KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වනිදු චරිත් පිටිය මැද සිදු කළ දේ ගැන කියපු කතාව |Neth News
10:49
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-11 | Hiru News
Trick-or-Treating in a Rush. Part 2
00:37
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Wait for it 😂
00:19
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
රට පනින්න හැදූ ඩෑන් ප්‍රියසාද් අතේ මාට්ටු | Neth News
Рет қаралды 126,634
Facebook
Twitter
Жүктеу
1
Жазылу 237 М.
Neth News
Күн бұрын
Пікірлер: 340
@sriyanikumarasinghe868
Ай бұрын
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්තූතියි!
@Subashsenevirathna
Ай бұрын
ආගමන විගමන නිලධාරීන්ට අපගේ ගෞරවය❤❤
@dumindaherath-e3d
Ай бұрын
🧭 චන්දේ දෙන්න මේකම ඇති ❤
@nisansalasomawardhane4909
Ай бұрын
මොන ආන්ඩුවක් ආවත් මුන් ඉන්න ඕනි හිරේ..
@nuwanperera8140
Ай бұрын
මුන් මහලොකුවට පන්පෝරි කටමැත කයිවාරු ගහලා අවුරුදු ගානක් මුලු රටක්ම එහෙන් පිටින්ම නරකාදියට අරගෙන ගිහින් විනාස කරලා ..දැන් හොරෙන් රටින් පනින්න හදන්නේ ..ඩෑනයා මූව නැවත හරවලා එවුවාට ඔබලාට බොහොමත්ම ස්තූතියී ..🙏🙏🙏🙏
@malki7505
Ай бұрын
Dan umba bayawenna epa malimawe un umbata minawath karanne naha Wenaya rakina malimawa rata hadana malimawa
@Iroshan-h6j
Ай бұрын
Jathivadaya aulanna pradana dayakathvayak dunna badajariyek mu
@NuwanGamage-i8c
Ай бұрын
අනිවාර්යයෙන් ඔය කාලකණ්ණින්ට රට යන්න නෙවේ හිරේ යන්නයි ලෑස්ති වෙන්න ඕනි
@madarapremadasa7938
Ай бұрын
දැන් සැපද බල්ලො.අරගලයේ සිටි අපේ දරුවන් ට ගහලා ඔලු පලපු තොපට හොදම වැඩේ.දිථ්ට දම්ම කර්මය ඵල දෙනවාමයි.
@kudamanike1443
Ай бұрын
අනේ බය වෙන්න එපා අපට හොද රටක් නිර්මාණය වෙන්න අනුර ය ජන්ද ය දෙන්න
@asangagunarathna2859
Ай бұрын
හොද වැඩේ 👍
@PattiPatti-di3jo
Ай бұрын
අනුර ආවම කෙලවෙනවා කියල දන්න නිසා රටින් පණිනවා මේකෙ ඉන්න උන්ට කෙල වෙනවා
@supundilanka9524
Ай бұрын
රටම අනුරට❤
@LDCRKumara
Ай бұрын
Ok Hira Dana oniy ekaka kudda
@PadmiDabarera
Ай бұрын
ඒ..කරපු දේටනමී අපට හරි සතුටුයි
@seetharajapaksha9883
Ай бұрын
මුන්ගෙ හැටි හරියට ම දැන්ගන්න පුළුවන් එකම අවශ්‍තාව මේ වෙලාව කියලා කිව්වොත් හරි නේද .මාලිමාව අද ජය කණුව කරා පියමනින,මොහොත්.ජය වේවා මාලිමාවට මන් සයිප්‍රසයේ සිට
@prabathstf111
Ай бұрын
නීතියෙන් දෙන දඩුවම් මිස අනීතිකව නොහැසිරෙමු. ප්‍රතිඵල සාමකාමීව බුක්ති විදිමු
@xhelaya9311
Ай бұрын
සාමකාමීව ජය සමරමු❤
@jayanthaWimal-st8ng
Ай бұрын
මේ සොම්බියුන්ට නම් දඬුවම් දෙන්න ඕනේ
@bandulasrirajapaksa1688
Ай бұрын
Anurata ජය වේවා ❤❤❤❤
@poojamanoj9839
Ай бұрын
Ane ban kohe n goya anura kiyana hora mai sihina nna rata anura ta jande sajithta ehama ne mokadda rate akk
@maleeekanayake5548
Ай бұрын
ඩාන් ඩූං වෙලා 😅😅😅😅😅😅😅😅😅
@thusharasampath4517
Ай бұрын
Hi
@SL-FUNYouTube
Ай бұрын
මේ කව පනින්න දෙන්න හොද නැහැ
@anwarfayis7751
Ай бұрын
නෙත්තං කපුවා කියන්න 😂😂😂😂😂
@amkchandrika987
Ай бұрын
ඔකත් රට විනාස කරපු ඒක බල්ලේක්
@bandulasamarasingha7449
Ай бұрын
මුන් වීරයෝ වගෙ රගපෑම් ...දැන් නරී වගෙ පැනල යන්නෙ...අල්ලාගෙන දඩු කදේ ගහන්න ඕනී..
@Ramya-dg8wo
Ай бұрын
ඔකුන්ව හිරේ දාන්න ඔනේ..අපේ සල්ලී වලින් කන්න දෙන්න එපා..
@chandrasekarakarunanayakag8213
Ай бұрын
රට පනින්ඩ නෙමෙයි හිරේට පනින්ඩ ලෑස්ති වෙයන් කාලකන්නියා
@lankameitech9300
Ай бұрын
මුන්ව අනිවා හිරේ දාන්න ඕනෙ
@gallagehave1276
Ай бұрын
ඔබ සැමට ඉස්තුති මේ කාල කන්නින්ට පනින්න දෙන්න එපා මුන්ට මුන්ගේ කටවල් වහන්න ඕනි මුන් රට කෑවා නිසි දඩුවන් අදිකාරයෙන් දෙන්න ඕනි අපේ අදිකරණයට හිස නමා ගරු කරනවා ඉස්තුති 🙏🏿🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹🌹💞
@HarshiMayurangi
Ай бұрын
ඇයි යකෝ ඡන්දෙ දාලවත් පලකෝ😂😂😂
@DiasPrashan
Ай бұрын
වරදක් කරල නැත්නම් අැයි බං දුවන්නෙ😂😂😂😂
@Chandraalnkara
Ай бұрын
හොරැ.බයවෙලා.😄😄😄
@buddhikachathuranga8764
Ай бұрын
අනුර බලයට එන බව දැනගෙන මුන් රටින් පනිනවා! අපරාධකාරයෙන් හිරේ යවන්න ඕන අය මාලිමාවේ අනුරට ඡන්දය දෙන්න!
@mohamedramzi1684
Ай бұрын
Niyamay
@kaleelrahman8121
Ай бұрын
කෝ මුට මයික් අල්ලපු මාද්‍යවල්
@WJSoyza
Ай бұрын
ඩෑන් පරිස්සමෙන් කල කම් පල දෙනවද හොදෙ
@thusitharanasinghe4795
Ай бұрын
ඇයි මේ භය😅😅😅
@sonutharahimi-kd9mz
Ай бұрын
මී හරකුන්ට කරදර කරන්න එපා,
@hanifahamed1692
Ай бұрын
වඳ කොත්තු, වඳ කිරී, එජේන්ට් ඩෑන් ප්‍රියසාද් මැති තුමාට ජයවේවා. 😝😝😝😝😝😝😝😝😝😝
@krishnakrishna-su6qp
Ай бұрын
Dan should be arrested. New President Anura please don't allow him to escape
@maneeshaadhikari7650
Ай бұрын
බුද්ධිමත් ජනතාව නි ඔබෙ ජන්දය භාවිතා කල යුත්තේ කාටද කියලා කල්පනා කරලා බලන්නකෝ අපිව තනි කරලා යන අයද ඒ අයගෙ පවූල් විතර ද බෙරෙන්න ඕන ජන්දය දිපු ඔයාලට මොනවා උනත් කමක් නෑ ඒ අය බෙරිලා දැන් හොදම වෙලාව තෙරුම් ගන්න අපි සමග අපි වෙනුවෙන් මෙතරම් කාලක් දුක් වින්ද සහොදරයා දිනවමු දැන්ම යන්න ජන්දය දෙන්න මාලාමාලාව
@nilankamanori3655
Ай бұрын
ඇයි ඔච්චර බය නම පහුගිය ටිකෙ නැටුවේ
@kusumapriyanthi8715
Ай бұрын
මු.ජාතිවාදය.අවුස්සන.බල්ලෙක්.හොදවැඩෙ😂😂😂
@SKYSAMARANAYAKA
Ай бұрын
බලය ඇතිව මෙතුමා යවන්න ඕන අපි වෙනුවෙන් සිංහල බලය පෙන්වන්න වෙන රටක් යටත් කරගන්න...😂😂😂
@rosyper8003
Ай бұрын
හොද වැඩෙි මුට
@K.s.k-l3o
Ай бұрын
මුව ගෙන්න ඔනේ
@sherlockferdinands2691
Ай бұрын
Excelent
@Piyal-ij7rn
Ай бұрын
අරගලයට ගහලා නටපු නාඩගමට අනිවාර්යයෙන්ම දඩුවමි දිය යුතුයි
@TheTrippleGem
Ай бұрын
ලොක්කෝ පැන්න සොක්කෝ😂😂😂
@rohanjayasingha4467
Ай бұрын
ඩෑන් පාහරයට හොදවැඩෙ
@කටුගහගේ
Ай бұрын
එක එකාගෙන් සල්ලි අරං රටට කෙළවපු උබලා පුදුම මිනිසු බං
@sarathchandrapadmakumara5376
Ай бұрын
අපරාධ කරපු සියලු දෙනාටම නීතියානුකූලව දඩූවන් දිය යුතුයි .දිනන ජනාධිපති ගේ වගකීමක් එය.
@nishalnishal2455
Ай бұрын
👍🏻👍🏻👍🏻. නියමයි. කාලකන්නි යා
@Jagoo-f2m
Ай бұрын
නියම කොල්ලෙක්
@NamaleeShama
Ай бұрын
ඩෑන් ප්‍රියසාද්..කට ඇරගෙන ඉන්න ..නියමයි ...😂😂😂😂
@CharlieJone-b8m
Ай бұрын
ආගමන, ව්ගමන, නිලධාරීන් ට උපහාර ❤❤
@ALii19455
Ай бұрын
ඈ යකෝ...ඩෑන ට body guard කෙනෙකුත් ඉන්නවා නේද? 🤣🤣🤣🤣🤣
@bxjdkxk7481
Ай бұрын
ඉතින් අනිත් එවුන් ඇයි හරවලා එවුවේ නැ ත්තේ ඇයි
@HappyGecko-jb6le
Ай бұрын
Good job congratulations castam of sri Lanka ❤️🇱🇰❤️
@nelanelaa7772
Ай бұрын
කෙප්ප කෙලලා රට පනින්නේ ඇයි යකෝ
@AnuruddhaAdikaram
Ай бұрын
ඕක මොකටද ආයි ගෙනාවේ. ඔයවගේ ගූ බෙටි රටින් පිටකරන්නම තමා ඕන
@Jeganathangobi-w5j
Ай бұрын
Very nice ❤
@laxatt7437
Ай бұрын
සිර ගෙවල් අලුතින් ඉදිකිරිිම සදහා පලපුරැදු කොන්ත්‍රාත් කරැවන් වහාම ලියා පදිංජි කරනු ලැබෙිි. එ්කටත් පෝලිමෙිි මුලිංම කවුද එන්නෙ කියමු බලන්ඩ පුළුවන්නං 😂
@RukshanPeiris-n2f
Ай бұрын
හොරු නැති ලංකාවක් උදා වේවා
@kantharajapakse2720
Ай бұрын
රටම අනුරට
@HGDKPremalal-ni4xw
Ай бұрын
දැන් ඉතිං පඩ ෂෝ උත්තර දෙයි.මම ගියේ මගේ නිවාඩුවකට / පුද්ගලික ගමනක් කියලා.
@nelkafernando1187
Ай бұрын
ඩෑන් පව් අනේ🤣🤣🤣
@JANASIRIWIKI
Ай бұрын
මාලිමාවට ජයම වේවා
@SarathKaluthotahewage
Ай бұрын
Jayawawa. Malemawata
@nilanthianthony-cv7dj
Ай бұрын
රට විනාස කරලා කොල්ලා කාපු සෙරම හිරෙ අරින්න ඔනා හොරා කපුවා ගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Robinson0610
Ай бұрын
Hats off to the Officers who are with backbones.
@nirmalarathnayakarathnayak6496
Ай бұрын
ස්තුතියි කටුනායක බලදාරීන් වෙත බොහොම ස්තුතියි අරුන් ටික අල්ලන්න බැරි උනානේ 🤭කාලකන්නි
@manjulasolanga7437
Ай бұрын
ගෝතයට හොද වැඩේ😂😢
@vajirakarunarathne5541
Ай бұрын
මාලිමාවට කෝටියක් 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@thilinasamarasooriya7666
Ай бұрын
Damn පියදාස උඹ මාලු අල්ලන්නද බං යන්න හැදුවෙ? මෙන්න මෙහෙ හිටු නඩු ඉවර වෙනකල්. තෝ යවන්න ඕන තැනට යවයි.
@pjayawardana
Ай бұрын
මුන් ර් රට හූරගෙන කෑවා,බොරු කියල ඉතිරි ටිකත් හෝදන් බොන්න කල්පනාව ....
@gawarathanneupali7332
Ай бұрын
හොදවැඩේ ඕකට. ටිකට් සල්ලි වත් නෑ.
@kristarajapaksha4522
Ай бұрын
Ane hodai
@maduk986
Ай бұрын
ඇයි මූ චන්ඩියනෙ😂😂😂😂😂😂😂😂
@jagathnishantha7233
Ай бұрын
මුන් දැන්ම සජිත්ට බයවෙලා
@ranjanisoisa7667
Ай бұрын
කාටවත් යන්න දෙන්න එපා දැන් ංඋන් හොරැ කියලා ඔප්පු වෙලා ඉවරය
@KamalaEkanayaka-v2m
Ай бұрын
කිසි. දිනක. නො. විදපු. .සතුටක්. තියෙන්නේ.
@renukahandawa7289
Ай бұрын
විමසිල්ලෙන් ඉන්න තව කවුරු පනීද් දන් නෑ.
@sunilmageahtethayasihiwegu7719
Ай бұрын
හිටපුකොමසාරිස්ගෙන් ප්‍රශ්නයක් අහන්න.2015මැතිවරන ජයග්‍රහණ හුවමාරුවෙදි රාජපක්ෂල නොදි ඉන්න ගහපු ගේම් ගැන අහන්න
@GayaniGayanini
Ай бұрын
අනිවාර්යයෙන් එම ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් අවශ්‍යයි .
@amiya53200
Ай бұрын
මූවනම් ඇතුලට දාන්න ඕන...රටේ මිනිස්සු අතර ජාතිවාදය අවුස්සලා රට කෑවා මුන්
@pahanpredeepa6699
Ай бұрын
මේක පොල්ලක් තියාන මිණිස්සුන්ට ගැහුව නේදගැහුව
@antonchinthaka6338
Ай бұрын
හොරු බයේ යනවා
@DenshilKolamunne
Ай бұрын
ජවිපෙ විසින් නැවතත් භීෂණයක් ඇතිකරන්න යන බව තමයි පේන්නෙ.
@MaduShani-l1j
Ай бұрын
ඇයි යන්නෙ බය නිසා නේද ...උබලගෙ කයිය විතරයි අද ඉදල බලාගෙන ඉදපන්ලා එක එකාට දඩුවම් දෙනව ....රට අනුරට ...අපරාධකරුවන් හිර ගෙට
@priyantharajasekara1668
Ай бұрын
මූ මොඩ මිහරකෙක් මූගේ වඩේ කගේන් හරි ජරාවක් කන එක එ වෙනුවෙන් කාට හරි කඩේ යනවා මු හරි වරද්දක් දන්නෙම නා තනිකර රිගේන ගාගන්න බුවෙක්
@Gemanam.gema123
Ай бұрын
යකෝ අනුර රට ගත්තා කියමුකෝ අනුර පන තිය නකමි කරන්න නාවෙි නේද කවදා හරි පැත්ත මාරු වනාම ඔබලටත් රිටන් කන්න බලා හිටපල්පා තිත්තයට වාරයක් නමි කොකාටත් වාරයක් තිබන බව තරයේ මතක තබා ගනිල්ලා
@jegajegan
Ай бұрын
Super ❤️
@MohamedSafras-tz7jo
Ай бұрын
Sakkilyawa. Arinna apa
@koekloeren3797
Ай бұрын
අය්යෝ ඩෑන් උබේ ලොක්කෝ පැනලා ගියා ,,උන්ගේ කකුස්සි හොදල ඉඳුල් කපු උබ 😂😂😂
@hemalathaArachchilage
Ай бұрын
කටු...කන.කට්ටිය
@chandeyarambukkana6292
Ай бұрын
ආගමන විගමන නිලධාරීන් ට ජාතියේ ප්‍රනාමය
@senurihimaya2221
Ай бұрын
දෑන් උඹ කොහේ හිටියත් කරපු අපරාධවලට ගෙන්නනවමයි
@HappyGecko-jb6le
Ай бұрын
Danta marana daduwama kiryaathmakai ❤️🇱🇰❤️👍
@sinnaiyaselvaraja9969
Ай бұрын
👍👍👍❤️
@ChandraWije-l5b
Ай бұрын
ඕකගේ අන්ඩක් කඩලා ඇතුලට දාන්න ඔන
@Kamalkamal-c4j9g
Ай бұрын
මෙකා අරගලයෙදි පාවිචිකල දෙකෙදෙකෙ පොල්ල මුට පාවිචි කරන්නම වෙනවා
@appuhamisir
Ай бұрын
මුන්ව කූරු ගනින්නම යවන්න ඕනේ හිර ගෙට
@mohamedzahirAbdulcaffoor
Ай бұрын
Very good
@chandanakahawatta5800
Ай бұрын
ඩැන් උබටනමි හොදට බුපේ කැමනමි දෙන්න ඔින ..
10:49
වනිදු චරිත් පිටිය මැද සිදු කළ දේ ගැන කියපු කතාව |Neth News
Neth News
Рет қаралды 2,5 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-11 | Hiru News
Hiru News
Рет қаралды 8 М.
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 43 МЛН
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 29 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 137 МЛН
5:22
Lesson 639- මැතිසබේට යන්න පිස්තෝල අවශ්‍ය කාටද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 35 М.
11:32
පිස්සු කෙලින අනුර ජනාධිපතිතුමාගේ පුතා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 500 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 11 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 3,5 М.
4:58
Lesson 493- Lunch එක දෙන්නෙ කුරුම්බා ලොද කාපු නිසාද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 46 М.
41:01
නාමල් ඇතුලට දානකොට කෑගහන්න එපා | Apple kade Nuwan |
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 30 М.
LIVE🔴"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.11 - TV Derana"
Ada Derana
Рет қаралды 3,5 М.
8:13
නාමල් සල්ලි හංගපු තැන් 06ක් සොයා ගැනේ..
Madyawediya
Рет қаралды 19 М.
5:25
රටේ ධනය පිටරටවල හැංගු සෙට් එකට සොරිම තමයි
VFM RADIO 107
Рет қаралды 219 М.
12:16
අනුරට වැරදුනත් අපි ඉවසනවා යකෝ තොපි නාකි හැත්ත නම් ආයේ එපා | SUDAA CREATION|
Sudaa Creations
Рет қаралды 35 М.
10:36
Siyatha News | 06.00 AM | 11 - 11 - 2024
Siyatha News
Рет қаралды 1,4 М.
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 43 МЛН