අත්පත්‍රිකා ගන්න බෑ කිව්ව නිසා සජබයෙන් මාලිමාවට ලැබුණු සංග්‍රහය | Neth News

  Рет қаралды 147,282

Neth News

Neth News

Күн бұрын

අත්පත්‍රිකා ගන්න බෑ කිව්ව නිසා සජබයෙන් මාලිමාවට ලැබුණු සංග්‍රහය
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Hatton Rnjith
Nishan

Пікірлер: 1 600
@sarasavi7898
@sarasavi7898 2 күн бұрын
88 89 යූඑන්පී භීෂණ කාලෙත් ඔහොම තමා වුණේ. යූඑන්පී මිනීමරුවන් ගෙවල්වලට පැනලා ජේවීපී ජේවීපී කියාගෙන මිනීමැරුවා හොරකම් කරා
@nisansalasomawardhane4909
@nisansalasomawardhane4909 2 күн бұрын
උබ ලන්කාවේද ...
@nilanthaasurumuni2800
@nilanthaasurumuni2800 2 күн бұрын
Mongalda ubata lankawe tama​@@nisansalasomawardhane4909
@ShiromiThilakarathna
@ShiromiThilakarathna 2 күн бұрын
අනිවාර්යයෙන්
@ikmannhw6974
@ikmannhw6974 2 күн бұрын
unp mara deshapalanaya
@hirushamahanama
@hirushamahanama 2 күн бұрын
​@@nisansalasomawardhane4909 උබ ලංකාවෙද
@අනුර-එක්ක-රට-පෙරට
@අනුර-එක්ක-රට-පෙරට 2 күн бұрын
වහාම ක්‍රියාත්මක වන පරිදි, නිතිය හමුවට ❤️. නොසැලී, ඒ කොල්ලට උන අවනම්බුවට ගන්න ඕන සියළුම ක්‍රියාමාර්ග ගන්නවා ❤️.
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 2 күн бұрын
අනේ එයා වෙනුවෙන් පෙනී සිටින්න. එයාට වයාපාරය කරගෙන යන්න උන්ගෙන් වෙන කරදර වලට මුණ දෙන්න ඔයාලත් එයා එක්කම ඉන්න ❤❤
@අනුර-එක්ක-රට-පෙරට
@අනුර-එක්ක-රට-පෙරට 2 күн бұрын
@@anuradhalakshmi2718 අනිවාර්යෙන්. ඒ වෙනුවෙන් දැනටමත් ඒ ප්‍රාදේශීය භාර සියළුම ම දෙනා කටයුතු කරනවා. ස්තුතියි
@shiromaniperera3859
@shiromaniperera3859 2 күн бұрын
​@@anuradhalakshmi2718අනිවාර්යයෙන් ඒක කරන්න වෙයි ❤❤❤
@AnjuRathnayake-t8g
@AnjuRathnayake-t8g Күн бұрын
නාවලපිටිය එල කොල්ලෙක්
@Bro.me.
@Bro.me. 2 күн бұрын
⁣ලංකාවෙ ගොඩක් උන්ට නැති කොන්දක් තියෙන පට්ට කොල්ලෙක්.ආදරෙයි බන්🌹
@anomawijesinghe3861
@anomawijesinghe3861 2 күн бұрын
ආදරෙයි දරුවෝ.... ඔය දර්ශන තව සතියයි......
@AKN30057
@AKN30057 2 күн бұрын
Niyama lanka kollek👍👍👍
@sunilbatuwitage9319
@sunilbatuwitage9319 2 күн бұрын
Jayawewa jayawewa jayawewa
@user-yo9em6jt9y
@user-yo9em6jt9y 2 күн бұрын
Okun thawa dawas tikai dardana danne?
@Mrdramarasinghe
@Mrdramarasinghe 2 күн бұрын
ඔහොමනේ ඉන්න ඕන ❤
@anandakulasooriya8721
@anandakulasooriya8721 2 күн бұрын
මෙවැනි දේශපාලකයන් අතුගා දැමීමට කටයුතු කරමු.
@gajalanka95
@gajalanka95 2 күн бұрын
මාලිමාවට කොච්චර මඩ ගහන්න ආවත් අපි දන්නවා සජබේ යූඑන්පී මැරයෝ 🤮
@UnitedPeoplesFriendlyFront
@UnitedPeoplesFriendlyFront 2 күн бұрын
එහෙම කියන්න බෑ. භාර ගැණීම / නොගැනීම ඔහුගේ අයිතියක් සමහරවිට ඔහු නිර්පාක්ෂිකයෙක්ද විය හැක. එය ඔහුගේ කැමැත්තයි
@nihalpeiris8524
@nihalpeiris8524 2 күн бұрын
මැරයෝ newei bro,,oya enne ponnayo .❤
@upulmanavadu5057
@upulmanavadu5057 2 күн бұрын
@@UnitedPeoplesFriendlyFront එච්චර හිතන්න පුලුවන් මොලයක් උන්ට නැහැ.මොල කුහර වයිරෙන් පිරුනම සත්තු වෙනවනේ.එතකොට මොලය ...කට බහිනවනෙ.එහෙම එව්වො උන් වීරයො වගෙ පොර ටෝක් දෙනව.උන් කියනදේ උන්ම දන්නෙ නැහැ.අනික රුපියල් 20,20 ලැබෙනවනෙ කුනුහරුප ටිකක් විද්දම.කුලී කුනුහරුප විදින්නෝ මේ නහින එවුන් වැඩි හරිය.
@d-7498h
@d-7498h 2 күн бұрын
සජීගේ මැරයෝ
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 күн бұрын
දැන්වත් මිනිසුන් තේරුම් ගන්න ඕනෙ අසාදාරන වැඩ කවුද කරන්නේ ,මාලිමාවට ජයවේවා 🙏🙏🙏🙏
@niroshikagayani2224
@niroshikagayani2224 2 күн бұрын
අත් අඩංගුවට ගත යුතුයි වහාම ..... සජබ යනු UNP එකේම කොටසකි🤮🤮🤮🤮🤮
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 16 сағат бұрын
Ali baage pakse nowa..😅😅 Copy man's ge..
@Bnethu2003
@Bnethu2003 2 күн бұрын
නාවලපිටියෙ රංග/ (සසංක සම්පත් )සහ ඔහූගේ බල පිරිස මේ අත් අඩංගුවට ගත් යුතුමයී කාලකන්නි ස.ජ.බේ එවුන් මුන් ඔක්කොම ,මෙදා පොටේ ඔය තර්ජන වලට මිනිස්සු අහු වෙන්නෙ නෑ එකෙන්ම මාලිමාවට අපි හැමෝම❤️❤️නියත ජය මාලිමාවට ජය වේවා.....🧭❤️🙂
@Kotaluputhano
@Kotaluputhano 2 күн бұрын
වහාම අත් අඩංගුවට ගනු !
@Tha2001Jay
@Tha2001Jay 2 күн бұрын
ප්‍රචණ්ඩත්වය වපුරන්නේ සජබය
@Tha2001Jay
@Tha2001Jay 2 күн бұрын
හාමුදුරුවෝ stage නැගලා බීපු මිනිසුන්ව කුපිත කරනවා
@southlanka2911
@southlanka2911 2 күн бұрын
ඒ තරුණයාට පහර දුන් තක්කඩියට අනිවාර්යෙන් නීතියෙන් දඩුවම් ලබා දෙන්න..
@sriyaniperera9468
@sriyaniperera9468 2 күн бұрын
පුතුනේ ඔබ මාලිමානුවෙක්.නොබියව නොසැලී ගත් තීරණයට මගේ හදපිරි පුානාමය .... පරිස්සමෙන් ඉන්න.. ජය නියත මාලිමාව .
@somawijeesinhe738
@somawijeesinhe738 2 күн бұрын
අනේ කූබින්නේ නුබටත් රජෙකු ඉන්නේ රජෙකු නැතිව සිටි අපිට ලැබුනා රජෙකු ඉතින් අපි කැවුම් කකන්නම් පෙර හැර කරන්නම් .සාදුකාර ගිගුම්නද දෙන්නම් .නන්දා මාලනී යනි ඔබටාපේ ප්‍රනාමය මාලිමාවට කෝටියක් ජන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UnitedPeoplesFriendlyFront
@UnitedPeoplesFriendlyFront 2 күн бұрын
එහෙම කියන්න බෑ. භාර ගැණීම / නොගැනීම ඔහුගේ අයිතියක් සමහරවිට ඔහු නිර්පාක්ෂිකයෙක්ද විය හැක. එය ඔහුගේ කැමැත්තයි
@sachi8072
@sachi8072 2 күн бұрын
22නඩුවක් දාපන් මල්ලී... නීතිය අකුරට ම ක්‍රියාත්මක වේවි... ජය අනුරට❤
@ChamathkaDissanayake-r8m
@ChamathkaDissanayake-r8m 2 күн бұрын
​@@sadeepalakshan8650 ඒක ඉතින් මේ කමෙන්ට් එක දාපු කෙනා දන්නෙ නැනෙ නෙත් නිව්ස් එකෙන් ගහලා තියෙන්නෙ මාලිමාවට කියලනෙ
@buddikachathuranga215
@buddikachathuranga215 2 күн бұрын
වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි සාමාන්‍ය ජනතාවට එහෙම පහර දෙන්න බෑ
@dumindawasana9250
@dumindawasana9250 2 күн бұрын
අත් අඩංගුවට ගත යුතුමයි මේක තනිකරම ප්‍රචන්ඩ ක්‍රියාවක්
@adsalahakoon5136
@adsalahakoon5136 2 күн бұрын
‍රට බන්කොලොත් වෙලයි තියෙන්නේ , එ තත්ත්වය තවත් උත්සන්න කර රට බන්ග්ලදේශයක් නොකරන්න 😢
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 күн бұрын
සජිත් කියන්නේ පට්ට හොරෙක් ආවෝත් රටට අබසරනයි ලංකාවේ ඉගෙන ගන්න මෝලය නැති මෝඩයේක් නිසා සල්ලි දිලා පිටරට ගිහින් ඉගෙන ගත්තු මෝඩ මිනිහෙක් නිවාස අදිකාරියේ හොරා සංස්කෘතික අරමුදලේ හොරා ඉජිනෙරු සංස්තාවේ හොරා අනිවාර්යයෙන් සජිත් කියන හොරා සිරගත කල යුතුය පල් හොරෙක් ලංකාවේ ඉන්න ​@@adsalahakoon5136
@drkele
@drkele 2 күн бұрын
​@@adsalahakoon5136 ඒක තමා අනුරව දිනවන්නේ සීයට ඇවිදින්න පනත් නෑ 21 පස්සේ ගෙදරට වෙලා rest කරන්න😊
@lalithfernando5264
@lalithfernando5264 2 күн бұрын
Bath kana harak wahama ath adanguwata ganin
@krishanthiwedage127
@krishanthiwedage127 2 күн бұрын
එතකොට අර ගහනවා කියපු මැරයා
@nandaniranasinghe6274
@nandaniranasinghe6274 2 күн бұрын
මෙන්න මේව් නතර කරන්න තමයි අපි හරියට චන්දෙ පාවිච්චි කරන්න ඕනි
@ShiranRathnakumara
@ShiranRathnakumara 2 күн бұрын
මුං චන්දේ හිගා කන වෙලාවේ මෙහෙමනම් දිනුවොත් කොහොම තියේවිද නමුත් මුං දිනන්නේ නැහැ. මාලිමාව ට ජය වේවා
@rasikagerasikayo
@rasikagerasikayo 2 күн бұрын
ඔබගේ ඉවසීම ට අපගේ ප්‍රණාමය ඔබට ජය මාලිමාවට ජය
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 2 күн бұрын
ඔන්න මොඩ සජියාගෙ ගොබ්බ වැඩ මාලිමාව කලානම් හිරු විනාඩියෙන් විනාඩිය පෙන්නයි
@Minuwa123
@Minuwa123 2 күн бұрын
👍💪
@UpulDesilva-p9r
@UpulDesilva-p9r 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@kalingajagath6089
@kalingajagath6089 2 күн бұрын
හරියටම හරි
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 2 күн бұрын
අනිවාරෙන් ❤❤❤
@user-ge6fg1fv9z
@user-ge6fg1fv9z 2 күн бұрын
ඔව් බං. පුකේ හිරු😡
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 2 күн бұрын
ඕක තමයි උන්ගේ දේශපාලන සංස්කෘතිය. දැන් ආගම අල්ලාගෙන මාරහඩ දෙනවා... Unp නිවුන් සොහොයුරා තමයි sjb
@kaputakak-kak
@kaputakak-kak 2 күн бұрын
මේ ගොබ්බ සංස්කෘතිය අනිවාර වෙනස්කරන්න ඕන.. මේ ගොබ්බ පයය වහාම ඇරෙස්ට් කරන්න ඕන
@IsuruDeshapriya-wl1fx
@IsuruDeshapriya-wl1fx 2 күн бұрын
අනිවාර්යයෙන් ම
@PriyadarshaniRanasingha
@PriyadarshaniRanasingha 2 күн бұрын
මුන් හොර හැත්ත එලවලා මහජනපාලනයක් හදාගමු
@samanwijesinghe993
@samanwijesinghe993 2 күн бұрын
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි මැතිවරණ කොමසාරිස්ගේ අවධානයට ලක්කළ යුතුමයි.
@somawijeesinhe738
@somawijeesinhe738 2 күн бұрын
කොහොමද ප්‍රේමදාස මැර දේශපාලන 88/89/ඔහොම තමයි සහෝදරවරුනි බයවෙන්න එපා අපි එක මිටකට ඉදිමු පරාජයේ වියරුව සැබෑ වීරයෙකි ඔබ. තෙරුවන්සරන්‍යි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@indikasamarawera6101
@indikasamarawera6101 2 күн бұрын
කලබල වෙන්න එපා ප්‍රශ්න ඇති කරගන්න එපා කතිරයෙන් උත්තර දෙමු මාලිමාවට ජය වේවා හිත හයිය අවංක එඩිතර කොල්ලෙක්
@kalingajagath6089
@kalingajagath6089 2 күн бұрын
එකෙන්ම
@senatm7625
@senatm7625 2 күн бұрын
❤❤❤❤❤
@dinukaperera4478
@dinukaperera4478 2 күн бұрын
රටට ජනතාවට මාලිමාවට ජයවේවා ✌✌✌ ..
@Chandaniaa00
@Chandaniaa00 2 күн бұрын
දිනුවොත් කොහෙොම සලකයිද දැනට ඔහොම නම්
@user-hq3mo5os8w
@user-hq3mo5os8w 2 күн бұрын
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 2 күн бұрын
👍
@salindafernando1987
@salindafernando1987 2 күн бұрын
Dinanawa thama
@Chandaniaa00
@Chandaniaa00 2 күн бұрын
ජන්ද දායකයින් ගේ බුද්ධිමත් බව වටින දායාදයක් රටට
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 2 күн бұрын
​@@salindafernando1987පලයන්
@tharukanadeeka
@tharukanadeeka 2 күн бұрын
කොන්ද පණතියන සුපිරි කොල්ලෙක්,, ජයවේවා සහෝදරයා ඔයාට
@senewirathnafernando3173
@senewirathnafernando3173 2 күн бұрын
ඔකව දැනම අත්අඩගුවට ගන්න නිතිය කාටත් එකයි
@MaddumabandaThilakarathna-w7p
@MaddumabandaThilakarathna-w7p 2 күн бұрын
මාලිමාවට ජය නියතයි පුතා උඹ ගැන ආඩම්බරයි
@Krishanjaguar
@Krishanjaguar 2 күн бұрын
ඌට 22 උදේ වෙනකොට කොහොමත් පොලිසියෙන් සොට් එක හම්බෙනවා😂
@DilkiNisansala-os7ui
@DilkiNisansala-os7ui 2 күн бұрын
21 unata api owata uthara denawa guti kgena hari iwasan imu machan nethama nethi ewath apita danawa sakkiliyo
@UnitedPeoplesFriendlyFront
@UnitedPeoplesFriendlyFront 2 күн бұрын
ඒ වෙනකම් බලාගෙන අවශ්‍ය නැ. ඔහුට පුළුවන් අදාළ රාජකාරී සිදු කරන්න නීතිමය වශයෙන්
@udaidunil9372
@udaidunil9372 2 күн бұрын
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න නිකම් ඉන්න එපා
@hccreations5478
@hccreations5478 2 күн бұрын
මචන් උබ ගුටි කෑවට උබ සතුටු වෙයන් කොන්ද කෙලින් වැඩ කරන එක ගැන ❤
@apiobasamagai2576
@apiobasamagai2576 2 күн бұрын
ගුටි කාල කොහොමද බං සතුටු වෙන්නෙ ඌට ගහපු එකට මටනම් මාර ආතල් 😂😂😂😂
@sunilwijesinghe4751
@sunilwijesinghe4751 2 күн бұрын
මේ කාලකණ්ණි දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට නමී මාලිමාව දීනවිය යුතුමයි...ඒ සහෝදරයට එකෙන්ම Respect 🙏 🫡 ♥️
@vitharana3784
@vitharana3784 2 күн бұрын
මෙතන වැරදි දෙකක් වෙනව. 1. අනිසි බලපෑම් සහ බලහත්කාරය. 2.පස් දෙනෙකුට වඩා canvassing යාම.
@wasantha-br3cb
@wasantha-br3cb 2 күн бұрын
119 ගහලා call කරන්න. තිබුනේ. 😀
@wasantha-br3cb
@wasantha-br3cb 2 күн бұрын
ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතිව කොලටික ගන්න තිබ්බේ. පසුව 119 call කරන්න තිබුනේ පිරිස් රැස්වීම් වලට
@evaperera1087
@evaperera1087 Күн бұрын
නෑ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙනව ,ඒ වගේම් එය කිරීමට හො‍‍ඳ කශේරුකාවක් තියන්න ඕන , මේ රට මෙහෙම වැටුනෙ කෙනෙකුට කෙලින් කතා කිරීමට වාතාවරණයක් නැති කරන්නේ ඔබවැනි අයගේ ආකල්ප නිසා බව හිතට ගන්න...අභිමානවත් මිනිසෙකුසේ ජීවත්වීම සතුටක්....ඒ තරුණයාට අපගේ ප්‍රනාමය...
@chameeshadasanayaka3133
@chameeshadasanayaka3133 2 күн бұрын
සුපිරි මචන් ඔය නාකි හැත්ත රගන්නේ තව දවස් 5❤
@santi-gm5zo
@santi-gm5zo 2 күн бұрын
මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️
@kumarakumara8837
@kumarakumara8837 2 күн бұрын
Puke athal Ubalata yako denim walata banapu Thopi anuraya denim adinawa tie coat walata banna jvp madiyo Dan anuraya coat danawa habai kalisamata yatin ambudelu
@sandundevinda3900
@sandundevinda3900 2 күн бұрын
​@@kumarakumara8837😂😂
@Surangika123-o4r
@Surangika123-o4r 2 күн бұрын
බලෙන්ම දීල ගියත් වැඩක් නෑ...රටම මාලිමාව ට...ආදරෙයි සහෝදර යා
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 2 күн бұрын
මේවගේ video දැක දැකත් සජිත්ට ජය වේවා කියන උන් ......... හිස්තැන සම්පූර්න කරහන්න 😂
@kavithakarunarathna
@kavithakarunarathna 2 күн бұрын
,🐂🐂
@Darshi-y8s
@Darshi-y8s 2 күн бұрын
බත් කන හරක්
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 2 күн бұрын
බත් කන හරක්
@Konar-n8l
@Konar-n8l 2 күн бұрын
අඩූ මාසෙන් උපන් 👉🍒නැති..හිකනැල්ලූ😂
@GBmeme
@GBmeme 2 күн бұрын
මොංගල් සජියගෙ පූරුවෙ ණයකාරයො
@Sahelisaheli23
@Sahelisaheli23 2 күн бұрын
කරදරයක් නම් වෙන්න එපා ඒ අයියා ට❤❤😢
@Slbike-u8f
@Slbike-u8f 2 күн бұрын
නීත්‍යනුකූලව කටයුතු කරමු.........
@stevanmathew858
@stevanmathew858 2 күн бұрын
මුන් අපේ ගෙවල් පැත්ත හම්බුනොත් නම් මුන්ට වෙන්න මේක නෙමෙයි, පව් ඒ කොල්ලා...
@tikiriBA
@tikiriBA 2 күн бұрын
සජිත් ගේ ගොලයන්ට අනික් අයගේ මතය ඉවසීමට උගන්නන ඕනේ පළමුවෙන්ම.
@shihansampath2454
@shihansampath2454 2 күн бұрын
@@tikiriBA අනිවාර්යයෙන්
@tharushavimukthi4101
@tharushavimukthi4101 2 күн бұрын
කාලකන්නී මුන්ට රට ගියොත් ඉවරයි, මේ පාර අපි වෙනසක් කරමු, මේ පාර මාලිමාවට දෙමු 🧭 ❌
@anandapushpakumara1394
@anandapushpakumara1394 2 күн бұрын
පුතා උබගැන ආඩම්බරයි.❤❤❤
@NimalKarunarathna-pi4zj
@NimalKarunarathna-pi4zj 2 күн бұрын
ඕකුන් 88/89 ත් පසුගිය කාලයෙත් මිනි මරලා ගෙවල් ගිනිතියලා ජේ ව් පි යට පැටෙව්වෙත් ඔහොම තමයි
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 күн бұрын
හෙළා දකිමු ඒ පහරදීම. මල්ලි නිතියට බාර දෙන්න.
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 2 күн бұрын
මුත් උන් එක්ක ම එකතුවෙලා පිනට කාපු එකෙක් වගේ සයිස් එක දැක්ක නේ ජයවේවා සහෝදරයා ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්දක් තිබුණ එක ගැන සතුටුයි ජයවේවා 🫡
@muzamlathiff4790
@muzamlathiff4790 2 күн бұрын
5ස් දෙනෙක්ට වැඩිය කැන්වසින් යන්න බෑ කියලා එදා ස්වාමින්වහන්සෙලාව නතර කෙරූවා. ඔය යන්නේ රොතු පිටින් කෝ නිතීය.
@pradeepgamage4575
@pradeepgamage4575 2 күн бұрын
මුන්ගෙ නීති අහිංසක මිනිස්සුන්ට විතරයි බන් ලකේ පංකාව 👍
@TharukaWanniarachchi
@TharukaWanniarachchi 2 күн бұрын
Unge anduwa Unge Nithiya. Kala kanni
@greytauluwaduge666
@greytauluwaduge666 2 күн бұрын
මාලිමාවට හදවතින්ම බැඳී ඉන්නෙ මනුස්සකම ඇති උන්. ඊට එරෙහිව කටයුතු කරන්නේ අධම නිවට ජඩයින්...
@IndikaPerera-t1l
@IndikaPerera-t1l 2 күн бұрын
මුන්ව අල්ලලා රිමාන්ඩ් කරන්න ඕන
@nihalsoyza6977
@nihalsoyza6977 2 күн бұрын
පුතා ඔයා නියම කොන්දක් ඇති ශක්තිමත් කොල්ලෙක්.ගොඩක් ආදරෙයි.
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 2 күн бұрын
අනිවාර්යෙන්, මාලිමාවේ නීතීඥ මහත්වරුනි, මේ ඔබේ අවධානය පිණිසයි!! වහාම මේ දේශපාලන මැරයන් අත්අඩංගුවට ගත යුතුයි!😊
@sandaruwanperera9780
@sandaruwanperera9780 2 күн бұрын
අපි ගන්න බෑ කිව්ව වෙලේක වරෙන්කෝ අතපය දික් කරන්න.කදයි බඩයි විතරයි මේ සජබ උන්ගේ තියෙන්නේ.මොලයක් තියෙනවනම් සජියා එක්ක ඉදීද
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 күн бұрын
ඇත්ත.
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 2 күн бұрын
අනිවාරෙන් ❤❤
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 2 күн бұрын
මාලිමාවට ජය වේව 🤬🤬🤬❤️❤️❤️
@RuwanJanaprasada
@RuwanJanaprasada 2 күн бұрын
කොන්දක් තියෙන කොල්ලෙක්👍👍👍
@sameerajayamanna8901
@sameerajayamanna8901 2 күн бұрын
ස ජ බ උන්ට ඇති එකම හැකියාව බෙරිහන් දීම, ඇන කොටා ගැනීම් හා සපා කෑම පමණි. ඔවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වියද නොහැක. මාලිමාවෙ අපේ උන් ඉවසා සිටින්න. මන්ද අපි බලාපොරොත්තු වෙන්නේ සදාචාරමත් රටක් නිසා.
@rasikaweerasekara3874
@rasikaweerasekara3874 2 күн бұрын
නියමයි සහෝදරයා.. කලබල වෙන්න එපා.. රිටර්න් එක කතිරෙන් හම්බෙයි...👌
@UnitedPeoplesFriendlyFront
@UnitedPeoplesFriendlyFront 2 күн бұрын
ඒ වෙනකම් බලාගෙන අවශ්‍ය නැ. ඔහුට පුළුවන් අදාළ රාජකාරී සිදු කරන්න නීතිමය වශයෙන්
@rathnapalasubasinghe9243
@rathnapalasubasinghe9243 2 күн бұрын
ඔන්න දිනන්නත් ඉස්සර වෙලා මුන්ගේ සෙල්ලම් ඉතින් මුන්ට කව්ද චන්දෙ දෙන්නේ කාලකන්නි හොඳ කොල්ලෙක් ජයවේවා මාලිමාවට එකෙන්ම අනුර තමයි ජනාධිපති ❤❤❤
@Mahesh.3303
@Mahesh.3303 2 күн бұрын
දැන් පරදින බව දන්න හින්දා වියරු වැටිලා ඉන්නේ
@pathmasiriMk
@pathmasiriMk 2 күн бұрын
උන් චන්ඩි කනමන්ද සජිත් දිනවන්නෙ සොබා දහම උන්ට දඩුවම්දෙයි අපි මාලිමාව ඉවසමු ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසමු
@nandanaatigalanandanaatiga7499
@nandanaatigalanandanaatiga7499 2 күн бұрын
මාලිමව අව්ස්සන්න හදන්නෙ.ඕවට අහු උනෙ ඒ කාලෙ.veriry sorry
@SamanRavindraHINIDUMALIYANAGE
@SamanRavindraHINIDUMALIYANAGE Күн бұрын
ලංකාවාසී සියලු දෙනාම malimawata ඡන්දය ප්‍රකාශ කිරීමට සිත් පහළ වේවා.
@prasathnilantha5375
@prasathnilantha5375 2 күн бұрын
වහාම ඔය කාලකන්නියා අත්අඩංගුවට ගන්න
@Talent1984
@Talent1984 2 күн бұрын
නොවැටී නොසැලී ඉදිරියටම යමු මාලිමා. මෝඩ බුරු තක්තීරුවන්ට උගන්වමු පාඩමක්
@yamuna4041
@yamuna4041 2 күн бұрын
තෙරැවන්.සරණයි.අනුර කුමාර දිසානායක ජයවෙවා❤❤
@Nilusha-qd6mi
@Nilusha-qd6mi 2 күн бұрын
21 වෙනිදාට ❌ උත්තර දෙමු. ඉවසන්න එතකන්.... 🧭🧭🧭🧭🧭🧭 ජය වේවා....
@chandrasenaaladuwage-yb4xu
@chandrasenaaladuwage-yb4xu 2 күн бұрын
නාවලපිටියේ ස.ජ.බෙ සoවිදායක වළහා ගෙ චන්ඩි පාට්
@nandanamohottige-ud2xz
@nandanamohottige-ud2xz 2 күн бұрын
Walahekde, hipapotemas de,
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 2 күн бұрын
නියමයි කොල්ලො උබන්ම්.. 👌 කොන්ද පනතියෙන කොල්ලෙක්....❤❤ ජයවේවා මාලීමාවට .. AKD නියත ජනාධිපති ...💪💪💪💪💪
@buhansasamarakoon
@buhansasamarakoon 2 күн бұрын
නීතිය අකුරටම වෙන්න ඕනෑ තැනක්
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 2 күн бұрын
පොලිසිය, උසාවිය තමුන්ගේ නිදහස වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරන්න පුලූවන් කෙලලා ඇරපිය තමුන්ගේ ආත්ම ආරක්ෂාවට.
@turneyindrajith8967
@turneyindrajith8967 2 күн бұрын
කරුනාකර නීතිය ක්‍රියාත්මක කරන්න
@manuwarnafernando7243
@manuwarnafernando7243 17 сағат бұрын
ඔච්චර කසිප්පු කාරයෝ සැට් එකකට බය නැතු ව තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළ ඒ තරුණයා ට අපේ ප්‍රනාමය
@Pahan9070
@Pahan9070 2 күн бұрын
Npp ekan උනානම් අද හිරු එකේ brakin නිව්ස් එකක් 😡😡😡😡😡😡
@MohamedIfas-sv5cs
@MohamedIfas-sv5cs 2 күн бұрын
Aniwa ban
@SumithGallage-vn7le
@SumithGallage-vn7le 2 күн бұрын
මුන්ට පරජය දරගන්න බැ.මාලිමාවට ජය වේවා
@merilkurera7815
@merilkurera7815 2 күн бұрын
අනිවාර්යයෙන්ම මුන්ව අත් අඬංගුවට ගත යුතුමයි..
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 2 күн бұрын
අනිවාර්යයෙන්ම මාලිමාව දින්නට පස්සෙ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි..
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 күн бұрын
මුන්ට වාහා නිතිය කිුයාත්මක කරන්න අපි ජනතාවට ආදරේන් ඉල්ලන්නේ UNPසජබේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ විමල් විරවංස ඥනසාර රතන චම්පික මුන් ඔක්කොම එකට එකතු වේලා මැර බලයෙන් චන්දය ගන්න හදන්නේ මුන්ට කතිරේන්ම උතරය දිලා එලවන්න කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏
@user-cx4hd2ii8g
@user-cx4hd2ii8g 2 күн бұрын
රටට ජාතියට ආගමට අදරය කරන කොල්ලෙක් උබ මාලිමාවට ආභරණයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lakeylove
@Lakeylove 2 күн бұрын
තමන් කැමති එකාටනෙ යකෝ චන්දෙ දෙන්නෙ.😂😂😂
@eksilananda6819
@eksilananda6819 2 күн бұрын
මුන් වහාම අත් අඩංගුවට ගත යුතුයි
@upaliherath4029
@upaliherath4029 2 күн бұрын
ඕවාට පොලිත් එක්කම බොහෝ දුරට හම්බවේවී.😅😅😅
@manolivera4813
@manolivera4813 2 күн бұрын
අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු සහ ස.ජ.බ ඡන්ද 52ක් මෙවර මාලිමාවට හැරවූවෙමි.... 💐💐❤❤✌️
@asanka9879
@asanka9879 2 күн бұрын
සජබේ උන් නොදැක්කා වගේ යන්නේ....😅😅😅
@Ravindu_wijesiri
@Ravindu_wijesiri 2 күн бұрын
ඌ විතරයි එතන පිරිමියෙක්ට හිටියෙ❤
@Ashi12390
@Ashi12390 2 күн бұрын
ඔන්න ඕකමයි මේ කාලකාන්නි දේශපාලනය ඉවර කරන්න ඕන
@EshathuVlogs
@EshathuVlogs 2 күн бұрын
ඒ එඩිතරකමට ආදරෙයි සජිත්ට බලය ලැබුනොත් මේ කොල්ලට දෙවි පිහිටයි .
@Shantha-y3l
@Shantha-y3l 2 күн бұрын
88/89 ගැන අහන වුන් මේව බලපියව්...
@ashokagunathilake229
@ashokagunathilake229 2 күн бұрын
ජනතාව මෙවැනි මැරයන්ට පිළිතුරු දිය යත්තේ කතිරයෙනි .මාලිමාවට ජයවේවා.
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 2 күн бұрын
සජබෙ නෙවෙයි කවිරැ කරත් හිරෙ
@sampathmadu2565
@sampathmadu2565 2 күн бұрын
දැන් ඔහොම නම් දිනුවොත් මුන් කොහොම හැසිරෙයිද කාලකන්නි
@roselanka9004
@roselanka9004 2 күн бұрын
කාලකන්නී නොදකීන්
@wmvijerathne2088
@wmvijerathne2088 13 сағат бұрын
දැම්ම ඔහොම නම් බලය අතට ගත්තම ජනතාව ට ටයර් සෑයෙ පිහිට තමයි 😢
@NilminiJayasekara-o6n
@NilminiJayasekara-o6n 2 күн бұрын
හිවල් හැත්තට 21 පෙන්වන්නේ හිටපියව්😢😢😢
@g2hr235
@g2hr235 2 күн бұрын
ඔන්න ඕක තමා 88/89 උනේ.අවාසනාවකට ඒ කාලේ cctv,phone camera තිබ්බෙ නෑ.
@dild3732
@dild3732 2 күн бұрын
88 89දී මට අවුරුදු එකොළහක් විතර ඇති...අපේ ගෙදර කොල්ලොම තුන්දෙනයි...අපේ දෙමව්පියෝ බයෙන් හිටියේ ප්‍රේමදාසගේ මිනීමරු හමුදාවෙන් අපිව උස්සලා මරා දායි කියලා..ජේවීපී එකෙන් අපිව මරයිද කියලා කිසිම බයක් තිබුණේ නෑ අපිට නම් ඒ කාලේ...
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 2 күн бұрын
අම්මට හුඩු කෙහෙල් හොරා ගමේ බඩු ටිකත් අරගෙන ඇවිත්
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 күн бұрын
මූ කෙහෙල් හොරෙක්ද .මම කලින් comment එකක් දැම්මා මෙකා අමු හොරෙක් කියලා .
@somawijeesinhe738
@somawijeesinhe738 2 күн бұрын
සජිත් ගේ උන්ගේ ගොංකම පැහැදිලි ව දැක්ක වහාම ඒ අදමයස් අත්ස්ෆ්ංගුවට ගන්න නීතිය කාටවත් පොදුයි මාලිමාවට කෝටියක් ජන්ද 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kanishantha4318
@kanishantha4318 2 күн бұрын
පුදුම රටක් . ඔහොම බලෙන් kagewath ඡන්ද ganna පුළුවන් da . Ape අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා
@ajithfranandu4868
@ajithfranandu4868 2 күн бұрын
අපේ කෝටියෙන් එකෙක් ....ආදරෙයි ....❤❤❤❤❤
@s.s104
@s.s104 2 күн бұрын
සජබේ කාලකණ්ණි අයෙත් ලංකාව 88/89 කරන්න හදන්නේ😢
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 2 күн бұрын
අනිවාරෙන් ❤❤
@Amila_suresh
@Amila_suresh 2 күн бұрын
මෙන්න ජේවීපි බෝ පැලයක් 😂
@s.s104
@s.s104 2 күн бұрын
@@Amila_suresh රිදුනද ? 😂😂
@rainbowdiomand4284
@rainbowdiomand4284 2 күн бұрын
නෙත් උඔලට අපි පට්ට ආදරෙයි. හැබැයි සාදාරණ වෙයල්ලා.❤❤❤
@sarangikavindya1209
@sarangikavindya1209 2 күн бұрын
චන්දෙ බලෙන් ගන්න එන්නෙ දැන්.. පුදුම මිනිස්සූ.. හිතාගන්න පුලුවන් බලයට ආවොත් වෙන විනාසේ
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 17 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
Chooty Malli Podi Malli | Gorakinagaloki (ගොර්කිනගාලෝකි)
12:05
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН