Neth Fm Unlimited History episode 66

  Рет қаралды 9,261

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 47
@kamanigunawardana6290
@kamanigunawardana6290 3 жыл бұрын
මගේ ජීවිත කාලයේ මා දුටු සවනට නොව හදවතට ආමන්ත්‍රණය කරන ආකර්ශනීයම දේශකයානන් ඔබයි ඇදුරුතුමනි. ඔබගේ සේවය දැනුම තව බොහෝකාලයක් ලබාදීමට ශක්තිය වාසනාව දීර්ඝායු ලැබේවා!
@udayangahpur
@udayangahpur 3 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්. ස්තූතියි.
@ruvinibandara4482
@ruvinibandara4482 3 жыл бұрын
අපේ අතීතයේ අපව ජීවත් කරවන අපේ මහාචාර්ය තුමාටත්, නුවන් මහතාටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මෙය ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්....
@chamilaniroshani7757
@chamilaniroshani7757 3 жыл бұрын
Netho akata thanks me program aka karanawata. Sir ta godak thanks ewith history kiyala denawata.
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
නෙත් . ඕගොල්ල හාමුදුරුවන් වහසේලා ගෙන්නල මිනිස්සු නිවැරදි කරන අවංක කරන ශීලය්ට බර කරවන බන විකාශ කරවන එකට ගොඩාක් පින්. අපේ අම්ම ඒව අහනව. අපි හොයල දුන්නට අම්මල බන අහන් නෑ අපි හොද බනක් හොයා දුන්නත් අහන්නෙ නෑ. ඒ අම්මලාගෙ හැටි ඒ මාන්නය. ඕගොල්ල විකාශය කරන එක හරි අහල බන අහනව නම් ලොකු දෙයක්. .. දවසෙම දලු කඩල නැහිල.. දවස අවසානයේ යන තැනකට වත් බන පදයක් යන එක ලොකු දෙයක් රෑ 930 බන ටික අහල රෑ මැරිල ගියත් අවුලක් නෑ හිත විකුර්ති කරන වාද විවාද අහල හිත අවුල් කරගෙන නිදාගන්නවට වඩා. ඒ නිසා දිගුකාලීනව හොද බනම දාන්න. නිවනටම යොමු කරවන බනම විකාශය කරන්න ...දිගුකාලීනව පවතීවා නෙත් ...
@herathlanka2370
@herathlanka2370 3 жыл бұрын
thank you Sir for the load of valuable information i really really appreciate and follow this program
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
Thank you senior professor raj somadeva and nuwan ♥️👌🙏
@ShalindaDilshan
@ShalindaDilshan 3 жыл бұрын
Im one of big fan of your programme and thank you very much for continuing this. I don't have enough words to explain the gratitude that i have about this programme.. professor you become a national icon for great reason because of your work and please continue it much as you can..and my friend judh thank you very much for conducting this radio show this way .
@chandupereera3973
@chandupereera3973 3 жыл бұрын
හරියට.වටිනව.
@samankumarakarunaratne2472
@samankumarakarunaratne2472 3 жыл бұрын
වටින වැඩසටහක්
@sankabandarabaththanaherat3437
@sankabandarabaththanaherat3437 3 жыл бұрын
මෙම වැඩසටහන ඉතා වැදගත් ලාංකික අපහට.අතීත ලංකාව සතුව වෙළද නැව් වලට අමතරව යූධ නැව් තිබුණද?
@charithviduranga6542
@charithviduranga6542 2 жыл бұрын
Thank you both honor.
@රසිකඋදයකුමාර
@රසිකඋදයකුමාර 3 жыл бұрын
budusraranai 🙏🙏🙏🙏
@nilanthathilakarathna5804
@nilanthathilakarathna5804 3 жыл бұрын
මම කැමතියි සර් අපේ වී වලට වල් වී නොකියා දේශීය වී කියලා භාවිතා කරමු කියලා ඉල්ලීමක් කරනවා ඔබ දෙපළට බොහෝම පිං
@nalinhalgahawatte342
@nalinhalgahawatte342 3 жыл бұрын
Thank sir
@lalithakodikara3567
@lalithakodikara3567 3 жыл бұрын
පියවර,වියත,රියන,බම්බය,යොදුන,ගව්ව අපේ පුරාන ම්නුම් ක්‍රමය නොවේද
@amithasanjiwa16
@amithasanjiwa16 3 жыл бұрын
Very good ❤️❤️❤️❤️❤️
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 3 жыл бұрын
මං අසා තිබෙනව, ඉස්සර පිරිවෙන් අධ්‍යාපනය තුළ සිව්සැට ශිල්පය උගන්වා අැති බව. සමහර විට මෙම ගණිත, මිනිත,වෙද , වාරි, කෘෂි අාදිය විය හැකිද.. එ් සම්බන්ධව විස්තර හෝ විමර්ෂණ කර තිබෙනවාද? දැන් එවන් අධ්‍යාපනයක් පිරිවෙන් වල නෑ නේද
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Oba thuma harima niihatha mani hemadema hodin pehedili. Karala kiyadenwa obathumala wagema anith buddhi. Mathun nuth. Ape rata gena hithanawanam kotharan hodada ....apii obathumata hisa nama achara karanawa .....dirga aysa obathumata 🙏🙏🙏🙏🙏❤❤️❤️❤️🙏🙏🙏🙏
@priyanthadamayanthi596
@priyanthadamayanthi596 3 жыл бұрын
බටුවන්තුඩවේ පඩිතුමා ගැන විස්තරයක් කියන්න (උප්පත්තිය;පදින්ච්ව සිටි ස්තානය) ( මම බටුවන්තුඩවෙ පදින්චි අයෙක්)
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
Great
@gamingking5807
@gamingking5807 3 жыл бұрын
GOOD PROGRAM
@prasannahidellarachchi8086
@prasannahidellarachchi8086 3 жыл бұрын
I have spelt Lowamaha prasada wrongly sorry.
@chathu6271
@chathu6271 3 жыл бұрын
NIce
@dayasrisakalasuriya7554
@dayasrisakalasuriya7554 3 жыл бұрын
👍👍👍👍
@manjula13
@manjula13 3 жыл бұрын
අපේ ඉලක්කම් වලට පාදයක් තිබුනේද? උදාහනනයක් ලෙස, අද අපි පාවිච්චි කරන්නේ 10 පාදයේ ඉලක්කම්.
@mathewph5277
@mathewph5277 3 жыл бұрын
වැදගත් ස්තාන ගැන කියද්දි ඒවයෙ ඉමේජ් පෙන්න්නව වෙනදට.අද වැඩසටහනෙ ඒවගේ එකක් පෙන්නනකොට එන සද්දෙ විතරයි .ඉමේජ් එක නෑ.
@prasannahidellarachchi8086
@prasannahidellarachchi8086 3 жыл бұрын
i have 2 questions 1) Mr. Paranavitanas book Puravidya pareshena says the Lowahaha prashada was situated in a different location, and the present edifice is was done during Parakrama Bahus period. 2) do we have any local records regarding the diplomatic mission of Rachi
@kasuns.udugama504
@kasuns.udugama504 3 жыл бұрын
🙏🙏🙏🙏
@manojperera6316
@manojperera6316 5 ай бұрын
❤❤❤
@janakamohotti995
@janakamohotti995 Жыл бұрын
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@gamaathigeduminda7477
@gamaathigeduminda7477 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@christinedesilva2417
@christinedesilva2417 3 жыл бұрын
Does anyone know who the mother of Viharamahadevi? Pls let me know if anyone could help. Thanks a lot.
@CraftBook18
@CraftBook18 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 3 жыл бұрын
මැහැදුරු තුමා නිතරම කියනව අපේ මුතු මැණික් ලංකාවෙන් බොහෝ අතීතයේ සිටම පිටරට යැවූ බව... බහුලව හමුවූ දකුනේ රතුගල් ගැනත් කීව ඉතින් අපට මේ ගල් කපා ඔපදැමීම ගැනත් පරිචයක් තියෙන්න ඇති නේද අදවගේ බෙල්ජියම් වගේ පිටරට අරන් ගිහිල්ල ඒව කැපුවද ඒව මෙහේ කපල ඔපදැමුව බවට සාධක තියෙනවද ඒවායින් ආභරණ හා සැරසිලි පූජාභාණ්ඩ හැදුවබවට සාධක ඇති නේද මං කියන්න අදහස් කලේ මැණිකක් හාරගන්නවටත් වඩා ඒවායේ වර්ණය දීප්තිමත් බව ඔප් නැ‍ංවෙනසේ කපා ඔප දැමීමට ඉහලම තාක්ෂණික හා විද්‍යාත්මක දැණුමක් අවශ්‍ය වන නිසායි මිණුම් ගැනත් සූක්ෂ්ම දැනුමක් අවශ්‍යයි.. ඒ විද්‍යා තාක්ෂණික දැණුම අප සතුව පැවති බවට තියෙන පුරා විද්‍යාත්මක හා/හෝ අයිතිහාසික සාධක මොනවද ඒ අතින් බැලුවාම එකල ලෝකයේ මේ තාක්ෂණය හා සැසඳුවාම අපි හිටියෙ කොයිවාගෙ තැනකද... ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක් ...බිසෝකොටුව යෝධඇල වගෙ ඒව හැරුනත්... අපට විවිධවූ ක්ෂේත්‍රවල විහිදුනු හා එකල ලෝකයේ තාක්ෂණය සමඟ කොයි මට්ටමේ වගෙ හිටියද කියල දැනගන්න සතුටුයි...
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷
@udenagunasekera6281
@udenagunasekera6281 3 жыл бұрын
මහාචාර්ය තුමනි , ඔබ විසින් නිතරම සහිපත් කරන ඉතිහාසය නැවත නැවත සිදිධ වන බව නැතිනමි History repeats යන්න එදා පළමුවන අපගේ තානාපති කණ්ඩායම යැවිමෙදිත් සිද්ධ වි ඇති බව පෙනේ. තානපති කන්ඩායමෙි නායකයා වන්නෙ රඡතුමාගේ බැනාය . අදත් සිදුවන්නෙ එයම නේද? අද රඡ පවුලේ අයගේ ඥාතින් ද තානාපති සේවයට පත්වන්නේ එමනිසාම නේද?
@menakawije6864
@menakawije6864 3 жыл бұрын
I love my mothre land
@sankabandarabaththanaherat3437
@sankabandarabaththanaherat3437 3 жыл бұрын
ලංකාවේ
@supunmadushan6120
@supunmadushan6120 6 ай бұрын
💕💕🇱🇰💕💕
@dharmasene6459
@dharmasene6459 3 жыл бұрын
රකී හෙළ රාක්ෂස ද විය හැකිනේද
@surendrapradeep1914
@surendrapradeep1914 3 жыл бұрын
සර් දැන් ලංකාවේ මුතු නැද්ද
@gamageksg803
@gamageksg803 3 жыл бұрын
Japanaye sita obalata subapathum.
@rekagamage6463
@rekagamage6463 10 ай бұрын
🙏🙏🙏🙏❤❤
Neth fm nlimited History 67
1:22:59
Neth FM
Рет қаралды 10 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
The New History 05
1:20:10
Neth FM
Рет қаралды 1,8 М.
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 376 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН