No video

Nelson Vass Best Of Collection | නෙල්සන් වාස් | ජනප්‍රිය ගීත එකතුවක් | Sunflower With Nelson Vass

  Рет қаралды 405,608

SL. NP, Always For

SL. NP, Always For

Күн бұрын

මෙවැනි හිතට දැනෙන ගී එකතුවක් එකතු කර සැනින් රස විඳින්න අප සමග එකතු වන්න ඔබ සැමට ආරාධනා අපිව SUBSCRIBE කරලා ළඟ ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න අමතක නොකරන්න.

Пікірлер: 119
@user-sl6wf9eg3b
@user-sl6wf9eg3b 11 ай бұрын
නල්සන්වාස් නීල් අය්යා කියන්නෙ විජේට පස්සෙ ඉන්න හොදම කලාකරුවොනෙ ආදරෙය් හැමදාටම
@krishanthasanjeewa4727
@krishanthasanjeewa4727 10 ай бұрын
නෙල්සන් වාස් කියන්න් පුරාවෘත්තයk.
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 Жыл бұрын
නියම දේ කියන්නේ නාහෙන් අඩන සින්දු එකක්වත් නැති එකයි, Music video නැතුව අදටත් මේ ගීත ජනප්‍රියයි,
@g_c1413
@g_c1413 Жыл бұрын
මේ කැසට් ටේප් එක අදටත් අපේ ගෙදර තියෙනවා 😍
@marliyamarlin1704
@marliyamarlin1704 Жыл бұрын
අදටත් මම මේක අහනවා නිල් අයියා නෙල්සන් අයියා අදටත් අපි ආදරෙයි..හැමදාම ...❤❤❤💖💖💖💖
@user-yx8mg3fw7x
@user-yx8mg3fw7x 9 ай бұрын
Gammak
@nihalsurasingha567
@nihalsurasingha567 10 ай бұрын
නෙල්සන් වාස්........ලංකාවේ සුපිරියක්....
@susanthasampath8055
@susanthasampath8055 8 ай бұрын
අද අපි හීනෙන්වත් නොසිතූ ලෙසින් අසනීප තත්වයේ පසු වෙන මේ සොඳුරු කලාකරුවාණන්ට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
@Nishanthidilrukshi-of5fe
@Nishanthidilrukshi-of5fe 5 ай бұрын
ikman suwaya labewa 🙏🙏
@niluirugalbandara5025
@niluirugalbandara5025 5 ай бұрын
Sunflower ...කියන්නේ ...සමකල නොහැකි Brand එකක් ..❤️👌☝️💐💐
@irukrajakaruna2205
@irukrajakaruna2205 Жыл бұрын
මේ වගේ රස හම්මේ
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
ඒ කාලෙ හිටපු සුපිරි චරිත තමා🙌🥲
@user-iu7xe5qv6g
@user-iu7xe5qv6g 9 ай бұрын
අහන්න ආසම සුපිරි සිංදු ආදරෙයි සෙට් එකට
@sameefernando5824
@sameefernando5824 Жыл бұрын
නෙල්සන් වාස්/නීල් වර්ණකුලසූරිය කියන්නේ කාටවත් සමකල නොහැකි දෙන්නෙක්.ආදරෙයි අදටත් මේ දෙන්නගෙ කටහඩට
@arunaruna9022
@arunaruna9022 Жыл бұрын
Ahait
@podiranja4131
@podiranja4131 Жыл бұрын
ට්
@ManoraChathuranga
@ManoraChathuranga Жыл бұрын
​@@arunaruna9022😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@damithdamth-xs3ts
@damithdamth-xs3ts 10 ай бұрын
@@arunaruna9022 ,
@susanthasampath8055
@susanthasampath8055 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
👍 එළ එළ
@aaindians
@aaindians 2 жыл бұрын
කැසට් පටියේ පුස් බැදිලා, ඇදෙනවා, ඕඩිකොලොන් ටිකක් දාලා පටියි, කැසට් එකේ හෙඩ් එකයි පිහිදහන් බං කාටද මතක ඒවා ❤❤❤❤👍👍🙏🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
කැන්ද කිරිවලින් තමයි පටිය කැඩුනාහම අපි ඇලේවුවෙ ඒ කාලේ
@sandamalruwan7450
@sandamalruwan7450 Жыл бұрын
Amoo a kale maru
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
Ow.. බැරිම තැන කෙළවර deke galak gata gahala gas වලට danawa.. එල්ලිලා tiyena
@ranganadenesh4091
@ranganadenesh4091 Жыл бұрын
Ado ohoma kiyanna epa ban duka hithenawa dan e kalematak weddi
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
❤❤❤❤
@AnuraNishantha-hk2gl
@AnuraNishantha-hk2gl Жыл бұрын
Nelsan an nihal niyama gayaka depalak super
@SampathThilakarathna-ef3vi
@SampathThilakarathna-ef3vi 4 ай бұрын
මරු
@ranganadenesh4091
@ranganadenesh4091 Жыл бұрын
ඒ කාලේ හොදම ආතල් එක තමයි කැසට් පීස් එකේ පටිය හෙඩ් එකේ එතුනම ගන්න එක
@NalinSasanka-vj2mv
@NalinSasanka-vj2mv 7 ай бұрын
ඒ ආතල් එක අද සමාජෙ අයට කොහොමටවත් ගන්න බෑ..
@wimalasenagunasekara4461
@wimalasenagunasekara4461 Жыл бұрын
Mage pana me kasat eka danne nathuwa mata ninda yanne naaa😢😢😢
@pradeepasanka807
@pradeepasanka807 Жыл бұрын
Ekale maru
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 2 ай бұрын
කාලය වේගයන් ජීවිතය පසුකරමින් ගමන් කර ඇත. රස මතක පිරුණු තැන් වල අපි නැවතී බලා සිටියද කාලයට ඒ කිසිවක් වගක් නැත. කාලය විසින් අපව තාරුණ්‍යයේ දල්ලටම ගෙනගොස් ඇත. නුදුරේදීම පල්ලම් බැසීම ඇරඹිය යුතුය.
@sarveenarose2802
@sarveenarose2802 Жыл бұрын
❤❤sunflower ආදරෙයි හැමදාමත් ❤❤
@senarathnathusitha7667
@senarathnathusitha7667 Жыл бұрын
Super 😢😢
@SandamaliSamarakoon-gx6dl
@SandamaliSamarakoon-gx6dl 4 ай бұрын
මේන්න සිංදු... දැන් තියෙන ටකරන් සද්ද වගේද...👍❤️😍
@sachee731
@sachee731 7 ай бұрын
අැත්තටම ලස්සනයි👌🙏
@kusumpriyantha7141
@kusumpriyantha7141 Жыл бұрын
Sunflower ...ledgend❤❤❤
@danushkadaminda1201
@danushkadaminda1201 Жыл бұрын
My favourite singer
@rmsameerarmsameera1511
@rmsameerarmsameera1511 Жыл бұрын
Supiri
@adithyaharindana1257
@adithyaharindana1257 9 ай бұрын
කතරගම ගිහින් එනකොට කැසට් පටය ඇද ඇද ඇහෙන්නේ එච්චර අහලම
@samilajayalath2769
@samilajayalath2769 Жыл бұрын
😍😍😍😍👌👌👌👌
@kelumsampath5332
@kelumsampath5332 Жыл бұрын
me Old song tika alla show gahuwanm patta ekata thiyei 😍
@user-fc8xh6pw9k
@user-fc8xh6pw9k 8 ай бұрын
❤🎉❤amen Jesu pihitai my dear ❤️ good luck and God bless you ❤️ 🙏 😊
@chamilnayanakantha5093
@chamilnayanakantha5093 8 ай бұрын
👍
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 8 ай бұрын
Sunflower 💕💕💕💕💕💕💕
@sarathkumara2199
@sarathkumara2199 Жыл бұрын
Good
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ruwanjanaka5528
@ruwanjanaka5528 Жыл бұрын
සුප්පා එලකිරි මිතුරෙ
@nuwanrathnayake101
@nuwanrathnayake101 Жыл бұрын
Super
@RuwaniPradeepa
@RuwaniPradeepa 8 ай бұрын
Me sindu walata asa kattiya ❤ ekak danna
@SanjeewaPanamura-cx8pg
@SanjeewaPanamura-cx8pg Жыл бұрын
සුපුන් සදෙ අපට පිස්සුනෙ
@senkadagala5634
@senkadagala5634 6 ай бұрын
ප්‍රසංග වේදිකාවේ රජුන් සන්ෆලවර් 90 දසකයේ 2000 පිස්සුවෙන්
@amithlasanka1185
@amithlasanka1185 2 жыл бұрын
Mage hadawate gayakaya nalsan was mhataya jasu phitai 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jivanvijesinha1176
@jivanvijesinha1176 2 жыл бұрын
Ela.ela 🌹
@ramanisriya6568
@ramanisriya6568 3 ай бұрын
ලස්සනයි ලස්සනයි ජය ජය ජය වේවා budu saranai thanks 💦💛💛💦💛💛💦💛💛💦💛💛💦💛💛💦
@aaindians
@aaindians 2 жыл бұрын
ලොකු ලොකු මාලු බත හසකර දෙන්නේ, කිරිබත් කාලා අපි වැඩ අරබන්නේ , නිකන් ම නැටවෙන වා බං 🙏🙏👍👍🍻🍺🍾🍺🍻🍺🍾👍👍👍
@nilukaranjani1630
@nilukaranjani1630 Жыл бұрын
Kbgjjk
@sumithpriyadarshana7476
@sumithpriyadarshana7476 2 жыл бұрын
Ela 👍 Ela 👍 Ela 👍💖💖💖
@aselarangana234
@aselarangana234 Жыл бұрын
ආදරෙ යි
@thilakarathnabandara2112
@thilakarathnabandara2112 2 жыл бұрын
Maru
@user-sandeepa828
@user-sandeepa828 7 ай бұрын
Supiri 😁
@user-gc8bu8pb8f
@user-gc8bu8pb8f 5 ай бұрын
🥰🥰🥰
@tiranlakmal7314
@tiranlakmal7314 Жыл бұрын
❤️❤️❤️
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 2 ай бұрын
@nuwanrathnayake101
@nuwanrathnayake101 Жыл бұрын
King nelson aiya sunflower katha nayaka🙏🙏🙏👍
@su3299
@su3299 2 жыл бұрын
♥️♥️♥️♥️♥️🎵🎵🎵🎵
@sampathjanaka421
@sampathjanaka421 Жыл бұрын
You are special star 😍
@thusharasanjeewa5155
@thusharasanjeewa5155 2 жыл бұрын
සුපිරියි😍😍😍😍😍
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d Жыл бұрын
💪💪💪💪
@jacksonnimal
@jacksonnimal 3 ай бұрын
sinduwa madata thawa add tikak dammanam..
@malitheranga2264
@malitheranga2264 6 ай бұрын
1997/98/99❤
@frontline6347
@frontline6347 2 жыл бұрын
Excellent...Remembering the good old days in fun life...Nel God bless.....
@ashangeethal5589
@ashangeethal5589 2 жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎈🎈🎈❤️❤️❤️❤️❤️
@jayalatsalunjayalathsalun3673
@jayalatsalunjayalathsalun3673 2 жыл бұрын
Noyamai
@aaindians
@aaindians 2 жыл бұрын
නොයමයි, නෙවෙයි බං නියමයි 😅😅❤❤
@palithanavy8849
@palithanavy8849 Жыл бұрын
Kisida kisiwekuta sama kala nohaki sunflower aiya malo dithwaya
@upekshasidharshi7327
@upekshasidharshi7327 2 жыл бұрын
මම.අාසම.ගායකයෝ.දෙන්නෙක්
@sisirakumara4682
@sisirakumara4682 2 жыл бұрын
👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤🎤
@prasannakumara4068
@prasannakumara4068 Жыл бұрын
❤❤❤❤❤
@apisrilanka3022
@apisrilanka3022 Жыл бұрын
Sanflawas suwarnamaya ugaya me.me wage ugayak Aya enne.
@kasunsanjeewa2851
@kasunsanjeewa2851 Жыл бұрын
👌👌👌❤️
@ravindraoss7063
@ravindraoss7063 7 ай бұрын
Old is gold 🔥❤️ Love it 👍🎉
@gabrielniroshan
@gabrielniroshan Жыл бұрын
❤🎧
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
💞💞💞❤❤❤❤👍👍👍👍💐💐
@user-ye9em5ip5u
@user-ye9em5ip5u Жыл бұрын
Me sindu ahanna API km 10 pinghin tiyenawa
@user-uv8jf7pq2o
@user-uv8jf7pq2o 7 ай бұрын
EDA TIWNA SUNFLOWER BAND AKATA GAHANNA BAND AKAK NA TAWATAT
@amilanuwan8384
@amilanuwan8384 Жыл бұрын
EXCELLENT ARTISTS ....
@erandimunasinghe6082
@erandimunasinghe6082 Жыл бұрын
🖤🖤🖤❤️❤️❤️
@RuwaniPradeepa
@RuwaniPradeepa 8 ай бұрын
Owane sindu
@dilantharuka7679
@dilantharuka7679 2 жыл бұрын
ගම්පොළ
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 8 ай бұрын
So Beautiful Voice
@mrtem94
@mrtem94 7 ай бұрын
💯
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
Autobiography of a YOGI
@SumithSenarath-nd2xx
@SumithSenarath-nd2xx 6 ай бұрын
👍👍👍❤❤❤👍👍👍❤️❤️🤟🤟🤟
@bamunua
@bamunua 8 ай бұрын
ඔය කෂඩ් සින්දු ජනප්ප්‍රිය කා අතරද?
@aaindians
@aaindians 2 жыл бұрын
🙏🙏😍😍👍👍🍻🍻🍾🍺😯😯😅
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
ඉස්සර වගේම අදත් හදවතේ තරු තමයි 💪
@S.L.adiya.yt1119
@S.L.adiya.yt1119 Жыл бұрын
Super
@sarathkumara2199
@sarathkumara2199 Жыл бұрын
Good
@madushanisamarasinghe6298
@madushanisamarasinghe6298 Жыл бұрын
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 8 ай бұрын
Sunflower 💕💕💕💕💕💕💕
@NishanthaHerath-uf3hz
@NishanthaHerath-uf3hz Жыл бұрын
👍
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
Beautiful voice
@g_c1413
@g_c1413 Жыл бұрын
මේ කැසට් ටේප් එක අදටත් අපේ ගෙදර තියෙනවා 😍
@deshanvp934
@deshanvp934 Жыл бұрын
අපෙත්
@kumaralalith5552
@kumaralalith5552 Жыл бұрын
​@@deshanvp934❤
@user-ho6ck9jy7l
@user-ho6ck9jy7l Жыл бұрын
විකුනන්නෙ නැ විකුනනවනම් කියන්න කොහෙ තොබ්බත් ගන්නවා✌️
@DilhaniKumari-ks6eo
@DilhaniKumari-ks6eo Жыл бұрын
​@@deshanvp934😊😊a1qqqqq1
@pasidunilipul288
@pasidunilipul288 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chathukarandima9473
@chathukarandima9473 Жыл бұрын
❤❤❤❤❤❤❤
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 8 ай бұрын
Sunflower 💕💕💕💕💕💕💕
@praneethaperera5277
@praneethaperera5277 9 ай бұрын
❤❤❤❤❤❤❤
@chamilviraj4981
@chamilviraj4981 9 ай бұрын
Danapala Udawaththa Original Album | Top 16 Songs Collection | ධනපාල උඩවත්ත
1:01:05
Nima Boy - නිමා බෝයි
Рет қаралды 1,7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Dancing Time With Marians - Priyantha Nawalage - 2024
12:58
Priyantha Nawalage
Рет қаралды 7 М.
සහරා සමඟ අජිත් මුතුකුමාරණ
52:07
Amith kumara Dissanayake
Рет қаралды 524 М.
All Rights Musical Show Live | Wanduramba | (part 20) Sunflower Leader Neel Warnakula
22:01
bdvisions Music and Entertainment
Рет қаралды 1 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН