No video

නෙකීබබා එක්ක ගමේ කඩේට..

  Рет қаралды 89,194

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

Пікірлер: 313
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
අනේ ඔයාලට ගොඩාක් පිං නෙකීව ආදරෙන් බලාගන්නවට.එයාව පන්සල් එහෙම එක්ක යන්න.එයාට කියල බෝ මලුවේ බෝකොළ එහෙම ඇහින්දවන්න.එයා ලබන ආත්මේ සතර අපායට නොවැටී සුගතියකට යන්න ඔයාලා උදව් කරන්න.තෙරුවන් සරණයි .💖💖💖💖💖💖
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඇත්තටම අපේ එයා සම්බන්ධව තියෙන අරමුණ,ඒක තමයි ..තෙරුවන් සරණයි !🙏🙏🙏
@thusithsaparamadu3001
@thusithsaparamadu3001 7 ай бұрын
6pĺ
@gayaniloluwagoda2518
@gayaniloluwagoda2518 7 ай бұрын
Oyata neki hoda minis athmayak labewa
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
ලස්සන ගමක්... නෙකීටත් ඉවසිල්ලක් නැහැ රවුම් ගහන්න.. නෙකී මිනිස් දුවක් නොවුනට, මේ ගෙදරට වාසනාව ගෙනාව සුදු දෝනි තමයි එයා... 💕💕💕💕💕 බුදුසරණයි ඔයාලට
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ලස්සන ගම් පළාතක් නෙකී බබාට සතුට වැඩි කමට ඉස්පාසුවක් නැහැ .. පවු අනේ එයා නම් හරිම හොඳ කීකරු දරුවෙක් ... තෙරුවන් සරනයි නෙකී බබා ඇතුළු පවුලේ සියලුම දෙනාට ... 🙏❤❤❤🐕😊👍💐
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
ගොඩාක් පිං.තෙරුවන් සරණයි ඔයාලට.💖💖💖🌷🌷🌷🌹
@tharangatennakoon6727
@tharangatennakoon6727 Жыл бұрын
@@Nekiibaba koheda me hurathal neki kella inne ayye. Kurunegala koheda..
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
තෙරුවන් සරණයි.ජය සතුට ඔබ සැමටම නිරතුරුවම හිමි වේවා.ආදරෙයි, පුංචි බබාටයි, අපේ නෙකි කෙල්ලටයි, පවුලේ සැමටමයි.❤🙏🙏🙏
@salindadasanayaka452
@salindadasanayaka452 Жыл бұрын
මේ වගේ බව්වෙක්නම් මුලු ලෝකෙටම නැතුව ඇති....ලෝකෙටම එකයි අපේ නෙකී බබා ආදරේයි හැමදාම 👍🐶♥️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝💝💝🙏🙏🙏
@lauxmiperera3317
@lauxmiperera3317 Жыл бұрын
ගමන් හරිම ලස්සනයි මේ ලෝකේ ඉන්න සුනදරම මිනිස්සු ඔයාල ද කියලා හිතෙනවා. ඔයාලා හරිම වාසනාවන්තයි. බුදු සරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏🙏
@saumyaperera6788
@saumyaperera6788 Жыл бұрын
හරිම ලස්සන නිස්කලංක ගමක්. අපේ රට මේ විදිහට දකිද්දි ඉගිල්ලිලා එන්න හිතෙනවා. ඔයාලා හතරදෙනාටම දළදා සමිදු පිහිටයි 💐💐
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@stafanudiya
@stafanudiya Жыл бұрын
ඔන්න නිකී බබාට මගෙන් like එකක් ♥️.. ආදරෙයි නිකී බබා ♥️🔥.. දෙන්නටම බුදු සරණයි 🙏..!
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
නෙකි බබා ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ♥️♥️♥️🙏🙏🙏
@sweethome7551
@sweethome7551 Жыл бұрын
නෙකි බබා ගොඩක් ආසයි වගේ පාරෙ ඇවිදින් එකයි කලබලෙ ♥️🥰❤️ බුදු සරණයි හැමොටම 🙏
@sudharmamalani8211
@sudharmamalani8211 7 ай бұрын
Neki baba suwenada ane ikmanin suwawewa eya adarayen balaganna obadepalatath daru patiyatath theruwan saranai
@shanthirupika5645
@shanthirupika5645 Жыл бұрын
නොකී බබා දීර්ඝ ආයු වේවා
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
කීකරු ආදරණීය නෙකී කෙල්ලේ ආදරෙයි ගොඩක් ..ඔයාට එ ඊළඟ භවයේ මිනිස් ආත්මයක ඉපදීමට භාග්‍යක් වේවා තෙරුවන් සරණයි !💖💖
@ranawak8800
@ranawak8800 Жыл бұрын
Neky baba athulu paule siyaluma denata budusaranai
@damithu9049
@damithu9049 Жыл бұрын
ගම හරිම ලස්සනයි.ඔය වගෙ ගමෙ විඩියොස්තුත් කරන්න නෙකිබබා එක්ක🥰❤
@minolirathnayake3548
@minolirathnayake3548 Жыл бұрын
අපෙත් ඉන්නෙ ලැබ් කොල්ලෙක්.එයාත් ඔය වගේ කොහෙ හරි යන් කිවම හරි කලබලකාරී .❤️❤️❤️❤️❤️❤️හැමොටම බුදු සරනයි ❤️❤️❤️❤️
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මගෙත් එහෙමයි .අනේ මට කියන්න එයාගෙ වයස කීයද කියලා
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Very intelyjen niki baby god bless oneand only in srilanka
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
අනේ නෙකී බබාට ගස්ලබු තිබුනේ නෑනේ මහන්සි වෙලා කඩේ දිව්වට. පව් අපේ නෙකී මැණික .♥️♥️♥️
@piumiruwanga6582
@piumiruwanga6582 Жыл бұрын
budusaranai nikie manikata
@anuruddhikanishani910
@anuruddhikanishani910 Жыл бұрын
Harima lassanai manikage gama..
@dagakariff7293
@dagakariff7293 Жыл бұрын
Neki kella lassana wela 💕💕💕💕🥰🥰🥰🥰🥰
@madhushani_nimasha
@madhushani_nimasha Жыл бұрын
ආනේ එයා ❤❤😍
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 Жыл бұрын
Gamat. Lassanai. Neke. Patiyat. Lassanai. Hamotama. Budu. Saranai. Parissamin. ❤️❤️❤️🌹🌹🌹🌹🌹👍♥️
@kumareanista8853
@kumareanista8853 Жыл бұрын
නෙකි බබා සහ පව්ලේ සියලු දෙනාටත් චුටි බබාටත් නිරෝගී සුවය ලැබේවා නෙකි බබාගේ වැඩනම් නියමයි හරිම ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි 😀😄😄
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
@nandanidissanayaka2483
@nandanidissanayaka2483 Жыл бұрын
Niki baba patta lukey😘♥️👌🙏👍pavule ayata theruvan saranai🌹🌹🤣🤣
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Ayioooo mey Nikii ge sathutha lassanai Nikii kella💓👍👍
@lahirudisanayaka1608
@lahirudisanayaka1608 Жыл бұрын
Aneee balannko eyage hadissiya aniwaren me vi ekk balanavamai aiye budu saranai oyala okkotoma
@chamkachamika6660
@chamkachamika6660 Жыл бұрын
අනේ ඉතින් නිකිමී. අදලෙයි godaaaaaakkk නිකී බෝලෙට
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 Жыл бұрын
නෙකී බබා ඇතුළු පවුලේ සැමටත් බුදු සරනයි
@indranivithanage7596
@indranivithanage7596 Жыл бұрын
නෙකී බබා සාමාන්‍ය ශ්‍රි ලාංකීය බව්වෙක් නේද. එයාට ආදරය කරන මේ සහුර්දයින්ට ආරාධනය කරන ලෙස ඔබගෙන් ඉල්ලනවා හැමෝම අසරණ වීථි සුනඛයෙක් එක්කෙනෙක් වත් ඔයවගේ ආදරෙන් හදන්න කියලා.ඔවුන් හැමෝම හරිම ආදරණීයයි.
@orubediwewasuderaa4706
@orubediwewasuderaa4706 Жыл бұрын
ගම්පලාත ලස්සනයි තෙරැවන් සරණයි
@chamilandre3688
@chamilandre3688 Жыл бұрын
I love dogs and all animals specially. Specially Niki baba
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
නොකි බබා ට තියෙන ආදරය කරුණාව නිසා ඔයාල ගේ පවුලේ තියෙන සතුට හැම දාම රැක දේවා සියලු සැප සම්පත් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ගොඩක් ආදරේයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏💝💝💝
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
ලස්සන ගම් පළාත හැම තැනම කොළ පාටයි🌱🌿☘️ නෙකී මැණික ❤️😘
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
හරි ලස්සන ගමක් නෙකී ආදරෙයි හොදේ❤️❤️❤️
@dilrukshimunasinghe3758
@dilrukshimunasinghe3758 Жыл бұрын
Asai niki baba balanna Koheda inne oyagollo
@vineethairanganie7680
@vineethairanganie7680 Жыл бұрын
wonderful... smart girl love you 😍 😘 ❤ 💕
@chathuranishantha9131
@chathuranishantha9131 Жыл бұрын
Lassnaki B
@tharushi0925
@tharushi0925 Жыл бұрын
Aiyooo නෙකී බබගෙ කලබලේ 💕💕💕
@sreeniwickramaarachchi2209
@sreeniwickramaarachchi2209 Жыл бұрын
හරිම ලස්සන පරිසරය .....ලස්සන වෙල් යාය...හරිම නිස්කලංකයි....ඔයාලට ගැලපෙනම පරිසරය .....නෙකීට මාර සතුටුයි ...කොච්චර නම් හොඳඳ.....ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !!
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝🙏🙏🙏
@yuddhikaathapatthu9007
@yuddhikaathapatthu9007 Жыл бұрын
ane eyanam harima keekaruyi. hariyata daruvek vage.Neki baba athulu paule samata neerogee suva
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@neetawijegoonawardana1173
@neetawijegoonawardana1173 Жыл бұрын
It's good to go out, she needs some exercise, love you Nekii
@nithamanamperi1919
@nithamanamperi1919 Жыл бұрын
Ane..sudu maneka budu saranae pateyo oyata..
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Neki 😀😀
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
අනේ නේකි පැට් යෝ ඔයා කියන දෙ හොදටම අහනවා නෙද මැනිකේ පරිස්සමෙන් ඇව්දින්න යන්න බුදු සරනයි පන ❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🌻🌻💝💝
@indraniperera2781
@indraniperera2781 Жыл бұрын
අනේ නෙකී ගෙ සතුට .ආදරේයි නෙකී
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
අප්පොච්චියෝ මේ නෙකී කෙල්ලනම් හරිම ශෝක් අනේ...දගමල්ල අපේ...
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗💝💝
@anushakamari7616
@anushakamari7616 Жыл бұрын
සුදු මැණික 🙏🥰💕🌹❤බුදුසරණයි 👍😭😘උම්ම්ම්මා
@princessdilu9384
@princessdilu9384 Жыл бұрын
ඇවිදින්න යන්න නෙකී බබාගෙ සතුට ❤️😘 බුදුසරණයි හැමෝටම
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා ඉන්න පලාත නෙකී රෝන්දෙ ගහන්න හරිම ආසයි වගෙ තෙරුවන් සරණයි හැමෝටම
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
නෙකිබබා හරිම ෂෝයි
@rasikapadmini2907
@rasikapadmini2907 Жыл бұрын
ගැම්මක් තාම යි නිකිබබා
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
ගමේ මිනිස්සු බයයි අනේ මේයාගේ වැඩ වලට
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Neki baba godak sathutin innewa ekata hethuwa aiyalage thiyena uthum manusath gathiguna hinda.jesu pihity oyala hamotama.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏
@asanthinalika6008
@asanthinalika6008 Жыл бұрын
Harima lassanai gama, kadeth lassanai, mula tika nam hena hondatama Neki manikata puduma haddissiyak ne thibune, Essara car eke gihin Neki ta sellam badu gatha ne, e video mathakai mata. Harima lassanai me video eka. Adarai homotama.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍💝💝💝
@udaniramanayaka3902
@udaniramanayaka3902 Жыл бұрын
Good dog 🐶🐶🐶🐶🐶
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Adaray godak
@chitragunawardana5906
@chitragunawardana5906 Жыл бұрын
Budusarani manika ❤❤❤
@hinazsheruza9017
@hinazsheruza9017 Жыл бұрын
Its very natural the way Neki's father express the day to day activities
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍🤗🤗
@anushakamari7616
@anushakamari7616 Жыл бұрын
චුටි බබා ටත් 🙏💕🌹බුදුසරණයි
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 Жыл бұрын
Deyiyo dunnu Niki babek oyage ayusha boho wewa!Pana ummmmma budu saranayi Siyalu denatama🥰❤️🙏
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Kiyana de hodata ahagena idala tamai yanna kalabala wenne, taniyama weda kara gannath uthsaha karanne, Hapoi yanna kalabale, Budu Saranai hamotama,
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
කඩේ යන්න තියෙන kalabale...aneeeeee appooooooo ..මෙහෙම දඟ මල්ලක් ...
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Neil baba is lucky to have you all. Being kind to animals is a blessing. Good luck. So cute Neki.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍🤗🤗💝💝💝
@nishandesilva204
@nishandesilva204 Жыл бұрын
Nekii love you too much everday I need see ❤❤❤❤❤God bless you and your family ❤ 🙏🙏🙏🙏🙏
@lankamalkanthi8744
@lankamalkanthi8744 Жыл бұрын
Hitha niwenawa manika oyage wada welata.ikman athmekedihima oyata minisath bawak labenna Oni Niki babo.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@Novelruu.
@Novelruu. Жыл бұрын
අනේ සුදු බෝලයා උම්මා කැටියා ලස්සනයි ❤❤
@ramyakumuduni673
@ramyakumuduni673 Жыл бұрын
බුදුසරණයි 🙏👍
@RF9_LEVIN.
@RF9_LEVIN. Жыл бұрын
ශෝයි අනෙ එයා නම් 😘😘😘😘😘😳😳😳💗💗❤️❤️🙈👋😁😁😁
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv Жыл бұрын
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏❤️🐕‍🦺🙏❤️🐕‍🦺🙏❤️🐕‍🦺චුට් සදම් පුතාට සහ හතර දෙනාටම නෙකී පැටියෝ ඔයාට ගොඩක් ආදරෙයි හැමෝමටම තෙරුවන් සරණයි 💖💖💖💖💖💖
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏💝💝💝💝
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
අනේ නෙකී බබා ❤️❤️❤️❤️🥰🥰මට නම් තව ගොඩක් දිගට නෙකී බබාගේ විඩියෝ ඕනී..පුදුම මානසික සුවයක් දැනෙන්නේ මට නම් නෙකී බබාගේ දේවල් 🙏දකින කොට🙏
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@chathurisaranga3146
@chathurisaranga3146 Жыл бұрын
Love you nekii baba!!❤🥰😘
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni neki Baba 🙏🙏🌹❤️🌹
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Lassanai oyalatanam pol thiyenawa ne
@dheepikadheepika3488
@dheepikadheepika3488 Жыл бұрын
Nekii manikata hithenawa athi kade godak dura thibunanam hodayi kiyala 🌹❤️🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏
@nipunajeewappriya93
@nipunajeewappriya93 Жыл бұрын
😍
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
කොල්ලෙක් මගදී. නිකීට හම්බුනොත් මොකද කරන්නේ. ඔය ගොල්ලෝ ඉන්නේ හරි ලස්සන පත්තකනේ
@nalinherath429
@nalinherath429 Жыл бұрын
නියමයි
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
Ane paw ape Nekii. Nekiiway ammaway ekka awidinna yannakoo.
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Harima ලස්සන පරිසරයක්
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ලස්සන පැත්තක ඉන්නෙ ඔය ටෙලිෆෝන් එකෙන් කරන වීඩියෝ අපිටනම් ලස්සනයි අද කාලෙ හැටියට තියන විදිහට වැඩකර ගන්න එක තමයි නුවනට හුරැ...
@geethiwellappuli379
@geethiwellappuli379 Жыл бұрын
අම්මො සතතු සර්පයො නැද්ද ඔය යන පරෙ..පරිස්සමෙන් ..බුදු සරණයි....නෙකී බබා ❤ ❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
කුලියාපිටිය කිව්වම මතක් වුනේ අර කැම්පස් කපල් එක. එ් කොල්ලත් කුලියාපිටියෙ නේද. හරිම ලස්සන සුන්දර ගමක
@ChamodiNilakshika-iw1rn
@ChamodiNilakshika-iw1rn 8 ай бұрын
Shok ane. Theruwan saranai petiyata
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
අ ෙන් පවි ෙනකි බබා හරිම සුරතල් එයාව බලාගන්න පිංකාර ඔබතුමාලටත් ෙබා් ෙහා්ම පිං සැමටම දිර්ඝායුෂ ලැ ෙබිවා ෙතරුවන් සරණයි
@pubudusamaraweera8740
@pubudusamaraweera8740 Жыл бұрын
නෙකි බබා ඇවිදින්න ගොඩක් ආසයි නේද කියන දේත් හොදට තේරෙනවා ආදරෙයි නෙකී බබෝ... පුන්චි බබාටත් ආදරෙයි ... හතරදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !🙏🙏🙏
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
හරිම ලස්සන යි ඔයාලා නෙකී මැණික ට දක්වන ආදරය ය කරැණ ව අති විශිෂ්ට යි සදමි පුතා සනීප පේන් නේද ඉස්තුති යි වීඩියෝව ට තෙරැවන් සරණ ඔයාලට සුබ රාත්‍රිය
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔව් කට්ටියටම හොඳින් ඉන්නවා ...
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 8 ай бұрын
Oya wage aya thamai hadanne oney.godak pin siyalu denatama theruwan saranai parisamen inna labewa.
@Nekiibaba
@Nekiibaba 8 ай бұрын
💝💝🙏🙏🙏
@priyahudeni3779
@priyahudeni3779 Жыл бұрын
ඇත්තටම ලෝකෙටම එකයි🙏🙏🙏🙏❤❤👍♨️♨️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
නෙකියෝ ඔහොම ඉන්නෝ අප්පච්චි ge කලිසම ගැල උනොත් හරි වැඩක් වෙනවා එයාට හරි හදිස්සි යන්න බුදුසරණයි 👌♥️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤣🤣🤣🤗🤗💝💝💝
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
👍❤️ Sweet Neki baba
@geetha9401
@geetha9401 Жыл бұрын
Hari aasai Nekki babage weda walata
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 neki, chuti putha amma thaththa hamatama dalada samidu saranin siyalu devi rakawaranayi 🙏 Gedara papol palatikkak hitawa ganna. Babata dennath puluwan nikamma saruwata wawe awa.🙏
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍💝💝💝🙏🙏🙏
@user-et9km9ef9s
@user-et9km9ef9s 7 ай бұрын
minisunge heluwa balanawata wada siya dahas warayak oya balla.newi.kolla godak hoda kiyadenawa
@skdance2340
@skdance2340 Жыл бұрын
nakita adari hama video akakma balanawa teruwansaanai
@readytoknow
@readytoknow Жыл бұрын
shok lassanai
@nadde4412
@nadde4412 Жыл бұрын
උම්මා කැටේ... නෙකී බබා.. අනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි...
@yuddhikaathapatthu9007
@yuddhikaathapatthu9007 Жыл бұрын
ane eyanam harima keekaruyi. hariyata daruvek vage.Neki baba athulu paule samata neerogee suva🙏🙏💜
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@nadeesanjiwane9943
@nadeesanjiwane9943 Жыл бұрын
Koccara baluwah epavanna na nike baba eyata pessu vaga 💕💕💕💕
@shalindasilva3745
@shalindasilva3745 Жыл бұрын
Nekita godak satutin enne budu sharanai
@manjulakenny7862
@manjulakenny7862 Жыл бұрын
නෙකී දූ ෂෝක් අනේ ආදරෙයි පැටියෝ
ආදරණීයන්ගෙන් ලැබෙන ඒ ආදරය..🙏🙏
22:27
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 75 М.
ශ්‍රී ලංකාවටම එකයි..| Nekii Kella
11:37
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 237 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 26 МЛН
සදම් පුතාට උම්ම එකක් දෙන්න කීවම..| @Nekiibaba
9:07
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 37 М.
අකීරත් එක්ක ...😍
11:09
ceylon husky family
Рет қаралды 98 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН