KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
21:31
මනෝපාරකට හොඳම සිංදු ටික | Manoparakata Sindu | Sinhala Songs Collection | Milinda Sandaruwan Songs
15:00
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
Каха и лужа #непосредственнокаха
00:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක) Official Music Video
Рет қаралды 11,159,917
Facebook
Twitter
Жүктеу
1
Жазылу 68 М.
Milinda Sandaruwan
Күн бұрын
Пікірлер: 4 600
@HelloMilindaSandaruwan
11 ай бұрын
"නොපැතුව මොහොතක"ඔන්න ඔයාලට බාරයි අහල බලල ගුන දොස් Comment එකක් දාන්න බලන්න ❤️🤗
@amazingworldsl-6127
11 ай бұрын
❤😍
@shehanvihandu7833
11 ай бұрын
Suppa
@dhananjaya_official_07
11 ай бұрын
❤️🥰
@user-AruniHansika11
11 ай бұрын
❤❤❤
@DinuththaraAnuhas
11 ай бұрын
👍👍👍👍👍 supiri
@manjulamaduwanthi2285
10 ай бұрын
Lyrics හිත පාරනා කතා එපා කියන්න.. ඔය හීනි ඇස් වලින් බලාන් මදෙස.. මොනදේ වුනත් අනාගතේදි අපිට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන.. මල් හිරු බැස යන.. දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද... අත්නොහැරී.....යමු කියලා.. දිගු ගමනක් පියමැනලා.. නැවත හැරී....බැලුවම මා බොහොමදුරයි අපි දෙදෙනා// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද.. හිතුවේ නැතී.. මොහොතක මා.. තනි කෙරුවත් ඉවත බලා කහට නැතී.. මනස පුරා .. මතක තියෙයි ඔබව සදා// හිත පාරන කතා එපා කියන්න . ඔය හීනි ඇස් වලින් බලාන මදෙස මොනදේ උනත් අනාගතේදි අපිට .. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද..... (END)😊😊 LIKE 👍 👇❤
@dulanjamihirani
10 ай бұрын
හරි ලස්සන පද ගෙත්තමක් .......❤
@chamilanuwan494
10 ай бұрын
❤❤❤❤❤
@Mdkdesign
10 ай бұрын
Superb😊😊
@kaldbdjsj9483
10 ай бұрын
❤
@Sucharitha-dz9yv
10 ай бұрын
❤️🥺
@english1minutes
10 ай бұрын
නලුවෙක් ..❤️ ගායකයෙක්..❤ සංගීත අධ්‍යාශක ..❤️ බෑන්ඩ් ඔනර් ❤️ music composer ❤️ Song lyrics writer ❤️... ස්ටාර් පැකේජ් එකක් මිලින්ද ....❤❤❤
@kmanil8689
10 ай бұрын
හොඳ සැමියෙක් අහිංසක බිරිඳකට , ආදරණීය පියෙක්
@janithchathu1162
8 ай бұрын
❤❤❤❤😢
@kbbandara2713
8 ай бұрын
😊😊😊😊😊❤A😊a😊a
@urekamihirani3745
7 ай бұрын
❤
@gayanisurangika5816
7 ай бұрын
❤
@Jayaman3.4.5.
10 ай бұрын
ආදරේ නිසා විදවන හැම හවදතක්ම සුවපත් වේවා❤ හරිම ලස්සනයි අයියේ❤
@YohanNiroshadilshan
4 ай бұрын
Ow aiye eka aththa ❤
@LaksiriPerera-bk1cd
2 ай бұрын
❤❤
@RNlife-jm4or
7 ай бұрын
2024/4/14 ahana aya කෝ බලන්න ❤❤ මිලින්ද අයියව අවුරුද්ද දවසෙත් මතක් උනා ඕන් ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාටත් කමෙන්ට් කරන යාළුවො ඔක්කොටමත් බුදු සරණයි
@nurajarjuna8818
4 ай бұрын
ඔයා කොහෙද
@Dil_Music0
9 ай бұрын
මොන දේ උනත් අනාගතේදී අපට.... 🎵🎧🥺 මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න.... ♥️✊
@JontyXoxo
5 ай бұрын
ba
@udeshgeethanjana6693
10 ай бұрын
සිංදුව මාරම ලස්සනයි ..ඊට වඩා මන් බැලුවේ විශුවල් එක දිහා...දෙන්නා මාරම විදියට ඒකට සාදාරනය කරනවා..කියන්න වචන නෑ..අහම්බෙන් බැලුනේ මේ සිංදුව..ආය ආය අහන්න..බලන්න හිතෙනවා 😥😥😥❤️❤️❤️😘😘😘😘😪😪😪😪
@madushanrajapaksha5243
9 ай бұрын
මම වැඩියෙ බැලුවේ තන් දෙක දිහා පට්ට
@iresharathnayaka-xz6sq
9 ай бұрын
❤❤❤❤❤❤
@champikaweerasingha8853
8 ай бұрын
Ou
@gayanidarshika9696
8 ай бұрын
UhsnL
@musictrain3119
8 ай бұрын
ගොඩාක් ලස්සනයි මේ ගීතය
@sulochanasamanmali8129
11 ай бұрын
සෑහෙන්න ඒ සිංදුව ඇතුලේ ජීවත් උනා🥺සමහර තීරණ කොච්චර ආදරේ උනත් ගන්න වෙනවා👣 ඇත්තට ගොඩක් ලස්සන නිර්මාණයක්❤️😌
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@krishanpiyumalmahakumara1216
6 ай бұрын
සද්ද බද්ද නැති තමන්ගෙ පාඩුවෙ සුපිරිම වැඩක් කරන පොරක්... මේකා තමා deem star වෙන්න තිබුනෙ..❤💪
@wageeshadesilwa94
6 ай бұрын
Aniwaryen
@isuruprabhashwara2104
6 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් සුපර් ස්ටාර් ඔය ඕනේ රියැලිටියක වැඩිම දුරක් ගියේ දෙවැනියා.
@indikapradeep9031
6 ай бұрын
Meya hitapu season eke kwd 1st
@Birdy44960
6 ай бұрын
@@indikapradeep9031udesh indula..season 1st
@amadisathsarani-gk8qy
6 ай бұрын
gammatama☺
@studiosl1850
9 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි. ඒ අත්දැකීම හරි වේදනාකාරී😊 මම මේ වීඩියෝ එක දවසට 10 වතාවක් විතර බලනවා❤
@prtrkumarasinghe1029
7 ай бұрын
ඒකනම් ඇත්ත .හරි වේදනාකාරී හැගීමක්
@MadhuWijesinghe-g8d
9 ай бұрын
බස් එකෙ එද්දී දාල තිබ්බේ..එවේලම ස්ර්ච් කරල ඇහුව..දැන් සිය පාරක් විතර අහනවා❤
@thusirasehan84
7 ай бұрын
😂😂
@Sachini-1
7 ай бұрын
Math ehemai ada
@DinithSandeepa-we1bp
7 ай бұрын
Math ehemai bn😂❤
@asankagunawardena7479
7 ай бұрын
Hithata hodatama weduna sinduwak..😢
@sanduvideo1191
7 ай бұрын
Math ehemai❤
@sahan-e5r
10 ай бұрын
මිලින්ද සඳරුවන් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏
@dewmidesilva8917
10 ай бұрын
දොස් කියල මොනව කියන්නද🤭 ඔය කටහඬ එක්ක කතාවක් සින්දුවක් විදියට කිව්වත් ඒත් ලස්සනයි ❤මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි
@Malindu_Malshan
4 ай бұрын
Boot සින්දු අහන්න අකැමැති උනාට මේ සින්දුව මාර විදියට feel වෙනවා...😊❤
@kv1051
9 ай бұрын
ලස්සන වචන ටිකක් ❤ ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ (මගෙ උර තලේ මත ඔබෙ හිස තියාගෙන මල හිරු බැස යන දවසක හවස... ක්ශිතිජය බලාගෙන දොඩ මලූ උනේ අප නොපැතුව මොහොතක සමු අර ගන්නද )❤❤❤
@kasunlakshan6903
10 ай бұрын
කිසිම ලොකුකමක් නැති ආසම චරිතයක්. ජයවේවා අයියේ❤
@asankaruwanasankaruwan7829
9 ай бұрын
Ekenma ❤ මිලින්ද ayya😊
@PiyumiGanhewage-sx1qz
5 ай бұрын
❤❤
@helloworld1292
6 ай бұрын
ආදරේ කරන්න එපා බන් කවුරුත් ආදරේ කියන්නේ තියා ගන්න ගලප ගන්න මගුලක් විතරයි, තමන්ගේ පණට සමාන කර ගත්ත උන් විදවනවා මිසක්, උන්ට ආදරේ නම් කියල මගුලක් ලැබිල නෑ, මේ සින්දුවේ පට්ට ලස්සනයි හැමදෙයක්ම ❤🎉
@kdnisharanasinghe6926
4 ай бұрын
Yz😢
@SarunyaSaru-qd4bs
3 ай бұрын
An
@Hashi2020gunatissa
3 ай бұрын
අනිවාර්යයෙන්
@Hashi2020gunatissa
3 ай бұрын
අනිවාර්යයෙන්
@angelsara-jo1wo
2 ай бұрын
ම්ම් 😢
@Yasanthichamodya
8 ай бұрын
Hari lassanai aiya go dak ❤❤❤❤❤❤
@lasindukasun2965
10 ай бұрын
කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ ...සුපිරියක් තමයි ඉතින් ❤ 100 පාරකට වඩා ඇහුවා දැනට...ජය වේවා ❤ 👈👌
@Kavee-boy_
9 ай бұрын
සින්දුව ගොඩක් ලස්සනයි,,, හැමදාම අහන්න තිබ්බ ඉස්සර වගෙනම්, එත් ආයෙම ආදරෙ වෙනුවෙන් විදවන්න හිතක් නැ අයියෙ ❤️☺️
@kiththagemingacademy9530
2 ай бұрын
තනිකරම මගෙ ආදර කතාව වගේ.පණ වගේ ආදරේ කරපු එයත් කොළඹ පදිංචියට යන දවසෙ. රූ 7 ඉදන් පාන්දර 1 වෙනකන් එයා එන බස් එක එනකම් ඉදල කුරුණෑගල ට යනකම් එයා මගෙ උරහිසට ඔඑව තියන් ගියෙ.කවදාවත් හිතවෙ නෑ ඒ අවසාන හමුවිම කියල. අද එයා මාව අදුරන්නෙත් නෑ වගේ.අදටත් මතක් වෙද්දි ඇඩෙනව.ඉන්න තැනක පරෙස්සමෙන් ඉන්න . අදටත් මං ඔයාට එදා වගේම ආදරේ යි. කවද හරි ඔයා මේ coment එක දකි😢😢
@NimeshDilshan-xo9wx
19 күн бұрын
Machan ❤ matath mara aul me comment ekt. Ube aula mt therenw
@RviduuBandarrr
18 күн бұрын
Ai bn ochchara adreta watinakamak dunne😢
@VijithaSenevirathna-m6e
5 күн бұрын
❤
@sudathkeerthi
8 ай бұрын
සුපිරිම සිංදුවක් දැනට් 50 පාරක් විතර ඇහුවා❤💕
@JontyXoxo
5 ай бұрын
thawa 50 parak ahanna bokka
@NawamGimhana
8 ай бұрын
සුපිරි සින්දුව හුත්තෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ..... ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RuwanKumara-wl5zk
4 ай бұрын
Supiri
@sandusubhashi3462
10 ай бұрын
Milinda අයියා කියන මොන සිංඳුවත් ලස්සනයි ඒකෙ ස්ටයිල් එක කොහොමද කියලා අදාලම නෑ . මාරම ලස්සනයි..❤️❤️❤️❤️ මම ආසම එදා පිළිමතලාවේ musical show එකට ඇවිත් නා කපන අනෝරා අයියගෙ හඬින් කියපු එකට ❤️😍😍😍😍
@dilumranga4933
10 ай бұрын
ආදරෙයි පැටියෝ ❤❤❤❤❤
@shanikamadushani1132
7 ай бұрын
අම්මෝ පට්ට ලස්සනයි කී පාරක් ඈහුවත් එපා වෙන්නෙ නෑ
@asininisansala5262
9 ай бұрын
එයාලා වෙන් වෙලා යන එක බලද්දි මට නිකන්ම ඇඩෙනව 🙂කවදාවත් කාටවත් ආදරෙ කරන කෙනා අහිමි වෙන්න එපා🙏ඒක හිතා ගන්න බැරි තරම් මනුස්සෙක්ව වට්ටන්න පුලුවන් දුකක්😊
@chamindarathnayake9635
6 ай бұрын
ඒක ඇත්ත... හැමෝටම තමන්ට ආදරේම කෙනා ලැබෙන්න ඕන...
@warunawijesinghe
6 ай бұрын
Hmm 😌
@HansaniWickramawardhana-by6ef
6 ай бұрын
Sirawata da ?
@SamadhiSankalpana-4
6 ай бұрын
😢
@heshanpasindu3631
6 ай бұрын
,,,,,,,,,😊,,,,,,,,😊😊,,,,😊,,😊,,,😊, 😊,
@Suba-Subashi
11 ай бұрын
මිලින්ද මොකක් කීවත් මිහිරිව ඇහෙන කන් දෙකක් මට තියෙන්නෙ.ඒ තරම් ආදරෙයි.ලස්සනයි සහෝදරයා❤❤
@SanthaPuspakumara-jo5jg
10 ай бұрын
අයියෙ ඔයාගෙ කටහඩ උණු උන කදුලු බිංදුවක්,,,,,,,හැමසිංදුවක්ම පපුව හාරන් යනවා වගෙ,,,,,අම්මොහ්,,,,,,හැමදාම මේ වගෙ ලස්සන සිංදු ගේන්න,,,,අපි හරි ආදරෙයි ඔය කටහඩට වගේම ඔයාටත්,,,තෙරුවන් සරණයි ☺️🌼🌼🌼
@sahan-priyadarshana581
10 ай бұрын
❤
@worldhistory-jy2vh
8 ай бұрын
හැබැට
@NandanaKumara-wh4zm
2 ай бұрын
❤
@dilanisamanmali1233
6 ай бұрын
අහම්බෙන් ටික්ටොක් එකකින් අහල ආස හිතිලා ආවේ මෑත කාලේ පුදුම රහ සිංදුවක්....❤❤❤❤
@sadaruniroshan6505
8 ай бұрын
ලස්සනයි සිංදුව මිලින්ද අයියේ 🎤🎤🎤
@SLmihi-rm5bb
10 ай бұрын
කෝ බලන්න මේ song එක ලස්සනයි කියන අය like ekak dagena yanna balanna .❤️☺️
@pradeeparachchige5547
7 ай бұрын
Ehenam balanna music lassana kattiyaeheta ❤❤
@manjulajayasingha8207
7 ай бұрын
❤❤❤
@kanthikanthiranathunga5811
6 ай бұрын
Adareta deparakma ebuwa😊
@ShashikaMadhuwansha
6 ай бұрын
Lassanai ne❤
@ThusaraThusara-fr8py
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurulakmal7139
10 ай бұрын
“තාවකාලික හමුවීම් අතරෙ, අමතක නොවන මනුස්සයෙක්' වෙන්න. !” ☁︎ 🤍🌼💫
@dileepmadushanka5934
9 ай бұрын
❤yes
@-M-pi1xo
9 ай бұрын
හ්ම්ම්ම්ම්ම්❤
@ashikasubashini3384
9 ай бұрын
💔🖤
@isurulakmal7139
9 ай бұрын
@@dileepmadushanka5934 👍
@isurulakmal7139
9 ай бұрын
@@-M-pi1xo ❤️
@sherancooray1827
21 сағат бұрын
My mother tough is Tamil but ur songs such melts all my emotions . A Die heart fan for ur music legend Sandy ❤
@mamakamthi7735
11 ай бұрын
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@KwMw-wl7vw
7 ай бұрын
Wow wow කියන්න වචන නැ මේ සෝන් ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේක බලන සැරයක් ගනේ හරිම සතුටින් අහනවා අයියේ ❤👍
@SanjayaMadhusanka-rl8wr
7 ай бұрын
Lassana song ekak hithata wadinawa
@Dineshasubodhani99
6 ай бұрын
එක පාරක් ඇහුවොත් ආයෙ දහපාරක් උනත් එක දිගට අහන්න හිතෙනවා❤❤❤
@DANZO-509
4 ай бұрын
ow bn
@dimuthindeewara9301
10 ай бұрын
ඒක වෙනම රහක්...❤🕊️ හිතුවෙ නැතී මොහොතක මා..... තනි කෙරුවත් ඉවත බලා.... කහට නැතී මනස පුරා.... මතක තියෙයි ඔබව සදා.... මතක තියෙයි ඔබව සදා.... ❤😔
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@ShashiniDananjana-mv1ny
10 ай бұрын
හරිම ලස්සනයි අයියේ මාරම ලස්සන කටහඬක් තියෙන්නේ අයියේ ඇස් දෙක පියාගෙන විඳින්න පුලුවන් ලස්සන සිංදුවක් ❤❤❤❤
@shanikawijesinghe4393
10 ай бұрын
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න... මගේ උරතලේ මත, ඔබේ හිස තියාගෙන... මළ හිරු බැස යන, දවසක හවසක..... ක්ෂිතිජය බලාගෙන, දොඩමලු වුණේ අප..... නොපැතුව මොහොතක.. සමු අරගන්නද?.........😍 ඒ වචන❤😍
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@harshamadushanka1044
10 ай бұрын
❤
@sumithkumara8226
10 ай бұрын
@@HelloMilindaSandaruwan❤❤❤❤❤ hiii
@amilapriyanga4855
10 ай бұрын
❤️
@maheshranga104
3 ай бұрын
හිතට වැදුනු සිංදුවක්.❤❤❤❤ මම 20පාරක් අැහුවා.😊😊❤❤
@Piyanthapiyantha607
11 ай бұрын
මගේ ආසම ගායකයා මිලින්ද අයියා තවත් සුපිරි වැඩක් hit වෙයි කොහොමත් ❤🎉💕💙
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤🤗
@sanathkirishantha4344
10 ай бұрын
Me නිලිය කොහෙද අනේ.මෙයා පුත්තලමේ ද
@Champamanohari-ro3gd
7 ай бұрын
අම්මෝ, හරිම ලස්සනයි....😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lovelykitty9218
11 ай бұрын
හරිම ලස්සනයි අයියෙ.හිතට දැනෙන කටහඩක්😌❤️
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@DanuskaSadaruwan-sh5xf
6 ай бұрын
අත්නොහර ඉමු කියල වරදි හදන් එයා ගියා මේ සින්දුව ජිවිතේට ගොඩක් ලන් උනා
@dinu-k8g
9 ай бұрын
හෙඩ්සෙට් එක්ක දාගෙන අහන්න වෙනම ලෝකෙකට යනව🥺❤🎧🔊
@ireshamaduwanthi530
6 ай бұрын
Yes ❤
@JontyXoxo
5 ай бұрын
ge issr light kanuwe louspeaker ekak bedala ahuwe gemmata
@vidanagamage8167
10 ай бұрын
ඔයාගේ හැම සින්දුවකටම මාරම ආසයි අයියේ...මේකත් ගොඩක් ලස්සන සින්දුවක්...සුබ පැතුම් ...
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@MadushaniNishadika-l5v
10 ай бұрын
ලස්සන voice එකක් මනස සැහැල්ලු කරන මං මේ සින්දුවේ හැම වචනකටම ගොඩාක් ආසයි ඔයාට ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියේ
@PrasannaPrasanna-gb4fd
4 ай бұрын
සුපිරි යි බං😊😊❤❤❤
@nawanjalikawsalya2529
10 ай бұрын
අතීතයේ පළමු ආදරේ මතක් උනා.. ලස්සනයි අයියේ... ♥️
@upuldilshan1953
8 ай бұрын
Ou😢😢😢
@CHABIYAMUSICLK
11 ай бұрын
ජයවේවා..! සෙට් එකටම ❣️
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤🤗
@SenaliZoisa
8 ай бұрын
මොන දේ උනත් අනාගතේදි අපට 😖💔 මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න ✊❤😢
@ThennakonmudiyanselageanushaAn
5 ай бұрын
Hm
@panawaproductions-5489
6 ай бұрын
විරහව සරලව විදින පෙම්වතෙකුගේ හදවතේ ඇදුනු ආදරනීය ගැගීමක්. කලින් අහල තිබුනට හරියටම එකදිගට පැයක් එකම සිංදුවක් ඇහුවේ අදයි ජීවිතයේ පලමු වතාවට. 😔😔
@rashminavodya1169
10 ай бұрын
මොන දේ උනත් අනාගතේදි අපට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න..♥️🥺
@LakshiJaya-m7o
10 ай бұрын
අනේ දැන් දහස් පාරකට වැඩිය ඇහුවා... ඇති වෙන්නේ නෑ ඒත්.. ජයවේවා අයියා❤❤🎉🎉
@DesawanaMusic
11 ай бұрын
ජයවේවා ❤
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤🤗
@piuharshini4953
11 ай бұрын
මං හොයන සිංදුව කවද්ද අහන්න පුලුවන් වෙන්නෙ අයියේ..මන්දාරම් කතාවෙ තියෙන song එක.. @@HelloMilindaSandaruwan
@limashasewwandi3840
10 ай бұрын
@@piuharshini4953eka thinawa den godak kalne ❤
@piuharshini4953
10 ай бұрын
@@limashasewwandi3840 සාගරෙ සමාන වු ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි පෙම්වති නුබයි...ඒක නෑ අනෙ කොයිවත්ම...@HelloMilindaSandaruwan
@isharaudayanga6173
10 ай бұрын
ජයවේවා 👍👍
@GirihagamaLahiru-b5x
12 күн бұрын
මම australia ඉන්නේ උදේ වැඩට යනකොට හැමදාම මේක අහනවා පට්ට ජය වේවා ❤ ලස්සන වැඩක් ❤
@aneeshaumayangani6031
10 ай бұрын
මොනදේ උනත් අනාගතේදි අපට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න......😔❤ Congratulations malinda brother ❤❤
@dilkiawishka7544
9 ай бұрын
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න 🥺❤ ඒ හරිය යද්දි ඒ තාලේටම තව සිංදුවක් ඔලුවට එනවානේ 😫 Anyway heart touching song 🥺😍
@UpulaniJayasinghe
5 ай бұрын
❤
@diduladanujaya8299
10 ай бұрын
100 පාරක් විතර ඇහුවා,මාර නිදහස් ❤
@DilshanKarthik
7 ай бұрын
සින්දුව මාරයි ඈ.... අයියා දස්සයා ..... මම දැන් මේ සින්දුව 10 වතාවකට එහා බැලුවා .... milinda අයියේ සුපිරියක් ඈ......
@prabhavidilhari9774
10 ай бұрын
කුණුහරුප වීඩියෝ එක්ක බලද්දි මේ වීඩියෝ එක ගැන කියන්න වචන නැති වුනා අයියේ.. ආදරේ ගැන ලස්සන හැඟීමක් දෙනවා කටහඬින් වගේ ම වීඩියෝ එකෙනුත්... සිංදුව නම් සුපිරියක්... මාර ම ලස්සනයි
@Sanudi-k1z
10 ай бұрын
ඇත්තටම ලස්සන සිංදුවක් අයියේ ❤❤❤ පට්ටම ලස්සනයි ❤❤❤
@vihangasugathapala
11 ай бұрын
වෙනස්ම music එකක් එක්ක ආව ලස්සන නිර්මාණයක් 🤍 ජයවේවා 🎉❤
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@RanjighSanjeewa
4 ай бұрын
මරැ❤❤❤
@darshanadilshan5149
11 ай бұрын
My favorite voice ❤❤❤❤❤❤❤ මිලින්ද අයියා 🤟😍🤟😍
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@harithadeshan
11 ай бұрын
මාරම ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩට පිස්සු හැදෙනවා 🥺💖
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤🤗
@KaushalyaRashmi123
10 ай бұрын
හිතුවෙ නැතී මොහොතක මා තනි කෙරුවත් ඉවත බලා කහට නැතී මනස පුරා මතක තියෙයි ඔබව සදා .....😌🥺❤️
@eshankavish5685
8 ай бұрын
හුම්
@SmilingCakeSlice-lt7hb
8 ай бұрын
❤
@hashanlakmal1803
8 ай бұрын
❤
@ayodyachemini7844
5 ай бұрын
❤
@pramilaharshai923
7 ай бұрын
එක වෙනමම පිස්සුවක්. .....හරිම ලස්සනයි .....මන් ආසම කලාකරුවෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thineththeekshana6444
11 ай бұрын
මිලින්ද අයියාගෙ Song හැමදාමත් ලස්සනයි ❤️❤️❤️
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@GayaniRasanga157
10 ай бұрын
😊
@SachinMadusanka-ys9bx
10 ай бұрын
ජිව්තෙ වෙනස් කරපු සුදුගෙ අයිතිකාරයා 😊 ආදරෙයි අයියේ ❤❤❤
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@umeshnayanadilru1557
10 ай бұрын
මොන දේ උනත් අනාගතේදී අපිට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න .... ❤❤😊
@HarshaniPerera-qm1mb
4 ай бұрын
කොච්චර බැලුවත් මදි කියල දැනෙනවා. කාලෙකින් අහපු ලස්සන සිංදුවක්. ස්තූතියි. 👍👍👍👍
@shalikamusic
11 ай бұрын
අනිවාර්යයෙන් trending 1 ❤
@HelloMilindaSandaruwan
11 ай бұрын
Thank you very much ❤️🤗
@nirmalpramodya5066
11 ай бұрын
ඒකනම් පිස්සුවක් ❤️🔥 කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේකනම් සුපිරිම hit එකක් 1, පාරකට වඩා බලන්න එපා ඇබ්බැහි වෙනව ශුවර් 😊❤️🔥මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 ම්ලින්ද අයියෙ ඔයාගෙ voice එක fantastic &magical ❤️🔥 අනිවාම trending 1වෙනවනම් ඕනි සුපිරිම hit එකක් වෙයි මේක ❤️
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@nirmalpramodya5066
10 ай бұрын
@@HelloMilindaSandaruwan ❤️
@maleeshaedirisinghe5459
10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි ❤
@yethaphuta4907
6 ай бұрын
ඇත්තටම ලස්සන song එකක් මිලින්ද. ..Good Luck
@Momwithinara23.
10 ай бұрын
ලස්සනයි අයියේ ....තව තවත් ලස්සන සිංදු කරන්න ඔයට හැකියාව ලැබෙන්න කියලා අපි පතනවා..🎉
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@HarshaPradeep-mb8sr
10 ай бұрын
🎉🎉🎉🎉කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. අනෝරා වැස්සට පස්සේ මන් අහන හොදම සිංදුව.🎉🎉🎉🎉
@tharikasarani-yo2ge
9 ай бұрын
Math
@kavindaDilurikshi
9 ай бұрын
ඒ සින්දුව නම් පිස්සුවක් , මාරම ලස්සනයි ❤️😍😲
@Savindu-ng8pn
4 ай бұрын
Niyamai aiyye marama lassanai kohomadha mechchara lassanata wachana galapanne niyamai supiri wadak 😊❤😊
@RuuNClara
10 ай бұрын
හිතුවේ නැති මොහොතක මා තනිතන කෙරුවත් ඉවත බලා .කහට නැතිමනස පුරා මතක තියෙයි ඔබව සදා.හිතට සැරටම වැදුනු වචන පෙලක්.❤❤❤❤❤
@Kelum_Dissanayake
10 ай бұрын
සුපිරියක් මිලින්ද අයියා..හැමදාම ආදරෙයි ඔයාගේ හඬට..ජයමවේවා..🔥♥️
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@ImeshChathuranga-oh8iw
11 ай бұрын
තාරුණ්‍යයට අලුත් හදවතේ ගායකයා ❤
@susithpanagoda5047
10 ай бұрын
Legend knk
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@Kp_Roha24
7 ай бұрын
100 පරකට වඩා අහපු අය කො 🥺❤️🔥
@SSProduction-dx5wf
6 ай бұрын
ඊටත් වැඩී 😪😪
@MaduMadawalage-fh1wd
6 ай бұрын
ඊටත් වැඩියෙන් ඇහුවා .කොච්චර ඇහුවත් එපා වෙන්නැ..🖤🥺👇
@TharinduIresh-i8u
6 ай бұрын
100 kelith nee
@harshanasampath8547
6 ай бұрын
ඊටත් වඩා ❤
@malshanimaheshi1238
6 ай бұрын
කොච්චර nahuwath epa wwnne n
@nimeshkalhara9686
11 ай бұрын
හෙට අපේ ගමේ musical එකට එනවා නේද...මේකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා😍😌 2:12
@Instrumentwiththaruwa
11 ай бұрын
ඔය කටහඩින් ඉතිම් මොන සින්දුවක් කරත් hit වෙනවා ❤❤❤
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@SalithaMadushan
7 ай бұрын
❤@@HelloMilindaSandaruwan
@pramilaharshai923
7 ай бұрын
අනිවරෙම් ❤❤❤❤❤❤
@_s__m_13
9 ай бұрын
කහට නැති මනස පුරා මතක තියෙයි ඔබව සදා....🥺❤️ Felt it...❤️🥺
@shashikanisansala9898
6 ай бұрын
අනේ මාර ම ලස්සනයි..අයියාගේ සින්දු කියන්නේ ඉතිං සුපිරියක් ම තමා..ජය වේවා..❤❤❤
@shashikalakshitha5372
10 ай бұрын
හැමදාම වගේ සුපිරියක් ❤
@PasinduThejan
10 ай бұрын
ඒ වචන පට්ට ලස්සනයි අයියා...🥺❤️
@maheshikaperera
10 ай бұрын
කාලෙකින් ඇහුව මාරම ලස්සන සින්දුවක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද විභාගේ තියාගෙනත් මේක අහන මම❤😂❤
@SaduniNim-u6y
6 ай бұрын
සචිත් super... ජීවිත අත්දැකීම්
@sanjunuwan7259
10 ай бұрын
අත් නොහැරී යමු කියලා දිගු ගමනක් පියමැනලා... නැවත හැරී බැලුවම මා බොහොම දුරයි අපි දෙදෙනා...😢
@janakapriyantha5600
6 ай бұрын
😢😢😢
@prasadiniwathsala3014
10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🥺❤️
@sumudusathsara4158
10 ай бұрын
ඔව් ❤
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@methunigayansha9707
10 ай бұрын
ලස්සයි ජය❤❤❤❤
@IshaMadhushanka
6 ай бұрын
අවුරුදු 10ක් ආදරේ කරලා එයා මගෙන් වෙන් වෙලා අදට මාසයයි. මේක මගේ සිංදුව, දවසට මතක් වෙන මතක්වෙන වාරයක් පාසා මේක අහනවා. අහසම කඩන් වැටුනා මගේ 🙏😢
@isuruprabhashwara2104
5 ай бұрын
ආතල් එකේ ඉදපන් කොල්ලා. මාත් කලින් බූට් එකක් කාලා විදෙව්වා. ඒවා අද මතක් වෙද්දි මටම හිනා යනවා. නොගැලපෙන අය වෙන් කරලා හොදම කෙනෙක් හම්බෙනවා
@shasikaladilrukshi8916
5 ай бұрын
❤😪😪
@Mayomikumari-it2pc
5 ай бұрын
ඔව් . දැන් ජීවිතය අලුතින් පටන් ගන්න
@ShrimathiMangalika-c2v
5 ай бұрын
ඔ😢
@Mrguidesl
5 ай бұрын
මගෙ අවුරුදු 11ක් බන්...මාස 2ක් වෙනව දැන් හරියකට නින්ද යන්නෙත් නෑ තාම මතක් වෙනව😢😢
@K.M.S.CHATHURIKA.K.8720
9 ай бұрын
අත් නොහැරී යමු කියලා දිගු ගමනක් පිය මැනලා නැවත හැරී බැලුවම මා බොහොම දුරයී අපි දෙදෙනා බොහොම දුරයී අප දෙදෙනා......
@janakapriyantha5600
6 ай бұрын
😢😢
@hashinisamarakoon7679
11 ай бұрын
❤My favorite voice❤ Good luck Milinda Aiya, superb lyrics ❤
@sitharasandaruwan2399
11 ай бұрын
❤️❤️my favorite ❤️❤️ adareii ❤️
@HelloMilindaSandaruwan
10 ай бұрын
Thank you very much ❤🤗
@SupunMadusanka15-pg1tn
9 ай бұрын
අයියගේ ඕන සින්දුවක් හදවතටම දැනෙනවා ❤
@ThanuIsuru-fx5tt
5 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි...ආසම song එකක්..හිතටම දැනුම...😊❤
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
ABR Gaming Lk
Рет қаралды 3,8 МЛН
15:00
මනෝපාරකට හොඳම සිංදු ටික | Manoparakata Sindu | Sinhala Songs Collection | Milinda Sandaruwan Songs
CHABIYA MUSIC
Рет қаралды 235 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 31 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 52 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 497 М.
1:20:52
Sinhala Band | Sinhala Sindu | Best New Sinhala | Sinhala New Sindu
WM Music
Рет қаралды 2,4 М.
59:06
shaa fm sindu kamare 2024 | new nonstop sinhala | 2024 new nonstop | parana sindu | sinhala songs
Dawasa news _ දවස නිව්ස්
Рет қаралды 43 М.
3:16
Sarasawiya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin - @yasithkelambiarachchiyash | Official Video
Swara Entertainment
Рет қаралды 15 МЛН
28:32
Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
Dilrukshi
Рет қаралды 865 М.
3:47
Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan
Sirasa TV
Рет қаралды 8 МЛН
14:20
Secret Rukshi Collection | Secret රුක්ෂිගේ අහන්න පුලුවන් පට්ටම සිංදු ටිකක්
Live Vision Video Team
Рет қаралды 1,2 МЛН
17:52
මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video
Shena Lyrics
Рет қаралды 3,7 МЛН
5:02
Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච )Denuwan Kaushaka Official Music Video
Denuwan kaushaka
Рет қаралды 2,5 МЛН
5:31
Poronduwak(පණට නමක් 2) | පොරොන්දුවක් | Manej Sanjaya | Official Music Video 2021
Evoke Music
Рет қаралды 7 МЛН
4:23
Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video
Dinesh Gamage
Рет қаралды 17 МЛН
3:11
Әлиғазы Төртқара - Музыка ойнайды (новый хит)
Aligazy Tortqara
Рет қаралды 92 М.
2:47
RaiM & Meirambek Besbayev - Ozindeimin
Meirambek Besbayev
Рет қаралды 628 М.
2:46
ALI Otenov - TIYN / ТИЫН (Official Music Video)
ALI OTENOV
Рет қаралды 224 М.
2:45
BAUYRLARYM
Aibek - Topic
Рет қаралды 215 М.
2:56
Roza Zergerli - İstedim
Deniz Music
Рет қаралды 1,1 МЛН
3:12
Рахымжан Жақайым - Махаббатым (audio)
Rakhymzhan Zhakaiym
Рет қаралды 195 М.
2:46
RaiM & Erke - Oiyndy aitshy
RaiM
Рет қаралды 2,2 МЛН