Weekend එකට වෙච්ච දෙයක් 🏥👩🏻‍⚕️|Sleep deprived😴🌙 | Day in my life as a final year med student 🩺💉

  Рет қаралды 75,337

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Пікірлер
@NERA_99
@NERA_99 3 ай бұрын
Thank you so much lamaiii for the love and support you’re giving me through these sweet comments🥺♥️ ඔයාලගේ මේ ලස්සන comments කියවද්දි මට හරිම ආදරේ හිතෙනවා .. මම හරිම lucky ඔයලා වගේ ලස්සනම ලස්සන youtube family එකක් ලබන්න 🥺♥️I’m truly grateful for all the blessings you’ve sent my way lamaiiii ... 🥺 Excited to continue this journey with you all guys …. සතුටින් පරිස්සමින් ඉන්න ...Aadareiii 🥺♥️ ~ NERA
@Jayasinghe_08
@Jayasinghe_08 3 ай бұрын
@@NERA_99😌♥️💐
@Dinu_Gunathilaka
@Dinu_Gunathilaka 3 ай бұрын
@@NERA_99 😘❤
@IndikaThusharifernando
@IndikaThusharifernando 3 ай бұрын
@@NERA_99 ❤☺🌷🌷
@RISALI-h2w
@RISALI-h2w 3 ай бұрын
@@NERA_99 ❤️‍🩹
@DrAnushika
@DrAnushika 3 ай бұрын
❤😊
@dipnakarunaarachchi714
@dipnakarunaarachchi714 3 ай бұрын
මේවා බලද්දි තමයි තේරෙන්නෙ අමිල සර් කොච්චර කට්ටක් කනවා ඇද්ද කියලා ක්ලාස් එක්ක මෙඩිසින් බැලන්ස් කරගන්න! 🥺❤
@nethmiwihanga
@nethmiwihanga 3 ай бұрын
ekanam eththa hebei sir hebadetama focus eka 100% dena nisa sirta eka simple
@redwine-u2r
@redwine-u2r 3 ай бұрын
seriously...sir nm maara character ekak🥺💫 mata hithaagannawath ba kohoma karanawada kiyala
@IMA_444-V4
@IMA_444-V4 3 ай бұрын
Ou neda❤
@NimashadevindiNanayakkarak-c7m
@NimashadevindiNanayakkarak-c7m 2 ай бұрын
Ammo ow🥺💓
@imalshabandara805
@imalshabandara805 2 ай бұрын
Final year eketh clz tika maruwatama krane sir❤
@AseniNimnadi
@AseniNimnadi 3 ай бұрын
My mind says ,ඔයත් දවසකා මේ වගේ ඉන්න ඕනී.....🥺💕
@HansikaSandumini-pz8fb
@HansikaSandumini-pz8fb 3 ай бұрын
Ow අනිවාර්යයෙන් ම ❤
@malshikawarapitiya2349
@malshikawarapitiya2349 3 ай бұрын
math
@shanukiyashera397
@shanukiyashera397 3 ай бұрын
අක්කේ, ඇත්තටම ඔයා නම් Doctor කෙනෙක්ටත් එහා ගිය කෙනෙක්.කෙනෙක්ගෙ මනස මෙච්චර ලස්සනට සුවපත්කරන්නෙ කොහොමද ඔයා 🥺💗 දුකෙන් හිටියත් වැඩ කරන්න හිතෙන්නැති උනහම මොනවමහරි ප්‍රශ්නයක් ආවත් මතක් වෙන්නෙම අක්කෙ ඔයාගෙ vlog එකක් බලන්න ඕනි කියල. මොකද ඒක මාරම mortivation එකක් වගේම හිත නිවන භාවනාවක් වගෙ ❤️ ඔයාගෙ කටහඩ , ඔයා සතුටින් ඉන්න හැටි , ඔයා ගොඩාක් මහන්සි වෙලා ආවත් ආයෙ පාඩම් කර කර ඔයාගෙ හීන වලට යන හැටි දැක්කම පුදුම හයියක් මගෙ හිතටත් එන්නෙ 🥺💗 Thank you soo much akke ❤️
@_TheFlamingo_
@_TheFlamingo_ 3 ай бұрын
මාත් ආසාවෙන් හිටියා මෙඩිකල් ෆැකල්ටි යන්න. හැබැයි හේතු කීපයක් නිසා යන්න බැරි උනා. අද මං සයන්ස් ෆැකල්ටි එකේ ඉන්නෙ. හැබැයි අක්කගෙ වීඩියෝස් දකිද්දි, මට ආසයි. හරියට මගේ අක්කා මෙඩිකල් ෆැකල්ටියෙ ඉන්නවා වගේ දැනෙන්නෙ. ඒක පුදුමම සතුටක් අක්කෙ... කියාගන්න තේරෙන්නෙ නෑ 😇🌟. වීඩියෝ වලින් තේරෙනවා අක්කා කොච්චර කැපවෙනවද, කොච්චර මහන්සි වෙනවද කියලා. මහන්සි උනත්, වැඩ ටික කරගෙන සනීපෙන් ඉන්න අක්කට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනෙ🍀. අක්කා දවසක හොඳම හොඳ දක්ෂ ඩොක්ට කෙනෙක් වේවි... ආදරෙයී...🎀 හොඳට වැඩ ටික කරගෙන පරිස්සමට ඉන්න 🌹🧸♥
@chasiah9216
@chasiah9216 3 ай бұрын
දුව ඔයාගෙ ව්ලොග්ස් හැම එකක්ම මමත් බලනනව.ඒ මගෙ දුව උසස් පෙළ කරන්නත් කලින් ඉඳන්.දැන් මගේ දුවත් මෙඩිසින් සිලෙක්ට් වෙලා ඉන්නෙ ජපුරට. එයත් ඔයාගෙ ඉස්කෝලෙමයි ඉතින් ඔයාට අපි හරි ආදරෙයි .මන් හීන දැක්ක ඔයා වගේම ඩොක්ටර් කෙනෙක් වෙනවනම් කියල.දැන් ඒහීනෙට යන්න පුලුවන් වෙලා තියෙන්නෙ.දුවට බුදුසරණයි.සියලු දෙවි පිහිටයි ❤
@hasinduhemsara2912
@hasinduhemsara2912 3 ай бұрын
Anee අක්කේ බලන්න අක්කලා කොච්චර මහන්සි වෙනවද කියලා සුභ පතනවා akkiyo අනාගතේට. ....මගේ හීනෙත් dr කෙනෙක් වෙන්න මට‍ මේ vlog දකිද්දීන් නිකන් මොකක්දෝ වෙනවා. ....pdm කරලා break එකක් ගන්න මේ වගේ එකක් බලුවම් මහන්සිය ඔක්කොම යනවා අක්කා ලා මෙච්චර මහන්සි වෙනවනම් මාත් මහන්සි වෙනවා කියලා motivate වෙලා ආය වැඩ පටං ගන්නවා ගොඩක් ස්තුතියි ❤❤❤මේ වගේ vlog genawat ආදරෙයි අක්කි හැමදාම 😘
@ThenikaNilanthi
@ThenikaNilanthi 3 ай бұрын
කොච්චර මහන්සි උනත් ඒක හිතන්නැතුව පාඩම් කරන හැටි පුදුම හිතෙනවා.... අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි. බුදු සරණයි අක්කේ...😘❤️🙏
@PiumdiNethasha
@PiumdiNethasha 3 ай бұрын
අපි ඕනතරම් ඩොක්ලට බනිනවා දැන් තේරෙන්නේ මොනතර්ම් කට්ටක් කනවද එයාලා ඒතැනට එන්න .අක්කි ඔයාගෙන් ගොඩාක් දේවල් මම ඉගෙන ගන්නවා❤ Thank you for your every think ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samudinethmini-o9x
@samudinethmini-o9x 3 ай бұрын
අක්කි මම අහලා තියනවා සමනල්ලු විශ්වයෙන් පණිවිඩ ගේනවා කියලා🔮🦋අක්කි ඔයාටත් විශ්වයෙන් අර සමනලයා ලස්සන පණිවිඩයක් ගේන්න ඇති🪄සමනල්ලු පණිවිඩ ගෙනාවත් නැතත් මට විශ්වාසයි අක්කිට ස්වභාව ධර්මයෙන් විශ්වයෙන් හැමදාමත් ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයෙන්ම❤ මොකද අක්කි තරම් හිත හොද හැම අතින්ම සුභවාදී කෙනෙක් මම මීට කලින් දැකලා නෑ😇මගේ රෝල් මොඩ්ල් එක ඔයා අක්කි🙃❤කවදහරි අක්කි වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්න මම පුදුම ආසාවකින් ඉන්නවා 🩺ඒ වගේම කැපවීමෙන් වැඩ කරනවා🙂කවදහරි දවසක අක්කිව ඇත්තටම හම්බවෙලා කතා කරන එකත් මගේ හීනයක්🥰ආදරෙයි අක්කී..බුදු සරණයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න❤😊
@nimeshimekala2256
@nimeshimekala2256 3 ай бұрын
අක්කෙ මං ඔයාගෙ ආසම දේ තමයි කොච්චර අමාරු උනත් ලස්සනට හිත පිරෙන්නම හිනා වෙලා ඉන්නව.මේ vedio ලොකු energy එකක් දෙනවා .ඔයාට ගොඩක් ආදරෙයි ❤️😘
@TharuPremarathna-l1e
@TharuPremarathna-l1e 3 ай бұрын
Always my mind says, දවසක ඔයත් ඔය තැන ඉදීවි අනිවාරෙන්ම.💗🥺 පාඩම් කරල නිදිමරලා මහන්සි වෙලා ඉන්න වෙලාවක කන ගමන් අක්කිගෙ ව්ලොග්ස් බලන එක පුරුද්දක් වෙලා දැන් 🥺💗😻😘 thnk uuu apiv mehem motivate krnvt ❤🥺
@DinakshiBhagya
@DinakshiBhagya 2 ай бұрын
Amiwarenma..❤🥺
@jagathkumara2705
@jagathkumara2705 Ай бұрын
මමත්...✨💗🥺
@Malii04
@Malii04 3 ай бұрын
Man me para 2nd shy karanawa akkee.. akka dakkama doctor wenna thiyena asawa tawa wadi wenawa akkee.. akka mata maarama motivation ekak.. akkata godak adarei❤❤❤
@madushikahansani3163
@madushikahansani3163 3 ай бұрын
Mee too❤
@RRR-pk6pc
@RRR-pk6pc 3 ай бұрын
Mee too❤
@amashagayathmi6210
@amashagayathmi6210 3 ай бұрын
Mee too❤
@nimsarawickramarathna2265
@nimsarawickramarathna2265 3 ай бұрын
Mee too❤
@senalikavindi5974
@senalikavindi5974 3 ай бұрын
❤❤
@Anupama_14
@Anupama_14 3 ай бұрын
පුදුම තරම් positive vibe එකේ ඉන්නේ...කරන වැඩේ කොච්චර අමාරු උනත් ආසවෙන් කරනවා.බොරුවට strees ගන්නේ නැතුව............gd luck akkiiiiiiiiiiiii🫀♥️
@tkudr7246
@tkudr7246 3 ай бұрын
ඔයාගෙ yt family එකේ මුල් කාලෙ ඉදලම හිටිය කෙනෙක් විදිහට අක්කි විශ්වාස කරන්න කට්ටිය ඔයාට මේ තරම් ලස්සනට ආදරෙන cmmnt දාලා තියෙද්දි මටත් සතුටුයි අනේ.
@AseniNimnadi
@AseniNimnadi 3 ай бұрын
me too....5k wlta adu kledi math hitye
@amadhiemalka9813
@amadhiemalka9813 3 ай бұрын
මන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි හැබැයි මහන්සි වෙලා ඉගෙන ගන්නකොට වැඩ කරද්දි ඔයා තමයි එකම හයිය.😍😍 ඔයාට ජයම වේවා අක්කෝ❤ මන් මේ ව්ලොග් එක බලන දෙවෙනි පාර මේ😊
@ChethiyaSubath
@ChethiyaSubath 3 ай бұрын
මං කරන A/L විෂයන් එක්ක Medicine or Science degree එකට යන්න බෑ.. හැබැයි මගේ Bio Medical Technology හීනෙට යන ගමනේ මාරම Motivation එකක් අක්කා දෙන්නේ.. 🌸✨සීදේවී Dr.Nera🌸✨
@chamodianushani8134
@chamodianushani8134 3 ай бұрын
අක්කි ඔයා නම් maaraii❤කොච්චර වැඩ තිබුනත් ලස්සන vlogs අරන් එනවට thank you akki❤❤ඔයා මට ලොකු motivation ekak❤❤මමත් කවදා හරි ඔයා වගේ lassana doctor kenek වෙන්නේ ගොඩාක් මහන්සි වෙනවා..ඔයාට කවදාහරි ලංකාවේ හොදම doctor කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා මන් wish karanava❤❤oya harima cute akkiiiii❤❤❤( my 2nd comment😊)
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 3 ай бұрын
අනේ බලන්න අක්කි ඔයා කොච්චර ලස්සන ගෑනු ලමයෙක්ද? ලස්සන රූපෙකුයි ලස්සන හදවතකුයි දෙකම ඔයාට ලැබිලා... 🌷❤✨️
@Targaryen4308
@Targaryen4308 3 ай бұрын
Doctor කෙනෙක් වෙන්න ඇත්තටම කොච්චර කැපවෙනවද 🥺❤️
@Arunodi-y7g
@Arunodi-y7g 3 ай бұрын
අනේ අක්කි මේ vlog එක දැකල ඇස් වලින් කදුළු ආවා..කවදහරි මමත් මේ වාගේ ඉන්න ඔනී කියලා මතක් වෙලා❤️❤️ තැන්කියු අක්කි ඔයා මෙච්චර බිසී වෙලත් අපි වෙනුවෙන් මේ වගේ vlogs ගේනවට .ආදරෙයි අක්කී❤️❤️ ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා😍🥰
