Nelannata Gihin palavala - Champika Priyashantha

  Рет қаралды 4,444,621

Champika Priyashantha

Champika Priyashantha

Күн бұрын

Nelannata Gihin - නෙලන්නට ගිහින් |Champika Priyashantha
💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode100 #ChampikaPriyashantha #NelannataGihin

Пікірлер: 1 000
@sandarumadushanka5470
@sandarumadushanka5470 2 жыл бұрын
2060 දී මේක අහන අයට කියන්නේ උබලට අපි ආදරෙයි බන්... අපි ඉදිද නැද්ද දන්නේ නෑ හැබැයි සිරස සුපර් ස්ටාර් සීසන් 1 එකේ හිටියේ යක්කු ටිකක් . එක නිසා සිරස සුපර් ස්ටාර් හොයාගෙන බලන්න.. ආදරෙයි අනාගතේ උබලට... මේ 2022 😍
@isharadilshan5149
@isharadilshan5149 Жыл бұрын
Ekata nam kafuluth awa sahooooo adareiiiii😢
@iroshana_
@iroshana_ 5 ай бұрын
සිරාම බන් ❤️ 2023 🙂
@AsamanaLokaya10
@AsamanaLokaya10 4 ай бұрын
එකෙන්ම❤
@bestmusic3090
@bestmusic3090 4 ай бұрын
@chanuu777
@chanuu777 2 жыл бұрын
දුර රටවල් වල අපා දුක් විදලා කාසි හොයන ආදරණීය හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් ම වේවා..නංගියේ මල්ලි යේ අම්මලා ආයේ එනකන් ලස්සනට හැදියන්♥️🙏
@SupunTharaka-uv5fn
@SupunTharaka-uv5fn 7 ай бұрын
කොච්චර ඇහැවිවාත් බැලුවාත් එපා වෙන්න නැ ❤ තනිකරම පිස්සුවක් ❤ 2024 බලන අය ලයික් එකක් දන්න ❤
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 3 ай бұрын
අදත් බැලුවා ❤️
@damruwan6758
@damruwan6758 2 жыл бұрын
මේ සින්දුව තෝරා ගැනීම අගයමී... පලමුවරට ඇහුවේ ... ගායනය ගැන කියන්න වචන නෑ. ... ලස්සනයි අයියා බුදු සරණයි ...
@samansilva7328
@samansilva7328 2 жыл бұрын
What can I tell you. Sorry you sing this song more than rukanth
@dumiduanurudda4571
@dumiduanurudda4571 Жыл бұрын
Pppp
@avishkodikara297
@avishkodikara297 2 жыл бұрын
Lyrics ❤ නෙලන්නට ගිහින් ඵලවැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා වැටී උළ උළා මත් එවුන් ඇවිත් එතකොට අත් දෙකෙන් අරන් හනිකට එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා වනේ තනි කළා වනේ තනි කළා පොඩි එවුන් වනේ තනි කළා නෙලන්නට ගිහින් ඵලවැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා වැටී උළ උළා හිස් අතින් එහෙන් එනකොට සත්මහල් උඩින් බැසගෙන සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා අනේ පරවෙලා අනේ පරවෙලා සත් පියුම් මෙහේ පරවෙලා හිස් අතින් එහෙන් එනකොට සත්මහල් උඩින් බැසගෙන සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා අනේ පරවෙලා අනේ පරවෙලා සත් පියුම් මෙහේ පරවෙලා නෙලන්නට ගිහින් ඵලවැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා වැටී උළ උළා
@chamarachamara9115
@chamarachamara9115 Жыл бұрын
ammo 😥😇
@chathuudchathu8980
@chathuudchathu8980 Жыл бұрын
Niccc 👍👍👍
@Dineshwasana460
@Dineshwasana460 Жыл бұрын
මේකෙ තේරුම මොකම්ද
@dgsat
@dgsat Жыл бұрын
@@Dineshwasana460 දුප්පත්කම නිසා නිසි ක්‍රමවේදයක් නැතුව ගෘහ සේවය වගේ ඒවට රට ගිහින් දුක් විඳින මිනිස්සු ගැන කියන්නෙ.
