Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න විජය රාජා ඉන්දි රාජා සිංහ රාජා කාවේරි රාජා ඇතුන් පිළිබඳ රස මතක

  Рет қаралды 29,591

Heladeepa TV

Heladeepa TV

Жыл бұрын

විශේෂ වැඩසටහන - 2022.08.20
01 නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -01කොටස Neranjan Wijeratne Heladeepa TV • Neranjan Wijeratne නෙර...
02 උතුම් දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතේ ඇත්ත කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -02 කොටස • උතුම් දළදා වහන්සේ වැඩ ...
03 රජ කාලෙන් පසුව ප්‍රතිසංස්කරණය වූ මාලිගාවේ ඇත්තම කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -03කොටස • Neranjan Wijeratneරජ ක...
04 Neranjan Wijeyeratne අඩ සියවසක් දළදා කරඬුව වැඩම කළ බෝසත් රාජා ඇතා Rajaවිසි වසරක මතකාවර්ජනය 05 කොටස • Neranjan Wijeyeratne අ...
05 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -04 කොටසHeladeepa TV • Neranjan Wijeyeratne න...
06 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න විජය රාජා ඉන්දි රාජා සිංහ රාජා කාවේරි රාජා ඇතුන් පිළිබඳ රස මතක • Neranjan Wijeyeratne න...
07 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය Heladeepa TV • Neranjan Wijeratne නෙර...
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 47
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
බුදුසරනණයි අපේ නිළමේ තුමාට 🙏
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
ඔබ තුමා රටේ ජනතාවගෙ අශීර්වාදයෙන් නැවත එම තනතුරට පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slankadissanayakalankadiss2607
@slankadissanayakalankadiss2607 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද වැඩ සටහන් අපේ දළදා මාලිගාවෙි හිටපු නිලමෙි තුමාන් අපි අදටත් ගරැ කරන නිලමෙි තුමාන් කෙනෙක් ගොඩක් හොද කතා බහක්.ඒ වාගේ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලැබෙිවා අපේ නිලමෙි තුමාටත් නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලැබෙිවා දළදා වහන්සේගේ පිහිටයි බුදු සරණයි.
@nayanakumari3499
@nayanakumari3499 Жыл бұрын
ඔබතුමා ට ගොඩක් පිං..ඇත් පන්තියම ලස්සනට පිලිවෙල කරල.දළදා සමිදු පිහිටයි.දීර්ඝායු වේවා
@sahanhansana22
@sahanhansana22 Жыл бұрын
මෙන්න හොර බොරු නැති ඇත්තම නිලමෙලා.
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
දලදා සමිදුගේ පිහිටයි දියවඩන නිලමේ තුමාට දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
මෙතුමාගෙ කාලෙ සතුන්ට හොදට සැලකුව.ලෙඩවෙලා හිටිය රාජට හොදට සැලකුව.
@chandaniratnayake1130
@chandaniratnayake1130 6 ай бұрын
A Great personality 🙏🙏🙏
@zanathahamed4810
@zanathahamed4810 Жыл бұрын
ඉස්සර මෙතුමා පෙරහැර යනකොට ලස්සනයි ...එත් දැන්
@sankaperera2481
@sankaperera2481 Жыл бұрын
ඒ උනාට ආරංචි ය ගියේ යන්නේ අදටත් කිරිබත් කන්න ගිහිල්ලා කියලා.. කාගේ වරදින්ද කාවේරි ට එහෙම උනේ ....අපරාදේ 😞😞😞😞 ඇතා ඉන්නේ පින්නවල මිලේනියම් එලිෆන්ට් පව්න්ඩේෂන් ආයතනයේ ..😞
@prageethrasintha9304
@prageethrasintha9304 Жыл бұрын
හිලෑ හස්ති පරම්පරාවට වැඩක් කරපු මනුස්සයෙක්. කටින් බතල හිටවන්නෙ නැතුව වැඩක් කලා ඇත්තටම. මෙතුමා නොහිටින්න අද මාළිගාවෙ ඇත් පන්තියක් නෑ....
@menayaruban1638
@menayaruban1638 Жыл бұрын
Today unexpectedly found this channel.....thank you for the programme .... He admits happily about all the elephants he took care as if they were his own children. He can remember each one of them clearly as a father does.... Very impressed about his dedication and respect towards his responsibility to Dhalada Maligawa and the well being of all the elephants....May God bless him..🙏
@user-hp6xz4vi4e
@user-hp6xz4vi4e Жыл бұрын
මේ වගෙ විඩියො ඉදිරියටත් කරන් යන්න ශක්තිය ලැබෙවා , දලදා සමිදු පිහිටායි
@dananjayasuddi8897
@dananjayasuddi8897 Жыл бұрын
Matuma nawata nilame tana turata patwawa ☸️🙏🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏💐💐
@niroshanpramuka
@niroshanpramuka 10 ай бұрын
Mama Garu karapu awanka nilame kenek,
@user-hp6xz4vi4e
@user-hp6xz4vi4e Жыл бұрын
good vedevo ❤️❤️
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 Жыл бұрын
Dakka hodama diyawadana nilame
@dilaniudenika2653
@dilaniudenika2653 Жыл бұрын
🙏🙏🙏💐
@thilinim195
@thilinim195 10 ай бұрын
🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 6 ай бұрын
🙏🙏🙏🙏
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
ඔබ තුමාට හැකිනම් ජගත් විතාන මහතාට ඇත් පැටවෙකු සොයා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏
@user-hp6xz4vi4e
@user-hp6xz4vi4e Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@user-kh4kb2og8n
@user-kh4kb2og8n Жыл бұрын
කාවේරි රාජා තමයි ලන්කාවෙ උසම ඇතා.ඌව කෑව මේ නිලන්ග දෑල නිලමෙ.උගෙ කකුල කඩලා
@nisalmeegamuwage1926
@nisalmeegamuwage1926 11 ай бұрын
Jagath vithana mahathata Hoda athek denna a thuma hodata balaganiy
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 11 ай бұрын
දැන් ඇත් පැටව් ටිකක් ගෙනල්ලා හදවන්න කාලේ නේද දෑල බන්ඩාර නිලමේතුමනි
@Fishingwithuvidu7485
@Fishingwithuvidu7485 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@dumendirathni7816
@dumendirathni7816 Жыл бұрын
Taruwan. Saranae. Apa. Nilamatat Awagama. Apa. Hamuduruwantat. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc Жыл бұрын
❤❤❤🙏🙏💮
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
දේශාපාලන හෙංචයියෙක් උනත්, මම දැකපු ලස්සනම දියවඩන නිළමේ...පෙරහරේ යනකොට ..දැන් ඉන්න පොර එච්චර Qualityak නැ..😂😂
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 11 ай бұрын
දෙශපාලන හෙන්චයියා දැං ඉන්න එකා. ඌ මහින්දගේ ගොට්ටෙක් මෙතුමා නියම කොන්ද පණ ඇති කෙනෙක්
@user-bg5so7mc8r
@user-bg5so7mc8r 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mohaanelroy445
@mohaanelroy445 Жыл бұрын
දැන් ඉන්න නිලමෙ පට්ට හොරෙක් 😊
@prasadmadusanka6308
@prasadmadusanka6308 11 ай бұрын
Dan inna eka නැදුන්ගමුව ඇතාට යිඩක් දුන්නෙ නෑ...
@sampathsurenkumar8972
@sampathsurenkumar8972 Жыл бұрын
Lankawata awe guwanindha, nawendha, ahanako kathawa hodhin,
@chithranihewa874
@chithranihewa874 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@gayanwaduge9096
@gayanwaduge9096 11 ай бұрын
දැන් ඉන්න නිලමෙ නම් ඇවිදින්න දන්නෙත් නෑ
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 10 ай бұрын
රාජපක්ෂලාගේ
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
19.00
@dilrukshikarunarathna6037
@dilrukshikarunarathna6037 Жыл бұрын
nilame tuma kaweri raja gana Bala na
@sachithishara2718
@sachithishara2718 Жыл бұрын
Marama pinwantha kenek methuma.eya harima sundara manussayek
@rasikasadamali7888
@rasikasadamali7888 Жыл бұрын
Aei kaveri rajata mokada une baalanna naththa..
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 13 МЛН