No video

ආයෙ මේ දේනම් කවමදාවත් දකින්න ලැබෙන එකක් නැහැ ..

  Рет қаралды 143,733

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2021 01 06 වන දින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම ගොඩක් බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ! තෙරුවන් සරණයි !
ඉතින් ඔයාල තවමත් අපේ "‪@Nekiibaba‬" යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන notification bell icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little girl puppy Nekii 's another video .Her Birth date was 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you don't subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "‪@Nekiibaba‬" youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba

Пікірлер: 1 000
@swarnamali3928
@swarnamali3928 3 жыл бұрын
පුලුවන් වෙලාවට නිකී බබාව පන්සල් එක්ක යන්න ඔයාලට ගොඩාක් පිං
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Aththenma pls
@chathurika944
@chathurika944 2 жыл бұрын
ඔව් නේද ඒක ඇත්ත එතකොට එයාට ලබන ආත්මෙ ලස්සන මනුස්ම ආත්මයක් ලැබෙයි 🥰❤️
@kiddeyanashow
@kiddeyanashow Жыл бұрын
ලස්සනයි
@upuliediriweera1747
@upuliediriweera1747 7 ай бұрын
මම ඔයාව දැකලා නෑ පුතේ ඒත් ඊයේ අපේ පාසලේ පිරිත් පින්කම.මම ඒ පින් මගේ මිය ගිය ඥාතින්ට වගේම ඔයාටත් අනුමෝදන් කළා නෙකී මැණික🙏🙏
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 6 ай бұрын
අනේ මෙයාව දකින විට පිච්චිලා යනවා. හොද ආත්මයක ඉපදිලා ඇති. 😢😢😢❤❤❤
@lakminianuradhi1478
@lakminianuradhi1478 6 ай бұрын
Na. tama naha. Eya pinwantha mavakage, pinwantha daruvek vela tama maw kuse inne.
@nimalisaroja2370
@nimalisaroja2370 3 жыл бұрын
කොහොමත් තනි පාටනෙ එයා මේ අත්මෙ විතරයි එයා ලබන ආත්මෙ මනුස්සයෙක් ආදරෙයි පැටියෝ
@yohanbaba3596
@yohanbaba3596 3 жыл бұрын
ගිය ආත්මේ මනුස්සයෙක්ද කොහෙද 😔පව් අහිංසක බලු පැටියා 💕💕💕
@kantyserlaka858
@kantyserlaka858 3 жыл бұрын
Anee paww budu sarani jesu pihitai
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 3 жыл бұрын
මටත් හිතෙනවා පිරිත් අහන්න සලස්වන්න....මිනිස් ආත්මයකට පෙරැම් පුරන සත්වයෙක් උදව් කරන්න ඔයාලාට ගොඩාක් පින්
@yaseethawakwella7294
@yaseethawakwella7294 3 жыл бұрын
Very good idea...👍👍
@chamindathushara93
@chamindathushara93 2 жыл бұрын
😃
@adeeabi5820
@adeeabi5820 2 жыл бұрын
Thats a good idea👍👍👍👍
@ashnijayarathna937
@ashnijayarathna937 3 жыл бұрын
එයාගෙ මුලු ඇඟම සුදු පාට විතරයි තියෙන්නෙ...මං අහල තියෙනව ඇඟේ තනිකර ම එක පාටක් තියෙන සත්තු ඊලඟ ආත්මෙට ආයෙ එහෙම සතෙක් වෙන්නෙ නෑ ලු....ඒ නිසා නෙකී බබත් ඊලඟ ආත්මෙ මනුස්සයෙක් වේවි.....ආදරෙයි පැටියෝ 😍😍
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻
@samanthafernando9235
@samanthafernando9235 3 жыл бұрын
නෙකී බබාට බතල තබ්බලා දෙන්න.
@dilhanrangana4334
@dilhanrangana4334 3 жыл бұрын
Sahathika atha
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 3 жыл бұрын
හ්ම් මමත් එහෙම අහලා තිනවා
@chathuriudeshika800
@chathuriudeshika800 3 жыл бұрын
Ou eka etta.mamath ahala thiyenwa.pansal ekkn ynna.eka oyalatath loku pinak.budu saranai hamotama.adarei neki
@Alphagaming21527
@Alphagaming21527 3 жыл бұрын
පින්වන්ත මිනිස් ආත්මයක් ලැබේවා නිකීට 🙏
@princycyprus820
@princycyprus820 7 ай бұрын
අපේ නිකි අඩුවයසන්ම නැති වුනා කෝහරි සුදු ලස්සන්න කේලි පැටියෙක් ඉපදෙන්න ඇති ඔයාගේ video 1ක දැක්කාම මම තාමත් අඩන්නවා ඔයාට ගෝඩාක් ආදරයි නිකි මැංණික ❤❤❤❤❤❤❤❤
@chethanakumari6623
@chethanakumari6623 3 жыл бұрын
පින්වන්ත මිනිස් ආත්මයක් ලැබේවා
@kithuminikaveetha4403
@kithuminikaveetha4403 3 жыл бұрын
මං අහලා තියෙනවා බලු පැටවුන්ට තනි පාටක් හම්බවෙනවා කියන්නේ එයාගේ අන්තිම ජිවිතේ, අයේ ඉපදෙන්නේ හොඳ ආත්මෙක කියලා ,බුදු සරනයී
@devikamadhubashini1621
@devikamadhubashini1621 3 жыл бұрын
ආදරෙයි නෙකී මැණික.. ලබන ආත්මේ ලස්සන දුවෙක් වෙලා ඔයා ඉපදෙන්න.. ❤❤❤
@rathnayak7155
@rathnayak7155 Жыл бұрын
ඔව් ඒක ඇත්ත පුදුම හුරතල් මැණිකක් වෙලා ඉපදෙයි ❤
@c.asilva9715
@c.asilva9715 3 жыл бұрын
හුස්ම අපිට කොච්චර වටිනවද.ඒ හා සමානව මම මෙයාටත් ගොඩාක් ආදරෙයි ⁣මගේ නොවුනත් නෙකී කෙල්ලේ..ඔයාට විතරක් නෙමේ මේ ලෝකේ හැම සතෙක්ටම මම හුස්ම තරම් ආදරෙයි ❤
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
👍👍👍🌻🌻🌻🌻🙏🙏
@lalithachandrasiri9778
@lalithachandrasiri9778 3 жыл бұрын
❤️
@paliwalisadeera
@paliwalisadeera Жыл бұрын
ANIWARYEN AYA WAGEMA KELLA PETIYEK INNAWA SUDU PATA VINI KIYALA .ATHTHTAMA SAHODARAYA OYALA DENNATA OYALAGE CHUTI PUTHATA OYA PIN BALEN NIDUK NIROGI DEERGAUSHA LEBENAWAA NIYATHAI
@nikithaperera4805
@nikithaperera4805 3 жыл бұрын
පෙර සංසාරේ දෙයක් වෙන්න ඇති. ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මේ පින්වන්ත මිනිස් ආත්මයක් ලබන්න කියලා.
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏😍😍😍
@sakuntalaa4513
@sakuntalaa4513 3 жыл бұрын
අයියෙ සමහර විට ගිය ආත්මේ නෙකී බබා අතුරු දහන් වෙලාද. පව් බය ඒකයි ඔයාලාට තෙරුවන් සරනයි
@ravindrasadakalum8531
@ravindrasadakalum8531 3 жыл бұрын
Math harima adarei sathunta
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@sakuntalaa4513 මං හිතන්නේ එයා ගිය ආත්මේ මනුස්සයෙක්.ගොඩක් වෙලාවට ළමයෙක් වෙන්න පුළුවං.සසර පුරුදු එයා දැන් පෙන්නන්නේ
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ආදරේ හිතෙනවා අහිංසකයා ...නිකී ඔයාට යහපත් මිනිස් ආත්මයක් ලැබේවා ! තෙරුවන් සරණයි .
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
පව් නෙකී බබා එයාට සුප් එක මදි වෙලා වගේ එයාට කියන දේ හොදට තේරෙනවා ආදරෙයි පැටියෝ ❤️ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@seethakwt8077
@seethakwt8077 3 жыл бұрын
Niki hari shoi oya ana
@nayananilani2333
@nayananilani2333 3 жыл бұрын
මේ රන් පැටියා කොහෙන්ද හොයා ගත්තේ බුදු සරණයි ....❤❤❤
@muthuminikarunarathna7935
@muthuminikarunarathna7935 3 жыл бұрын
ගොඩක් ආදරෙයි නෙකී පැටියෝ😘😘😘හැමදාම බුදුන් වඳිද්දි මං ඔයාව මතක් කරනවා පැටියො.ඔයාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්රාර්ථනා කරලා😘❤
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
අනේහොදයි.මම.සත්තුන්ට.හරිම.අාදරෙයි.
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
කියන්න වචන නෑ නෙකී බබෝ දුකයි ඔයා ගැන එතුටුයි මෙී වගේ යුවලක් ලග ඉන්න ලැබීම ගැන ❤️❤️❤️
@sampathtushara4203
@sampathtushara4203 Жыл бұрын
නෙකී බබා ඔයාට ඔය වගේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුන එක ඔයා ගේ වාසනාව ක්
@aishu...3596
@aishu...3596 3 жыл бұрын
ගිය ආත්මෙත් එක්ක මොකක් හරි සම්බන්දයක් ඇති එ දෙවල්..ආදරෙයි නිකි මැනික..❤️❤️❤️❤️❤️
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
එයාව කවුරු හරි පැහැරගෙන ගිහින් වෙඩි තිබ්බා ද දන්නෙ නැහැ, පව් තෙරුවන් සරණයි නෙකිට
@deepikadhamayanthi5634
@deepikadhamayanthi5634 2 жыл бұрын
😥😥
@samearaa8434
@samearaa8434 7 ай бұрын
වචන සඳහන් කරන්න බෑ ඇස් දෙකේ කඳුළු නිවන් සැප ලැබේවා පුතේ😢😢😢😢😢😢😢😢😢😢😢
@lakminianuradhi1478
@lakminianuradhi1478 7 ай бұрын
Uthum manussa bawayak laba, AMA MAHA NIWAN SUWA LABEWA !!! Sudu manikata.
@malithdilshan4799
@malithdilshan4799 3 жыл бұрын
නෙකිට බුදුන් වදින්න කියලා දෙන්න අයියේ පොඩි වේලාවකට හරි බන දන්නා නෙකිට අහන්න ❤️🙏
@jumanasusi6440
@jumanasusi6440 3 жыл бұрын
Atthamai mama මීට පෙර ඕක කීවා මෙයා සාමාන්‍ය සතෙක් නෙවෙයි මනුස්සයෙක් තරම් දැනුමක් තියනවා මිනිසුන්ට වඩා godak ගුණ යහපත්
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏👍👍👍🌻🌻🌻
@malithdilshan4799
@malithdilshan4799 3 жыл бұрын
@@jumanasusi6440 ඔව් නෙකිගේ ඔක්කොම විඩියෝ වලින් මේ විඩියෝ එක මර විදිහට හිතට දැනු මටත් හිතෙනවා නොකිට මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Ow bana ahanna dunnanm hodai♥️♥️♥️♥️♥️♥️♥️
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ගිය ආත්මෙ සිංහල පවුලක මනුස්ස දුවක් වෙලා ඉදල ගොඩක් පින් කරල තියනවා. ඒ දුව කවුරුහරි අරන් ගිහින් එයා මංමුලා කරල වෙඩි තියල ඒදැරිය මරන්න අැති. මැරෙන මොහෙතෙ වෙඩිවැදීමෙන් බය, වේදනාව නිසා හිත නිසන්සුන් වීමෙන් බල්ලෙක් වෙලා ඉපදුනත් ජීවිතයේ කලින් කරපු පින් බලයෙන් පෙර භවයේ කතාකල සිංහල දැනුම මිනිස් ඥානය ඇතිව කරුනාවන්ක එයාට ආදරය කරන පවුලක් ලග ඉන්න ලැබුනා. අනිත් ආත්මෙ මනුස්සයෙක් නැත්නම් දෙවියෙක් වෙයි කියා පතනවා.
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
එයා එලවලු කාලා ජිවත්වෙන කෙනෙක්නේ ඒ නිසා ඉක්මනින් කුසගිනි දැනෙනවත් ඇති හැදෙන වයසේ ඉන්න පැටියානේ කෑම දෙන වෙලාවට ගොඩාක් මහන්සි නොකර දෙන්න පව් කෙල්ල
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😃😀💘💝🏵🦚🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ajithpriyadarshana2035
@ajithpriyadarshana2035 3 жыл бұрын
බුදුසරණයි
@geethikapriyadarshani8318
@geethikapriyadarshani8318 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්තම ...කන වෙලාවට කරදර කරන්න හොද නෑ
@shashikalakmali8228
@shashikalakmali8228 2 жыл бұрын
@@ajithpriyadarshana2035 awada,,.,....1mmmmmmm weththimuni q1
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
ගිය ආත්මේ මනුස්සයෙක් අයියේ ..ඇත්තමයි..බුදුසරණයි නිකි බබා..❤❤
@Thamali937
@Thamali937 2 жыл бұрын
Nikkiට බුදුන් වඳින්න උගන්වන්න. එයාට සුගතියෙහි ඉපදෙන්න උදව් කරන්න ❤🙏 ඒක කරන්න පුලුවන්
@techworld1877
@techworld1877 3 жыл бұрын
ගිය ආත්මේ පැහැරගෙන ගිහින් වෙඩි තියලා මරපු කෙනෙක් ද කොහේ,මෙයා අතුරුදහන් උනා කිවුවහම බය වෙන්නෙ
@sakunigamage2734
@sakunigamage2734 3 жыл бұрын
ඔවි මටත් හිතුන
@shinayashai7678
@shinayashai7678 3 жыл бұрын
අනිවාර්යයෙන්
@pasindusankalpa2294
@pasindusankalpa2294 3 жыл бұрын
ඔවි මටත් එහෙම හිතුනා
@dinu9667
@dinu9667 2 жыл бұрын
89 kalabala kale vage athurudahan kala kenekda danne na.
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
පවු අනේ බඩගිනි ඇති මෙයා නමී අනිවා මනුස්සයෙක් තමා ගිය ආත්මෙ ආාාදරේ ඈෑෑ ❤️❤️❤️
@happytravesl
@happytravesl 3 жыл бұрын
Ow eka aththa
@saramohammed8212
@saramohammed8212 3 жыл бұрын
අනේ එයාට දුක් හිතෙන්න. එවා කරන්න එපා පව් ආදරේයි නේකි. බාබා.
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
හරි පව් එයා ආස නැති දේ කරන්න එපා.ඉ⁣පදෙන හැම භවයකම මනුෂ්‍ය ආත්මයක් ඔබට ලැබේවා . නෙකි පැටියො.සිය පවුලටම සම්මා සම්බුදු සරණයි .
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🌻🌻🌻🌻🙏🙏🙏🙏
@mikiboy6694
@mikiboy6694 3 жыл бұрын
ඊළඟ අත්මේ පින්වත් ආත්මයක් ලබන්න හැකි වේවා කියලා prarthana කරනවා ඔයාලට පුළුවන් වේලාවට nekki ව පන්සල් එක්කන් යන්න ඔයාලට ගොඩක් පින් ආදරෙයි nekki babo😍😍
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ගොඩක් පිං ,ගොඩාක් ස්තුතියි අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ! තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏
@kumarimenuwara8263
@kumarimenuwara8263 3 жыл бұрын
එන ආත්මේ නම් මෙයාට මනුෂ්‍ය ආත්මයක්ම ලැබෙනවා ඒක ස්තීරයි..නෙකි පැටියෝ ඔයා මෙලොවම මනුෂ්‍යයෙක්..හරිම ආදරෙයි නෙකීයෝ....🌹🌹🌹
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
👍👍🌻🌻
@priyanthakarunasinghe6897
@priyanthakarunasinghe6897 2 жыл бұрын
සමහර ඩෙවල් පෙර අත්මයත් එක්ක සම්බන්ඩ එති ekai එවට අකමති budu saranai
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
ඇත්තෙන්ම කවුරැ යෝජනා කලත් හොඳ අදහසක් , එයාගෙ හැසිරීම බලන්නත් එක්ක පන්සල් යන්න, ඊට පස්සෙ අපිටත් පෙන්වන්න,බුදුසරනයි
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ගැටලුව ,පන්සල් වලට 🐕 එක්කන් එන්න දෙන්නෙ නැහැ ...
@amahewathanthri8550
@amahewathanthri8550 3 жыл бұрын
නෙකි මැණික හරි වාසනාවන්ත කෙල්ලෙක්....❤️❤️❤️ මේ වගේ රත්තරන් මිනිස්සු ටිකක් එක්ක ජීවත් වෙන්න....කිසිම සොබනයක් නෑ....හරිම ස්වාභාවිකයි ඔයාලා කරන videos....මං ඒකමයි ඒවට ආසම....🥰🥰🥰 මං කවදා හරි එනවා මැණිකව බලන්න....🥰🥰🥰
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට අපිව අගයකිරීම පිළිබඳව !👍👍👍😍😍 තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@amahewathanthri8550
@amahewathanthri8550 3 жыл бұрын
@@Nekiibaba ❤️
@hasinihewage7018
@hasinihewage7018 6 ай бұрын
Sahathika aththa kiyapu kathawa sundara minisun laga hitapu sundara manikak❤❤❤
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
👍ඔයා අපිව සතුටු කරනවට පින් දෙනවා. මිනිසත් බව ලැබී දහම අවබොධ කරගෙන සසරින් මිදෙන්න ප්‍රඥා ව පහල. වේවා!
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@Buddothpada1999
@Buddothpada1999 3 жыл бұрын
නෙකී ට පිරිත් අහන්න සලස්වන්න. තෙරුවන් සරණයි!
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
Ane ow .api nam කතෝලික .mechchara ළෙන්ගතු wenna monama hari hethuwak athi.jesu pihitai nekibaba
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 7 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
මනුස්ස දුවක් ආදරෙයි ගොඩාක් බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි යහපතක් සිදුවේවා සැමට
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !
@pavanichathurya5434
@pavanichathurya5434 3 жыл бұрын
පින්වත් මිනිස් ආත්මයක් ලැබෙවා නෙකී බබාට ....
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ගොඩක් පිං ඔයාල හැමෝටමත් ! තෙරුවන් සරණයි !🙏🙏🙏🌻🌻🌻
@dulminichamathka1295
@dulminichamathka1295 3 жыл бұрын
අහිංසක සතුන් පාරවල් වල දාලා යන තිරිසන් මිනිස්සු ඉන්න ලෝකෙක ඔයාලා වගේ දෙවිවරුත් ඉන්නව නේද.... මමත් පාරවල් වල දාලා යන සත්තු ගොඩක් සනීප කරල ආදරෙන් රැකබලා ගන්නවා. ඔයාලටත් නිකී පැංචිටත් තෙරුවන් සරණයි....🙏🙏🙏
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
අපිට වඩා ලොකු සේවයක්,යහපත් දෙයක් ඔබතුමිය කරන්නේ..ඔබතුමියට තෙරුවන් සරණයි ! ගොඩක් පරෙස්සමින් ඉන්න ඔයාල හැමෝමත් ! 🙏🙏🙏
@sumedha9470
@sumedha9470 2 жыл бұрын
🙏
@m.t.n.d8402
@m.t.n.d8402 3 жыл бұрын
එයාට බඩගිනි වගේ ගොඩක්
@iranga_s2587
@iranga_s2587 7 ай бұрын
නිකි මැණික දැන් මනුස්ස ආත්මයක ඉපදිලා ඇති ...🙏🙏
@lakminianuradhi1478
@lakminianuradhi1478 6 ай бұрын
Eya tama maw kuse.
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ගොඩක් ආදරෙයි පැටියෝ.. දරුවෙක් වගේ මේ සතා.. කාටද ආදරේ හිතෙන් නැත්තේ නිකී බබාට.. ❤❤
@marymatildamakawitage636
@marymatildamakawitage636 2 жыл бұрын
Niki baba..hari හුරතල් ...
@geetha9401
@geetha9401 Жыл бұрын
Aadarei godak Nekki baba. Oyaa hariyata lamayek wage. Eyaawa hodin balaa ganna.
@nawodavirajini888
@nawodavirajini888 3 жыл бұрын
මෙයා හරි පුදුම බව්වෙක් ............මිනිස්සු වගේ පුනර්භවයක් ලබලා වගේ.....බුදුසරණයි පැටියෝ ❤️
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 3 жыл бұрын
අනේ පව් නිකී කෙල්ල මැරෙන්න බයයි වගේ ඔයාට කවුරුත් වෙඩි තියන්නේ නෑ රත්තරන්
@tharinduyohan6008
@tharinduyohan6008 3 жыл бұрын
අඩෝ ඒක ෆට්ට ඕයි.. සිංහල අකුරු කියවන්න දන්නවද කියල try කරල බලන්න
@chathusandamini7441
@chathusandamini7441 3 жыл бұрын
අනේ පැටියෝ ආදරෙයි ගොඩක්..ඒ වගේම ඔයාල වගේ මෙහෙම සත්තුන්ට සලකන අය හරි අඩුයි...බුදු සරණයි
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🌻🌻🌻
@susilanandani9368
@susilanandani9368 2 жыл бұрын
Ana. Patiyo. I L0ve. U.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ලංකාවෙ දැකපු සුපිරිම වැඩක්... මගෙත් හිටිය ඔය වගේ කෙනෙක්...ආයෙ හදන් නෑ... එයාලා ඔහොම ඉදලා මැරුනාම අපේ ගෙදර කෙනෙක් මැරුන වගේ දුකයි ඒකයි 😑 love you nekii baba ❤️
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !🌻🌻🌻🙏🙏🙏
@thilinikariyawasam994
@thilinikariyawasam994 3 жыл бұрын
මොන දේ කරන්නත් කලින් අයියේ කන්න දෙන්න නෙකී කෙල්ල පව් 😍
@maaahiruwangi2035
@maaahiruwangi2035 3 жыл бұрын
Paw ane eya so cute dog. Very very funtastic @ lovely. She is my crush ....love neki bby..❤💋❤❤
@namalsuriyawantha8714
@namalsuriyawantha8714 2 жыл бұрын
Good.theruwan saranai.
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Godak adarei Neki kella 💚💚💚💚💚
@sriyanidarmasiri2376
@sriyanidarmasiri2376 3 жыл бұрын
නිකී බබා. පව් එයා පෙර ආත්මයක ලොකු සිද්ධියකට මුහුණ දීල ඇති.
@pglalith
@pglalith 2 жыл бұрын
budu saranayi
@monikamonikathennakoon8045
@monikamonikathennakoon8045 Жыл бұрын
ඔයානම් දරුවෙක් තමයි බබා. ගොඩක් ආදරෙයි. ඔයා verry lucky බබා
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 3 жыл бұрын
එයානම්,මනුස්සයෙක්,ඇත්තමයි,ඇස්,,වහක්නම්,වදින්න,එපා,නෙකී,මැනිකට,ගොඩාක්,දුක,හිතුන,මටත්,දීර්ඝආයු වේවා නකී,පැටියෝ,❤️❤️❤️
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
👍👍🌻🌻
@subashinisandamali6043
@subashinisandamali6043 3 жыл бұрын
ගිය ආත්මේ වෙඩි වැදිලා නැති උන කෙනෙක්ද දන්නැහැ.මොනව උනත් එයානම් ශෝයි
@suddi7293
@suddi7293 2 жыл бұрын
සතෙක් ඔයි තරන් කිකරු වෙන්න කොයි තරන් ආදරයක් තියෙන් ඔනෙද...මෙ ආදරෙට ගොඩාක් පින්..නිකි බාබා ඔයාට ලබන අත්මෙ හොද ආත්මයක් ලෙබෙනවාමයි..බුදු සරණයි.චුටි කෙල්ල...ආදරේයි පැටියො..
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
👍👍🌻🌻💝💝💝🙏🙏🙏
@nilmininiroshani5368
@nilmininiroshani5368 3 жыл бұрын
නෙකී බබාව ලැබුනේ ඔයගොල්ලන්ගේ පෙර පිනකට නෙකී බබා ඇතුළු පවුලටම දීර්ඝායුෂ පතමි!ආදරෙයි නෙකී
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 3 жыл бұрын
ඔයාලගේත් නෙකී බබාගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා !!!
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
පව් අනේ...මේ සතා ගියආත්මයෙන් මනුස්ස යෙක් වෙන්න ඇති ...ආදරෙයි නිකී ...තෙරුවන් සරණයි ඔයාලට
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏
@nirupamanamalgama4149
@nirupamanamalgama4149 3 жыл бұрын
Anee eya manussayek pau labana athmewath manussayek wenn labewa ❤️❤️❤️
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
මෙයා නං සාමාන්‍ය බව්වෙක් නෙමේ සංසාරේ ඔයාලත් එක්කම එකට හිටිය විශේශ කෙනෙක් මේකනං සසාර ගත බැදීමක්
@chathurangachathu4524
@chathurangachathu4524 2 жыл бұрын
අනේ හරිම හුරතල් නෙකී පැටියෝ ඔයාට බුදු සරණයි මැණික 😘
@anushka0000
@anushka0000 3 жыл бұрын
අපේ බල්ලා පත්තරේ ගිය වගේ සතුට ක් දැනෙන්නේ 😃😃
@shdsewwandi
@shdsewwandi 2 жыл бұрын
Budu saranai Devi pihitai nekii manika........
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 7 ай бұрын
අ⁣නේ හරිම දුකයි. නෙකී බබා⁣ගෙ සුරතල් බලල අපි කොයිතරම් සතුටු වුනාද? නෙකීඅපිව දාල යන්නම ගිහින්. මැණික ඔයාට මිනිස් ආත්මයක් ම ලැබේවා. දරැවෙක් වගේ නෙකීව රැකගත් ඔයාලට සියලු දෙවි රැකවරණයි දේවාශීර්වාද වේවා. ♥️🙏🙏🙏😭
@lakminianuradhi1478
@lakminianuradhi1478 7 ай бұрын
Attatama tamath heenayak vage. Sudu manikata, Uthum manussa bawayak laba, AMA MAHA NIWAN SUWA LABEWA !!!
@upekshaanuradhani4211
@upekshaanuradhani4211 3 жыл бұрын
අනේ පව් පෙර ආත්මේ මොකක් හරි ⁣එහෙම වෙන්න ඇති.කතා කරන්න පුළුවන් නම් කියයි.නෙකි මැණික ආදරෙයි ❤️❤️❤️❤️❤️
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
කෑම එක දෙන වෙලාවේ මහන්සි කරවන්න එපා පව් අපිටත් දුක හිතෙනවා ඒවා බලද්දි ඔයාලා ගුණයහපත් ගුණයහපත් අම්මයි තාත්තයි දෙන්නෙක්නේ කී බබාට තෙරුවන් සරණයි
@damnikarahapaksha5470
@damnikarahapaksha5470 3 жыл бұрын
Harema pan petai budusarni
@ushanchathura7907
@ushanchathura7907 3 жыл бұрын
ගොඩක් බුද්ධිමත් බලු පැටියෙක්...
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
Shooooi balu patta.adarei hamadamath❤❤❤❤🐶🐶
@silasila5092
@silasila5092 3 жыл бұрын
අනේ නෙකි පැටියෝ ඔයාට ගොඩාක් අාදරෙයි නෙකි අනේ මට ගිහින් බලන්න හිතෙනවා 😘 ගොඩාක් අාදරෙයි නෙකි පැටියෝ ඔයාට බුදු සරනයි
@nirupamanamalgama4149
@nirupamanamalgama4149 3 жыл бұрын
Harima adarei pau niki baba
@LINESH8511
@LINESH8511 3 жыл бұрын
කියන්න ගොඩාක් දේවල් නිකී කෙල්ල ගැන .මේ වීඩියෝ එක බලල ගොඩාක් දුක හිතුන වෙඩි තියන්න හදද්දී ,අතුරු දහන් කතාව කියද්දි එයාගෙ ප්‍රතිචාර දැක්කම.ඇස් දෙකට කදුළුත් ආව සත්තයි .තෙරුවන් සරණයි නිකී පැටියෝ.
@indraniperera2781
@indraniperera2781 3 жыл бұрын
පවු අහිංසකයා මම හරි ආදරෙයි
@isurikawindi8508
@isurikawindi8508 3 жыл бұрын
නෙකීටත් නෙකීගේ පවුලේ ඔයාලටත් බුදුසරණයි. නිරෝගිමත්ව හා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. 🙏🙏😍
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
අම්මෝ ...දෙයියනේ 😄😄
@thinuliherath7415
@thinuliherath7415 Жыл бұрын
හරි ම ලස්සනයි නෙකී
@majisilva8136
@majisilva8136 3 жыл бұрын
හුරතල් දගමල්ල ...💟💟💟💟😙😙😙😙😙😙😙😙💖💖💖💖💖💖💖💖
@oshaninethmi425
@oshaninethmi425 3 жыл бұрын
පින්වන්ත මිනිස් ආත්මයක් ඊලග භවේ ලැබෙන්න ඕනි , බුදු සරණයි නිකී බබා
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏
@thiyashagaurika1886
@thiyashagaurika1886 3 жыл бұрын
ගිය ආත්මේ වෙඩ් වැදෙන්න හරි අතුරුදහන් වෙන්න හරි ඇති ඒකයි එයා ඒවට බය.මෙයාට බන අහන්න සැලැස්සුවානම් හරි අයියේ.ලබන ආත්මේ පින්වත් මනුස්ස ආත්මයක් ලැබේවා පැටියෝ ඔයාට
@chathuramalinda6057
@chathuramalinda6057 2 жыл бұрын
ශෝයි නෙකී බබා
@thanjulaendiware357
@thanjulaendiware357 3 жыл бұрын
එයා තනි පාට බව්වෙක් එයාට එක ආත්මයයි තියෙන්නෙ. එයා අකමැති දේවල් මතක් කරන්න එපා අයියෙ.පෙර ආත්මෙක දෙයක්ද මතකයිද දන්නෙත් නැ.අපිට නොදැනුනාට එයාගෙ හිත රිදෙනව ඇති කෑ ගහල නොකිව්වට
@anomawijebahu1342
@anomawijebahu1342 3 жыл бұрын
මගේ පන නිකි බබා තෙරුවන්සරණින් නිදුක් නිරෝගි භාවය ලැබේවා
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 2 жыл бұрын
ගිය ආත්මේ අනිවාර්යයෙන් මනුශ්‍යයෙක් වෙන්නැති.පින් කරවන්න.පන්සල් එක්ක යන්න.මල් අතගස්වන්න.පිරිත් අස්වන්න.ඔබ දෙපල ලගට එන්න ඇත්තෙත් ඒ උදව් බලාපොරොත්තුව .ඊලඟ බවය මිනිස් ආත්මයක් වෙන්න පතන්න.ලේසියෙන් සතෙක්ට නොලැබෙන අවස්තාවක්. උතුම් මිනිසුන් ඔබලා
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏 අපේ උත්සාහයත් ඒකමයි ...
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
ගියආත්මෙ ඔයාලදෙන්නගෙ දරැවෙක්වෙන්නඇති ඔයාලාදෙන්නත් බෝසත් ගතිගුන තියෙන දෙන්නෙක් බුදුසරණයි තුන්දෙනාටම
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏
@anushalalanthi9764
@anushalalanthi9764 3 жыл бұрын
බඩගිනි වෙලා හොදටම💛💚💜️
@ashokapushpakumara9892
@ashokapushpakumara9892 3 жыл бұрын
Godak adarei neki babo. Meya giya athme manussayek wenna athi. Ayawa kauru hari wedi thiyala maranna athi. Akai oya tharam baya wenne wedi thiyanawa kiwwama
@gaw122
@gaw122 2 жыл бұрын
Good video 👍☺️
@achaladharmawardhana9169
@achaladharmawardhana9169 3 жыл бұрын
නෙකී බබා කියන්නෙ වැරදීමකින් බලු කික්කියක් උන කෙනෙක්.....එයාට ඇත්තටම තියෙන්නෙ මනුස්ස ගතිගුණ......😘😘
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
ඔව් ගොඩක් බඩ ගින්නෙ එක වෙන්න ඇති කිව්ව ගමන් අයින් වුනෙ නැ ආ පිගානත් සෙදුව බුදු සරණයි නිකි මැණිකො ආදරෙයි ගොඩක්
@yehansasensadhi6470
@yehansasensadhi6470 2 жыл бұрын
Adarei neki baba ummaaaaaaaa
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 7 ай бұрын
Neki babata Nivan suwa labewa. MANUSSA ATHMAYAKMA LABEWA. THERUWAN SARANAI.
@anushasadamali3931
@anushasadamali3931 3 жыл бұрын
Super i love නෙකීබබා 💟💟💟
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
පව් දෙවියනේ අතුරුදන් උන රනවිරුවෙක් වත්ද දන්නෑ 😥😥 එපා අයියෙ කවදාවත් ඒක කියන්න එපා ,, අයියෙ ඔයාලගෙ එඩ්‍රස් එක දෙන්න පුළුවන් ද නෙකීට චූටි තෑග්ගක් එවන්න මං කඩුවෙල උනත් එන්න නෑ කොරෝනා නිසා ඔයාලටත් ඒක හොදයිනෙ බයයිනෙ මේ දවස් වල
@nalinindika5252
@nalinindika5252 3 жыл бұрын
නෙදකින් මෝඩ ගෑනී යකෝ රට බේරගන්නගිය හමුදාවේ කොල්ලෙක් බැල්ලියක් වෙලා ඉපදෙයිද 😡😡😡
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
@@nalinindika5252 මනුස්සයො ඔය කුනු කටින් බනින්න ඔයාගෙ දෙමාපියන්ට මනුස්සයෙක්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන්නුව නැති එකට මගෙ අම්මා තාත්තා සහෝදරයො 5 මගෙ මහත්තය එක්ක 8 රනවිරුවො 3 ක් රට වෙනුවෙන් දිවිපිදුවා තමුන් වගේ ජරා මිනිහෙක් වෙනවට වඩා හොදයි අර දරුවෙක් වගේ බව්වෙක් වෙන එක ශිකේ දෙමාපියන්ට බැනුම් අස්සන්න එපා ඔය මූසල කුනු කට නිසා , අනික මැරුනාම මොකා වෙලා උපදිනවද කියලා ඔයා දන්නවද අනේ නිකන් පිරිමියෙක් වගේ ඉන්නවා කොන්ද පන නැති එකෙක් වගේ අනුන්ගේ කමෙන්ට් වලට දෙන්නෙ නැතිව 🤣🤣🤣🤣🤣 ලැජ්ජයි ලැජ්ජයි
@sheharaliyanage2
@sheharaliyanage2 3 жыл бұрын
@@nelumsadunika5306 atta කතාව නිකරුනේ මිනිස්සුන්ට බනින උන්ට කිසි හැදියාවක්‌ na😅 උට පිස්සුද kohedo oya owa ganna epa
@shk8812
@shk8812 3 жыл бұрын
තිරිසන් සතුත්තු වෙලා උපදින්නෙ තම තමන් කරන පවු පින් අනුව තමයි එක රණවිරැවෝ කියලා නැ ජනාධිපතිට උනත් ඔයාටත් මටත් වෙන්න පුලුවන් එ නිසා පින් කරන්න බන අහන්න එතකොට තේරෙයි....
නෙකීබබා එක්ක ගමේ කඩේට..@Nekiibaba
12:33
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 89 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
අකීරත් එක්ක ...😍
11:09
ceylon husky family
Рет қаралды 98 М.
The Smart Dog ,Neki's Birthday(Part 01) ..| නෙකීබබාගෙ උපන්දිනය ..|2021 11 05
19:35