@nimalrupasinghe8770
@nimalrupasinghe8770 Жыл бұрын
ගීත රචක සිරිසේන මුදියන්නෑගම. ❤️
@sawaniwilbaratchi122
@sawaniwilbaratchi122 2 жыл бұрын
ඇත්තටම මගෙ හිතට දැනුන එකම සින්දුව මේක.සිය වතාවක් ඇතුවත් එපා වෙන්නෑ.බුදු සරනයි ජය වේවා අයියේ 😊
@ikshanishashikala1072
@ikshanishashikala1072 2 жыл бұрын
ඔව් අනිවාර්යෙන්ම
@rexwelgama8562
@rexwelgama8562 2 жыл бұрын
Champikage Namba eka denna
@ruwanudayanga6366
@ruwanudayanga6366 2 жыл бұрын
සුපිරි තමයි
@surangaperera2250
@surangaperera2250 2 жыл бұрын
10000000% agreeee
@luckyvlogs5135
@luckyvlogs5135 2 жыл бұрын
පිස්සුවක් අයියේ මේ සින්දුවනම්. අහපු වාර ගාන මතකවත් නෑ. පට්ටම සුපිරී. මම දැකපු සුපිරිම ගායනය. 🔥🤘❤️
@ruwanudayanga6366
@ruwanudayanga6366 2 жыл бұрын
ඇත්තටම
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Yeah we
@isankairoshan3396
@isankairoshan3396 2 жыл бұрын
රූකාන්ත ගුණතිලක මහත්මයාට පිං දෙන්න.මෙවැනි ගීත අපේ රටට දායාද කළාට.....🙏..තව නාලක සජී ගේ බෑන්ඩ් එක දෙනවා රිදෙන්නම.Sound balance ගින්දර වගේ,ගායනයේ ආරූඪය ඉබේම වැහෙනවා..god bless you brother
@shane-cn3fr
@shane-cn3fr Жыл бұрын
Pissuwak band eka machn...❤❤❤❤❤😳👌
@academy8
@academy8 Жыл бұрын
Aimeya thoragaththe nette harima dukai...... puluwankamak thibenam issarahata ganna
@roshansuranga7662
@roshansuranga7662 Жыл бұрын
​@@academy8be d
@nethukavi5436
@nethukavi5436 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ දැන් මේ සිංදුව. 😍 ඒ තරම් ලස්සනයි අයියේ. ඔයාට සුභ පැතුම්. ❤️😍
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
@ruwanudayanga6366
@ruwanudayanga6366 2 жыл бұрын
සුපිරි හොදේ
@iresha3455
@iresha3455 2 жыл бұрын
@@janathchandula2093 bib
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Super
@chamaramadushanka7775
@chamaramadushanka7775 2 жыл бұрын
කලේකින් 10 පාරකට වැඩිය බලපු එකම සින්දුව හිරු ස්ටාර්..අදරෙයි
@loka-golaya
@loka-golaya 2 жыл бұрын
90 දශකයේ මැද භාගයේ නිතරම ඇසුණු ගීතයක්.පුදුම සංවේදී ගීතයක්.රස රිසි ගී 20 චාට් ෂෝ එකේ දිගටම රැඳී තිබුනා වසර ගාණක්ම. 2000 න් පස්සේ නංගිලා මල්ලිලා මේක අහපු පළමු වතාව වෙන්න ඇති.ඒත් ඒක එයාලගෙ වරදක් නොවෙයි.දිගටම සීනි බෝල මල් සිංදුවලට මෑත කාලයේ රඟන්න දීපු මාධ්‍යවල වරදක් ඉතින්. මේ ගීතයේ මතකය අලුත් කළ, නව පරම්පරාවට හඳුන්වා දුන් ඔබට පින්.ජයවේවා.ඉදිරියට ම යන්න සුබ පැතුම් මල්ලියේ.🌷🙏🤗
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Dan inna aya monawada ahala thiyenne meyala nisawath mewa api ahanawa
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Aniwaryenma kollo
@disnathushani737
@disnathushani737 Жыл бұрын
You tube එකේ සින්දු අහද්දි ඇහුනේ මේක ම්න් හිතුවෙම රූකන්ත මහත්තයා සින්ග් කරන්නේ කියලා අවසාන හරියෙදි ඇහෙන්නේ රියැලිටි එකක සින්දුවක් කියලා.ඔයාගෙ වොයිස් එකයි මුල් සින්දුවයි එමමයි .කිසිදු වෙනසක් නෑ මගෙ කනට නම්.
@sandunchamara3139
@sandunchamara3139 2 жыл бұрын
Original එකටත් වඩා සුපිරී මචන් සින්දුව කියපු දවසේ ඉදන් තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සහෝදරයා ❤❤❤❤ ජයවේවා සහෝ ✌✌❤
@prasansajayamini3738
@prasansajayamini3738 Жыл бұрын
322222²⅖
@asankapriyamal3008
@asankapriyamal3008 Жыл бұрын
Sirawatama😘♥️
@janithpriyankara1336
@janithpriyankara1336 2 жыл бұрын
මේ කීවෙනි පාරද මන්දා අහන.. මාරම voice එකක්.. 👍❤💪
@chamiwelagedara1527
@chamiwelagedara1527 2 жыл бұрын
100 පාරක් විතර අහුවා patta ♥️😍
@production4069
@production4069 2 жыл бұрын
සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා😥😥... ඒ වචන ටික හදවතට නිකන් කටුවකින් අනිනවා වගේ👌
@wijithabandara3529
@wijithabandara3529 2 жыл бұрын
50%ට අඩුවෙන් වෝට් තියෙද්දි මට හිතුනේ මූ මොකෙක්ද කියල .... 50% පනිද්දි මට තේරුනා පොරක් තමයි කියලා... පොරට ඕනී වෝල් එක උස්සන්නම නෙවේ ලස්සනට සින්දුව කියන්න..... ලස්සනයි කොල්ලෝ ලස්සනයි ... ආදරෙයි... 💯💯💯❤️
@malith_rathnayake
@malith_rathnayake 2 жыл бұрын
සුපර් ස්ටාර් එකේ හිටියා අද වගේ මතකයි.. දක්ෂතාවය ඒ වගේමයි.. ජයවේවා සහෝදරයා
@dewikamihirani5788
@dewikamihirani5788 2 жыл бұрын
දහ ගමනකට වඩා බැලුවෙ මම විතරයි ද මේ වීඩියෝ එක😊 හරිම ලස්සනයි
@iresha3455
@iresha3455 2 жыл бұрын
Ze9m999k9z8zz79nyuy7
@achinthalakshan2606
@achinthalakshan2606 2 жыл бұрын
මමත් බැලුවා එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
@venks4722
@venks4722 2 жыл бұрын
Mama 13n paraii .thwa balann onii eth lobyy ahannath
@dhanushkapriyadarshana6846
@dhanushkapriyadarshana6846 2 жыл бұрын
Ammooo maath
@senithwathsala8172
@senithwathsala8172 2 жыл бұрын
මත් බැලුවා
@tilangasampath4677
@tilangasampath4677 2 жыл бұрын
අම්මෝ මේ සින්දුවන්ම් කී පාරක් බැලුවද කියල මතක නෑ. ඒ තරම් ලස්සනයි❤ . සුපිරි .👍රත්නපුර්‍රේ ගැම්ම චම්පික ආදරෙයි පැලෙන්න.. අවසන් මහ තරගයේ ඔය හඩ අහන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම .සුබ පැතුම් .තෙරුවන් සරණයි ❤❤❤❤❤
@animalsalerts6340
@animalsalerts6340 2 жыл бұрын
කී පාරක් ඇහුවද කියල මටවත් මතක නෑ.සුපිරියක් සින්දුව මවනව.ජය වේවා සහෝදරයා🤛
@umeshmadushanka1439
@umeshmadushanka1439 Жыл бұрын
👍👍👍
@RoshaniJayalath
@RoshaniJayalath 10 ай бұрын
❤😊
@radikarunathilaka3565
@radikarunathilaka3565 7 ай бұрын
කී වතාවක් බැලුවද මතක නැහැ දකින දකින සැරේට අහනවා මාර ලස්සනයි .මට මගෙ අම්මා මතක් වෙනවා.🩷🩷😍😍😍
@ireshamadhuwanthi9703
@ireshamadhuwanthi9703 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒ තරම් ලස්සනයි.
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️ ඒ voice eka කියන්න වචන නැහැ පුදුම ලස්සනක් තියෙන්නේ කොච්චර ඇහැවත් එපා වෙන් නැහැ ❤️❤️❤️
@danushkakumara3149
@danushkakumara3149 2 жыл бұрын
රූකාන්ත ගුණතිලක පරාදයි, ඒ තරම් සිංදුව හොඳට කියනව,
@sahan2338
@sahan2338 2 жыл бұрын
ආදරෙයි මැනිකේ
@danushkakumara3149
@danushkakumara3149 Жыл бұрын
@@SayuriNimshara ලස්සන Voice එකක් නේද,
@sigithisigithi3629
@sigithisigithi3629 Жыл бұрын
💞
@damithprasannaprasanna3489
@damithprasannaprasanna3489 2 жыл бұрын
ඔබට තව තවත් ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා චම්පික. ඉතාමත් අලංකාර ගායනයක්. අනර්ඝ භාව ප්‍රකාශණයක්.ඉදිරියේදිත් ගීත තෝරාගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.ඔබට ජය පතමි.
@forheart6768
@forheart6768 2 жыл бұрын
10 වෙනි වතාවටත් වැඩි. පට්ටම සෝන්ග් එකක් ❤❤
@upul9908
@upul9908 Жыл бұрын
කිරුළ හිමිවෙනවා දකින්න ආස කල 🌟 ආදරෙයි හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි
@udayanganinisansala7686
@udayanganinisansala7686 2 жыл бұрын
Utube එද්දී දකින හැම වාරයක් පාසාම අසාවෙන් අහන එකම සින්දුව ❤️
@heshanwarnasooriya4475
@heshanwarnasooriya4475 2 жыл бұрын
සිරාවටම ඒකෙ පට්ට vibe එකක් තියෙන්නෙ.. wish yu all the verry.best !!!
@chamilarjuna5422
@chamilarjuna5422 8 ай бұрын
සුමිත් මං ඒ කාලේ වගේම අදත් ආසම ගායකයා
@anjanapriyangani8904
@anjanapriyangani8904 2 жыл бұрын
මාර පැහැදිලි කටහඩක්...... congratulations bro....
@kalumrde2025
@kalumrde2025 2 жыл бұрын
නියමයි champika සුපිරිම සුපිරියි ජයවේවා🏅🏅🏅🏅🎸🎸🎸🎸 ඊලගට සුරේන්ද්‍ර ගෙ song එකක් කියමු ඕක තමයි styles එක මිනුස්සුන්ට වදින
@harshanadadigama4830
@harshanadadigama4830 2 жыл бұрын
හිරු ස්ටාර් එකෙ අහපු සුපිරිම ගායනයක්❤️❤️
@sumithpresanna3471
@sumithpresanna3471 2 жыл бұрын
ඒ කීබෝඩ් පංච් එකයි රිදම් පාරයි තනිකරම පිස්සුවක්
@සිංදුපිස්සෝ-ස4ඨ
@සිංදුපිස්සෝ-ස4ඨ 2 жыл бұрын
සිංදුව සුපිරි ❤️❤️❤️❤️😍😊 මියුසික් 💗💗💗💗😍😊
@milindamaduka5606
@milindamaduka5606 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❣️❣ සුපිරි වොයිස්
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
රෑකාන්තට සම කරන්න බෑ ... ඒත් සිංදුව පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකන් රෑකාන්තව අමතක කරවනවා මේ ගැයුම.. ඒ තරම් පට්ට අයේ..❤️✌️👌
@janakabatagoda2727
@janakabatagoda2727 2 жыл бұрын
බලපු වාර ගානනම් මතක නෑ ජය වේවා චම්පික අයියේ 💪💪💪👍👍
@amalliyanage884
@amalliyanage884 2 жыл бұрын
Awrudu 13 කටත් එහා සිරස සුපර් ස්ටාර් හිටපු චම්පික .. එකෙනුත් ඉස්සරහටම ආවා.. ඔයත් එක්ක මුල්ම හිටපු අය අද ප්‍රවීනත් වෙලා … උඩට එන්න කොච්චර කට්ටක් කන්න වෙලාද? අද ඔයාට …. ජය සහෝදරයා….
@hesagaming3467
@hesagaming3467 2 жыл бұрын
ලස්සන ගායනයක්. කනට ලොකු මිහිරි බවක් දැනුනා. ඔබට බුදු සරනයි🙏🏼🙏🏼
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 2 жыл бұрын
බලන් හිටියා රූකාන්ත සර්ගෙ සිංදුවක් කවුරුම හරි කියනකම් ඒක අයියා කරලා හදවත් ටිකත් හොරකම් කලා මතක හිටින්නම ජයම වේවා අයියා❤️😘
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
❤️ හරිම ලස්සනයි රුවන්පුරයේ මැණිකක් ❤️ My Hiru Star ❤️
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
❤❤❤❤❤✌👈
@crishancharithjeewantha8598
@crishancharithjeewantha8598 2 жыл бұрын
වීඩියෝ බැලුවා හය හත් පාරක්.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ඇත්තටම සුපිරි සහෝදරයා.ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.
@tharakakumarasingha1863
@tharakakumarasingha1863 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක්..ඉදිරියට යන්න සුබ පැතුම්❤️👏
@tharakaamarasinghe2822
@tharakaamarasinghe2822 2 жыл бұрын
රෑකාන්ත සර්ගෙන් පස්සෙ මම අහපු සුපිරිම ගායනය..❤️❤️ජයෙන් ජයම වේවා
@KDMusic7
@KDMusic7 2 жыл бұрын
දැනුත් අහ අහා හිටියේ සිංදුව..♥️🥺
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
අඩෝ මේක මාරායි.අහම්බෙන් වගේ දැන් පස් පාරකට වඩා බැලුවා...💝💝💝
@prasadpremathilaka8836
@prasadpremathilaka8836 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි අයියේ. මං මේ අහන්නේ 3නි පාරට. යූටියුබ් ආවොත් මේ සින්දුව අහලා තමයි අනිත් වීඩියෝ බලන්නේ
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
දකින ගානේ බලන්නේ මන් විතරද...❤️
@deepanipuspika4099
@deepanipuspika4099 Жыл бұрын
Mama me sinduwa dawasata siyaparak ahanawa niyamay........lassana voice aka.........👍
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
පිස්සුවක් සිංදුව ආ ❤️❤️❤️
@wasanawelagedara3326
@wasanawelagedara3326 2 жыл бұрын
කොච්චර ahuwath apa wenne na ape champika aiyage voice eken kina sindu. Eda sirase oyata apen dunnu adare wagema hiru ekatath denawa. Budu saranai mage aiya. Adareiiii ❤❤❤❤
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Жыл бұрын
මුල ටිකම ලස්සනයි💛💛💛💛💛💙💛💙💛💙💛
@strerandi4298
@strerandi4298 2 жыл бұрын
චම්පික ඔයා නම් නියමට ගායනා කරා ඒ සිංදුව ගොඩාක් ලස්සනයි කී වතාවක් බැලුවා ද කියලා මට මතක නෑ ඇත්තමයි හරි ම දුක්බර සිංදුවක් මේක හරිම ලස්සනයි ඒත් බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි ඔයාට ජය වේවා 🙏🙏🙏🙏 💕💕💕💕💕💕💕💐
@samminik5741
@samminik5741 2 жыл бұрын
හිරුස්ටර් වල බැලුව හොදම සින්දුව යාළුවා ❤️👈
@achinthamadushan5890
@achinthamadushan5890 Жыл бұрын
මාරම ලස්සනයි චම්පික අයියේ සැරෙන් සැරේ බලනවා මං ඒ තරම් ලස්සනයි රැකාන්ත අයියා ගේ කට හඬ වගේමයි 😍
@gayanchathuranga1471
@gayanchathuranga1471 2 жыл бұрын
පට්ට තරගයක් දෙන්නේ ..පට්ට ගායනයක්..🌞 ස්ටාර් වෙන්නම ඕනේ ඔයා ❤️
@orlanaenterprises2006
@orlanaenterprises2006 2 жыл бұрын
ඇත්තටම කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ චමිපික Congratulations yalu❤❤❤🤩🤩
@nuwanwijeweera6867
@nuwanwijeweera6867 2 жыл бұрын
කොච්චර පරන සිංදුවක් උනත් මෙච්චර දැනිලා නැහැ බන් කවදාවත් උබ නම් වීරයෙක් 😍😍😍👌👌
@danushkanamal6190
@danushkanamal6190 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
@piumanthamadushan2729
@piumanthamadushan2729 2 жыл бұрын
හිරු එකෙන් මහ් අහපු හොදම සින්දුව.❤️❤️🖤
@isuruniranjan7976
@isuruniranjan7976 2 жыл бұрын
නියමයි.....මාර ගැම්මක්.... දිගටම යමු ගමන.... ( KZbin කරන කෙනෙක්ගෙන් support එකක් අරගෙන පුලුවන් ඉක්මනට chenal eka pramot කරගෙන audience එක වැඩි කරගන්න....අවසාන තරගෙට කරන ලොකුම ආයෝජනය ඒක)....සමහර විට හිරු ටීම් එක උදව් කරයි..
@dilkianusha3266
@dilkianusha3266 2 жыл бұрын
Champika mekanam pissuwak wela සිය parakata wada ඇහුවා ජය වේවා
@motivationalch2701
@motivationalch2701 2 жыл бұрын
ඒ හඩ ❤️ සිය වතාවක් ඇහුවත් තවත් අහන්න හිතෙනවා සහෝදරයා❤️
@kalumdissanayaka443
@kalumdissanayaka443 Жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලී.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මල්ලී.ඔයාට සුබ පතනවා.බුදු සරණයි මල්ලී🥰🥰
@udithsrilal6096
@udithsrilal6096 2 жыл бұрын
Pissuwak e voice eka 😍😍😍❤
@mdimesh6169
@mdimesh6169 2 жыл бұрын
එල බං
@kasunpradeep7559
@kasunpradeep7559 2 жыл бұрын
Kochchara ahuwath epa wenne bro..niyamai...keeserayak ahuwada mathaka ne...ftta...Congratulations 💯👍💪👈
@rasindunimeshana5888
@rasindunimeshana5888 Жыл бұрын
Amazing music and singing...❤❤❤❤😳
@kamalasiri9084
@kamalasiri9084 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ පට්ට ලස්සනයි ❤️❤️❤️ වොයිස් එක සුපිරිම සුපිරියි 👍👍
@sarangakandambi5392
@sarangakandambi5392 2 жыл бұрын
සුපර් ස්ටාර් පොරක්..ඒ දවස් වල පට්ට ආස පොරක්..2010
@fatimajayasundara8385
@fatimajayasundara8385 Жыл бұрын
මම-සවුදි-ඉන්නෙ--හැමදාම--නිදාගන්නෙ-මල්ලි-ඔයාසුපර්-ස්ටාර්-කියපු--සින්දු-ටික-අහලමයි-කොච්චර-ඇහුවත්-ඇතිවීමක්-නෑ-හරිම-ලස්සනයි-සුපර්-ස්ටර්-දිනන්න-ප්‍ර්‍රාර්ථ්නාකරමි
@Online_sl2024
@Online_sl2024 2 жыл бұрын
The Best one of this season 👍👍❤️
@deshanimaheshikadeshanimah8699
@deshanimaheshikadeshanimah8699 2 жыл бұрын
මේක මම කී පාරක් බැළුවද ,,ඇහුවද 😘ඒ තරම් රහයි ❤️ අහපු ලස්සනම ගායනය❤️
@janithbiheshaheshan4243
@janithbiheshaheshan4243 2 жыл бұрын
Chanpika ayye oyage voice eka api ahanne ada iye nemei ❤adarei patta voice oyage ❤
@rajithaprabath533
@rajithaprabath533 Жыл бұрын
විසි පස් පාරක් විතර ඇහුවා...ඒත් මදි තවත් අහනව good luck 👍බුදු සරණයි දෙවි පිහිටයි 💖💖
@roshanijayasuriya2896
@roshanijayasuriya2896 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරියටම කියනවා 👌👌👌👌🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@noroshikaekanayake6811
@noroshikaekanayake6811 Жыл бұрын
Ahanna ahanna lassanai pissu hedenna enwa maarai jaya wewaa❤❤
@danushkakumara3149
@danushkakumara3149 2 жыл бұрын
සිංදුව කියනව, 👌👍👌👍👌👍, රූකාන්ත ගුණතිලක පරාදයි, ඒ තරම් ගායනය 👌👍👌👍,
@nilukaniluka1293
@nilukaniluka1293 Жыл бұрын
Puduma lassanak tiyenne me song eka.oyata wish karanawa aiye.all the best
@thathsaraninavodya5347
@thathsaraninavodya5347 2 жыл бұрын
කොච්චර ඇඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.සුබ පැතුම්..
@asankawithanage4380
@asankawithanage4380 Жыл бұрын
ගින්දර ♥ගැම්ම ♥පණ ලස්සනයි අම්මෝ
@malishaweerasingh
@malishaweerasingh Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් අයියේ වොයිස් එක නම් රූකාන්ත ම තමයිආදරෙයි හැමදාම ස්ටාර් වේදිකාව ඔයා තමයි දැවැන්තයා🥰🥰🥰🥰🥰🥰🥰🥰
@සතිස්ලක්ෂාන්කුමාර
@සතිස්ලක්ෂාන්කුමාර Жыл бұрын
ඔවු ඒකනමි හිතට වැදුණා මාරම ලස්සනයි වොයිස් ඒක
@srilankasigitisrilankasigi6542
@srilankasigitisrilankasigi6542 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 💃💃💃♥️♥️බුදුසරණයි aiye
@sulochanimadushika4657
@sulochanimadushika4657 2 жыл бұрын
ලස්සනයි aiyee marama ලස්සනයි kiyanna wachana ne.....supr.....❤❤❤
@ieshaniperera2964
@ieshaniperera2964 2 жыл бұрын
අහන කී වෙනි වතාවද මංදා මේ.ඔයාට ජය අයියේ 🌼❤
@umeeratunika5239
@umeeratunika5239 Жыл бұрын
lassana gayanayak supiri😊😊
@samansilva7328
@samansilva7328 2 жыл бұрын
Amazing I don't have words. Superb. Excellent.
@dasithsadayuru7309
@dasithsadayuru7309 Жыл бұрын
සුපිරි සින්දුවක් ☺️🎧🎵🎶සුබ පැතුම්....
@DayaHemalatha
@DayaHemalatha Жыл бұрын
මමත් ආසම සින්දුවක් ලස්සනයි ගෝඩාක්ඉස්සරහටමයන්න ඔයාට සුබපැතුම්
@romeshniwmal
@romeshniwmal 10 ай бұрын
මේ ගායක තරුව මගේ හදවතට දැනෙන්නම ගායනා කරා.හදවතේ ගායකයා ❤❤❤❤ මෙහෙම දැනෙන්නේ මට විතරයිද .....
@sampathsinghapeli8718
@sampathsinghapeli8718 2 жыл бұрын
බුදු සරණයි ඉදිරියට යන්න ලැබෙව හරිම ලස්සනයි අයියා
@ashokapushpakumara7287
@ashokapushpakumara7287 2 жыл бұрын
විසි වතාවකට වඩා ඇහුවා.ඒත් මදි .පට්ටම වොයිස් එකක් 😍✌️❤️
@a.adilanmadusanka7637
@a.adilanmadusanka7637 Жыл бұрын
පුරුදු විදිහට අදත් දවස පටන් ගත්තේ සින්දු ව අහලා. ලස්සන යී .හිරැ කිරැල ලැබිය යුත්තේ ඔබට
@priyanthaperera1616
@priyanthaperera1616 2 жыл бұрын
හරිම lassanai අහන්න asi කටහඬ lassanai orjinal sinduwata wada ලස්සනට කියනවා ජය වේවා ඔබට
@dangalavendhammikathero7600
@dangalavendhammikathero7600 2 жыл бұрын
ඒ සිංදුව 😍 හිතට මාරම සුවයක්
@alhamazain6707
@alhamazain6707 Жыл бұрын
ඇස්වලට කඳුලු ආවා නිකම්ම ❤❤❤❤💘💘හරීම ලස්සනයි 🤞🤞👌👌👏කුවෙට් මම
@tharakasadaruwan1589
@tharakasadaruwan1589 Жыл бұрын
ඒ කාලේ ඇහුවේ නැහැ දැන් ගොඩක් අහනවා.පට්ටයි සුපිරි සින්දුවක්
@Kandy-l4r
@Kandy-l4r Жыл бұрын
අහන්න අහන්න අාසයි රත්තරං හඩ හැමදාම අාදරෙයි
@ishanameesha
@ishanameesha Жыл бұрын
මේ සින්දුව අහන කීවෙනි පාරද දන්නේ නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ මාරම ලස්සනයි අයියේ සින්දුව👍👍❤️❤️😍
@lahirusampath9768
@lahirusampath9768 Жыл бұрын
අහපූ ගාන කියන්න මතක නෑ මේකනම් සුපිරියක් ඉදිරි ගමනට ජයවේවා යාලූවා❣️
@prabanidineshika1883
@prabanidineshika1883 Жыл бұрын
හැමදාම සිංදුව බලනවා ගොඩක් ලස්සනයි අයියෙ හරිම ලස්සනයි ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා අයියෙ
@sldumindu2290
@sldumindu2290 Жыл бұрын
කොචිචර බැලුවත් ඒපා වෙන්න නෑ මෙි ගීතය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lasanthasampath3683
@lasanthasampath3683 2 жыл бұрын
මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.අයියෙ ඔයා මරු
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН