KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News
9:27
කොට්ටහච්චිත් හිනා හංගගනී හර්ෂණ ලැජ්ජ හිතෙන්නම 4අතට නෙළපු නෙළිල්ලට. ඔය පාර්ලිමේන්තු වෙබ් එක වහන්න!
14:46
How Many Balloons To Make A Store Fly?
00:22
When you have a very capricious child 😂😘👍
00:16
黑天使被操控了#short #angel #clown
00:40
1% vs 100% #beatbox #tiktok
01:10
මාලිමාවේ අධ්‍යාපන සුදුසුකම් හොයන අයට අගමැතිනිය දුන්න සැර උත්තරය | Neth News
Рет қаралды 5,632
Facebook
Twitter
Жүктеу
1
Жазылу 270 М.
Neth News
Күн бұрын
Пікірлер: 372
@lankaranimatharavalley9111
Сағат бұрын
ඔය පාර්ලිමේන්තු ඉන්න ලේකම් ගෙන් සොයා බලන්න අගමැති තුමියට බුදුසරණයි ❤❤❤❤❤
@h.s.perera2987
Сағат бұрын
විපක්ෂයට ආන්ඩු බලය ආයෙ ලබාගන්න එක සිහිනයක් පමනයි.😅😅😅
@SusanthaMervin-b9w
25 минут бұрын
බුදුසරණයි අගමැතිනියනි 👍👍👍👍👍
@swarnasuraweera283
27 минут бұрын
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ දැවැන්ත අභිමානවත් හරිණි අමරසූරිය අපේ අග්‍රාමාත්‍යතූමියට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@SujathaSirisinghe
Сағат бұрын
ඇත්තටම මේ 225ම සුදුසුකම් අපිත් දැන ගන්න කැමතියි. විශේෂයෙන් විරුද්ධ පක්ශවල අයගේ
@gayanthapilapitiya3249
46 минут бұрын
😂
@swarnasuraweera283
26 минут бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
@JagathSamanpriya-v3b
Сағат бұрын
ඔබතුමිය ශ්‍රී ලංකා මාතාවට තවත් එක් විහාරමහා දේවියක්. මාලීමාවට ජයවේවා . මාතෘ භුමියට විජයවේවා .!
@n.w.goonewardena6147
51 минут бұрын
😮😅 VIHARA MAHA DEVI TA SAMAANA KARANNA HARINI AMARASURIYA??? VIHARA MAHA DEVI, KAVADAAVATH, HARINI AMARSURIYW MEN GANIKAA VURTHIYA ANUMATHA KALAY NATHA, EYA NEETHI GATHA KIREEMATA UTHSAHA GATHTHAY NATHA. HARINI MEN SAMA LINGIKA SAMBANDATHAA NEETHIGATHA KARANNA DANGALUWA NATHA,
@PathmasiriLal-bb5uj
23 минут бұрын
Ammada kiwe@@n.w.goonewardena6147
@badrawijethunga247
12 минут бұрын
විහරමහා දේවියට අපහාස කරනඑපා මෝඩකතා කියල, බොරු වහගන්න තව බොරු කියනව, ඔයසෙටෙක විපක්සය උනානම් මෙලහට රටේ පිකටින් පටනරන්
@gamimipalihawadana7193
Сағат бұрын
නූගත් එකාගේ සිරිත ,උගතාට අපහාස කිරීමයි , මුලින්ම කලේ පචවංෂ .
@weerathungagnana1978
27 минут бұрын
Pacha wansa ko
@prasannamanoj6083
6 минут бұрын
Aka aththa
@swarnasuraweera283
22 минут бұрын
අපේ හරිණි අමරසූරිය අගමැතිණියට ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@indranichandra7458
10 минут бұрын
ඔවි එක කතාව හරියට හරි එදා ඉදලාම වැරදි හොයනවා උන්ට වෙන වැඩ නැඋන් චිත්ත
@kantakanata9643
Сағат бұрын
ආදරෙයි අපේ ආදරනිිය අගමැති තුමියට ❤ I respect you Madam 🙏
@charukahiroshan2601
50 минут бұрын
දුක තමා විපක්ෂ එවුන්ට මේව වටහා ගන්න තරම් මොලයක් නැති වීම
@Vigilante574
21 минут бұрын
විපක්ෂයේ අධ්‍යාපන සුදුසුකම් වහා හෙලිදරව් කරනු...
@NilanthiKumariNilanthiKuma-b8d
Сағат бұрын
ඔබ වැනි වීරෝධාර කාන්තාවක් රටට වාසනාවක් මැතිනියනි මාලිමාවට ජය❤❤❤❤❤❤
@priyakanthiyatawara5086
47 минут бұрын
අගමැතිනියනි, විපක්ෂනායක ඇතුලු විපක්ෂයේ සියලු දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් සොයා ජනතාවට කියන්න.
@Fahadmohamed4357
36 минут бұрын
Well spoken Madam ❤👏🏻
@priscilacaldera-je7og
5 минут бұрын
ජයවේවා
@princeperera7942
18 минут бұрын
අනිවාර්යයෙන්ම ජය වේවා ඔබ තුමියට ඉස්තූති අතහරින්න නම් එපා අගමැති තුමියනී මේ රට කරන්න ඔබ තුමියට නව් ජනාධිපති තුමන්ට මේ රට බාරයි ඒක වෙනස් කරන්න කාටවත්ම ඉඩ දෙන්නේ ,නැහැ අනිවාර්යයෙන්ම බාර ගත්තේ දාල යන්න නෙමේ ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudharmaWirasiri-yw5fy
5 минут бұрын
තුරැනුවන් සරනයි ❤❤❤❤❤❤❤❤ අගමැති තුමියනි ඔබට
@nanayakkaraparnt8804
Сағат бұрын
හරණී අක්කේ පාර්ලිමේන්තු ලේකම් ගැන වහාම සොයා බලන්න එයාලා රාජපක්ෂ කඳවුරේ අයමයි අපට හැගෙන්නේ .මොකද රන්වල සහෝදරයාට කිසිම විදියකට උදව්වක් නොකර හිටිය නිසා....තවමන් කකුලෙන් අදිනවා ..ඒ තරම්ම තිරිසන්නු..බය නම් නෑ ..අපි ඔබ සැබැවින්ම ඔයාලා සමගයි ..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජය වේවා !...
@chathurikadilrukshi3871
Сағат бұрын
Graeme amma
@bandulabliyanage8845
57 минут бұрын
අනිවාර්යයෙන්ම අගමැති තුමියනි පාර්ලිමේන්තු මහලේකම් ඇතුලු ඉහල තනතුරු දරණ අයගේද සුදුසුකම් පරීකෂා කරන්න ඒවගේම ඉහල පුටුවල ඉන්න සීයලාගේ කට්ටිය ගැනත් බලන්න එතකොට මඩ ප්‍රහාර ගොඩාක් අඩුවෙයි ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@renurenu4173
53 минут бұрын
ඔව්
@SudeshMadusanka-y9j
50 минут бұрын
රංවල ගැන නම් කතා කරන්න එපා බොරු කලා නම් විදවන්න ඔනේ දැන් කරන්න දෙයක් නැහැ හොදම දේ දැන් ඉදන්වත් හරියට වැඩ ටික කරගන්න එක
@anomarathnayake8054
37 минут бұрын
ලේකම් තමා ඔක්කොම විනාශ කරන්නෙ
@PriyanthaChandrasiri-x2h
Сағат бұрын
හොරැ කලබල වේලා එකයි
@WasanaNadeeshani-qe9bb
22 минут бұрын
හරියට හරි
@kumudinijayawickrama9949
Сағат бұрын
විපක්ෂය ට පිස්සු .
@MithudhamDeSilva
31 минут бұрын
Well said dear Priminister very appreciated
@maliwijesuriya7707
39 минут бұрын
Great explanation!.we are very proud of you Madome.පාර්ලිමේන්තුවේ පරණ පොරකුකුල් සම්ප්‍රදාය අතහැරගන්න බැරි විපක්ෂයක්. පව්.
@priyangajayasuriya7257
8 минут бұрын
ජනාධිපතිතුමාටත්, අගමැතිතුමිය ඇතුළු රජයටත් තෙරුන් සරණයි . මජර , අපහාසාත්මක , කැත, දේශපාලන සංස්කෘතිය අවසන් කර ශිෂ්ට සම්මන දේශපාලනයක් , රටක් ගොඩනගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@ekanayakewm9971
Сағат бұрын
හරිණි අගමැතිතුමිය සහෝදරිය ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NiroshaPriyangani-lc4sf
Сағат бұрын
පරාජය නිසා වියරුවෙන් ඉන්න විපක්ෂය මරු කියවනවා.
@damayanthisubhasinghe1946
33 минут бұрын
ආදරෙයි අගමැති thumiya🌹🌹🌹❤️❤️❤️
@gangamunasinghe3747
2 сағат бұрын
අගමැතිතුමියනි ඔබ නිවැරැදියි දැනටමත් ඔබ හෙලිකල පරිදි NVQ පරීක්ෂණය මගින් ඕනෑම අංශයකින් දැනුමක් ඇති එහෙත් සහතික නොමැති අයට ත් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රාජ්‍ය ආයතනය රාශියක් පවතී.NAITA. VTA .වගේම බොහෝ කාර්මික විද්‍යාලයන් මෙරට තිබෙන බව පෙන්වා දෙමු.
@ChithraDewage
Сағат бұрын
නියමයි අගමැතිතුමනි ❤❤❤❤❤❤
@slanupa1198
37 минут бұрын
ජය වේවා මාලිමාව ❤❤
@nimaliperera9457
Сағат бұрын
විපක්ෂය විතරක් නෙවෙයි හරිනි.... පාර්ලිමේන්තුවේ මහ ලේකම් ගෑනි සහ චමින්ද කුලරත්න කියන රාජපක්ෂ කටු කන බැල්ලි, යෝ සහ බල්ලෝ ත් හොයනවා.... මාලිමාවට පහර දෙනවා මුං ....😢😢😢
@AjithKumara-vg1fw
27 минут бұрын
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💕
@mohamedaslam-re5uj
Сағат бұрын
Very good explanation madam
@induthilakarathna1907
Сағат бұрын
නියම කතාව අගමැතිතුමියගේ
@NuwanSamarajeewa
Сағат бұрын
මෙච්චරකල් හොද අප්පුහාමිලා තමයි රට කරෙ.
@chammijothiruwam2633
Сағат бұрын
ඔව් මාලිමාවේ වෙන මොන්වා හොයන්නද ඒනිසා තියන එකම වැඩේ හැම දේටම උත්තර දෙන්නෙ මොකටද හෙමිහිට ඔවුන් හැමෝගෙම educational qualifications සොයා නීතිය ට ගේන්න ❤❤❤❤
@suranjiperera9752
Сағат бұрын
ඔබතුමියට අපගේ ගෞරවය පුද කරමු.
@pushpasamarakoon7711
2 сағат бұрын
හදට බිරුවට හද බිමට වට්ටන්න බැ. බුරන්නෙබල්ලො උන්ට මොලේ අඩුයි .❤❤❤
@ajanthavithanage4236
Сағат бұрын
විපක්ෂය කරන මේ කැත වැඩ නිසා, ජනතාව තව තවත් ඔවුන්ගෙන් ඈත්වන එක තමයි වෙන්නේ.
@swarnasuraweera283
22 минут бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯
@chammijothiruwam2633
Сағат бұрын
ඔවුන් නොදනුවත් කම තමයි හේතුව
@JayanthiChandrika-mr9we
39 минут бұрын
ජය වේවා අගමැතිනියනි නියමයි
@HimaliKarunanayakage-iw2rr
6 минут бұрын
විපක්ෂයේ ඉන්න කාලකණ්ණිගෙ උපාධි ගැන දැනගන්න් අපි කැමතියි
@hashangunawardana5805
Сағат бұрын
Great & Clearly Speach...!❤❤❤
@mguide449
40 минут бұрын
Well said ❤
@krishanthisamarawickrema5930
21 минут бұрын
විපක්ෂයෙ අයට කොහෙද මොල තියෙන්නේ. මොලයක් තිබුනා නම් රට බංකොලොත් තත්ත්වයකට අැද දැම්මේ මොලේ හොදකම නිසානෙ
@medagedarajinadasa2323
Сағат бұрын
ඔබ තුමිය ඇතුළු මලිමවේ සියලු දෙනාම ඒ පිළිබඳව කතා කල ඇති නේද. ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.අඩුපාඩු තියන අය තමයි,අඩුපාඩු හොයන්නේ. මානසික අවපාතයන්ට අහුවෙලා ඉන්න අපතයන්ට තේරෙන්නේ නෑ, පැහැදිළි දර්ශනයකින්, දෘෂ්ටියකින් වැඩ කල යුත්තේ කෙසේද කියලා. ඔබ සියලුම දෙනා නොසැලී, නොගැටී ඉදිරියටම යන්න අපි වෙනුවෙන්, අපේ ආදරණීය සිරිලක් මාතාව වෙනුවෙන්.
@kumudurathnayake1938
Сағат бұрын
Excellent speech
@jayatissananayakkara6185
Сағат бұрын
දැං මදෑ ඔය විපක්ෂයේ අඬවැඩියාව . නීති නැත්තං හදලා හරි හොරු ඇතුලට දාන්න හොඳා .
@CeylonChronicles
56 минут бұрын
Amazing speech ❤❤❤
@NimalArachchilage-q5r
Сағат бұрын
very good අගමැතිනිය අප ඔබ සමඟ
@shobaherath4666
Сағат бұрын
පාර්ලිමේන්තුවේ මහලේකම් හා අනිත් අයගෙන් විමසීමි කල යුතුය මෙි ප්‍රශ්න ඇති කරනවා.
@anomarathnayake8054
34 минут бұрын
ලේකම් ගෑනි තමා මේව කරන්නෙ
@u.b.n.upananda2234
49 минут бұрын
විපක්ෂයේ හොරුන්ට සෑහෙන කාලයක් බුර බුර ඉන්නවෙනවා පව්.
@swarnasuraweera283
23 минут бұрын
💯✅💯✅🤔🤣😂🤣😂🤣😂🤣
@stanleyfernando4415
29 минут бұрын
ලමයි ඉස්කෝලේ යන කාලේ ස්කුල් කට් කරලා වෙනත් වැඩ වලට ගියා,මූන් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුව කට් කරලා නැවිත් ඉන්නවා, මෙය අනිවාර්ය කල යූතුයි.
@zarookmlm8302
2 сағат бұрын
Well Done seppeh .... thank you
@nimalkarunathilaka8987
40 минут бұрын
තෙරුවන් සරණයි !!!
@chithraranasinghe-xw9sw
11 минут бұрын
ආදරෙයි අගමැතිතුමියනි
@nalakanilantha8869
Сағат бұрын
නියමයි අගමැති තුමිය 🎉
@palithapalitha3357
31 минут бұрын
අපේ අගමැති තුමියට තෙරැවන් සරනයි .විපක්ෂයේ උන්ට ඔින රට විනාශ කරලා හරි ආයිමත් මුන්ට හොරා කන්න බලය ගන්න..ජනතාව ආය මුන්ට රැවටෙන්නේ නැ.
@swarnasuraweera283
21 минут бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@MorinPerera-ro7ke
11 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Mage.රටට දළදා හිමි sarani .me රජයට tunuruwanea sarani සියලු dewe පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammalokathero8306
7 минут бұрын
Sematama.theruwan.saranai...diriyama lebewa.❤❤
@ourcountry5808
8 минут бұрын
ආණ්ඩුවේ ඉන්න සියළුම දෙනා තමයි උගතුන් බුද්ධිමතුන් පර්ලිමෙන්තු යවන්න කියලා රටේ ජනතාව උසි ගැන්නුවේ මේ ගැටළුව මතුවෙන්නේ හිටපු කථානයක කරපු හොර වැඩක් නිසානේ එක වහගන්න මොනවා කිව්වත් වැඩක් නෑ උපාධියක් හොරට බාවිතා කර පාර්ලිමෙන්තු පැමිණ යම් මූල්‍ය හෝ මූල්‍ය නොවන දැ බුක්කි විදිම බරපතලා හොරකමක් මෙන්ම රාජ්‍ය දේපල අවභාවිතයක් , මෙවැනි ක්‍රියා විපක්ෂයට ඇගිල්ල දිගු කර සාධාරණිකරය කිරීමට උත්සහා කිරීම ලජ්ජාසහගත ක්‍රියාවක් විපක්ෂය වැරදි නිසානේ ජනතාව ආණ්ඩු බලය දුන්නේ දැන් කෙදිරි ගන්නේ නැතිව හරිදේ කරන්න
@HNGArts
25 минут бұрын
ගිය ආන්ඩුවල සුදුසු කම් නොතිබුනු අය කොච්චර හිටියද.ක්වුද සුදුසුකම් ඉල්ලුවෙ.wadak Nahane Dan eka hari Hoya Hoya inna epaya
@podimenikekulathunga7285
Сағат бұрын
විපක්ෂ ය අපි අවතක්සේරු කරනවා
@chandrawijetunga311
41 минут бұрын
උගත්කම කියන්නේ බයිලා ගහන එක නෙමෙයි. කරැනට අදාලව සාර්ථකව කරැනු පැහැදිලි කිරීමයි. මෙතෙක් පැවැති මජර දේශපාලනයට හුරැවුනු උන්ට ඔරොත්තු නෑ දැන් පාර්ලිමේන්තුව. ජයවේවා හරිනි අගමැතිතුමියණි.❤❤❤❤
@bp7064
Сағат бұрын
බුද්ධිමත් නායකයෝ කතා කරන පිළිවෙල පිළිවෙත බලපන්..english sinhala භාෂාවෙන් හසුරන හැටි බලපන්. විපක්ෂයේ ඉන්නේ කුඩුකාරියෝ ගංජා කාරයෝ කප්පං කාරයෝ පට්ට හොර දූෂිතයෝ. මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් කට්ටියක් කියලා පාර්ලිමේන්තුව ඔප්පු වෙලා තියෙනවා. කයිවාරු විතරයි වැඩ නෑ.
@nalikadilhani7030
Сағат бұрын
නියමයිඑ
@arunaweerakoon1702
Сағат бұрын
බලන් හිටපන්
@dammikapeiris1052
Сағат бұрын
Good explanation. Excellent.
@nelumkadhanhena8223
32 минут бұрын
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනස් කල යුතුමයි
@chandrakarunaratna1906
Сағат бұрын
Good explanation ❤
@lasanta123lasanta2
Сағат бұрын
🙏🏼🇱🇰Hi Mdm well Dore Seppeh Thank you ❤🇱🇰🙏🏼🇱🇰🙏🏼🇱🇰🙏🏼🇱🇰🙏🏼🇱🇰🙏🏼🇱🇰🙏🏼🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sunilserasingha8208
30 минут бұрын
අති විශිෂ්ට කතාව. අධ්‍යාපන සුදුසුකමි හොයන මීහරක් මේ කතාව අහලවත් හැදුනොත් හොඳයි. .
@MohamedKiyas-pu1en
16 минут бұрын
Super 👌 👍 ❤
@ShiranganiKotuwegoda
12 минут бұрын
Very good 👍
@siriyalathamanike1122
16 минут бұрын
හදන්න ඉක්මනට ව්‍යවස්ථාව ක් ,ඕකලා ට බුරන් නැති වෙන්න ,ව්පක්ෂ යේ උන් දැන් ගමේ පොකට් මීට්න් තියලා මිනිස්සු,, න්ගේ හිත් වෙනස් කරනවා
@HimaliKarunanayakage-iw2rr
7 минут бұрын
Respect you Madam , proud of you
@tharinduwithanachchi
Сағат бұрын
මුන්ට පිස්සු තද වෙලා 😢😢😢😢
@egoda
Сағат бұрын
Umba horek
@Linear-s6c
Сағат бұрын
katad bn?
@deepawijeratne2861
18 минут бұрын
විපක්ෂයේ අයට උත්තර නැහැ ඒකයි හැඟීla ඉන්නේ .
@mareenismile6829
2 сағат бұрын
Well said dear Prime Minister❤❤❤❤❤❤❤❤
@ramaniperera6801
47 минут бұрын
එදා ඒ පල් හොරැ අට පාස් නැතුව පාර්ලි මෙන්තුවෙඉදිය.උන්ගෙ ටික ඉස්සෙල්ල බලල දැන් ආන්ඩුවෙ උගත්කම ගැන නෙමෙයි රට ගැන බලමු
@herathchandra4082
Сағат бұрын
වාසනාවන් !!!🎉 අති දක්ෂ බුද්ධිමත් agamethinya obathumiy Rate දරුවන් ge යහපත වෙනුවෙන් කරන්නාවු imahath සේවයට මුළු විශ්වයම ashirvada karathwa!!! ❤Obathumiyage harawath කතා kochchara wela හරි asawen ahagana inna පුලුවන්.. අනාගත දරුවන්ට සුන්දර දේශයක් වාසනාවන්ත කාළයක් උදා වේවා!!! 😢🙏
@thilakherath1528
3 минут бұрын
Good speech
@suranywirasinha9633
49 минут бұрын
Wow very good speech Good luck to you PM❤💪🙏
@RanjithSomaweera
59 минут бұрын
විරුද්ධ පක්ෂය අයගේ අධ්‍යාපන සුදුසුකම් දැනගන්නට අපිට අවශ්‍ය යි
@MalikaRasadari-v8q
14 минут бұрын
Respect madom🎉🎉🎉
@SoumyaSoumya-sc7op
56 минут бұрын
Supire supire❤❤❤
@dayawakista9114
10 минут бұрын
The woman of the century in Sri Lanka
@gihansamarakoon
Сағат бұрын
ව්පක්ශයක් කියලා නැහැ නෙ අගමැති තුමියනි ,දැන් තියෙන්නෙ මැලේ අච්චාරුවක් නෙ. පව් ඒ මිනිසුන් 😢😢😢😢
@rathnayaka4627
Сағат бұрын
thanks ❤❤❤❤❤❤❤
@jayandesilva8706
Сағат бұрын
Wonderful speech as always. She always proves that they are the best. This speech itself is a proof of education level. Neither do they get provoked nor go into mean ways of communication.
@JagathJagath-cm5ni
56 минут бұрын
මට ඕනේ අනිවාරේන් සජියාගේ අධ්‍යාපන ගැන😂😂😂😂😂😂😂😂😂😂😂
@BandaraMenike-j2v
Сағат бұрын
Ageyi madom kathaaw bohoma ස්තුතියි
@dhammapinsirini8949
Сағат бұрын
Amazing explanation. 🎉
@Wadugegami1957Liyana
3 минут бұрын
හරිනි අගමැති සහෝදරිය කියල.දුන්න පඩම් වලින් දැනුම ලබා ගන්න පුලුවන් ජාතියෙ බුද්දිය තියන මිනිස්සු පර්ලිමේන්තුවෙ මීට කලින් හිටියනම් මේ රට බන්කොලොත් වෙයිද?
@jagathchandrasiri5885
Сағат бұрын
පාර්ලිමේන්තු සැසිවාර වලදී විපක්ෂයේ සභාව ජනමාධ්‍ය වලට සැමවිටම මුදාහරින්න කටයුතු කරන්න
@yuhansaperera6383
48 минут бұрын
හරියට හරි සහෝදරිය ආංඩුවේ අයගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්නේ උන්ට වෙන හොයන්න දෙයක් නැතිනිසා.හරියට ජනතාවගෙ අයිතිවාසිකම් රකින්න උත්සහ කරන නිසා උන්ට ඉරිසියයි උන් ඒදේ කලේ නෑ දැන් කුහකකමින් දගලනවා ඔහොම උන් කෙනෙහිලිකම් කරන්න කරන්න උන් පාර්ලිමේන්තුවෙ ජනතාවගෙන් ඈත් වෙනවා ඒකත් හොදයි.
@sirouspathirana3248
Сағат бұрын
උගත්කමට වඩා බුද්ධියට thana දෙනවනම් වඩා හොඳයි මොකද මෙච්චර කාලයක් හිටියේ හොද උගත්තුනෙ රට දියුනුවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ උගතුන් හිටපු නිසා 😂😂😂
@chuladezoysa6550
35 минут бұрын
👏👏👏👏👏 ❤you Harini
@egoda
Сағат бұрын
Love you Madame ❤❤
@susilaranasinghe7015
Сағат бұрын
ඉහල අධ්‍යාපන සුදුසුකම් මත පිහිටා කටයුතු කරන පාර්ලිමේන්තුවක් රටකට තිබීම එරට ආර්ථික දියුණුවත්,හොරකම් හා දූෂණයෙන් තොර වීමටත් මහත් පිටුවහලක් වන බව නම් පරම සත්‍යයකි.
@sakunthalawijesena7988
Сағат бұрын
You are completely correct our priminister
@ThilakWanigasekara
Сағат бұрын
පිස්සෝ කලබල උනට දොස්තර කලබල වෙන්නේ නැ 😂😂
9:27
ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News
Hiru News
Рет қаралды 3,6 М.
14:46
කොට්ටහච්චිත් හිනා හංගගනී හර්ෂණ ලැජ්ජ හිතෙන්නම 4අතට නෙළපු නෙළිල්ලට. ඔය පාර්ලිමේන්තු වෙබ් එක වහන්න!
The Life Traveler
Рет қаралды 5 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 198 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 4,1 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 59 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 56 МЛН
20:24
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 866 | 2024-12-16 | Hiru TV
Hiru TV
Рет қаралды 182 М.
14:42
මැතිසබයම සිනා සාගරේක - අත්පුඩි වැස්සක
VFM RADIO 107
Рет қаралды 5 М.
1:01
В Москве убит начальник войск химзащиты РФ
Euronews по-русски
Рет қаралды 4,9 М.
පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | 17.12.2024 | Neth News
Neth News
Рет қаралды 120
8:11
මාලිමාවේ හෂාරා ලියනගේ, කිරිඇල්ලගේ දුවට මුහුණටම ටෝක් කරයි
VFM RADIO 107
Рет қаралды 5 М.
13:24
Syria: Inside Captagon drug factory which funded Assad’s brutal regime
Channel 4 News
Рет қаралды 704 М.
පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 17.12.2024
Newsfirst Sri Lanka
Рет қаралды 1,5 М.
10:45
ඔයාට ඕන නම් මහාචාර්ය හරි දාගන්න.. මට වැඩක් නෑ
VFM RADIO 107
Рет қаралды 2,6 М.
1:11
Путин: "Доводят нас до красной черты"
Euronews по-русски
Рет қаралды 59 М.
11:42
නාමල් රාජපක්ෂ නීතික්ඥයෙක් වුණේ මෙහෙමයි - වසන්ත සැරවෙයි - නාමල්ගේ රෙදි ඉල්ලේ
Dasatha News
Рет қаралды 3,7 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 198 МЛН