No video

Nelannata Gihin Pala Wela Karaoke (Without Voice) නෙලන්නට ගිහින් ඵලවැල කැරෝකේ

  Рет қаралды 20,327

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Rookantha Gunathilaka
📜✍️ Lyrics : Rookantha Gunathilaka
🎼🎶 Melody : Rookantha Gunathilaka
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උළ උළා
වැටී උළ උළා
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකෙන් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන්
වනේ තනි කළා
වනේ තනි කළා
වනේ තනි කළා
පොඩි එවුන් වනේ තනි කළා
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උළ උළා
වැටී උළ උළා
හිස් අතින් එහෙන් එනකොට
සත්මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
හිස් අතින් එහෙන් එනකොට
සත්මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උළ උළා
වැටී උළ උළා
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
sinhala karaoke,Honey Birds Karaoke,sinhala karaoke new songs,nelanna,nelannata gihin,nelannata gihin pala wala,nelannata gihin pala wela karaoke,nelannata gihin palawela,nelannata gihin pala wela live,nelannata gihin pala wala live,nelannata gihin pala wala lyrics,nelannata gihin karaoke,nelannata gihin live,rookantha gunathilaka songs karaoke,rookantha gunathilaka songs,rookantha gunathilaka,rookantha gunathilaka karaoke,rookantha gunathilaka live

Пікірлер: 14
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
ආසම ලස්සන සිංදුවක්.. සිංදු කියන අපිට එකම සරණ Hornybirid
@kanishkapilapitiya2146
@kanishkapilapitiya2146 Жыл бұрын
ඒක ඇත්ත ..
@gpnmadu9838
@gpnmadu9838 9 ай бұрын
❤️❤️❤️
@SwaShakthi770
@SwaShakthi770 2 ай бұрын
👍
@gpnmadu9838
@gpnmadu9838 9 ай бұрын
Patta
@kanishkapilapitiya2146
@kanishkapilapitiya2146 Жыл бұрын
ඒක සුපිරි මචන් මං ඔයාගෙන් ඉල්ලල හිටියෙ ..
@gaminichampika3027
@gaminichampika3027 Жыл бұрын
[මා දෑතේ බැදිලා පෙර දිනයේ]පුන්සිරි සොයිසා කලාකරුවා ගෙ සිංදුවේ කැරෝකෙ එක දාන්න කෝ
@thilansanjaya9045
@thilansanjaya9045 Жыл бұрын
"Adare maha sundarai kiya" Song eka onee❤️❤️❤️
@sindu-u2c
@sindu-u2c Жыл бұрын
Wasi❤️
@ishirapathirage3536
@ishirapathirage3536 Жыл бұрын
නිවැරැදි කිරීමයි...ඔය සිංදුවෙ පද රචනය රූකාන්ත මහතා නොවේ. ඕක සිරස රේඩියෝ එකෙන් කරා අලුත් පද රචකයො හොයන programme එකක්. ඒකෙදි මුල් ස්තානය දිනුවෙ ඔය පද රචනය. ඒක සිංදුවක් උනේ එහෙම. කෙනාව නම් මතක නෑ. කාරණය ඕක. 🙏
@mdsujithpriyankaragunathil3841
@mdsujithpriyankaragunathil3841 5 ай бұрын
ow meka eda sirasen karapu taragayak meka 3 sthanaya pada rachanya sirisena mudiyannagama thanuwa rookanthage 1stanaya athula samitha gayana sanda tharu mal mata dan dun kiyana sinduwa 2sthanaya chadralekage roopa sobawata hitha waha watunata kiyana sinduwa aurudu 20ka wadi me sinduwalata
@dulajkavindu4812
@dulajkavindu4812 Жыл бұрын
කෝ මේකෙ මුකුත් නැනෙ. නිකන් කලු විඩියො එකක් විතරයි නෙ තියන්නෙ . අනික කිසිම සවුන්ඩ් එකක් නැනෙ ප්ලේ කරම
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
uploard කරනකොට ලයිට් ගියා .දැන් බලන්න 🤕
@dulajkavindu4812
@dulajkavindu4812 Жыл бұрын
දැන් හරි. එක සුපිරි. ❤️
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Iye Udaye Karaoke (Without Voice) ඊයේ උදයේ කැරෝකේ
3:48
PANA MADA KADITHI KARAOKE WITHOUT VOICE SUNIL EDIRISINGHE
3:56
Karaoke Man
Рет қаралды 158 М.
Sande Oba Karaoke with Lyrics (Without Voice)
4:56
sinduma thamai
Рет қаралды 37 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН