Sleep deprived med student life 😴👩🏻‍⚕️| loving myself 🌹

  Рет қаралды 26,688

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Пікірлер: 321
@Senuridevindya.
@Senuridevindya. 23 сағат бұрын
You are my favorite notification ❤😁
@idushanNayanajith-uo8ee
@idushanNayanajith-uo8ee 14 сағат бұрын
Me to❤
@kavindyaGunawardhena
@kavindyaGunawardhena 13 сағат бұрын
Mee too 😩❤️
@rwkwickramarathna
@rwkwickramarathna 4 сағат бұрын
Yeah
@LvnIndu
@LvnIndu 2 сағат бұрын
Mine too❤❤
@mallikabalasooriya6278
@mallikabalasooriya6278 21 сағат бұрын
විභාග කල් ගිහින් track පැනලා ඉන්න මේ වෙලාවේ ඔබ දකින විට මට විශාල ශක්තියක් දැනේ 🥹❤️ Thank u soo much akkii 🥺❤️
@isuribhaggya6955
@isuribhaggya6955 18 сағат бұрын
💯🥺❤
@HDDM-h4o
@HDDM-h4o 18 сағат бұрын
Aththa ❤
@hansikamadushani5250
@hansikamadushani5250 17 сағат бұрын
Aththak❤
@janithmamendis7787
@janithmamendis7787 16 сағат бұрын
Me too
@senakabandara4711
@senakabandara4711 14 сағат бұрын
Sirius ❤100%
@hansiishu7258
@hansiishu7258 22 сағат бұрын
3:48 ගයිස් අපේ තාත්ත මට cute ම cute පනාවක් ගෙනත් දුන්න හි හී...❤ මරු අප්ප
@HDDM-h4o
@HDDM-h4o 18 сағат бұрын
ඔයා ලස්සනම ඔය නිල් පාට Doctor ඇදුමට 🥺❤
@TSCGN
@TSCGN 16 сағат бұрын
mewa dakkama thama hithenne Amila sir FInal MBBS thiyagenath apita kisi aduwak nokara kohoma classes balance karada kiyala❤ New level of respect unlocked❤❤
@dipnakarunaarachchi714
@dipnakarunaarachchi714 7 сағат бұрын
Nearly impossible kyl sir kiuwe ekane 🥹🔥
@redwine-u2r
@redwine-u2r 5 сағат бұрын
sir nm attatama next level character ekak❤‍🔥
@kavee512
@kavee512 20 сағат бұрын
අනේ අක්කේ ඔයා ඒ කියනදේවල් වලට මන් හරි ආසයි . අනේ ඒවා පන්ඩිත නෑ . ඔයා ඔය කියන විදිහට හිතන්න ගත්තම අපි හරි relax . අනේ ඒකතා හැම දාම කියන්න අක්කේ . ඔයාගෙන් ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා
@ushariyapa
@ushariyapa 16 сағат бұрын
කොච්චර ලස්සන උනත්, කොච්චර බුද්ධිමත් උගත් උනත් කිසිම ආඩම්බරකමක් නැති හරිම ලස්සන ගෑණු ලමයෙක් ඔයා❤ ඒ වගේම ලස්සන හිතක් ඔයාට තියෙන්නේ❤
@dipnakarunaarachchi714
@dipnakarunaarachchi714 7 сағат бұрын
අමිල සර් 24 batch එකේ පන්ති ඉවර කරන දවසෙ කරපු කතාව අහලා මේක බලනකොට 🙂💔 Nearly impossible කියලා sir කිව්වෙ ඇත්ත තමයි...
@nethmisakunthala4323
@nethmisakunthala4323 19 сағат бұрын
"සතුටෙන් නෙමේ පණ ගිහිල්ලද කොහෙද යන්නෙ" අනේ ශෝක් ඒක කියන හැටි 🤭♥️
@Nimeshakavindya
@Nimeshakavindya 22 сағат бұрын
මන් 2025 a/l maths ලමයෙක්....මන් bio තෝරගත්තෙ නැත්තේ නිදිමරන්න තියෙනවනෙ කියලා හිතලා ඒ විතරක් නෙවෙ maths වලට ආස නිසා ඒත් අක්කිගේ විඩියෝ බලන හැම දවසකම මට හිතෙනවා අයියෝ අපරාදේ මටත් ඩොක්ටර් කෙනෙක් වෙන්න තිබ්බා නම් කියලා 🥹🫶🏻 නිදිමරන එක මහන්සි වෙන එක දුක් විදින එක ඒ හැමදේම හොද විදිහට දැකලා පොසිටිව් වයිබ් එකකින් ඒ දේවල් කරනකොට මාරම ආසාවක් එනවා......thank you so much dr nera akki..love you so much ❤
@KavishkaSandamali-pg3ot
@KavishkaSandamali-pg3ot 19 сағат бұрын
Mata agri atherala physics krnn hithil thiyenne oyi😂..anuradha sir hind
@adithyaushetti-ys4wp
@adithyaushetti-ys4wp 19 сағат бұрын
I'm like u....matath Nera akkige videos balalama maths atha arala bio karanna hithenwa ❤😩
@amashisavithri
@amashisavithri 2 сағат бұрын
Eka nam aththa halo.math oya wgemai😒
@dreamyy-t7z
@dreamyy-t7z 20 сағат бұрын
ඔයානම් හිත නිවන බාවනාවක් ඇත්තමයි අක්කියෝ😍
@DyanSILVA-k8h
@DyanSILVA-k8h 16 сағат бұрын
Akka කියනවා වගේ මාත් වැඩ කරලා mn හොඳට වැඩකරානේ... කියලා ඒකෙන් motivate වෙන්නව. ඒත් උදේ වෙච්ච දෙයක් නිසා මගේ December 1st මේ ලස්සන දවසම off day eakak වෙන්නයි ගියේ. Buttt luckily akka vlog එකක් දාලා... අක්කාගේ තියෙන ඒ අමුතුම positive vibe එක නිසා නිකන්ම motivate වෙනවා. ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඇත්තටම ඔයා nn අක්කේ ඕනෙම වෙලාවේ api එක්ක ඉන්න positive energy එකක්. Thank you soooo much❤❤ වැඩ ගොඩාක් අස්සෙත් අපිට මෙහෙම vlogs අරන් එනවට. ඒවා ගොඩක් වටිනවා. ඒවාට පුළුවන් අපිවත් අපේ dreams වලට අරං yanna.❤❤❤❤
@pamudijagoda2659
@pamudijagoda2659 4 сағат бұрын
loku motivation ekak akki oya 😙😙❤️‍🔥
@disarayasasni7153
@disarayasasni7153 21 сағат бұрын
මුළු සතියක් තිස්සෙම වැඩ කරලා කරලා weekend එකේ අක්කගෙ vlog එකක් තියෙනවා දැක්කම ❤🥺 මේක වෙනමම therapy එකක් 🌀💕🙈
@Jisoo17912
@Jisoo17912 17 сағат бұрын
ඔයා කොච්චර මහන්සි වෙනවද අක්කි,,, අපි මේ Al වල කන කට්ට, stress එක, මහන්සිය මොකක්ද කියල හිතෙනව මේවා බලනකොට❤
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 16 сағат бұрын
ඔක්කොම එකයි හලො Al වලින් පස්සෙ කියලත් ලොකුවෙනසක් නෑ 🤕
@Hemawathi-n6e
@Hemawathi-n6e 22 сағат бұрын
4:20 I love this hair style 😍💐
@ThenikaNilanthi
@ThenikaNilanthi 19 сағат бұрын
අනේ අක්කේ ඔයා මේ කන කට්ට දැක්කහම අපි පොඩ්ඩක් වැඩ කරල මහන්සි කියල හිතන්නේ ඇයිද කියල තේරෙන්නෑ. බුදු සරණයි අක්කේ ඔයාට... 🙏😘❤️
@Yashodara.5728
@Yashodara.5728 2 сағат бұрын
Hi hi akki ❤
@JayamiWijesinghe
@JayamiWijesinghe 22 сағат бұрын
අනේ අක්කේ අක්කා හරි ශෝක්...🥺❤ අක්කා නිසා motivate වෙනවා stress amathaka wenawa ☺️❤
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 16 сағат бұрын
ඔයාගෙ වීඩියෝනම් දැන් පිස්සුවක්🥺❤️
@nandanisamarakoon725
@nandanisamarakoon725 3 сағат бұрын
ane tw video ek tibbnm kiyl hithuna akkii.. 😘🥰
@SaGa_04
@SaGa_04 22 сағат бұрын
When I feel stressed by studying then I watch your videos and get motivated to study again ❤😊
@user-saha-n1w
@user-saha-n1w 20 сағат бұрын
කව්ද A/L අස්සේ බලන්නේ ❤
@amandiadikari6741
@amandiadikari6741 2 сағат бұрын
A good and positive girl I ever seen.. You solve your all problems , questions in smile face..Keep it up dear ♥️
@kaushalya371
@kaushalya371 45 минут бұрын
අද තමා ඔයාව හිතට තදින්ම දැනුන දවස💝❤
@Robinhood20063
@Robinhood20063 14 сағат бұрын
Akki❤❤❤
@swickramasinghe123
@swickramasinghe123 12 сағат бұрын
My fav ❤🎉
@wasanthawanniarachchi
@wasanthawanniarachchi 15 сағат бұрын
සතුටින් පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කා 🥹❤ආදරෙයී🥰
@sanjanasamma
@sanjanasamma 17 сағат бұрын
Love u nera akki👩‍⚕️💕
@pamudijagoda2659
@pamudijagoda2659 4 сағат бұрын
oyawa attatama dakina eka loku asawak akki...😊😊❣️💓💓💓
@chamodianushani8134
@chamodianushani8134 21 сағат бұрын
Nera akkiii❤❤ මං ඔයාගේ viedio ekak දානකන් මග බලන් හිටියේ❤ඔයාට ගොඩක් වැඩ තියාගෙන අපිට ලස්සන vlogs ගේනවට thank you so much❤❤අක්කි ඔයානම් මට මාරම inspiration ekak..කවදාහරි ඔයා වගේ doctor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ❤ඉතිං ඔයාගේ මේ vlogs මට මාරම motivation එකක් අක්කි❤සමහර වෙලාවට මටත් මැවිල පේනව මමත් medical faculty ඒකක ඉන්නවා වගේ🤭ඉතිං කවදාහරි ඔයත් එක්ක මුන ගැහිලා කතා කරන්න ආසයි❤😊තව දෙයක්..ඔයාගේ vlogs වල දාන song covers මාර ලස්සනයි❤ඔයාගේ කටහඬත්❤ Thank you akki ඔයාගේ වැඩ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊❤✨
@HezraDissanayake-hj2xw
@HezraDissanayake-hj2xw 19 сағат бұрын
Ane shook akki apiwath motivate krnwata mema ❤ adareii❤😊
@Saniscarydiary111
@Saniscarydiary111 21 сағат бұрын
4:21 Geogores 💗 cute prince Nera ✨️
@ravindukavishan8416
@ravindukavishan8416 17 сағат бұрын
You are such a healer.your vlogs are absolutely encourage us❤❤love you so much akkiii❤❤❤
@DamithaSujeewani
@DamithaSujeewani 4 сағат бұрын
Ane akke oyage me wage vlogs walata mama godak kamathi❤❤
@NavodyaRansarani
@NavodyaRansarani 21 сағат бұрын
මගේ පලවෙනි කමෙන්ට් එක අක්කගේ video එකකට දාන 🥹 හරිම සැනසීමක් දැනෙනවා video එක බැලුවට පස්සෙ..💕 Thank you so much akkaa 💐
@Miha1-x8z
@Miha1-x8z 19 сағат бұрын
You are such a healerr❤
@SamarasinghaS
@SamarasinghaS 19 сағат бұрын
Oya wage hitha hoda doctor kenek dakima wasanawak ♡♡♡love akka...best of wishes
@Gamingnova510
@Gamingnova510 15 сағат бұрын
හැමදේම ලස්සනයි❤
@LiyanageOsandhi
@LiyanageOsandhi 22 сағат бұрын
අද vlog එකත් මාරම ලස්සනයි අක්කෙ❤ අක්ක vlog එකට දාන සින්දුත් මාරම ලස්සනයි❤
@SheharaYasashmiBasnayaka
@SheharaYasashmiBasnayaka 23 сағат бұрын
Ur hardworking can see from ur eyes and voice😢❤❤ All the best, akkii
@ureshadilhani8665
@ureshadilhani8665 4 сағат бұрын
Akki mn harima kamathi akkitaa ❤❤❤
@sitharasandeepani2569
@sitharasandeepani2569 4 сағат бұрын
hair style eka dana vidiha poddak video ekak dannnako please ❤
@thenuriomaya2532
@thenuriomaya2532 15 сағат бұрын
Oya harima cute akkiyoo❤️😍
@Ishara783
@Ishara783 15 сағат бұрын
akki when i saw you its soo calming . I had a bad breakup and still suffering from it and struggling to heal.thank you for your dedication and ur effort that u make for us to bring some motivation❤
@Naf-p3s
@Naf-p3s 22 сағат бұрын
You are the one who's motivating me to be a docter😭❤ lots of luv akki
@rasanjaliherath1792
@rasanjaliherath1792 15 сағат бұрын
aneee akkge videos nn marai appaaa .... puduma relax ekk dnenenn ewge full motivation ekk....
@hwang_lili_7572
@hwang_lili_7572 17 сағат бұрын
Akkiwa dekkama hithata mokadda motivation ekak denawa hithata mokadda wela yanawa love u akki❤😘
@Darkness17980
@Darkness17980 3 сағат бұрын
Little princess 😌💖
@manoharinishshanka9302
@manoharinishshanka9302 23 сағат бұрын
Ohh yeeee waiting for this ❤❤❤ my role model❤🎉
@shaki-c4j
@shaki-c4j 17 сағат бұрын
Ur a simple beauty queeeen❤❤❤
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 12 сағат бұрын
අම්මෝ p&s එකේ ice coffee එක!! My favorite ❤❤
@SammaniSurakshana
@SammaniSurakshana 4 сағат бұрын
අම්මෝ අක්කි මම ඔයාට පට්ට ආදරෙයි මරු අක්කි ඔයා
@akarshamini
@akarshamini 17 сағат бұрын
THE motivation ❤
@Seleena08
@Seleena08 18 сағат бұрын
Godak dawasakin vlog eka akkage vlog ada baladdi mata hithuna mahansi wela wada krnna. akkage video walin ehma hithenava. beautiful & motivational video ekak. Thanku akke vlog ekan enakan balagena hitiyeth ❤️😘✨
@N.Gamage
@N.Gamage 18 сағат бұрын
11:45 - 12:50 words of encouragement ❤
@senakabandara4711
@senakabandara4711 14 сағат бұрын
appreciate uu posting vlogs even after all this hard work akkii❤
@NimaliWirasinha
@NimaliWirasinha 18 сағат бұрын
I like your vibe akki❤. Mata akkala na. Matath oya vage akki kenek hitiyanam kiyala hamadama hithenava😊.Kochchara vada thibbath hamadama akkita happy eke inna labenna kiyala prarthana karanava❤❤❤❤
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 21 сағат бұрын
Akki you have beautiful healing energy ❤Mata hodatama tharaha gihin hitiye certain incident ekakata.but you know what after watching this video I felt better. I came back to normal. Hithama niwuna .thank you soo Mach akki❤love you soo much NERA akkiii❤ you are such a girly girl❤
@MohammedhuNazeer
@MohammedhuNazeer 22 сағат бұрын
Salute for your dedication sister. ❤❤
@ChandanaMuthupatinge
@ChandanaMuthupatinge Сағат бұрын
Exam postponed wel thiyn madde oyge vlog ek bluwt psse wd krnn loku energy ekk awa akki❤ thank you so much 🎉
@mohammadsafuwan3783
@mohammadsafuwan3783 18 сағат бұрын
Video enakam baln hitiye ❤one of the most favourite channel 😇😻
@MithejaWarnakulasuriya
@MithejaWarnakulasuriya 15 сағат бұрын
❤❤
@chocolatemilkshake730
@chocolatemilkshake730 7 сағат бұрын
Akkiiiii!!! You're literally the most positive person I've ever seen Whatever happens,do not let go of this positive aura!!Loads of love gurrl
@Renrawin16
@Renrawin16 21 сағат бұрын
Me wena mhnsiya dkkm mt akkw awilla bagagnn hithenw 😢❤
@SethumiMethaya
@SethumiMethaya 4 сағат бұрын
Ooo i'm starting my day with ur beautiful vlog ❤❤ so im sure my day will be so productive and beautiful ❤❤
@AM.Raj7620
@AM.Raj7620 15 сағат бұрын
akki me vdeo eke madadi katha krn wdht mge age hirigaduth pipenw,,,i love u akka
@dhammikauduwawala7642
@dhammikauduwawala7642 19 сағат бұрын
Thank you akki apiva motivate karanavata❤❤
@warnashanthibothejue
@warnashanthibothejue 19 сағат бұрын
One and only motivation in my life ❤ Thank you soo much akki and love loads and sending more hugs and love❤❤
@fourleafclover95
@fourleafclover95 7 сағат бұрын
Your vlogs are therapeutic 😭💗
@anu33544
@anu33544 20 сағат бұрын
Thank you for motivating us akki ❤️🫶🏼 Please do more vlogs like this
@Hiruni-himaya
@Hiruni-himaya 18 сағат бұрын
Who loves NERA ❤ ???
@S.A.M-z8h
@S.A.M-z8h 17 сағат бұрын
Akki ❤❤❤ thank you for your advices 😊😊😊❤❤❤
@lankatraveller6706
@lankatraveller6706 22 сағат бұрын
Eka nm aththa akke dewal thaniyama karanawata wada share kargen karana kota eka marayi❤ Akke oya godak dewal Kiya denawa .godak thank you godak pin❤❤
@DilrukJayasinha-u1v
@DilrukJayasinha-u1v 7 сағат бұрын
❤❤❤❤❤
@lavindusathsara
@lavindusathsara 20 сағат бұрын
Wowww❤❤❤❤
@MuthuMuthu-lh4mb
@MuthuMuthu-lh4mb 4 сағат бұрын
my fav0rite ♥♥♥♥♥
@ChamodyaChamodya-r7c
@ChamodyaChamodya-r7c 18 сағат бұрын
Ane akkige vedio baluwma motivation ekak vagema mind ekath rilax venwa🥺❤
@sjayathilaka734
@sjayathilaka734 5 сағат бұрын
🤗🤗🤗
@thirustudyvlogs6510
@thirustudyvlogs6510 23 сағат бұрын
4 වෙන්නෙ කීයටද කියල බලන් ඉදල ටග්ගාල ආව අක්කිව බලල යන්න 💝💝😌
@Sneha29578
@Sneha29578 22 сағат бұрын
Such a strong girl 😘love ya akki❤so motivational 💗wish u all the best akkii ur my biggest inspiration 😌
@bhashinipaboda2426
@bhashinipaboda2426 22 сағат бұрын
Akkage vedios valai shanuge videos valai mt danenne ekama vage vibe ekak.love it akki❤❤❤❤❤❤
@Kushigirl2004
@Kushigirl2004 7 сағат бұрын
@Sachini4258
@Sachini4258 21 сағат бұрын
ඕනිම වෙලාවක්...tnqs akkee.❤️🌟
@MaleeshaHeshani14
@MaleeshaHeshani14 22 сағат бұрын
my motivation ❤😍
@GotHpHod
@GotHpHod 20 сағат бұрын
Such a sweet girl❤ Love you akki😊
@Sadamininishshanka772
@Sadamininishshanka772 18 сағат бұрын
Adreiii akkiii 🥰🥰❤️❤️❤️
@malshikawarapitiya2349
@malshikawarapitiya2349 20 сағат бұрын
Thank you for your motivation nera❤
@ChamodiMadumali-p4c
@ChamodiMadumali-p4c 14 сағат бұрын
Love you and your vlogs akka❤️
@DEWMINIRUBASHI
@DEWMINIRUBASHI 20 сағат бұрын
Ane thank you akke ❤mara mental support ekk oya nm ❤❤❤
@MayasPuzzle
@MayasPuzzle 10 сағат бұрын
I get motivated to study after watching your vlogs, even if I don't understand the language. I am an European medical student. ❤
@navodya3664
@navodya3664 21 сағат бұрын
You are working so hard akki. Thank you for giving positive vibes🥺❤❤
@limaSethmali
@limaSethmali 20 сағат бұрын
Harima lassanai akki❤❤❤❤❤❤
@GaninduKanishka-u7z
@GaninduKanishka-u7z 40 минут бұрын
🤗
@hasiniimesha8181
@hasiniimesha8181 20 сағат бұрын
Ane akke,mn bala bala hitiye oya video ekak danakan ,notifications dekkata passe sathutu hithuna❤
@LasanthaPresadh
@LasanthaPresadh 22 сағат бұрын
Hi nera akki oya nisa man ada godak dewal achieve karngena thiynw and thanks for it ❤and wishing a successful future
@Thamasha2005
@Thamasha2005 18 сағат бұрын
Ane hrima lassnai akki 🥺❤
@NisansalaRajapaksha-q7v
@NisansalaRajapaksha-q7v 22 сағат бұрын
So beautiful akkiyo🎉 Best motivation ❤👍
@limeshikalakmali603
@limeshikalakmali603 Сағат бұрын
🧚😍😘
@NehaNethranjali
@NehaNethranjali Сағат бұрын
🥰
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 51 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 16 МЛН
If you can spare me 6 minutes, you'll get 10 years of your life back
5:53
10 Minutes Shopping Challenge | Level Outfiters
26:04
Wolfy Girl
Рет қаралды 3,2 М.