduk ewwa nirogi wewa
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
me oya karat kala thawath lassana wei budu saranai patiyo..💜🌹
@geetha9401
@geetha9401 Жыл бұрын
Hi,Nekki girl - Lankawatama ekai. Aadarei hemadaamath
@Hewagej
@Hewagej Жыл бұрын
මාරයි නේ මේ බබා
@nissankagedara9469
@nissankagedara9469 Жыл бұрын
Pau ape niki baba budu sarani oyalata
@sashikadeepthika576
@sashikadeepthika576 Жыл бұрын
Sinhala theerenawa wedi kamata adanam karee neththe🤣😘😘 anee manda..mee nikiinam....❤❤❤
@sudusudu1173
@sudusudu1173 Жыл бұрын
Ane niyamai mageth asama wadak oka
@prabathguruge6898
@prabathguruge6898 Жыл бұрын
Patta Thanks!
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 Жыл бұрын
අනේ වස්තුවේ ආදරෙයි මැණික
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Marai nikkyge panthi paha, ayata mara joliyak gihing thiyenne, deviyange pihitai darling oyata, parissaming sellam karanna duwana wegeta kohehari wadeii,
@ashaliyanage4152
@ashaliyanage4152 Жыл бұрын
හරිම ආදරනියයි මැනික ❤
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
නෙකි බබා ❤
@hirunathilina5282
@hirunathilina5282 Жыл бұрын
නෙකී බබා දක්ශයා නේ ඉතින් කොහොමත් ආදරෙයි අනේ මන් නම් ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@kavithbro1829
@kavithbro1829 Жыл бұрын
BEAUTIFUL.. 💖💖💖💖😍😍🎂🎂🎂🌈🌈🌈🥳🥳🥳🤩🎁🎁💗💗💗💗🎄🐩🐩
@sldulshanproductionssinhal9349
@sldulshanproductionssinhal9349 Жыл бұрын
අපෙත් ඉන්න වා❤️❤️❤️❤️
@uyrhgf6117
@uyrhgf6117 Жыл бұрын
budu saranai oyalata
@SunethradCat
@SunethradCat Жыл бұрын
නෙකි මැනික තේරැවන් සරණයි ❤️
@chathuranishantha2684
@chathuranishantha2684 Жыл бұрын
Lassnai naki baba😍😄😄😃😃🙂☺️
@shyamalithangani8541
@shyamalithangani8541 Жыл бұрын
අනේ..නෙකී මැණික....ආදරෙයි...
@niroshanirosha7378
@niroshanirosha7378 Жыл бұрын
අනේ ෂෝක් අනේ ඵයා
@user-wz2mp9vx7d
@user-wz2mp9vx7d 7 ай бұрын
Ane patiyo oyata ikaman suwaya pratana karannawa 😢😢budu saranai oyata
@udaniramanayaka3902
@udaniramanayaka3902 Жыл бұрын
Nekki බබාව හොඳට පුහුණුකරල තියෙනවා 🐶
@thissasilva6495
@thissasilva6495 Жыл бұрын
Niyamai.malli
@ashoymym8428
@ashoymym8428 Жыл бұрын
තෙරැවන් සරණයි නෙකී බබා ඔයාට ❤❤❤❤
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
අනේ ෂෝයි නෙකී බබා. අපේ ගෙදරත් ඉන්නවා ඔය පාටම ඔය වගේම පිස්සු කෙල්ලෙක්.පුදුම කෝලන් එයාගෙත්. 😌😌
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@wasmilife2187
@wasmilife2187 Жыл бұрын
Maru ane
@ruwanmadushanka4451
@ruwanmadushanka4451 Жыл бұрын
Ane nekiii niyamai
@gtcell3125
@gtcell3125 Жыл бұрын
ආනේ මාගේ නිකි පැටියා ඔයා භරි භුරතල් ආනේ 😍
@wickramalallal8193
@wickramalallal8193 Жыл бұрын
Ane shoi.maru maru
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa Жыл бұрын
ආදරෙයි නෙකී බබා ❤️❤️
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
Anne neki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ god bless u all!!!!!👌👌👌👌👌👌👌👌👌👌👌👌
@malavigenalinda7967
@malavigenalinda7967 Жыл бұрын
Very good. I also have a small one. She is Ema.She was abandoned on the road and my son brought herto our house on first of january .
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
Thank You for your Kindness ..🙏🙏🙏
@sudu-gb9yf
@sudu-gb9yf Жыл бұрын
Ane ou api harima asai oya බල්ලට ...jesu rakinna oni ledak novi
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
Good girl.. හරිම බුද්දිමත්
@jamilajayanthi148
@jamilajayanthi148 Жыл бұрын
සුදු මැනිකට බුදු සරණයි
@kasunidasni4533
@kasunidasni4533 Жыл бұрын
Neki manika🥰🥰 budusaranai ptiyo oyatath paule hamotamath🥰❤️
@fathimanimnaaz2719
@fathimanimnaaz2719 Жыл бұрын
Nikki babava eaka shavasuk ape getheratta arung eannako👍🏻😍♥️♥️♥️
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
නෙකීබබා එක්ක ගමේ කඩේට..@Nekiibaba
12:33
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 89 М.
Yesterday I fed a stray cat, and today it brought me 6 kittens!
12:43
Female Python & Eggs
21:42
Snakes Guardian
Рет қаралды 108 М.
ඒ ආදරයට ලක්ෂයක් ..| Nekii | 2022 12 20
15:34
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 100 М.
ආදරණීයන්ගෙන් ලැබෙන ඒ ආදරය..🙏🙏
22:27
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 75 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН