Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය

  Рет қаралды 26,304

Heladeepa TV

Heladeepa TV

Жыл бұрын

විශේෂ වැඩසටහන - 2022.08.20
01 නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -01කොටස Neranjan Wijeratne Heladeepa TV • Neranjan Wijeratne නෙර...
02 උතුම් දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතේ ඇත්ත කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -02 කොටස • උතුම් දළදා වහන්සේ වැඩ ...
03 රජ කාලෙන් පසුව ප්‍රතිසංස්කරණය වූ මාලිගාවේ ඇත්තම කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -03කොටස • Neranjan Wijeratneරජ ක...
04 Neranjan Wijeyeratne අඩ සියවසක් දළදා කරඬුව වැඩම කළ බෝසත් රාජා ඇතා Rajaවිසි වසරක මතකාවර්ජනය 05 කොටස • Neranjan Wijeyeratne අ...
05 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -04 කොටසHeladeepa TV • Neranjan Wijeyeratne න...
06 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න විජය රාජා ඉන්දි රාජා සිංහ රාජා කාවේරි රාජා ඇතුන් පිළිබඳ රස මතක • Neranjan Wijeyeratne න...
07 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය Heladeepa TV • Neranjan Wijeratne නෙර...
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 64
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
නිලංග දැලට වඩා නෙරංජන්ට නිළමේ කෙනෙක්ගේ පෙනුම තියෙනවා ...💕💕ගාල්ලේ අපි...🙏
@indikasenanayake2309
@indikasenanayake2309 Жыл бұрын
මෙතුමා පෙරහැරේ යනකොට ගාම්භීරයි දෑලට ඒ පෙනුම නෑ
@sanjuniroshan8594
@sanjuniroshan8594 Жыл бұрын
මන් ආසම නිළමේ තුමා. හරිම අසාවෙන් වැඩසටහන බැලුවේ. ගොඩක් පිං අපට මෙවැනි වැඩසටහන් බලන්න සැලැස්සුවට.🙏🙏🙏
@jagathkumara3401
@jagathkumara3401 10 ай бұрын
හිටපු දියවඩන නිලමේතුමන් වන ගරු නෙරoජන් විජේරත්න මැතිදුණි ඔබ තුමන්ට නැවතත් උතුම් ශ්‍රී දළදා මැදුරෙහි ගිහි භාරකාරත්වයට පත් වීමට වාසනාව ශක්තිය පුණ්‍ය මහිමය ලැබේවා ඔබ තුමන්ට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා තුරුණුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි මැතිදුණි 🙏🙏🙏🙏🙏🙏🙏
@shehaniekanayake2199
@shehaniekanayake2199 10 ай бұрын
තවමත් තේජවන්ත පාටයි. ඔබ වැනි දියවඩන නිලමෙ කෙනෙක් පත්වෙනවානම් මහනුවර අපි ඉතාමත්ම කැමතියි🙏
@dinushagalkotuwa8807
@dinushagalkotuwa8807 Жыл бұрын
පිංවත් නිලමේතුමාට දිර්ඝායු වේවා.! බෞද්ධ අප අතිශය ගෞරව කලයුතු සහ ස්තුතිවන්ත විය යුතු සොඳුරු වාසනාවන්ත මිනිසෙක්♥ ඔබ තුමා කළ ඇති සේවය නම් ශේෂ්ඨයි.! සම්මා සම්බුදු සරණයි.!
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 Жыл бұрын
දීර්ඝායුශ වෙවා අනාගතයේ දිවඩන නිළමේ තුමා හැටියට පත්වෙවා 🙏🙏🙏
@Roshi-we1rd
@Roshi-we1rd Жыл бұрын
දැනුම් ගබඩාවක් මෙතුමා දීර්ගායුස ලැබේවා පින්වන්ත නිළමේතුමාට
@tharuwasala2814
@tharuwasala2814 11 ай бұрын
ඔබ තුමා ඉන්න කාලෙ රට මෙහෙම බංකොලොත් නෑ අපේ රටට සශ්‍රීකත්වය ලැබීමට ඔබ තුමා එම තනතුරට නැවත පත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharuwasala2814
@tharuwasala2814 11 ай бұрын
හොරෙක් නැතුව රටට සේවයක් කරපු කෙනෙකුට දෙවියොත් ආශීර්වාද කරයි🙏🙏🙏🙏
@Ceylon_fish-keepers
@Ceylon_fish-keepers Жыл бұрын
බොහොම හොද හරවත් රසවත් වැඩසටහනක්
@damiduprabath8398
@damiduprabath8398 11 ай бұрын
ඔබතුමාට බොහොමත් පින්.. ඔබ වහන්සේ බුදු දහම වෙනුවෙන් කරපු හැමදේටම බොහොමත් පින්. දීර්ඝායුශ වේවා...
@Prabhashpriyamanna
@Prabhashpriyamanna 10 ай бұрын
ඔබ වහන්සේ කියන්නේ තොට පිස්සු ද
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
මෙතුමා පින්වන්ත මිනිසෙක්
@sadeeshroshana3191
@sadeeshroshana3191 10 ай бұрын
මේ බුද්ද සාසනයේම සන්සාරදුකින් නිදහස් වීම පිනිසම පින්වත් ඔබතුමා දලදාවහන්සේට කරපු උපස්තානයන් උපකාරවෙනවා
@praneethgamlathge
@praneethgamlathge 11 ай бұрын
මම මේ වැඩසටහන බලන 2 අවස්තාව.හරිම අර්තවත්.
@Abeysinghe5934
@Abeysinghe5934 10 ай бұрын
හරිම පිංවන්ත ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙක්.නිළමෙි තනතුරට සුදුසුම කෙනෙක්.මෙතුමා ඒ තනතුරේ සිටිය යුතුම කාලයක් මෙි.ඔබතුමාගේ සේවය ඉතාමත් ශ්‍රෙෂ්ඨයි, ගෞරවනීයයි.දීර්ඝායුෂ ලැබෙිවා....!.
@ranjithweerakkody509
@ranjithweerakkody509 10 ай бұрын
යුග යුග ගණන් සිදුවූ පුවතින් රසය දළදා මැදුර හා කල සේවය ගරුය ගජිදා ගමන සේ නිළමෙගෙ හැඩය නැවත් එවන් සේවය හට එනු මැනය
@norman_rashi
@norman_rashi 10 ай бұрын
වැඩසටහනනම් හොදයි හැබැයි හාමුදුරුවෝ කෙනෙක් මෙහෙයවන එක තමයි අවුල අනිත් ඔක්කොම ඇත්තටම වැදගත් ❤️
@oshantharinda5417
@oshantharinda5417 10 ай бұрын
මෙතුමාට මේ ගැන පොතක් ලියන්න ඉල්ලීමක් කරන්න..මතුපරපුරේ දැන ගැනීම සදහා...
@asankaprasad6660
@asankaprasad6660 10 ай бұрын
වාසනාවට මට දැක ගැනීමට ලැබුන වැඩසටහනක් බොහොම පින්
@ruvininimesha-rw6tz
@ruvininimesha-rw6tz 10 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් 🙏❤️
@ranjithweerakkody509
@ranjithweerakkody509 10 ай бұрын
ඔබතූමා නැවත දියවඩන නිළමේ තනතුර ලැබේවා!!!
@arjunakrishan1425
@arjunakrishan1425 10 ай бұрын
මේ නිලමේ තුමා නැවත පත් කරන්න අවශ්‍ය යි. දැන් ඉන්න බිස්නය්කාරයා මාලිගාව කනවා.
@ruvinimedagedara
@ruvinimedagedara 9 ай бұрын
උතුම් දළදා වහන්සේටම සේවය කරන්න ඉපදුන මහා පින්වන්ත මහත්මයෙක්...නොපමාවම නිවනින්ම නිවේවා...🙏 එකල හිටපු රජවරු සම්බුද්ධ සාසනයට මොන තරම් ආදරයෙන් පුද සත්කාර කලාද කියලා අහද්දිත් සතුටුයි ☺️🙏 මගේ රටට දළඳා සමිදු සරණයි..🙏 දැහැමි පාලකයන්,දැහැමි මිනිසුන් බිහිවී රට සශ්‍රීක වේවා..🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 9 ай бұрын
ඔයාට පුලුවන් නම් දළදා මාළිගාවේ අලි/ඇත් පන්තිය 25 දක්වා වැඩි කරන්න පියවර ගන්න...
@safrasasis2235
@safrasasis2235 10 ай бұрын
ජයමග TV එක මෙතුමා සමග කරපු සාකච්ඡා වැඩසටහන් දෙකත් බලන්න. සැඟවෙච්ච ඉතිහාසය, සැඟවුණු කතාවන් මෙතුමා අපූරුවට විස්තර කරනවා.
@Abeysinghe5934
@Abeysinghe5934 10 ай бұрын
ඔව් මමත් බැලුවා.හරිම වැදගත් හොඳ වැඩසටහනක්.
@gkcnalaka
@gkcnalaka Жыл бұрын
🙏 බුදුසරණයි
@rajikagayan7489
@rajikagayan7489 Жыл бұрын
2025 හෙදි දියවඩනිලමෙ වෙවා
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 6 ай бұрын
දැන් ඉන්න දියවඩන නිලමේට වඩා මෙතුමා හොදයි ගොඩාක් ..🌼
@chameerasika1910
@chameerasika1910 11 ай бұрын
බුදු සරණයි ඔබතුමාට!
@betterlife3372
@betterlife3372 Жыл бұрын
Some people come to this world to serve Dalada Wahanse to save the golden opportunity to collect pin for future generations. Niranjan Wijerathna is one of them. He was born to save Dalada Wahanse. My mother got a mura danayak in March. I often come to Sri Lanka for this. I feel very fortunate to have this danaya. I cannot imagine how fortunate he is to hold the karaduwa in his hands. Thank you, Heladeepa TV for this interview
@tilakadezoysa9422
@tilakadezoysa9422 Жыл бұрын
I’m so
@alexandragen888
@alexandragen888 9 ай бұрын
දැන් ඉන්න නිලංග දෑළ ගැන නම් පැහැදීමක් නැහැ. දස දහස් ගුණයන් ඇති නිලමේ කෙනෙක් නෙරංජන් නිලමේ තුමා.Business කරන්නේ නැති නිලමේ කෙනෙක් . ආයෙත් අපිට ලැබෙන්නේ නම් ඇත්තටම රටේ වාසනාව .
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@oshanchathuranga-bw6jl
@oshanchathuranga-bw6jl 9 ай бұрын
පිං වන්ත මහත්මයෙක් ❤
@user-kh4kb2og8n
@user-kh4kb2og8n Жыл бұрын
තාමත් ඉන්න ඕනෙ මිනිහෙක්
@priyanthimohn7013
@priyanthimohn7013 7 ай бұрын
Obe thumate daleda samiduge pihitai! Wedesatehane ahan inne Asai. Bohomathme pin🙏🙏🙏🙏
@yasasarjunasenanayake9482
@yasasarjunasenanayake9482 10 ай бұрын
Very good channel - hats off for educating the younger generations
@sanjanadahanayake9402
@sanjanadahanayake9402 10 ай бұрын
Very important program.Thank you so much
@karunathilakewijayathung-lj1ue
@karunathilakewijayathung-lj1ue Жыл бұрын
Theruwan.saranai.oba .thumata.❤❤❤
@niwethsoyza9237
@niwethsoyza9237 10 ай бұрын
Theruwan saranai
@upulsandaruwan2186
@upulsandaruwan2186 Жыл бұрын
වැඩක් කරපු මනුස්සයෙක්
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🙏. A great personality 💐💐
@heshithaheshanath1683
@heshithaheshanath1683 10 ай бұрын
මතකය 🔆❤
@user-cf2rn5ef4j
@user-cf2rn5ef4j 11 ай бұрын
Budu saranai
@Chunlani._4246
@Chunlani._4246 9 ай бұрын
මම දළදා මාළිගාවේ දියවඩන නිලමේ උනා නම් මාලිගාවේ පඩුරු සල්ලි හොර රාජපක්ෂලාට පුදන්නේ නැ නිලංග දැල වගේ..😢
@djpramodbro6484
@djpramodbro6484 10 ай бұрын
Meka niyamai wadasatahanak❤❤
@janakure5276
@janakure5276 4 ай бұрын
Patta horu
@sheran_karunarathna.
@sheran_karunarathna. 11 ай бұрын
❤❤❤❤❤
@Dinethmx
@Dinethmx Жыл бұрын
❤️🙏
@Maatt0024
@Maatt0024 10 ай бұрын
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Mewage tawa video ekak karanna Mey liname tuma ekka pls
@sandyawickramasinghe7858
@sandyawickramasinghe7858 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 10 ай бұрын
🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
@ruwanjayasinghe9733
@ruwanjayasinghe9733 Жыл бұрын
Dan NPP kattiyage e kale wada ahuwa neda?
@gayandananjaya9008
@gayandananjaya9008 Жыл бұрын
Dan Inna gonak ma waga danumak ganna Danna ba Dan Inna harakata u hodai principal kamakata matumata tiyana danuma matakaya tawath na Man hithanna itihasayan anagathayata.
@ruwanpriyadarshana3693
@ruwanpriyadarshana3693 10 ай бұрын
Dan inna aka akatath akak
@damayanthisamarakoon6692
@damayanthisamarakoon6692 Жыл бұрын
Methumata 2024 nilame thanathura labadenna soduru minisek ethuma
@rasimadu9309
@rasimadu9309 Жыл бұрын
Kotas tika piliwelawata dammanm watinawa
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 10 ай бұрын
vijaya raja kiyanne mona ethatada??
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
කාවේරි රාජා කකුල අබාධ උනේ මාලිගාවේ පාඩිපේල නගින්න ගිහින් නෙද .🤔
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН