KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාපාගල | Neth Fm Unlimited History Sri Lanaka Episode 50
1:12:50
බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)
1:25:19
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
When you have a very capricious child 😂😘👍
00:16
Chain Game Strong ⛓️
00:21
It works #beatbox #tiktok
00:34
රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය
Рет қаралды 140,463
Facebook
Twitter
Жүктеу
3000
Жазылу 34 М.
History Tube
Күн бұрын
Пікірлер: 213
@HistoryTubelk
2 жыл бұрын
මෙවැනි වාර්තා වැඩසටහන් ඔස්සේ අපේ උරුමය සොයා යන්න මිතුරනේ ඔබේ අත හිත අපට දෙන්න අපට කතා කරන්න 0720292970
@nadun6367
10 ай бұрын
17:09 මොනොවට පාවිච්චි කරපු එකක්ද සර්
@isurukumara3916
9 ай бұрын
@@nadun6367සීල් තියන්නද කොහෙද
@tv7054
9 ай бұрын
මම 10 වසරෙ මට ප්‍රශ්නයක් තියෙනවා සර් පුර්ව එතිහසික යුගයට අයත් නිවාසක නටබුන් තාම හොයගෙන තියෙන්නෙ රන්චමඩම විතරද සර්
@tv7054
9 ай бұрын
@@isurukumara3916 😂
@dineshwasana2298
2 жыл бұрын
ඉන්දියානු සෙවනැල්ලෙන් වැසීගිය අපේ ඉතිහාසය .... අපිට , අපේ දරුවන්ට මිථ්‍යාවෙන් තොරව විද්‍යාවෙන් ඔප්පු කරන ඔබ තුමන්ට ප්‍රණාමය 💐
@nissankapush
2 жыл бұрын
ඔව් අසෝක අපේ රට අල්ලගත්තට පස්සෙ අපේ රට ඉන්දියවෙ නොනිල ප්‍රාන්තයක් වසයෙනුයි තිබිල තියන්නෙ
@sameerapriyantha9559
2 жыл бұрын
අපේ ඉතිහාසය .......ඇස්වලට කදුලුත් ආවා .....ඔබතුමාට තවත් අපේ ඉතිහාසය හොයලා මතුකර ගන්න ෂක්තිය දහිර්ය දිර්ගායු ලැබේ වා........
@charitha721
2 жыл бұрын
අනර්ඝ ප්‍රයත්නයක් ❤ පොත් කර ඇති ඉතිහාසය සජීව ගවේෂණ කරමින් අතිශෝක්තියන් ගේ හෙලුව පෙන්වන ඔබලා මට වටිනවා 🙏🏻
@kavindyaranaweera2492
2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩක්...මහාචාර්යතුමා,නුවන් ඇතුළු අනෙකුත් සියලුම දෙනා අගය කරනවා අපේ රටට මෙවැනි දේ කිරීම ගැන ❤️👌👏
@manjulabandara1888
2 жыл бұрын
දරුවන්ට තේරෙන්න දැනෙන්න ඉතිහාසය කියාදෙනවාට බොහෝ ස්තූතියි.🙏
@samilamuthumuni4392
2 жыл бұрын
විශිෂ්ඨ වැඩක්. මහාචාර්යතුමාගෙන් වැඩ ගන්නවා කියන්නේ මේකට තමයි. ඒ වගේම ඔහු හොදින් වැඩසටහන මෙහෙයවනවා. මහාවංසයට අනුව, සියළුම දේවල් ලැබුනේ මිහිඳු හිමියන් වැඩම කලාට පස්සේ කිවුවට, බුදුන් ඉපදෙන්න අවුරැදු 1000 කට කලිනුත් අපේ මිනිස්සු කරපු නිර්මාණ කොච්චර විශිෂ්ටද? කාළගුණය අනුව නිවාස නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු ඉදලා තියෙන්නේ. සකපෝරැවෙන් මැටි භාජන හදපු මිනිස්සු ඉදලා තියෙන්නේ. ඉතා සියුම් නිර්මාණ කරපු මිනිස්සු ඉදලා තියෙන්නේ. මේ වගේ වැඩසටහන් අවශ්‍ය වෙන්නේ අපේ ඒ හෙළ ශිෂ්ඨාචාරය මතුකරගන්නයි. මේ වගේම එකල මේ මිනිස්සුන්ව පාලනය කරපු රජවරුන් ගැන දැනගන්නත් කැමතියි. මහාවංසයේම සදහන් විජය පැමිණෙනකොට සිටි මහාකාලසේන වැනි පාලකයන් ගැන දැනගන්න කැමතියි. අපි දන්න මහාවංස ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. බෞද්ධ ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. සියළුම දේ ඉන්දියාවට පවරන ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. හෙළ ශිෂ්ඨාචාරය ගැන අලුත් අදහස් මතුවෙන්න ඕනේ. මේ වගේ වැඩසටහන් හරහා අනාගත දරැවන් මේ ඉතිහාසය මතුකරන්න රැකුළක් වෙයි. ස්තුතියි මහාචාර්යතුමා!
@lalaniperera3446
2 жыл бұрын
සටහන කටපාඩම් කරන කලාවෙන් බැහැරව ඉතිහාසය කියා දෙනවාට ස්තූතියි❤🔥
@shanikaeranga5456
2 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මෙරටට දායාද වු අමිල සම්පතක් . මහාචාර්ය තුමණි සියලුම කටයුතු සාර්ථක වේවා...
@samankumara1450
2 жыл бұрын
දරුවන්ට විතරක් ම නොවෙයි රටට ම අතිශයින් වැදගත් තොරතුරු රැසක්.... මෙම ගවේශනය, නිරාවරණය, පැහැදිළි කිරීම අතිශයින්ම ප්‍රෙයා්ජනවත් වේ.... මහාචාර්ය තුමා ඇතුලු වෙහෙස මහන්සිවූ සහ ඉදිරපත් කළ සැමට ස්තුතියි....
@pkshapksha9638
2 жыл бұрын
දුප්පත් කරපු ලංකාවේ සත්‍යය ඉතිහාසය ඉතා සෙමින් මතු වේවා.
@wasanthakumara5524
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි, පින් මහාචාර්ය රාජ් සෝමදේව මහතාට, ඔබතුමා ලොකු උත්සාහයක් ගන්නවා අපෙ රටෙ සැබෑ ඉතිහාසය නැවත අපට කියලා දෙනවට,දෙශපාලුවො රට විනාශ කරද්දී ඔබතුමා උත්සාහ කරනවා,අතිතය කුමක්දැයි රටට ඉදිරිපත් කිරිමට
@vadagathlatapata
2 жыл бұрын
ඔබ දෙපලටම බොහොම ස්තුතීයි ! ඉතා වටිනා වැඩ සටහනක් 💐💐
@lalithakosgoda1623
2 жыл бұрын
මෙය ඉතිහාසය පිළිබඳ ඉතා රසවත් වීඩියෝවකි. වටිනා වැඩසටහනක්. මගේ පියා පාසල් විදුහල්පතිවරයා ලෙසත්, මව ගුරුවරියක් ලෙසත් 1950 අගභාගයේදී මෙම පාසලේ සේවය කළා. ප්‍රවාහනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා මෙම කාල සීමාව තුළ නොතිබුණි. නමුත් ඔවුන් ඉතා සතුටින් එහි රාජකාරිය කළා.
@PramudDarshana
2 жыл бұрын
ඉතාමත් අගනා වැඩසටහනක් ❤❤❤ නොයිවසිල්ලෙන් බලාගෙන හිටියෙ වැඩසටහන එනකම්. මෙවැනි වැඩසටයන් තව තවත් ගෙනඑන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@HasithNima2006
Жыл бұрын
මේ වටිනා විෂයෙහි ගමන් කරන,මේකට ආදරේ කරන පිරිස් අපේ රටේ ඉන්නෙ බොහොම පොඩි දෙනයි.ඒ අය කිසිම වෙලාවක සල්ලි පස්සෙ දුවන අය නෙවෙයි.ඒ විදිහෙ ජ්‍යෙෂ්ඨයෙක් වන රාජ් සර්ල වගේ මිනිස්සු අපේ රටට ඕන. ඒ අය වෙනුවෙන් වගේම දැනුම හොයන අය වෙනුවෙන් තවත් මේ වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.
@nilanthikumari8055
2 жыл бұрын
තවත් බොහෝ කලක් , මෙවන් උරුමයන් පිළිබඳ විස්තර, දුහුනන් දැනුම් වෙනුවෙන් සම්ප්‍රේෂණය කරන්න, හැකියාව, නිදුක් නීරෝගීබාවය ඔබතුමන්ටත් , එම කටයුතු මනා සම්බන්ධිකරණයකින් ඉදිරියට රැගෙන යන, නුවන් මහත්මයාටත් නිනිදුක් නිරෝගී භාවය තිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏💕
@menakawije6864
2 жыл бұрын
ඔබතුමා ජාතියේ පිනට පහල උන පුද්ගලයෙක්. තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලබේවා
@ranjanimuthuthanthirige1362
Жыл бұрын
APA සැමටම ඉස්තරම් වැඩසටහන.ඉතාමත් හොඳ වැඩසටහන.බොහෝ ම වැදගත් .මහාචාර්ය තුමාTA ධෛර්යය SAKTHIYA ලැබේවා .තවත් තොරතුරු සොයා ගැනීම TA .APE.ඉතිහාසය ගැන දැනුම ලබා දීම ගැන ලාංකීය අප සැමගේ PRANAMAYA නිරතුරුවම පිරිනමනWA.
@gemingusha3692
11 ай бұрын
Mama dhan 10 wasare inne ape pothe oya padama thiyanawa e kiyapu wisthara godak watinawa godak isthuuthi oba thumata❤❤❤😊
@n.sn.s8640
2 жыл бұрын
මහාචාර්යතුමනි මමත් ගොඩක් ආසයි මේ වගේ වැඩසටහන් වලට. මටත් හමුවෙලා තියෙනවා මේ වගේ පැරණි නටඹුන් තිබෙන ස්ථාන.
@rajithcwijenayaka9525
2 жыл бұрын
මෙවැනි වටිනා දැනුම රට වෙනුවෙන් ඉදිරිපත් කිරිමට අපගේ ප්‍රනාමය
@L.chinthakajayasiri5247
9 ай бұрын
ලෝකයේ පුරාණ මිනිස්සුන්ගේ අනන්‍යතාවය තහවුරු වේවා මේ වෙනුවෙන් කැපවෙන ඔබ සියලු දෙනාටම ජය වේවා
@anurasampath8173
2 жыл бұрын
ගොඩක් ඔද වැඩ සටානක් අංප් උරුමය සොයා යන ගමනක් 👍💚
@suditharangana1994
2 жыл бұрын
දිගටම මේවගේ ස්ථාන ගැන වැඩසටහන් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම තොප්පිගල ඔය නැගෙනහිර පැත්තෙ තිබෙන තැන් ගැනත් බොහොම ස්තුයි
@cilyrd5770
2 жыл бұрын
මවි බිම ඉතාමත් උතුම් ෙකාට සැලකිය යුතුයි ඔබ තුමන්ලාට ෙබා් ෙහා්ම ස්තුතියි
@nihalrupasingha6764
2 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට ජයවේවා 🙏🙏🙏❤️
@karunarathnakarunarathna8602
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@krishanthiperrera551
2 жыл бұрын
ස්තූතියි ඔබ සැමට.
@nihalpadmasiri6554
2 жыл бұрын
මෙවැනි ස්ථාන සොයා අපව දැනුවත් කලාට ස්තුතියි....🙏🙏🙏
@pathirana64
2 жыл бұрын
මම ආසම මෙතුමා භාශාව හසුරන විදියට රාජ් මැතිදුනි ඔබට ජයවේවා
@amerilanka85
2 жыл бұрын
වටිනා වැඩසටහනක් .සියලුම දෙනාට ස්තුති. 🥇🥇🥇🥇
@ruchiniruchini3048
2 жыл бұрын
බොහොම හොද වැඩ සටහනක්
@janaagri257
2 жыл бұрын
සුපිරිම vidio එකක් සර්....කනගාටුයි එම ස්ථානය වල්බිහිවිම පිළිබඳව..💐💐🙏🙏🙏
@gaminiranjith4018
10 ай бұрын
මම රංචාමඩමට ගියේ 1984 _85කාලයේ රංචාමඩම වෙලඳ පොලට කෙසෙල් තොග වශයෙන් මිළ දී ගැනීමට. ඒ දවස් වලත් ඔයකියන පාසැලේ ගල් පෙට්ටි දමපු ඇටසැකිල්ල කොටස් හමු වෙලා තිබුන .නමත් ඒ කාලයේ කවුරුවත්ම ගනන් ගත්තෙ නෑ.
@trailer2436
2 жыл бұрын
නියමයි ,,සර් දිර්ඝායු වේවා ....
@ajithkemarathna5006
2 жыл бұрын
අපේ රටේ වැලලී තියෙන ඇත්ත සොයමින් යන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා !! බුදුන් පහලවුන අපේ මව්බිම වරදවා පටලවා ඇති ඉතිහාසය ඉක්මනින් නිවැරදි කිරීමට හැකියාව ලැබේවා!!!🙏🙏🙏
@nissankapush
2 жыл бұрын
මොන්ගල්ද මනුස්සය යො
@Mrattanayake
Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@anuradhasamaraweera3722
10 ай бұрын
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්
@channajayashanka9588
2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ලාට
@asirukarunarathna2607
2 жыл бұрын
වැදගත් වටින වැඩක්. දායක වෙච්ච හැමෝටම ස්තුතියි ♥️🌹
@YasasJaya9
2 жыл бұрын
වටිනා වැඩසටහනක්, බොහෝම ස්තුතියි.
@dharmasirikularatne2524
10 ай бұрын
ඔබගේ වෑයම.සාර්ථක වේවා!
@surangadilhan1204
2 жыл бұрын
Eka eka gothayange adahass prayogikawa wenasakarala oppukarala pennana Adaraniya minisek ❤
@vilanimahashika9027
2 жыл бұрын
ඔයාලා දෙන්න ට ස්තූතියි
@himalibandara
2 жыл бұрын
බොහොම ස්තුතියි.. ගොඩක් වටිනවා🙏🏻🙏🏻
@ZeenathThaha786
2 жыл бұрын
ඒක නම් නියම වැඩක් 👌. ගේ ඇතුලේ බලන්න පුළුවන් විදිහට 3D plan එකක් හදන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔබට පිං 🙏
@wndperera3751
Жыл бұрын
නිවස ඇතුළත සුවපහසුව කොහොමද කියල දැනගන්න කැමතියි.
@nadeenadee3753
2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්😍
@inokaherath3871
2 жыл бұрын
Mahathmanani obathuma ape ithihasaya helikalata sthuthi ape ithihasaya apema apata sitha ithihasaya thibu Aya obathumata godak sthuthi
@chandimayatawara3415
2 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් නුමුත් මේ කාලකණ්ණි බලධාරීන්ට මේවා නොපෙනීම කණගාටුදායකයි. කෙසේවත් සමාජ දැනුම තුළ මෙම පරිහානිය වලකාලීමට හැකියාව ඇති නිසා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත් වේ. ජයවේවා තෙරුවන් සරණයි .❤️🙏👍
@herathgunathilaka4818
2 жыл бұрын
ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ්‍ය
@carlocarlo6925
2 жыл бұрын
Good STORY GOOD LUCK
@nimeshasewwandi284
Жыл бұрын
Ape gamanta noyekuth pasal walin paminenawa..aththatama daruwanta wasagath ithihasayak..😊❤
@anuradhasamarakoon4636
2 жыл бұрын
නිවාස සැලසුම මෙහෙමයි කියලා හිතාගන්නත් බැහැ. ඒක නම් පුදුම හිතෙනවා. ඇත්තටම ඒක අමුතුම අත්දැකීමක්. මම හිතන්නේ ලංකාවේ පළමු වරට වෙන්න පුළුවන් ඒ ආකාරයෙන් 3D ආකාරයෙන් නිර්මාණය කරන්න ඇත්තේ. කොහොම වුණත් ඔබ දෙදෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඉතා විශිෂ්ට උත්සාහයක්.
@lakshmiemendisgunasekera4555
2 жыл бұрын
Harime "watina " wadasatahak.stuti sir.
@mallikamallikarathnayaka3844
2 жыл бұрын
වැදගත් වැඩක් ,ස්තුතියි
@wikaramashinhawicaramashin7013
2 жыл бұрын
සුබ අනාගතයක් ඔබ සියලුම දෙනාට
@jagathnalin2642
2 жыл бұрын
ඉක්මනින්ම අලුත් තොරතුරු ඉතිහාස පොතට ඇතුගත් කිරීමට ඉඩ ලැබේවා.
@vasthuSL
8 ай бұрын
කැනීම් හතරැස් වෙලා කාලයක් ගියාම රවුම් උන එකනම් ගැටළුවක් තියනවා. වස්තු විද්‍යාව මිනිසා පරිනාමයත් එක්ක වර්ධනය කරන ආව දේවල් ලංකාවේ පැරණි නටබුන් වෙලා තියන ඉදිකිරීම් උතුර දකුණ හරියටම කෙලින් තියෙන්න හදලා තියෙන්නේ. මේ සොයාගැනීම ඉතාම විශිෂ්ටයි. ඉපැරණි වස්තු පුස්කොල වල තියන මයමතය, විෂවක්ර්ම ප්‍රකාශය මේ දේවල් වල තියන කරුණු එක්ක මුලින් තිබුණු ගේ සමාන වෙනවා නමුත් මේ දැන් රවුම් කරන්නේ ඉපැරණි වස්තු ගැන මතයක් සමාජ ගතවෙයි කියන එක නිසාද දාන්නද කියනෙකත් සැකයක්, නිකන් හිතෙන නැද්ද බුදුන් පහලවුන කලේ මුළු විශ්වයම කම්පා උන කියන සිද්දියත් එක්ක මේ බුමියේ කදුකරයේ කදු පත්වෙලා බුමිකම්පා වලින් යටවෙලා පහත බිම් වල ජිවත් උන මිනිස්සු යේ අනුරාධපුරේ ඉදන් ඉතිහාසය හදන අව වගේ සිද්දියක් මිට වසර 2500ක් ඉතාසය පැහැදිලි නටබුන් හරි තියනවා ඊට කලින් දේවල් ගොඩක් පොලොව යට තියෙන්නේ අනිත් එක ඉතිහාසය කියල පෙන්න තියෙන ගොඩක් දේවල් ආගමික සහ ආක්‍රමණ සම්බන්ධතා තියන දේවල්
@bandulalanka868
9 ай бұрын
eejanam niyamai malli
@lpkdeshapriya2187
2 жыл бұрын
සුපිරි
@ranjanimuthuthanthirige1362
Жыл бұрын
NEH FM RADIO WATS බොහොම ISTHUTHI!!!
@hirushachavikara
Жыл бұрын
I really love our history. Thanks for your videos
@Cartoon_tv.I
2 жыл бұрын
ගොඩක් වටිනවා video එක 👍
@yenukageesath9751
2 жыл бұрын
Grateful 💙
@Alone-ow6fx
3 ай бұрын
ගම❤
@slbusinessandtechm5790
2 жыл бұрын
Super
@Lakshanchathuranga1467
2 жыл бұрын
රාජ් සෝමදේව සර් 🥰
@travelwithsumma5307
2 жыл бұрын
අපේ ගම ගැන ආඩම්බරයි ❤️❤️❤️
@shashikalasewwandi2749
2 жыл бұрын
අපේ ගම 😍❤
@champikasamaranayake2459
9 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමණි. ඔබගේ නිහතමානී සේවය සහ සමාජය දැහැවත් කිරීමට පුණමය පුදකරමි.
@rumeshlaksiri7554
11 ай бұрын
මේ වගේම අනුරාධපුර ඇතුල් නුවර කැණිම් වල ගැනත් වැඩසටහනක් කරන්නකෝ පුලුවන්නම්……
@samuddikagamage1743
7 ай бұрын
Thank so much 🎉
@HmDarmasena
8 ай бұрын
බුදුසරනයි
@indunilmunasinghe9538
2 жыл бұрын
Great job
@anandakariyawasam8362
2 жыл бұрын
Watina program ekak man raj sir ge pro. Balanawa budu saranai
@dhoramadala2815
2 жыл бұрын
Love this program. 🤩(Amila)
@luckshaniperera1080
2 жыл бұрын
Wow ... this is amazing ❤
@sachiword9644
2 жыл бұрын
පැරණි නිවාස ඇතුලට අලුත් නිවාසවල ඉන්න අය අරන් ගිය පුදුම ගමනක්. Frella ඇත්තම අගයකරන්න ඕන රාජ් සර් එක්ක මේ වගේ වැඩකට එකතු වෙච්ච එක ගැන.
@alphaseller3762
11 ай бұрын
Thank you very much sir
@isharawickramathanthri5848
11 ай бұрын
Respect ❤
@jayanthisudirikku2901
2 жыл бұрын
දුකද සතුටද..නොදැනමුත් නෙතු කඳුළු..පිරුනා 💗💗😥
@iro554
2 жыл бұрын
Great 👍
@HistoryTubelk
2 жыл бұрын
Thank you! Cheers!
@ALLEN-p3q
2 жыл бұрын
Budu saranai mhacareya tumani
@pavithrapathirana5621
2 жыл бұрын
මේ වැඩසටහන් බලනකොට ඉවර වෙනකම් දැනෙන්නේ නැහැ..අපේ ප්‍රෞඩ ඉතිහාසය විදහාමාන වන ඓතිහාසික සාක්ෂි සොයා යන ඔබ අනාගතයේ ඓතිහාසික සාක්ෂිකරුවෙක්...ඔබට ශක්තිය !!! 23:44
@mangalamalitha6876
2 жыл бұрын
අපේ ගම ගැන ආඩම්බරයි 🙂
@lindalinda6535
2 жыл бұрын
ලස්සන katawak
@minidupoorna
2 жыл бұрын
Nuwan aiyyage voice ekath mara lassanai ❤❤❤
@sameerapiumal4585
2 жыл бұрын
Well Don sir
@shashediri544
2 жыл бұрын
1350 B .C කියන්නේ Homer ගේ The Iliad පොතේ ග්‍රීක-Trojan යුද්දේ වෙච්ච කාලේ.😯😯😯😯😯😯
@thiliniishara3650
2 жыл бұрын
Ahannath harima sai,😍
@wikaramashinhawicaramashin7013
2 жыл бұрын
හොදම අතිතයක්
@dushanichamindikachandrasi6864
2 жыл бұрын
වටරවුම් ගෙට ආස හිතුනා
@KmLm-yf9rx
Жыл бұрын
රාජ් සෝමදේව සූරීන් ප්‍රමුක මීට සහය දුන් සියලු අයට පින්.
@nupurasanjuna1683
Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ❤❤❤❤❤❤😊
@rajeevherath807
2 жыл бұрын
Thank you sir 🙏
@HistoryTubelk
2 жыл бұрын
Most welcome
@mahindaratnayake6173
2 жыл бұрын
Good job excellent
@HistoryTubelk
2 жыл бұрын
Many many thanks
@w81699
2 жыл бұрын
👍👍
@amithasriyani4856
Жыл бұрын
Anita ithihasayk thibunada?obathumata budusaranai ❤
@nilminihewa1106
2 жыл бұрын
අවුරුදු 3500 කලින් ගෙවල් හදලා තියෙනවා . හැබැයි ඉතින් මේ රටේ ඉතිහාසය ගැන කතා කරන්නේ 2500 ගැන. විජය කියනා ව්‍යාජ චරිතයක් මවලා අපි ඉන්දීය සම්භවයක් තියෙනව කියන්න පචයක් ගොතලා අමනුස්සයොත් කලානේ ඉතින්
1:12:50
මාපාගල | Neth Fm Unlimited History Sri Lanaka Episode 50
Neth FM
Рет қаралды 28 М.
1:25:19
බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 264 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
15:48
රාජසිංහ රජුගේ සිරියහනේ කොටස් අදටත් පවතින කබුලුමුල්ල දේවාලය
Urumayen Bidak
Рет қаралды 24 М.
18:32
ගල් කන්දකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද #abhayagiriya #anuradhapura #nature #archaeology
YATHARTHA
Рет қаралды 15 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,2 МЛН
18:51
අවුරුදු 600ක් පැරණි පොතක් | නොදන්නා භාෂාවක් | නොදන්නා කතුවරයෙක්
Vidusara Online
Рет қаралды 50 М.
1:21:51
අපේ රටේ බල්ලන්ටත් දිගු ඉතිහාසය ක් තියනවා - Prof: Raj Somadeva | Unlimited History Episode 20
NU1's VLOG
Рет қаралды 34 М.
17:09
රාවණා රජුගේ ගුහාව ඇතුලේ😮 රාවනාඇල්ල ගල් ගුහාව #Ravana_Cave
History Hub
Рет қаралды 31 М.
1:15:54
දුටු ගැමුණු එළාර යුද්ධයෙන් පස්සේ මොකද වුනේ Raj Somadeva | Unlimited History Episode 34
Neth FM
Рет қаралды 38 М.
35:26
සිංහලයින් වසර හයදහසකටත් එපිට සමයේ සිට බත් කෑ ජාතියක් - සිංහල පුරා විද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව
Sinhala Vidhwath Ekamuthuwa (සිංහල විද්වත් එකමුතුව)
Рет қаралды 31 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 441 М.
25:08
කලු හෙළේ හොර බොක්ක මාදුරු ඔයේ රහස් අඩවිය #easternprovince #නැගෙනහිර #ඉතිහාසය
YATHARTHA
Рет қаралды 14 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН