Neth fm Unlimited History Sri Lanka 80

  Рет қаралды 12,651

Neth FM

Neth FM

Күн бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 WhatsApp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 51
@sarindujayasiri2139
@sarindujayasiri2139 5 ай бұрын
සර් මම සියබලාන්ඩුවෙ කිවුලයය ගමේ,මම සරිදු,අපේ රිඩමක තියෙනවා තාත්තලාගේ කාලෙ ඩොසර් කරපු පස් ගොඩක් ඒකේ ගල් එහෙමත් තියෙනවා තාත්තනම් කියන්නේ පරන ස්ටතූපක් කියල,ඉඩමේ හැමතැනම පරන වලන් කටු කැලි අදටත් තියෙනව,නිල්පාට රතුපාට පබලු මම පොඩිකාලේ හබ්බවෙලා තියෙනව එකේ තව ගමේ අයකියන කාතා ගොඩක් තියේනව
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
Excellent ......බොහොම පින්. සින්හලයා ගෙත් සියලු ලාන්කිකයන් ගේත් ඇස් ඇරෙත් වා.
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
good👍👍👍👍🙏🙏🙏
@jayanthapunchihewa1679
@jayanthapunchihewa1679 2 жыл бұрын
මමද මෙමවැඩසටහන මුලසිට මේ දක්වා අකන්ඩව නරඹන්නෙක්මි මේරටේ ඉතිහාසය පිළිබඳව මෙලෙස නිවැරැදි අවබෝධයක් ලබාදීම ගැන දෙදෙනාටම බොහොම ස්තූතියි.
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
There are a lot of things to learn from history, thank you for both of you
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 9 ай бұрын
Thank you both of you is correct
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 2 жыл бұрын
ආඩම්බරයි
@chandrapiyathunga2863
@chandrapiyathunga2863 2 жыл бұрын
Short.and.sweet.program
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Harime watina program eke.stuthi Sir, & Nuwan aiya tath.
@jayasiristudio8823
@jayasiristudio8823 2 жыл бұрын
Gadak watina wada sathanak
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@ayomihasi2698
@ayomihasi2698 2 ай бұрын
🎉🎉❤🎉❤🎉❤🎉
@mayasenanayaka315
@mayasenanayaka315 2 жыл бұрын
දැන් අපට බියවීමට දෙයක් නෑනේ, නිදන් හොරා පිලිබඳ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී නිදන් මේ රටේ නෑනේ කියලා දැනගන්න පුළුවන් වෙයි, ජය වේවා
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@malanierathnayake3232
@malanierathnayake3232 10 ай бұрын
♥️🙏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
🙏 🙏 🙏 🙏
@menakawije6864
@menakawije6864 2 жыл бұрын
Thanks a lot both of you. This is my favourite program
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@anuradhavb
@anuradhavb 2 жыл бұрын
💐💐💐👍👍👍🎊️🎊️🎊️
@nayanaedirille135
@nayanaedirille135 2 жыл бұрын
❤️❤️❤️❤️
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 жыл бұрын
agood programme ! thanks !
@uibanknotes162
@uibanknotes162 2 жыл бұрын
💪
@menakawije6864
@menakawije6864 2 жыл бұрын
Nuwan plz check the sound once again. its verry dificult to hear
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 2 жыл бұрын
සාකච්ඡාවක දී මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා කිව්වා මහාචාර්ය රාජ් සෝමදේවයන් ්‍රිස්තු පූර්ව 1200 ක ට කලින් මේ රටේ යකඩ තාක්ෂණය තිබ්බා කියන කතාවට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරපු හල්දුම්මුල්ල කැණීමකදී හමු වූ යකඩ සාධකය විදේශික පුරා විද්‍යාඥයන් කණ්ඩායමකට ඉදිරිපත් කරලා විවෘත පරීක්ෂණයට යොමු කර යුතුයි කියලයි නැත්තං අපි කිව්වට ලෝකය ඒක පිළිගන්නෑ කියලයි මේ ගැන ඔබතුමාගේ අදහස මොකද
@petfashi.c0m672
@petfashi.c0m672 2 жыл бұрын
රාජසෝම මහතා ඒගැන ඕනැතරම් කිල තියනව. රාජසෝම මහතාට වසර3000එහා යකඩ බාවිතා කරපු බවට සාක්ශි ලැබුන බව විවද වැඩසටහන් වල පවා කිවුවා .
@nishasadaruvan7155
@nishasadaruvan7155 2 жыл бұрын
සර් රතු ඉන්දියනුවො ගැන ටිකක් කියන්න පුළුවන්ද ? ප්‍රභවය, එ් අය කොහොමද ඉන්දියන් උනේ ,(west indis ගැනත් කියන්න) ඉන්දියාව කොහොමද මේකට ගෑවුනේ ' ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද සර්
@surendrapradeep1914
@surendrapradeep1914 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 2 жыл бұрын
අපිත් ඉතින් email නම් දානවා නමුත් උත්තර නම් ලැබෙන්නේ
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 9 ай бұрын
එහෙනම් කොහොමද Geiger Bell etc etc ලංකාවේ පුරාවිද්‍යවට අත ගැහුවේ?
@upalirajapaksha2941
@upalirajapaksha2941 Жыл бұрын
එම. පලන. කලය. ශතවර්ෂ. වලින්. කියන්න. පුලුවන්නද. ?
@chandupereera3973
@chandupereera3973 2 жыл бұрын
අපේ උරුමය අපි රැකගත යුතුමයි
@pvcmvithana7319
@pvcmvithana7319 2 жыл бұрын
පස්දුන් රට වීදිය බන්ඩාර යුද සෙන්පතියගෙ පරපුරට මොකෝ උනේ..✌️
@chathudilshani5764
@chathudilshani5764 2 жыл бұрын
Sir metanadi dathu sena kumaraya warshawata temenakota nagayek araksha kala kiaddi,,,rate noyekut damila nayakayangen ati una baadaa warshawa lesa upama kala wenna puluwan neda...ewagen nagain araksha kalanwenna puluwan neda..(sinhala font 1 nomathi weema pilibadawa samawa illami)
@punchibandaraherath1748
@punchibandaraherath1748 2 жыл бұрын
මා විසින් එවනලද තොරතුරු සම්බන්ධ යෙන් ඔබතුමන්ලාට අවස්ථාව ක් ලැබුනොත් විස්තර කරන්න පුළුවන් ද ?
@sirilee139
@sirilee139 2 жыл бұрын
සුද්දෝ කිව්වොත් පිලිගනීවි. අන්න දැන් අපේ ඉතිහාසය විනාස කරපු ඒංගලන්තෙට අපේ හාමුදුරැ කෙනෙක් නඩුදාන්නත් සුදානම්. ඔබ තුමන්ලාට ස්තුතියි.
@chamilaupendra1135
@chamilaupendra1135 2 жыл бұрын
සර්, වසභ රජු ගේ කාලය සිට ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ කාලය දක්වා වසර ගනන කොපමනක්ද? වසභ රජුට බියෙන් පලායන ධාතුසේන සහ ඔහුගේ මුනුපුරු ධාතුසේන රජු ( පරම්පරා තුනක්) මේ කාල සීමාව එකිනෙක ගැලපෙන්නෙ නෑ නේද? මම නම් හිතන්නෙ මේ කථාව මහානාම ස්වාමීන් වහන්සේ විසින් ගොතන ලද කතාවක් වෙන්න ඇති ( ධාතුසේන කුමාරයාට රාජ්‍ය උරුමයක් තිබෙන බවට රටේ ජනතාවට ඒත්තු ගන්වන්න)
@disathdinuldilanadharmasir5440
@disathdinuldilanadharmasir5440 2 жыл бұрын
Dear Sir, There are 80 programs and so many videos. So it's very difficult to find program about carbon dating method. Please explain it again. It's very hard to go further with this program without knowing it.
@mervindesilva1668
@mervindesilva1668 2 жыл бұрын
ඔය කොන්දේසි රටෙහි වෙනත් අයතනවලත් තිබුනනම් අපිට කොතරම් සතුටු වෙන්න තිබුනද?
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
මහාචාර්යතුමාගේ email එක දෙනවද?
@sirilee139
@sirilee139 2 жыл бұрын
kzbin.info/www/bejne/q2a7n5d8o9B9oc0 ඔබ තුමාට අපි ස්තුතිවන්ත වෙමු. ලගදිම ඒංගලන්තයෙන් අැත්ත ඒලිවෙනබව හිතෙනවා.
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
ඔබතුමාලගේ සවුන්ඩ් සිස්ටම් එක පොඩ්ඩක් ඉම්පෘ කරගන්න
@dharmasene6459
@dharmasene6459 2 жыл бұрын
කලාවැව තැනුවේ ගංගා හරස්කර එකල සම්ප්‍රදායට විරුද්ධව ද ඒ කද ජනතා විරෝධයක් ඇතිවුයේ.
@stefanadithya3344
@stefanadithya3344 2 жыл бұрын
Raj somadewa mahathmaya pera rajawarun visin maha sangaya sadaha pujakarana lada gaĺ len ema sogaýan wahanselage pariharanaya sadaha warthamanaýe nodnne ay e wagaema boho sangaya wahansela e wage sthanayak bawannu ýogiwa inna ķamaththa dakwanawa namuth puravidýa departhumenthuwa magin awasara nodena bawai e himiwaru pawasanne me pilibadawa pahadili kirimak karanna obata tuti
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
කලා වැව ...ඇතුල වාරි තාක්ෂණික කටයුතු වලදි රජුට ඉතාමත් සහයෝගිව ඉතා ඉහල තාක්ෂණික දැනුමක් ඇති ඇමතිවරෙයෙක් ගැන කියවෙනවා ..ඒ ගැනත් යමි සදහනක් ,පැහැදි ලි කිරිමක් කැරනවා නමි හොදයි,මහා ඇදුරැ තුමණි....?
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
👍🙏❤️
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
Neth fm Unlimited History 81
1:19:04
Neth FM
Рет қаралды 9 М.
Neth Fm Unlimited History Sri lanka 85
1:18:50
Neth FM
Рет қаралды 9 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth Fm Unlimited History Sri lanka 84
1:21:19
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History 134
1:20:40
Neth FM
Рет қаралды 8 М.
Neth fm Unlimited History Sri lanka 94
1:15:59
Neth FM
Рет қаралды 8 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН