Neth fm Unlimited History 193

  Рет қаралды 6,009

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 60
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 8 ай бұрын
මහාචාර්යතුමාට බෙහෙවින්ම ස්තුතියි . ඉතාම රසවත් ලෙස පෙබරවාරි මස සිදු වූ සිද්ධි ඉදිරිපත් කලා. කරුණු ඉදිරිපත් කිරීමේ කලාව සුපිරියි. ඉතිහාසය රසවත් කිරීම පිණිස නුවන් ගේ ප්‍රහසන දායකත්වය අපූරුයි .
@neviltec4687
@neviltec4687 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර්
@sudathbandara9745
@sudathbandara9745 5 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 8 ай бұрын
අදත් බොහෝ දේ දැනගත්තා ස්තූතියි
@srimamangalika9684
@srimamangalika9684 8 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කිරීම ගැන
@samje9042
@samje9042 8 ай бұрын
❤❤❤🙏
@tharangasudarshana6806
@tharangasudarshana6806 7 ай бұрын
👍👍👍👍👍👍👍👍
@anomakumuduni6266
@anomakumuduni6266 8 ай бұрын
ස්තුති ඔබ දෙපලට🎉🎉🎉 1:21:31
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 4 ай бұрын
@herathgunathilaka4818
@herathgunathilaka4818 8 ай бұрын
අන්දරේ ගැන අංග සම්පූර්ණ විස්තරයක් කිරීම පිළිබඳව බෙහෙවින් ඉස්තුයි.
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 8 ай бұрын
❤ඔබ දෙදෙනාටම ස්තුතියි , ❤
@tissamama
@tissamama 8 ай бұрын
I find your programs excellent and trust the Professor is aware of Dalrymple's writings on corrupt practices of British India Corporation in the 18th century. Dutch too were perhaps acting through a trading company, ie not Dutch government. I saw Kings College lecture by Dalrymple on KZbin.
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 8 ай бұрын
👍🙏🙏🙏🙏👍
@charithaamarasinghe2784
@charithaamarasinghe2784 8 ай бұрын
රන්ජන් රාමනායක ගේ නම -> "Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu (born 11 March 1963) (රන්ජන් රාමනායක) "මොහුත් අන්දරේ අධිකාරම්ගේ නෑයකු වන්නට පුලුවන්ද .
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 2 ай бұрын
ඔව් නේද අන්දරේගෙ සහ රාජපක්ෂ පරම්පරාවෙ ලේ නෑයෙක් වෙන්න ඇති. බැලුවමත් අන්දරේ ගතියක් තියෙනව ටිකක් ක්‍රියාකලාපයත් 😃
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 8 ай бұрын
අන්දරේ තණ මැනපු හැටි කොට දිග මහත රවුමට උල් වෙච්ච තන ගැට බැට අළුත් හා කල් ගිය පරණ තන මට මැන ගන්න මහ රජුගෙන් ලැබුනි අන පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන 😊
@ropithagannoruwa551
@ropithagannoruwa551 8 ай бұрын
😂
@IreshRanasinghe-w7i
@IreshRanasinghe-w7i 8 ай бұрын
Ammo😂
@indikaattanayake3928
@indikaattanayake3928 8 ай бұрын
Extremely happy with program as always , please don’t waste time on criticizing stupid people.
@SunilSunil-t8y
@SunilSunil-t8y 8 ай бұрын
නයිතික විතරක් නොවේ සුද්දො ලියපු පොත් වලත් තියෙන්නෙ ඔබලා කියන ඉතිහාසයට එහා ගිය දෙයක් එවත් ස්වාධීනව හොයන්න ගෙඩි පිටින් විසි කරන්නේ නැතිව ඔබලා කියාන දෙය පමනද නිවැරැදි ?
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 8 ай бұрын
❤❤❤❤❤
@ChathurangaTennakoon-d9t
@ChathurangaTennakoon-d9t 8 ай бұрын
Neth වංශය
@malithfernando4791
@malithfernando4791 8 ай бұрын
🎉
@wn4838
@wn4838 8 ай бұрын
මුලින්ම පල් හෑලි නැතුව වැඩේ පටන් ගන්න.වැඩේ හොඳනම් කොහොමත් කට්ටිය සෙට්වෙයි.plan , විවේචන වලට උත්තර දෙන්න මේ වටිනා වැඩසටහන භාවිතා කිරීම 😢
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 2 ай бұрын
වැනල් එකයි ප්‍රෝග්‍රෑම් එකයි ඔබගෙද 😃 ඒක එයාල පටන් අරන් තියෙන්නෙ ඔබ වගේ තදියං කාරයන්ට ඕන විදියට කරගෙන යන්න නෙවෙයි. ඒ අයට නිදහසේ ඒ අයට ඕන විදියට සහ ජනතාව ඉතිහාසය ගැන නොදන්න බොහෝ දේ කියාදෙන්න. ඔබ මොනවද වැදගත් කරුණු කියල සඳහන් කරන්නෙ ? නුවන් අහන සහ සෝමදේව මහතා විස්තර කරන සියලුම දේ ඉතිහාසය නොදන්න අයට වැදගත් කරුණු තමයි. ඒව අහගෙන ඉන්න බැරි නම් ඔබට කරන්න තියෙන හොඳම දේ අහන් නැතුව පාඩුවෙ ඉන්න එක.
@hmlbdasanayaka
@hmlbdasanayaka 8 ай бұрын
දැන් දකුණේ වජිර ඒ වැඩේ කරනවා නේද ?
@nadee7501
@nadee7501 8 ай бұрын
මේ කාලයේ හොඳම අන්දරේ දෙන්නෙක්
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 2 ай бұрын
නොබලා හිටපල්ලකො ,😃
@SunilSunil-t8y
@SunilSunil-t8y 8 ай бұрын
එක නොවේ අර දිබූලාගල ශිලා ලෙකනය විස්තර කො?
@බස්ණායක
@බස්ණායක 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@chan400
@chan400 8 ай бұрын
මේ දවස්වල දියසෙන් කුමාර නෑ. හැබැයි කුමාර දිසානාය කෙනෙක් නම් ඉන්නවද වගේ. 😂
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 8 ай бұрын
Pacha raja akka pacha kiyawana Anthawadiya
@amithalasantha8176
@amithalasantha8176 8 ай бұрын
Pin PIc kumarayage nama nisa wenna puluwan neda ape samajayata PINPIYA kiyana wachane ekathu unee
@thusithawaidyarathne9836
@thusithawaidyarathne9836 8 ай бұрын
නුවන් මහත්මයා මම මෙය පලවෙනි program 1k සිට නරබනවා කියන්න වචන නොමැත !!!!!!!
@neilwelagedara
@neilwelagedara 8 ай бұрын
වැඩසටහනේ මිනිත්තු 26 තත්පර 06. නුවන්: මහාචාර්යතුමා පරිස්සමින් පිරිසිදුවට දොවාගෙන ආපු කිරි කලයට ගොම බින්දුවක් දැම්මාද මන්දා? මම වැරදි නම් නිවැරදි කරන්න. අනේ අපිට දැන්නම් රජෙකුත් එපා "කුමාර" යෙකුත් එපා. ලෝකේ සේරම දන්නේ තමන් කියලා හිතා ඉන්න අලි ඔළුවෙක් නම් කොහොමත් එපා.
@gaurawinamadi7281
@gaurawinamadi7281 8 ай бұрын
තමන් ගන්න වැටුපට සාදාරනයක් ඉටුකරන්න.පරගැතිභාවයෙන් මිදිලා සෙල්ලිපි වල තියෙන සැබෑ බුද්ධ ඉතිහාසය හෙලිකරනන.සුද්දාගෙ කුක්කො පුරාවිද්‍යාව කනවා .මුලින්ම සුද්දාහදපු උන්ටගැති පනත් වේනස්කරගන්න නියම ඉතිහාසයේ මුලසොයා දිබුලාගල සෙල්ලිපිය වහන්නැතිව කියවා නියම හෙලයෙක් බව පෙන්වන්න.නුවන් මහත්මයා ජයරත්න පතිරආරච්ච් මහත්මයත් සමග වැඩසටහනක් කරන්න .පුරාවිද්‍ය බලදාරීන් ගැන කලකිරිමක් තියෙනවා 😢😢 .
@chamarapradeep2309
@chamarapradeep2309 8 ай бұрын
මහාචාර්ය තුමනි එක්තරා යූටියුබ් වැඩසටහනක පවසනවා යටාල වෙහෙර ඉස්සරහා තිබෙන මහපාර හදල තියෙන්නේ සැතපෙන බුදුපිළිමයක් උඩින් කියලා මම දන්න තරමින් යටාල වෙහෙර ථෙරවාදයට පටහැනියි ඉතින් බෝදිසත්ව ප්‍රතිමා හෝ තන්ත්‍රයානයට හා මහායානයට සම්බන්ද සැතපෙන පිළිම ලංකාවේ දැනට සොයාගෙන තිබේද නවසිලන්තේ හෝ ඕස්ට්‍රේලියාවේ සිට නොව මේ ලංකාවේ සිට අසන පැනයකි
@shanikanonis1726
@shanikanonis1726 8 ай бұрын
පරාක්‍රම බාහු රජ නම් එදා දියසෙන් ඔබ කියන විදිහට ඔහු ආවේ දඹදිව ඉදලා නම් පරාක්‍රම බාහු රජ ඉන්දියාවේ ඉදලද ආවේ. කතා කරනකොට තර්කානුකූල ව කතා කරන්න
@SSCfernando
@SSCfernando 8 ай бұрын
අර ළඟදි නෙදර්ලන්යෙන් ගෙනාපු භාන්ඩ මේ අවස්ථාවෙදී කොල්ලකාපුව ද
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 2 ай бұрын
ඔබ තුමා චන්දෙ ඉල්ලල රටේ ජනාධිපති වුණානම් කොච්චර හොඳට රට පාලනය කරන්න පුළුවන් වෙයිද. ඔබ තුමාල වගේ සමතුලිතව හිතන්න පුළුවන් බුද්ධිමත්ව දුර දකින්න පුළුවන් උගත් අය ඇයි දේශපාලනයට නොඑන්නෙ. දැන් කාලෙ ඉන්න සෑම පක්ෂයකම දේශපාලන නායකයො අමන මරි මෝඩයො කියල පේනව ඒ මිනිස්සු වේදිකාවක කට ඇරිය ගමන්..
@SunilSunil-t8y
@SunilSunil-t8y 8 ай бұрын
Both of you try to create a fantasy of our proud history there is nothing serious approach to reality
@MayendranDissanayakeKU0006
@MayendranDissanayakeKU0006 8 ай бұрын
@RajithaWijayaratne
@RajithaWijayaratne 8 ай бұрын
දිඹුලාගල සෙල්ලිපිය එලි කරන්නේ කවදද?
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 8 ай бұрын
😂😂😂awa summa Mun danna naha owa kiyawanna,kiyanath boru indawa uwamanawata monawa hari kiyai (Nath dabadiwa Travel mayaga ,anthawadiyak Maya
@virajyatawara3362
@virajyatawara3362 8 ай бұрын
When an Andarai is ruling an opportunity of so called elite brats isn’t it not imaginable to disgrace an intellectual such as Dr. somadeva. His credentials speaks for himself. Dignifying character that’s unfolding the reality for elite or so called to get down from their high horses to feel the ground reality. I am with you. Reality is keeping you feet on ground not keeping up appearance. We support you. Ignore the educated idiots who cannot listen
@rohanaalvitigala865
@rohanaalvitigala865 8 ай бұрын
ආත්මීය වශයෙන් ඉතාමත් නොදියුණු අවධියක ජීවත් වෙන මිනිසුන් තමන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය ගැන තවම නිවැරැදිව දන්නේ නැති නිසා, පරම්පරාවෙන් පරම්පරාවට සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන විදින්න තියෙන ජීවිතය විදවන පිරිමින් විසින් කරන පාපකර්ම ගැන අවබෝධ කරගන්න. බිරිඳව අස්වාභාවිකව දූෂණය කිරීම නිසා, අංක 1. එම කාන්තාවන් ශාරීරික වශයෙන් අසනීප වෙනව. අංක 2. මානසික වශයෙන් විකෘති වෙනව. අංක 3. ආත්මීය වශයෙන් පරිහානියට පත් වෙනව. අංක 4. අකාලයේ මිය යනව. සැමියොත් ඒ ආකාරයටම අංක 1. ශාරීරික වශයෙන් අසනීප වෙනව, අංක 2. මානසික වශයෙන් විකෘති වෙනව. අංක 3. ආත්මීය වශයෙන් පරිහානියට පත් වෙනව. අංක 4. අකාලයේ මිය යනව. මෙම අස්වාභාවික ලිංගික ක්‍රියාවලිය නිසා, නැතිනම්, කාම මිත්‍යාචාරයේ හැසිරීම නිසා සැමියන් සහ බිරින්දෑවරුන්ට ආත්මීය වශයෙන් බලගතු දරුවන් හෙවත්, බෝසත් දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙලා යනව. ඒ කියන්නේ, උපතින්ම රෝගී දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. ඊටත් අමතරව නිරෝගීමත් කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව. මෙම දරුවන් අරගලකාරයින්, ත්‍රස්තවාදීන්, පාතාලයේ සොල්දාදුවන්, ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතවතුන්ට ගමට, රටට සහ ලෝකයට මහා අපරාධ කරනව. ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනවා වගේ හිරිකිත මහා පාපකර්මයකුත් සැමියො කරනව, දෙමව්පියන්ගේ කාමමිත්‍යාචාරය නිසා උපත ලබපු ආත්මීය වශයෙන් දුර්වල දරුවන් ඇතුළු සෑම දරුවෙකුටම බිය සැක නැතුව සතුටින් සාමයෙන් නිදහසේ ජීවත් වීම සදහා අත්‍යවශ්‍ය කරන, සදාතණික ධර්මය හෙවත් මහා බලගතු විශ්ව නීතියට අනුකූලව නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, සෑම දරුවෙකුටම නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් සැමියො විසින්ම කිරි දරුවගෙ අම්මිව දූෂණය කිරීම නැමැති හිරිකිත මහා පාපකර්මය කරලා අහිංසක අසරණ දරුවන්ට සොභාවික බුද්ධියත් අහිමි කරලා, අස්වාභාවික බුද්ධිය ඉගැන්වීම සදහා අස්වාභාවික දිසාපාමොක්ලට, බාරදෙනවා අස්වාභාවික ගුරුවරු අහිංසක අසරණ දරුවන්ට විකෘති විකාර නාඩගම් සමග ධනවාදය ජාතීවාදය ආගම් වාදය දේශපාලන පක්ෂ භේදය සහ ත්‍රස්තවාදය උගන්වලා, අහිංසක අසරණ දරුවන්ව සොභාවික බුද්ධිය අහිමි කල අනාථයො බවට පත් කරනව, අකාලයේ මරා දමනව. රාගයෙන් ද්වේශයෙන් අන්ධ කරලා මෝහය නැමැති අන්ධකාරය තුල අතරමං කරනව. උපතින්ම අවිහිංසාවාදී අහිංසක අසරණ දරුවන්ට කරන මෙම අපරාධ වලට, එම අපරාධ කරන දෙමව්පියන්ට සහ අස්වාභාවික ගුරුවරුන්ට මෙලොවත් මැරෙන තුරුම විදවලා පරලොවත් විදවන්න, එනම්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, අවුරුදු දස දහස් ගණනින් විදවීමට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒක නිසා, තරුණියක් වන ඔබ අනංගයා විසින් ලබා දෙන, සොභාවික පෙම්වතා හෙවත්, සංසාර ගත ආත්ම සහකාරයා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ අමාසුව විදිමින් මදුසමය දින 450ක කාලය ගත කරලා, බබා ලැබුනට පසුව, අති උතුම් මවක් වශයෙන් පන්සිල් රැකගෙන, ඒ කියන්නේ, පිරිසිදු සිතින් පිරිසිදු වතින් ෂොයි බබා සමග ආදරයේ වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න. එතකොට, ඔබගේ දෙවැනි සොභාවික පෙම්වතා හෙවත් සංසාරගත ආත්ම සහකාරයාව අනංගයා විසින් ඔබට ලබා දෙනු ඇත. පිරිමින්ට තියෙන්නේ, සොභාවික පෙම්වතියන් සමග ප්‍රේමයේ මධුසමය ගත කරමින්, ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් අති උතුම් මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් සමග සතුටින් ජීවත් වීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීම පමණයි. අස්වාභාවික වර්ගවාදී පවුල් අසික්කිතයි පව්කාරයි, හිරිකිතයි. නිර්මාණය කරන අයට සහ පවත්වාගෙන යන අයට මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් විදවන්න වෙනව. සොභාවික මාතෘමූලික පවුල සොභාවිකයි සුන්දරයි. ගොන් ආතල් ගන්න අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගනනක්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු පරලොවත් විඳවන්න වෙන බව හොඳට මතක තියාගෙන අස්වාභාවික විකෘති විකාර නාඩගම් නටන්නෙ නැතුව ඉවසීමෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. නැතිනම් බඩු බනිස් වෙනවා. කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@lknoise33
@lknoise33 8 ай бұрын
😂 track da bn . Beheth tikk ganin 😅😅
@mangalawalpita5428
@mangalawalpita5428 8 ай бұрын
අතරමං උන බෝදි සත්වයෙක් වගේ
@eroshshaman3743
@eroshshaman3743 7 ай бұрын
@chammipradeep2331
@chammipradeep2331 8 ай бұрын
👍🏻👍🙏
@lakruwanbandara4171
@lakruwanbandara4171 6 ай бұрын
❤❤❤
@malalachernobyl5594
@malalachernobyl5594 8 ай бұрын
Neth fm Unlimited History 229
1:26:28
Neth FM
Рет қаралды 1,1 М.
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 4,1 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
මල්වාන සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව (2024-10-20)
55:30
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 3,3 М.
Neth Unlimited History 184
1:19:08
Neth FM
Рет қаралды 7 М.
The Big Question | Prof. Raj Somadeva | 2022-11-08 | Rupavahini
1:09:51
Sri Lanka Rupavahini
Рет қаралды 21 М.
Neth fm Unlimited History 197
1:28:10
Neth FM
Рет қаралды 6 М.
Neth fm Unlimited History 196
1:27:55
Neth FM
Рет қаралды 6 М.
Neth Fm Unlimited History 228
1:23:59
Neth FM
Рет қаралды 2,6 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН