Old Sinhala Songs Hendri Kaldera Collection Best Top 16 Nonstop Hadawathata Danena Geetha

  Рет қаралды 1,584,596

YAW TV

YAW TV

Күн бұрын

Пікірлер: 383
@oneworld8918
@oneworld8918 Жыл бұрын
සුපිරි සින්දු මේවා ඉස්සර ගෙදර කැසට් එකක් තිබ්බා හෙන්රි සර් ගේ පලාතටම ඇහෙන්න දාගෙන ඇහුවේ ❤🔥
@wasanagayani993
@wasanagayani993 Жыл бұрын
අනේ ඔව් .මාත් එහෙමයි .......මුලු ගාමට .මෙ .eahannnwa
@sithuharshika8552
@sithuharshika8552 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..ඒ සින්දු කොච්චර අරුත් බරද..සදා නොමැකෙන හඩක්...💜️💜️💜️💜️ස්තූතියි upload kalata
@samee29
@samee29 2 жыл бұрын
ඔව් සත්තයි
@shavindumadushan9678
@shavindumadushan9678 2 жыл бұрын
2
@namindushehan
@namindushehan Жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම අහන,සම්පූර්ණ ඇල්බම් එකම අදටත් කටපාඩම්,ඕනම මූඩ් එකකදි අහන්න හිතෙන නිර්මාණ ටිකක් ලබාදුන්න ඔබතුමා විශිෂ්ඨයෙක්.. කවදාවත් එක සින්දුවක් අහලා නවත්වන්න නොහිතෙන,සම්පූර්ණ ඇල්බම් එකම එකපාරක් නෙමේ දෙතුන්පාරක් උනත් අහන්න තරම් ඇබ්බහියක් තියෙනවා මේ ගීත ඔක්කොම. ❤️
@malaniwijesekara7348
@malaniwijesekara7348 7 күн бұрын
අර්ථවත් ගීත ගැයූ ආදරණීය අමරණීය ගායකයෙක්. උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමාට
@easyenglish9306
@easyenglish9306 3 жыл бұрын
ඒ කාලෙ සුපිරියට අහපු සින්දු. ස්තූතියි අප්ලෝඩ් කලාට
@ibba89
@ibba89 2 жыл бұрын
ඉතාම දුර්භල කට හඩක්.. ආපහු මෙවැනි ගායකයෙකු බිහිවෙන එකක් නෑ....
@max-tq6vl
@max-tq6vl 2 жыл бұрын
හැම වචනයකම අර්ථයක් තේරුමක් තියනව.❤️👍
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 Жыл бұрын
මේ ගීත මොනතරන්නම් අර්ථවත් ද අලුත් පරම්පරාවට මේ ගීත ඇහෙන්න සලස්වන එක පිනක්
@chethanasadishka5809
@chethanasadishka5809 17 күн бұрын
😅oo😅o K O 😅 O 😅😅m😅 O o O
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
ලංකවේ බිහිවුණු අතිවිශිෂ්ඨ ගායකයෙක්..දෑස නොපෙනුනත් සංගීතයේ දැක්ම හරිම අපූරුයි..ගොඩක් සිංදුවල පද රචනා තනුව ඔහුගෙමයි....
@Bandara-cz5jq
@Bandara-cz5jq Жыл бұрын
❤️
@nishanthaSalgado-bj2gd
@nishanthaSalgado-bj2gd 8 ай бұрын
කවදාවත් මතකයෙන් අැත් වෙන්ෙන් නැති ගායකයෝ මෙයාලා.....👍💖💖
@rlwasanthaliyanage2743
@rlwasanthaliyanage2743 9 ай бұрын
❤❤❤ ආදරෙයි හැමදාම hendri 🙏🙏🙏🙏
@sandushnawanjana
@sandushnawanjana 3 жыл бұрын
නියමයි අදටත් අහන්න පුළුවන් සිංදු තමයි මේවා. රෙකෝඩ් තියපු කැසට් තමයි ඉතින්
@nilanthinawarathna6566
@nilanthinawarathna6566 10 ай бұрын
ආයෙමත් අප අතරෙ ඉපදෙවා කටහඬ කවදාවත්ම අමතක නොවේ ඔබට නිවන් සුව
@dushanpremila3389
@dushanpremila3389 2 жыл бұрын
patta supiri sindu set ekak
@petuniaapsaraapsara5109
@petuniaapsaraapsara5109 10 ай бұрын
Ammooooo kiyala wedak neee wowwwwww wowwwwww wowwwwww ❤❤❤❤❤❤
@kumareanista8853
@kumareanista8853 2 жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි මේ වගේ සින්දු මතුවට අහන්න ලැබේවා නැවත මේ වගේ ගායකයෝ බිහි වේවා අප අතරින් වියෝ උන සියළුම දෙනාටනිවන් සුව ලැබේවා යලිත් අප අතරම ඉපදේව
@chandanijayawardana6831
@chandanijayawardana6831 10 ай бұрын
ලස්සනයි sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.a.b8754
@k.a.b8754 Жыл бұрын
දන්නවාද කල්දේරා මහා මේ කිසිවක් දෑසින් දැක නැහැ.
@maheshjayarathna1245
@maheshjayarathna1245 2 жыл бұрын
Harima lassanai. ❤ Ahan inna asai.❤ Budu saranai.🙏🙏❤
@rameshhasantha8763
@rameshhasantha8763 2 жыл бұрын
මේවා ඇත්තටම ලස්සන සිංදු මේවගේ සිංදුවක් දැන් හුගක් ඇහෙනවා අඩුයි
@warunapriyantha6630
@warunapriyantha6630 2 жыл бұрын
ආදරණීය ලස්සන නිර්මාණ ස්තුතියි හෙන්රි මහතානෙනි .....
@chanukadananajya4005
@chanukadananajya4005 3 жыл бұрын
ලස්සනයි හෙන්රි sir 😌❤️..
@MadaraNilmini
@MadaraNilmini 6 ай бұрын
පදරටාව සන්ගීතය ඔබ තවත් රසවත් කරන අපූරුව අපට ලෝකය දක්නට කියාදුන්න රසවත් මිනිස්කම
@Kanimax6456
@Kanimax6456 6 ай бұрын
මේව අහන්න රකින එකත් පිනක්.❤ජය වේවා එල❤❤❤
@thusharagunarathna8595
@thusharagunarathna8595 2 жыл бұрын
Pattama voice ekak tamai..
@rlwasanthaliyanage2743
@rlwasanthaliyanage2743 9 ай бұрын
Es penena කෙනෙකුට karanna beri නිර්මාණයක් ලස්සනයි 🙏🙏🙏
@W.SGeeth-nj7hw
@W.SGeeth-nj7hw 8 ай бұрын
Wowww..super ❤❤❤❤
@sasininimeshika9901
@sasininimeshika9901 3 жыл бұрын
👍👍👍 ලස්සනයි
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
Music 🎶 Instrument වලින් සිංදුවට දෙන්න පුලුවන් උපරිම ගෙම දෙනවා Sunflower....✨️✨️🌻🌻🌻✨️✨️
@erandimadubashini2244
@erandimadubashini2244 2 жыл бұрын
පෞද්ගලිකව ගොඩක්ම ආස ගායකයෙක් ❤️දැන් කාලෙ සිංදු වලට වඩා ගොඩාක් ලස්සනයි ඒ වගේම අහන් ඉන්න ආසයි ❤️මේ වගෙ අර්ථවත් සිංදු කියන ගායකයෝ තමයි දැන් සමාජෙට ඔනි🥺
@sachinthakamadushan9246
@sachinthakamadushan9246 2 жыл бұрын
2000n passe ipaduna kenek me wage songs ahanawa ekath aththatama sathutui 🙏
@PriyanthaBandara-r8d
@PriyanthaBandara-r8d 2 ай бұрын
😢
@sanaderasanadera3629
@sanaderasanadera3629 Ай бұрын
❤❤❤🎉🎉🎉😂 ලක්ෂණ
@vihanganisanka8667
@vihanganisanka8667 3 ай бұрын
Amazing voice❤❤😊
@achalad.a6472
@achalad.a6472 3 жыл бұрын
නියමයි.👍👍😊
@nandanikulathunga1517
@nandanikulathunga1517 Жыл бұрын
එ සිංදුවල අර්තවත් වචන ගැබ්වෙලා තියනවා
@dilrukshipremarathne4170
@dilrukshipremarathne4170 3 жыл бұрын
හරි ලස්සන ගීත 👌👌👌
@anurafernando616
@anurafernando616 Жыл бұрын
Weri good
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
නොකියාම යන්න ගිය සුපිරි ගායකයා
@neharashamindi7024
@neharashamindi7024 3 жыл бұрын
නියමයි😁
@neharashamindi7024
@neharashamindi7024 3 жыл бұрын
😍😍😍
@pamothnaween554
@pamothnaween554 3 жыл бұрын
Pakaya🖕🖕🖕
@kasunthiwanka4665
@kasunthiwanka4665 3 жыл бұрын
සොදුරිය මාදා ඉවත ගියාදෙන් මබට නොමැත වී මැන මම දෙන්නේ ❤️
@nandanikulathunga1517
@nandanikulathunga1517 Жыл бұрын
කටහඬටම ගැලපෙන miusic එක
@ThiliniUmesha-f3d
@ThiliniUmesha-f3d 8 ай бұрын
අහන්වනම් මෙන්න music ❤❤❤❤
@aselachamarasandaruwan5744
@aselachamarasandaruwan5744 2 жыл бұрын
අද කාලේ ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන් දන්නේ නෑ ඒ අය ගායන ගීතයේ තේරුමවත්....
@jayodasathsarani7384
@jayodasathsarani7384 Жыл бұрын
Maruwata kiyanawa verry buitufulllll
@idekakumara5009
@idekakumara5009 4 ай бұрын
Sanjeewa ලස්සනයි 💗
@samindakamaljith1448
@samindakamaljith1448 3 жыл бұрын
ඇත්තටම අහන් ඉන්නත් ආසයි. හරිම ලස්සනයි.
@hemalathaidulana4509
@hemalathaidulana4509 2 жыл бұрын
සද අමරනියයි.එදා වගේම අද
@nelumkaushalya7019
@nelumkaushalya7019 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මරූ🥰❤️❤️
@anitaa252
@anitaa252 3 жыл бұрын
Waw 😘💖💕 dan sendu monwadamawa akka baladde
@SaduLasa-c5w
@SaduLasa-c5w 29 күн бұрын
❤❤Me sindu walata kamathi aya me paththata ❤❤
@miyurusankalpa244
@miyurusankalpa244 2 жыл бұрын
බලන්නකො ඉතින් දැන් මේ වගේ ගායකයෝ නෑනේ.දැන් තියෙන සින්දු වගේද ඉස්සර සින්දු.ඉස්සර ඒවා තමයි ගොඩක් ලස්සන..
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි 💖💖💖💞💞💞
@thusithasamarakon7346
@thusithasamarakon7346 10 ай бұрын
After Long time Liang nice.
@mssura7324
@mssura7324 11 ай бұрын
ඉස්සර හොඳ නිර්මාණ කරුවන් හිටිය ❤
@Tution_world
@Tution_world 2 жыл бұрын
අනේ ලස්සන සින්දු
@supunikanchana5935
@supunikanchana5935 3 жыл бұрын
ඕන තරම් වෙලා අහන්න පුලුවන් ඇත්තටම 👍
@namindushehan
@namindushehan Жыл бұрын
ඇත්තටම. ❤️
@onelamalalasekara1688
@onelamalalasekara1688 2 жыл бұрын
සුන්දර ලස්සන කටහඩක්....... මිහිරි රසවත් ගීත. හිත බැදෙන කටහඩක්
@SunilDayananda-vt4yy
@SunilDayananda-vt4yy 10 ай бұрын
Q
@harshalakmal6689
@harshalakmal6689 3 жыл бұрын
Harima lassanai lassana kata hadak
@danushsampath707
@danushsampath707 3 жыл бұрын
Amazing pantastic songs and very emotional song Mr hanrry kaldara may u attain nibbana
@induwaramallawaarachchi647
@induwaramallawaarachchi647 3 жыл бұрын
Niyamayi 😍😍
@ranjithpremachandra848
@ranjithpremachandra848 3 жыл бұрын
Ape thaththa asama sindu ❤️😁
@techtips5752
@techtips5752 Жыл бұрын
ලස්සන කටහඩටම ගැලපෙන sunflower 🎶 music
@pwnawarathna5508
@pwnawarathna5508 3 жыл бұрын
නියම හෙළයන් මේ
@heshanmihiranga8807
@heshanmihiranga8807 3 жыл бұрын
පට්ට සිංදු ටික
@heshanmihiranga8807
@heshanmihiranga8807 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😚😚😗😙😙😝😛😛😛😳😁😁😁😁😁😁😁😍
@udanamethmal9254
@udanamethmal9254 3 жыл бұрын
මේවනෙ බං 🎶
@dngrmmenika4106
@dngrmmenika4106 2 ай бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@abhisheksanilka2975
@abhisheksanilka2975 2 жыл бұрын
අත්තටම හරිම ලස්සනයි ආහන්න ආහන්න එපා වෙන්නෙ නෑ 😍😍
@KavishkaHapukotuwa
@KavishkaHapukotuwa 3 ай бұрын
සුපිරියක් තමා. ❤😊😊❤
@liyanageliyanage1945
@liyanageliyanage1945 3 жыл бұрын
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරාත දාරා සිටියා🥺🥺🥺🥺🥺🥺
@යකඩහුස්ම-ධ1ච
@යකඩහුස්ම-ධ1ච 3 жыл бұрын
....
@malaniransinhage7692
@malaniransinhage7692 3 жыл бұрын
පට්ට
@malaniransinhage7692
@malaniransinhage7692 3 жыл бұрын
ලස්සනයි ඈ
@lakindueducation3951
@lakindueducation3951 3 жыл бұрын
අපේ අම්මා ආසම සින්දු 💖💖💖💖💖🥰❣️❤️❣️❤️❣️❣️
@thushanlakshitha4165
@thushanlakshitha4165 3 жыл бұрын
අපේ ගෙවල් ළඟම හිටියා.. ඉස්සර චූටි බබාලා වටකරන් ලස්සන සින්දුත් කිව්වා.... මට ඒ මතකය මැවි මැවී පේනවා අදටත්..... ආදරයී හෙන්රි sir🔥❤️❤️
@nature1168
@nature1168 2 жыл бұрын
,
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
කොහෙද හිටියේ
@thushanlakshitha4165
@thushanlakshitha4165 2 жыл бұрын
සීදූව
@dhanushkakarunarathna5437
@dhanushkakarunarathna5437 Жыл бұрын
@@Hemanthanet qqqa
@samarappuliarachchillageso6041
@samarappuliarachchillageso6041 Жыл бұрын
0l
@gayanlakshitha1801
@gayanlakshitha1801 3 жыл бұрын
අහන්න ආස හිතෙන හැම කාලෙටම හරි යන සිංදු මෙව්වා..❤️
@RushikaLakmali
@RushikaLakmali 4 ай бұрын
Lassanai ❤❤❤❤
@SuduSudu-m6t
@SuduSudu-m6t 4 ай бұрын
මෙන්නසුපිරිගායකයන්
@respect968ms8
@respect968ms8 Жыл бұрын
Hanri kaldara anda unat aya ayaga gamana lassanata giya nada yaluwana
@amalrajapaksha5500
@amalrajapaksha5500 Ай бұрын
, ,9oooooo😊oooooooooo😊o😊o😊o😊ooooo😊o😊o😊😊oo😊o😊o😊😊😊😊😊😊😊
@amalrajapaksha5500
@amalrajapaksha5500 Ай бұрын
😊😊😊
@Sachini-n9j
@Sachini-n9j 2 жыл бұрын
Lankawe bihiwunu supiri tharuwa thamai nuba hendri kaldera
@SeharaS
@SeharaS 2 ай бұрын
Lanka bihiwunu superior tharuwai
@manjulathushantha3430
@manjulathushantha3430 4 ай бұрын
Sunflowers ❤❤ amazing backing…
@kavikalhara8997
@kavikalhara8997 3 жыл бұрын
ලංකාවේ බිහිවූන තවත් ලස්සනම හඬක් 😊🧡
@rumeshmadhushanka8608
@rumeshmadhushanka8608 2 жыл бұрын
p
@rumeshmadhushanka8608
@rumeshmadhushanka8608 2 жыл бұрын
p
@Bandara-cz5jq
@Bandara-cz5jq Жыл бұрын
❤️
@wasanagayani993
@wasanagayani993 Жыл бұрын
අමරනිය ❤❤❤❤❤
@sameeramadusanka7329
@sameeramadusanka7329 7 ай бұрын
හෙඩ් සෙට් එකක්ත් ගහන් තනියම ඉන්නකොට ඇහුවොත් වෙනම ලෝකේකට අරන් යනවා❤️ අපේම ජිවිත කතාව නේද මේ කියලා හිතෙනවා😔
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 2 жыл бұрын
Baking patta...Tama mama Asa...e saddeta Tama..dawase ona welawaka ahan inna puluwan sindu
@isharaanuruddika5052
@isharaanuruddika5052 2 жыл бұрын
පට්ට
@QuantumQuandaries
@QuantumQuandaries 2 жыл бұрын
Old is gold. It has been proven again and again..i love all these songs of Hendry. You know what I just learned Sinhala because to get to know the exact meanings lurk inside those immortal songs. Therefore I am so grateful to Gunadasa kapuge who is my favourite artist, his songs are highly addictive than illicit drugs.
@ranjaniamaradewa2799
@ranjaniamaradewa2799 2 жыл бұрын
Hoda githa tikak sathutui,
@AmilaIresh-p9e
@AmilaIresh-p9e 13 күн бұрын
අමි්‍ල ❤❤
@danushkasanjeewa9705
@danushkasanjeewa9705 3 жыл бұрын
හරිම ලස්සන සිංදු
@nadeekachandani3993
@nadeekachandani3993 Жыл бұрын
Edath adath asama සින්දු tika.
@roshanranjith4963
@roshanranjith4963 3 жыл бұрын
Supiri gayakaya..ආසාඉ
@NuwanThushara-wd8lc
@NuwanThushara-wd8lc 9 ай бұрын
My favorite songs very bountiful
@ranjanhenadeera5251
@ranjanhenadeera5251 Ай бұрын
නීල් ඇන්ටන් රොෂාන් ❤
@dilshanasanka4671
@dilshanasanka4671 Жыл бұрын
Super ❤❤
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 6 ай бұрын
What an amazing musician ....!
@chamilasaman7157
@chamilasaman7157 Жыл бұрын
පවු හිතෙනවා
@rameshhasantha8763
@rameshhasantha8763 2 жыл бұрын
කපුගේ කල්දෙරා කියන්නෙ මාරම ආස දෙන්නෙක්
@yt.60
@yt.60 3 жыл бұрын
ගැම්මක් මහත්තයා
@nadistharaka2550
@nadistharaka2550 3 жыл бұрын
Elakiri..
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
2050 දී ජීවත් වෙල හිටියත් අහන්න පුලුවන් ලස්සන සින්දු .
@namindushehan
@namindushehan Жыл бұрын
අවංකවම.
@gayanasanka7970
@gayanasanka7970 Жыл бұрын
අවුරුදු 20 ආපස්සට mathakaya ragena giya... ආදරණීය කලාකරුවා ❤️❤️❤️
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 3 жыл бұрын
Den sindu appiriyai mewa ahaddi therumak thiyenawa.........
@pamothnaween554
@pamothnaween554 3 жыл бұрын
Asai man🤚🤚🤚
@boy2027
@boy2027 3 жыл бұрын
Niyamai watinawa sindu
@anitaa252
@anitaa252 3 жыл бұрын
Hamdama ahnwa apa van na🤗
@SisiraKumara-ji3ew
@SisiraKumara-ji3ew 2 жыл бұрын
Gota thama ape pethuma 🦁
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 123 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,1 МЛН
Best of Anton Jones
22:56
NonstopZ
Рет қаралды 79 М.
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,2 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН