කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය - මෙයා ලෙඩෙක් ඉක්මනින් පොලීසියට කියන්න | Royal Taprobanian

  Рет қаралды 170,653

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 713
@mohamedimran5898
@mohamedimran5898 3 жыл бұрын
සර් මම සර්ගේ ගෝලයෙක් නෙමෙයි. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත සිංහල තම්බියෙක්. මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන. හරියට හරි සර්.
@gayanmarsh9187
@gayanmarsh9187 3 жыл бұрын
උබ පට්ට බන්
@kelaniagencies2216
@kelaniagencies2216 3 жыл бұрын
"සිංහල තම්බියෙක්" ස්තුතියි සහෝ වචනෙට.....
@chamaldisanayaka9139
@chamaldisanayaka9139 3 жыл бұрын
adooo adarei aa ewachenata i ubataiiiii ekenmaaaaaa
@JJOOKKE
@JJOOKKE 3 жыл бұрын
එළ කොල්ලෙක් නේ..
@abnherath708
@abnherath708 3 жыл бұрын
Elm 👍❤️
@kelumpathirana8210
@kelumpathirana8210 3 жыл бұрын
අවුරුදු 57ක ජීවිතේ ඇතුලේ තව පොත් 10ක් ලියන්න දේවල් ඇති..😍❤ මේවාට ඇබ්බැහි වෙනවනේ අප්පා..(කතා අහගෙන ඉන්න)
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
සිරාවට මේ කයියට ඇබ්බැහි වෙනව...
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
සන්න අමුවෙං ක්තා කරන මිනිහෙක් හැබැයි මේ රටේ ලේසියෙන් මිනිහෙක්ට එහම අමුවෙං අදහස් කියන්න බෑ.එහ්ම කරනව නම් දරුවන්ට උගන්නල උන් වෙන රටක පදොංචි කරවල ගෑනිත් රට යවල පවුල් වලින් ඈත් වෙලා... සල්ලි තියගෙන ඉන්න ඕන...මැරෙන බලාගෙන...
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
52 i wayasa
@adowtf6630
@adowtf6630 3 жыл бұрын
@@aroshmtv1121 58i
@thusharapradeep7461
@thusharapradeep7461 3 жыл бұрын
සිරාවටම මම මැරෙන්නත් කලින් එක දවසක් ඔය ඉස්සරහ පුටුවේ වාඩි වෙලා live කතාවක් අහන්න පට්ට ආසයි. සන්නස්ගල කියන්නෙත් වෙලාවකට Addiction එකක්.
@premrajaratnam5869
@premrajaratnam5869 3 жыл бұрын
නියමයි සර් දකුණේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කල ද්‍රවිඩ යෙක් මම
@ShenuKalpa
@ShenuKalpa 3 жыл бұрын
මේවා අහන උබලා දෙන්න කොච්චර වාසනාවන්තද 🙏 දීර්ඝායු වේවා sir !🙏
@LasalRathnasooriya
@LasalRathnasooriya 3 жыл бұрын
ලස්සන වචන ටිකකින් වහපු මේ රටේ හෙළුව පලවෙනි විනාඩි 12න් ම පෙන්නුවා...සන්නා ❤️ ගැම්මක් තමයි 👌
@mounika1972
@mounika1972 3 жыл бұрын
ත්‍රාසය , කුතුහලය , විනෝදය කැටි වුනු චිත්‍රපටයක් බැලුව වගේ දැනුන.. සර් විස්තරේ කියාගෙන කියාගෙන යද්දි ඊලගට මොකක් වේවිද මොකක් කියාවිද කියන හැගීමෙන් තමා මේක අහන් හිටියෙ..මොනවා උනත් සන්නස්ගල සර් නම් අපූර්වත්වයකින් පිරුනු චරිතයක්..ඔබට දීර්ගායු වේවා සර්..තෙරුවන් සරනයි සර්ට..👌❤🙏🌷
@wans1157
@wans1157 3 жыл бұрын
මට ශම්මිව පෙනවා...බුද්ධිමත්ව හිතන්න අන්තර්ගතය... ස්තුතියි ඔබට 🙏
@MadushanPrasad
@MadushanPrasad 3 жыл бұрын
0
@msumathipala9897
@msumathipala9897 3 жыл бұрын
@@MadushanPrasad Janipriyai
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
1000000% එකගයි සර්.ඔය මතේමයි එදත් අදත් මන් ඉන්නෙ.ආඩම්බරයි සර් සර්ගෙ ගෝලයෙක් උන එකම.හරි දෙ හරියට හිතන්න කියා දුන්න අපේ සර්
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
"සර්" ඔබගෙ පන්ති වලට මම කවදාවත් ඇවිත් නැහැ ( ඒකට හේතුව මම කරපු විෂයන් නිසා ) ඒත් ඔබ තුමා .... අපි සමගම දිගටම සිටිය යුතුයි මොකද කිව්වොත් මේ ජඩ රැලෙන් අපි අපිවම බේරා ගත යුතු නිසා!!
@audiotoonpsytechno3547
@audiotoonpsytechno3547 3 жыл бұрын
ඒ කතාව පොතට දාන්න ඕනිමයි...🙏🙏❤️ ඒක වැදුනා සර් බොකු බඩවැල් ඈත් වෙන්නම.. ලොවෙත්...❤️
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 3 жыл бұрын
ඕලෙවල් වලින් අවසන් වුණා පාසැල් අද්‍යාපනය එත් ඒක වසරේ සිට 11වසර දක්වා ඉගනගත්තු හැම දෙයකටම වඩා වැඩිය දෙයක් මෙහෙම ඉගනගන්න ලැබෙනවා ඉගන ගත්තා සහ තවත් ආසයි අනේ සර් ඔයාට තව අවුරුදු බොහොම කාලයක් ආයුෂ, සුවය ශක්තිය කාලය නිදහස සැපසම්පත් අශා කරන හැම දේම ඉෂ්ඨ වීම් වැඩි වැඩිය වේවා ජේසු පිහිටයි ඔබ‍ට
@weera4u697
@weera4u697 3 жыл бұрын
නිර්ලෝභීව සියල්ල අප සමග බෙදා ගන්නා ඔබ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@sanathpriyantha6893
@sanathpriyantha6893 3 жыл бұрын
=
@sanathpriyantha6893
@sanathpriyantha6893 3 жыл бұрын
දිර්ග අායුස ලැබෙවා
@nalinthushara2568
@nalinthushara2568 2 жыл бұрын
හතර වටේටම නෙලනවා මරු ඕක තමයි ඕනි💪💪
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
සන්නා තෙල බෙදනකොට අපි ඇබ්බැහිවෙනවා ඒකට....💖 කතාවේ අමුතුම රහක් තියෙන්නේ... ජය ! 🙂
@pinithdesilva2564
@pinithdesilva2564 3 жыл бұрын
පිස්සුවක් ඕයි මේ තෙලක් නෙවෙයි ..මේ කතා කරන්නෙ අව්‍යාජ මනුස්සයෙක් ❤
@amilahashantechnology3597
@amilahashantechnology3597 3 жыл бұрын
මම ඔලුව උස්සන්න දගලන, ඉංඩිවිජුවල් ක්ලාස් කරන ටියුෂන් ගුරුවරයෙක්, මම අහනවා සර්ගෙ කතා, සර්ගෙ අත්දැකීම් වලින් මට දෙයක් ගන්න ❤️❤️👌
@shashika231
@shashika231 3 жыл бұрын
Jaya wewa
@silvasudesh5805
@silvasudesh5805 3 жыл бұрын
සන්නත් (සර්)හරියට මාමයිට් වගේ..කැමති එකා පැලෙන්න ආදරෙයි.අකමැති එකා පට්ට තරහයි....❤❤🙏🙏
@tharangaviraj1402
@tharangaviraj1402 3 жыл бұрын
දූරියනුත් ඒවගෙයි. කැමති එකා පට්ටම කැමතියි . අකමැති එකා මරාගෙන මැරෙන්න අකමැතියි
@maheshchathuranga6509
@maheshchathuranga6509 3 жыл бұрын
කුරුණෑගල රිදි ව්හාරේ හාමුදුරුවෝ එහම පුජා කලා මිලියන 5 6ක්.කුරුණෑගල හොස්පිටල් එකේ ලැබ් එක හදන්න
@iroshchanakaabaysinghe7356
@iroshchanakaabaysinghe7356 3 жыл бұрын
එකට ජොයින්ට් එකක් පාවිච්චි කරල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් මනුස්සයෙක්❤️❤️ ආදරෙයි සන්නස්ගල සර්❤️❤️
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 3 жыл бұрын
සර්ගේ කතාව ඇත්ත.මම දන්න අය ඉන්නවා කැම්පස් එකේ පිකට් කරලා බෝගම්බර ඉඳලා ඇවිල්ලා වීදි සටන් කරලා ගමට ආවම ගමේ ඒ තරම් අහිංසකයෙක් නැති තරම්.තව කෙනෙක් හිටියා එයත් කැම්පස් එයත් එහෙමයි එයාගේ ඒ කැම්පස් භූමියේ හරි සැරයි.හැබැයි ගමට පූසා... තව මේ පැත්තේ ගුරුවරයෙක් ඉන්නවා එයාට කොළඹ මහාධිකරණයේ නඩුවක් තියෙනවා රැගින් ගැන.හැබැයි ගමට හෙන ධර්මිෂ්ඨයා....මට මේ කතාව කියද්දි මුන් 3නාම ඔලුවට ආවා.
@lakmalnk2373
@lakmalnk2373 3 жыл бұрын
බුදු සරණයි කියාගෙන ඉන්න එව්න් තමයි භයානක
@kasunGP
@kasunGP 3 жыл бұрын
රිගින් ටොන් එකෙනුත් කියන්න පුළුවන්.. දැන් නම්
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
සිරාම කතා ටික සර් ❤️ මැරෙන්න කලින් ජීවත් වෙන්න නම් ඉගන ගන්න ඕනේ සන්නස්ගලගෙන් තමයි ✌ එක වතාවක් හරි සර් එක්ක සෙට් වෙන්න ආසයි ❤️
@janakawijerathne5719
@janakawijerathne5719 3 жыл бұрын
පඬිතුමා ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ කතාවට නියමයි පට්ට.
@roydinol2663
@roydinol2663 3 жыл бұрын
මම සන්න ස මැරුණ දවසට පොතක් ලියනවා.එතෙක් මෙතෙක් බිහිවු අග්‍රගන්‍යම මෝටිවේෂ්න් ස්පීකර් කියලා.තෑනක්ස් ස මෝටිවේෂන් කෑලි ටිකට.🌹
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
ඊට කලින් උඹ මලොත්?
@upashanmadhusanka3966
@upashanmadhusanka3966 3 жыл бұрын
,
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
Dan potha liyanna pataanganna,
@thejansilva1132
@thejansilva1132 3 жыл бұрын
@@thilinaudaraperera8944 dead 😂😂
@thejansilva1132
@thejansilva1132 3 жыл бұрын
ස කිව්ව දේ කන් දෙක්න් පුකට දාගත්තු එකෙක්😂
@sandagomikalinga
@sandagomikalinga 3 жыл бұрын
මගෙ සර් ව බලන්න මම ඉක්මනට එනව සර් අපේ අයුසත් අරන් ජීවත් වෙන්න ඔන!!!!
@heshyangeeganage7760
@heshyangeeganage7760 3 жыл бұрын
පට්ට ෆිල්ම් එක ❤️ ඕක ගැන කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා ...
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
දැන් තේරෙනවා මලයාලම් වලට පිස්සු මිනිස්සු මොන වගේද කියලා♥️♥️
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
සර් තනිකරම පුස්තකාලයක් ❤
@kasunprabath169
@kasunprabath169 3 жыл бұрын
දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සතියට එක වීඩියෝ දෙකක් වත් අවම දැම්මෙ නැත්නම් මම තමා තර්ජනය කරල ඊලග කෝල් එක ගන්නෙ 🤣✌️❤️
@mounika1972
@mounika1972 3 жыл бұрын
😂😂😂
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
😆😁🤣
@JJOOKKE
@JJOOKKE 3 жыл бұрын
තව පොතක් ලියවයි වගේ කටිටිය.
@bebikade4108
@bebikade4108 3 жыл бұрын
කොහොමද අප්පා ඔච්චර ලස්සනට කතාකරන්නේ සර්..ආසාවේ බැ අහගෙන ඉන්න..පට්ට ...
@damithrubasinghe8660
@damithrubasinghe8660 Ай бұрын
මට තාම හමුවෙලා නැති වුනාට මම හරි කැමතියි සන්නස්ගල සර්ගෙ වීඩියෝ බලන්න කතා අහන්න කවුරු කොහොම කිව්වත් මර්වින් සිල්වා රන්ජන් රාමනායක පාලිත තෙවරප්පෙරුම වැන්නවුන් ගේ වීඩියෝ කටාවලට කැමතියි
@kasungayathra7856
@kasungayathra7856 3 жыл бұрын
සර් ඒ කියපු කතාව මම විශ්වාස කරනවා. සර්ගේ වීඩියෝ බලන හැමෝම විශ්වාස කරනවා කියලා මන් හිතනවා. 🖤
@zigzag1412
@zigzag1412 3 жыл бұрын
සර් ගේ සිංහල පන්තියේ ගොලයේක් නෙවෙයි මන්....දෙන් සර් ගේ ගොලයෙක් වෙලා....හැම කතාවක්ම ආසාවෙන් අහන් ඉන්නවා.....film එක අද බලනවා....ආස හිතුනා
@lakmalwadugamage9223
@lakmalwadugamage9223 3 жыл бұрын
මෙම කතාව හොඳින් ආදර්ශයට ගන්න onii දෙමාපියන් ,දරුවන්ගේ ජීවිතය විනාශ කරනවා දෙමව්පියන් වර්තමානයේ , ඉතාමත් අගය කරමි ,මෙම episode එක education department එකට ඉතාමත් වටිනවා
@harshanajayaweera8686
@harshanajayaweera8686 3 жыл бұрын
ආසාවෙන්ම කියවපු පොතක් තමයි "භික්ෂු පරිච්ඡේදය". මේකත් මරු සර්. පුලුවන් ඉක්මනය print කරන්න...
@chalaniherath9955
@chalaniherath9955 3 жыл бұрын
පිස්සෙක් වෙලා ඉන්නෙ සර්ගෙ කථා අහල, චිරං ජයතු සර්, ආදරෙයි සංනස්ගල සර් ,❤
@madhurathiwanka5056
@madhurathiwanka5056 3 жыл бұрын
මේ පසුගිය දවස්වල සිද්දවුන සිදුවීම් කිහිපයක් කියවාගන්න ඔබේ කතාව සහ විග්‍රහය උදව්වුනා. අනුන්ට ඊරිසියාකරන එක දොස්තර වුනත් නවතින්නෙ නෑ. අද කතාව ලොකු පාරිභාශික වචන මනොවිද්‍යාත්මක තියරි නැතිවුනාට හොඳ පාඩමක්. ඔබට ජය. මේ සිද්දියත් පොතේ ලියන්න.
@amilagayashan6990
@amilagayashan6990 3 жыл бұрын
සර් ඉස්සරහ ඉන්න දෙන්නට උඹලා කියද්දි මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ හැගිමක්.ඒතරම් ඇබ්බැහි වේලා සර්ගේ කතාවට.❤️❤️❤️❤️❤️
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
දැන් නං එකම ආසාව කොරෝනා ඉවර උනාම සර්ව හම්බෙලා වචනයක් කතා කරන එක...❤️❤️
@aneeseetas8208
@aneeseetas8208 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!!
@kumaridevindi8669
@kumaridevindi8669 3 жыл бұрын
I have a feeling that I should definitely watch this movie. Had a wonderful time listening to your speeches sir👍🏼
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි .......!
@kadulutv554
@kadulutv554 3 жыл бұрын
වෙලාව ගියා දැණුනෙ නෑ ... නියමයි සර්..
@thusharakumara3765
@thusharakumara3765 3 жыл бұрын
ශම්මි නියම අපේ රටේ දේශපාලන චරිත වගේ පිරුවට ඇදගෙන කරන්නෙම බලු වැඩ නියම කතාව සර් අපට ඇරල මදි
@DHANANJAYAOFFICIAL
@DHANANJAYAOFFICIAL 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කෙලින්...සර් දිගුකල් වැජඹේවා....!!! අපේ රටේ එදා ඉඳලා වහල ගැසීමේ සංස්කෘතිය නිසා තමයි අපි අදටත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...😊
@jpSL
@jpSL 3 жыл бұрын
මේක හැබෑවටම දක්ෂතාවක්,ලියුවත් කියෙවුවත් දෙකම රසවත් විදිහට කරන එක... අන්තිමට කියපු කතාව වැදගත්...
@prabhathbasnayaka7390
@prabhathbasnayaka7390 3 жыл бұрын
මම නම් තාමත් යන්නේ මරියදාස මහත්තයා ගාවට බෙහෙත් ගන්න, එයා ඇවිල්ලා මනුස්සයෙක්ට කතාකරන්න උනත් දන්න , ඩොක්ටර් ගාවට ගියා නම් ලෙඩේට බෙහෙත් ගන්න කලිනුත් හොද වෙනවා, ඒ මිනිහට දීර්ඝායු ! ❤️❤️
@osanda2313
@osanda2313 3 жыл бұрын
ඉස්සර බැන්නට දැන් තමා තේරෙන්නේ. හක්කේ එකක් නෑ බොක්කේ එකක් නෑ. සුපිරි! ඇරපු තරමක් ඇරියේ ඔළුව අතගාලා.
@Shashika800
@Shashika800 3 жыл бұрын
වෙලාව ගියා දැනුනේ නෑ සර්ගේ කතාවට සමවැදිලා හිටියේ.
@r.a.u.madusith8412
@r.a.u.madusith8412 3 жыл бұрын
සුපිරි පරි ඉතිරි❤
@janakabandara3621
@janakabandara3621 3 жыл бұрын
මෙවැනි දෙයක් ලැබීම... මා ලද භාග්‍යයක්..👊
@sunilsilva8204
@sunilsilva8204 3 жыл бұрын
පට්ට බන් සර්...(බන් කිව්වට සමාවෙන්න ඕන ..ඒත් ආදරේට කිව්වෙ). බොහොම thanks මෙ වීඩියෝ වලට.මම සර්ගෙන් ඉගෙන ගෙන නන් නෑ.මම මැට්ස් නෙ කලේ.ඒත් සතුටෙන් මෙව්වා බලනවා.ඔබට දීර්ගායු වේවා සර්.
@අහිංසකාව්-ඡ1ඤ
@අහිංසකාව්-ඡ1ඤ 3 жыл бұрын
ගොඩක් ආශාවෙන් බලන වෑඩසටහනක්.....සුස්තියක්ද ගහන්නෙ..😃😃😃
@dilanjathungama6017
@dilanjathungama6017 3 жыл бұрын
best thing i herd in years. respect sir
@heaventventertinment479
@heaventventertinment479 3 жыл бұрын
සුපර් සුපර් සුපර්...කන හරහා මොලයට ... මෙම සර් ලා අපි ඉගනගන්න කාලේ සෙට් උනා නම් අද අපි මෙම චාටර් වෙන් නෑ. ❤️‍
@designersarc1084
@designersarc1084 3 жыл бұрын
now I have something to listen to while I'm working!!
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
god bless you sir❤️
@ManishkaJaya
@ManishkaJaya 3 жыл бұрын
Best story teller. wow
@shehanabykoon679
@shehanabykoon679 3 жыл бұрын
සර් මලයාලම් සිනමාව ඇතුලේ සර් කිවුව මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕනේ කිවුව කෑල්ල තියනවා. ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙනවා මලයාලම් සිනමා පටියක් බලනකොට. වර්ණ , සංගීතය , වචන , භාශා විලාසය පිස්සුවක්... ❤️ මලයාලම් සිනමාව ගැන පොඩ්ඩක් කතා කරමු සර් video එකක්න්... සෑහෙන්න රස වෙයි.
@mihidusperera4795
@mihidusperera4795 3 жыл бұрын
සර් එක ගොඩක් වටිනවා ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න ඔනී සර් වගේ ... 🖤
@anushkasampath2895
@anushkasampath2895 3 жыл бұрын
දවසක් අහම්බෙන් බැලුවෙ.ඇබ්බැහි වෙනව වගේ.පට්ට
@samanmudunewatta1877
@samanmudunewatta1877 3 жыл бұрын
Thank you
@ravedickson1648
@ravedickson1648 3 жыл бұрын
Now its raining here ,I watched that with a coffee ,what a wonderful time
@mindithenabadu5637
@mindithenabadu5637 3 жыл бұрын
මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන.අපිට මේ තියෙන්නෙ අතිරික්ත කාලයක් .💖💖💖💖
@nethumi7423
@nethumi7423 3 жыл бұрын
මම කවදාවත් සර්ගේ පන්ති ගිහින් නෑ... මම කමෙන්ට් වල දැකපු එකම දේ මාත් එකම කියනවා මම උසස්පෙළ කරේ විද්‍යා අංශයෙන්. මම සර් හොයාගෙන නුගේගොඩ ගියේ පොත් හොයාන්... සර් මම දන්නේ නෑ.. ඒත් සර් අදහන කෙනෙක් වෙලා ඉවරයි.. හැබැයි පරිස්සමින් සර්.❤
@DSNara
@DSNara 3 жыл бұрын
ඇට්ටි හැලෙන්න දෙනව, දිර්ඝායුස සන්නස් පඩිතුමාට
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
ස්තුතියි ඔබට 👍❤️🌷
@malindusandeepa2187
@malindusandeepa2187 3 жыл бұрын
රෝයල් ත්‍රැප්පොබේන්... යන්නත් ගිහිල්ලා තියෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ....❤️🤘
@wadugeank3556
@wadugeank3556 3 жыл бұрын
සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න පූළුවන්.
@chanaka520
@chanaka520 3 жыл бұрын
Good!
@sisil613
@sisil613 3 жыл бұрын
Great presentation !!
@udeshperera9507
@udeshperera9507 3 жыл бұрын
අඩේ ඒක පට්ට කතාව අන්තිමට ශම්මිට ගැලපුවා ලස්සනට ❤️❤️
@freeko01
@freeko01 3 жыл бұрын
Superb storytelling. Should try to include English translation subtitles for those who cannot understand Sinhala.
@sachinthabiduranga
@sachinthabiduranga 3 жыл бұрын
අර කුනුහර්ප 12ත් කියලා දෙන්න සර්
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
සන්න ඔයා පට්ට.💙👍
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
සිංහල භාශා බලාගාරය..ආදරෙයි පැලෙන්න ❤️
@disakeerthirajaratne4869
@disakeerthirajaratne4869 3 жыл бұрын
නිශ්ශබ්ද එවුන් බොහොම භයානකයි.සමහර එවුන් උසාවියෙන් වැරදිකරුවන් උනත් ගමේ එවුන්ට උන් බෝසත්වරු.සන්නා හොඳ ටොකු සෙට් එකක් දුන්න.
@manojpriyankara4222
@manojpriyankara4222 3 жыл бұрын
woooow good sir want change mind
@chamodjanusha1685
@chamodjanusha1685 3 жыл бұрын
මැරෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙයල්ලා...🖤🌼
@පවිත්රචින්තන
@පවිත්රචින්තන 3 жыл бұрын
සර් සුරුට්ටුව පත්තු කරද්දී බය හිතෙනවා රැවුල ට ඇවිලෙයි කියලා...🙈🙈🤩❤❤
@janakakumara8967
@janakakumara8967 3 жыл бұрын
Suruttuwak wenda be eka joint ekak
@lakruwanbandara4171
@lakruwanbandara4171 2 жыл бұрын
JR කතාව, මහින්ද රාජපක්ෂ පරිච්ඡේදය, ප්‍රේමදාස පරිච්ඡේදය, පොලිස් පරිච්ඡේදය, මීඩියා පරිච්ඡේදය වගේ චම්පික රණවක පරිච්ඡේදයත් කරන්න. දැනගන්න ගොඩක් දේවල් ඇති.
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 3 жыл бұрын
නියම කතාව සර්
@nadeepdilshan
@nadeepdilshan 3 жыл бұрын
සර්ගෙ චැනල් තුනේ එක විඩියෝ එකක්වත් මගනොහැරපු උන් මැරෙන්න කලින් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා සර්... ❤️
@RajindraIrash
@RajindraIrash 3 жыл бұрын
Channels 4k tiyenawa
@nadeepdilshan
@nadeepdilshan 3 жыл бұрын
@@RajindraIrash ආ ඔවු ඔවු හතරයි .. හතර ලොන්ඩරියනෙ 😁😁 meme එක 🤘❤️
@Vision-d6d
@Vision-d6d 3 жыл бұрын
Respect sir 👌❤️
@kishanchinchika8921
@kishanchinchika8921 3 жыл бұрын
මේ මනුස්සයා ගෙ ක්ලාස් ගිහිල්ලත් නෑ .. දැකලත් නෑ ... ඒත් අහගෙන ඉන්න හරිම ආසයි .. ( මුලින්ම ඇහුවෙ "හීන ඇහිදින යාලුවො")
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 жыл бұрын
මරු සර් නියම කතාව
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 3 жыл бұрын
Sir patta...
@thattaya123
@thattaya123 3 жыл бұрын
හරි රහයි සර්...❤️
@amaliyadipita7749
@amaliyadipita7749 3 жыл бұрын
Excellent!
@nuwankumara5906
@nuwankumara5906 3 жыл бұрын
Great 💟👌
@mapamilee4635
@mapamilee4635 3 жыл бұрын
මලයාලම් ටේස්ට් එක ❤😌
@nimeshfernando1067
@nimeshfernando1067 3 жыл бұрын
නියමයි ...!!
@sltopics3817
@sltopics3817 3 жыл бұрын
නව කතාව කියෝනවට වඩා අහන් ඉන්න ආසයි😍
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 3 жыл бұрын
අම්මටසිරි වෙන කොන්දක් හොඳේ ඕක 🔥 "කරුණාඅම්මාන් දැන් ඉන්නේ ජුබිලිකණුවෙනේ" එච්චර වාක්‍යයක් කියන්න පුළුවන් මනුස්සයෙක්ට දැනට ඉන්නෙ මම හිතන විදියට සන්නස්ගල සර් විතරයි.
@gayashansangeeth1626
@gayashansangeeth1626 3 жыл бұрын
උපකල්පන ගොඩක්😊😌
@Jana.raa69
@Jana.raa69 3 жыл бұрын
මට සර්ගේ පොත් සේරම කියවන්න ඕන සංචරණ සීමා අයින් කළ දවසක මං එනවා ඔතනට පොත් ටික අරං යන්න 😣💛
@thilinasampath2200
@thilinasampath2200 3 жыл бұрын
හිත රිදුනත් ආගම් සම්බන්ධ විවේචනය 👍
@rasanjalianuradha7082
@rasanjalianuradha7082 3 жыл бұрын
මරු රහයී episode ek 🔥🔥🔥
@akila_korea2012
@akila_korea2012 3 жыл бұрын
කොරියාවේ සෝජුවක් ගහන ගමන් ඉන්නේ සර්.. කස්ටියත් එක්ක අහන්න අමාරුයි. හෙට උදේමඅහනවා සුවර්...
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
මමත් බලනවා.කොහෙද ඉන්නේ .කොරියාවේ ❤️❤️
@bantiyaLK
@bantiyaLK 3 жыл бұрын
එලම.මාත් කොරියාවේ
@danushkanamal8386
@danushkanamal8386 3 жыл бұрын
Math koriyawe Weda karana gaman ahanava❤
@bantiyaLK
@bantiyaLK 3 жыл бұрын
සර් වගේ මානවවාදියෙක් මම දැකලා නෑ. කෙලින් කතා කරන,විවෘත මනසක් ඇති, ⁣ඇත්ත කතාකරන, ⁣බොරු ආටෝප නැති සැබෑ මිනිසෙක්
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sathyagaraya Anura Kumara Disanayaka
1:56:22
Sahodaraya
Рет қаралды 56 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН