KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විපක්ෂ නායක පුටුවේ සන්තෑසිය ගැන අර්ජුනා ලයිව් ඇවිත් කියපු සැර කතාව | Neth News
4:49
අමෙරිකාවේ විදේශ ඇමතිගෙන් ඇමති විජිතට ආව දුරකතන ඇමතුම | Vijitha Herath #vijithaherath #npp
7:25
When u fight over the armrest
00:41
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
FOREVER BUNNY
00:14
විපක්ෂ නායකගේ අසුන බලෙන් අල්ලගත්ත අර්ජුනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් තග දාපු හැටි | Neth News
Рет қаралды 38,661
Facebook
Twitter
Жүктеу
1
Жазылу 252 М.
Neth News
Күн бұрын
Пікірлер: 496
@dammikadammika-tr1mx
Күн бұрын
මේ දේට හොදයි කියන මිනිසුන් ඉන්නවා නමුත මෙතන පාර්ලිමේන්තුවේ වැඩ කරන අය නේ එහෙම කියන්නේ එකට ඉස්සෙල්ලාම ගරැ කරන්න ඉගෙන ගන්න ඔනේ
@thidasattanayake5838
Күн бұрын
Damma idala vinaya hadanna one
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@MallikaSubashini
Күн бұрын
@@DharmasiriRathnayake-sd9piඑහේම නම් ගිහින් ඉන්දවපන් ජනාධිපතිපති පුටුවේ. 😂
@SameeraWeerasooriyaarchchige
Күн бұрын
@@DharmasiriRathnayake-sd9pipuka nodi hitapan ban Hama comment ekak assema 😂😂😂
@Tharani-nn2fo
Күн бұрын
@@DharmasiriRathnayake-sd9piඉතිං අද වෙනකං කතානායක පත් කරලා තිබ්බෙත් නෑනෙ😂ඒනං මෙයාට ඒ පුටුවෙ වාඩි වෙන්න තිබ්බනෙ😂
@KumariWeerakkody
Күн бұрын
පාර්ලිමේන්තු වේ තියන නීති වලට ගරු කරන්න ඕනෑ .විනයක් තිබිය යුතුයි .උඩගු කම විනාශ යට හේතු වේ.පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@Navinda_Wickramasuriya
Күн бұрын
ඔව්
@adoobyabokhalad2448
Күн бұрын
🙄🙄🙄
@Kumari-fm9ps
Күн бұрын
Vipaksa,paksa ataveni putuva janadipathita saha vipaksa nayakata kiva.
@DeshanDeshan-g8g
Күн бұрын
දන්න ලබ් බක් කතාකරන්න ඔබ
@Userapabc
Күн бұрын
අනාගතේ පාර්ලිමේන්තුවේ වදයක් වෙන කෙනෙක්
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@samare8002
10 сағат бұрын
@@DharmasiriRathnayake-sd9pi කවුරු පත් උනතෙතන්‍යි වාඩිවෙන්නේ.මුට ජනාධිපත අගමැති,සභානායක වාඩිවෙන තන්වලත් වාඅඩු වෙන්න් ඈකිද😂😂
@SaliyaSenanayake
Күн бұрын
ඔහුට අවශ්‍ය රට අස්ථාවරත්වයට පත් කරන්න තේරුම් ගත යුතුයි ආන්ඩු පක්ෂය මේ පිළිබඳව
@Ajantha-l3k
12 сағат бұрын
ඒගොල්ලොන්ට වැඳලා චන්දෙ ගත්තනම් දැන් ඉතිං ඔලුව නමාගෙන ඉමු.....
@IreshaPerera-l7v
Күн бұрын
පලවෙනි දවස මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද . අපි බලාපොරොත්තු වෙන්නෙ පොලොවෙ පය ගහලා ඉන්න බුද්දියක් තියෙන විනයක් තියෙන මිනිස්සු මිසක් ඔලුව උදුම්මාගත්ත උබ වගේ උන් නෙමෙයි. විනයකට ඉන්න බරිනම් ගෙදර හිටපං උබට ඕන විදිහට ඕන තැනක ඉදගන්න පුලුවන්නෙ එතකොට . අලුත් වෙනස කිය කිය මාලිමාවෙ උනත් පිස්සො පිහාට්ටො වගේ හැසිරෙන්න බැහැ. මිනිස්සුන්ගෙ චන්දෙ ගන්න රගලා මෙතනට ඇවිල්ලා තමන්ගේ සැබෑ රූපය තමයි ඔය පෙන්නනවා ඇත්තෙ.
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@manulanilesh7811
Күн бұрын
මේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක්,මේ මිනිහා කියන දේ හරිනේ.මුලිනම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියලා තියෙනවා පළමු දවසේ කැමති අසුනක ඉද ගන්න කියලා, පස්සෙ කියනවා මේකවිපක්ෂ නායක අසුන කියල .මුලින්ම වැරැද්ද කලේ කාර්ය මණ්ඩලය.අනික පඛමු රැස්වීමෙදි විපක්ෂ නායකකෙනෙක් පත් කරලා නෑනේ.
@sajeevidu_6454
23 сағат бұрын
එහෙමයි කියල අගමැති පිටිපස්සෙම වාඩි වෙලා හරියන්නෙත් නෑ නේද පොඩ්ඩක් කිව්වම මොලෙත් පාවිච්චි කරන්නෝන ඒකටනෙ මොලයක් තියනව කියල හිතන් මිනිස්සු පාර්ලිමේන්තු එව්වෙ.මේ මාලිමාවෙ එකෙක් නෙවෙයි ස්වාධීනව උඩින් පාත් වෙච්ච එකෙක්.මේක දැක්කම බික මතක උනා 😂😂
@DharmasiriRathnayake-sd9pi
22 сағат бұрын
@@sajeevidu_6454 ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. සාම්ප්‍රදායික යාපනයේ ජීවත්වන ජනතාව ඔහුව පත්කර ගත්තේ ඔහු වෙනස් නිසා. අපි ඒ ගතිකත්වයට ගරු කරන්න ඕන.ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකි. එයාටත් වෙනස් චින්තනයක් තියෙනවා
@OsmandPatabadige
Күн бұрын
ඉස්සරලාම පිස්සෙක්
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@nishanilmini4163
Күн бұрын
😂😂😂😂😂@@DharmasiriRathnayake-sd9pi
@Skbborre
Күн бұрын
@@DharmasiriRathnayake-sd9pi කමෙන්ට් කියවන්න්න ආවම මේ කමෙන්ට් එක හැම තැනම කොපි පේස්ට් 😅
@DharmasiriRathnayake-sd9pi
22 сағат бұрын
@@Skbborre මොකද විවිධ අයගේ අදහස් එකම අදහස. ඒ නිසා මම හැම කමෙන්ට් එකටම වෙන වෙනම උත්තර දුන්නා
@Skbborre
14 сағат бұрын
@@DharmasiriRathnayake-sd9pi පලමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නෙවෙයි උනාට උත්තරීතර පාර්ලිමේන්තුවකට තේරී පත්වුනු මන්ත්‍රීවරයෙක් කියන්නේ ඒ පුද්ගලයා ආදර්ශවත් විනය ගරුක කෙනෙක් විය යුතුයි. කලින් පාර්ලිමේන්තුවේ හිටපු හරක් රැලගේ හැසිරීම් ගැන කලකිරිලයි මිනිස්සු අලුත් අයව පාර්ලිමේන්තුවට එව්වේ. ස්කෝලේ ලමයි වගේ වාර විභාගේ ඉවර වෙලා අලුත් පංතියකට ගිහින් හොදම පුටුව අල්ල ගන්න දගලනව වගේ හැසිරීම පාර්ලිමේන්තුවක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට උචිත නෑ කියන එකයි මගේ අදහස. ඒ වගේම පාර්ලිමේන්තුවේ නිලදාරියෙකුගේ රාජකාරියට භාදා කිරීමක් මේ මන්ත්‍රීවරයා ඒ අවස්තාවේදී සිදුකරන්නේ. උගත්කම ලබාගන්න පුලුවන් උනාට බොහෝ දෙනාට නැති එකම දේ තමා විනය. ඒත් npp ආන්ඩුවක් යටතේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ විනය අනිවාර්යයෙන් හදයි.
@discoveryr9297
Күн бұрын
හරිම වැරදියි කරුණාකර විනිතව හැසිරෙන්න මොඩයෙක් නොවි.
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@SameeraWeerasooriyaarchchige
Күн бұрын
@@DharmasiriRathnayake-sd9piModa wenna epa Ethan kathakaranne samprasaya gana
@akalankavishwa2323
Күн бұрын
ඔය ඇරියස් එකක් කවර් කරන්ට ආපු කෙනෙක් වෛරයෙන් මුසපත් උන විශේෂ කාරණාවකට ඉතින් ප්ලාන් වෙලා
@nirmalarathnayaka5752
Күн бұрын
මේ මොකෙක්ද මේ මේහෙම පාර්ලිමේන්තුවේ හැසිරේන්න ඉඩ දෙන්න එපා රටේ නිතියක් තියෙනවා
@InukaUthsala-s4f
Күн бұрын
එහෙනම් බන් අලුතෙන් එන එකෙක්ට ගිහින් මූලාසනය හොබවන්න පුලුවන්නෙ සම්ප්‍රදාය විනය අත්‍යවශ්‍යයි.මේක තිබ්බ පලියට එහෙනම් සෙන්කෝලෙ ගෙනියන මනුස්සයත් මාත් ඔන්න ඔහෙන් ඈදි ගන්නම් කියල වාඩි වෙන්න එපැයි.
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@DeshanDeshan-g8g
Күн бұрын
😅 ගොන්නු ටිකක් විතරයි මේපාර ඉනේ පාර්ලිමේන්තුවේ ඔබවැනි 😊
@hypezone1995
7 сағат бұрын
@@DharmasiriRathnayake-sd9pi ඉතිං කතා නායක පත්කරලත් නෑනෙ එවෙලේ. බැරිවෙලාවත් මූ ඒකෙ ඉදගත්තනම් ඒත් හරිද 😅 පාර්ලිමේන්තු සම්ප්‍රදායෙ ඉදගන්න පිලිවෙලක් තියනවා. අඩුමගානෙ පරන එකෙක්ගෙන්වත් අහන්න තිබ්බා ඕනම එකක ඉදගන්න පුලුවන්ද නැත්තන් වෙන් කරපුවා තියනවද කියලා.
@Chikanlikan0101
Күн бұрын
You make a good first impression and also you show the level of your awareness. Good luck to you
@PadmaKumari-x6f
Күн бұрын
රටට ,පාර්ලිමේන්තුට ,දෙමළ ජනතාවට පිළිලයක් වෙන විෂ බීජයක් වෙනවා අනිවාර්යයෙන් .කවුරුත් පරිස්සමෙන් එයා එක්ක ගනු දෙනු කරන්න වග බලාගන්න වෙයි.
@nilanthinilanthi1474
Күн бұрын
කොහෙන්ද ආවේ මේ මුසල යා 😂
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@kg94837
Күн бұрын
@@DharmasiriRathnayake-sd9pi ඒක වෙනම දෙයක් නමුත් සම්ප්‍රදායක් තියෙනවනේ. අනවශ්‍ය දේ අයින් කලා මිස ජනාධිපතිවත් සම්ප්‍රදායන් කැඩුවේ නැහැ. අමතර වියදම් යන අනවශ්‍ය දේ විතරයි කපා හැරියේ. කතා නායක අර තොප්පියක් දාගෙන හිටියේ. එතුමට තිබුනා මට මේක දාන්න බැහැ කියන්න. නමුත් ඒ සම්ප්‍රද්‍රාය. මේ උද්ධච්ච මෝඩකම්.
@akalankavishwa2323
Күн бұрын
අර යාපනේ ස්වාධීන කණ්ඩායම් 17 කියල එකක් ආවේ එකෙ කෙනෙක් , අනිවාර්යයෙන් විශේෂ කාරණාවකට ප්ලාන්ට් කරපු කෙනෙක් කතාවෙන්නං සෑහෙන කාලයක් මෙහෙ වැඩ කරපු කෙනෙක් වගෙ සිංහල එහෙම කතා කරනවා හොදට. බලමු මෙයාගෙ ජොබ් එක මොකක්ද කියල අපි හැම මිනිහෙක්ටම රටේ මිනිස්සු විදියට සලකලා ඒ ඒ ප්‍රශ්න ගැන අවධානය දුන්නොත් මෙයාලගෙ ඉල්ලුම නැති වෙයි. විග්නේෂ්වරන් 2 කෝලම😅
@chandrikajayaweerasilva5113
Күн бұрын
Demalek nathnam muslim ekek Menna wada patan aragena paw ban ubala
@SusanthabandaraBandara-vw6qh
Күн бұрын
මු කොටියෙක්
@ArundathiWickramarathna
Күн бұрын
විනය ක්‍රියා මාර්ගයක් ගන්න මූට විරුද්ධව
@sisirakodithuwakku2290
Күн бұрын
රටේ ව්නයක් නැතිකම නිසයි මෙහෙම දේවල් සිදු වන්නේ රටේ නීතිය හදන තැනට බල්ලෝ යැව්වාම ඔහොම දේවල් බලාපොරොත්තු විය හැක
@priyanthakumara9382
Күн бұрын
පාර්ලිමේන්තුවේ කෙනෙක් කියනකොට ඒක පිළිගන්න ඕන.
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@DeshanDeshan-g8g
Күн бұрын
පාර්ලිමේන්තුවෙ උන් කියන දෙවල් අහන්නද යකෝ ජන්දෙන් පත් වෙන්නේ😊
@Laksiri-f9f
Күн бұрын
වැඩෙි වැරදියි මොඩයෙක් වගේ හැසිරේනව. බත් කන හරක් අාවාම ඔය ටික වෙිනව
@tasanthi268
Күн бұрын
ஒருவன் எவ்வளவு படித்து இருந்தாலும் அவன் உன்மையான குணம் அவன் கேடுகெட்டவ என்பதை காட்டி கொடுத்து விடும்😂😂😂
@TharakaMadhushan-s8t
Күн бұрын
තැනකට ගිහින් ඉන්න දැන්නැති උන් තමා රට හදන්න ඇවිත් තියෙන්නෙ .😂
@buhumiputra.641
Күн бұрын
බයියෝ කොළඹට ආවා ! මල කෙළියයි
@shivomicuttilan
Күн бұрын
😂
@rienzie7123
Күн бұрын
Dan Sepada 😂😂😂
@samsfor9428
Күн бұрын
Sakkili parliament giyama ohoma thamai...
@nandanidisa1031
Күн бұрын
ඔන්න නැහැදිචිචි මිනිසිසුන්ගෙ හැටි,ඔටව හොදයි කින්නෙත් එය ගනයෙම අය තමයි , ලැජ්ජයි
@ranjithwijethilake1669
Күн бұрын
කොහොමත් මාලිමාවෙ ඉන්නේ උපන් මෝඩයෝනේ
@malikanda1755
Күн бұрын
මුන පාර්ලිමේන්තු යවපු හරක් නොදකිමි
@senaya7012
Күн бұрын
මේ වගේ කතාවක් ජනාධිපතිට කිව්වනම් එතන තත්ත්වය මොකක් වුණත් මීට වඩා නිහතමානි ව හැසිරෙනවා
@OsmandPatabadige
Күн бұрын
නියමයි කියනඋන්ටත් පිස්සු
@DharmasiriRathnayake-sd9pi
Күн бұрын
අද පාර්ලිමේන්තුවේ පළමු දිනයයි. පළමු දිනයේ ආසන වෙන් කරන්නේ තනතුරු අනුව නොවේ. ඕනෑම සාමාජිකයෙකුට පළමු දිනයේ ඕනෑම ආසනයක් අසුන් ගත හැකිය. පාර්ලිමේන්තු ලේකම්වරයා මේ බව පැවසීය ඊට හේතුව පළමු දිනයේ රැස්වීම පැවැත්වෙන තුරු විපක්ෂ නායකවරයෙකු පත් කර නොතිබීමයි.
@SameeraWeerasooriyaarchchige
Күн бұрын
@@DharmasiriRathnayake-sd9piubata kiyak gewanawada ban 😂😂😂😂
@buddhidayawansa6304
Күн бұрын
@@SameeraWeerasooriyaarchchigeuta sahenna gewala bn. Hama comment ekatama reply karala.
@WasanthaKumara-p3l
Күн бұрын
මේ කඩාකප්පල් කරන්න ආ එකෙක් ඔන්න සිල් බිද ගන්න හදන්නේ ,,,
@salindaherath5098
Күн бұрын
ඔන්න පුතේ මාධ්‍යයට නියම බයිට් එකක් ඉස්සරහට
@__DIAS__000
Күн бұрын
මාලිමාවෙි කෙනෙක්නමි වහාමනිතිය ක්‍රියාත්මක කරන්න. විනය රැකිය යුතුයි. මාලිමා රජය අප්‍රසාදයට පත් නොකරන එක පක්ෂ නියෝජිතයන්ගේ වගකිමක්.
@priyankarayatiyana9963
Күн бұрын
මාලි මාව එකෙක් නෙමේ බන් අන්න රෙනො එහෙම කියලා නිවුස් එකක් ගහල
@sisilperera9261
Күн бұрын
සුවාදීන එකෙක්බං
@champjanlyn8740
Күн бұрын
මෙයා ස්වාධීන බව කියලා තියෙනවා නේද
@chamindaliyanage1283
Күн бұрын
Respect 🎉🎉🎉🎉🎉
@wijayabandara9810
Күн бұрын
ලිච්ඡවී රජදරුවන් තප්පු ලනවා
@nuwanmadusanka7777
Күн бұрын
ජයවෙවා ❤❤❤
@rienzie7123
Күн бұрын
Matt oni .Seniority is essential .That's the code of conduct and adhere to parliament decorum
@nuwankumara3955
Күн бұрын
මුට තිබුනේ කථානායක පුටුවේ ඉදගන්න මුත් ආස ඇති ඔතන ඉදගන්න පවු බං මු
@buhumiputra.641
Күн бұрын
රජයේ බොහෝ දෙපාර්තමේන්තු වල ප්‍රශ්නය මේක තම. බයියෝ බයියෝ සියලුම රජයේ කාර්යාල බයියෝ බයියෝ. පින්පඩි විශ්‍රාම වැටුප් බයියෝ
@homeidea1
Күн бұрын
කවුද මෙ පිස්සා පාර්ලිමේන්තුවට එවිවෙ උන්ට තලන්න ඔන
@ratnayakamonarawane5592
Күн бұрын
අද එයා විපක්ෂ නායකයා වෙලා.. අද ඔන තැනක වාඩි වෙන්න පුළුවන් බව කලින්ම කීවා... නමුත් විපක්ෂ නායකයාට ඉඩ දෙන්න ඉල්ලීම නිසා ඉඩ දෙන්න තිබුනා...එහෙම වුනානම් හොඳයි...
@pradeepranjanranasinghe9873
Күн бұрын
I don’t know about this guy, and who is representing. But he speaks absolutely truth…
@janba1998
Күн бұрын
Looks like another joker like Mervin
@prasadperera5528
Күн бұрын
Well done, it is very true 😊
@pradeepnihaldecarm7290
Күн бұрын
ඒකත් හරි
@HirunKarunaratne
Күн бұрын
බටලන්ද රනිලා කිව්ව අත්දැකීම් සහිත විපක්ෂය ඔන්න 😂
@DayaGamage-y1h
Күн бұрын
"අද දවසේ" සම්ප්‍රධ්‍යන් නැත. ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක් වාඩිවිය හැකිය. සම්ප්‍රධ්‍යන් වෙනස් කරන්න තමයි අපි ඇවිත් ඉන්නේ! ඔය ඕනෑ තරම් පුටු තියෙන්නෙ. නියමයි කොල්ලෝ!
@wavweerasingha7226
Күн бұрын
මාධ්‍ය නිදහස කියලා දන්නැති දේවල් දාලා ජනතාව අවුස්සන්න එපා. අද පළමු දවස ඕන තැනක ඉන්න පුලුවන් කියලා මහලේකම් තුමිය කිවුවේ.
@sepalajayasekara363
Күн бұрын
බිම වාඩිවුනා නම් තවත් හොඳයි.
@ShehanShashika-b7j
Күн бұрын
එහෙමයි කියලා කතානායක තුමාගෙ පුටුවේ ඉදගත්තොත් හොදයිද 😂😂
@chandanianomasiriwardhana7382
Күн бұрын
එහෙනම් කතා නායක පුටුවෙ හරි ජනාධිපතිවරයගෙ පුටුවෙ හරි වාඩිඋනා නම් තමයි වීරකම.පිස්සෙක්
@Sd9H
Күн бұрын
අපරාදෙ ජනාදිපති පුටුවෙ වාඩිවෙන්න එපැයි.....🤷♂️
@ChathurangaHerath-s1d
Күн бұрын
දැන් ඔහොම නම් හිතාගන්න පස්සේ කොහොම වෙයිද
@DEEPA-bi6xv
Күн бұрын
පටන් ගැන්ම කුහක කමෙන්ම විපකෂයටත් ඉඩ දෙන්න
@chandrakanthiliyanage6112
Күн бұрын
සම්ප්‍රදාය වෙනස් කළ යුතුයි ආචාර ධර්ම වලට අනුව. ඒක නොදත් මෝඩ උගත්තු.අනික් දවසෙ ගිහින් ගැලරියේ වාඩි වෙයි.
@shyamalisilva1740
Күн бұрын
මේව වෙන්න බෑ..මුං වගේ අය එලවන්න ඕන
@swaramiyuru-
19 сағат бұрын
මේ මිනිහට ලැජ්ජ නෑ. පාර්ලිමේන්තුවේ මේ විදිහට හැසිරෙන්නේ ආයුෂ නෑ ඉතින්
@idroosseyed9049
Күн бұрын
He's enjoying his rights 😂
@RohanaKrisantha
Күн бұрын
ඕන් පටන්ගත්තා පිස්සු නටන්නට අඩේ ඇත්තටම මොකක් හරි කුනු ගොඩක් පාත් වෙනවානේ මං කියන්නේ
@tissaKarunakotuwa
Күн бұрын
විපක්ෂ නායක උනත් ගෞරව කල යුතුයි. අලුතින් අාවනම් දන්න කෙනෙක් කියන දේ අහන්න ඕන. මේ වගේ එවුන්ද ස්වාධීනව පාර්ලිමේන්තුවට අැවිත් තියෙන්නේ..
@ruwan4591
23 сағат бұрын
අයි මේකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න පරක්කු. ඕක බෝවෙන රෝගයක් වෙන්න බැරි නැහැ.
@gaminisomasinghe3259
Күн бұрын
This kind of indiscipline should not be tolerated. First day itself creating chaos.
@songmusicprabash1856
Күн бұрын
නවක මන්ත්‍රී හරි .. චුන් 😂😂 අර් චුනා හරි චුනා😂
@ariyarathnaariyarathna600
Күн бұрын
ඔහුගේ මතයටත් ගරැකරන්න පුරැදුවෙන්න. අලුතෙන් හිතන්න පුරැදුවෙන්න.
@priyankarayatiyana9963
Күн бұрын
දොස්තර කෙනෙක් උනාට එක පැත්තකින් ලෙඩෙක්...😂😅
@salindaherath5098
Күн бұрын
ආව ගමන්ම හානවා
@champaperera8487
14 сағат бұрын
මේ වගේ චන්ඩි පිස්සො වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතුයි . අපිට මොන පක්ශය වුනත් මේ වගේ උඩගු සත්තු අවශ්‍ය නැහැ පුදුම කරුමයක් මේක
@PriyanthaGunawardhane
Күн бұрын
එල එල
@Dinshadinsha-i5s
Күн бұрын
👌
@NB-kc3xx
Күн бұрын
weldone....
@akalankavishwa2323
Күн бұрын
යාපනේ මේ මනුස්සයා නෙ කෑගැහුවෙ 🤔 වෛද්‍ය 😂😂
@FirozaHossen
Күн бұрын
Discipline is very important ❤
@SandaliNawodya-t1y
15 сағат бұрын
ඔය තියෙන්නෙ පාර්ලිමේන්තුව සහෝදරය ..ආවෙ රටට සේවයක් කරන්න මිසක් ජාතිවාදය අවුස්සන් ගොන් වැඩ කරන්න නෙමේ ..නොහිත උනත් කරන්න අපේ දමිළ සහෝදර සහෝදරියොන්ට ලැජ්ජාවක් ..අපේ සිංහල උන් නිසා අපි ලැජ්ජ උනා වගේ ඔබ තුමත් කරන්නෙ ඔබේ සහෝදර සහෝදරියො ලැජ්ජාවට පත්කිරීමක්
@maneltennakoon305
Күн бұрын
he is a real idiet
@IreshaPerera-l7v
Күн бұрын
සම්ප්‍රදාය වෙනස් කරනවා කියලා පාර්ලිමේන්තුවේ විනයක් තියෙන්න ඕන. ආදර්ශමත් වෙන්න ඕනෙ නමුත් මම කරන දේ උබත් කරන්නම ඕන කියන එක ආදර්ශය නෙමෙයි ඒක තව කෙනෙකුට කරන බලපෑමක් එහෙම වෙනසක් කරන්න හිතන් ඉන්නවානම් ඒක ගැලපෙන්නෙ නැහැ බලපෑම් කරලා වෙනස ඇති කරන එක වෙනස නෙමෙයි තමන් හරි දේ කරනකොට තව කෙනෙකුට දැනෙනවානම් ඒ වගේ වෙන්න ඕනෙ කියලා ඒක ඒ පුද්ගලයා නිදහසේ ගන්න තිරනයක් වෙනස් වෙන්න.
@asanthaparanavithana8779
Күн бұрын
එල කොල්ලෙක්
@pushpagamage4683
Күн бұрын
කලින් හිටපු කට්ටියටම ගැලපෙනම කෙනෙක්. මේ වගේ අයටනං කිසිම අවස්ථාවක් දෙන්න හොද නා.. කටුස්සගෙ කරේ මාල බැන්දවගේ.අලුතින්ම ඇවිත් මෙහෙමනං පරන උනාම කොහොම ඉදිය්ද..මේ වගේ අයට ආයෙමනං ප්‍රාදේශීය සභාවකවත් අවස්ථාවක් දෙන්න හොද නෑ..
@chamithlihanage5824
12 сағат бұрын
මුන්වගේ හරක් ගිහාම ඔහොම තමයි තව බලාගන්න පුලුවන් ඉස්සරහාට
@globleeye603
Күн бұрын
කලාස් එකේ ට්වර් ඉදගන්න තැන වාඩිවෙනවා වගේ මේකවත් තේරුම් ගන්න බැරිනම් ඉතින් මනස අනේේ මන්දා
@Vijaya-hz4zq
Күн бұрын
කියන කතාවත් ඇත්ත 😢
@Ajantha-l3k
12 сағат бұрын
ඕනි තැනක අද වාඩි වෙන්ඩ පුළුවන් කියලා ලිඛිතව දැනුම් දීල තියෙනවනම් ඒ මිනිහා හරි ඉතිං. උඩින් එකයි යටින් එකයි කරන්ඩ බෑනේ...
@parakum1827
Күн бұрын
නියමයි නියමයි දොස්තර මහත්තයෝ නියම කතාව ජයවේවා ජයවේවා
@RuwaniChampika-ru3th
Күн бұрын
කොහොමද දෙමළ ගැම්ම🎉
@ShehanShashika-b7j
Күн бұрын
ඉදකින් බයි වේසිගේ පුතාලා
@IreshaPerera-l7v
Күн бұрын
තොපි වගේ දෙකටම නැති උන් හින්දා තමයි මේ රට අපායක් උනේ . දැන් මේ වගේ කාලකන්නියෙක්ට උඩ ගෙඩි දෙනවා. වැරදි දේ මොකා උනත් වැරදි . මුගෙ මහා අලි ඔලුව පලවෙනි දවසෙම .
@chandanianomasiriwardhana7382
Күн бұрын
@@parakum1827 දොස්තරල අතරත් පිස්සො ඉන්නව
@rienzie7123
Күн бұрын
Mental da ..Hospital eke nadda seniority kiyala ekak Me Yaka Ugat Modayek
@asedit4332
Күн бұрын
මොක්‍ර්‍රෙක්ද බන් මේ...අයියෝ ලොකුකම...😂😂
@Dinshadinsha-i5s
Күн бұрын
❤
@37නයිමිරිස්
Күн бұрын
පොර ආතල් එකක් ගන්න ඇති ඔහොම ආතල් දෙන අය ඔින තැනක ඉන්නවා 🤪🤣🤣
@ChefThush1996
Күн бұрын
මරු අතල්
@L.W.RathnasiriLiyanaWickramasi
Күн бұрын
මේවගෙ අය ගත්ත එකයි වරද.පාර්ලිමේන්තුවේ නීතිය විනය හැසිරෙන ආකාරය කියලදෙන්න
@clearwatertech7920
Күн бұрын
මේ වගේ වල්ගෙ පාගගෙන ඉන්න එවුන් වහා බැද දමමු...
@ajithhulangamuwa4798
Күн бұрын
Without qualities
@PrasannaMunasinghe-r5g
Күн бұрын
අඩෝ තිස්ස කුට්ටි ආරච්චිගෙ ඊලඟ ආත්මය නේද මේ..😂😂
@user-Dhanu.
Күн бұрын
අද පුටු වෙන් කරන්නේ නෑ කිව්වා. ඕනි තැනක ඉඳ ගන්න පුළුවන් කිව්වා නම් ai මේ පුටුව පස්සේ යන්නේ 😊😊
@ajithkarunatilaka183
Күн бұрын
අනිවාර්යයෙන්ම ... මෙතන වැරැද්ද කරන්නෙ පාර්ලිමේන්තු පාහරයා.
@bobsmith1827
Күн бұрын
කනට එකක් දීලා එළියට දමන්න. යටි අරමුණක් ඇතිව කරන වැඩ.
@rakithaperera3501
12 сағат бұрын
යාපනයෙන් පැමිනි ස්වාධීන මන්ත්‍රීතුමා අමතන්නේ දෙමළ ඊලමේ සිට කතා කරනවා කියලද කියන්නේ, එතකොට නීතිමය ගැටලුවක් නැද්ද. මොකද්ද නීතිය සහ දඩුවම මේ සම්බන්දව.
@JayathissaNahitiya-z5w
Күн бұрын
අත්දැකීම් නැති එවුන් පාර්ලිමේන්තු ආවම😂
@sridharankathirasen9026
17 сағат бұрын
I don’t think this fellow won’t last long in the parliament
@b.g.n.k6525
Күн бұрын
මූ මරූ...❤❤❤
@lakshmannayakker8225
Күн бұрын
තග නෙවෙයි මුන් බෝම්බ ගහල තමයි නවතින් නේ.
@UthpalaBandara-rj7gv
Күн бұрын
අම්මෝ මෙහෙම පිස්සෙක්🤣🤣
@RoshanIndika-ku4qy
Күн бұрын
අනිවාර්යයෙන් රට හැදෙයි බන් අනිවා අපේම කියලා රටක් එනවා බලහන්කො
@kg94837
Күн бұрын
මේ කවුද මේ. විනීතව හැසිරෙන්න බැරි මේ අයව පාර්ලිමේන්තු එව්වේ කවුද? මොන පක්ෂයෙන් වුනත් කමක් නැහැ. ජනාධිපති අගමැති පවා පාර්ලිමේන්තු සේවකයන්ට ගරු කරලා ඔහුන් කියන දේ අහනවා අපි දැක්කා. විපක්ෂ නායකයගේ අසුන් කියා කියද්දිත් ඒකේ ඉඳගන්න ඇත්තේ විපක්ෂ නායකකම ලැබෙයි කියලා වෙන්න ඇති.
@swarnagunathilaka
Күн бұрын
PATTA DEMALA OKAWA ALOPIYAW NATHNAM DEMALATA GIYA RATAK WEI ADA HETAMA.OKATHAMA KIYANNE BALLATA GIYA RATAK KIYALA .
@kalpageperera8252
Күн бұрын
අද දිනයේ අසුන් පැනවීමක් නෑ නේද මිත්‍රයා
@user-Dhanu.
Күн бұрын
අද ආසන වෙන් කරන්නේ නෑ කියලා මහ ලේකම් කිව්වා. එයා කතා කරපු විදිහ වැරදි ඒත් ඉදගෙන හිටපු එක වරදක් නෑ 😊
@kg94837
Күн бұрын
@@kalpageperera8252 අසුන් පැනවීමක් තිබුනත් නැතත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න ඕනේ. ජනාධිපතිතුමා අනවශ්‍ය වියදම් කපා දැමුවා මිස අනිත් සියලු දේ කලා. මේ පුද්ගලයා පහුගිය ටිකේ හැසිරුනු විදිය බලන්න. නැවත ජාතිභේදය ඇති කරන්න ඕනේ.
@BandulaSenarathna-g5o
Күн бұрын
අපේ රටේ බොහෝ උගත්තු කියන අය (උපාධියක් ගත්තාම) පොඩි මිනිහා සත පහකටවත් ගනන් ගන්නේ නැතිබව රජයේ ආයතනය කින් වැඩක් කරගන්න ගියාම හොඳින්ම පේනවා.
@shiranthakumara8242
Күн бұрын
Very childish behaviour and so sad that it was wrong,is this real public representative looking like?
@Melovepolice
Күн бұрын
දැන් මොකක්ද අපිට කියන්නෙ
@golddrawings363
Күн бұрын
පෙර පාසල් යන එකෙක් පාර්ලිමෙන්තුවට එව්ව එ යාපනයේ ජනතාවට ජාතියේ ප්‍රණාමය.😜😊
@sunilfernando9928
Күн бұрын
මේක ඒ මන්ත්‍රී ගෙ හීනමානය.....ඔය මිනිස්සුන්ට බහුතරයකට ඔහොම තියෙනවා ......නිතරම හිතන්නෙ ජාතිවාදී ආකල්ප වලින්......එයා කල්පනා කරනවා ඔතනින් නැගිටලා ගියොත් සිංහලයන්ට යටත් වුනා වගේ කියලා ....ඒත් මෙයාගෙ හැසිරීමෙන් මද්‍යස්ත දෙමල ප්‍රජාවගෙත්.... බහුතරයක් ජනතාව ගෙත් අප්‍රසාදයට ලක් වුන බව නම් පැහැදිලි යි....
@L.W.RathnasiriLiyanaWickramasi
Күн бұрын
මෙන්න මේව තමයි කිරි හැලියට ගොමදානව කියන්නෙ.පලමුවන දවසෙ ඔහොම කරන්න පුලුවන්ද උත්තරීතර විනය ගරැක ස්‍තානය..
@preminisenavirathne5183
Күн бұрын
මෙයා මේ ප්‍රසිද්ධ වෙන්න කරපු ගේමක් .
@ChandrasiriMallawaarachchi
Күн бұрын
I think he should learn to respect the tradition.
@wasanthagunarathna6230
18 сағат бұрын
ගෞරවය කියන එක.උගන් වන්නඔනි.සත් පුරැෂඅයට
@Mahindajayamaha64
Күн бұрын
අර්ජුනා මරිජුවානා ගහල😂
@gaminilk
8 сағат бұрын
මෙතන කරුණු දෙකක් තියෙනවා. 1) මෙයා මේ පුටුවේ වාඩිවුනේ වැරදීමකින් නොවෙයි, හිතලාමයි වාඩිවෙන්නේ. මෙයාගේ ඇරියස් එකක් තියෙනවා සජිත් එක්ක, ස්ටේජ් එකට එන්න කියලා පස්සේ යන්න කීවා කියලා. 2) මෙයා ප්‍රසිද්ධියේ කියනවා මෙයාගේ දෙයියෝ ප්‍රභාකරන් කියලා. එහෙම කියන කෙනෙකුට පාර්ලිමේන්තු එන්න නීතිමය බාධාවක් නැත්ද ?
@PushpaNalani-zw5mt
Күн бұрын
Jayaj wewa.....
4:49
විපක්ෂ නායක පුටුවේ සන්තෑසිය ගැන අර්ජුනා ලයිව් ඇවිත් කියපු සැර කතාව | Neth News
Neth News
Рет қаралды 274 М.
7:25
අමෙරිකාවේ විදේශ ඇමතිගෙන් ඇමති විජිතට ආව දුරකතන ඇමතුම | Vijitha Herath #vijithaherath #npp
Newsfirst Sri Lanka
Рет қаралды 29 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 30 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 34 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 22 МЛН
6:25
පයින්ම ඇවිත් මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගත්ත ජනපති කළ ඉල්ලීම - "ඔබේ වගකීම නිසි පරිදි ඉටු කරන්න"
Hiru News
Рет қаралды 63 М.
4:35
බෞද්ධයින්ට සල්ලි දීලා වෙනත් ආගමකට හරවගන්න ගිහින්...
Ada Derana
Рет қаралды 422 М.
3:22
ගොඩ ගැනීමට සැරසෙන වේයන්ගොඩ නිධානය.... මහා සෙනඟක් රැස්වෙයි
Ada Derana
Рет қаралды 88 М.
2:46
නිධානයක් හාරන්න පළමුවරට අධිකරණයෙන් නියෝගයක් - ගම්වැසියන් කිව්ව කතා -
Live at Sri Lanka
Рет қаралды 10 М.
14:31
ගොන්පැටිය! මීමා! දොස්තරලු.ඔය මිනිහ රෝහලේ පොරජාතකේ රඟපු පැටිකිරිය අපි දන්නවා-නීතීඥ අමිල කියයි
The Life Traveler
Рет қаралды 52 М.
8:05
බිරින්දෑවරුත් එක්කම පාර්ලිමේන්තු ඇවිත් මන්ත්‍රීවරු කියපු කතා | Neth News
Neth News
Рет қаралды 287 М.
11:48
Новости дня | 22 ноября - вечерний выпуск
Euronews по-русски
Рет қаралды 15 М.
22:27
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 141 | 2024-11-22 | Hiru TV
Hiru TV
Рет қаралды 293 М.
15:23
මීට කලින් කිසිම ජනපති කෙනෙක් නොකරපු ජනපති අනුර කරපු සුපිරි වැඩේ | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 132 М.
2:29
ෆොන්සේකාට සජිත්ගෙන් පිළිතුරු
Ada Derana
Рет қаралды 325 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 30 МЛН