Ma Sanasa Ma Nalawa karaoke (Without Voice) මා සනසා මා නළවා කැරෝකේ

  Рет қаралды 105,115

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 23
@MaddumageMaddumage
@MaddumageMaddumage Жыл бұрын
මම හැමදාමත් ආසකරන වටිනම කැරෝකේ චැනල් එක තමයි හනීබරයිඩ්ස්( Honey Birds ) ගීතයක් ගායනා කිරීමට උපරිම පහසුකම් සහිත චැනල් එක ගීතයක් ගායනා කරන අළුත් කෙනෙකුට වටිනාම අංගය වන්නේ (ටයිමින් ) පහසුවෙන්ම ටයිමින් අල්ලගෙන ගීතයක් ගායනා කිරීමේ හැකියාවක් ඇත්තේ හනීබිර්ඩ්ස් චැනල් එකේම පමනයි බොහෝම ස්තුතියි මෙපමණ ගීත ප්‍රමාණයක් අපවෙත දායාද කලාට (Congratulations ❤❤❤❤❤ Honey Birds )❤❤❤❤
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 6 ай бұрын
ඒ track එක ,tempo එක 👌,thanx.
@honeybirdskaraoke
@honeybirdskaraoke 3 жыл бұрын
මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි විතක් මධු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා...// හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා සිහින ළොවක පාවේ සඳුන් සිහිල යාවී මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා...// හෙටත් සඳ උදාවේ රැයත් පැමිනිලා සිහින ළොවට යාවී සුරඹ මා සොයාවී මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
@hasibro716
@hasibro716 6 ай бұрын
විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤
@roshanpercy6854
@roshanpercy6854 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ කරෝකේ 👍
@adeeshaeranda5468
@adeeshaeranda5468 Жыл бұрын
Niyamai ela. Puluwanam presanga thiserage mage nopenena adare karaoke eka danna
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
Excellent ❤❤❤❤❤miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandiyadesimon7928
@sandiyadesimon7928 3 ай бұрын
👌🏼❤️❤️
@ranjithudagedra
@ranjithudagedra 6 ай бұрын
Hoda oyalage vitharai ad yanne neththr supiri
@LalithSusantha-jd9so
@LalithSusantha-jd9so 2 ай бұрын
Karaoke නම් hony තමයි
@SwaShakthi770
@SwaShakthi770 Жыл бұрын
❤❤
@SwaShakthi770
@SwaShakthi770 Жыл бұрын
❤❤
@binukalakmal4529
@binukalakmal4529 2 жыл бұрын
අඩෝ පුළුවන්නම් අජිත්ගෙ කඳුලු යාලුවේ සින්දුවේ හොඳ ට්රැක් එකක් දාපන්කො
@nishanthasupun1713
@nishanthasupun1713 2 жыл бұрын
Ela ela
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@MaddumageMaddumage
@MaddumageMaddumage Жыл бұрын
කින්ස්ලි පීරීස් මහතාගේ(ඔබගාව හසරැල්ල මා ගාව කඳුලැල්ල) ගීතය කැරෝකේ කරලා දෙන්නකෝ ප්ලීස්
@chandanasomiruwan2550
@chandanasomiruwan2550 3 жыл бұрын
EXCELLENT KEEP IT UP
@rukshanteen1643
@rukshanteen1643 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thereality762
@thereality762 3 жыл бұрын
Wow
@ironsrimal.official
@ironsrimal.official 3 жыл бұрын
❤️
@ruwanshrilal7631
@ruwanshrilal7631 Жыл бұрын
Ft
@mervinjayadewa5333
@mervinjayadewa5333 8 ай бұрын
❤❤❤
@HashanPerera-h7e
@HashanPerera-h7e Жыл бұрын
Me Nagaraya karaoke (Without Voice) මේ නගරය කැරෝකේ
5:03
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 18 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 45 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Ran Meewitha Purawa Karaoke with Lyrics (Without Voice)
3:48
sinduma thamai
Рет қаралды 238 М.
Ma Sanasa Ma Nalawa Karaoke (without voice) මා සනසා මා නළවා
4:34