@navodya3664
@navodya3664 3 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි අක්කි ඔයාට කොච්චර මහන්සි උනත් අපි වෙනුවෙන් ලස්සන vedio ගේනවට ඔයාට thankyou. පරිස්සමෙන් හොදට වැඩටික කරගන්න චූටි අක්කියෝ❤❤🎉
@AberatnaAbe
@AberatnaAbe 3 ай бұрын
අක්කේ මම 25 A/L bio batch එක ලමයෙක්.මට ජීවිතේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා.ඒ නිසා ගොඩාක් වෙලාවට Negative දේවල් ගොඩාක් ගොඩාක් හිතෙනවා.ඒත් එතකොට මට මතක් වෙන්නේ ඔයාව.ඒකට හේතුව ඔයා කිව්වා normal දවසක් උනත් අපි negative දේවල් හිතද්දි දවසම off වෙනවා කියල කියපු එක මට මතක් වෙනවා.ගොඩාක් ඔයාට thank you ඒකට.ඒ නිසා මං දැං එච්චර negative දේවල් හිතුනට ඒව මම positive විදිහට ගන්නවා
@sandinikawindi2118
@sandinikawindi2118 3 ай бұрын
Kochchara wada thibbath positive mind ekaka innawa dakiddi asaii. Oyage wada katayuthu okkoma sarthaka venna kiyala man prarthana karanawa. Luv u akki❤
@fly-hightosky
@fly-hightosky 3 ай бұрын
අනෙ අක්කි ඔයා තමයි මගේ ජීවිතෙ මම දැකපු sweat ම සහ මාව හැමවෙලේම motivate කරන කෙනා. මම ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. හැබයි ඉතින් ඒ වීඩියෝ දෙන්න ඔයා කරන මහන්සිය දැක්කහම පුදුම හිතෙනව. ඔයාට පුලුවන් විදිහට වීඩියෝ ගේන්න. මම බලාගෙන ඉන්නව.අද වීඩියෝ එකත් මාරම ලස්සනයි. Wish you all the best akki . Love you 😘😘
@str_2384
@str_2384 3 ай бұрын
දවසක ඔය ඇඳුම අදිනවමයි😢❤මං වෙනුවෙන් හීන දැකපු හැමෝම වෙනුවෙන්❤ Thankyou akke for being such an inspirational character❤I'm doing my Als by this november.so I don't have enough time to watch your every video😢But I really love to watch your videos❤so I watch them whenever I got a free time❤keep it up akke🎉god bless n love u❤
@imalshamadhu8377
@imalshamadhu8377 3 ай бұрын
අනේ මේ ඔයාගෙ වීඩියෝ දකිද්දි පිස්සු හැදෙනව අක්කේ ඔතනට එන්න බැරි උනොත් නම් ඇත්තටම පිස්සු හැදෙයි🥺♥️ අනේ මටත් එන්න ඕනි🥺♥️
@Zhji823
@Zhji823 3 ай бұрын
ඔයාගේ හිනාව මගේ හිත නිවනවා අක්කේ ❤ Thankyou ❤
@chathuniimalsha9161
@chathuniimalsha9161 3 ай бұрын
14:14 ඒක දැක්කම නම් මාර ම Motivation එකක් ආවේ.. 🥺❤️🩺 Thank you Akka...❤️❤️
@thara_hewage
@thara_hewage 3 ай бұрын
You're the best motivation for any student who loves to do medicine!Please bring this kind of vlogs whenever you can Akkii!Adareii💗
@paraminawodya507
@paraminawodya507 3 ай бұрын
ඔයා පාඩම් කරනවිදිහ දැක්කාම ආස හිතෙනවා ❤🎉❤❤
@ImHome-cz6mv
@ImHome-cz6mv 3 ай бұрын
පොඩි tip එකක් 🤭 p&s එකෙ chicken shawarma එක try කරල බලන්න අක්කෙ.. ඒකට බඩ පිරෙනව බත් එකක් කෑව වගේ.. ඉස්සරට මම clzz යද්දි බත් කෑවහම නින්ද යන නිසා shawarma එකට මාරු උනා.. නිදිම්ත එන්නේත් නෑ. බඩත් පිරෙනව හොදට..❤ ආයෙ අක්කෙ.. මේ මම akkge videos වලට comment එකක් දාන පලවෙනි පාර.. මුල ඉදන් හැමා එකක්ම බලල තියෙනව .... ඒත් අද තම ඉස්සෙල්ලම comment කරන්නෙ..❤ අක්කට ගොඩාක් greatful වෙනව අක්කගෙ busy දවස් අපිත් එක්ක share කරගන්නවට.. මෙ මගෙ third shy eka.. මගෙත් එකම dream එක colombo med select වෙන එක ❤ අක්කගෙ videos මට මාරම motivation එකක් ❤️🥰 thank uu sooo much akkeee😘
@vinu_4523
@vinu_4523 3 ай бұрын
අනෙ අක්කෙ අක්කා දාන bacl ground music ටික මරු... ඒවා yt එකේහොයාගන්න නෑනෙ... 🥲🥲🥲
@Rechard-c7e
@Rechard-c7e 3 ай бұрын
නිදහස් අධ්‍යාපනය මතු පරපුරපුරටත් සුරකීම අපසතු යුතුකමක් නොවේ , කරමත පැටවූ වගකීමක් ත්‍රිමා විතාරණ , වෙනුර එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨය 1988
@jeon_ama
@jeon_ama 3 ай бұрын
Nursing student here akka, you are so inspiring . Keep it up ❤
@SanjeewaGamage-ll1fg
@SanjeewaGamage-ll1fg 2 ай бұрын
දුවේ ඔයාගේ වීඩියෝවලට මගේ දුව හරිම ආසයි මගේ දුව බයෝ කරන්නේ දුව වගේ වෙන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දුවේ ඔයාට බුදු සරනයි
@nethmi1116
@nethmi1116 3 ай бұрын
hamadekama lassanak dakinna oyata puluwan ❤ god bless you 💌
@paramithilakarathna7641
@paramithilakarathna7641 3 ай бұрын
මම අක්කි biology කරන්නෙ, මට යාලුවො නෑ , මාත් අක්කි වගේ vloges කරනවා campus ගිහින් ❤
@Anusewwandi-f4t
@Anusewwandi-f4t 3 ай бұрын
ඔයාගෙ vlogs නෑනි
@Jayasinghe_08
@Jayasinghe_08 3 ай бұрын
Oya ikmantama Lassana ugath chooti doctor kenek wei 😌❤️
@radeeshajayasena
@radeeshajayasena 3 ай бұрын
Man medicine select wela me dawas wala free eke gedara innee..me vlog eka baluwama hammoo..kiyala hithuna matath..kamak naa ape hine wenuwenne kepa kirim karanne..ethakota mara sathutak neda..❤
@RRR-pk6pc
@RRR-pk6pc 3 ай бұрын
Mokadda university eka
@nethmi2491
@nethmi2491 3 ай бұрын
Akki i thought to drop a comment❤ U are the best inspiration for my dream to be a doctor ❤🥂
@Sss25-y8u
@Sss25-y8u 3 ай бұрын
මං ඔයාගෙ vlogs වලින් ගොඩාරියක්ම ආස මේ vlog එකට..vlog එක අතර එක එක ලස්සන සින්දු එහෙම තියෙද්දි මාරම feeling එකක් ඒක අක්කි..🥺❤️❤️මටත් ඉක්මනටම ඔතන ට එන්න හිතෙනවා ....දවසක අනිවාර්යයෙන්ම එනවා❤ med student කෙනෙක් විදියට ...මට ගිය shy කරගන්න බැරිවුණා ..මේ shy එක උපරිම කරනවා ..thanks akki motivation ekak meka❤thw me wge vlog s danna😊😊❤oyth harima cute🎉❤
@DinushaLakmali-w7h
@DinushaLakmali-w7h 3 ай бұрын
ආදරෙයි ගොඩාක් අක්කියෝ. ඔයාට ලස්සන චූටි doctor කෙනෙක් වෙන්න පුලුවන් . මගෙත් dream එක doctor කෙනෙක් වෙන එක . ඔයා ඒ හීනේ තවත් වැඩි කරා . මමයි මගේ යාලුවයි හැමදාම ඔයා වගේ school එකේදි හිතින් vlogs කරනවා . Love you so much akki .
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 3 ай бұрын
ඔයා නම් ශෝක් නංගියො... හැමදේම හරිම ආසාවෙන් කරනවා... ❤️❤️❤️❤️ අති දක්ශ කරුණාවන්ත dr කෙනෙක් වෙන්න කවදහරි❤
@nayana4559
@nayana4559 3 ай бұрын
හායි ... සොනාලිව මතක් කරා කියන්න..අපි p6 ක්ලාස් එකේ එකට හිටියේ..ඔයාගෙ එක ව්ලොග් එකක් දැකල ඇත්තටම ආස හිතුනා..සතුටින් ඉන්න ඔය වගේ හැමදාම .. ආසාවෙන් හිටිය හැබෑ නොවුන හීනයක මමත් ජීවත් උනා වගේ ඔයාගෙ ව්ලොග්ස් බලද්දී ..❤
@nimesha8844
@nimesha8844 3 ай бұрын
Mm AL iwr lap ekk gnn on nisa job ekkt giy...Garment factory ekk.mmth over night wada kra.hawsa 5 idl ude 6 wenkm ek dgt wada..knn ynn wth bri wechch dws thibun wad wadi unm..paya 12 k ek digt wada kara..anthim paye inn ba..wtenn wage kond ridenw..sathiyt over night 4k kra...mtth e dws dn mthk krnkor mn gan mara happy...mn lap ekk gthth e salli wlin..anthimt mn kelani uni select un..e dwswl idn mth oyge vlog blnw..asa hithun mtth🫀
@ushanigunerathne4251
@ushanigunerathne4251 3 ай бұрын
Nera, seeing my story from your point of view just made me keep going 🥹♥️
@sashmishehara9600
@sashmishehara9600 2 ай бұрын
Oya mawa mara widiyata motivate karanawa akki mewa baladdi mama mara widiyata mage dream eka mawagenana mama sathutu wenawa. Math dawasaka methanata yanawamayi kiyala motivate wenawa. Oyanam Engel kenek wage akki .adareyi🥺❤️✨
@ChaveeChavee-nc6up
@ChaveeChavee-nc6up 3 ай бұрын
ඇත්තටම ඔයාගේ ව්ලොග්ස් බලලා එන inspiration එක motivation එක මට වෙන කොහෙන්වත් ලැබිලා නෑ අක්කේ...❤ ඉතුරු වැඩ ටිකත් ලස්සනට පරිස්සමෙන් කරගන්න අක්කේ... God Bless...❤
@Yanga427
@Yanga427 3 ай бұрын
Cutest lady Dr ever! 💖
@GayaniLakkmali
@GayaniLakkmali 3 ай бұрын
අනේ ඔයාට පුලුවන් විදියට vlogs ගෙන්න අක්කි ඔයා පව් අනේ වැඩ ගොඩයිනේ❤😢😊 **LV YOU AKKI**
@lalala631
@lalala631 3 ай бұрын
අක්කගෙ වීඩියෝ බලද්දි මාරම හිතර සහනයක් එනව මන් හරි ආස යූටියුබ් චැනල් එකක් ♥️🥺
@LiyanageOsandhi
@LiyanageOsandhi 3 ай бұрын
අනේ අද vlog එක හරිම ලස්සනයි අක්කී...❤
@chathunikaveesha2184
@chathunikaveesha2184 3 ай бұрын
අනේ අක්කි thank you මේ වගේ vlog එකක් ගෙනවට, ආයේ මේම එකක් ඕන අක්කි ඉක්මනට🥺🥰❤️
@sandithirodrigo1289
@sandithirodrigo1289 3 ай бұрын
Aneeee akki love you so soo muchhh❤❤❤ There's no words to explain how much u mortivate us by these vlogss❤❤ අක්කිව දකිද්දි අක්කි වගේම ඔය scrub එක අදින්න ඕනෙමයි හිතෙනවා ❤❤ Thank you akki වැඩ පිරිලා තිබ්බත් අපිට vlogs ගේනවට 🥺❤️
@thiyarawickramakalutota4522
@thiyarawickramakalutota4522 3 ай бұрын
14:35 asa asa vidiye vlogs oni na ane akki 🥺🥺❤️ me vidiyata oyage day vlogs wlt thamai mn gdkma asa... Me vidiyt dawask math inna oni kiyla mt godaaak loku motivation ekk enawa 🥺❤️ ane .... Love you soo much akki ❤🥺 oyage hama dema hodin wenna oni
@Sofia167-f2v
@Sofia167-f2v 3 ай бұрын
Ane akke oyage video wala man wadipurama asa background song tikata 🥺❤️ ewath ekka vlog eka baladdi apitath motivation ekak wagema relaxation vibe ekak danenawa 😍❤️🌸
@NethminiPabasara-fq3pk
@NethminiPabasara-fq3pk 3 ай бұрын
Ane thank you akke me wage videos karana ekata... man oyage hama vlog ekakma balanawa issara idan. stress wela inna welawata oyage vlogs dakkama thawath wada karanna hithenawa.. oyage wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa ❤
@sweetheart3594
@sweetheart3594 3 ай бұрын
ane akke man aasama me wage vlogs walata puduma motivation ekak puluwan tharama me wage vlogs genna akke oya harima cute🥰🥰
@LifewithNIBM
@LifewithNIBM 6 күн бұрын
ane shoi akki marama relaxing oyage vlog🥰
@Warsha_premarathna
@Warsha_premarathna 3 ай бұрын
Upload karanakan aasawen balan hitiya blog ekak🥺❤️vedio eka balana gamnm comment krnn hithuna🥺😘thank you akkii✨🫂
@thejanamethsara6003
@thejanamethsara6003 3 ай бұрын
"You're doing a great job balancing medical advice and personal experiences." You’re such a sweet and knowledgeable doctor!❤
@sandunkumara499
@sandunkumara499 3 ай бұрын
ඔයා නිසා නංගී මාත් මගේ වැඩ කර ගන්න motivation වෙනවා.ඔයාට ගොඩක් තෑන්ස් ඔයාගේ වැඩ කර ගන්න අතරේ අපිටත් video අරන් එනවාට 😍😍❤️❤️❤️ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න සුබ පතනවා 😍❤️
@rashmijayasinghe
@rashmijayasinghe 3 ай бұрын
Akke oya kochchara mahansi unath lassanat hina wela innwa.Kalin idan videos baluwat ada thama mn comment ekk danne.Mn me para 3rd shy kohoma hari medical faculty yanawa akke.Aththatama oyage videos loku motivation ekk akke.Sathutin parissamin wada karan inn akke.Adarei ❤🥹😘
@amchamila1218
@amchamila1218 3 ай бұрын
Harima shoy nanga. It takes me 20 years back to my faculty. You r so blessed and beautiful soul. Love u so much ❤❤❤❤❤❤❤ stay safe
@hiru3494
@hiru3494 3 ай бұрын
ඔයාගේ vlog එකක් බැලුවම මාරම මාරම energy එකක් එන්නෙ අක්කා වැඩ කරන්න 🥺🤗❤ next year al s කරලා medicine select වෙලා අනිවාර්යයෙන්ම දවසක අක්කව ඇස් දෙකට දකින්න ආසයි ❤️ අනිවාර්යයෙන් මේක කරනවමයි 🥺❤️ thank you so much අපි වෙනුවෙන් මෙච්චර busy කාලෙකදිත් vlogs අරන් එනවට you're my favorite youtuber 😩❤🌝
@liliananahope
@liliananahope 3 ай бұрын
Akki oyagr vlogs atthama motivating. Mona tharam mahansi danena course ekak wunath akki explain Karanna widiyata aasa hithenawa atthamai. And you've got the prettiest most genuine smile on your face! 💓
@gaminijayasundara3100
@gaminijayasundara3100 3 ай бұрын
Thank you Akki for inspiring me🥺Love you lot❤ Good luck Akki💫
@TravelWithRashmikaLakshan
@TravelWithRashmikaLakshan 3 ай бұрын
නියමයි අක්කා ❤ වෙනදා වගේ අදත් volg එක ලස්සනයි❤❤
@Yashodara.5728
@Yashodara.5728 Ай бұрын
Ane oya ශෝක් අනෙ❤😊
@weerasingha7999
@weerasingha7999 3 ай бұрын
Akki harima shoii. .lassani ada vlog ekath..wish karanawa hodata wada tika karaganna puluwan wenna kiyala......
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 3 ай бұрын
Hats off for your dedication 🙏🙏
@mohammadsafuwan3783
@mohammadsafuwan3783 3 ай бұрын
Anee oyage vlog eka harima lassanai akki api okkoma oyata godak aatharei❤🤗
@Lachimolala-u6
@Lachimolala-u6 3 ай бұрын
මං අක්කිගෙ vlogs බලනකොට පාළු යනවා ☺️❤️ සමහර දවස්වලට මං පාඩම් කරනකොටත් බලනවා එතකොටත් අක්කි මගෙ කම්මැලිකමයි පාළුවයි මකනවා🌷🦋✨
@MaliduGamage
@MaliduGamage 3 ай бұрын
❤❤Nice vlog 📚🧑‍⚕️
@worldofdreams28
@worldofdreams28 3 ай бұрын
Stay happy and safe akkiyoo❤
@savinipallegedara
@savinipallegedara 3 ай бұрын
Ane Akki oya marama inspiration ekak mata mama a levels karana gaman inne oyage videos walin mama godaak motivate wenawa Akki thankyou so much lysm☺️♥️
@AseniNimnadi
@AseniNimnadi 3 ай бұрын
Akkiii I was goosebumps .....mn ee thrm adrei me heeneta...🥺💕
@umeshawelagedara
@umeshawelagedara 3 ай бұрын
Akkiyo oyage vlogs harima asawen balanne man 🥰❤️ Stay happy akki ❤️
@SethumiMethaya
@SethumiMethaya 3 ай бұрын
Oo akki ur vlogs are so peaceful...i dunno i just love u soo much..❤❤🥺 you are like my family member to me ❤
@savidyafernando9638
@savidyafernando9638 3 ай бұрын
Akki oyage vlog songs selection eka nm marama lassanai❤
@gayanigunarathne6408
@gayanigunarathne6408 3 ай бұрын
මාරම මාරම අසයි ඔයාට,ඔයාගේ විඩියෝස් වලට ❤️
@PadmiKumari-c7n
@PadmiKumari-c7n 3 ай бұрын
Oya thama mage lokuma motivation eka thank you akke oyata ❤
@nipuninisansala5007
@nipuninisansala5007 3 ай бұрын
Nangige vediyos balala ayi igena ganna hithenawa😢❤
@pamudijagoda2659
@pamudijagoda2659 3 ай бұрын
Oyage yaluwo marune aralawannath enoda , maru a...adeiii hamotama parissamin inna❤❤😊
@dilaniwickramarachchi3990
@dilaniwickramarachchi3990 3 ай бұрын
Loved this akki❤❤😊
@nishalishehara8458
@nishalishehara8458 3 ай бұрын
අනේ අක්කෙ ඒ ජීවිතේ හරි ලස්සනයි නේද ❤🥹🥹
@Nethmi-hx3oz
@Nethmi-hx3oz 3 ай бұрын
Akkiyo mn me para A/l karanne oyage video dakkama mara motivation ekak eanava issara idanmaa akkage vedeo balanva mage dream ekath meka ...❤docter❤be every happy akkiyo
@SarahLouiseinMyDreams
@SarahLouiseinMyDreams 2 ай бұрын
I have this feeling you will be that 'good senior' one day. The world needs seniors like that. ❤️ I am lawyer, but I really like to watch your videos , I dunno why, may be you motivate each nd everyone. I was wondering if I m the only one who does not get enough sleep. 😢 But seeing this I feel I m not alone
@LakshikaDilshari-iv7xq
@LakshikaDilshari-iv7xq 3 ай бұрын
God bless akki.🍀 wish you all the best for your future 💗💐
@dilupathushara8421
@dilupathushara8421 3 ай бұрын
ගොඩක් පින් අක්කට Meka hoda motivation ekak A/l apita😊
@YWKavindi
@YWKavindi 3 ай бұрын
අනේ අක්කි මට මේව බලද්දී පාඩම් කරන්න මාර ගැම්මක් එන්නෙ විබාගේ ලගයිනෙ සතියට එකක්වත් ගෙන්නකෝ❤
@MerryCookies-nx8xh
@MerryCookies-nx8xh Ай бұрын
🥺❤️you go girl ✨
@SenuriNethmini-qu1pw
@SenuriNethmini-qu1pw 3 күн бұрын
My motivation ❤
@Cham585
@Cham585 3 ай бұрын
Akki oyata godak wada thibunath mehema apita vlogs arn enawata godak thanks ❤❤❤ Stay happy....
@ruwansampath71
@ruwansampath71 3 ай бұрын
How nice this vlog akki! It's so motivational.Thanks a lot dear.❤
@thakshila7136
@thakshila7136 3 ай бұрын
Nice vlog💗 akkata godaak adarei...❤️
@Thefio627
@Thefio627 3 ай бұрын
No matter how tired you are, your beautiful smile never fades❤lysm akkii🎉
@RashmiSandeepa-v9k
@RashmiSandeepa-v9k 3 ай бұрын
Ane shoi akki man nam oyage vlogs balanna hari asai .adarai akki hamadama🥰❤️❤️❤️❤️
@OshiniValuka
@OshiniValuka Ай бұрын
Darling Nera...Please take a Good rest. Don't be stress for take videos. You are a blessing and Lovely girl I ever seen. Love you....Taking care of your self.☺😘❣
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,4 МЛН
عجیبترین مسابقه‌ای که داشتیم!!!
20:05