නෙළුම් කුළුණ සිද්ධියේ අලුත් තොරතුරු | Neth News

  Рет қаралды 5,541

Neth News

Neth News

Күн бұрын

නෙළුම් කුළුණ සිද්ධියේ අලුත් තොරතුරු
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Dhana
Reportert - Colombo Niroshan

Пікірлер: 8
@usasrilankayoutube
@usasrilankayoutube 9 сағат бұрын
දෙමාපියන් දරැවන් දැනුවත් කරන්න හොයලා බලන්න උපරිමයෙන් ආරක්ෂා කරන්න උපරිමයෙන් ආදරේ කරන්න ❤😢
@SunethGamlath-w9t
@SunethGamlath-w9t 8 сағат бұрын
මේ දරුවන් ගැන දෙමාපියන් ,වැඩිහිටියන් විශේෂ අවධානයෙන් සිටිය යුතු කාලයක්
@sriyanigamage9859
@sriyanigamage9859 7 сағат бұрын
පිස්සු දරුවන් ...අහිංසක දෙමව්පියන් ta දුක දෙන්නෙ..😢😢😢
@ChandannaChamara
@ChandannaChamara 7 сағат бұрын
දෙමව්පියන්ට එක එක ලෙවල් තිබුනට දරුවන්ට එහෙම නැහැ.නිකන් නෙමෙයි කියන්නෙ සමනළයා මල හා ළමයා සේ කියලා.අම්මගෙ හැගිම් තාත්ත දන්නෙ නැහැ .තාත්තගෙ හැගීම් අම්ම දන්නෙ නැහැ.උන් දෙන්නම දන්නෙ නැහැ ළමයගෙ හැගීම්.තත්වය නම්බුව තරාදියට දාල කිරන්නයි මනින්නයි විතරයි උන් දන්නෙ.රිදුනට කමක් නැහැ හැමොටම.ඇත්ත ඒක.ජාත්‍යන්තර පාසල්වල මොනවද තියෙන්නෙ.මේකප් එක අයින් කරල බලපුවම ඒකි යක්ෂණියක් වගේ කියල කවුරු හරි කියනවනම් අන්න ඒ වගේ තැනක්.අයාලේ යන වලාකුළක් වගෙ ළමයෙක් හදන්න බැහැ.
@PhmalkanthiKanthi75
@PhmalkanthiKanthi75 9 сағат бұрын
අනේ දෙවියනේ මොකක්ද පුතේ ඔයා මේ කරගත්තේ ඔයාට මේ තරං ජීවිත එපා වෙන්න මොකක්ද රත්තරනේ ඔයාට සිද්ධ වුණේ 😢😢😢😢😢😢
@aselasrikantha1333
@aselasrikantha1333 8 сағат бұрын
කොල්ලො ටික යන්තම් බේරුණා🤣
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 127 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 55 МЛН
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 6 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 127 МЛН