Neth Fm Unlimited History Episode 68

  Рет қаралды 12,123

Neth FM

Neth FM

Күн бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 39
@damayanthabandara9719
@damayanthabandara9719 3 жыл бұрын
ගොඩක් වටින වඩසටහනක් .ආසාවෙන් බලනවා හැම වැඩසටහනක් ම.බොහොම පින් ඔබ දෙපලට වගේම ගුවන් කාලය වෙන්කරන නෙත් අයතනයට .💖❤️💖🙏
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
ඇත්තටම සමබර පැහැදිලි කිරීමක් . ඔබ දෙපලට ආයුබොහොවේවා .................
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
සාර්ථක තව දුරටත්ඉදිරියට යමු....!
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Realy super prgram ..oba දෙපළට godak pin
@බස්ණායක
@බස්ණායක 3 жыл бұрын
ආඩම්බරයි 🇱🇰
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Oba depholata godak ස්තුති ....
@ShathuraVlogs
@ShathuraVlogs 3 жыл бұрын
මම හැමදාම අහන මිලකල නොහැකි ඉතාමත් වටිනා වැඩසටහනක්. සර් සුමේරියානු මැටි පුවරු වල ලියල තියෙන දේවල් ගැන පැහැදිලි කරන්න පුලුවන්ද? Zecharia Sitchin ගේ පරිවර්තන පොත් වල පදනමක් තියෙනවද?
@kumaripadmaperuma457
@kumaripadmaperuma457 3 жыл бұрын
Thank you for shedding a new light on the hidden aspects our history
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
හ්ම්ම්ම්
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Ow athta
@Peries260
@Peries260 Жыл бұрын
බොහොම පිං! උදව්වක් ලෙස සාකච්චාවෙ සදහන් කල, නොකළ එම පොත් පත් මිලදී ගැනීමට අපිට අවස්තාව සකසා දෙන්න.
@kamanigunawardana6290
@kamanigunawardana6290 3 жыл бұрын
අපරටේ ඉතිහාසය ලාංකිකයන්ගේ හදවතට ලන්කිරීමට ඔබ දෙපල ගනනා මේ වෙහෙස මහන්සියට බොහෝ පින්
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@ajithjayasekera756
@ajithjayasekera756 3 жыл бұрын
Thanks Professor for the excellent explanation about the Arabs and then the Muslim Arabs from the 9th century on wards. I believe you couldn't discuss (due to time constraints?) about how the Muslim population increased in SL by inter marriages with local inhabitants (to mean mainly the Sinhalese women) because the Arab traders who sailed would have been men only . Pl give some time for this aspect also in the next episode. It's a historical fact that during King Senarath's time under Kandyan Kingdom (to be corrected if I'm wrong here), when the Mulim's were chased by the Portugese from Trincomalee, those people were accommodated in the Digamadulla area by the King and was also allowed (by King's edict/order) to marry Sinhalese women in those areas (at the request/appeal made by the Muslims) so they can increase their population. This was the reason why many of the Muslims in the Kandyan region had (and still have) Sinhala "Gay" names before their Muslim names. Hopefully this also could be discussed at the next episode to give a wider understanding about how Sri Lankan people have evolved over the years to eradicate the menace of racial hatred among it's people propagated mainly by the self serving politicians from all sides. Thank you. Ajith Jayasekera from Sydney, Australia '
@udenagunasekera6281
@udenagunasekera6281 3 жыл бұрын
මහාචාර්ය තුමනි , අප මෙතෙක් කල් දැනුවත්ව සිටියේ නිතිඥ වෘත්කිය ඉංකිසි පාලනය විසින් ආරමිභ කළ දෙයක් ලෙසයි. නමුත් මෙය රඡ දවසේත් පැවති බට ඔබ විසින් පළමුවන වරට අප දඅනුවත් කළේය. මෙි ගැන වැඩි විස්ථරයක් ලබාදිමට ඔබට කාලය ලැබෙවායි පතමි. න්තුතියි.
@kumaridasanayaka3943
@kumaridasanayaka3943 3 жыл бұрын
I asked respectfully ,because i saw some program against prof.Raj Somadeva .prof.explains everything with fact and examples .So most listen to tihis.,and we like listening .
@kasunnadeesa6474
@kasunnadeesa6474 10 ай бұрын
❤👏
@gamaathigeduminda7477
@gamaathigeduminda7477 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@nishanthamadiwela9304
@nishanthamadiwela9304 3 жыл бұрын
මහාචාර්ය තුමනි මුස්ලිම් වරුන් හට අප රට තුළ පුරවැසි භාවය ලබා දුන් රජතුමා කවුද? මුස්ලිම් වරුන් දෙමල භාෂාව කතා කිරිමට හෙතුව අපේ රජවරුන්ගේ දෙමළ බිසෝවරුන් විවාහ කර ගැනීමද? මම දැනගත් පරිදි බිසෝවරුන් නිසා අප රට තුළ දෙමළ භාෂාවට ගරුත්වයක් තිබු බව එය සත්‍යයක්ද?
@luxmanhettiarachchi6458
@luxmanhettiarachchi6458 Жыл бұрын
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@srinathvijendra4486
@srinathvijendra4486 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayprinsi7174
@jayprinsi7174 Жыл бұрын
🎉🎉🎉🎉🎉
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
🙏
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
🥰🥰♥️♥️♥️
@kumaridasanayaka3943
@kumaridasanayaka3943 3 жыл бұрын
Why some people against this important program .
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
ලංකාවෙ එක ගුරුවරයෙක් ඉන්නවද ලමයි ට නොමිලේ උගන්වා.. වි විද්‍යා ල වලට යවන...උපන්දා ඉදං ටියුෂන් ... මතක තියාගන්න ..බහුතර මතය හරි මතය නෙවේ....හැබැයි හැමෝම බයයි බහුතර යට විරුද්ධ වෙන්න..ගුරු වැටුපත් එහෙම තමා...ගුරුවරු ඉන්නව නෙ 300000 ක් විතර ඒ නිසා පඩි වැඩි කරනවට 1200000 ක් විතාර කැමති...මොකද ගුරුවරු ගෑවුනු විශ්‍රාම ගිය කවෘරු හරි ඉන්න නිසා..හැබැයි බහුතර මතය හරි මතය නෙවෙ....
@ranjithanura520
@ranjithanura520 3 жыл бұрын
ලංකාවේ ගුරුවරු ඉන්නේ ලක්ශ 2 කට අඩු සංක්‍යාවක්. ගුරුවරු වැඩි වැටුප් ඉල්ලුවේ නැහැ.තමුනට අයිති වැටුප් කොමිසමෙන් සාදා තිබෙන මෙම රජයෙන් පොරොන්දු වුනු වැටුප පමනයි. ගුරුවරු බහුතරයක් ජන්දය දුන්නෙඝ් මේ රජයටමයි.බොහෝ ගුරුවරු පාසල් කාලයෙන් පසු ලමුන්ට නොමිලේ උගන්වන අතර ඊට අමතරව බඩගිනියි කියන සිසුන්ට කන්න අරන්දෙන. නිල ඇදුම නැති සිසුන්ට නිල ඇදුම් අරන් දෙන ආර්තික අපහසුතා ඇති සිසුන්ට ටියුෂන් වලට මාසිකව සල්ලි දෙන වශ්වවිද්‍යාල වලට තේරුනු දුප්පත් සිසුන්ට මාසිකව මූල්‍යමය ආදාර කරන ගුරුවරු ඕනෑතරම් ඉන්නවා.සල්ලි වලට උගන්න්වන ගුරුවරු ඉතා අඩුයි. ඔබ ගේ ගුරුවෘර්තිය ගැන තිබෙන දැනුම ගැන මට තිබෙන්නේ කනගාටුවක්. ඔබ කරන්නේ ඔබගේ නොදන්නාකම නිසාඉතා සුලු පිරිසක්ගේ අවක්‍රියා බහුතර හොද ගුරුවරුන්ට ආරෝපනය කිරීමයි. මේ තමා සත්‍යය .
@ranjithanura520
@ranjithanura520 3 жыл бұрын
ඔබගේ බහුතරය මතය සෑම විටම නිවරිදි මතය වෙන්නේනැහැ කියන එකට හොදම උදාහරනය තමා පසුගිය චන්ද ප්‍රතිපලය .ඒතමා බහිතර මතය.නමුත් දැන් හැමෝටම තේරෙනවා නේද ඒ මතය කොච්චර වැරදිද කියලා .
@dhamma86
@dhamma86 3 жыл бұрын
ඇයි මුස්ලිම් ජනතාව දෙමළ භාෂාවට හා සංස්කෘතියට ඉහළ සම්බන්ධයක් දක්වන්නේ?
@darshanabuddika470
@darshanabuddika470 3 жыл бұрын
සර් ලංකාවෙ ප්රදාන ජාතිය හෙල නැත්නම් සිංහල. මුස්ලිම්වරු වර්තමානයේ ද්රවිඩ භාෂාව භාවිතා කරන්නෙ
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 жыл бұрын
අරාබි ඉලක්කම් කීවට මේවා අරාබියට ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙනුයි. වීජ ගණිතයද ඉන්දියාවේ බිහිවූ බවයි විද්වත් මතය.
@ranjithanura520
@ranjithanura520 3 жыл бұрын
ඔව්.මේවාට කියන්නේ ඉන්දු අරාබි අක්ශර කියලා.ඒ වුනාට මෙම අක්ශර නොනැසී තිබුනේ හා රටවල්ල් වලට අරන් ගියේ අරාබි වෙලෙන්දන් .සමහර් විට මෙම අක්ශර වල අද තිබෙන හැඩයට් එන්න ඇත්තේන් .පරිනාමය වෙන්න ඇත්තේත් අරාබි වෙලෙන්දන් අතින් . බාවිතා කිරීමෙන් නිසා වෙන්න ඇති .මේක අදහසක් පමනයි .කෙසේවුනත් ලෝකේ තිබුනූ බුද්දි මඩ්‍යස්තාන එකක් එදා බාරතය . අනික ඊජිප්තුව.
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 жыл бұрын
@@ranjithanura520 ඉස්තුයි.
@uthpalauthpala4360
@uthpalauthpala4360 3 жыл бұрын
Maha wanse waradi anith Arabi lekana harida mahacharya thumath ane man Dan na
@shiranifernando9855
@shiranifernando9855 Жыл бұрын
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
Neth fm Unlimited History Sri Lanka 69
1:21:15
Neth FM
Рет қаралды 12 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Neth Fm Unlimited History episode 65
1:22:10
Neth FM
Рет қаралды 10 М.
Mänsklighetens framtid i rymden,  Ulf Danielsson  | Framgångspodden | 416
1:45:59
Unlimited History  episode - 70
1:16:15
Neth FM
Рет қаралды 12 М.
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History Sri Lanka 71
1:21:57
Neth FM
Рет қаралды 10 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН